අවුරුදු 9 කොටි අත්තඩංගුවේ ඉදලා ගෙදර එනකොට මරණ සහාතික දිලා දානේ දිලා මිනිස්සු බය උනා හොල්මනක් කියලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2024
  • අවුරුදු 9ක් කොටි අත්අඩංගුවේ අපා දුක් විඳි මැදිරිගිරියේ රන්බණ්ඩා | Nalin Rajapaksha
    අවුරුදු 7 LTTE අත්තඩංගුවේ ඉදලා ගෙදර එනකොට මරණ සහාතික දිලා දානේ දිලා මිනිස්සු බය උනා හොල්මනක් කියලා.
    රණවිරු රමිබණ්ඩාගේ සංවේදී කතාව.
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: profile.php?...
    TWITTER: NalinBRajapaks1?t...
    INSTAGRAM: nalinrajapaksha...
    TIKTIK: www.tiktok.com/@nalinbrajapak...
    #war #army #camando
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 435

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 3 หลายเดือนก่อน +160

    මා ඇතුළු සියලුම මිනිසුන් අද නිදහසේ හුස්මක් ගන්නෙ ඔබ වැනි වීරයො නිසා. අති ගෞරවනීයයි ඔබ . අභිමානනීයයි . පෙර කුසලයක් හේතුවෙන් දිවි බේරුණ ඔබට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂම ලැබේවා විරුවාණනි . අපේ ගමට අල්ලපු ගමෙත් ඔය විදියට ගෙදර එන විට ගෙදර අය මිය ගියා කියලා හිතලා දානෙත් දීලා තිබුණා . ඒ රණ විරුවත් ගෙදර ආවම ගෙදර අය බය වෙලා තිබුණා . ඒ කාළේ මොන තරම් නම් රණ විරුවො දිවි පිදුවද. ඒ අය කළ කැපවීම කරන්න පුළුවන් එහෙම එඩිතර නිර්භීත හිතක් තියෙන අයට විතරයි . බොහෝ අයට දැන් ඒවා අමතකයි . ඒත් අපිට අමතක නැහැ . හදවතේ ගෞරවනීය ආචාරය ප්‍රණාමය ඔබට සහ සියලුම වීරයින්ට පුදනවා ..නැවතත් පතනවා ඔබට දීර්ඝායු වේවා !. ( මගේ මල්ලි කමාන්ඩෝ ගල්ටා ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ) .

    • @dismimaheshika3770
      @dismimaheshika3770 2 หลายเดือนก่อน +7

      අපිත් ආදරෙයිගල්ටාට

    • @manojbuddhika-gr1jq
      @manojbuddhika-gr1jq หลายเดือนก่อน +3

      නිවන්සුව ලැබේවා ගල්ටා අයියට.

    • @cuttatv9057
      @cuttatv9057 17 วันที่ผ่านมา +1

      aniwarenma ❤️❤️bs ❤️❤️

    • @user-cq4ol4wy9j
      @user-cq4ol4wy9j 4 วันที่ผ่านมา

      නිවන් සුව ලැබේවා ....මතු ආත්මයේ ගල්ටා ඔබේ පුතෙක් ව උපදීවා.....❤❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 3 หลายเดือนก่อน +130

    මේ වගේ අසරණ අබාදිත රණව්රුවො ඕනතරම් ඉන්නවා අපේ රටේ.හමුදාවෙන් අයින් උනාට පස්සෙ ඇහැක් ඇරලා ඔවුන් ගැන බලන්නෙ නෑ.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 หลายเดือนก่อน +69

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා... ජාතියම ණයයි. ඔබතුමාගේ කතාවෙන් දැනෙන්නේ හරිම දුකක්. නැවත යුද්ධයක් ඇති නොවේවා!

