මේ පාලු සීත රාත්‍රියේ - Me Palu Seetha Raathriye | Chandralekha Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මේ පාලු සීත රාත්‍රියේ - Me Palu Seetha Raathriye | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)
    සම්පුර්ණ වැඩසටහන මෙතනින් - • Hiru Unplugged EP 08 C...

ความคิดเห็น • 250

  • @chathurangalakshitha-uj1bk
    @chathurangalakshitha-uj1bk 6 หลายเดือนก่อน +61

    2024 මේ සිංදුව අහන අය කෝ බලන්න.

    • @maheeshaRajapaksha-pd6kr
      @maheeshaRajapaksha-pd6kr 5 หลายเดือนก่อน

      මම අහනවා

    • @PrasannaKumara-i7c
      @PrasannaKumara-i7c 2 หลายเดือนก่อน

      මමත් අහනවා මට අතිතය මතක් වෙිනවා අවුරැදු 33 කඉස්සර අතිතය

  • @nuwankeerthivlog6154
    @nuwankeerthivlog6154 4 ปีที่แล้ว +41

    සගවා ලය මත ඔබේ වත රහසින් කියා දෙන්න ලං වී......ප්‍රේමය කිමැයි කියා.....💖💖💖👌👌👌

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari3962 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි

  • @champikadananjayabandara7733
    @champikadananjayabandara7733 ปีที่แล้ว +1

    From the beginning to the emotional voice, what a lovely voice it has become

  • @upalipramodhya5150
    @upalipramodhya5150 2 ปีที่แล้ว

    හිරු ස්තුතියි

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 3 ปีที่แล้ว +1

    Niruththarai puthaaa mama....😗😘

  • @pradeeplakruwan989
    @pradeeplakruwan989 3 ปีที่แล้ว

    Lassanai sindunm news thamai

  • @AaaaBbbb-ms7iu
    @AaaaBbbb-ms7iu 3 ปีที่แล้ว

    Hangeambara handa deargayusha wewa!!!!

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 4 ปีที่แล้ว +1

    Kiyalawadak na lasssanaiiiii

  • @maheshikasulakshani1374
    @maheshikasulakshani1374 4 ปีที่แล้ว +1

    Niceeeeeeeeeeeeeeeeeeeeee😘😘😘😘😘

  • @PinsaRajapaksha
    @PinsaRajapaksha 8 หลายเดือนก่อน

    Maliyaddha 🥰💗👍

  • @geethachandani5147
    @geethachandani5147 ปีที่แล้ว

    Hadawathatama denuna

  • @manugageesanrajapaksha1355
    @manugageesanrajapaksha1355 ปีที่แล้ว

    බුදු අම්මෝ මහත

  • @ashengimalka3985
    @ashengimalka3985 2 ปีที่แล้ว +188

    මේ හඩට පෙම් බදින මා වැනි අය තවත් සීටීද😘😘😘

  • @sham5968
    @sham5968 4 ปีที่แล้ว +108

    තුරුණු බව ගිලිහී ගියද ඇගේ ස්වර පරාසයෙහි ඌනතාවක් නොවීම ශ්‍රාවකයාගේ පිනක්. ඇගේ නිහඬබාවය නම් අවාසනාවක්.

    • @gaminifrenando3582
      @gaminifrenando3582 4 ปีที่แล้ว +6

      සදාතනික ගායනා ඉහළ අහස් කුස ට. ඵහි නැවතුමක් නැත.

    • @niroeuro
      @niroeuro 4 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත සහෝදරයා ,🎶🎶💃💃👍👍👍🙏🙏

    • @aaaaa8718
      @aaaaa8718 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

  • @sampathakalanka1054
    @sampathakalanka1054 3 ปีที่แล้ว +20

    මන් හිතන්නෙ මේ ලෝකයම පවතින්නෙ සරීගමපදනිස ස්වර සප්තය මතයි කියල.මිනිස් හඩ සුලග ගලා යන ජලය මෙකී නොකී ම්හිමත සියලු හඩවල් සප්ත ස්වරය හා මුසුවෙලා තියෙන්නේ .ඒස්වර හදවත පසාරු කර දනවන්න හුදී ජනයාට සුර ලොවින් එවූ දෙවුදුව් චන්ද්‍රලේකා පෙරේරා .ඔබට මගේ ප්‍රනාමය.

