තාත්තා දිවි නහගත්තම මට මාවම එපාවුණා|අපිව පොලිසියට අහුවුණේ අවුරුදු දාසයේදි|දැන් අපි දෙන්නම සතුටින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • නිදහස සොයා මහණවුණු මිරිස්සේ චාමර සහ සුදුබණ්ඩා වුණු ඇමරිකාවේ මයිකල්ගේ කතාව
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    #senkadagala_sudubanda#mirisse_seewali_thero#

ความคิดเห็น • 1K

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 3 ปีที่แล้ว +707

    හරිම වැදගත් වැඩසටහනක් ...මැදුම් පිලිවෙත අනුගමනය කලාම පැවිද්දන් නොවී යහපත් ගිහි ජීවිත ගත කල හැකි බව විශාඛා , අනාථපිණ්ඩික සිටුතුමා ආදීන්ගේ චරිත කතාවලින් උකහාගත හැකියි ....නමුත් සියලු දේ අතැරලා පැවිදි වෙනවා කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක් ....හරේන්ද්‍ර ඉතා හොඳින් දෙදෙනාගේ අදහස් කලමණාකරණය කලා....තෙරුවන් සරණයි ..............!!!

    • @ramithaeranda1533
      @ramithaeranda1533 3 ปีที่แล้ว +15

      ඒත් කොහොමද හාමුදුරුවනේ එහෙම කරන්නෙ. අපිට මැදුම් පිලිවෙතේ යන්න හිතුනත් අපිත් එක්ක බැදිච්ච අය වෙනුවෙන් ඉටුකරන්න දේවල් තියෙනවනෙ. ඒ දේවල් කරන්න මේ රට ඇතුලෙ මැදුම් පිලිවෙතේ ගියොත් කරන්න වෙන්නෙ නෑ නේද හාමුදුරුවනේ ?

    • @upulwanasinghe1902
      @upulwanasinghe1902 3 ปีที่แล้ว +2

      Plz

    • @ranilpeiris1929
      @ranilpeiris1929 3 ปีที่แล้ว +2

      සම්පූර්ණ ඇත්ත.

    • @arunaudara1950
      @arunaudara1950 3 ปีที่แล้ว +9

      ඔය ප්‍රශ්නෙ මටත් තියනව.. ඒත් මට හිතෙන්නෙ අපි මනසින් ශක්තිමත් නෑ තාම.. ඒකයි ඔහොම හිතෙන්නෙ.. අන්න ඒ මනස හදා ගන්න එක තම ඔතන තියන වදගත්ම දේ..අන්න ඒ මනස හදා ගන්නෙ කොහොමද කියන එකයි අපි හොයන්න ඕන.. අපි ඒකට කැප වෙන්න ඕන..... නතුව එක පාරට සරල විදිහට "මෙහේ හිටියොත් කරන්න වෙන්නෙ නෑ" වගේ දේවල් හිතන එකෙන් වෙන්නෙ මේකට කවදාවත් උත්තරයක් නොලැබෙන එකයි.. ගිහි ගෙයි හිටියත් සැනසීම ලබන්න පුලුවන..... ඒකට අපි කැපවෙන්න ඕන.....

    • @s-tories5316
      @s-tories5316 3 ปีที่แล้ว +2

      හාමුදුරුවනේ අවසරයි,මස් මාංශ අනුභව කිරීම පවක්ද,ඒ ගැන කෙටියෙන් සදහන් කරන්න හාමුදුරැවනේ

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 3 ปีที่แล้ว +510

    මං බලන් හිටියෙ මයිකල් සිංහල කතා කරන හැටි.. සිංහලය ලැජ්ජාවක් විදියට සලකන සිංහල උන් අතරේ මයිකල් පුලුවන් තරම් සිංහලෙන්ම උත්තර දෙන්න පට්ට ගේමක් දුන්නේ... ගෞරවණීය,අවස්ථාව,සමාවෙන්න වගේ උසස් වචන පාවිච්චි කළේ.. හරිම ලස්සන මනුෂ්‍යෙක්...

    • @edm4303
      @edm4303 3 ปีที่แล้ว +3

      Ow aththa

    • @arunimendis9174
      @arunimendis9174 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් දැන් ලංකාවේ ජිවත් වෙන්න ඉංග්‍රීසි ඔනනේ..

    • @rickallon8697
      @rickallon8697 3 ปีที่แล้ว +2

      aththatama mamath ehemai

    • @AGRITECHWONDER
      @AGRITECHWONDER 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.