  • @user-pk4fi2wj7o
    @user-pk4fi2wj7o หลายเดือนก่อน +34

    ඔබ තුමාට තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සුවයෙන් සිටීමට වාසනාව ශක්තිය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 หลายเดือนก่อน +59

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @user-fl1ec9gb6m
    @user-fl1ec9gb6m 3 หลายเดือนก่อน +55

    මාර දුකයි එක නම් අහනකොට මහ එවුන්ට සියලු දේවල් අමතක වෙලා ඔබතුමාට සාදරුවන්ට තෙරුවන් සරණයි

  • @HiruhiruGh-ky2zy
    @HiruhiruGh-ky2zy 2 หลายเดือนก่อน +20

    මේ තමයි අපේ ජීවමාන දෙවිවරු නොපෙනෙන දෙවියන් වදින්න කලින් මේ දෙවිවරුන්ටයි අපි වඳින්න ඕනි එදා මෙදා තුර ලක්දිව රකිනා සියලු රණවිරුවනට උපහාර 🙏🙏🙏🙏

  • @srilankanvillagers
    @srilankanvillagers หลายเดือนก่อน +28

    ගොඩක් කොල්ලො නිරපරාදෙ මැරුණා නිවැරදි යුධ සැලසුම් නැති නිසා .ස්තූතියි සරත් ෆොන්සේකා මහතා ඇතුළු සියලුම රණවිරැවන්ට.

  • @chandranijayarathna6154
    @chandranijayarathna6154 3 หลายเดือนก่อน +43

    අපිට මොන අඩුපාඩු ද කියලා හිතෙනවා මචන් දරාගැනීම ගැන තවත් උදාහරණ අනවශ්‍යයි ජය වේවා මිතුරා ❤️

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 3 หลายเดือนก่อน +63

    සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 😢

  • @priyanthagamage9636
    @priyanthagamage9636 3 หลายเดือนก่อน +21

    ❤❤❤ රටට ණයනැති රණවිරුවො තෙරුවන් සරනයි

  • @priyangakumari9806
    @priyangakumari9806 3 หลายเดือนก่อน +42

    අපි ජීවත් වෙන්නේ ඔවුන් නිසා 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

    • @superlion5221
      @superlion5221 3 หลายเดือนก่อน

      දැන් මේ රට දැක්කම මේ උතුම් මිනිස්සුන්ට මොනවා හිතනවාද දන්නේ නෑ......❤❤❤❤❤

  • @user-rv3im9eh1w
    @user-rv3im9eh1w 3 หลายเดือนก่อน +43

    දැන් ඉන්න ජනතාව ගනන් ගත්තේ නැතුවට
    මෙි රජයට අගය නැතුවුනා
    මෙි තමයි ලක්දෙරණ යක්කු
    නුඹලා සියලුම දෙනාට සැම දෙවි රැකවරණ ලැබෙවා😢😢

    • @user-rs5hx9rw9e
      @user-rs5hx9rw9e หลายเดือนก่อน

    • @ramyaramya-vo1ed
      @ramyaramya-vo1ed 29 วันที่ผ่านมา

      දෙවි පිහිට ලැබෙවා ඔබ සැමට

  • @kulendradevass9781
    @kulendradevass9781 3 หลายเดือนก่อน +34

    ඔබතුමාට තෙරුවන් සරණයි. ලක්මාතාව වෙනුවෙන් උදාර සේවය ඉතාමත් ඉහලින් අගය කරම්

  • @priyanthagamage9636
    @priyanthagamage9636 3 หลายเดือนก่อน +20

    නලින් තුමා ඔයාටත් ස්තුතියි මේවගෙ රණවිරුවො සමාජ ගතකරනවට ❤

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 3 หลายเดือนก่อน +17

    දිර්ඝායුෂ ලැබෙිවා නිරෝගි සුව ලැබෙිවා . තෙරැවන් සරණයි .

