ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චන්ද්‍රලේඛාගෙයි රූකාන්තගෙයි හඬවල් වල් වල් සම්මිශ්‍රණය හොඳටම ඇහෙන්නෙ රයිනිගෙ හඬේ. අරුමයක් ඒක. 😍😍 රයිනි දැන් චන්ද්‍රලේඛගෙ මුල් කාලෙ වගෙ අරුත්බර හොඳ සින්දු කියන්න පටන් ගන්න කාලෙ හරි. ලොකු ගමනක් ගිය හැකි...
ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාගේ පලමු ගීතය ,ගීතය පද සහ තනුව රූකාන්ත මහතාගේ..
පළමු එක ( පෙම්වතුන් සිනාසේ 1993 )
♥️
පලමු ගීතය මේක නෙවේ
❤ lassanai
රයිනි ඒ ගායනය නම් හිතටම දැනුනා.. ප්‍රින්ස් ව මතක් වෙලා කඳුලකුත් ආවා... රූකාගෙ මියුසික් වල මම ආසම දේ බේස් ගිටාර් එක හරිම ලස්සනට භාවිතා කරන එක.. ඒකෙන් අමුතුම හැගීමක් එනවා ඒ සින්දුවට...
Bohoma sthuthi ♥️🙏🏼
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගෙ මම ආසම සින්දුව ඔබට නිවන් සුව ලෑබේවා! හදවතේ ගායකයානනි!
දවස් ගානක් එක දිගට ආහනව මේක.පට්ට 👍👍
♥️🙏🏼
මාත් අහනව ඔබ දෙපා දොවා බැතියෙන් ❤😍
Math අහනවා ..පට්ටම
@@nemrekaarachchige 🎉
@@thushansaranga9676zzzzzzzzzzzzzzZzZzzzzzx
රූ හැදූ ගී නන්ස්ටොප් එකේ මේ සිංදුව මුලින්ම ඇහෙනකොට ආව කික් එක එලෙසම. Goose bumps!!
Mma mulinma mee sinduwa ahuweth roo hadu gee nonstop eken..
♥️♥️♥️
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ඔබට මොක් සුව .ගායකයාණනි.
මේ මුලු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ(ඔබ දන්නෙ නෑ නෙමේ)
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේමේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑමා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවාඔබ නැති මා ජීවිතයේ තනි වී...💚 💛 ❤️ 💙 💜සඳු ගිලිලා තරු නිවිලාමගෙ ලෝකේ මා කඳුලේ ගැලිලාඔබ සතුටේ.. ඇතැයි සිතාකඳුළු තුලින්හිනැහෙමි තාමත් මා...💚 💛 ❤️ 💙 💜දළු දාලා... මල් පිපිලාඔබ ලෝකේ හිනැහේවා සැමදාහදට ඔබේ.. දුක ආ දාමම එතැනයි පමා නොවෙමි කිසිදා..විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේමේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑමා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවාඔබ නැති මා ජීවිතයේ තනිවී...ඔබ නැති මා ජීවිතයේ තනිවී...ඔබ නැති මා ජීවිතයේ තනිවී...
සුපිරි බේස්
Original එක අදාලම නෑ පට්ටම arrangements පිස්සුවෙන් වගෙ අහන්නෙ,thanks රයිනි ❤
ඔච්චර දැනෙන්න කියන්නේ ඇයි 😢💔 This is MY 110 time.. repeat repeat ever ♥
Means a lot ♥️🙏🏼
උපදින ආත්මෙ... ලංකාවේම ඉපදේවා... ❤❤❤
Thu nodakin...me rate ipadenawata wada hodai ithiopiyawe ipadena eka..🤣🤣
🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷koriyan api
Kamsamnida 🙏🏼♥️
ගීතයේ මුල් හඩ අභිබවා යන හඬක්. ගීතවල වචන පිළිබඳව පරිස්සම් විය යුතුමයි.
