වසර 17 ක් සුනාමියෙන් අතුරුදන් වු නැගනියව සොයා යන අක්කාගේ සංවේදී කතාව. නංගී ජිවතුන් අතර ඉන්නවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2021

ความคิดเห็น • 1.5K

  • @priyankaherath4578
    @priyankaherath4578 2 ปีที่แล้ว +381

    විශ්වයේ පවතින අනන්ත සූවිසි මහා ගුණ බෙලෙන්
    මා කරනලද පින්බල ශක්තියේ බෙලෙන්
    ඔබ දියණිය
    ඔබ නැගණිය
    ඉක්මනින් ලැබේවා
    ලැබෙනවා ඒකාන්තයි
    සත්තයි.....
    තෙරුවන් සරණයි

  • @nadunthakshara6086
    @nadunthakshara6086 2 ปีที่แล้ว +53

    මම පෙර අත්මයක හෝ යම් ආත්මයක යම් පිනක් කර තිබෙද ඒ පින් බලයෙන්. 🙏මේ යහපත් ප්‍රාර්‍තනාව ඉටු වේවා🙏🙏🙏

  • @shanu6536
    @shanu6536 2 ปีที่แล้ว +129

    අනේ එයා මගෙ වයසෙ.කොහෙහරි ඉන්නවා නම් මේ වීඩියෝ එක දකින්න කියලා පතනවා.ගෙදර අයගෙ ප්‍රාර්ථනාව ඉටු වේවා !

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +118

    ඔයාගේ නංගී ඉක්මනින්ම ඔයාටත් පවුලේ සියලුම දෙනාට මුනගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... තෙරුවන් සරනයි ... 🙏❤😍💐

  • @majithayethmin2339
    @majithayethmin2339 2 ปีที่แล้ว +106

    ජයසිරි මා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම නංගිව ඔයාලට හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා

    • @geethapathiraja1884
      @geethapathiraja1884 ปีที่แล้ว

      Ķohedi ho akkata nangiwa ikmanin hamuwewi deviyange pihiten

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +403

    ඔබ වගේ බොහෝ දරුවන් දෙමාපියන් තාමත් මග බලන් ඉන්නව.ඉක්මනින් ඔබෙ පැතුම් ඉටුවේවා.ලොකෙ මෙහෙම වෙන් උන බොහෝ මිනිස්සු හමු වෙලා තියෙනවා .බලාපොරොත්තු අත් හරින්න එපා.ඔබට ජය

    • @jayakodijayakodi5646
      @jayakodijayakodi5646 2 ปีที่แล้ว +11

      Naganiya gana suba toroturak labenna kiyala parthana karanawa

    • @zerenax1814
      @zerenax1814 2 ปีที่แล้ว +3

      Allah,help,you

    • @saurinisansala8913
      @saurinisansala8913 2 ปีที่แล้ว +2

      @@zerenax1814 +
      poppy hy

    • @sahradevi3317
      @sahradevi3317 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭🌹🌹❤️🌹❤️😭😭😭😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹

    • @anomaliyanaarachchi5423
      @anomaliyanaarachchi5423 ปีที่แล้ว +2

      Ane Kauru hari me gana hoduwawak hari dannawa nam me ayata kiyanna.

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 9 หลายเดือนก่อน +44

    අනේ තුනුරුවනේ ආනුභාවයෙන් ඒ දරු පැටිය.මුන ගැහිල සියල්ලෝම සතුටින් ජීවත් වෙත්වා....මේ මැරෙන.ලෝකෙ ඇයි මෙහෙම 🙏♥️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +237

    අනේ ඒ දරුවා ලග ඉන්නවානම් පවුල් දෙකම එකතුවෙලා සතුටින් ඉන්න සිතන්න......සියල්ලෝ එකතු වේවා ..
    සිරිතුන්ග මහතාටත් තෙරුවන්ගේ පිහිටයි ..කිසි කලෙක මෙවන් විපත් නොවේවා ...

    • @wathsalaamarasena1375
      @wathsalaamarasena1375 ปีที่แล้ว +1

      P

    • @samanlalani1766
      @samanlalani1766 ปีที่แล้ว +2

      අතිශය සංවේදී කතාවක් ane පුතේ jeewithe කවදා hari නංගී duva ඔයාලට ලැබේවා විශ්ව රීතිය එයයි

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +85

    ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ දියණිය ඉක්මනට සොයාගන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි

  • @yourpharmacist1952
    @yourpharmacist1952 2 ปีที่แล้ว +94

    නංගිව පාරුවෙ යනවා දැකපු මහත්මයාට නංගි සමග ඉදපු මිනිසුන් දෙදෙනාගේ පෙනුම මතක නැද්ද ? එක් අයෙකුගේ හෝ පෙනුම මතකයේ තිබුනා නම් sketch කරවා එම පුද්ගලයාව සොයන්නට තිබුනා. දැන් හෝ කුමක් හෝ එම පුද්ගලයන් පිලිබදව මතකයක් එම මහත්මයාට ඇත්නම් පාරුවේ සිටි එම මිනිසුන් ගැන සොයන්න. ඔවුන්ගේ කතා බහෙන් නංගිව ඔවුන් විසින් දරුකමට හදාගෙන ඇතැයි නොසිතේ
    වෙනත් පවුලකට මුදලට විකිනුවා විය හැක.
    කොහේ හෝ තැනක මෙම නැගණිය ආරක්ෂිතව සතුටින් සිටිනු ඇතැයි සිතමි

  • @gnanawa3861
    @gnanawa3861 2 ปีที่แล้ว +37

    බුදු ගුණ සත්‍යානුබාව බලයෙන් ඔබගේ නැගනිය ඉක්මනින් මුණගැසේවා ඒ දැරියට සියලු දෙවියන් පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා !!!

