Raigam Tele'es 2019 - පාරාදීසේ මා හා එක්වීලා | චංචල දෑසේ මයා (Windy& Raini)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Raigam Tele'es 2019 - පාරාදීසේ මා හා එක්වීලා | චංචල දෑසේ මයා (Windy& Raini)

ความคิดเห็น • 234

  • @pubuduoshadee3292
    @pubuduoshadee3292 ปีที่แล้ว +16

    රයිනිගේ හඩ අමුතුම ගැම්මක් තියනවා වින්ඩිගේ හඩත් ලස්සනෛ

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +269

    මට වින්ඩිගේ කටහඩේ රූකාවයි ලේකාවයි දෙන්නම එකට ඇහෙනවා.රයිනිගේ අම්මාගේ වගේම එයාටම තියෙන කටහඬක්.

  • @kevindesila858
    @kevindesila858 4 ปีที่แล้ว +76

    වින්ඩි ගේ කටහඩ අම්මාගේ වගේ රයිනි ගේ කටහඩ තාත්තාගේ වගේ

  • @pasindudulanjali8944
    @pasindudulanjali8944 2 ปีที่แล้ว +27

    Parana sinduwak වුණත් චංචල dase maya song ak ahenkota mra feeling akak.

  • @achinthadissanayaka3195
    @achinthadissanayaka3195 ปีที่แล้ว +5

    චන්ද්‍රලේකා පෙරේරාගේ සිංදු ඔක්කොම වින්ඩිගෙ කට හඬින් අහන්න තිබ්බා නං සුපිරි... රූකා ලේඛා සංයෝගයක් ප්‍රතික්‍රියා කරා වගේ ඒක සුපිරිම කට හඬක්....❤❤

  • @අපේමතක
    @අපේමතක 2 ปีที่แล้ว +117

    Raini කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ගැහැණු පිරිමි කටහඬවල් දෙකම මික්ස් වෙච්ච අමුතුම එකක්. විනිදිත් මරු

  • @DamsakTV
    @DamsakTV 2 ปีที่แล้ว +62

    තනිකරම අම්මම තමා ඒ කටහඩ නියෙමෙටම ලැබිලා...යෙසු පිහිටයි දුවේ
    ...

    • @natural_beauty_996
      @natural_beauty_996 ปีที่แล้ว

      th-cam.com/video/SIM1sip7Hug/w-d-xo.html

    • @mallikadishanayaka1110
      @mallikadishanayaka1110 ปีที่แล้ว

      Budu sarani. Manasa hadavatha dekama aka Ara uddepanaya kala hake hadaval dekak akay nanagey. Ammage thathage sundara dayadayak soba dahamata. Thanks. Menissunge hadavath sanasanavata

  • @tilakariyarthna7202
    @tilakariyarthna7202 2 ปีที่แล้ว +21

    මෙිි නං දෙයියො දුන්න තෑග්ගක් ,,,අපිට අමිිමාහ්

  • @Dileesha_Nish
    @Dileesha_Nish 2 ปีที่แล้ว +40

    පාරාදීසේ සිංදුව ඉවරවෙන්නත් ළංවෙලා දැක්කෙ කට්ටියක් නටනව කියල😪 ඒ තරම් වින්ඩිගෙන් ඇස් අහකට ගන්න හිතෙන්නෑ❤️‍

  • @sureshsaparamadu9369
    @sureshsaparamadu9369 ปีที่แล้ว +14

    අම්මගේ හඩම හොදටම පිහිටලා වින්ඩ්ට ඒකනම් සුපිරියක් 😍 රයීනිත් ෆට්ටම ආසම හඩක් අම්මාගේත් තාතගේත් රූකාන්‍ත චන්ද්‍රලේකා මිකස් එකක් ඇහෙන්න❤️😍 සුපිරිම වොයිස් දෙකක් ආසම ආදරෙයී තෙරුවන් සරණයී 🙏❤️😍🤟

    • @natural_beauty_996
      @natural_beauty_996 ปีที่แล้ว +1

      th-cam.com/video/SIM1sip7Hug/w-d-xo.html

    • @sureshsaparamadu9369
      @sureshsaparamadu9369 ปีที่แล้ว

      @@natural_beauty_996 th-cam.com/video/th8nk86VgqQ/w-d-xo.html

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 ปีที่แล้ว +5

    මටනම් කොච්චර ඇහුවත් මදි රෛයිනි මිස් ඔබගේ vois එක.... 🔥❤️😘🙏

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 2 ปีที่แล้ว +33

    ආසම ගායිකාවක් වින්ඩ් ❤❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    මම නමි ආසම රෑ කාන්ත් ගේ හඩට . හොද ඉදිරිපත් කිරිමකුත් තිබුනානේ ඒ කාලේ හරිම ආකර්ෂණීයයි.