    • @gamagesenarathna6615
      @gamagesenarathna6615 3 ปีที่แล้ว +1

      😎

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +207

    මුලු කතාවෙන්ම මම ගත්ත දේ ....
    "හිටපු විදියත් නෙවේ , දැන් ඉන්න විදියත් නෙවේ අපි හිතන විදියයි වැදගත් " ............☸️❤️

  • @uvindusahan6239
    @uvindusahan6239 3 ปีที่แล้ว +396

    ස්වර්ණවාහිනියෙන් හරීන්ද්‍රව අයින් කරපු එක මන් දකින්නෙනම් වෙස් ගෙන ආපු ආශිර්වාදයක්. මේ වගේ ලස්සන වැදගත් වැඩසටහන් ස්වර්ණවාහිනිය ගේන්නෙ නෑ. පෙරෙයිදා දැක්කෙ නැද්ද පාදඩ දේසපාලක ලමයි ගෙනත් ඩෙගා නැටුවා. 1 million ගහමු ❤️

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +4

      මමත්

    • @manjula1201
      @manjula1201 3 ปีที่แล้ว +2

      එක එහෙම වෙන්නම ඔනෙ

    • @dnd330
      @dnd330 3 ปีที่แล้ว +2

      Sirawatama❤️❤️❤️👍🏽👍🏽👍🏽

    • @samindabandara7048
      @samindabandara7048 3 ปีที่แล้ว +1

      ඇයි අයින් කරේ 🙄

    • @uvindusahan6239
      @uvindusahan6239 3 ปีที่แล้ว +1

      @@samindabandara7048 රන්ගන සුදේවලා ආවා නිසා වෙන්න ඇති

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +33

    අපි කාමසුඛල්ලිකානු යෝගය විදින්න අමෙරිකාවෙ යන්න හිත හිත හීන මවනවා අමෙරිකාවෙ හිටිය මයිකල් එහේ ඉදලා නිවන හොයාගන්න ලංකාවට ඇවිත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනවා.🙏 තෙරුවන් සරණයි !

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +263

    අපෙ තිත්තගල්ලේ හාමුදුරුවන් වහන්සේ නිසා සැබෑ බෞද්ධ දහම ඉස්මතු වෙමින් පවතිනව..ඒ වගේම නොමග ගිය මිනිසුන් අද හිත හදාගෙන සතුටින් ඉන්නවා...ස්තුතියි හරේන්ද්‍ර

  • @haritha5533
    @haritha5533 3 ปีที่แล้ว +329

    මයිකල් මහත්මයා හරිම නිහතමානී චරිතයක් ❤❤

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      👍🏽

    • @harindraniranathunga9625
      @harindraniranathunga9625 2 ปีที่แล้ว +4

      ඔව් ...එයාට වැරදුන තැනදි ..❤🙏හාමුදුරුවන් ගෙන් අහපු ප්‍රශ්නෙකට එයා උත්තර දෙන්න ගිහින්.සමාවෙන්න කියපු එක මට දැනුනා ගොඩක්.

  • @mallikanissanka8680
    @mallikanissanka8680 3 ปีที่แล้ว +124

    බලන්නකෝ ඩැඩි කියන සුද්දෝ අප්පචිචි කියන ලස්සන හරිම ලස්සන වැඩ සහාටහනක් අපේ හමුදුරැවනේ ඇතුලු අනෙක් දෙදෙනාට තෙරැවන් සරනයි

  • @kalanalanka1373
    @kalanalanka1373 3 ปีที่แล้ว +138

    පිටරට උනත් පෙර පිනකට බුදුධහමේ උතුම් බව කොපමණ හොඳින් වැටහී තියනවද බුද්ධ ධර්ශනය තරම් හිත නිවන දෙයක් තව නම් කොහේද ඒ උතුම් බුදු ධහම අපි හැමෝටම හොඳින් වැටහේවා සම්මාසම්බුදු සරනයි

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 3 ปีที่แล้ว +281

    සුදු බංඩා නියම මග තෝරාගත්තට ගොඩක් පිං හරේන්ද්‍ර මහත්මයටත් ස්වාමින් වහන්සේටත් තෙරැවන් සරණයි ආදරනිය වැඩ සටහනක්

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +32

    ලෝකෙ කොහේ හිටියත් පෙර සසරෙ පෙනුම් පුරන් එන මිනිස්සු මේ බුදු දහම ලගට එනවා සාදු සාදු .සාදු අපේ හරෙන්ද්‍ර මහතාටත් ජයෙන් ජයම වේවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +193

    දහම් පාසල් යන්න අකමැති ළමයා දැන් චීවරයක් දා ගත්තු ස්වාමින්වහන්සේ කෙනෙක් ,කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා කියන්නෙ ඕකට තමයි 🙏

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว +75

    සුදු බන්ඩා මහත්තයට.ඉක්මනට නිවන් අවබෝධ කර ගන්ඩ ශක්තිය ධෛර්යය ශක්තිය ලැබේවා.තෙරුවන්සරණයි.

  • @slliko8402
    @slliko8402 3 ปีที่แล้ว +124

    අන්ගුලිමාල, නාලාගිරි, ආලවක වගේ කෲර චරිත පවා දමනය වූ , උතුම් සම්බුදු ධර්මය හමුවේ නිවෙන්නත් සසරෙ පෙර පින් තියෙන්න ඕනෙ, තෙරුවන් සරනයි ❤️🙏☸️☸️☸️☸️

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +68

    Excellent michael ..සෙන්කඩගල සුදු බන්ඩා ඔබ සැබෑ බෞද්ධයෙක්...