  • @dreamflowers1471
    @dreamflowers1471 9 หลายเดือนก่อน +20

    අනේ මගේ ඇස්දෙකට කදුලු ආවා. ඒ දුව දැන් මගේ දුවගේ වයස හිටියා නම්.කොහේ හරී ජිවත් වෙනවා ඇති.බුදුගුණ බලෙන් ඔයාලට එයාව මුනගැසේවා!

  • @salynew
    @salynew 2 ปีที่แล้ว +102

    අනේ ඉක්මනින්මනංගි ගැන තොරතුරුක්‌ ලැබේවා 🙏🙏🙏

  • @chandrikaa958
    @chandrikaa958 2 ปีที่แล้ว +47

    ඉක්මන්නි ඔබේ නංගී හමුවේවා ඒ සුරංගනා කතාවක් වගේ ඉක්මනින් සැබැ වේවා 🙏🙏🙏

  • @abitofmyday7997
    @abitofmyday7997 2 ปีที่แล้ว +65

    ගොඩක් දුක හිතුනා 😥 ඔයාලගෙ හිත ශක්තිමත් කරගන්න අක්කේ. ❤️ අපි කල පින් වල ආශිර්වාදයෙන් බලයෙන් ඔයාගෙ නංගී ජීවතුන් අතර ඉන්නවා නම් ඉක්මනින් හොයාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️❤️

  • @jayasuriyafamily
    @jayasuriyafamily 9 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබගේ ඉදිරිපත් කරීම ගැන. දරුවා ජීවතුන් අතර සිටීනමි ඒ පිලිබදව දැනුමිදීම අපහසු නමි චායාරූපයක් සහිත ලිපියක් යොමුකරන්න. ඒ පවුලේ සැණසීම පිණිස.

  • @mashiuthpala6943
    @mashiuthpala6943 2 ปีที่แล้ว +158

    පව් අම්මා😭😭😭
    ඉක්මනින් මුන ගැහෙන්න ඕනි.. මෙ වගේම වැඩසටහනකින් ඇයත් එක්කම.. දළදා සමිදු පිහිටෙන් මුණ ගැසේවා😭❤️

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +75

    අනේ හරීම සංවේදීයි මේ සිද්දිය. මේ මිනිස්සු මොන තරම් ගින්දරක්‌ හිතේ තියාගෙන ඉන්නවද? මේ දරුවා ගැන කව්රුහරි තොරතුරක්‌ දන්නවනම් කියන්න 🙏 සමහර විට ඉන්නවා ඇති කොහේ හෝ. අමතක වෙලාද දන්නේ නෑ හැමදේම. එත් අරගෙන ගිය කෙනෙක් ඉන්නවනම් දන්වන්න කරුණාකර.🙏

  • @hashir654
    @hashir654 9 หลายเดือนก่อน +14

    Me daruwawa hoya gattada mage wayasemai. Matath dan 25 ක්. මටත් සුනාමිය ගැන මතකයි. ඒ වගේම මන් එදා ඇදගෙන හිටපු එකත් මන් දැකපු දේවල් තාමත් මතකයි. එයාටත් අමතක වෙන්න විදිහක් නැහැ. එයා මේ ලොකේ ඉන්නවන්ම් මේ video එක එයාට දකින්න ලෑබේවා 🙏

  • @udith3078
    @udith3078 7 หลายเดือนก่อน +17

    මේ කතාව අද බැලුවේ බුදුඅම්මෝ පිස්සු හැදෙනවා ඒ අක්කාගේ කතාව අහලා පව් දෙව්යනේ.තාමත් මේ දරුවව හම්බෙලා නැද්ද අනේ.බුදුසරණින් දරුවව ලැබෙන්න ඕන 🙏🙏🙏

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +154

    ඇත්තටම ඇගේ හිරිගඩු පිපුනා හරිම සන්වේදී ඇස්වලින් කදුලු පිරුනා. මේ වගේ අසරණ උනු අය කොච්චරක් ඇද්ද? දුවේ ඔබගේ බලා පොරොත්තුව ඉස්ට වේව! තෙරුවන් සරණයි'

  • @smulesongs6820
    @smulesongs6820 2 ปีที่แล้ว +176

    අනේ ගොඩාක් දුක හිතුනා , 😥😥😥😥 ඇස් වලින් කඳුළු ආවා, අහන අපිට මේ තරම් දැනෙනව නම් එයාලට කොයිතරම් ඇතිද ? බුදු සරණින් ඉක්මනින් හමුවේවා........🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ❤

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +5

      පිරිමි දෙන්නෙක් මේ දරුව වගේ අවුරුදු 7-8 වයසෙ දැරියක් එක්ක පාරුවක යන ගමන් කතාවුන දේ සැක සහිතයි. මේ දැරිය ිඔවුන් මොන ැරමඅනක් ැරතාවද අඑන් ගියේ?

  • @jayanilakshani8368
    @jayanilakshani8368 2 ปีที่แล้ว +76

    අනේ පව්..මීට කාලෙකට කලින් සිරිකත පුවත්පතෙත් මේ විස්තරයම දැක්කා..ඒත් තාමත් හම්බෙලා නෑනේ😢😢 මට හිතෙන්නෙ මේ බබාට සත්‍ය අනාවරණය කරගන්න නොහැකි පෙදෙස ඇත්තෙ..නැත්තං අසල්වාසීන් හෝ දකිනවානෙ..එහෙමත් නැත්තං විදෙස්ගතවෙලා ඇත්තෙ කියලා හි⁣තෙනවා..කෝමහරි එයාව එක්වරක් හෝ දකින්න ලැබේවා තෙරුවන්සරණයි ❤️❤️

    • @user-lo2yu7oc5n
      @user-lo2yu7oc5n หลายเดือนก่อน

      සුනාමියෙන් බේරැන දරැවෙක් ගැන තොරතුරක් යූටියුබ්එකේ ගියා.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +73