  • @krish-t8n
    @krish-t8n ปีที่แล้ว +4

    Raini akkage voice eka nm pissuwak.. hadwathta katha karanwa .. dennatma budu saranai ❤

  • @sampathbandara8403
    @sampathbandara8403 ปีที่แล้ว +1

    මාර ලස්සනයි මෙයා...

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +21

    අම්මා වගෙමයි,, කටහඬ කියන්න වචන නැහැ ,,හරිම ලස්සනයි 👌😕👍🇱🇰😘😍✌❤

    • @kelife66156
      @kelife66156 ปีที่แล้ว

      Mama me song eka mulinma ahavuve redio eken.mama hithuve vindyge Amma kiyanna aluthsinduvak kiyala .nangi niyamai.akkath maru.supiri family ekk

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 ปีที่แล้ว +4

    වින්ඩිගේ හඩ හරිම ලස්සනයි. කන්දෙකට පුදුම මිහිරක් දෙන්නේ.

  • @maduwanthijayawardhana6198
    @maduwanthijayawardhana6198 ปีที่แล้ว +2

    අහන්න අහන්න ආස හිතෙන කටහඬක්😍❤️

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +13

    Two voices.. two beauties... what an art...

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +3

    වින්දි දුව අපිට පිස්සු හැදෙනව ඔයාගෙ කට හඩට හරිම ලස්සනයි අම්ම ලග ඉන්නව වගේමයි.❤

  • @sampathm3772
    @sampathm3772 2 ปีที่แล้ว +3

    රැයිනිට ආදරෙයි වින්ඩ් හුරතලි රෙස්පෙක්ට් thanks ruka ලේකම්වරයා

  • @asiriranasinghe3169
    @asiriranasinghe3169 2 ปีที่แล้ว +5

    වින්ඩි කියන්නේ ලේඛාගේ ප්‍රතිමූර්තියක්

  • @ugdperera3361
    @ugdperera3361 2 ปีที่แล้ว +27

    හොදටම අම්මගෙ හඩ තියෙන්නෙ වින්ඩිට

  • @bhanudhoni238
    @bhanudhoni238 ปีที่แล้ว +4

    මිස්ගේ කටහඩම තමයි 😮😮😮🙏😍😘

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වින්දි ❤️බුදුසරණයි ජෙසුපිහිටයි 🙏🏾

  • @kapilsuranga9323
    @kapilsuranga9323 2 ปีที่แล้ว +5

    coach Raini & Vindi wow rukantha chandralekha supositha dayadaya

  • @lakmalpathirana6883
    @lakmalpathirana6883 ปีที่แล้ว +2

    ඒ කටහඩ නම්........ ගොඩාක් ලස්සනයි

  • @sandaruadhi56
    @sandaruadhi56 4 ปีที่แล้ว +25

    Both voices Superb ..❤❤❤

  • @kavidudilahara3887
    @kavidudilahara3887 ปีที่แล้ว

    ඒ වොයිස් එක දහපාරකටත් වැඩිය ඇහුවා මන් 🥺❤👍

  • @ranjithranaweera8943
    @ranjithranaweera8943 ปีที่แล้ว +1

    Same mother voice God bless you.

  • @HMstyle4401
    @HMstyle4401 2 ปีที่แล้ว +1

    චන්ද්‍රලේඛා දෙවැනි ආගමනය....

  • @superlion5221
    @superlion5221 2 ปีที่แล้ว +4

    අනේ මන්දා මෙච්චර ලස්සන............... පින

    • @sampathsumedha9511
      @sampathsumedha9511 ปีที่แล้ว

      Hamadama udeta ahanawa bawanawak wage

    • @fatmaf5490
      @fatmaf5490 26 วันที่ผ่านมา

      ​@@sampathsumedha9511udeta mama naam pirith dala ahanawa.

  • @ravindrasanjayabandara6424
    @ravindrasanjayabandara6424 2 ปีที่แล้ว +2

    Vindi.. Doni you have absolute voice..... Go head... Budusaranai... Duwe

  • @kanchanasamaraweera2149
    @kanchanasamaraweera2149 ปีที่แล้ว +1

    අම්මගෙ කටහඩ ම දීලා ඔයාට.තෙරුවන් සරනයි ❤️

  • @dilhanianuruddika1664
    @dilhanianuruddika1664 ปีที่แล้ว +1

    wow මාරම ලස්සනයි එ් හඬ ....

