අහිමි බිරිඳට මම වෛර කරන්නෙ නෑIඉස්කෝලෙ නොයන ලොකු පුතා අවුරුදු 14න් උසස්පෙල පාස්Iපොඩි පුතා 12න් ලියනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 3.5K

  • @RanganiPerera
    @RanganiPerera 10 หลายเดือนก่อน +69

    හරිම ආඩම්බරයක් මේ තාත්ත ගැන හිතුන.අනේ අපේ දරුවො පවු.මේ රටේ පාලකොයො වෙන්න ඕනි මෙහෙම උගත් මිනිස්සුනෙ දෙයියනේ .

    • @crazydude300
      @crazydude300 8 หลายเดือนก่อน

      Me thundena sasare balagathuma pinak karagaththu aya. Puthe oyalata theruwan saranai

  • @janath8
    @janath8 ปีที่แล้ว +125

    අපේ හිස් බව අපටම වටහාගන්න ඉඩ සලසා දුන්නට ස්තුතියි .

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 ปีที่แล้ว +82

    මේ මනුස්සයා ලාංකීය පාසැල් අධ්‍යාපනය ක්‍රමයේ අසාර්ථක භාවය මනා ලෙස ඔප්පු කර හමාරයි. හරිහමන් අධ්‍යාපනඤ්යෙක් ලංකාවේ ඉන්නවා නම් මේ මනුස්සයා ලෝකෙ ඉස්සරහට ගෙනැත් සම්මානයක් දෙන්න වටිනවා. වටිනා දෙයක් සමාජගත කල හරේන්ද්‍ර ඔබට ස්තූතියි .🙏🙏🙏

    • @chamindatennakoon349
      @chamindatennakoon349 4 หลายเดือนก่อน

      සහ විභාග යනු කුමක්දැයි ඔප්පු කර හමාරයි.... වර්තමාන සමාජය බොරුව තුල දරුවන්ගේ කාලය කා දමන හැටි මේ පියා පෙන්වා ඇත

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +145

    අවුරුදු 58 ක් වන මම මගේ ජිවිතේ දැකපු සුන්දරම වැඩ සටහන, නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏 From NL🇳🇱🇳🇱🇳🇱

  • @Tmc886
    @Tmc886 ปีที่แล้ว +167

    මගේ ජීවිතේ මං බලපු ලස්සනම වැඩසටහන 💖💖💖💖
    විශේෂම දේ ඒ තාත්තට දරුවො පිළිබඳව තියෙන විශ්වාසය 💖💖💖💖

  • @nimeshdula4065
    @nimeshdula4065 11 หลายเดือนก่อน +17

    මාරම පවුලක් හිතාගන්න බෑ මේ වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා ඒ පුංචි පවුලට අම්මත් හිටියා නම් තමයී හොද..ජය වේවා තෙරුවන් සරණයී ❤

  • @Sithuuuu11
    @Sithuuuu11 ปีที่แล้ว +655

    ඒ තාත්තා ගැන හරිම සතුටුයි විටෙක ගුරුවරයෙක් විටෙක තාත්තෙක් විටෙක මිත්‍රයෙක්. එ දරුවො දෙන්නා හරිම දක්ශයි, බුද්ධිමත් . ගන්න අයට ගන්න ආදර්ශ ගොඩයි💗 ඉගෙනීම් වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි . ජේසු පිහිටයි 🙏

    • @roycearthur8060
      @roycearthur8060 ปีที่แล้ว +18

      WOW!. Absolutely Amazing Story!. You are Legend Sir!. My Respect.💯🙏💐 As you Said, God given Beautiful two Souls...You gave to World.💝 GOD Blessing, s to All. JAYAWEWA ,jayawewa, jayawewa!!!🎉. Thank you Brother Harindra. You Brilliant!!.👍👏❤️ 😊

    • @ChandraniJayasiri
      @ChandraniJayasiri ปีที่แล้ว +2

      යුතු 😅😅😮

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 ปีที่แล้ว +9

      You are Excellent .

    • @sulochanamadu798
      @sulochanamadu798 ปีที่แล้ว +2

      🙏

    • @chetroobandare2748
      @chetroobandare2748 ปีที่แล้ว +1

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +274

    ඒ තාත්තා අදහන්න වටිනවා . අම්මා නැති අඩු වක් දැනෙන්න නොදී හැම දේම දරුවෝ න් ගේ සම්පුර්ණ කරන දෙවියෙක් වැනි පියෙක් 🥰තේරුම් සරණයි

    • @waves545
      @waves545 ปีที่แล้ว +10

      ඒ වගේ අම්මෙක් නැති වුනු එක මේ දරුවන්ගෙ අනාගත සාර්ථකත්වයට හේතු වෙන්න ඇති

    • @chithraguruge6288
      @chithraguruge6288 ปีที่แล้ว

      🌹🌹🌹🌹

    • @indunilaluthgama5636
      @indunilaluthgama5636 ปีที่แล้ว

      4:37 😂

    • @indunilaluthgama5636
      @indunilaluthgama5636 ปีที่แล้ว +1

      4:37 😂

    • @indunilaluthgama5636
      @indunilaluthgama5636 ปีที่แล้ว

      17:52

  • @yogawacharaya
    @yogawacharaya ปีที่แล้ว +175

    මම හුග කලේකින් අහපු සුන්දර ජිවිත කතාවක් මට මාරම සතුටුයි ...ජිවිත⁣යේ නියමම අර්ථය විදින්න ඒ තාත්තටත් දරුවෝ දෙන්නටත් සසරේ පිං තිබිල තියේනවා ..තෙරුවන් සරණයි හැමොටම

    • @MrMamairaja
      @MrMamairaja ปีที่แล้ว

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 10 หลายเดือนก่อน +1

      ඇයි මාත් ඉතා ආසාවෙන් බැලුව ඇහැ අහකට ගන්නැතුව ඉවර වෙනකම්ම

    • @PriyangikaWijerathna
      @PriyangikaWijerathna 5 หลายเดือนก่อน

      @@sudathmuthukumara7442 0p

  • @gunasirifernando1384
    @gunasirifernando1384 ปีที่แล้ว +961

    ඇස් වලට කදුළු ආවා, මේ වගේ කාලෙක රුපියල් 35000 වගේ මුදලකින් මාසයක් තුන්දෙනෙක් කාලා සතුටින් ජිවත් වෙනවා කියල අහන්න ලැබීමම සතුටක්, බලන්න මේ අයගේ ලස්සන ඒ වගේම උගත් කම. හොද පාඩමක් කියලා දෙනවා ලංකාවේ පොෂ් කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට හරේන්ද්‍රගේ වැඩ සටහන් වලින් මේ කාලයට අනුරූපව ඉතාමත් වටිනා වැඩසටහනක් ස්තූතියි හරේන්ද්‍ර.