    ඔයාලගේ දුක නැතිවෙන සුබ ආරංචියක් ලැබේවා

  • @nilminikumari9012
    @nilminikumari9012 2 ปีที่แล้ว +386

    අවෘරුදු7 නම් ඒ කාලේ එයාට මතක ඇති මේ සිද්දිය අන්තර්ජාලයෙන් දැකලා.දෙවියනේ.ඉක්මනින්ම මුන ගැසේවා තොරතුරක් ලැබේවා!! ❤️🙏

    • @kodithuwakkukss760
      @kodithuwakkukss760 2 ปีที่แล้ว +14

      budu guna anannthai e balen phita labenawa sathai

  • @priyangikamalkanthi4261
    @priyangikamalkanthi4261 2 ปีที่แล้ว +34

    ඉක්මනින්ම ඔයාගෙ නන්ගිව ලැබේවා කියල ප්‍රාර්තනා කරන්නම් බුදු සරණයි

  • @ksperera2870
    @ksperera2870 7 หลายเดือนก่อน +32

    මේ නංගීව ඉක්මනට හොයලා දෙන්න කියලා මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා! ජේසු පිහිටයි! 🙏🏼🙏🏼 ❤❤

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว +24

    හරිම දුකයි මෙය ඇහුනම. කෝච්චිය පෙරලුනේ තෙල්වත්තෙ. ගොඩක් සෙනග හිටියෙ ගොඩගම ගංගාරාම විහාරස්ථානයේ අපිත් ගොඩක් උදවු කලා අපේ ලොකු අම්ම ඒ පන්සලේ අල්ලපු වත්තේ. එහෙත් ඒ වෙලාවෙ උනු දේවල් අමතකයි.. තව කීදෙනෙක් මග බලාන ඇද්ද මිනී කෝචිචි පෙටිටියෙන් එළියට ගන්න හමුදාව සමග සීනිගම ලොකු හාමුදුරුවෝ අදිනකඩය පිටන් සෑහෙන්න උදව්කලා. තාමත් ඒ අවස්ථාව සිහි වෙද්දි ඇඟ හිරිගඩු පිපෙනව. මුහුන දුන්න ඔයාල ඔහොම ඉන්න එකත් පිනක්.සමහර විට ඔයාගෙ නංගි බැදලත් ඇති අපි ප්‍රර්ථනා කරමු මෙය එයානෙත ගැටේවා කියල. ඔයාට නංගිව මුණ ගැහේවි.

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +163

    අනෙ පවු ඔයාගෙ නංගි කවදාහො දැකගන්න ලැබේවා කියලා පර්තනා කරනවා දුව දෙවියන්ගෙ පිහිට ලැබේවා තෙරැවන් සරණයි

  • @gamingwithdikosl3002
    @gamingwithdikosl3002 2 ปีที่แล้ว +82

    ඉක්මනින්ම ඒ දෝනිව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මේ කතාව බලලා ගොඩක් දුක හිතුනා 😥😥😥 ඉක්මනටම මේ අක්කට එයගෙ පවුලටම මොකක් හරි තොරතුරක් හරි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි!!!🙏🙏🙏🙏🙏

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 2 ปีที่แล้ว +278

    දළදා හාමුදුරුවෝ සත්‍යයී .නංගිව හමුවෙනවාමයි පුතේ🙏🙏🙏🙏

    • @mawalakv7172
      @mawalakv7172 10 หลายเดือนก่อน +9

      දෙයියනේ දුවේ නංගි ඉන්නවා. ඔය සාක්ෂි හොදටම ඇති. රුවන්වැලි මහා සෑය ළගට ගිහින් කන්නලව් කරන්න.

  • @Travelandgadgetssrilanka
    @Travelandgadgetssrilanka 2 ปีที่แล้ว +37

    අනේ....මට බලයක් තියෙනවා නම්...මම හොයලා දෙනවා ඔයාගෙ නංගිව ඔයාලගෙ දුවව...මම ප්‍රාර්ථනා කරනවා...ඉක්මනින් දවසක එයාව හම්බවෙන්නට කියලා❤️❤️❤️

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 2 ปีที่แล้ว +35

    මගෙත් බාප්පගේ දුවෙක් නැති උනා ඒ පෙරලුනු කෝච්චි පෙට්ටියේ බොඩි එකවත් හම්බ උනේ නැහැ.එයාගේ හෑන්බෑග් එකයි. ෆෝන් එකයි අයිඩෙන්ටි කාඩ් එකයි තිබුනේ ඒ පෙරලුණු කෝච්චිපෙට්ටියේ. කවදාවත් මේ වගේ විපත්නම් වෙන්න එපා.😭😭😭😭

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +38

    බයවෙන්න එපා කවදහරි ඔයා නංගි හම්බවෙයි අනිවාරෙන් අපි හිතනවා කොහොම හරි මේකත් නෙත ගැටිල ගෙනිච්චෙ කෙනෙක් ඉන්නවනම් පින් සිද්දවෙයි ගෙනල්ලා දෙන්න.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 ปีที่แล้ว +35

    චිනයෙ තනි ලමයෙක් සෑදිය යුතුයි කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම තුල කුඩා කාලයෙ විශාල දරුවන් ප්‍රමාණය ක් අතුරුදහන් වීම් සිදු වී තිබෙනවා. ඒ දරුවන් සොයා ගන්න සමහර දෙමාපියන්ගෙ දැඩි කැපවීම මත අවුරුදු 20 , 30 ක් ගත වු පසුවත් සොයා ගත් බව අන්තර්ජාලයෙන් විස්තර තියෙනවා. ඒ නිසා මම කියන්නෙ මේ දරුවාව දිගටම සොයන්න. උත්සාහ ‍ය අත් නොහරින්න. මේ දරුවාව සොයා ගැනිමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @Bawantharashi
    @Bawantharashi 2 ปีที่แล้ว +182