  • @nilukapriyadarshani2803
    @nilukapriyadarshani2803 3 ปีที่แล้ว +9

    I love this ❤❤❤❤

  • @lifeismusic8489
    @lifeismusic8489 ปีที่แล้ว +2

    Amazing voice, want to listen more and more. Voice of Windy = voice of (Rukantha + lekha), god bless you ❤always

  • @blackartparindya5647
    @blackartparindya5647 2 ปีที่แล้ว +8

    Ammooo raini🔥❤

  • @lakminisamaraweera6076
    @lakminisamaraweera6076 2 ปีที่แล้ว +1

    Ane a katahada 😍 ammagei thaththagei dennagema සංකලනයක් 😍❤️

  • @senuproduct2102
    @senuproduct2102 2 ปีที่แล้ว +5

    ඒ වොයිස් එක කියලා වැඩක් නෑ සුපිරිම

  • @fatmaf5490
    @fatmaf5490 26 วันที่ผ่านมา

    Marama lassana.cleayr voice ekak thiyanne meyata

  • @binarapathirana9493
    @binarapathirana9493 2 ปีที่แล้ว +6

    Just wow❤

  • @wpgeeth
    @wpgeeth 4 ปีที่แล้ว +20

    Beautiful singing sis. Love it.

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    ලස්සනයි දෙන්නම ලස්සනta gayanawa 🙏🙏

  • @sixshot8315
    @sixshot8315 ปีที่แล้ว

    Windy oya harima lassnai. Singing eetat wda ptta

  • @NethuGamage128
    @NethuGamage128 2 ปีที่แล้ว +2

    Both voicees are superb

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 ปีที่แล้ว

    wooooowwww woooooooowww woooooooooowwww Chandra lekage voice ekamane Ammo eka nm kyl wdk naaa eka Danenawa mulu agatama ammoooo😳😳😳😍😍😍😍 Paradise kiyala patan gaddi eka nm kyl wdk nh puduma dakshai ehema wenna epai ithin DNA walama sangeethaya thiyanawane

  • @TechTracks
    @TechTracks 2 ปีที่แล้ว +3

    වින්ඩි 😍

  • @madoq8434
    @madoq8434 ปีที่แล้ว

    අමිමාගෙ කඩහඩමයි වින්ඩිට.දෙන්නම ලස්සනයි

  • @susildharmasena3705
    @susildharmasena3705 ปีที่แล้ว

    වින්ඩි දුවේ ඉදිරි අනාගතය සුභම වෙනවා ඔයා හරිම තැන්පත් දරුවෙක්

  • @mymusic9778
    @mymusic9778 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤

  • @danushkaranasinghe4899
    @danushkaranasinghe4899 ปีที่แล้ว +1

    Me sinduwa kohcara ahuwath apa wanne nha a taram kata hada lassanai b.s

  • @DinuWickramasinghe-ts8kq
    @DinuWickramasinghe-ts8kq 6 หลายเดือนก่อน

    Windi ❤

  • @pathumsandaruwan8773
    @pathumsandaruwan8773 ปีที่แล้ว

    i love raini 🥰

  • @thakshisenani3075
    @thakshisenani3075 2 ปีที่แล้ว +1

    Math hari asama family akak..raini harima awayajai..adarei...

  • @venurangamadushani1463
    @venurangamadushani1463 12 วันที่ผ่านมา

    Cutie Pie

  • @mohanpadma1
    @mohanpadma1 ปีที่แล้ว

    Very nice songs and she sung very well. Congrats!!

  • @sudarshasajith
    @sudarshasajith ปีที่แล้ว +1

    Raini supiri

  • @dilshanperera7018
    @dilshanperera7018 ปีที่แล้ว +3

    Music machines ...❤️😍 superb voice..😍

  • @ponnuthurairathachandran8029
    @ponnuthurairathachandran8029 ปีที่แล้ว

    Lovely voices. God bless.