    • @surangadilruk8229
      @surangadilruk8229 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +13

      Ekane.ape pwulet 25dahkin thun denek jeewath wenwa salli hodk tiyena ayta ithin kohma innwada kiyla hithena ekt hodai

    • @tecpkt4158
      @tecpkt4158 ปีที่แล้ว +20

      මුදලක් තව වැඩිපුර ලැබෙන අන්තර්ජාල භාවිතා කරල යම් ගානක් එන විදිහට දැනුම එක්ක දෙයක් කරන්න පුළුවන් ඩිසිබිලින් එක්ක ට්‍රෙඩින් ගැන දැනුමක් ලබා ගන්නත් පුළුවන් ඉදිරිය ලස්සනට තව හදාගන්න ආර්තිකයට සපොර්ට් එකක් ගන්න මෙ අයට එක පුළුවන්

    • @ayishaayisha6784
      @ayishaayisha6784 ปีที่แล้ว +43

      මේ තමයි පොෂ් මිනිස්සු .මීට වඩා ජීවිත වලට ඇත්තටම ඕනීම නෑ.

    • @sachiniimalka4510
      @sachiniimalka4510 ปีที่แล้ว +6

      Apith hathara denek jivath wenne 35000 kin

  • @ashamone1865
    @ashamone1865 ปีที่แล้ว +101

    මෙතෙක් කල් දැකපු හොදම එකම ලස්සනම වැඩ සටහන තාම මේක ඇත්ටටම ඔයාලා හැමෝටම බුදුසරණයි

  • @utv7224
    @utv7224 ปีที่แล้ว +159

    මොන තරම් ඉදිරියට ගියත් මේ රත්තරන් තාත්තව අතහරින්න එපා පුතේ.තාත්තා තමයි ඔයාලගෙ කිරුළ

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 ปีที่แล้ว +359

    හරින්ද්‍ර මහත්මයා...හිස නමා ආචාර කරමි...ඔබට,මෙවැනි සොදුරු මිනිසුන් අප වෙතට රැගෙන ආවාට......

    • @Nilrundi.sumanasekara
      @Nilrundi.sumanasekara ปีที่แล้ว +3

      . හරිම සතුටුයි මේ පවුල ගැන. අපේ රට ගොඩගන්න මෙවැනි මිනිසුන් 10ක් හිටිය නම් ඇති දරුවන් ගැන හරිම ආඩම්බරයි

    • @AnomaRankoth-ex9ri
      @AnomaRankoth-ex9ri ปีที่แล้ว

      Wachana naha kiyanna diriya putun

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏⚘️⚘️⚘️⚘️A,,

    • @MrMamairaja
      @MrMamairaja ปีที่แล้ว

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +139

    ලෝකෙටම ඉන්න සුපිරිම තාත්තා ,අහන්නත් පුදුමයි.පුදුම සොයා ගැනීමක්, මේ වාගේ අවදානමකට අත ගහපු එකම තාත්තා ,ලෝකේ ඉන්න හොඳම තාත්තා වෙන්න පුලුවන් බොහෝ විට සුපිරි දැනීම,තාත්තාටයි පුතාල දෙන්නටයි.😮🤔🤔❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @sudarshaniweerasekara4476
      @sudarshaniweerasekara4476 ปีที่แล้ว

      මේ ඕනෑම අයෙකුට ඇති 80 80 ඒ 80 0 නිසා තමයි එ

  • @chamindaperera8015
    @chamindaperera8015 4 หลายเดือนก่อน +13

    ඇත්තටම මේ වගේ වටින වැඩසටහනක් පෙන්වන්න සලස්සපු හරේන්ද්‍ර මහතාට ස්තුතිය. වටිනවා මැනික් වගේ උපදෙස ආදර්ශය වන්නේ ජිවිතය ජිවත් කරවන්න අපුරු ඔවදන් රැසක්ම ලබාගැනීමට පුළුවන් සාමාජයට දරුවන් දෙදෙනාට සහ තාත්තට තවතවත් බුද්ධිය දැනුම වර්ධනය වේවා . ❤❤

  • @ksmrthn4860
    @ksmrthn4860 ปีที่แล้ว +149

    වැඩ සටහන් වලින් කරපු හොඳ ම වැඩ සටහන මෙ තාත්තා සහ දරු දෙදෙනා ට කියන්න වචන නැ සියළු දෙවියන් ගෙ රැකවරණ ය ලැබේවා !!! තෙරුවන් සරන ලැබේවා ජයෙන් ජයම වේවා !!!.

  • @dileepkumara7951
    @dileepkumara7951 ปีที่แล้ว +75

    මා පුද්ගලිකව බලාපොරොත්තුවෙන අධ්‍යාපනය මෙයට ගොඩාක් සමානයි...ඒ තාත්තා මහා වීරයෙක්

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 10 หลายเดือนก่อน +16

    උතුම් පියෙක් හැටියට ඔහු ඉතාමත් ආදර්ශමත්, දරුවන් දෙන්නත් ඉතාමත් දක්ෂයි ඒවගේම බුද්ධිමත්, අම්මාගෙ ආදරේ නොලැබුනත් පියා ඒ අඩුව ඔවුන්ට දැනෙන්න දෙන්නේ නෑ ඉතාමත් ආදර්ශමත් චරිතයක් තෙරුවන් සරණයි ඔබ හැමෝටම

  • @kanthiherath7520
    @kanthiherath7520 ปีที่แล้ว +62

    මෙ තාත්තා හොදට උගත් දැනුවත් කෙනෙක් එකයි අම්මා නැතුව හැම දෙම සාර්ථක වෙන්නේ 👍👍❤️❤️බුදු සරණයි දෙවි පිහිටයි

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว +181

    ඒ තාත්තාට මගේ ගව්රව්නීය ආචාරය ✌️
    දක්ශ දරුවන්ට සුභපතමි .❤️❤️❤️
    ආදරෙයි....
    නියමයි හරේන්ද්‍ර ✌️✌️

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +3

      ඔබට අපගේ ගෞරවණීය ආචාරය 💗 පිරිනමමු. 💐
      ජයවේවා

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +159

    රටේ ඇති විය යුතු වෙනසක්.... සාම්ප්‍රදායික නොවී අනාගතය දිනන්නට වෙර දරන ඔබ තිදෙනාටම ජය....🎉

    • @vlogs-සාෂා
      @vlogs-සාෂා 9 หลายเดือนก่อน

      දැනටම දිනලා ඉවරයි නේද💐

  • @Its-me-D126
    @Its-me-D126 ปีที่แล้ว +246

    අනේ මං පොඩි පුතාව දැක්කෙ චුටි දුවෙක් වගේ හරි සිරියාවන්ත මූනක් 🤗❤️❤️❤️

    • @madhusanka3793
      @madhusanka3793 ปีที่แล้ว +5

      දුවෙක් වගේමයි 💖

    • @HarshaHarsha2-pu6tk
      @HarshaHarsha2-pu6tk 10 หลายเดือนก่อน +3

      Ow ne

    • @Ampt1999
      @Ampt1999 10 หลายเดือนก่อน

      Ou anee

    • @pickme557
      @pickme557 9 หลายเดือนก่อน

      Ow. Math ehemai dekke.