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 3 หลายเดือนก่อน +18

    රට වෙනුවෙන් දිවි පිදූ රනවිරුවන්ට නිවන්සුව ලැබේවා ..ඒ වගේම ජීවත්ව ඉන්න සියලු රණවිරුවන්ට දීඝායු ලැබේවා නිරෝගී වේවා ...තෙරුවන් සරණයි ..🙏🌼💙

  • @sithijanimsara9255
    @sithijanimsara9255 หลายเดือนก่อน +9

    😢😢😢 ඒ කතව අපේ රට වෙනුවෙන් කොච්චර කැප උන මිනිස්සුද .බුදු සරනයි ..අපි ඔබ තුමන්ට නය ගැති😢

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 3 หลายเดือนก่อน +52

    එතරම් පරිත්‍යාග කළ ඔබට රටෙන් ලැබුණේ මොනවාද,රජයන්වලින් ලැබුණේ මොනවාද ?නායකයන් සැප වින්දා විතරයි නේද..අපි මේ ක්‍රමය වෙනස් කරමු...එකතු වෙන්න මාලිමාව සමඟ....ආදරෙයි ඔබට ♥️♥️🥊️🥊️🥊️🥊️🥊️

    • @Dilshan...
      @Dilshan... 3 หลายเดือนก่อน +1

      Ane bnnawaththpn Denna inna chande denn hithenneth ne ubl wge ewun hinda

    • @dayanikanthi1026
      @dayanikanthi1026 3 หลายเดือนก่อน +5

      මාලීමාවේ උත්තමයෝ 88/89යුද හමුදාවේ අයට සලකපු විදිය පොඩ්ඩක් මතකයි.අම්මෝ පට්ට සැලකිල්ලක් සැලකුවා..පට්ට ඒක ආ...

    • @i7iseven855
      @i7iseven855 3 หลายเดือนก่อน +1

      Ekanm eththa bn​@@Dilshan...

    • @sampahetti
      @sampahetti 3 หลายเดือนก่อน

      ​@@Dilshan...🎉 ලද බව යම්

    • @Ara-bw3tu
      @Ara-bw3tu 2 หลายเดือนก่อน

      😂​@@dayanikanthi1026

  • @MadhukaDhilshan
    @MadhukaDhilshan 3 หลายเดือนก่อน +13

    අහනකොටත් පපුව පිච්චිලා යනවා.මොන තරම් හිත හයිය හිතක්ද.ආඩම්බරයි ඇත්තටම ❤

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 3 หลายเดือนก่อน +10

    අම්මො මේ කතාව අහන කොට ගොඩක් දුකයි ඔබ වගේ රණවිරුවන් මම ගොඩක් ගරු කරනව අදරේ අද අපි ජිවත් වෙන්නේ ඔබ වගේ රනවිරුවන් නිසා ඔබට ත් නිදුක් නිරොගී වෙත්වා ඔබගේ දරුවටත් ඉක්මනින් සුව පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @user-qx1zp4ml5c
    @user-qx1zp4ml5c 3 หลายเดือนก่อน +36

    රට බේරාගන්න හමුදාවට ගියේ කියලා පම්පෝරි ගහන්නේ නැතුව ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ගියේ කියලා රම්බංඩා මහතා කිව්වා කියලා මම කමෙන්ට්ස් එකක දැක්කා
    මට ඒ කතාව කිව්ව කෙනා ගැන පට්ට ආඩම්බරයි හොදේ මම ත් හමුදාවට බැදුනේ 1993 ජනවාරියේ තුවාල වෙලා ලේ කදුලු දාඩිය හලලා (රට වෙනුවෙන් නොවෙයි රැකියාව වෙනුවෙන් ) පුදුම දුකක් විදලා අද විශ්‍රාමික රනවිරුවෙක් හැටියට ආ... වැරදුනා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් හැටියට
    ඔයාලා කියන එක හරි ඒකත් රැකියාවක් තමයි යන්නේ රැකියාවක් නැති කමට ඊට පස්සේ වෙන දේවල් කාටවත් වැඩක් නෑ නේ දැන් ඔය අනිත් රැකියාවල් තියෙන්නේ ඒවත් ඒ වගේමනේ උදේ යනව වැඩ කරනව 4.15 ට ගෙදර එන්න පිටත් වෙනව ඔය පැය අට කොච්චර අමාරුද නේද හැබැයි ඉතිං හමුදා රැකියාවේ පැය 8 නොවෙයි පැය 24 තියෙන්නේ පොඩි වෙනසකට තියෙන්නේ කොයි වෙලාවේ පපුවට හරි ඔලුවට හරි වෙඩිල්ලක් වදී කියන දේ දැනගෙනම තමයි එලියට බහින්නේ ඔයාලා කියන විදියට පම්පෝරි ගහන්න දෙයක් නෑ රැකියාවක් නේ රට ගැන හිතලා තමයි ඔයාලාත් උදේ ෆින්ගර් ප්‍රින්ට් එකට දුවනව හවස ෆින්ගර් ප්‍රින්ට් එකට පෝලිමේ දුක් විදිනව ඒවා ගැන බැලුවම හරියට කෑමක් නැතිව අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් මාස ගනන් කැලෑ වලට වෙලා කොයි වෙලේ මැරිලා වැටෙයිද නොදැන ඉන්න හමුදාව ඔයාලා තරම් දුක් විදින්නේ නෑ ඉතිං හමුදාවේ උන්ට පම්පෝරි ගහන්න බෑ තමයි " ඒකත් රැකියාවක් නේ"