  • @Nipunawickramarathnasenarathya
    @Nipunawickramarathnasenarathya 7 หลายเดือนก่อน +13

    භාවනාවක් වගේ... හරිම නිහතමානී ලංකාවේ දක්ෂ ගායිකාවක්.... ❤❤❤ ඒ හඩ තනිකරම පිස්සුවක්.. මෙතුමිය ඉස්සරහා ඉදන් මේ සිංදු අහන්න තිබ්බනම් ... මාර භාග්‍යයක් 😢❤

  • @iroshanfernando3871
    @iroshanfernando3871 4 หลายเดือนก่อน +12

    පාන්දර 1.23යි.. මේ සිංදුව තනියම කාමරේ ඉදන් අහනකොට.. ඒ දැනෙන හැගීම..❤❤❤

    • @SadunDevelop
      @SadunDevelop 2 หลายเดือนก่อน +2

      ආදරය හැඟුනාද.💜💜💜

    • @iroshanfernando3871
      @iroshanfernando3871 2 หลายเดือนก่อน

      @@SadunDevelop ම්ම්ම්..ම්ම්ම්...

    • @senulyathathsarani
      @senulyathathsarani 2 หลายเดือนก่อน +1

      අවුරුදු ගාණක් පිටරටක නයිට් ඩියුටි කරපු මගේ හිතේ තනිකම නිවපු ගීත වලින් එකක්.❤

    • @iroshanfernando3871
      @iroshanfernando3871 2 หลายเดือนก่อน

      @@senulyathathsarani mmmmmh

  • @manjulapushpakumara8880
    @manjulapushpakumara8880 3 ปีที่แล้ว +34

    පිස්සු හැදිලා ආයේ හැදේනවා මේවා තනියම අහනකෝට

  • @nathperera3486
    @nathperera3486 ปีที่แล้ว +30

    රූකාන්ත + චන්ද්‍රලේකාගෙ ලස්සනම නිර්මාණෙ රයිනි❤️🥺🥺🥺

  • @NandunMadhubhashana
    @NandunMadhubhashana 6 หลายเดือนก่อน +5

    මට හිතෙන්නේ මෙච්චරයි.මේ හඩට වගේම මේ සංගීත තනුවට පුලුවන් ඕනම දෙයක් කරන්න..❤❤❤❤❤

  • @niroeuro
    @niroeuro 5 ปีที่แล้ว +52

    ප්‍රේමයනම් කීමෙයි කියා ......ආදරය💕❤ දෝරෙගලායනවා මේ සින්දුව ඇහෙද්දි ගායනය සන්ගීතය මොනතරම් ලස්සනද ...කොතරම් හැඟීම් බරද

  • @dilumjayalath6492
    @dilumjayalath6492 ปีที่แล้ว +14

    2023 මේ සින්දුව අහන අයත් ඉන්නවා ....ඒ කටහඩ භාවනාවක් වගේමයි

    • @Dreamzofme
      @Dreamzofme 7 หลายเดือนก่อน +1

      2024.02.15

    • @NandunMadhubhashana
      @NandunMadhubhashana 6 หลายเดือนก่อน +1

      මැරෙන මොහොතෙත් පින තිබුනොත් ඇසේවි

    • @DisharaPremith
      @DisharaPremith 4 หลายเดือนก่อน +1

      ​@@NandunMadhubhashana ඔව්ව්❤

    • @anuruddaanurudda8936
      @anuruddaanurudda8936 4 หลายเดือนก่อน

      ​@@Dreamzofme❤

  • @dinukaperera399
    @dinukaperera399 2 ปีที่แล้ว +6

    චන්ද්‍රලේඛා සහ චන්ද්‍රිකා සිරිවර්ධන දෙපලම සිංදුවකට දෙන ෆීල් එක මරු.
    අවාසනාවකට බෑන්ඩ් එක ඒ ෆීල් එක කෑවා. මේක sensual සිංදුවක් කියල එයාලට කියල දෙන්න.

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 หลายเดือนก่อน +1

    සඳ තරු නිහඬයි,මේ පාළු සීත රාත්‍රියේ,රාත්‍රිය උදා වුණා,අපි හැඟුම්වලට ඉඩදී....වගේ ගීත රැයක් අඬවන්න හැකියාවක් ඇති ගීත!