  • @suneethaperera6582
    @suneethaperera6582 ปีที่แล้ว +200

    පුතාලා දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙලා ආදරණීය තාත්තත් සමඟ හැමදාම සතුටින් ඉන්න ඕන.කොච්චර ඉහළ තත්වයකට ගියත් පුතාලගෙ තාත්තව මඟ ඇරගන්න එපා.ජේසු පිහිටයි පුතාලටයි තාත්තටයි. හරින්ද්‍රටත් ගොඩාක් ස්තූතියි මේ වගේ වටිනා මිනිස්සුන්ගේ ජීවිත ලෝකෙට හදුන්වා දෙනවාට.🎉🎉🎉❤❤❤

  • @nakandalatv3281
    @nakandalatv3281 ปีที่แล้ว +21

    කාටවත් ණය නැති කාටවත් බය නැති ආදර්ශමත් පවුලක්.... වටිනාම කොටස නම් ඉස්කෝලේ හෝ පුද්ගලික පංති වලට නොයා ඒ දරුවන් ඉතා අඩු වයසකදී හොදින් ඉගෙන ගෙන තිබීමයි ,හරේන්ද්‍ර මහතාණනි ඔබට බොහොම පිං මේ සැගවී සිටි වටිනා චරිත තුනක් අප වෙත හදුන්වා දුන්නට.....

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว +184

    අම්මා ඇය මාව දාලාගියේ වටිනා දරුවන් දෙ දෙනෙක් මට තෑගිකරලයි ඒනිසා ඇයට මා ස්තූති කරනවා.
    මේ කියමනාව ඇහෙද්දි නිරායාසයෙන්ම මගේ දෑස් තෙත්උනා

    • @maheahgunarathna99gunarath73
      @maheahgunarathna99gunarath73 ปีที่แล้ว +5

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AnandaSamarasekara-vh7yn
      @AnandaSamarasekara-vh7yn 6 หลายเดือนก่อน

      😢😢😢😊😊😊😊😮​@@maheahgunarathna99gunarath73

    • @VijerathnaMenike-ng2mq
      @VijerathnaMenike-ng2mq 4 หลายเดือนก่อน

      ⁰​@@maheahgunarathna99gunarath73

    • @NandaniMalkanthi-u7s
      @NandaniMalkanthi-u7s 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤😂❤❤😂

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +186

    ගුනවත් නැනවත් යහපත් දරු දෙන්නෙක් ගුන යහපත් බුද්දිමත් තාත්ත හරිම වාසනාවන්ත පවුලක් ජේසු පිහිටයි

  • @baggayabaggaya5666
    @baggayabaggaya5666 ปีที่แล้ว +9

    අපේ රටේ නියම සින්හලයෙක් බව ඔබ තිමා පෙන්නුවා❤එ වගේම දරුවන්ට කියලා දෙන්න නියම තාත්තා කෙනෙක් හෝ ගුරුවරෙවෙක් .ජයෙන් ජය වේවා තෙරුවන් සරනයි රැකදේවා දෙවියනී 🙏🙏🙏🙏🙏

  • @chamathliyanage6816
    @chamathliyanage6816 ปีที่แล้ว +282

    ලoකාවෙ ඉන්න වාසනාවන්තම දරුවො දෙන්නෙක් පුතේ ඔය දෙන්නා❤️❤️ පුදුම සතුටුයි මේ කතාව ගැන

  • @deepikaperera2283
    @deepikaperera2283 ปีที่แล้ว +268

    ඇත්තටම හරිම ආදර්ශමත් පවුලක් සහ ගුණ ධර්ම වලින් පිරැනු පියෙක්.අම්මෙක් නැතිව හදපු ලමයිගේ අාදර්ශය රටට ආඩම්බරයක් .

    • @jacinthaattchchi8016
      @jacinthaattchchi8016 ปีที่แล้ว

      ❤❤

    • @dhamfern8006
      @dhamfern8006 ปีที่แล้ว +1

      අම්මා හිටියා නං මෙතන ඕක කරන්‍න බැහැ. දරුවො ගෙදර වැඩ කරන කොට පුදුම හැකියාවන්‍ ලැබෙනවා. අම්මලා ඒවට ඉඩ දෙන්‍නෙ නැහැනේ‍.

    • @IndranamaPalligodawithan-ld8dj
      @IndranamaPalligodawithan-ld8dj ปีที่แล้ว +1

      උතුම් පියතුමෙක් මමත් පියෙක් මම කනගාටු වෙන්නෙ ඔබේ ගුනවත්කම ලගටවත් මට ලඝාවීමට බැරි වීම ගැනයි ඔබ සැමට තෙරුවන් සරනයි !

  • @nihalweerasekera7672
    @nihalweerasekera7672 ปีที่แล้ว +86

    මං මුලාවි් සිටින අප සැමට, කාන්තාරයේ දිය බිදක් ලැබුනා වගේ සතුටක් , අගය කිරීමට වචන නැත. ඔබලාගේ සියලු පැතුම් ඉටවේවා!

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว +320

    ගුණධර්ම ඇති යහපත් දරුවන් සමාජගත කිරීම ඒ රටට බෙහෙවින්ම වටිනවා ..අද රට පිරිහී ඇත්තේමද ඒක නොමැති නිසා .මේ වාසනාවන්ත පව්ල රටට සම්පතක් ...

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +182

    තාත්තාට මගේ උත්තමාචාරය ,දිර්ගායුස බොහෝ වෙවා දරුවන් ගේ ලස්සන ජිවිතය තව තවවත් මිහිරි වෙවා,,ඉදිරිය පර්තනා කරන අයුරින්ම ඔපවත් වෙවා,❤❤❤👍

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 ปีที่แล้ว +44

    මමත් ඔය පව්ලේ සාමාජිකයෙක් උනානම් කියල හිතෙනවා ...තෙරුවන් සරනයි හැමදෙනාටම ...

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว +82

    පොඩි කොළු පැටියා පට්ට දක්ෂයා ලොකු පුතත් එ වගේමයි අප්පච්චි උගත් බුද්දිමත් කෙනෙක් ..උපාදි දෙකක් තියාගෙන මුදල් පසුපස නොගිහින් දරුවන් වෙනුවෙන්ම තම තරුණ කාළය කැප කරපු..සතුට කියන්නේ මුදල්ම නොවෙයි පුතාලා දෙන්නාට ලස්සන අනාගයක් වේවායි ප්‍රාර්තනා කරනවා...❤❤❤හරේන්ද්‍ර අපේම සහෝදරයාටත්. සුභ අනාගතයක් ❤❤

    • @leslyamarabandu8545
      @leslyamarabandu8545 ปีที่แล้ว

      මෙතුමාට රැකියාවක් නැති නිසා පන්ති කරන්නේ ජීවත් වීමට. රැකියාවක් තිබුනා නම් ඔහු නොමිලයේ ලමයින්ට පන්ති කරයි.