  • @delsythilakarathna8294
    @delsythilakarathna8294 3 ปีที่แล้ว +27

    සුදු බන්ඩා ,ඔබේ සරල ,නිවුනු ජීවිතයේ සුන්දරත්වය සහ ආශ්වාදය දුටුවෙමි.❤

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 3 ปีที่แล้ว +54

    හරේන්ද්‍ර මහතා ඔබගේ සිනාව අතරින් ඔබගෙ සිරියාව කැපිලා පේනවා ජය ඔබට ❤️👌

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +57

    මෙි වගේ ලස්සන වැඩසටහන් ගෙන එන හරේන්ද්‍ර ජයලාල් ඔබතුමාට බෙහෙවින් ස්තුති හරිම ලස්සන වැඩසටහනක් අපේ හාමුදුරුවන් ට සහ මයිකල් නැමතිකෙනාගෙත් කතාව හරිම ආදර්ශමත් අද කලේ හැදෙන දරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏👍👍

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 2 ปีที่แล้ว +8

    හරිම ආඩම්බරයි මයිකල් ගැන ✋ සින්හල හරියට කතා කරන්න දන්නෙ නැති සින්හලයොත් එක්ක බලද්දී ඔහු ගැන ආඩම්බර විය යුතුයි

  • @donaakmimana7660
    @donaakmimana7660 3 ปีที่แล้ว +55

    මේ වැඩසටහන ඉතාමත් විශිෂ්ඨයි. ආදර්ශමත්, අන්ධකාරයේ ගමන් කරන්නෙකුට ආලෝකය කරා ජීවිතය ගෙනගිය හැකි මාර්ග පෙන්නුම් කරයි. ස්තූතියි.

  • @thushanethu79
    @thushanethu79 3 ปีที่แล้ว +168

    බුදු හාමුදුරුවෝ බණ දෙසුවේ බවුද්දයන්ට නෙවෙයි මිනිස්සුන්ට ඒක අද සුදු බංඩා ඔප්පු කරා .. මම උපතින්ම බවුදයෙක් වෙලත් සුදු බංඩාට වඩා ගොඩාක් පාතින් ඉන්නේ කියලා දැනුනා මේ වැඩ සටහන බලද්දි .තෙරුවන් සරනයි🙏🙏🙏

    • @maheshkumari6509
      @maheshkumari6509 3 ปีที่แล้ว +2

      Ou aiye api monada danne budu dahamA gana. Oyata vitharak nowe mata th ehema hithuna.

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 3 ปีที่แล้ว +2

      Uppattiyen Boudda vuna eka tamma kela vuna ape singhalayaata.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      බොල ,
      ලැජ්ජ නැති කතා නොකිය
      දැන්වත් හැදිය

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 ปีที่แล้ว +38

    ඉතාම වැදගත් සාකච්ඡාවක්..... තිත්තගල්ලේ ආනන්දසිරි හිමිපාණන් වහන්සේට හා පූජ්‍ය සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ට අපගේ නමස්කාරය වේවා......

    • @ayeshadesilva1238
      @ayeshadesilva1238 3 ปีที่แล้ว

      තව හාමුදුරු නමක් අමතක උනා රාජගිරියෙ හාමුදුරුවෝ

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +48

    මේ වැඩ සටහන අහල ඕනම කෙනෙකුට ජීවිතේ වෙනස් කර ගන්න පුලුවන් උවමනාවක් තියනව නම් කියල ඔප්පු උනා ස්වාමින් වහන්සේට හරේන්ද්‍ර මහත්තයාටත් සුදු බන්ඩා මහත්තයාටත් දලදා සමිදු පිහිටයි හරිම වැදගත්

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +181

    සුදු බංඩගෙ සිංහල හොදයි 😍❤️,,කෘතවේදී කියලත් කීවා

    • @pathtv3982
      @pathtv3982 3 ปีที่แล้ว +1

      😁😁

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว

      @@pathtv3982 good morning මල්ලී 😍😍

    • @pathtv3982
      @pathtv3982 3 ปีที่แล้ว +1

      @@user-rv1rm3ov5n good morninggggg akki 😁

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว +27

    ස්වාමීන් වහන්සේගේ චරිතයෙනුත් , සුදු බංඩාගේ චරිතයෙනුත් ගොඩාක් දේවල් ඉගෙනගත්තා 🖤

  • @hemachampa1926
    @hemachampa1926 3 ปีที่แล้ว +170

    අපි මෙහෙ (කුවේට් )වල අරබි කතාකරනවා වගේ සුදුබණ්ඩාගේ කතාවිලාසය👍👍👍

    • @nadeesha2238
      @nadeesha2238 3 ปีที่แล้ว +3

      00000000000000000000000000000000000000000000000000000000000000000

    • @chandrikakumari2080
      @chandrikakumari2080 3 ปีที่แล้ว +1

      @@nadeesha2238 බුදු සරනයි හරෙන්දු අයියේ

    • @samanthas1897
      @samanthas1897 3 ปีที่แล้ว +1

      Ane ou neda

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි, වැදගත් වැඩ සටහන... හරේන්ද්‍ර සර් හැම සතියකම ඉරිදා දිනයේ සුන්දරයි ජීවිතය ගෙන එන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @kawyabrabashana3133
    @kawyabrabashana3133 3 ปีที่แล้ว +50