කීවෙනි වතාවට මං අහනවද මන්දා....අහන ගානටත් රිදෙනවා..ඒත් අහනවා රයිනියෝ...ආදරෙයි....💕💕
සංගිිතය මරැ
අනේ මංදා භාවනාවක් අප්පා...ඔය කටහඩට පිස්සු හැදෙනවා..20 පාරකට වැඩියෙන් අහලා ඇති...👌♥️😘
Godak sthuthi 🙏🏼♥️
පට්ට song එක. දවස් ගානක් තිස්සේ අහනවා .එපා වෙන්නෙම නෑ.
දැන්?
රයිනී ආදරේයි ඔයාට
Aadareiii ♥️
මේ සිංදුව කොච්චර ඇහුවත් කොමෙන්ට් එකක් දැම්මෙ නෑ මොකද මොනවද කියන්නෙ කියල හිතාගන්න බෑ ඇත්තෙන්ම. පට්ට.❤❤😘😘😘
Thank You ♥️
Prince kiyannne western culture eke hitiya prince wage unique icon ekak, obata niwan suwa weva sahurdayanani
රයිනි දැන් හදවතේ ගායිකාවක් වෙලා.... ❤
පිස්සු වගේ ඔබේ හඩ හැමදාම රැදෙන හඩ
මැණික පිස්සු වගේ❤මාර වටිනාකමක් දුන්න❤❤
🥺🙏🏼♥️
ප්‍රින්ස් ❤️❤️
@@RainiCharuka 💖😚
Patta hodeeeee
flng crzy 🖤
kochchara ahuwath athi wenne naha..❤️❤️
සුපිරි.👍
♥️🙏🏼♥️
Super🔥🔥🔥🔥🇧🇪✈️mishel
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ රයිනි ඔයාගේ කටහඩ ,ඊටත් මේ සිංදුවේ මොකක්ද මන්දා රහක් අලුතින් ,පිස්සුවෙන් වගේ අහන සිංදුවක් වෙලා දැන් ,ජය
🙏🏼♥️🥺
හදට ඔබේ දුක ආදා පමා නොවී මම එතනයි සැමදා... 🌹🌹🌹🌹
Current akak වගේ ඒ voize එක මරු 💚💗💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
EEka. Maru
Meka meya ge hadin best love it
♥️🙏🏼🥺
Pissuwak meka ❤️😘
තවත් එක් භාවනාවක් මේ කටහඬ නම්. දේව තිළිණ කියන්නෙ මෙන්න මේ දේවල්. මේ කටහඬ එක්කම මුසු වෙච්ච ඒ සරාගීබව හරිම අලංකාරයි. ජේසු පිහිටයි සුබ පැතුම් අනාගතයට❤❤❤❤❤❤❤
Maru eka nam pisu hadanawa
Thank You 🙏🏼
Supiri
මට අහන්න අමාරුයි අනේ පුදම විදිහියට රිදෙනවා
Can't think of a better cover than this! Simply amazing ❤️🎙️
♥️♥️
😍💕 මා හැර ගිය දවසේ ඔබ සතුටේ ඇති සිතා... කදුළු තුලින් හිනැහෙමි තාමත් මා
Wenama lokayak dukata sapata jiwath karawanawa l love you and you miucek
Wenam lokekta yanawa ahankota harima lassani 😊😊
Very nise 💚
මුල් ගායනයට වඩා... පපුවටම දැනුනා... superb 👌👌👌
♥️♥️♥️♥️
මුල් ගායනය කීපාරක් අහලා තියනවද
SHsH❤❤❤
මුල් ගායනය එක්ක හැරෙන්නවත් බෑ ප්‍රින්ස් කියන්නෙ හදවතේ ගායකයෙක්❤️
මුලින්ම කං දෙක ඇරලා ප්‍රින්ස්ගෙ ගායනය අහන්න😂ඔය ගීත ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් වල සදහටම රැව්දෙන්නෙ ප්‍රින්ස් කියන හදවත්වලට ගයපු ගායකයා නිසා ❤
Eka wenama rahak❤👍💪🙏
අම්මෝ පිස්සුවක්
🖤ඒක♥️
My fav ☝
Man hugak kamatima sinduwak, raini hagimbarawa gayana karanawa, ahanna,ahanna asai, man tawat balanawa 👍🙌🙏🇱🇰
Asama ගායිකාව ... ☺🤗🤗🤗
දැනෙනවා නෙවෙයි... හිතට විදිනවා 💎💎💎🎵🎧🎤🎼🔊
Godaak Sthuthi ♥️
කීවෙනි පාරද මංදා අහන්නෙ
🙏🏼♥️
Patta..