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 ปีที่แล้ว +41

    ස්තුතියි. මිනිහෙක් තමාව දාල ගිය ගැහැණිය කෘතගුණ පිරි අයෙක් ලෙස අගය කරන පිරිමියෙක්. ❤❤❤ ඒ හැදිච්චකම මම අගයමි.

  • @npltoscananihal212
    @npltoscananihal212 ปีที่แล้ว +34

    ඇත්තටම හරේන්ද්‍ර මහතා කැලේට පායපු සඳකින් මුලු ලෝකයකට එලිය දෙනවා වගේ මේ කාම ලෝකයේ වෙලිලා ඒ මතම ජීවිත නැති කරගන්නා ලෝකයට දුන්නු ඉතාමත් වටිනා පණිවිඩයක් .......මේ වගේ වටිනා මිනිසුන් අගය කරන්න හැම කෙනෙකුටම බැහැ ...ඔබගෙන් ලැබුණු ඉතාමත් වටිනා කාලෝචිත වීඩියෝවත් .ඒ පියාණන් ඇතුළු දරු දෙදෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ......තෙරැවන් සරනයි ....🙏..

  • @sanjayafernando4643
    @sanjayafernando4643 ปีที่แล้ว +430

    මෙ ඉන්නේ මගේ BS ගුරුතුමා ලසන්ත ද සිල්වා. පොඩි වචන ටිකකින් මගේ මුළු ජිවිතේම වෙනස් කරපු සැබැ ගුරුවරයෙක්.
    මා ඔබට සදා ණයගැති. 🙏

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +203

    හරේන්ද්‍රට ගොඩක් පින් මේ වගේ චරිත අප ඉදිරියට ගෙනාවට.❤❤❤❤❤❤❤

  • @misandidance2473
    @misandidance2473 ปีที่แล้ว +44

    අම්මො මගේ ජීවීතේ මේ වගේ උතුම් මිනිසෙත් දැකීමත් සතුටක්, 🙏🙏මිහිපිට දෙවියන් කියන්නෙ මෙවැනි මිනිසුන්ටයි. බුදුසරණ යි......

    • @kalyanipathirana6707
      @kalyanipathirana6707 ปีที่แล้ว +1

      Wachnaye parisamaptha arthayenma oba ithamathma uthum manushyayek. daksha,buddimath ,nihathamani ,sarala gunayangen pirunu gawrawaniya manussayek.e wagema daksha ,buddimath ,wasanawantha daruwo dennek.kathawa balaiddi es deken kandulu wetune mehemath chartha me samajaye inna puluwanda kiyana sithiwillath ekka.e wagema harendra jayalal mahthtaya nitharama ithamath wedagath wana deyak denna uthsaha karana wedagath charithayak.sathutath gawrawayath musu wu hengimakin belu wedasatahanak.subapathanawa mulu hadadinma oba depaarshawayatama anaagathaya athisarthaka weewaa kiyala .

  • @freeeducation3587
    @freeeducation3587 ปีที่แล้ว +233

    මේ තාත්තාට මාගේ හද පිරි ගෞරවය පුද කරමි,දරු දෙන්නගෙම සියලු පැතුම් ඉටුවේවා,

    • @mangalikamaheshi
      @mangalikamaheshi ปีที่แล้ว

      තෙරුවන් සරණයි ගොඩක් වටිනව මුලු ලොකෙටම

  • @HIMMA327
    @HIMMA327 ปีที่แล้ว +128

    නාසා ආයතනයට යන්න ඕන පවුලක් ....... Great Family....

  • @madushanisenevirathne2183
    @madushanisenevirathne2183 ปีที่แล้ว +30

    ඒ තාත්තාට සහ පුතාලා දෙන්නට සිතන පතන ආකාරයටම හැම දෙයක්ම
    ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️ අද කාලයේ සතුටින් ඉන්න පව්ලක් තෙරුවන් සරණයි 🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +195

    ආදර්ශමත් පියෙක් සහ දරු දෙදෙනෙක්.ඔබ සියලු දෙනාටම යහපක් සෙතක් ශාන්තියක්ම වෙත්වා. නිදුක් නීරෝගි සුවපත් බාවය සැමදෙනාටම අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි. 💜💜💜

    • @danushkasri
      @danushkasri ปีที่แล้ว +4

      නෑ දරුවෝ පාසල් යවන්න ඕන..මේ දරුවෝ හොද වුනාට හැම දරැවටම මේම උගන්වන්න දෙමාපියන්ට බෑ...අනෙක අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන ලංකාවේ...දරැවන්ට ඒ අයගේ නිදහස සමාජ අත්දැකීම ලබන්න දෙන්න ඕන...

    • @champasirimanne6253
      @champasirimanne6253 ปีที่แล้ว +2

      ඒත් අද වනවිට දෙමව්පියන් සහ පාසල්, දරුවන්ට වදයක් වෙන ලෙසයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. පාන්දර පන්ති ..සවස පන්ති ... රෑ පන්ති.... හොඳටම වැඩියි.

    • @saliesaloulie7357
      @saliesaloulie7357 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 ปีที่แล้ว +94

    ආදර්ශමත් පිය පුතුන් දෙපලක් .....👍.....ස්තුතියි හරේන්ද්‍ර මැතිඳුනි..... 🎉🎉🎉

  • @dd-ws8ur
    @dd-ws8ur ปีที่แล้ว +22

    පාසැල් අධ්‍යාපනය දිග වැඩී.අවුරුදු 15 න් වගේ A/L කරලා.degree එක 19 වෙද්දී ඉවර කරලා.20 වගේ රස්සාව ට යන්න තියෙ නම් කාලේ ඉතුරුයි.වැඩ කරන්න තරුණ ජවය රටට ලැබෙනවා.එහෙම කෙනෙක් අවුරුදු 50 විශ්‍රාම ගියාම තවත් මොනා හරි කරන්න හැකියාව තියෙනවා .A9,A3 අරන් මහන්සි වෙලා අන්තිමට අකමැති රස්සා ලග අපි නතර වෙලා.අකමැති හින්දා ඒකාකාරී බව නිසා නිර්මාණය ශීලී බව නැති වෙලා ගිහින්.පොඩි කාලේ තරුන කාලේ දැක්ක රට එහෙමමයි.building ටිකක් highway ටිකක් හැදුනට එදා ඒ දැකපු විදිහමයි.