    මේ විනාඩි කිහිපයට ගොඩාක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා....බුදු සරනයි

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +56

    Iam a Roman Catholic,I really respect some who can understand their past and can face to the present, Thank you Harendra and to your team 🌹🇱🇰🌹

    • @anoshaperera4367
      @anoshaperera4367 3 ปีที่แล้ว +1

      @Lonely Shadow Christians won't believe in Mother Mary, and the Rosary but our most precious is Mother Mary, Jesus the Rosary 🌹🇱🇰🌹

    • @anoshaperera4367
      @anoshaperera4367 3 ปีที่แล้ว +1

      @Lonely Shadow yes of course, there are 🌹🇱🇰🌹

    • @anoshaperera4367
      @anoshaperera4367 3 ปีที่แล้ว

      @Lonely Shadow you are most welcome 🌹🇱🇰🌹

    • @sohanwd4026
      @sohanwd4026 3 ปีที่แล้ว

      @@anoshaperera4367 th-cam.com/video/a0PfDHWZfSM/w-d-xo.html

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 3 ปีที่แล้ว

      All in your mind my dear... your mind can create what you want to create...

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 ปีที่แล้ว +19

    පුතෙ රටෙ තරැන දරැවන්ට හොඳ ආදර්ශ මත්වැඩසටහනක් අපෙ හාමුදුරුවන් ටත් සුදු බණ්ඩාටත් පුතෙ ඔයා ටත් තෙරුවන් සරනයි

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 ปีที่แล้ว +14

    සුදු බන්ඩාහරි ශෝක්නේ .අපෙ හාමුදුරුවෝ සියලු දේ විදලා අත් හැරපු නිසා හොද ගමනක් යන්න පුලුවන්.ආසාවෙන් බැලුවා.

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +87

    සීවලී හාමුදුරුවෝ ගැන නම් ටිකක් දන්නවා වැඩසටහන් වලින්.මෙත් බෝ සෙවනේ නිසා.අපි ඇමරිකාව ගැන හීන මවද්දි එහෙ කෙනෙක් මෙහෙම ජීවත් වෙන එක පුදුමයි.හොඳ වැඩසටහනක්

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      👍🏽

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +3

      අපි කාමසුඛල්ලිකානු යෝගය විදින්න අමෙරිකාවෙ යන්න හිත හිත හීන මවනවා අමෙරිකාවෙ හිටිය මයිකල් එහේ ඉදලා නිවන හොයාගන්න ලංකාවට ඇවිත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනවා.🙏 තෙරුවන් සරණයි !

  • @user-si1lh4et5r
    @user-si1lh4et5r 3 ปีที่แล้ว +15

    කල්‍යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය නිවයි සසර ගන අදුර 🙏🙏🙏

  • @slback3934
    @slback3934 3 ปีที่แล้ว +36

    ස්වාමීන් වහන්සේට ජීවිතය පිලිබදව හොඳ අවබෝධයක් තියෙනවා , අපගේ ජීවිතයේ නිසරු බව ඒ තුලින් විනිවිද පෙනෙනවා , බුදු සරනයි

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว

      ජීවිතයේ තේරුම හොයන්න යන්න එපා...කීවා

    • @user-yj5td5dx7v
      @user-yj5td5dx7v 3 ปีที่แล้ว

      ජීවිත විනාස කරනවා.. මත් රස හා කම් සැප වෙනුවෙන් චීවරය භාවිත නොකරන්න

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +17

    බුද්ධ ධර්මය ගැන තිබෙන ගෞරවයට මයිකල්... සුදුබණ්ඩාට ප්‍රනාමය.🙏🙏🙏
    අපේ හාමුදුරුවන්ට .හරේන්ද්‍රට ස්තුතියි ! හැමදෙනාටම තෙරැවන් සරණයි! 🙏🙏

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 ปีที่แล้ว +36

    An inspirational discussion worth watching many times.
    You can learn some of Buddha's teaching in an informal manner. Very informative and absorbing than a traditional 'bana sermon' delivered by most monks.

  • @ishinisewwandi6861
    @ishinisewwandi6861 2 ปีที่แล้ว +4

    හොඳටම මහන්සි වෙලා නිදිමතේ ඇඳට ආවෙ සින්දුවක් අහල නිදා ගන්න. යූ ටියුබ් ආව ගමන් දැක්කෙ මේ වැඩසටහන. කවදත් වගේ අදත් හරිම ලස්සනයි වැඩසටහන. කොච්චර නිදිමතේ හිටියත් නිදිමත දැනුනෙ නෑ වැඩසටහන ඉවර වෙනකන්ම..... බුදු දහම කියන්නෙ ආශ්චර්යයක්.. ❤️

    • @nilukatharangani6227
      @nilukatharangani6227 ปีที่แล้ว

      22.56 math ehemai ude 3.30t negitinnth oni eth me වැඩසටහන balannam watinawa

  • @pgunawardana5257
    @pgunawardana5257 3 ปีที่แล้ว +6

    හරිම ලස්සන සංවේදී වැඩසටහනක් හරින්ද්‍ර . සංකෘති දෙකකකින් එකම අරමුණක් කරා යන දෙදෙනක් ගේ ජීවිතයන් සොයා ගිය ලස්සන වැඩසටහනක් .