  • @gaminifrenando3582
    @gaminifrenando3582 4 ปีที่แล้ว +21

    ඇගේ ප්‍රේමයේ විලාශයෙන් මගේ හදවත ගැබ් ගෙන

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 2 ปีที่แล้ว +12

    මේ පාලු සීත රාත්‍රියේ කියාදෙන්න රහසින්..... 😍😍😍

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 ปีที่แล้ว +5

    මට කියන්න තේරෙන්නෙ නැ..දැනෙන හැගීම..ඒ වචන ටික.හඩ පෞරුෂය එක්ක..සිතට දැනෙන දේ කියන්න පද ගලපන්න තේරෙන්නෙ නැ..
    ප්‍රේමය කිමැයි කියා අදටත් හොයනවා තනි වි..

  • @sriyanirajapaksha5369
    @sriyanirajapaksha5369 6 ปีที่แล้ว +39

    කියන්න වචන නැහැ.හරිම ලස්සනයි.ඔබතුමියගෙ හඩ නම්...😘😘😘😍😍😍😍

  • @AselaRuwan-x2y
    @AselaRuwan-x2y 11 วันที่ผ่านมา

    ප්‍රේමය සිදී ගිය සිතට ...
    ඔබේ හඩ ...
    අමා වැස්සක්සේ කඩා හැලෙනා මොහොතක් පාසා....
    අතීතයේ සොඳුරු මතකයන් මත මියැදෙන්න ...
    හිතයි මට...
    එහෙත් මේ හිත හැමදාම ...
    සොයා එනු ඇත ඔබ..
    සසර සරණා පුරාවට..

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +11

    💗💗🌷 හරිම ලස්සන ගීතයක් ආදරෙයි..

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +23

    🌷🌷🌷❤❤❤❤❤❤💘💘💘💘🌺🌺🌺🌺🌺
    ආදරෙයි ගොඩක්
    හදවත ගැහෙන හඩ ඔබේ

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +9

    Aya pera pin කරපු api ආදරය කරන excelant ගායිකාවකි

  • @Dan-acadamy
    @Dan-acadamy 2 ปีที่แล้ว +10

    2021 සිංදුව අහන අය

  • @senulyathathsarani
    @senulyathathsarani 2 หลายเดือนก่อน +1

    අවුරුදු ගාණක් පිටරටක නයිට් ඩියුටි කරපු මගේ හිතේ තනිකම නිවපු ගීත වලින් එකක්.❤

  • @shamakascorpion8288
    @shamakascorpion8288 3 วันที่ผ่านมา

    නිදිමත තරුකැට කඩාවැටේ..
    ඉඩ දී අදුරට අහස් තලේ..
    සද මල මිලිනව බලා හිදී
    ඇහෙන තුරා පෙම් වදන් අපේ..
    වචන ම විතරක් නෙවේ මේවා 😮😮

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 ปีที่แล้ว +6

    මම වඩාත්ම කැමති කටහඩ 🌹🌹🌹

  • @sudanthaadikari2209
    @sudanthaadikari2209 3 ปีที่แล้ว +6

    මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසක් ...........
    හැගුම් බර ගීතයක්

  • @nishiolagasekara740
    @nishiolagasekara740 ปีที่แล้ว +8

    හදවතේ හඩ❤

  • @Shanijayakodi
    @Shanijayakodi 2 หลายเดือนก่อน +1

    මමත් හරිම ආසයි චන්ද්‍රලේකා මහත්මියගේ සිංදු වලට

  • @FUN-hv5zt
    @FUN-hv5zt 8 หลายเดือนก่อน +2

    2024ත් අහනවා

  • @suneetharupasinghe4243
    @suneetharupasinghe4243 5 หลายเดือนก่อน

    Me song eka nambawanawak wagema thamai mawa අමුතුම ලෝකයට ගෙනියනවා හිතට පුදුම සැනසිල්ලක් danenawa

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 11 หลายเดือนก่อน +2

    හරිම සොඳුරු හ‍ඬ රස පදවැලට ස්තුතිය

  • @ruwanperera6822
    @ruwanperera6822 2 ปีที่แล้ว +2

    අක්කෙ පුදුම ලස්සන තියෙන සින්දුව

  • @AselaRuwan-x2y
    @AselaRuwan-x2y 11 วันที่ผ่านมา

    ♥️♥️♥️භාවනාවක්... හදවත් සොරා ගනු ඇති .... ❤❤❤❤

  • @isurahim2851
    @isurahim2851 3 ปีที่แล้ว +3

    Superb superb song.... Chandraleka aunty ge voice eka 20 yrs girl knk ge Wage harima lasanae..... mage ex gf e kale mata kianawa Wage feeling ekak anawa..... susumak susumata lankara rahasin.......

