Very thankful to the Original Creators of this song for allowing me to sing this masterpiece sung originally by my mother Chandralekha Perera. Composer : Dr.Rohana Weerasinghe Writer : Mr.Kularatne Ariyawansa ♥️R
Me comment wala thiyannay...minissunge adaraya...aka harima pudumai..puduma sathutak danenawa mage puchi rate minissu gana...api homoma punchi asawal tikak passay duwana un tikak....unta thama me sindu patta rasa...loku loku Hina nathi punchi minissunta mona tharam nam watinawada...Chandralekha and Raini every time best to me....
Raini Duwa , You have sung this song so beautifully with so much emotions . I am sure people would like to hear more of this kind songs from you. Whoever did the balancing has done superb job, thx is to sound engineer while thanking to the all players fir their beautiful disciplined playing .
Very thankful to the Original Creators of this song for allowing me to sing this masterpiece sung originally by my mother Chandralekha Perera.
Composer : Dr.Rohana Weerasinghe
Writer : Mr.Kularatne Ariyawansa
♥️R
Super vocals Raini...👍
මේ සින්දුවේ තේරුම විරහවක්ද ...නැත්නම් වෙන තේරුමක්ද
Nicely recreated....
👍❤️
පූජාසනය අදුරුයි
විමනේ පහන නිවිලා..
මා දෑස දුක දුරු වී
ඔබගේ නමින් යදිනා..
ආයාචනය ඔබටයි
දෙවිදේ ම සිත දවනා..
මේ යාතිකා ගැයුමයි
ඔබගේ සරණ පතනා..
මේ වචන මගේ හිතට කොයි තරම් දැනෙනවද.. ඔයාගෙ කටහඩ ඒ වචන වල හැගීම් කොයි තරම් හදවතට සමීප කරනවද.. ඇබ්බැහි වෙලා මං.. i love you ❤️R
හිත රිද්ද ගන්න ඕන උනාම ඇවිල්ලා අහලා යනවා ♥️
Math
Math
හ්ම්
අම්මගෙ කටහඬට තාත්තගෙ style එක එකතුවෙලා වගේ. හරිම ලස්සනයි අක්කේ.❤️❤️❤️
♥️thank you
Ekama tamai wela tiyenne
හරියටම හරි
මරු මරු drink එකක් දාගෙන ඉන්න ගමන් අහද්දි මැරුනත් සැපයි. සුබ පතනව ඔයාට. බුදුසරණයි
🔥
Mata 🔫 ekek denna oya drink ekak aran innakota 😂😂😂 mn wade karannam sinduwa play wenna daala
Of course if this was sung by windy 🙄
Marenna epa manika...🥺😥😥
Ehema athal ganna epa ban kollo 👍👍👍
රයිනි කියන්නේ පට්ටම චරිතයක් මං ආසම කටහඬක් ❤️❤️❤️❤️
විරහව නැමති අසනීපයට මේ ගීත ඇත්තටම ඔසු. අම්මටත් ඔයාටත් ස්තූතියි අපේ හිතේ තනිමංසල තුල ගීතිකා මැව්වට
🙏🏼♥️
පුජාසනය අදුරුයි..
විමනේ පහන නිවිලා..
මා දෑස දුක දුරුවී..
ඔබගේ නමින් යදිනා....
♥️
🙂
Me comment wala thiyannay...minissunge adaraya...aka harima pudumai..puduma sathutak danenawa mage puchi rate minissu gana...api homoma punchi asawal tikak passay duwana un tikak....unta thama me sindu patta rasa...loku loku Hina nathi punchi minissunta mona tharam nam watinawada...Chandralekha and Raini every time best to me....
මේව ගොඩක්ම වටින්නෙ ලොවම නිදන මැදියම් රෑ ❤️ අපේ විශ්වයටත් වඩා දුර හිත ගෙනියන්න පුලුවන් මේ සිංදු වලටයි, මේ කටහඬටයි ❤️
Malak ghla Inna welawata mewwa raththaran bro
♥️🙏🏼
අම්‍මාගේ කට හඩ මයි. ලස්සනයි.
මොකක්දෝ කියාගන්න බැරිලෝකේකට අරන් යන්න සමත් හැඟීම්බර ගායනයක්.අමුතුම ෆීල් එකක් තියෙන වොයිස් එකක්.සුබ පැතුම්
මම ආාසම ගායිකාව ඒ වගේම හරිම හැඩකාරි
ජය වෙවා පවුලෙ සියලු දෙනාටම
ඇත්තටම ලස්සනට කියනවා.😊.මේ වගේ සිංදු දැන් හදන්න බැරි ඇයි අනේ.භාවනවක් වගේ ඇස් පියන් විදින්න පුලුවන්
🙏🏼
Dan sindu ahuwama bada dagalanawa.. ganu illa illa maranna hadanna hadannawa.. lajjai yakooo.. nodakin.. me sindu hita niwenawa..