    අම්මෝ අක්කේ ඒක නම් මාරම අත්දැකීමක් නේද...ඔයාගේ පින ඔහොම ජීවිතය බේරුන එක..ඔයාගේ නංගිව ඉක්මනින් දකින්න ලැබෙන්න ඕන..බුදු සරණයි ජේසු පිහිටයි 😣😭😖🙏🙏

    • @freefirebota5818
      @freefirebota5818 2 ปีที่แล้ว

      ÀAA

    • @sandwvlog7220
      @sandwvlog7220 2 ปีที่แล้ว

      පහුගිය දවසක හමුවුන දුක්බර කාන්තාවද..ඇයට දැන් ළමයි දෙන්නෙක්

    • @NC-ud1lk
      @NC-ud1lk ปีที่แล้ว +1

      එයා වෙන්න බෑ නේද? එයා දකුණේ කෙනෙක් මෙ දරැවා කොළඹ

  • @madu9831
    @madu9831 2 ปีที่แล้ว +92

    මටත් ඉන්නේ අක්කා කෙනෙක් විතරයි.මේක තදින් දැනුනා.අවුරුදු හතක් කියන්නේ එයාට පොඩි හෝ මතකයක් තිබිය යුතුයි.නම,ගම වත්.එලියට කියාගන්න බැරි පරිසරයක ඇත්තේ..ඉක්මනින් දක්නට ලැබේවා♥️

    • @hemakumarihamy5672
      @hemakumarihamy5672 2 ปีที่แล้ว +5

      Raththaran diyaniya ikmanin hamuwenawamai daladaa samidu pihiten siyalla siduwewi

    • @kumarikdu1842
      @kumarikdu1842 ปีที่แล้ว +3

      @@hemakumarihamy5672 🙏

    • @isharaudani5402
      @isharaudani5402 8 หลายเดือนก่อน

      🙏

  • @dinedbolawaththsalhajri2085
    @dinedbolawaththsalhajri2085 2 ปีที่แล้ว +28

    බුදුසරණ යී නංගී ඔයාලට ඔබගේ නංගී ලෑබේවා කියලා ආශිර්වාද කරනවා

  • @user-er4hb8fe4c
    @user-er4hb8fe4c 2 ปีที่แล้ว +25

    නංගි ඉක්මනටම කතා කරයි .බුදු සරණයි

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +13

    ඔයා මගේ වයසෙමයි.ඒක දැනගත්තෙ මේ සාකච්ඡාවෙන්...මම සුනාමියට මුහුණ දුන්න කෙනෙක්.ඔය කෝච්චිය පෙරළුණේ මගෙ අම්මා උගන්වපු ඉස්කෝලේ කිට්ටුවම. සුනාමියෙන් දවස් තුනකට පස්සෙ සුනාමියට යට උන අම්මලාගෙ ඉස්කෝලෙ මිස්ලගෙ ගෙවල් බලන්න තාත්තා එක්ක ගියා.ඒ ගියේ තාත්තගෙ බයික් එකෙන් .සමහර තැන් වල යන්න බැරි තරම් සුන් බුන් තිබුනා. අපි ගියේ දන්න කියන අයට වෙච්ච දේ සොයා බලන්න. ඒ යද්දි ඒ වටපිටාවෙන්ම ආවෙ කුණු ගඳ.පැරෑලිය තෙල්වත්ත පැත්තෙ හුණුගල් වලවල් වල අදටත් අනන්ත ඇට කටු ඇති එදා ගහගෙන ගිය අයගෙ.මේ පලාත් ප්‍රකෘති තත්ත්වයට එන්න ගොඩක් කල් ගියා. ආයෙ කවදාවත් ඒවගේ දෙයක් නම් වෙන්න එපා.... සුනාමියට මුහුණ දුන් කෙනෙක් විතරයි ඒ ගැන හොඳටම දන්නෙ.... එදා ආවෙ තනි කළුපාට වතුරක් ඒවගේම රස්නෙයි.අපි දන්න කී දෙනෙක් නැති උනාද ඒ දවසෙ.😢...ඔයාගෙ නංගිව කවදම හරි මුණගැහේවා කියල මම ප්‍රාර්ථනා කරනව. ..එයා ඉන්නවනම් සොයාගන්න පුළුවන් වේවි....ඔයාලට බුදුසරණයි

    • @thanujakumarai7658
      @thanujakumarai7658 ปีที่แล้ว

      අදටත් විනාශ උන ගෙවල් දකින්න තියෙනවා

  • @srilankaalain5966
    @srilankaalain5966 2 ปีที่แล้ว +34

    බුදුසරණයි නංගිව ඉක්මනින් ඔයාලට ලැබේවා 🙏🙏🙏

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +36

    මම. හිතන්නේ සමහර විට ඵයාට අමතකද දන්නේ රත්තරනේ
    ඉන්න දීහාවකින් ඉක්මනටම ලැබේවා කියලා ප්‍රාර්ථනාකරනවා

  • @nilminiernest6862
    @nilminiernest6862 2 ปีที่แล้ว +12

    හරිම දුකයි අහද්දි,මේ දියණිය ඉක්මනින්ම හමුවේවි.ඇය ගැන ඉක්මන් තොරතුරු ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .තෙරැවණ් සරණයි සියලු පැතුම් යහපත්ව ඉටුවේවා ,🙏🙏

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 2 ปีที่แล้ว +55

    ඒක අහලා ඇඩුණා ..අනේ දරුව ගැන ආරංචියක් ලැබේවා ...