This song is in repeat mode.Hats off to you Raini!!
Wow..Chandraleka mahathmiyage voice ekamai..Accent eka Rookantha mahaththayahe..
Ek nm atta ahhh
@Rainicharuka අක්කි මම ඔයාගෙ Huge fan කෙනෙක්....කවුද ආසම ගායිකාව කියලා ඇහුවොත් හැමෝටම කියන්නේ ඔයාගෙ නම...හරි ආදරෙයි අක්කි...ලස්සන සිංදු ටිකක් දෙන්න...බුදු සරනයි...♥️♥️♥️
Hadawathinma kiyanne.Man asama gaikawa👌❤💯
Bohoma sthuthi 🥺♥️🙏🏼
Pattama lassanay. Bs
බාවනාවක් වගෙ.😔😔😔😔
🙏🏼🙏🏼🙏🏼
මගේ හදවතේ ගායකය ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයා❤❤❤❤
I don’t feel that any of these songs are someone else. Make sense like they all are your own songs.🙉♥️
♥️♥️♥️♥️ thank you loads
Brilliant
You are the best producion of god's hand ..
Ammo pissu wattanawa rini oyaa vois eka ammo
🥺♥️
Raini ❤🥰🥰🥰😊
කී පාරක් ඇහුවද කියල මතක නෑ.phone එකේ battery ත් deth එක දිගට අහලා.ඒ තරම් ලස්සනයි රයිනි.....❤️❤️💐💐
base guitarist does an outstanding job here!
🙏🏼
අම්බෝ ඒක සුපිරි raini
🥺🙏🏼
Super 😘
රුකා මේ ලොකෙට දුන්න වටිනම දේවල් 3යි..3.මේ සින්දුවයි❤❤
රයිනි ඔයා ලස්සනට කියනව මේ සිංදුව ඔයාගෙ තාත්තා පුදුම ලස්සන තනුවක් මේකට දාල තියෙන්නෙ.. ප්‍රින්ස් කියන්නෙ legend එකක් ❤
Lassanai dayani manika ♥️
රයිනිගෙ පට්ටම සින්දුවක් මේක❤
Ela
මේ සිංදුවේ lyrics,melody,music Rookantha sir ගෙ කියල දන්නෙ අද....පට්ට ❤️❤️නව ගායනයත් ගොඩක් හොදයි..👍👍
Favorite female voice in the world🥺❤️❤️
සුපිරි ❤
Wooooooooooow superb Raini ❤️🆒👌
Gorgeous lady and Gorgeous voice
සතියට දෙපාරකට වඩා අහනවා ඒ තරම් ලස්සනයි ❤️❤️භාවනාවක් වගේ💪👊❤️
Lassanai
Niyamai Raine
Wow...., raini 👍👍👍👍👍👍
සදු ගිලිලා තරු නිවිලා මගෙ ලොකෙ මා කදුලෙ ගෙලිලා ඔබ සතුටෙ ඇතැයි සිතා කඳුළු තුලින් හිනහෙමී තාමත් මා....💗🤗
Ane Mata me sinduwa kochchara ahuwath epa wen ne. Dawasata 20 parak withara ahanawa. 😍😍😍Adarei Raini. Rukanthake rock voice ekai Chandralekage powerful unique voice ekai ekathu wela Perfect. ❤❤❤❤❤❤
Amazing
Thawamath ahanawa
😘😘😘 lassanaaaaiiiii
කොච්චර ලස්සන සිංදූවක්ද මෙ කන්න හදංනෙ
love you , ක්‍රශ් එක ❤️🌹
If you want to listen rookantha and chandralekha in one voice, listen to raini😍
Yeah ❤
Superb sisy💥😍
prince ge gayanaye wena colour ekak thibbe ube hada itath wada rahai supirii
වාව් මාර ගැම්මක් අහනවා අහනවා ඉවරයක් රයිනි මරු
හදවතේ ගීත ❤️💕❤😘
🙏🏼🙏🏼
👍❤️👌💪 Awesome
@@RainiCharuka ❤️💯🔥
Elaaaa rainee
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
චන්ද්‍රලේඛාගෙයි රූකාන්තගෙයි හඬවල් වල් වල් සම්මිශ්‍රණය හොඳටම ඇහෙන්නෙ රයිනිගෙ හඬේ. අරුමයක් ඒක. 😍😍 රයිනි දැන් චන්ද්‍රලේඛගෙ මුල් කාලෙ වගෙ අරුත්බර හොඳ සින්දු කියන්න පටන් ගන්න කාලෙ හරි. ලොකු ගමනක් ගිය හැකි...
ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාගේ පලමු ගීතය ,ගීතය පද සහ තනුව රූකාන්ත මහතාගේ..
පළමු එක ( පෙම්වතුන් සිනාසේ 1993 )
♥️
පලමු ගීතය මේක නෙවේ
❤ lassanai
රයිනි ඒ ගායනය නම් හිතටම දැනුනා.. ප්‍රින්ස් ව මතක් වෙලා කඳුලකුත් ආවා... රූකාගෙ මියුසික් වල මම ආසම දේ බේස් ගිටාර් එක හරිම ලස්සනට භාවිතා කරන එක.. ඒකෙන් අමුතුම හැගීමක් එනවා ඒ සින්දුවට...
Bohoma sthuthi ♥️🙏🏼
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගෙ මම ආසම සින්දුව ඔබට නිවන් සුව ලෑබේවා! හදවතේ ගායකයානනි!
දවස් ගානක් එක දිගට ආහනව මේක.පට්ට 👍👍
♥️🙏🏼
මාත් අහනව ඔබ දෙපා දොවා බැතියෙන් ❤😍
Math අහනවා ..පට්ටම
@@nemrekaarachchige 🎉
@@thushansaranga9676zzzzzzzzzzzzzzZzZzzzzzx
රූ හැදූ ගී නන්ස්ටොප් එකේ මේ සිංදුව මුලින්ම ඇහෙනකොට ආව කික් එක එලෙසම. Goose bumps!!
Mma mulinma mee sinduwa ahuweth roo hadu gee nonstop eken..
♥️♥️♥️
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ඔබට මොක් සුව .ගායකයාණනි.
මේ මුලු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ(ඔබ දන්නෙ නෑ නෙමේ)
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී...
💚 💛 ❤️ 💙 💜
සඳු ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ.. ඇතැයි සිතා
කඳුළු තුලින්
හිනැහෙමි තාමත් මා...
💚 💛 ❤️ 💙 💜
දළු දාලා... මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ.. දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා..
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනිවී...
ඔබ නැති මා ජීවිතයේ තනිවී...
ඔබ නැති මා ජීවිතයේ තනිවී...
සුපිරි බේස්
Original එක අදාලම නෑ පට්ටම arrangements පිස්සුවෙන් වගෙ අහන්නෙ,thanks රයිනි ❤
ඔච්චර දැනෙන්න කියන්නේ ඇයි 😢💔 This is MY 110 time.. repeat repeat ever ♥
Means a lot ♥️🙏🏼
උපදින ආත්මෙ... ලංකාවේම ඉපදේවා... ❤❤❤
Thu nodakin...me rate ipadenawata wada hodai ithiopiyawe ipadena eka..🤣🤣
🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷koriyan api
Kamsamnida 🙏🏼♥️
ගීතයේ මුල් හඩ අභිබවා යන හඬක්. ගීතවල වචන පිළිබඳව පරිස්සම් විය යුතුමයි.