    • @dayanikanthi1026
      @dayanikanthi1026 3 หลายเดือนก่อน +4

      අපරාදේ නාකි මයිනා කියන කෙනා යුද්දේ ඉවර කලේ..අද යුද්දෙ තිබ්බනම් මෙයාල රනවිරුවෝ...දැන් ඉන්නෙ පට්ට facebook වීරයෝ...අම්මෝ එයාලා නම්..කියලා වැඩක් නෑ.

    • @Rohinei
      @Rohinei 3 หลายเดือนก่อน

      10:05 10:05

    • @abmara1972
      @abmara1972 2 หลายเดือนก่อน

    • @sandeepasanju8721
      @sandeepasanju8721 2 หลายเดือนก่อน +4

      මට් මේ කතාව තේරෙන්නෙ නෑ හැබැයි මේ ඉන්න නියම රනවිරුවෙක් යකඩ මිනිහෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 2 หลายเดือนก่อน

      ගොන් කතා වලට හිත රිද්දගන්න එපා ඒක උගේ තියෙන වහල් කම

  • @ChandraniDewanarayanaDew-fv5mc
    @ChandraniDewanarayanaDew-fv5mc 3 หลายเดือนก่อน +7

    අනේ ඔබතුමන්වගේ තව කොච්චර හමුදාවේ අය ඔයවගේ දුක් විදින්න ඇද්ද ඔයාලා තමයි නියම වීරයෝ❤❤❤

  • @user-qn2ic2hl3p
    @user-qn2ic2hl3p 2 หลายเดือนก่อน +4

    ආදරෙයි සියලුම රණවිරුවන් හට

  • @hpbandula1598
    @hpbandula1598 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට ....

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 3 หลายเดือนก่อน +24

    අපිට තියන ප්‍රශ්න මොනාද😢මේ මනුස්සයොන්ට තියන ප්‍රශ්න එක්ක බලනකොට

  • @AmithKumara-mv8iy
    @AmithKumara-mv8iy 6 วันที่ผ่านมา +1

    ඇසට කදුලු එන වැඩසටහනක් තෙරැවන් සරණයි විරැවානනි

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 หลายเดือนก่อน +12

    යලි කිසිදිනෙක මෙවන් විපාක මේ රටේ දී නෝවෙවා 🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 หลายเดือนก่อน +10

    බුදු සරණයි 🙏❤️

  • @srilankancoversong6717
    @srilankancoversong6717 2 หลายเดือนก่อน +4

    මෙන්න නියම රණවිරු

  • @shashiimesha463
    @shashiimesha463 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ❤️

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 3 หลายเดือนก่อน +6

    ආදරෙයි රනව්‍ රුවානනි

  • @kanishkaviraj4785
    @kanishkaviraj4785 16 วันที่ผ่านมา +1

    ජීවිතේ ගොඩක් දුකම විදපු මනුස්සයෙක් ඉස්සරහට ගෙවන ජීව්තය සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා අයදිනවා මන් දෙවියන්ගෙන්