    • @indusamarjeewa6423
      @indusamarjeewa6423 9 หลายเดือนก่อน

      මෙය අහන හැමෝටම වෙිදනාවක් ඇඩුනා දෙවිපන්ට බාරයි ඉන්න තැතකින් දැනුවත් කරන්න බුදුසරනයි

  • @arunadilu1251
    @arunadilu1251 2 ปีที่แล้ว +47

    තෙරුවන් සරනින් දරුවාව ඉක්මන්ට හොයාගන්න පුලුවන් වෙයි...බුදුසරනයි

  • @yamunayamuna7122
    @yamunayamuna7122 8 หลายเดือนก่อน +7

    අනේ හරි දුක්බර කතා වක් මේ දුක මට දරා ගන්න අමාරුයි පුතේ ඉන්න තැනකින් ගෙදර යන්න ගොඩක් පින් ඒ දරුවා බේරගන්න උදව් කරපු හැමෝටම පින් බුදුසරණයි පුතේ

  • @dammikamanage9973
    @dammikamanage9973 2 ปีที่แล้ว +11

    හරිම අමාරුවෙන් මේ සංවේදී කතාව ඇහුවේ. ඔයාගේ නංගි ගැන ආරංචියක් ඉක්මනින් ලැබේවා!!

  • @tiktokandlikee875
    @tiktokandlikee875 2 ปีที่แล้ว +79

    හිත හයිය කරන් කියන හැටි දැක්කා ම අැඩුනා 😢😢😢😢😭😭
    කාෙහොම හරි හම්බවෙන්න ම ඔනෙ ඔයාගෙ නංගිව 😌😌😢
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @SanaSana-xq5nr
      @SanaSana-xq5nr 2 ปีที่แล้ว +1

      Eka aththa.puduma hithe hayya thiyena nangi kenek.math Ada Ada balanne.kohehari idala Enna nangi

    • @dmkamala5871
      @dmkamala5871 ปีที่แล้ว

      @@SanaSana-xq5nr by

  • @Djz-e8c
    @Djz-e8c 2 ปีที่แล้ว +28

    කතාව මුල ඉදන් බැලුවා.බොහොම මත් කණගාටුයි.කොහේ හරි ජීවත් ජීවත් වෙලා සතුටින් ඉන්නව නං ලොකු දෙයක්.මෙය නෙත ගැටෙන මිනිස්සුනේ, ඒ අහිංසක මිනිසුන්ගේ දුකට පිහිටක් වන්න ඔබ දන්නා තොරතුරක් වෙතොත් කාරුණිකව දැනුම් දෙන්න ..ඒ අහිංසක මිනිස්සුන්ට ඒක මහමෙරක් තරමට වටිනවා .මමත් ඔය සිද්ධිය වුන ස්ථානය ආසන්නවයි ජීවත් වෙන්නේ ..මේ ගැන යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන්නම් ...ඔබලාට ශක්තිය ධෛර්යය නිරතුරු ලැබේවා !!..

  • @geethi8879
    @geethi8879 2 ปีที่แล้ว +27

    හරිම දුකයි. ඉක්මනින් නංගි ව දකින්න ලැබේවා ..🙏🙏🙏

  • @lakshidn3554
    @lakshidn3554 2 ปีที่แล้ว +15

    ඔයාගේ නංගිව කොහේ හිටියත් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු ගුන බලෙන් 🙏🙏🙏

  • @indujeewani3519
    @indujeewani3519 2 ปีที่แล้ว +14

    විශ්වයේ ඇති බුදු ශක්තිය බලයෙන් මේ දරුවා දෙමව්පියෝ වෙත ම ලැබේවා 🙏

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +88

    කෝහේ හිට්යත් හොදට ඉගෙනගෙන සතුට්න් ඉන්න ලැබේවා කියා පාර්ථණා කරනවා.
    බුදු සරණින් මේ දරුවා ගැන ඉක්මනින්ම ආරන්ච්යක් ලැබේවා.

  • @madhushanijayasooriya8336
    @madhushanijayasooriya8336 2 ปีที่แล้ว +26

    නංගී කොතනක හරී ජීවත් වෙනවානම් ඉක්මනින් තොරතුරුක් ලැබේවා 🙏🙏🙏

  • @sirimaperera3184
    @sirimaperera3184 2 ปีที่แล้ว +21

    ඔබලාට ඉතා ඉක්මනින්ම තම දරුවා සහ සහොදරිය ලැබේවා කියා පාර්තනා කරනවා .තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +49

    .😥😥😥 පපුව රිදෙනවා මේවා අහලා තව කී දෙනෙක්ට මෙහෙම වෙන්න ඇතිද ...පව් ඒ දෝනි ව හදාගත් කෙනෙක් ඉන්නවානම් දෙන්න ....අනේ ඇති එහෙනම් කොහේ හරි ...

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว +106

    අනේ ඒ දරුවව හම්බෙන්න කියලා පතනවා..හමුවුනාම අනේ අපටත් කියන්න😭

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 ปีที่แล้ว +15

    මට දැනෙන්නේ මගෙ දරුවා නැතිවුනා වගේ හැගීමක් ඉක්මනින්ම ඇය ඔබලාට හමුවේවා

  • @disnakumari825
    @disnakumari825 2 ปีที่แล้ว +12

    ඇඩුනා ඒකට නම්ම්...අනේ ඉක්මනින් තොරතුරක් ලැබෙන්න ඕන..😥😥😥🙏 මා කල යම් පින් බල මහිමයක් තිබේ නම් ඒ බල මහිමයෙන් මේ අක්කට සහ පව්ලේ අයට ඉක්මනින් තොරතුරක් ලැබේවා ..🙏

  • @sivamdanapala6389
    @sivamdanapala6389 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි ඔයාට දෙවියන් රැකවරණයි ඉක්මනින්ම ඔයාට ඉන්න තැනක් දැනගන්න ලැබේවි බුදු සරණයි විශ්වය අනුව ඔයාට කොහේ හරි රාජ නවගෙ නංගි ඒ තරම් දවසක් යන්න කලින් ඔයාට දැනගන්න ලැබේවි තොරතුරු