ඒක ❤️❤️❤️👌👌👌
කවදාවත් අමතක නොවන අහන්න ආසම ලස්සන හඩක් ❤❤❤
🥺🙏🏼♥️
Im waiting for u❤
කැමතිම සිංදුවක් ආසම කටහඩින් ඇහෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න බෑ....මිහිරි..ලස්සනයි ...හැගුම්බරයි...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...
♥️🙏🏼🥺♥️
අම්මෝ 😘😘😘 ඒ කටහඩ ඇයී අප්පා මේ වගේ සින්දු කියන්නේ නැත්තේ 😘😘😘😘
🙏🏼🥺
මම ආසම සින්දුවක් මේවා නොකියා ඉන්ට එපා වෙන කාගෙන් අහන්ටද අපි..... ඇත්තම කියන්නෙ මේවා ලේ වලටම බැහැල තියන voice ❤️❤️
🥺🥺🙏🏼♥️
චන්ද්‍රලේකාගේ කටහඩමයි. වීඩියෝ එක නැත්තම් අම්මද දුවද කියල හොයන්නත් බෑ.♥️♥️🤗🤗 හරිම ලස්සනයි
♥️
My favourite.... Raini girl ❤
ආදරෙයි ❤
Harima lassanai menikaa
SUPER
😘😘😍😍😍 ආදරෙයි hamadama ...ලස්සනයි akke godak .....
Eka tenakadi lassana hinawak dekka.. godak lassana voice ekake.. good luck 👍
හදවතේ ගායිකාව එයා ආදරෙයි ❤❤❤
මේ සින්දුව නම් පිස්සුවක්..ඒ තනු වල ලස්සන .... අම්මෝ... අක්කි මගෙ favorite ...ගොඩාක් ආසාවෙන් අහන් ඉන්නෙ...😍😍😍
හැමදාකම අහන්න පුලුවන් සිංදු❤❤❤
Superb singing nangi good luck
🙏🏼♥️🙏🏼
දැනේන තරම් ඔය කටහඩ හදවතට මිස් මිපැණි මේන්ය ඔබ මට. ආදරේයි මිස් ගොඩාක් දෙවිපිහිටයි! ♥️😘
Man asama ගායිකාව......me tharan lassana kenak man thawath dakalama...e tharamatama adrei akkiyooooo.......ලස්සන katahadak oyata thiyanne.....adarei hamadamath akki oyata........පරිස්සමෙන් inna akkiyoo......දළදා සමිඳු පිහිට ලැබේවා...!!! Oya ඇතුළු පවුලේ සියලු denatama........😍😍😍😍😘😘😘😘
🥺🙏🏼🥺
හදවතටම වදින හඩ ❤
අපිට ජීවිත කාලයම හන්න වාසනාව තියේ ඒ ලස්සන හඬ🙏🙏🙏🙏
මං කැමතිම ගායිකාව .❤️❤️❤️❤️ලස්සනම කටහඩක්.😍😍😍හිත නිවන කටහඩ.😌😌😌😊😊
💕💕💕
Great justification to song Raini.
Kiyanna vachana na....marana lassanai....maga jeevata vada adara karana gaikvak oya....jaya vava....💓💓💓💓💓💓💓
♥️🙏🏼♥️🙏🏼
niduk nirogi venna ona ape rate sampath thamai meyala ... adarei godak.😍😍😍😍
🥺🙏🏼♥️
Harima lassanai ...hithata denenna kiyanne kohomada oya tharam ...good luck raini
Lekha , Shami , Raini , Vindy ...
Voices 4 ma ekata aheddi kohoma weida... Wow... Bhawanawak...❤️😍
Apita labunu bhagyak thamai ithin,chandraleka,raini kiyanne,adareiii
අහගෙන ඉන්න ආසයි.මාරම ලස්සනයි.කටහඩට ඇස්වහක් කටවහක් වදින්නනම් එපා............
♥️
Adrei godak godak godakkkkkk❤❤❤❤❤❤
දෙවියන්ට පිං අත්වේවා මේ හඩට❤
මට ඊයෙ අහම්බෙන් මේක ඇහුනෙ. මේ වෙනකොට 20 වතාවකට වැඩිය ඇහුව... වෙනම ගතියක් තියෙන්නෙ... සිරාවටම පට්ට...