  • @Deegala
    @Deegala 3 หลายเดือนก่อน +8

    ග්‍රී දළදා සමිඳුන්ගෙ පිහිටයි ❤🙏❤️ ආදරෙයි රණවිරුවනි පරිස්සමෙන් ඉන්න 🙏🙏🇱🇰💪❤️❤️👮

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 3 หลายเดือนก่อน +4

    හරි කගා ටූ ඉ මොහු ගේ ජීවිතය ගැන මොහුට බුදු දේව පිහිට ලැබේවා

  • @mdsujoun8021
    @mdsujoun8021 19 วันที่ผ่านมา +1

    ඔබ වැනි වීර පුතෙක් ...😭😭😭 ලක් මව්ට වාසනාවන් ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤
    සතුටින් ඉන්න අය්යේ ..😭😭😭
    👍👍👍

  • @beatrythem8780
    @beatrythem8780 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි තාත්තේ ඔබට 🙏

  • @myschool5453
    @myschool5453 3 หลายเดือนก่อน +18

    මේ සියලුම සෙබලුන්ට හිමි සම්පූර්න විස්රාම වැටුප අනෙක් රජයේ සේවකයින්ට ලෙසම ලැබියයුතුයි.

    • @mohamednk9434
      @mohamednk9434 3 หลายเดือนก่อน

      Yes bro you right ❤

  • @yoshibaby3834
    @yoshibaby3834 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි!

  • @Kesh216
    @Kesh216 หลายเดือนก่อน +4

    ඇග හිරිවැටෙනවා බන් respect ❤️‍🩹🫡

  • @chanraman
    @chanraman 3 หลายเดือนก่อน +3

    ඔබ වැනි වීරයන් බිහිකිරීමට

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @BuddhiSkumara-fd6ur
    @BuddhiSkumara-fd6ur 2 หลายเดือนก่อน +7

    හොද කතාවක් හැබැයි රසස්වාදයට බොරුත් දානවා වගේ

    • @SDgunarathna
      @SDgunarathna หลายเดือนก่อน

      😅 අනූනමයයි තුන්කාලක් බොරැ කියනවා.

  • @manochchamara7712
    @manochchamara7712 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා පුතාට

  • @diluparandika1119
    @diluparandika1119 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .

  • @kpwsajith8339
    @kpwsajith8339 หลายเดือนก่อน

    ගොඩක් පින් අද අපි නිදහසේ ජිවත් වෙන්නේ..... ඔබ තුමාලා වගේ..... රණවිරුවෝ... Nisa❤️💕

  • @nileekakumuduni1622
    @nileekakumuduni1622 3 หลายเดือนก่อน +1

    නියම රණවිරුවෙක් ❤️

  • @thilinanuwan243
    @thilinanuwan243 2 หลายเดือนก่อน

    නිරෝගි වේවා බුදු සරනයි

  • @Minigametime
    @Minigametime 2 หลายเดือนก่อน +4

    රාජපස්ස යුද්දේ දිනවලා කියල උඩ දැම්මට ..ඇත්තට අපී ඉන්නෙ මෙ ජිවිත කරපු කැප කිරීම නිසා 😓❤

  • @sudugunarathna730
    @sudugunarathna730 3 หลายเดือนก่อน

    දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා 🙏🙏

  • @sdskumara8827
    @sdskumara8827 3 หลายเดือนก่อน +14

    මට තේරෙන්නේ නැත්තේ මේ කතාවේ ගෙදර එනකොට ටෙන්ට් එක ගහලා තිබ්බ කතාවයි මෙයා එක්ක තව කට්ටිය හිටියේ නෑ කියන කතාවයි .මොකද එයා කියන්නේ අපි කියලා. මම කියලා නෙමේ. මගේ ගරුත්වය හදවතින්ම මමත් රණවිරුවෙක්.