  • @kumarikumari5704
    @kumarikumari5704 2 ปีที่แล้ว +74

    පව් ඒ නංගිට සමහර විට ඒවේලාවේ ඇති උන කම්පනයට ඔක්කොම අමතක වෙලා ඇති ..මගේ මල්ලි එක වසරේ .අපිත් අහු උනා සුනාම්‍ වලට ..ඒ වෙලාවේ මල්ලි පොඩි නිසා එයාට මතක ශක්තිය අඩු උනා..ගොඩක් කල් ගියා ඉතින් එයාව සනීප කර ගන්න ...එහෙම විමක් ද දන්නේ නැ ..අනේ පව් ඉක්මනින් මුන ගැසේවා ❤❤❤🙏🙏🙏🙏

    • @theruni2145
      @theruni2145 2 ปีที่แล้ว +1

      එයාට සනීපද දැන්😥

    • @wardana2
      @wardana2 9 หลายเดือนก่อน

      Pin pau නේද mewata මුණ දෙන්න labebawa kiyanna

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 ปีที่แล้ว +492

    අනේ මේ දරුවව කවුරු හෝ බේරාගෙන දැනට ජීවත් වෙනවනම්,එක දවසකට හරි මේ සහෝදරියට,ඒ අම්මට,තාත්තට ඒ දරුවව එක දවසකටවත් පෙන්නන්න ඉඩක් සලස්වන්න. පිං සිදුවේවා....

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 ปีที่แล้ว +29

    මගේ දියණියත් 2004 දෙවන වසර.දැන් අවු.24ක්.මගේ දුවත් චෙස් තරඟයකට එදා කුරුණෑගල යන්න හිටියේ.ඒවයසෙ දරුවන් පුද්ගලික වාහනවල ගිහින් ජීවිත නැති උනා.අනේ දැන් අවු.24 ක දියණියක්.එයාලට ඒ කාලෙ මතකයක් නෑ.ඒ දුවටත් අමතක වෙලා ඇති.නංගිව ඔයාට ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා දුව.

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 ปีที่แล้ว

      මතකයක් නැති වෙන්ඩ බෑ මොකද sunamiye එද්දී මට අවුරුදු හතරයි මට තාමත් හොඳට මතකයි සුනාමිය ගැන .එයාට අවුරුදු හතක් එතකොට එයාට මතක නැති වෙන්ඩ බෑ .

    • @ashenmalki5630
      @ashenmalki5630 ปีที่แล้ว +1

      අනේ කොහොම හරි මෙ අක්කට අමීමට නංගිව හමුවෙවා ඉක්මනටම

    • @sachiniayesha8251
      @sachiniayesha8251 ปีที่แล้ว +1

      11

    • @buvindubuvindu556
      @buvindubuvindu556 9 หลายเดือนก่อน +1

      Oylta nangiwa hamu unda🙏

    • @ravimarias5523
      @ravimarias5523 5 หลายเดือนก่อน

      මගේ class එකෙත් මගෙ යාලුවෙක් නැති උනේ ඔය චෙස් ටූනමන්ට් එකට යන්න ගිහින්.ස්කූල් බස් එකේ යන්න තිබුනු එක ,මෙයාලගෙ වාහනේ ගිහිල්ලා.ස්කූල් බස් එක බස් එකේ අය බේරිලා,එයාගෙ පවුලෙ තාත්තා ඇරෙන්න 4 දෙනෙක් නැති උනා

  • @JayaKandy
    @JayaKandy 2 ปีที่แล้ว +26

    දියුණු ලෝකේ නංගි ටම පුළුවන්, ඉන්නවනම් දැනුමක් තිබුනොත් දැනුම් දෙන්න

  • @oshanidilishika3622
    @oshanidilishika3622 2 ปีที่แล้ว +103

    කතාව අහද්දි අපිට ඇඩෙනවා නම් , ඒකට ඔයාලා කෝම මූණ දෙන්න ඇත්ද..බුදු සරණින් ඔයාගේ නංගිව හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.🙏🙏

  • @JK__9701
    @JK__9701 2 ปีที่แล้ว +14

    බුදු සරණින් ඉක්මනින් හමුවේවා........🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ❤

  • @s.lakshan1036
    @s.lakshan1036 2 ปีที่แล้ว +18

    අනේ මේ ලේ බැඳීම හමු වේවා ! 🙏❤️

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණින් මේ අක්කිගේ නංගි ගැන ඉක්මනින්ම තොරතුරු ලැබේවා!!

  • @susanthigunawardana6688
    @susanthigunawardana6688 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරනින් ඒ ප්‍රාර්ථනාව එසේම ඉටු වේවා !!! 🙏🙏🙏

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว +18

    අනේ දෙවියනේ ඒ දරුවා එකම එකපාරක් හරි ඒ දෙමාපියන්ට සහෝදරියට දකින්න මුනගැහෙන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 2 ปีที่แล้ว +71

    බුද්ධිමත් අක්කා කෙනෙක් 💜

  • @nilupiris6520
    @nilupiris6520 2 ปีที่แล้ว +21

    අනේ ඉක්මනින් ම හොද තොරතුරක් ලැබේවා ....කොහොම හරි මුන ගැහෙයි....

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +104

    අනේ පුතේ ඔයාලට ඉක්මනින් නංගි ගැන තොරතුරක් ලැබේවා! තෙරුවන් සරණයි! ❤

    • @iranganiegamaga2585
      @iranganiegamaga2585 2 ปีที่แล้ว +3

      දුවේ ඔයාට කවදා හරි නංගි හමුවේවා

  • @sunethrabalasooriya8004
    @sunethrabalasooriya8004 2 ปีที่แล้ว +7

    ඉක්මනින්ම සහෝදරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ......, තෙරුවන් සරණයි .!

  • @mageadare2586
    @mageadare2586 2 ปีที่แล้ว +9

    අනෙ දෙවියනෙ නන්ගි මෙ වැඩසටහන ,නෙත ගැටෙවා.බුදු සරනින් ඉක්මනින් මුන ගැසෙවා.