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 3 ปีที่แล้ว +110

    පැවිදි උතුමන්ටත්, ගිහි ඔබ දෙපළටත් සතර අපායෙන් මිදෙන්න ලැබේවා!!! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏

  • @h.p.j.g4718
    @h.p.j.g4718 3 ปีที่แล้ว +144

    හරිම ලස්සන වැඩසටහනක්.බුදු සරනයි සියලුම දෙනාට

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +5

    මේක අපිට වගේම අපේ ජීවිතයට ගොඩක් වටිනවා .
    අපේ හාමුදුරැවොත්,සුදු බණ්ඩාත් ජීවිතය ජය අරන් ඉන්නවා.
    බුදු සරණයී☸ බුදු පිහිටයී☸ අපේ හාමුදුරැවන්ටත්, සුදු බණ්ඩාටත්...☸☸☸

  • @mariondilani348
    @mariondilani348 3 ปีที่แล้ว +39

    හරේන්ද්‍ර ලස්සනයි අලුත් වැඩසටහන සුබ පැතුම් 👍❤️ජේසු පිහිටයි ඔබතුන්දෙනාටම🇮🇹❤️❤️

  • @user-pd5hm5jt3j
    @user-pd5hm5jt3j 3 ปีที่แล้ว +35

    වර්ථමානයේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා වගේ.... බුදුසරණයි

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 ปีที่แล้ว +158

    හාමුදුරුවෝ ගැනවත් මයිකල් ගැනවත් බලන්න එපා...එයාල ඒ කියපූ දේවල් ගැන හිතන්න...සුද්දෙක් බුදු දහම වැලදගත්තා කියන එකට වඩා ඒ මනුස්සයා අවබෝධයක් අරගෙන කියපු දේ ගැන හිතන්න....කොමෙන්ට් දැක්කම මේක තමයි කියන්න හිතුනේ

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 3 ปีที่แล้ว +6

      Eka hari

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 3 ปีที่แล้ว +1

      @@gayanidissanayake1407 👍👍👍

    • @slliko8402
      @slliko8402 3 ปีที่แล้ว +4

      Absolutely, හැකිතරම් ජීවිතේ නිවෙන්න, මානසික ආතතිය නිවාගන්න උතුම් ධර්මාවබෝදය ලැබේවා ☸️🙏

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 3 ปีที่แล้ว +1

      @@slliko8402 😊👍🙏

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 3 ปีที่แล้ว +19

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ….🙏🙏🙏

  • @sagarbangla8555
    @sagarbangla8555 3 ปีที่แล้ว +10

    🙏 බුදු සසුන බැබළේවා 🙏
    " සුන්දරයි ජීවිතයේ "
    " ලස්සනයි ජීවිතයේ "
    ලස්සන වැඩ සටහනක් ...

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +21

    තමන් ලග අැති වැරදි හදාගන්න
    පුලුවන්නම් ධර්ම මාර්ගයේ යන්න
    තවමත් අපේරටේ අවස්ථාව තියනවා. මෙම ජීවිත වලින්
    ගතයුතු දේ ඒමටයි. පිං පුරාගන අාපු සසරේ නිමාවන දිනයක් දැනේවා.
    හරේන්දර මහත්මයාට ස්තුති වන්තවෙමු.

  • @samearaa8434
    @samearaa8434 3 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිට දෙන්නෙ ආදර්ශවත් diyawanna සුදු බණ්ඩා ඔබට තෙරුවන් සරණයි ජයවේවා

  • @iamhermes9656
    @iamhermes9656 3 ปีที่แล้ว +10

    බුදු හාමුදුරුවොත් ආස්වාදයෙන් ආදීනවය දැකලා නිස්සරනෙට ගියෙ..එක නිසා කුඩු නෙවෙයි මොන කුප්ප වැඩෙකරත් පස්සෙ හරි තේරුන් අරන් ජීවත් වෙන එකයි වැදගත්.

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 3 ปีที่แล้ว +27

    ඉතාම හොඳ වැඩසටහනක්. මෙවැනි වැඩසටහන් තවත් කරන්න. ගොඩක් පින්.

  • @kavindukavinga2304
    @kavindukavinga2304 3 ปีที่แล้ว +55

    විඩාබර ජිවිතේ නිවාගන් පාර මුනගැසුනා ස්තුතියි හරේන්ද්‍ර අයියේ ❤️🌹

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +81

    අනේ ගොඩක් ලස්සනයි ..
    ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි !!

  • @sanyutha
    @sanyutha 3 ปีที่แล้ว +101

    happy to see Michael! We took classes together during undergrad! A really nice person! Here in the US, even Obama's daughter worked in a restuarant in a summer! After 18, children become independent from parents and they will work in resturants and so to find some extra money while they are going to college! It is very normal! It doesnt mean they are poor!

    • @kumaa.ranasinghe31
      @kumaa.ranasinghe31 3 ปีที่แล้ว +2

      True.our children also the same.

    • @ricvibesinc1
      @ricvibesinc1 3 ปีที่แล้ว +2

      In siri Lanka only the poor work in restuarents.. ' sad no..