    • @kulathungakulathunga1851
      @kulathungakulathunga1851 หลายเดือนก่อน

      Sirawatama

    • @Nuwanweera999
      @Nuwanweera999 27 วันที่ผ่านมา

      Ow podak unclear thamai ..me youtube viwes higanno ekka hari deyak දැනගන්න amarui😵‍💫

    • @kavindum3546
      @kavindum3546 2 วันที่ผ่านมา

      ගෙදර එනකොට කියන්නේ, නිදහස් වෙලා එන කොට. ටෙන්ට් ගහල තියෙන්නෙ රජයෙන් වගෙ උත්සවයක් ගන්න ඇති.

  • @user-cx7lj9uz4n
    @user-cx7lj9uz4n หลายเดือนก่อน

    අපි හුස්ම ගන්නෙ ඔබතුමා ඇතුලු සියලු විරුවන්ට ගොඩක් පින් .වෙන.පින් කරන්න ඕන නෑ මහත්තයො .තෙරුවන් සරනයි

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 3 หลายเดือนก่อน +5

    Supiri katawak .supiri wiruwek nidukin niduk wewa soyuraanane

  • @jayantasis4852
    @jayantasis4852 29 วันที่ผ่านมา

    මේවැනි වීඩියෝව කල ඔබතුමාට බොහොම ස්තුතිය ❤

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 2 หลายเดือนก่อน

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kasunliyanage9416
    @kasunliyanage9416 8 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි .ඔබතුමා සැබෑ වීරයෙක්..

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 3 หลายเดือนก่อน +1

    නීරෝගී වේවා දීර්ඝ ආයුෂ වේවා බුදු සරණයි!!!! 🎉🎉🎉🎉🎉

  • @cherocreatios
    @cherocreatios 2 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරැ ඔබ තුමන්ලා නිසා තමයි අද අපි හැමෝම මෙහෙම ඉන්නේ...ඔබ තුමාගේ දරැවාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා ..

  • @pasindudananjaya6620
    @pasindudananjaya6620 หลายเดือนก่อน

    උතුම් දළදා සමිදු පිහිටයි වීරෝධාර රණ විරුවනි ඔබට ..🙏❤

  • @shinydesignart6715
    @shinydesignart6715 3 หลายเดือนก่อน +31

    මගෙ බාප්පා රණවිරුවෙක් ...... ❤ඔහුත් යුද්දය නිසා මියගියා..... නමුත් අඩම්බරයි මෙවැනි සිද්ධි අහනකොට ..........බුදු සරනයි සියලුම රණවිරුවන්ට

  • @user-uw2ce4ip9v
    @user-uw2ce4ip9v หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ❤

  • @sachininimesha8667
    @sachininimesha8667 7 วันที่ผ่านมา

    මේවගේ වීරවරයෙක් රටට සම්පතක්❤

  • @sasvindunirvan860
    @sasvindunirvan860 3 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවියන් 🙏🙏🙏🙏🙏

  • @Econa2024
    @Econa2024 หลายเดือนก่อน

    ඔබට ජාතියෙ ප්‍රනාමය..❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 10 ชั่วโมงที่ผ่านมา

    සැම අධිෂ්ඨාන යක්ම නිරතුරුවම ඉටුවෙවා

  • @-thefreak5237
    @-thefreak5237 2 หลายเดือนก่อน +2

    අපි මෙච්චර මේ පඩ දානවා . හිතන්න පුලුවන්ද මේ වගේ දේවල් අපිට හීනෙකින්වත් , කයිය වෙනයි හයිය වෙනයි , මේ මිනිස්සුන්ට දෙයක් කරපල්ලා පව් නෑ 🤙🖐️

  • @lasanthadevapriya7243
    @lasanthadevapriya7243 2 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @Nilunilu3699
    @Nilunilu3699 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි දෙවිපිහිටයි 🙏❤️😥