  • @sandarumadhu7466
    @sandarumadhu7466 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණින් ඉක්මනට ආරංචියක් ලැබේවා 🙏🙏🙏

  • @pereragcc6954
    @pereragcc6954 2 ปีที่แล้ว +61

    දැන් එයාට 24ක්.ලංකාවෙ හෝ ජීවිතුන් අතර ඉන්නවනම් අනිවාර්යයෙන් සමාජ මාධ්‍යය භාවිතා කරනවාමයි.එහෙනම් මේ කෙනා අනිවාර්යයෙන් මේක දකිනව.මන් හිතන්නෙ මේක භාශා පරිවර්තනය කරල පිටරටවල් වලත් ප්‍රචාරය කරන්න ඕන.මට හිතෙන්නෙ මේ කෙනා ජීවතුන් අතර ඉන්නවානම් අනිවාර්යයෙන්ම පිටරක ඉන්න ඕන.මොකද හැම වාර්ශිකව සුනාමි සිහි ගැන්වීමකම මේ සිද්දිය සිහිකැදවනව

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +8

    මේ අම්මා වෙනුවෙන් එ.උදවු ව කරන්න ඔබලාට යහපතක් ම වේවා 🙏❤❤🌹🌹

  • @devikaramyalatha2154
    @devikaramyalatha2154 10 หลายเดือนก่อน +2

    මට ඒ දේ වුණා වගේ දැනුණා .බලලා ඉවරවෙන කම් ඇඩුණා. දළදා වහන්සේගේ පිහිටෙන් නැවත නංගිව මුන ගැසේවා

  • @saji1139
    @saji1139 2 ปีที่แล้ว +21

    බුදු සරණයි ඉක්මනින් දුවව මුනගැහේවා🙏🙏🙏

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +6

    මම එක වරක් මෙම පුවත share කරා FB එකේ උදව්කරන්න කියල ..
    හරිම දුක්බරයි .තවමත් මේ දැරිවිය ගැන තොරතුරක් දීල නැහැනෙ ..මොනතරම් අවාසනාවක්ද මෙවන් තත්ත්වය .

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි මේ වගේ තවත් කොතෙක් බලාන ඇත්ද තමන්ගෛ අය හමුවෙන බලාබොරොත්තුව විශ්වයේ පවතින අනන්ත ගුන බලයෙන් මෙම දියනිය මුනගැසේවා.

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 2 ปีที่แล้ว +13

    කොග්ගල සුනාමි දරුවෝ ඉන්න තැනක් මමත් එයාලා බලන්න ගියා ඔයාලත් එයාලව බලන්න යන්න හැබැයි ඒ දරුවෝ කාගෙන්වත් අහන්න එපා කෝ ඔයාලගේ අම්ම තාත්ත සුනාමියට මොකද වුනේ කියල ඒ දරුවෝ අදටත් ඉන්නේ කම්පනයෙන් ගොඩක්ම එතැන ඉන්නේ සල්ලිකාර පවුල්වල හිටපු ලමයි සමහර ලමයි අදටත් අපි දානයක් හදාගෙන ගියාම සොසේජස් ගෙනාවේ නැද්ද අහනවා එයාලා පව් පුළුවන් නම් එයාලව බලන්න යන්න ඔයාගේ නංගිව ඔයාට ඉක්මනට හම්බ වෙයි ජේසු පිහිටයි ඔයාට 😔🤝🏻🫂

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 ปีที่แล้ว +12

    විශ්වයේ ප්‍රබල ශක්තියකින් මෙ දරුවා සහා අසරණ දෙමාපියන් මෙ බවයෙම මෙ මොහොතේම මුන ගැසෙවා

  • @dhanudhanu6665
    @dhanudhanu6665 2 ปีที่แล้ว +48

    නංඟී ජීවතුන් අතරනම්, අනිවාර්යයෙන්ම ඔයාට මුණගැහේවි ඉක්මනටම.අනන්ත වූ සම්බුදු දහම පවතින මේ රටේ ජීවත් වෙන ඔයාලට මේ තරම් දියුණු පණිවුඩ හුවමාරු ක්‍රමයන් තියෙන මේ ලෝකෙ නංඟිව මුණගැහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ කොහොම නමුත්, එයා වෙනුවෙන් සහ එයා ජීවතුන් අතරනම් මුණැගැහෙන්න කියලයි හැකි හැම වෙලාවකම පින් කරන්න. තෙරුවන් සරණයි.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +3

    මෙම ඉදිරිපත් කළ අයට ගොඩාක් ස්තුතියි මම ඒගැන සොයා බලන්නට උස්සහ කරන්නම් වීඩීයෝව ඉදිරිපත් කළ ඔබට තෙරුවන් සරණයි මම නුවර බංඩාර ජයතිලක මටත් හරි දුකයි මටත් මේ වගේ දියණියන් ඉන්නවා ඒ ළමයාගේ අක්කා කඵා කරන කොට දුක වේදනාවක් ඇති උනා තෙරුවන් සරණයි

  • @anushashamali2594
    @anushashamali2594 ปีที่แล้ว +7

    කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඒ නංගිව ඉක්මනට හොයා ගන්න ලැබේවා බුදු සරණයි ඔයාට 🙏🙏🙏🙏🙏

  • @roshanwevita1933
    @roshanwevita1933 2 ปีที่แล้ว +46

    එතන ඔරුවකින් මේ දරුවා එගොඩ කරපු පිරිමි දෙදෙනා ඔරුව පැද්ද නම් ඔවුන් ගමේ අය විය යුතුයි.. ඒ සම්බන්ධයෙන් හෝඩුවාවක් ගන්න බැරිද දරුවා දුටු මහත්මයා සමග ගොස් ප්‍රදේශය දන්න අය හමුවෙලා?? සාමාන්‍යයෙන් පිටින් ඇවිත් යන්තම් සුනාමියෙන් පණ බේරගත් කෙනෙක්ට අනුන්ගෙ දරුවෙක් අරන් යන්න හිතෙන්නෙ නෑ.. මට හිතෙන්නෙ ඔවුන් දෙදෙනා ඔරුව පැදපු, මිනිසුන් බේරගත් අසබඩ විසූ ගම්වාසීන් කියලයි.. 🤔😢