  • @Y-JUNCTION
    @Y-JUNCTION 24 วันที่ผ่านมา

    එ මියුසික් එ කටහඩ ඇත්තටම භාවනවක්❤️

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 3 ปีที่แล้ว +12

    රෑකාන්ත එක්ක ගියාට පස්සෙ මේ වගේ සුපිරි ගීත ලියවුනේ නෑ ඒක හරි අපරාධයක්

    • @kumararajapaksha2364
      @kumararajapaksha2364 3 ปีที่แล้ว +1

      රෑකාන්ත හින්ද හඩ නැතිඋනා මුල් cd එකෙන් පස්සෙ ඒවගේ නිර්මාණ බිහිඋනේ නෑ මට නම් හිතෙන්නේ රාමුවකට කොටූඋනා කියලා ඒක හරි අපරාධයක්

    • @gamingpasiya1141
      @gamingpasiya1141 2 ปีที่แล้ว

      😥

  • @ajithkumara2691
    @ajithkumara2691 3 ปีที่แล้ว +1

    පුර්ෂාධිපත්තියේ තවත් එක පැතිකරඩක්ද මේ ?????😥😥😥😥

  • @sujeesujiwa69
    @sujeesujiwa69 5 ปีที่แล้ว +4

    Susumak susumata.lankara rahasing,,,,,pramaya name kemai kiyaaa.😍😍😍😍😍😍😍😍😍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @fila4221
    @fila4221 3 ปีที่แล้ว +2

    Allapu gedara Nanda ra dala thibila ahan idala hoyana awe 😁😁🔥🔥♥️

  • @priyadarshaniherathmenike1214
    @priyadarshaniherathmenike1214 2 หลายเดือนก่อน

    හදවතට දැනෙන මිහිරි ගැයුමක්

  • @surangamahesh1169
    @surangamahesh1169 5 ปีที่แล้ว +6

    voice neda..patta voice.. godak lassana sinduwak

  • @NoName-zs6by
    @NoName-zs6by 4 ปีที่แล้ว +4

    Uncommon voice so butiful we ever love your voice so please try to do new songs with Ruka

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 3 หลายเดือนก่อน +1

    Lassani ❤

  • @randivalasorathathero571
    @randivalasorathathero571 5 หลายเดือนก่อน

    me sinduwa kata hada aathmieeya wandanawak wagei

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 7 หลายเดือนก่อน

    Thavath api venuven oya miyuru hadin gayannako

  • @AnushaLakmali-d6x
    @AnushaLakmali-d6x 6 หลายเดือนก่อน

    ප්‍රේමය නම් කී ai කියා 😢😢😢

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 หลายเดือนก่อน

    මෙි.සිංදු.තමයි.අහතන්.ඹිනි.

  • @jmlkeegal1246
    @jmlkeegal1246 ปีที่แล้ว +3

    Best backing guyss❤️

  • @wimukthi1529
    @wimukthi1529 8 หลายเดือนก่อน +1

    adarai obe oya හඬට hith suwapayh karanwata obata pin B.D

  • @nuwanthisanjeewa7491
    @nuwanthisanjeewa7491 5 ปีที่แล้ว +7

    Godak lassanai.... 👍👍👍👍👍👍👍

  • @GunasekaraMmb
    @GunasekaraMmb 5 หลายเดือนก่อน

    බුදුසරණයි මහත්මිය ඔබට,,,,තනිව හඩන සුවහසක් සිත් සනාසා ගයන ඔබ අතිවිශිශ්ට යි

  • @nissankawije2282
    @nissankawije2282 ปีที่แล้ว +1

    මගෙ ජිවිතෙ අසම ගිතයක් .යතර්ත්‍ය එයි

  • @PriyadarshanaWickramasingh-t8e
    @PriyadarshanaWickramasingh-t8e หลายเดือนก่อน

    ඒ හඩ භාවනාවක් ....❤❤

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 3 ปีที่แล้ว +1

    Mata kyanna uwamana de me band eke,sithaar waadakayage sithaaraye thath kiyaa atha....