කීවෙනි වතාවට මං අහනවද මන්දා....අහන ගානටත් රිදෙනවා..ඒත් අහනවා රයිනියෝ...ආදරෙයි....💕💕
සංගිිතය මරැ
අනේ මංදා භාවනාවක් අප්පා...ඔය කටහඩට පිස්සු හැදෙනවා..20 පාරකට වැඩියෙන් අහලා ඇති...👌♥️😘
Godak sthuthi 🙏🏼♥️
පට්ට song එක. දවස් ගානක් තිස්සේ අහනවා .එපා වෙන්නෙම නෑ.
දැන්?
රයිනී ආදරේයි ඔයාට
Aadareiii ♥️
මේ සිංදුව කොච්චර ඇහුවත් කොමෙන්ට් එකක් දැම්මෙ නෑ මොකද මොනවද කියන්නෙ කියල හිතාගන්න බෑ ඇත්තෙන්ම. පට්ට.❤❤😘😘😘
Thank You ♥️
Prince kiyannne western culture eke hitiya prince wage unique icon ekak, obata niwan suwa weva sahurdayanani
රයිනි දැන් හදවතේ ගායිකාවක් වෙලා.... ❤
පිස්සු වගේ ඔබේ හඩ හැමදාම රැදෙන හඩ
මැණික පිස්සු වගේ❤මාර වටිනාකමක් දුන්න❤❤
🥺🙏🏼♥️
ප්‍රින්ස් ❤️❤️
♥️
@@RainiCharuka 💖😚
Patta hodeeeee
♥️🙏🏼
flng crzy 🖤
♥️🙏🏼
kochchara ahuwath athi wenne naha..❤️❤️
සුපිරි.👍
♥️🙏🏼♥️
Super🔥🔥🔥🔥🇧🇪✈️mishel
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ රයිනි ඔයාගේ කටහඩ ,ඊටත් මේ සිංදුවේ මොකක්ද මන්දා රහක් අලුතින් ,පිස්සුවෙන් වගේ අහන සිංදුවක් වෙලා දැන් ,ජය
🙏🏼♥️🥺
හදට ඔබේ දුක ආදා පමා නොවී මම එතනයි සැමදා... 🌹🌹🌹🌹
Current akak වගේ ඒ voize එක මරු 💚💗💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
♥️
EEka. Maru
♥️🙏🏼
Meka meya ge hadin best love it
♥️🙏🏼🥺
Pissuwak meka ❤️😘
♥️
තවත් එක් භාවනාවක් මේ කටහඬ නම්. දේව තිළිණ කියන්නෙ මෙන්න මේ දේවල්. මේ කටහඬ එක්කම මුසු වෙච්ච ඒ සරාගීබව හරිම අලංකාරයි. ජේසු පිහිටයි සුබ පැතුම් අනාගතයට❤❤❤❤❤❤❤
Maru eka nam pisu hadanawa
Thank You 🙏🏼
Supiri
මට අහන්න අමාරුයි අනේ පුදම විදිහියට රිදෙනවා
♥️
Can't think of a better cover than this! Simply amazing ❤️🎙️
♥️♥️
😍💕 මා හැර ගිය දවසේ
ඔබ සතුටේ ඇති සිතා...
කදුළු තුලින් හිනැහෙමි තාමත් මා
🥺🙏🏼♥️
Wenama lokayak dukata sapata jiwath karawanawa l love you and you miucek
♥️🙏🏼♥️
Wenam lokekta yanawa ahankota harima lassani 😊😊
♥️
Very nise 💚
මුල් ගායනයට වඩා... පපුවටම දැනුනා... superb 👌👌👌
♥️♥️♥️♥️
මුල් ගායනය කීපාරක් අහලා තියනවද
SHsH❤❤❤
මුල් ගායනය එක්ක හැරෙන්නවත් බෑ ප්‍රින්ස් කියන්නෙ හදවතේ ගායකයෙක්❤️
මුලින්ම කං දෙක ඇරලා ප්‍රින්ස්ගෙ ගායනය අහන්න😂ඔය ගීත ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් වල සදහටම රැව්දෙන්නෙ ප්‍රින්ස් කියන හදවත්වලට ගයපු ගායකයා නිසා ❤
Eka wenama rahak❤👍💪🙏
♥️🙏🏼
අම්මෝ පිස්සුවක්
♥️🙏🏼
🖤ඒක♥️
♥️♥️♥️
My fav ☝
Man hugak kamatima sinduwak, raini hagimbarawa gayana karanawa, ahanna,ahanna asai, man tawat balanawa 👍🙌🙏🇱🇰
Asama ගායිකාව ... ☺🤗🤗🤗
🥺🙏🏼♥️
දැනෙනවා නෙවෙයි... හිතට විදිනවා 💎💎💎🎵🎧🎤🎼🔊
Godaak Sthuthi ♥️
කීවෙනි පාරද මංදා අහන්නෙ
🙏🏼♥️
Patta..