  • @neliejoseph3890
    @neliejoseph3890 2 ปีที่แล้ว +192

    මම සුමුදු කියපු දෙය සමග එකඟයි. මේ දරුවා, පිරිමි දෙන්නෙක් රැගෙන ගිහින් තියෙන්නේ අවංක චේතනාවෙන් කියා හිතන්න බෑ. අවංක මිනිහෙක් නම් කරන්නේ අම්මා තාත්තා සොයා දෙන එක, එක්කෝ පොලිසියට භාර දෙන එක. ඒ දෙකම වෙලා නෑ. ළග පාත ගෙදරක දරුකමට හැදෙන්න ඇති කියන කතාවටත් මම එකඟ නෑ. ලංකාවේ ගමක තියා නගරයකවත් එහෙම දෙයක් හොරෙන් කරන්න ලේසි නෑ. අවුරුදු 7, 8ක ළමයෙක් අළුතින් ගෙදරකට ගෙනාපු ගමන්, මිනිස්සු ඉව නොකර ඉන්නෙ නෑ. ළමයාව brainwash කළත් මිනිස්සු ගමේ කතා වෙනවා. පොලිසිය කියන්නත් ගොඩක් ඉඩ තියෙනවා. එහෙම නම් හොරෙන්ම පිටරටකට අරන් යන්න වෙනවා. පාරුවේ ගිය මිනිස්සු ගැන සොයා ගන්න බැරි වෙන එකක් නැහැ. තව කල් යන්න කලින් හොයන්න. සමහරු දැනටමත් මැරිලා ඇති. අතඅරින්න එපා. දියුණු වෙන ඩීඑන්ඒ් තාක්ෂණයත්, අනෙක් තාක්ෂණත් එක්ක කලින් කරන්න බැරි වුන දේවල් දැන් කරන්න පුළුවන් වෙන්න පුළුවනි.

  • @amayasethuli
    @amayasethuli 2 ปีที่แล้ว +3

    හරිම වේදනාවක්. බුදු ගුණ සත්‍යයක් නම් මේ ⁣අහිංසක මල් කැකුළ ඔබට හමුවනවාමයි.🙏

  • @janitharathnayake2963
    @janitharathnayake2963 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණින් ඔයාගෙ නංගි ගැන තොරතුරක් ඉක්මනින් ලැබේවා !

  • @amaasongs5129
    @amaasongs5129 2 ปีที่แล้ว +12

    Harima harima dukai akkiyo oyata nangi hamuvei walne pattini මෑණියන්ගේ pihiten 🙏🙏🙏🙏 ලොකු පිනක්

  • @samanthabandara1046
    @samanthabandara1046 ปีที่แล้ว +17

    ඔයාගේ නංගිව ඉක්මනින් ලැබේවා..අනිත් බබා ගැන මට අමුතු හැඟීමක් ඇති කලා..මියුසියස් එකේ අවු 5ක පමණ දියණියක් සුනාමියෙන් අතුරු දහන් උනා..ඒ අයගේ දෙමාපියන් අදටත් ඒ දරුවව හොයනවා..හැමෝට ම නිවැරදි තොරතුරු ලැබේවා..මම අහලා තියෙනවා ශාන්ත අන්තෝනි මුනිතුමා ට භාර උනා ම ලැබෙනවා කියලා..මට ත් එහෙම අත් දැකීම් තියෙනවා..ඒ දේත් විස්වාසයෙන් භාර වෙන්න

  • @dulanjanikumari9165
    @dulanjanikumari9165 ปีที่แล้ว +3

    ඉක්මනින් ඔයාගෙ නංගිව හම්බ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි....බුදු සරනයි දෙවි පිහිටයි ....❤️❤️❤️

  • @user-je1ix7tt5o
    @user-je1ix7tt5o 6 หลายเดือนก่อน +2

    මේ ආදරනීය අක්කාගේ ආදරනීය නංගිව ඉක්මනින් හමුවේවා කියල ප්‍රාර්තනා කරමි, මෙවැනි දෙයක් අයෙ කිසිම දිනක සිදු නොවේවා, මෙ සුනාමි වියසනය නිසා මියගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා🙏 තෙරුවන් සරනයි🙏🙏🙏

  • @madumadu6382
    @madumadu6382 2 ปีที่แล้ว +23

    අනේ කොහොමහරි එ නංගි මේක දැක්කොත් හොයන් එන්න මැනික

  • @zoonezoone4853
    @zoonezoone4853 2 ปีที่แล้ว +18

    Theruwan saranai ඉක්මනින්ම hamuwewi.

  • @army-ue9lo
    @army-ue9lo 2 ปีที่แล้ว +8

    Nangiwa ලැබේවා කියලා paarthana කරනවා එසේම වේවා budu saranaie දුවේ !

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +5

    මේ දුව ගැන ආරංචියක් සියලු දෙවි පිහිටෙන් ලැබේවා යි ප්‍රාර්ථනා කරනව

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว +168

    ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙනුත් මෙවැනි වීඩියෝවක් සමාජගත කරන්න හැකි නම් වටිනවා

    • @thilinichathu7745
      @thilinichathu7745 2 ปีที่แล้ว +6

      Yes👍👍

    • @ranjaniranjani8581
      @ranjaniranjani8581 2 ปีที่แล้ว +3

      .

    • @udeniwijewantha
      @udeniwijewantha 2 ปีที่แล้ว +3

      Yes

    • @piyalharischandra7088
      @piyalharischandra7088 2 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත...

    • @SanaSana-xq5nr
      @SanaSana-xq5nr 2 ปีที่แล้ว +9

      Ow.samaharawita Tamil area ekaka hadenawa nam samaharawita eyata Sinhala amathaka wennath puluwan.samaharawita pita ratakata gihinda danneth nane