🌹
හරිම ලස්සන යි රයිනී...............❤️❤️❤️❤️😘😘😘
Ammage voice ekath ekka ahanakota, meki ahalakin wath thiyanna baa... Chandraleka is great great singer 😊😊
No words👌❤️
Love you akki 🥺❤️
අමිමාගේ කට හඩමයි සුපිරිි 100 වතාවක් විතර ඇහුවා එත් මදි පටිට
රයීනී...love you sooooo much
Ammo aththtama miss chandralekage song ekatath wada lassanai boru kiyanna one nha 🥺🥺❤️❤️❤️❤️
Ammai niyamai lassanai .🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍adarei paulatama.🙏🙏🙏🙏
♥️
අක්කි ඔයගෙ සින්දු ඔයගෙ කටහඩ අහනඑක භාවනාවක් වගේ මටනම්.❤️❤️❤️
මරු.......කියලා වැඩක් නැ.....දෙරණ 👌✋
♥️
She is gifted with mothers beautiful voice 😍
♥️
@@RainiCharuka 💐🕊🌹☺☺☺☺☺☺☺☺☺☺☺☺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😉😉😉😉😉😉😉😉😉😉😉
Harima lassanai.ammata koi tharam saturu athida oyage.a gadata lanwenna harima amarui.a de duwa widiyata oyata hodatama puluwan.suba pathanawa hadawathinma
Just amazing Raini♥️
♥️
👌💐
e tharam lassanayi.ane eka kohomada kiyanne kiyala therenne naa.congrats oyata akke.
🌹♥️🌹
Akke thama ahanwa e tharam bawanawak❤️
Suba pathum obata....♥️♥️
oyaga soon aka harima lassanai man asamma asa gaaikawak
♥️♥️
ඒකනම්.ලස්සනයි අප්පා
සුපිරි ..
Harima lassanai
Hangumbara vidihata sinduwa kiyanawa harima lassanai. harima සංවේදී ❤️❤️
♥️
හරිම ලස්සනයි.....අක්කේ...❤️
🥺🙏🏼♥️
අමුතුම lassanak song aeka...
🙏🏼♥️
Raini Duwa ,
You have sung this song so beautifully with so much emotions . I am sure people would like to hear more of this kind songs from you.
Whoever did the balancing has done superb job, thx is to sound engineer while thanking to the all players fir their beautiful disciplined playing .
සිංදුව ජිවිතේ කොටසක්ම කරන් කියනවා වගේ හැගෙනවා ❤❤❤❤❤
Is this live singing. It is perfect. Marvelous
THERE IS NO WORDS TO SAY, THE VOICE IS VERY SIMILAR TO THE ORIGINAL. BEAUTIFUL.....❤❤❤❤❤❤❤
පිස්සුවක් ✊❤️✊
Adarei akke.oyage hama song ekakatama asai
Supiri hada.....
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
මම ආසම චන්ද්‍රලේඛා මහත්මියගෙ යුනික් වොයිස් එකට ❤️ ඒක නම් පිස්සුවක්
හරිම මිහිරියි හදවතට දැනෙන ලෙස ගායනා කරනවා නංගියා ❤️❤️
♥️
Bawanawak wage.. Hitha niva damana.. Godak sundarai ❤
රූකාන්ත මහත්තයාටයි චන්ද්‍රලේඛා මහත්මිය ටයි බොහොම පින් ....අපිට මෙහෙම වස්තුවක් දුන්නට .........ආදරෙයි අක්කේ
ආයේ ආයේ අහන්න ආසයි
Lassanai godak manika hasama voice godak adarey akkiyo
♥️
Man asama sinduwak harima lassanai
ඒක වෙනම රසයක්
amazing voice
me wage sindu aluthen oyalage voice walin awanam api kochchara asada
🙏🏼♥️🙏🏼
ගොඩක් අස කරන හඩක් ඇත්තටම මෙි සින්දුව 🎶 මට නමි භාවනාවක් ❤️
🙏🏼🙏🏼♥️🙏🏼
🌙 යන සිංදු.....
වගේද මෙව්වා අප්පා...
❤ යන සිංදුවක් මේක අම්මපා
My favorite ❤ singer
ලස්සනයි ගායනය ...මේ සංගීතය තනුව මාර ලස්සනයි ...රෝහන වීරසිංහ මහත්තයාටනම් අවුරුදු දෙසීයකටවත් මැරෙන්න දෙන්න එපා...
Super 👌👌👌👌👌❤️❤️❤️❤️
Ammage sindu hari lassanai
හරිම ලස්සනයි නැගනියෙ,,මම ගොඩක් ආස කරනවා ඔයාගේ අම්මගෙ voice b එකට ..එ වගේමෛ ඔබටත්..ජය වේවා ඔබට...
Sthuthi ♥️🙏🏼
@@RainiCharuka ස්තුති ඔබටත්
Raini oyanam supiri
Asama ekak😌😍😘
♥️
Neet voice akak thiye akke. ජයවේවා .!!.
Ammooooo ekaaaaaaa❤❤❤❤❤
Oya lassanata kiyanawa song eka ,mn ahapu lassanama version eka ,good luck
Damn..she sings diz masterpiece effortlessly...❤️ ❤️ ❤️ ❤️
Aththatama mara lassanai akke hitha niwena katahadak ❤🙏
♥️♥️♥️♥️
Man harima asai...oyage ammatai thaththatai...issara man scl...class ekedi...oya sinduwa...hayyiyen gayana karanawa...chandraleka...auntyge...e gamburu katahadata.man harima adarei ...dan...oyage hadata....asai..Raini...❤️....