🙏🏼♥️
This song is in repeat mode.
Hats off to you Raini!!
Wow..Chandraleka mahathmiyage voice ekamai..Accent eka Rookantha mahaththayahe..
Ek nm atta ahhh
@Rainicharuka අක්කි මම ඔයාගෙ Huge fan කෙනෙක්....කවුද ආසම ගායිකාව කියලා ඇහුවොත් හැමෝටම කියන්නේ ඔයාගෙ නම...හරි ආදරෙයි අක්කි...ලස්සන සිංදු ටිකක් දෙන්න...බුදු සරනයි...♥️♥️♥️
Hadawathinma kiyanne.
Man asama gaikawa👌❤💯
Bohoma sthuthi 🥺♥️🙏🏼
Pattama lassanay. Bs
♥️
බාවනාවක් වගෙ.😔😔😔😔
🙏🏼🙏🏼🙏🏼
මගේ හදවතේ ගායකය ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයා❤❤❤❤
I don’t feel that any of these songs are someone else. Make sense like they all are your own songs.🙉♥️
♥️♥️♥️♥️ thank you loads
Brilliant
You are the best producion of god's hand ..
Ammo pissu wattanawa rini oyaa vois eka ammo
🥺♥️
Raini ❤🥰🥰🥰😊
කී පාරක් ඇහුවද කියල මතක නෑ.phone එකේ battery ත් deth එක දිගට අහලා.ඒ තරම් ලස්සනයි රයිනි.....❤️❤️💐💐
base guitarist does an outstanding job here!
🙏🏼
අම්බෝ ඒක සුපිරි raini
🥺🙏🏼
Super 😘
රුකා මේ ලොකෙට දුන්න වටිනම දේවල් 3යි..
3.මේ සින්දුවයි❤❤
රයිනි ඔයා ලස්සනට කියනව මේ සිංදුව ඔයාගෙ තාත්තා පුදුම ලස්සන තනුවක් මේකට දාල තියෙන්නෙ.. ප්‍රින්ස් කියන්නෙ legend එකක් ❤
Lassanai dayani manika ♥️
රයිනිගෙ පට්ටම සින්දුවක් මේක❤
Ela
මේ සිංදුවේ lyrics,melody,music Rookantha sir ගෙ කියල දන්නෙ අද....පට්ට ❤️❤️නව ගායනයත් ගොඩක් හොදයි..👍👍
♥️♥️♥️
Favorite female voice in the world🥺❤️❤️
🥺♥️
සුපිරි ❤
Wooooooooooow superb Raini ❤️🆒👌
Gorgeous lady and Gorgeous voice
සතියට දෙපාරකට වඩා අහනවා ඒ තරම් ලස්සනයි ❤️❤️භාවනාවක් වගේ💪👊❤️
Lassanai
♥️♥️
Niyamai Raine
♥️
♥️
Wow...., raini 👍👍👍👍👍👍
♥️🙏🏼♥️
සදු ගිලිලා තරු නිවිලා මගෙ ලොකෙ මා කදුලෙ ගෙලිලා ඔබ සතුටෙ ඇතැයි සිතා කඳුළු තුලින් හිනහෙමී තාමත් මා....💗🤗
Ane Mata me sinduwa kochchara ahuwath epa wen ne. Dawasata 20 parak withara ahanawa. 😍😍😍
Adarei Raini.
Rukanthake rock voice ekai Chandralekage powerful unique voice ekai ekathu wela
Perfect. ❤❤❤❤❤❤