    • @tharindu6
      @tharindu6 3 ปีที่แล้ว +1

      @@ricvibesinc1 කොත්තු බාස් ගෙ පඩිය දන්නවද ?

    • @disebleyoutuber3792
      @disebleyoutuber3792 2 ปีที่แล้ว

      @@tharindu6 😜😜😜😜😄😄😄 ය්කු ක්මොන්ට් එක

  • @GihanChathuranga-jm7tg
    @GihanChathuranga-jm7tg 15 วันที่ผ่านมา +1

    ආදර්ශමත් සාකච්චාවක්!!!🙏🙏🙏🙏🙏🙏
    අපගේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනා සුවපත් වේවා!!!
    නමෝ බුද්ධාය!!🙏🙏🙏🙏

  • @summerhits2862
    @summerhits2862 3 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි .මනසට පොඩි විවිධත්වයක් තියෙන වැඩ සටහනක්. සුබ අනාගතයක් අයියේ. බුදුසරණයි.👍

  • @samithadeeyagaha7087
    @samithadeeyagaha7087 3 ปีที่แล้ว +24

    අපේ භාෂාවෙන් කියනවා නම් බෞද්ධ දර්ශනය බෙල්ලෙන්ම අල්ලා ගත් මිනිස්සු.

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 3 ปีที่แล้ว +21

    හරිම සුන්දරයි .. හරිම වැදගත් වැඩ සටහනක් .. හැමෝටම තෙරුවන් සරණයි ...
    ..

  • @sasidu3206
    @sasidu3206 3 ปีที่แล้ว +9

    ජිවිතේ විදලා මහාන උනාම ගමටත් පන්සලටත් වැඩක් තියෙනවා හැබැයි පොඩි කාලේ ඉඳන් මහාන කරලා අවුරුදු 17 වෙනකොට සිව්ර ගලවලා යනවාට වඩා ගොඩක් හොඳයි බුදු හාමුදුරුවන්ට ජිවිතේ කලකිරීමක් ඇති වෙලා බුදු උණ හින්දා අද අපිට වදින්න බුදු හාමුදුරුවෝ ඉන්නවා මීසක පොඩි කාලේ ඉදන්ම බුදු වෙන්න ගියානම් අපිට බුදු හාමුදුරුවෝ කෙනෙක් නැති වෙනවා අපේ හාමුදුරුවනේ බුදු සරණයි.

  • @dondewitt1429
    @dondewitt1429 3 ปีที่แล้ว +55

    බෞද්ධ ධර්මය නිසා ජිවිතය වෙනස් කර ගත්ත එකම ලොකු ජයක්..

  • @dilinimadushani4543
    @dilinimadushani4543 2 ปีที่แล้ว +2

    අනේ හරි වටිනව ඇමරිකානු වෙක් සිංහල බෞද්ධයෙක් වුන එකට. ගොඩක් වටිනවා. හරේන්ද්‍ර ගෙ වැඩසටහන් ගොඩක් හොදයි 👍👍👍

  • @_j2747
    @_j2747 3 ปีที่แล้ว +64

    සසර කතරේ අතරමගදි කුමක්දෝ කියා නොහැකි අතරමගදී කියාගත නොහැකි සසර කතර 🙏🤝🖤

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n 2 ปีที่แล้ว +2

    වෙලාව යනවා දැනුනේම නැහැ හරිම වැදගත් වැඩ සටහන ඔබ සැමටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +8

    ඔබ තුමා මේ කරන වැඩසටහන ඇත්තටම ගොඩක් වැදගත් හැමෝටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @MandawalaHimi
    @MandawalaHimi 3 ปีที่แล้ว +19

    I listened to this chat not sans tears! These 2 human beings are an example to many who are too attached to the world! They teach Easy Renunciation to many. Ven Thiththagalle Thero and Ven Sujatha thero deserve our gratitude! Budusaranai to all.
    Mandawala Hamuduruvo

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +10

    ජිවිතය ජිවත් කරන්න තමා තුලින් ජිවිතය දකින්න සත්‍යය ධර්මය කියා දෙන්නේ තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේ සියළුම දෙනට තෙරැවන් සරණයි

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +5

    ගිනි දවන්නට හේතු වන දර සුන් කර ජීවිත සුන්දර කර ගන්නට උපකාර වන ඔබ හැමගේ ජීවිත සුන්දර වේවා!!!

  • @akperera1873
    @akperera1873 3 ปีที่แล้ว +25

    ගොඩක් වටින වැඩසටහනක්..ඉගෙන ගන්නවාට වඩා තෙරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා...බොහෝම ස්තුතිය 🙏

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 3 ปีที่แล้ว +2

    ෆ්බී එකෙ දාලා තිබ්බ පෝස්ට් එක.😲 ..ඒ හාමුදුරුවෝ දැක්කමත් සතුටුයි..තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..පිටරටක උනත් බුදුදහම ගැන තියෙන අවබෝධය ..බුදුසරණයි ඔබතුමාටත්..