  • @bright6800
    @bright6800 ปีที่แล้ว +34

    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි..♥️♥️♥️ තෙරුවන් සරනයි! ජයම වේවා..!!!!

  • @indikapushpakumara9124
    @indikapushpakumara9124 ปีที่แล้ว +218

    ඇත්‍තට ඔබතුමා උතුම් ....සැම තාත්තාලාට අදර්සයක්....🙏🙏🙏🙏🙏🙏🙏👑👑👑👑👑👑👑👑

    • @RuwanWeligamage
      @RuwanWeligamage ปีที่แล้ว +1

      රත්තරං තාත්තේක් සහ දරැවො දේන්නෙක්❤🌹🌹🌹🌹

    • @athulakumara8032
      @athulakumara8032 ปีที่แล้ว +2

      BudUSARANAI

  • @rosearachchige1852
    @rosearachchige1852 9 หลายเดือนก่อน +9

    තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ තිදෙනාට ම අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම ට සියලු ශක්තිය වාසනාව භාග්‍යය නොඅඩුව ම ලැබේවා !!!🙏🙏🙏.

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 ปีที่แล้ว +31

    හරින්ද්‍රගෙ සාකච්ඡා වලින් මුලු ලෝකෙටම ආදර්ශයක් දුන්නු දුර්ලභ සාකච්ඡා වක් නෑයි කියලා අඬන ලංකාවේ ලිංමැඩියො න්ට මෙය මරුපහක් වේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @kusumpehasara1517
    @kusumpehasara1517 ปีที่แล้ว +256

    රටට වටින උතුම් පියෙක් සහ දරු දෙදෙනෙක්...සතුටුයි.. ඔයාලගේ කතාව ඇසුවාම.....හරේන්ද්‍ර මැතුතුමන්ට අපගේ ප්‍රනාමය...

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +1

      Full of encouragement children. You are great children to your father.
      Wish you all the best !!!
      .

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      හරින්දුඝාර්ටපිං,ෙමි,වා,ෙග්,වැඩඝටහනක්කරන්න,ලැබිම,ලමයි,ෙදන්නාටත්ඝ්තුතියි😊😅😮

    • @deepikawaththuhewa271
      @deepikawaththuhewa271 11 หลายเดือนก่อน

      සතු ටුයි තුන් දෙනා .. ඉන්න . සතුට දැක්කාම බුදුසරනයි .තුන් දෙනා ටම

    • @nandaniranathunga
      @nandaniranathunga 11 หลายเดือนก่อน

      @@deepikawaththuhewa271 x.

  • @deepaperera7110
    @deepaperera7110 ปีที่แล้ว +160

    මේ දරුවන්ගේ සහ කැපවීම ඇති පියාගේ අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම සැබෑ වේවා!!! ❤❤❤❤

  • @dulanjalikanchana3755
    @dulanjalikanchana3755 ปีที่แล้ว +61

    හරිම වාසනාවන්ත පවුලක්.ඒ තාත්ත කියපු දේ සහතික ඇත්ත.මනුස්සයෙකුට මොනව තිබුණත් වැඩක් නැහැ මානසික නිදහස නැත්නම්.ඒක තමයි මේ ලෝකේ ලොකුම සැනසීම.ආදර්ශමත් දරුවෝ දෙන්නෙක් ඉන්න මේ තාත්තා ඇත්තටම රජෙක්.❤

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 ปีที่แล้ว +251

    අදහගන්න තරමට බැරි පුදුමාකාරම පුද්ගලයෙක් මේ තාත්තා....හැමෝටම ආදර්ශයකි. වෛරයෙන් පිරිච්ච මිනිස්සු ඉන්න මේ සමාජයට
    වටිනා මැණික් ගල් තුනක් මේ ඉන්නෙ❤

  • @RonalJayakodi2008
    @RonalJayakodi2008 ปีที่แล้ว +33

    අඩේ ඉස්කෝලෙන් අස් උනාට පස්සෙ දැක්කමයි🥹 ඉස්කෝලෙන් ගියාට පස්සෙ ගොඩක් හොඳ තැනක ඉන්නවා දැක්කම හරි සතුටුයි😊❤
    ඉස්කෝලෙ හිටපු කාලෙත් පන්තියේ පළවෙනියා❤බුදු සරණයි තාත්තටයි අයියා මලෝ දෙන්නටයි🙏

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว +56

    අනේ මේ තරම් සුන්දර සරල ජීවිත ගත කරන මිනිසුන් ඉන්න බව අපිට පෙන්වා දෙන හරේන්ද්‍ර මහතාට ගොඩක් ස්තූතියි .
    ඒ තාත්තා ගැනත් දරුවන් ගැනත් ඇති වෙන්න පුදුම ගෞරවයක් .
    ජීවිතය දිනන්ට තවත් ශක්තිය ලැබේවා 🙏

  • @sulochanamadu798
    @sulochanamadu798 ปีที่แล้ว +75

    හරේන්ද්‍ර මහත්මයා සොයා යන තැන් සුපිරි ,හිතන්න ,ගන්න ,ගොඩක් දේවල් අපට,ඔබතුමා ට තෙරුවන් සරණයි .❤

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว +18

    ඒ තාත්තගේ අදහස් ගොඩක් වටිනවා ච්දෘවන් දෙන්නට ත් තාත්තටත් දෙවියන්ගේම පිහිටයි ඔයා සතුට සැමදා රදෙවා 🙏❤️🙏❤️🙏❤️හරින්ධ ඔයාට ගොඩක් ඉස්තුති රටට ලෝකෙට දැනුවත් කලාට ඉස්තුති 👌👌

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +217

    පුදුම ගැලපීමක් තියන පවුලක්..
    හරිම සතුටුයි දැකීමත් ❤❤
    තාත්තා ගැන කියන්න වචන නෑ ❤
    Great family

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 ปีที่แล้ว +32

    අතහැර ගිය බිරිදට දරුවෝ දෙන්නා දුන් එකට එතුමා ලියන පොත්වලත් ස්තූතියි කර තියෙනවා කියද්දි ඇස්වලින් කදුලු වැටුනා ඇහුවාමයි දුටුවාමයි මෙවන් සැමියෙක් මෙවන් පියෙක් ඔබ සැම දෙනාටම තෙරුවන් සරණයි

  • @lalithhewavitharana6117
    @lalithhewavitharana6117 ปีที่แล้ว +83

    මගේ පමණක් නොව රටේම ගෞරව උපහාරය වේවා !!! මේ පවුලට තාත්තාට දරුවන්ට ,මේ අපේ රටේ අනාගතය

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 ปีที่แล้ว +37

    ෂා නියම නිදහස් ජිවිත. ඒක නම් ෂෝක් අප්පා මේ ස්කොලේ යන ළමයි ලොකු පොත් බැග් උස්සගෙන, ගෙදර ආ ගමන් කාල ටියුෂන් දුවන ළමයි කොච්චර දුකක්ද මේ විදින්නේ, සෙල්ලම් කාලයක් ඇත්තෙම නැ අද ළමයිට, ඒ අතින් මේ දරුවෝ දෙන්න වාසනාවන්තයි, ඔයාලට ජයවේවා!!!