  • @Shemanza
    @Shemanza 2 หลายเดือนก่อน +2

    සැබෑ වීරයෝ මේ මිනිස්සු ❤🥺

  • @user-co2nv4ke4m
    @user-co2nv4ke4m 2 หลายเดือนก่อน

    බුදු සරණයි ❤

  • @user-uw2ce4ip9v
    @user-uw2ce4ip9v หลายเดือนก่อน

    ❤ තෙරුවන් සරනයි

  • @manujayanethmira9642
    @manujayanethmira9642 14 วันที่ผ่านมา

    මෙයා අපේ පැත්තේ ඉන්නේ අපි අදුරනවා ❤️🇱🇰

  • @Youtubestetas
    @Youtubestetas หลายเดือนก่อน +1

    මගෙත් හිනේ ඔබ වගෙ විරයෙක් විමටයි ඔබ ලබන ආත්මයක් ආත්මයක් පාසා බුදුවිය යුතුයි

  • @kingelephantsafari5135
    @kingelephantsafari5135 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි අඉය

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 2 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 3 หลายเดือนก่อน +8

    බුදු සරණයි viruvananee

  • @ashanikarathnayaka3719
    @ashanikarathnayaka3719 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @samarsalah5329
    @samarsalah5329 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔයාටිකක්🙏🙏🙏🙏🙏

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 3 หลายเดือนก่อน +2

    Ane..oba tumata..budu saranai.....🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹

  • @dilanchathuranga7347
    @dilanchathuranga7347 3 หลายเดือนก่อน

    මෙන්න නියම වීරයෝ❤🎉

  • @chandanakumara1663
    @chandanakumara1663 3 หลายเดือนก่อน +7

    යුද්දේ තියන කාලේ කොල්ලේ හමුදාවට බැදුනේ සල්ලි නිසාම නෙමෙියි.එකා පිට එකා මැරිලා හරි අපේ රට බේරගන්න.එහෙම බේරගත්ත රට දේශපාලුවෝ කාලා නැත්තටම නැති කරලා දැම්මා

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 3 หลายเดือนก่อน +2

    ධිර්ගයු ලැබේවා

  • @dhanushkadissanayake3354
    @dhanushkadissanayake3354 หลายเดือนก่อน

    පින් ❤️

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s 3 หลายเดือนก่อน +5

    budu saranai oba thumata.

  • @sudilnipun1112
    @sudilnipun1112 29 วันที่ผ่านมา

    බුදු සරණයි 🙏🙏😥

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 หลายเดือนก่อน +4

    මේ කතාව කියන එක හොදයි... නමුත් පැහැදිලි කරන්න දමිළ ජනතාව නෙමෙයි යුද්ධය කලේ... ත්‍රස්තවාදීන් යුද්ධ කලේ කියන දේ... මොකද වැරදි මතයක් සහ තරහක් ඇති වෙන්න පුලුවන් සමාජෙට.. අපි දේශපාලුවෝ වෙන් කරපු දමිල සින්හල ජනතාව එකතු විය යුතුයි....

  • @thisara436
    @thisara436 หลายเดือนก่อน +2

    පුළුවන් හැමෝම සල්ලි දාමු මෙතුමාට

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 หลายเดือนก่อน +2

    අපේ උංට මේවා අමතකයි දැං.😢😢😢

  • @yuwavlogs270
    @yuwavlogs270 14 วันที่ผ่านมา

    බුදුසරණයි

  • @nildyagrand3715
    @nildyagrand3715 3 หลายเดือนก่อน +122

    ලන්කාවෙ තාරුන්‍යි කියලා කොටසක් ඉන්නවා උන් හිතා ඉන්නෙ උන් උඩින් පාත් උනා කියලා මෙවා උන් බලන්නෙ නැ