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +11

    සබ්බ පාපස්ස අකරනං
    කුසලස්ස උප සම්පදා
    ස චිත්ත පරියෝදපනං
    ඒතං බුද්ධාන සාසනා.
    සැමට උතුම් නිර්මල බුදු දහම අවබෝධ වේවා .
    ඉතාමත් වටිනා කාලෝචිත වැඩසටහනක් .හරේන්ද්‍ර මහත්තයාට ස්තූතියි බොහෝම .තෙරුවන් සරණයි .

  • @gayanisrima4202
    @gayanisrima4202 8 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් අහගන හිටිය වැඩ සටහනක්.
    මයිකල්ගේ සිංහල නම් අහගන ඉන්න හරි ආසයි

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 ปีที่แล้ว +11

    බලන්න තරුන කාලයේ මොන දේවල් කලත් ඒ දේවල්වල නිශ්පල බව වටහා ගෙන පැවිදි බිමට පිවිසෙන්න තරම් බුද්ධ්මත්ද...?

  • @chamindasomarathne9443
    @chamindasomarathne9443 3 ปีที่แล้ว +2

    ජිවිතයට ඉතා වටිනා දැනුමක් ගන්න පුළුවන් වැඩසටහනක්, අපේ හාමුදුරුවන්ටත්, සුදු බණ්ඩා මහතාටත්, වැඩසටහන සම්පාදනය කල හරින්ද්‍ර මහතාටත් තෙරුවන් සරණ හා දිර්ගායු පතමි !!

  • @arunaudara1950
    @arunaudara1950 3 ปีที่แล้ว +4

    තිබ්බ ගොඩක් ප්‍රශ්න විසදුනා. ලොකු සැනසීමක් දැනෙනව.. බුදු දහම තමයි සැනසෙන්න තියන එකම මග.....🙏🙏🙏🙏🙏

  • @manojafernando-sq8kg
    @manojafernando-sq8kg ปีที่แล้ว +1

    ඇත්තටම ගරු ස්වාමීන් වහන්සේ කියන කතාව සම්පුර්ණ ඇත්ත . පුංචි කාලේ අපේ පොඩ්ඩා. හරි දගයා. අදටත් අපිට හිතාගන්න බැ පොඩි මල්ලී මහණ වුනා කියලා . ගරු ස්වාමීන් වහන්සේ ට දර්මයේ පිලිසරණම ලැ බේවා.! සංසාර දුකින් අත් මිදේවා.

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว +47

    ඉවර වෙනකං එක දිගටම බැලුවා...හිත පිරිසිදු කරන වැඩසටහනක්...

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 ปีที่แล้ว +9

    Harendra has selected two ideal persons for the discussion ...brilliant

  • @tamil6871
    @tamil6871 3 ปีที่แล้ว +28

    හිටපු විදිහත් නෙවේ වැදගත් ඉන්න විදිහත් නෙවේ හිතන් ඉන්න විදිහයි වැදගත්

  • @ramanievidanage5357
    @ramanievidanage5357 3 ปีที่แล้ว +3

    කෙනෙකුට හැදෙන්න පුළුවන් vidio wak කළොත් කරන්නේ හරේන්ද්‍ර mahatthaya vitharamayi හරිම ආශාවෙන් iwara වෙනකම් බැලුවා සුදුබණ්ඩා 👍👍👍👍wachana හසුරුවන හැටි හරිම subdarayi වැරදි karana සියලුම දෙනාට niwandora viwarakaragannata wasanaawa උදා වේවා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +8

    හරිම අර්ථවත් පිළිසදරක්. ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මයා .

  • @PrEtTyGiRl-rn9cw
    @PrEtTyGiRl-rn9cw ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවෙ. හරින්ද්‍ර මහත්මයා හරිම සුහදශීලීව Program එක කරලා තියෙනවා. අපේ ස්වාමින්වහන්සේත් හරිම ආත්ම විශ්වාසයකින් කතා කරනවා. ආසයි අහන් ඉන්නත්. මයිකලුත් ලස්සනට සිංහල කතා කරනවා. 😍

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 3 ปีที่แล้ว +60

    සුද්ද කඩ කඩ සිංහල කතා කරද්දි ශෝක්,,,අපි කඩ කඩ ඉංග්‍රීසි කතා කලොත් අපේ රටේම උන් හිනාවෙනව

  • @Rockzhazsh
    @Rockzhazsh 7 วันที่ผ่านมา

    මේ මයිකල් අපේ ගෙදල් පැත්තේ හරිම හොද කෙනෙක් මාත් එක්කත් සිංහලෙන් කතා කරනවා අපි එක්ක එකට GYM එකේ සෙල්ලනුත් කරනවා Good luck brother මයිකල් ❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 ปีที่แล้ว +23

    හරිම ලස්සන වැඩසටහනක් .මේ තුලින් බොහො ජිවිත හරිමගට එවි..තෙරුවන් සරණයි !