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 ปีที่แล้ว +84

    ඒ තාත්තගෙ වචන ටික මසුරන් වගේ වටිනවා ලමයි දෙන්නත් බොහොම සැහැල්ලුවෙන් සතුටින් ජීවිතේ විදිමින් දුර දක්නා නුවණින් ජීවත් වෙනවා හරිම සතුටුයි... සියළුම දේනාටම නීරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි ඔබලාට

  • @cramermalani23
    @cramermalani23 ปีที่แล้ว +17

    පුතාල.දෙන්නටම සිතේතියෙන සමදෙයක්ම.ඉස්ටවෙවා ..ඔබදෙදෙනා ගේ.පියාටත්..සියලු දෙවියන්ගේ පිහිටෙන් හිතේ තියෙන පාර්තනා ඉස්ටවෙවා ..👍👍🎉️🎉️🙏🙏🙏🙏

  • @mindstore2568
    @mindstore2568 ปีที่แล้ว +36

    මුන් නම් ලන්කාවේ මිනිස්සු වෙන්න බැ. යක්කු තුන්දෙනෙක්. හිස නමා ආචාරය....❤❤❤ harindra you are also great...🎉🎉

  • @kumaridamayanthi1623
    @kumaridamayanthi1623 ปีที่แล้ว +73

    හිතා ගන්න බෑ මේ දරුවන් ගැන .කිසිම දේකට බෑ නෑ කියන්නේ නෑ.මුදල් කළමනාකරණය කරන්නේ පොඩි පුතා.කියන්න උත්තර නෑ.බුදු සරණයි හැමෝටම!!

  • @manojhgc1047
    @manojhgc1047 9 หลายเดือนก่อน +3

    ඇත්තටම අදහන්න ඕන පවුලක්. මේ සමාජයේ උඩුගම් බලා පීනලා ජය ගන්න උත්සාහ දරන ඔබලාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 ปีที่แล้ว +42

    මසුයි, මත්ද්‍රව්‍යයි හේතුවෙන් මිනිස් ගති අතුරුදහන්වී ආත්මාර්ථකාමීකමෙන් බලතණ්හාවෙන් තිරිසන්ගති ඉස්මතුවී ඇති සමාජයක දිවිගෙවන මේ යහපත් මිනිසුන්හට සතුටින් ලෝකය ජයගැනීමට හැකිවේවා 🙏

  • @sunethragunarathna5089
    @sunethragunarathna5089 ปีที่แล้ว +143

    ඒ තාත්ත පින් කඳක්...අම්මා හිටියනම් මේ දේවල් වෙනස් වෙයි..ඔයාලා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම family එක...

    • @nishanvlogs2399
      @nishanvlogs2399 ปีที่แล้ว +1

      එකෙන්ම.මෙන්න දරුවෝ ආඩම්බරයි. පීසා නොකෑව කියල සතුටක් නැති වෙනවද ❤❤❤

    • @RosanAs-rt8dy
      @RosanAs-rt8dy ปีที่แล้ว

      Anewa

    • @walpalagunasiriWgunasiri
      @walpalagunasiriWgunasiri 6 หลายเดือนก่อน

      තාත්තා කොතැනද අම්මා එතැන නැතත් ඔබේ දෙපැත්තට යෝධ ශක්තියක් ඔබට තියෙනවා.

  • @poshithapathirana4282
    @poshithapathirana4282 ปีที่แล้ว +11

    මොන "යුරෝප්" ද ඕයි. සතුටින් ජීවත්වන විදිහ (ලෝකයාට පේන්න නොව) කියලා දෙන්න හොඳම උදාහරණයක්. ළමයින්ගෙ අනාගතය වෙනුවෙන් හොඳ පාර්ලිමේන්තුවක් හදාගන්න එක වැඩිහිටියන් වන අපේ යුතුකමයි (මේ ළමයින්ට තවම ඡන්දය වත් නෑ). මේ පවූලට සුබ පතනවා.
    Thanks Harin

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว +50

    මේ වැඩ සටහන බැලුවම අමුතුම ලෝකයකට ගියා වගේ දැනුනා තෙරුවන් සරණයි සියලුම දෙනාට 🌹🌹👍👍🙏🙏

  • @sns-ow9rj
    @sns-ow9rj ปีที่แล้ว +71

    මොකුත් නොලිය යන්න බැහැ.. ඔබ සියළුම දෙනාට ජයවේවා...🎉🎉🎉සුභ අනාගතයක් 💖

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj ปีที่แล้ว +11

    මගේ ජීවිතයට ඇහුව ලස්සන ම කතාව. කොටු නොවිච්ච අද්‍යාපනය ආදර්ශමත් ,කියන්න වචනනෑ. ආඩම්බරයි තිදෙනා ගැනම. පැහැදිලි අනාගතයක් ඉදිරියටම යන්න මගේ සුබපැතුම් ❤

  • @Jagathroshanranthilaka
    @Jagathroshanranthilaka ปีที่แล้ว +614

    මෙන්න මහා සින්හලයේ නියම හෙලයින්. රටට නය නැති රටට ආඩම්බර සිංහ පුතුන් ❤❤❤

    • @-omg123
      @-omg123 ปีที่แล้ว +5

      Habai catholika baudda newei😂😂

    • @Jagathroshanranthilaka
      @Jagathroshanranthilaka ปีที่แล้ว +3

      @@-omg123 ❤ ඔව් ඔව් පෙනුමෙන් කියන්න පුළුවන් 👍

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +21

      ගොනෝ දැන් වෙන රටවල ඔහොම මිනිස්සු නැති ද ? හැම ලබ්බටම සිංහල කමයි. හෙලයනුයි ගාවගන්න එපා!