  • @KalumKalum-is6dd
    @KalumKalum-is6dd ปีที่แล้ว

    Patta voice

  • @yamunakankanage3649
    @yamunakankanage3649 ปีที่แล้ว

    Classy people classy music ♥️

  • @sangeethmadusanka3111
    @sangeethmadusanka3111 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshanmadushanka4867
    @dilshanmadushanka4867 4 ปีที่แล้ว +5

    😍

  • @gaminibandara5586
    @gaminibandara5586 ปีที่แล้ว

    100% agree

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 ปีที่แล้ว

    Maru 💐👌aiyo samith godak lasanai

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 ปีที่แล้ว

    🇱🇰🎧🇱🇰

  • @sajeevineevd8620
    @sajeevineevd8620 2 ปีที่แล้ว +1

    Chandralekata tharamma oya dennatah adarei

  • @hawpedilshan88
    @hawpedilshan88 ปีที่แล้ว

    No words

  • @somalathasiriwardana5992
    @somalathasiriwardana5992 ปีที่แล้ว

    කට හඬ විතරක් ඇහුවනම් වින්ඩිගේ ගායනට රැවටෙනවා චන්ද්‍රලේඛාගේ කියල..රයිනී කහඬටත් අම්මාගේ වගේමයි...රූකන්න චන්ද්‍රලේඛා ට වගේම රයිනිට වින්ඩිටත් හරිම කැමතියි...

  • @gayanifernando7814
    @gayanifernando7814 ปีที่แล้ว

    Woow excellent

  • @chutidoni8692
    @chutidoni8692 2 ปีที่แล้ว

    Patta windi akki

  • @nethnavodya7291
    @nethnavodya7291 2 ปีที่แล้ว +1

    Adarei windy akkiyo

  • @yomalharischandra3757
    @yomalharischandra3757 ปีที่แล้ว +2

    Clone of chandraleka's voice😍

  • @sudarshasajith
    @sudarshasajith ปีที่แล้ว

    ෆෙමස් රයිනි මන් අසම රයිනි ට

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    තව ටිකක් හඩ දියුණු වුනොත් වින්ඩිගේ හඩ අක්කට වැඩිය නැගලා යයි.

  • @kanchanakumari9586
    @kanchanakumari9586 ปีที่แล้ว

    Ammo chandralekamai

  • @ancisankalna4712
    @ancisankalna4712 2 ปีที่แล้ว +1

    so beautiful your voice raini

  • @chulanganeeperera3229
    @chulanganeeperera3229 2 ปีที่แล้ว

    Mama aasama kala paula❤️❤️❤️❤️

  • @chulanganeeperera3229
    @chulanganeeperera3229 2 ปีที่แล้ว

    Vindi dalupahan song eka lassanatama kiyanawa ❤️❤️❤️❤️

  • @tekman6696
    @tekman6696 2 ปีที่แล้ว

    is their a dancing group behind her .... I can't see them ......

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sandyanilmini4546
    @sandyanilmini4546 ปีที่แล้ว

    Maara lassani

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +1

    ❤️💐❤️💐

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Ammage kadahadamai kiyanna wchana naEtharamataLassanai

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 ปีที่แล้ว

    Wooow

  • @samarasama7641
    @samarasama7641 ปีที่แล้ว

    Man asama rainita vindith hodai edath adath 1no raini

  • @kavidudilahara3887
    @kavidudilahara3887 ปีที่แล้ว

    🥺❤👍

  • @hasininehansa8035
    @hasininehansa8035 ปีที่แล้ว

    Vindi ❤️

  • @wachalirenuka3491
    @wachalirenuka3491 2 ปีที่แล้ว +1

    Nice ❤️❤️❤️❤️

  • @fasf2380
    @fasf2380 ปีที่แล้ว

    Wody ge katahada supprb

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว

    ❤️❤️🇱🇰🇱🇰💐💐

  • @madushikapiyumali1960
    @madushikapiyumali1960 2 ปีที่แล้ว +1

    😘😘

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy ปีที่แล้ว

    Ammo meke thiyana raha lassana pissu hadenawa windige lassana

  • @ajithkumara5744
    @ajithkumara5744 ปีที่แล้ว

    ❤️🙀

  • @lalithpriyantha7712
    @lalithpriyantha7712 ปีที่แล้ว

    puduma pissuvak adenava appa ammoooo e hadaval pissuvak

  • @rangakumara4884
    @rangakumara4884 ปีที่แล้ว

    Ammage hada .thaththage hadaruwa

  • @yaminiyamini4200
    @yaminiyamini4200 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 2 ปีที่แล้ว +1

    Wish u all the best !!!!

  • @tharindudk589
    @tharindudk589 ปีที่แล้ว

    Ftta