    • @sampathgamage3614
      @sampathgamage3614 3 หลายเดือนก่อน +2

      ❤❤

    • @arunanishantha977
      @arunanishantha977 2 หลายเดือนก่อน +3

      එහෙනම් මේ විවුස් ඔක්කොම තෝ තනියම බලපු ඒවද😂😂

    • @Kushan865
      @Kushan865 2 หลายเดือนก่อน

      ​@@arunanishantha977 එක අැත්ත බන්.😂😂

    • @Chamu784
      @Chamu784 2 หลายเดือนก่อน +3

      ​@@sampathgamage3614 අනේ උබ නටහන්.එවගේ විරුවො රැකපු පින් බිම උබලවගේ වහල්ලු දේශපාලකයන්ට වහල්කන් කරල නැති කරා.දැන් එනෝ පයියක් කියන්න

    • @user-rq5mw4eg5u
      @user-rq5mw4eg5u 2 หลายเดือนก่อน

      Aniwaren ❤

  • @sachithrabandara
    @sachithrabandara 14 วันที่ผ่านมา

    ඔබතුමාටත් ඔබගේ දරුවාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා... 🙏❤️💐 හැමදාමත්, ජීවිතේ තියනකල්ම ඔබතුමා ඇතුලු රට වෙනුවෙන් දිවි පිදූ ආබාදිත වුනු සහ සියලුම මව්බිමේ රණවිරුවන් හට සදා ණයගැතියි....

  • @jayantasis4852
    @jayantasis4852 29 วันที่ผ่านมา

    ඔබතුමා අදහන්න වටින මනුස්සය ක් යකට මිනිසා අපේ ලංකාව වාර්තාතිබිය යූතුයි

  • @user-wj9do1vv9h
    @user-wj9do1vv9h 2 หลายเดือนก่อน

    නියම දැයට ආදර්ශවත් විරුවෙක් ඔයානම් 🙏🙏🙏

  • @user-rx3yn6tw5h
    @user-rx3yn6tw5h 4 วันที่ผ่านมา

    දීර්ඝායුෂ ලැබේවා 🙏💟

  • @jayantasis4852
    @jayantasis4852 29 วันที่ผ่านมา +1

    අනේ අප්පෝ පවු දෙයියනේ පුදුමයකි බේරුනා තුනුරැවන්ගේම පිහිටයි ❤

  • @littlemermaid5921
    @littlemermaid5921 26 วันที่ผ่านมา

    මොනවා නැතත් මෙතුමා ඇත්තම කියනවා ජීවත් වෙන්න රස්සාවක් නැති නිසා හමුදාවට ගියෙ කියල .මොකද ගොඩක් අය යන්නෙ රට ජාතියට තියෙන ආදරේටත් වැඩියෙන් සල්ලි නැති කමට .රස්සාවක් වෙනුවෙන් .මොකද මගේ ගමේ ගොඩක් ඉන්නෙ හමුදාවෙ අය. ඒ ඔක්කොම ගියෙ වෙන ජීවත් වෙන්න විදිහක් නැති නිසා .මෙතුමා ඒක කිව්වා ඇත්තටම . තෙරුවන් සරණයි .ඔබලා වැනි මිනිස්සුන් නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නව . නිරෝගී සම්පත්තිය ලැබේවා..

  • @eroshikakarunanayake189
    @eroshikakarunanayake189 2 หลายเดือนก่อน +1

    හරිම කන ගාටුදායකයිකියන්න බැරි තරම් දුකක් විඳපු මනුස්සයෙක් ඒ මනුස්සයාගේ දරුවා රැක බලාගන්න එක අවශ්‍ය වියහියදම් කරන එක මේ රජයේ වගකීම

  • @khanthikw8523
    @khanthikw8523 2 หลายเดือนก่อน +1

    Ane ahan innath ba dukaiii budusaranaiii oba thumata

  • @techniqueawareness4514
    @techniqueawareness4514 หลายเดือนก่อน

    අපි නිදහසේ හුසම ගන්නෙ ඔබතුමාල කරපු කැප කිරීම් නිසයි.
    අපි ඔබට සදා ණය ගැතියි.
    ඔබතුමාට නිරොගි සම්පත් ලැබේවා!

  • @user-ur4xt2tu8r
    @user-ur4xt2tu8r 3 หลายเดือนก่อน +1

    Budu saranai 🙏❤️