    • @Jagathroshanranthilaka
      @Jagathroshanranthilaka ปีที่แล้ว

      @@barneycasting8331 ඔයාට කේන්ති ගියාද , 🤔

    • @sagarikakumari7062
      @sagarikakumari7062 ปีที่แล้ว +9

      ​@@barneycasting8331වෙන රටවල් ගැන නෙවෙයි මේකෙ කියන්නේ ගොනෝ මේ රටේ දෙයක් ගැන තමයි

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +92

    ආදරණීය පවුලක් .ආදරණීය තාත්තා කෙනෙක් . තමා හැරදා ගිය බිරිදටත් ගරු කරන උතුම් පිරිමියෙක්. මා පවුද්ගලිකව මගේ දරුවන්ට ලබාදීමට බලාපොරොත්තු වන අධ්‍යාපන ක්‍රමයද මෙයයි. හරේන්ද්‍ර ඔබට අනේකවාරයක් ස්තූතියි මේ පවුල ලෝකයට හදුන්වා දුන්නාට.❤❤

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 ปีที่แล้ว +8

    බිරිඳ ගියාම පිස්සු නටන ලෝකයේ.. ජීවිතයට අර්ථයක් සලසා ගන්නා නුවණැති පවුලක්. 🌹🌹🌹👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🌹

  • @ChamindaM.g.d
    @ChamindaM.g.d ปีที่แล้ว +13

    මම කාටවත්ම ලේසියට comment දාන කෙනෙක් නෙමෙයි. ඒත් මේ වගේ ලස්සන ජීවිත දකිද්දි හිතට එන සතුට කියල නිම කරන්න ඛැහැ. සියලු දෙනාට තෙරුවන් සරණ පතනව.

  • @nadinadi3635
    @nadinadi3635 ปีที่แล้ว +145

    රටට ම වටිනා පවුල් ක්‌, ❤❤ඒ අම්මා ට පිං නෑ,, ඒ තරම් වටිනා කුටුම්බයක් තුල ජිවත් වෙන්න,, රටට සාප කර කර ඉන්නේ නැතුව මෙහෙම හිතුවනම්,,, අද රට හරිම දියුණු යී,,, වටිනවා මේ වැඩ සටහන 💯👍,,,

    • @damithkrishantha132
      @damithkrishantha132 ปีที่แล้ว +1

      අම්ම හිටිය නම් ඔහොම දෙයක් කරන්න බැහැ නේද

    • @slgallary841
      @slgallary841 ปีที่แล้ว +1

      ට්‍රැක් ද 😂😂

    • @vlogs-සාෂා
      @vlogs-සාෂා 9 หลายเดือนก่อน

      බිරිද නැති වුණු දුක ආදී හැගීම්සියල්ල කණපිට ගහලා යහපත් දැක්මකින් මතු කරගත් ශක්තිය💐ඇය හිටියත් නැතත් එයාලා යන්න ඕනි ගමන ගිහින් ඉවරයි💐😊

  • @asokaranjani4621
    @asokaranjani4621 10 หลายเดือนก่อน +5

    රටට ලෝකෙට ආදර්ශ මත් පියෙක් සහ දරුවන් තුන් දෙනාගෙම අනාගත ජය වෙන්න ඕන තෙරුවන් සරණයි

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl ปีที่แล้ว +52

    ජයලාල් මහත්තයෝ ඔයාට පිං මේ තාත්තාට පුතාලා දෙන්නාට සුබපතනවා ආෂිර්වාද කරනවා තාත්තේ ඔයා අපිට ආඩම්බරයක් ආදරෙයි ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉 ජයවේවා

  • @JayamaliMenike
    @JayamaliMenike ปีที่แล้ว +71

    පුදුම සහගත වටිනාම මොහොතක් වටිනා පියෙක් වටිනා පුතාලාදෙන්නෙක් අපේ රටට සේවයක් කරන්න ඔයාලට ජය

    • @nilupanadeeshani656
      @nilupanadeeshani656 ปีที่แล้ว

      රටේ අනාගතයට වටිනා පුතාලා දෙන්නෙක් .....

  • @PathmaraniSooriyabandara
    @PathmaraniSooriyabandara 2 หลายเดือนก่อน +1

    වචනයක් වත් තමන්ගේ බිරිදට දොස් නොකියපු මනුෂ්‍යත්වය ,ඔබට 🙏🙏🙏🙏🙏🙏ඒ හිතන විදිහ,god bless you brother and suns ❤❤❤❤

  • @අපේජපන්පන්තිය
    @අපේජපන්පන්තිය ปีที่แล้ว +50

    මෙවන් පිරිමියකු ගැන අහන්න ලැබීම භාග්‍යක් ඔබ සැමට ජයවේවා !🙏💐

  • @thilinatv5289
    @thilinatv5289 ปีที่แล้ว +18

    මම මෙතාක් බලපු ලස්සනම වැඩ සටහන කවදාවත් මෙච්චර inspired දෙයක් බැලුවේ නැ.මෙකට කමෙන්ට් නොකරම බැරි වුනා.මේ වගේ විඩියෝ එකක් බලන්න පින තිබුනා කිව්වොත් නිවැරැදි මම මගේ ජිවතේ අවුරුදු 13 ක් OL / AL ඉගේන ගන්න නාස්ති නොකර එ කොටසම මෙ ව්ගේ ඉක්මනින් කරා නම් හොදයි කියලා හිතුන වාර අනන්තයි..❤❤මිනිස්සුන්ට කොච්චර දෙවල් කරන්න පුලුවන් ද ??
    ඔව් පුලුවන් මෙ ඉන්නේ.තව දෙයක් මෙක බලලා ඇඩුව නම් දුක් උනා නම් කදුලු ආව නම් එ දුක් වෙන්නේ ඔයාල ඔයාලටම මේ පවුල වෙනුවෙන් නම් දුක් විය යුතු නැ..එ අය අපි දැකලා දුක් වෙනවා වෙන්න පුලුවන්

  • @antonpeiris7565
    @antonpeiris7565 ปีที่แล้ว +11

    විරල ශ්‍රෙෂ්ඨත්වයක් ජනගත කලාට ගෞරවය..
    ගුරුතුමෙනි ඔබේ අදහස් අගයමි හදවතින්ම......ජයවේවා...

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +61

    දරුවන්ට ආදරය කරන හොදම තාත්තා .ඔබතුමාට ✌ ❤❤❤

  • @ayishaayisha6784
    @ayishaayisha6784 ปีที่แล้ว +33

    මේ වගේ තාත්තලා අගය කල යුතුයි.අම්ම නැතිව තාත්තා කෙනෙක්ට ලමයි හදා ගන්න බෑ කියලා.දරුවන්ගේ ජීවත හානි කරගෙන තමන්ගේ ජිවිතයත් හානි කර ගන්න තාත්තලා ඉන්න රටේ මේ වගේ තාත්තලා බුදු වේවා.❤❤❤රටටම ආඩම්බර තාත්ත කෙනෙක් කියන්න දේවල් බොහොමයි මේ තාත්තා ගැන.තෙරුවන් සරණයි තුන් දෙනාටම.හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ දේවල් රටටම පෙන්වනවට..❤❤❤❤🙏🙏🙏🙏🌹🌹

  • @slmobile211
    @slmobile211 10 หลายเดือนก่อน +4

    රටටම වාසනාවන්ත පවුලක්, අද කාලේ ඉන්න උන් ටික් ටොක්, යූ ටියුබ් වල වෙලුවෙන් නට නටා ඉන්න ගොන් හැතිකරේට හොදම උදාහරනයක්, ජය වේවා ඔයාලට, බුදු සරණයි හැමෝටම, අයියා මේ කරපු වැඩ සටහන ගොඩාක් වටිනවා ජය වේවා අයියා 😍😍😍