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว

    අරිම වැදගත් වැඩසටහනක්.හරේන්ද්‍ර මාත්මය ගේන ඇම වැඩසටහනක්ම අරිම වැදගත් අපේ හාමුදුරුවන්ටත් මයිකල් මාත්මයටත් .. හරේන්ද්‍ර මාත්මයටත් තෙරුවන් සරණයි

  • @dikshanmeran6235
    @dikshanmeran6235 3 ปีที่แล้ว +8

    හරීන්ද්‍ර මහත්මාගේ වැඩසටහන මෙහෙයවීම අති විශිෂ්ඨයි

  • @Letsgo-ne5iq
    @Letsgo-ne5iq 3 ปีที่แล้ว +18

    The way he adopted to Srilankan life style is very impressive 👏

  • @anuruddikasuranga898
    @anuruddikasuranga898 3 ปีที่แล้ว +20

    හොඳ වැඩසටහන් කරන්නේ හරින්ද මහත්තයා විතරයි youtube ඒකෙ

  • @seelapathiraja12
    @seelapathiraja12 3 ปีที่แล้ว +17

    හරිම වැදගත් හරිම ලස්සනයි සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @oppo9735
    @oppo9735 2 ปีที่แล้ว +3

    සත්‍ය දහම බුදු දහම පමනයි එය ඔබට අතිනම් ඔබ ලග සතුටද තියෙනවාමයි.....

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +158

    මිරිස්සෙ සීවලී හාමුදුරුවෝ 🙏

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว +3

      පන්සල තියෙන්නේ කොහෙද ?
      ආසයි බලන්ඩ යන්න.😊

    • @pramoshdidulanka3563
      @pramoshdidulanka3563 3 ปีที่แล้ว +7

      @@sinhasinha6706 ගාල්ල තිත්තගල්ල ආරණ්‍යය

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว +5

      @@pramoshdidulanka3563 ස්තුති 🙏

    • @sujeewanisewwandi1394
      @sujeewanisewwandi1394 3 ปีที่แล้ว +2

      මෙ පන්සලට දරුවෙක් ඉන්නවා යොමු කරන්නේ කොහොමද ..

  • @isharalakmini5398
    @isharalakmini5398 3 ปีที่แล้ว +39

    හරිම ලස්සන හොඳ වැඩක්.

  • @suduhansi6590
    @suduhansi6590 3 ปีที่แล้ว

    හරිම වැදගත් වැඩසටහනක් , බලන්න මේ මයිකල් නොහොත් සෙංකඩගල සුදු බංඩා මහත්මයා හොදට සිංහල උච්චාරණය කරන අපූරුවා සහ ගාථා මතකය . ඔබ කුමණ ජාතිකයකු උවත් එය වැදගත් වැදගත් නැත .වැදගත් වන්නේ ඔබ යන උතුම් මාර්ගය නිවන් අවබෝධ කර ගෙන සංසාරය කෙටි කර ගන්න උතු උතුම් බුද්ධ ධර්මය පිළිපැදීම, පංච ශීලයේ පිහිටිමයි. තෙරුවන් සරණයි ඔබතුමාට..!!❤️❤️🙏 ඒ වගේම අපේ ගරුතර ස්වාමින් වහන්සේට උතුම් චතුරර්‍ය සත්‍යයම අවබෝධ වේවා ...!!🙏❤️ තෙරුවන් සරණයි ..!!

  • @nipunkanishka3154
    @nipunkanishka3154 3 ปีที่แล้ว +10

    ලස්සන ආදර්ශමත් වැඩසටහනක්
    බුදුසරණයි ❤

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana4837 3 ปีที่แล้ว +14

    ගොඩක් වටිනා වැඩසටහනක් ඉගනගන්න දේවල් ගොඩක් තියෙනවා බුදුසරණයි සියලුම දෙනාට

    • @nilminikulathunga8354
      @nilminikulathunga8354 3 ปีที่แล้ว +2

      Harendra malli harima lassanai wedasatahana.welawa giya danune ne.hemotama aadarshayak me weda satahanin labenawa.swamin wahanse athulu oba thidenata theruwan Saranai.

  • @malindadilhara1482
    @malindadilhara1482 3 ปีที่แล้ว +5

    දවසක නිවන සොයා යන්න මටට්ත් හිත පැහෙදේවා!🙏

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว +25

    ගොඩක් ලස්සනයි .බුදු සරණයි හැමෝටම 😘😘

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +29

    හරින්ද්‍ර මහත්මා අධර්මය විතරක් නෙවෙයි ලංකාවේ තියෙන්නෙ ...
    තාම ධර්මයත් තියෙනවා 😊

  • @kamarasekara2041
    @kamarasekara2041 3 ปีที่แล้ว +1

    හරින්ද්‍ර ඔබ ස්වර්නවාහිනියෙන් අයින් උන එකමයි හොද අපිට දැන් හරවත් වැඩ සටහන් බලන්න පුලුවන්

  • @mk5362
    @mk5362 2 ปีที่แล้ว +3

    අපේ ස්වාමීන් වහන්සේ යයි මයිකල් මහත් ඔයාටයි හරේන්ද්‍ර මහාතාටයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @nicknick2675
    @nicknick2675 3 ปีที่แล้ว +1

    Dear Michael, you are a great , humble person. Respect you. අපේ හාමුදුරුවෝ හිත දියුණු කර ගත් මට්ටමට අපටත් හිත දියුණු කරගන්න පුලුවන්නම් අපිත් දිනුම්