  • @nilukshadilshan235
    @nilukshadilshan235 ปีที่แล้ว +35

    ලසන්ත සර් ගෙන් ඉගෙන ගත්ත කෙනෙක් වශයෙන් මම දන්නවා සර් ගැන.සර් හරිම හොද නිහතමානී චරිතයක්..ඉස්සර සර් ගේ class ගියාම අනිවාර්යයෙන්ම හවස class ඉවර වෙලා ළමයි ටික ක්‍රිකට් ගහලා සෙල්ලම් කරලා යන්නේ සර් වුනත් වෙලාවක් තිබුනොත් ළමයි එක්ක සෙල්ලම් කරනවා .ළමයිගේ මනස හදන නියම ගුරුවරයෙක්.හැමදාම සර්ට හැමදාම ගරු කරනවා.ආදරේයි සර් ❤❤❤❤❤

    • @tsfs3142
      @tsfs3142 ปีที่แล้ว +1

      Cud u plz share ur sir s location. I wud lyk to meet him. Iam a councelling student n currently doing a research ab impact of parenting. So hope ur sir s interview will b a grt one for me. Plz help me. Im frm wattala enderamulla....

    • @nilukshadilshan235
      @nilukshadilshan235 ปีที่แล้ว

      Location - Morawaththa Road,Nagoda,Kandana

    • @nilukshadilshan235
      @nilukshadilshan235 ปีที่แล้ว

      @@tsfs3142 Location - Morawaththa Road,Nagoda,Kandana

  • @janakifernando1337
    @janakifernando1337 ปีที่แล้ว +52

    නිකන් කාලෙ කකා...අරව නෑ මේවා නෑ කිය කිය ඉන්න අපි කාටත් අපේ දරුවන්ටත් ,දෙමාපියන්ටත් හොද පාඩමක්.....ආඩම්බරයක් ඔයාලා රටටම ❤👌

  • @priyanthiperera2418
    @priyanthiperera2418 11 หลายเดือนก่อน +5

    ඔබ ගැන හරිම සතුටුයි. ඒ වගේම වාසනාවන්ත කීකරු බුද්දිමත් දරුවො දෙන්නෙක් ඉන්නව ඔබට. ඔබලාගෙ දැනුමට, උත්සහයට මෙ වැඩසටහනින් පසු නියම ප්‍රතිපල ලැබේවි. හරේන්ද්‍ර මහතාටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනව.

    • @SumithBanduge
      @SumithBanduge 2 หลายเดือนก่อน

      Idhiriyatath suba pathanawa,,,,,,,,,,,Theruvan saranai,

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd ปีที่แล้ว +96

    හැල්මේ දුවන විඳවන මිනිස්සු අතරේ විඳින පිරිසක් ❤❤❤❤ තෙරුවන් සරණයි තුන්දෙනාටම

  • @swarnadassanayake73
    @swarnadassanayake73 ปีที่แล้ว +36

    මෙබඳු වටිනා චරිත ලොවට හදුන්වා දෙන හරේන්ද්‍ර ජයලාල් මහතාණනි , ඔබට පින්. ඒ පියපුතු තිදෙනාටත් සියලු කටයුතු ඒ අයුරින්ම ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා ! පතමි .

  • @SenaGamage-p2t
    @SenaGamage-p2t 10 หลายเดือนก่อน +4

    ඔබ සමාජයට අදර්ශවත් පියෙක් සහ පුතුන් දෙදෙනෙක් ඔබ තිදෙනාට ජයෙන් ජය වේවා😊 🙏😄

  • @namalranaweera1602
    @namalranaweera1602 ปีที่แล้ว +77

    තාත්තා සුපිරි වැඩ්ඩෙක්, හැබැයි පුතාලා දෙන්නා තාත්තාව පාස්කරන් යනවා❤❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +44

    මේ දරුවන් දෙන්නාගෙ තාත්තාට 🙏🙏🙏 හොද දරුවන් දෙන්නෙක් ගොඩාක් වටිනා තුන්දෙනෙක් හැමදේයකින්ම ඉහලයි සුබ අනාගතයක්

  • @beddage
    @beddage ปีที่แล้ว +3

    මේක නම් මන් බලපු super program .එකක්. ඇත්තටම හිතට දැනුනේ මාර සතුටක්. ඇත්තටම 90% ක් මිනිස්සු ජීවත් වෙන්නේ අනින් උන්ට පේන්නයි. උන්ට ඕනි විදියටයි
    ඇත්තටම මෙයාලා තමයි ජීවිතේ විඳින මිනිස්සු❤
    මං ලසන්ත සර්ටයි
    ඒ මල්ලිලා දෙන්නටයි ගරු කරනවා මේ වගේ රටක මෙහෙම ඉන්න එක ගැන
    ඒවගේම thank you harendra sir❤

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 ปีที่แล้ว +21

    කොණ්ඩය නිසා ම මුදල් ඉතිරියි.
    කොණ්ඩය ඉතාලියානු ආකාරයක් වගෙයි.
    ලසන්ත, ඔබෙන් ජේසුස් වහන්සේව මට පේනවා.❤

  • @Amarasinghage.25
    @Amarasinghage.25 ปีที่แล้ว +141

    මිනිසාට කල නොහැක්කක් නොමැත.ඇත්තටම අරක දියව් මේක දියව් අපි රට අත හැරලා යනවා. අපිට කන්න නෑ !!! මෙහෙම බෑම කියන මී හරක් ඉන්න රටක ලසන්ත හා දරැවන් දෙදෙනා දෙන මේ පනිවුඩය ඉතා අනර්ගයි. දැන් වත් මෙවන් මිනිසුන් මෙන් සිතන්නට වෙහෙසියව්!!!!

  • @adeeguitarstudio3992
    @adeeguitarstudio3992 6 หลายเดือนก่อน +1

    හරේන්ද්‍ර මහත්මයට ගොඩක් ස්තුතියි මේවගේ අර්ථවත් මිනිසුන් ගැන දැනුවත් කරනවට.අපේ දරුවන්ට පෙන්වන්න හොදම වැඩසටහනක්.ධනාත්මක අදහස්, නිදහස් සිතුවිලි.මෙවැනි වැඩසටහන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +33

    ආදර්ශමත් පවුලක්.
    ඇත්තටම පැයක් ගෙවුනත් තත්පරයක් තරමිවත් ගෙවුන වගක් නැහැ.
    අහන්න අහන්න ආස හිතන ⁣කතා ගෙනෙන හරේන්දු මැතිදුට බොහොමත්ම ඉස්තුතියි.🙏