  • @lokuhewagechathura6578
    @lokuhewagechathura6578 2 ปีที่แล้ว +1

    කියා දෙන්න රහසින් ප්‍රේමයනම් කිමැයි කියා❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 3 หลายเดือนก่อน

    ආසම සිංදුවක් ❤🥺
    Music නම් මරු 🥺❤
    Feeling 💓

  • @ashokayahampath3047
    @ashokayahampath3047 6 หลายเดือนก่อน

    Jewite terum gnna puluwn atth sattya..

  • @hasanthamangala6896
    @hasanthamangala6896 2 ปีที่แล้ว +1

    අම්මෝ විසිල් එකක් වගේ .

  • @nisankahettiarachchi7778
    @nisankahettiarachchi7778 4 ปีที่แล้ว +4

    My favourite song...puduma lassank...

  • @ravindrasanjayabandara6424
    @ravindrasanjayabandara6424 2 ปีที่แล้ว

    Adaraniya leka akke, suwahasak apa hadawath amanandayada path kala obata deergayu wewa..... Budu saranai.. Jesu pihitai... Ape satanly uncle hitiyanam godak adammbara wevi.......!!! Jaya wewa oba samata

  • @RasmiRasmi-qv3fk
    @RasmiRasmi-qv3fk 5 หลายเดือนก่อน

    2024 ahana mama.. Meeta awrudu 20ta kalinma kamathi geethayak...... G B U madam.

  • @ranjikarabel5510
    @ranjikarabel5510 4 ปีที่แล้ว +3

    මේ පාළු සීත රාත්‍රියේ
    කියා දෙන්න රහසින්
    ප්‍රේමය නම් කිමැයි කියා...

  • @praneethvitharana2535
    @praneethvitharana2535 2 ปีที่แล้ว +1

    I love ❤️ your voice n yo voice I love I Rukantha is so lucky

  • @sachinthakamadushan321
    @sachinthakamadushan321 4 ปีที่แล้ว +1

    Me palu seetha rathriye kiya denna rahasin.....premayanam kimai kiya...

  • @dinendragunawardana7852
    @dinendragunawardana7852 7 หลายเดือนก่อน

    Me sindu rasa windinna puluwan num kawadawath karunu wenne ne minissu

  • @JanakaMaxwell
    @JanakaMaxwell 2 หลายเดือนก่อน

    හදවතට දැනෙන මිහිරි ගැයුමක්❤

  • @chamindaarunashantha3015
    @chamindaarunashantha3015 ปีที่แล้ว +1

  • @K.a.malaniPerera
    @K.a.malaniPerera 2 หลายเดือนก่อน

    Mamath godak asai

  • @shihanchirantha-yr8eg
    @shihanchirantha-yr8eg ปีที่แล้ว +1

  • @ashokayahampath3047
    @ashokayahampath3047 6 หลายเดือนก่อน

    Attatma..jewite apita ana +, - tan wladi relaxed by this..respect..❤

  • @sankaweerasinghe8587
    @sankaweerasinghe8587 3 ปีที่แล้ว

    Ma jeewath karawana geetha athurin tawat ek geetayaki me palu seetha rathriya,ayatama uruma me layanwitha madura katahanda ma miyena tura desawan man mat kari, jeewithe awasan husma me madura handata geetayata sawan dee miyadena wasanawak udawewa kiya hadawatthe tawada eka ashawaki

  • @danieljohn7306
    @danieljohn7306 4 หลายเดือนก่อน

    මේ කටහඬට පිස්සු වැටිලා ඉන්නේ මම❤

  • @achanigunawardane5436
    @achanigunawardane5436 ปีที่แล้ว +2

    Excellent voice

  • @ruzzputin
    @ruzzputin 11 หลายเดือนก่อน

    Unmatched. Her kids can't match her voice. A lustrous duet with the violin.

  • @rangakumara1086
    @rangakumara1086 ปีที่แล้ว

    මේවා අපේ හදවතේ ගීත..සංගිත රසය උපරිමයෙන් ම.

  • @tkcgamini1588
    @tkcgamini1588 หลายเดือนก่อน

    ❤❤❤🙏jayawewa🙏

  • @fireburnpatterns1714
    @fireburnpatterns1714 6 หลายเดือนก่อน

    What a lovable song ...The love in the cold night may not be the same in the daylight

  • @nsstanj4645
    @nsstanj4645 ปีที่แล้ว

    Vindi duwa nm obatath wada idiriyen...harima sathutui

  • @SathsaraGimhan-g6d
    @SathsaraGimhan-g6d 2 หลายเดือนก่อน

    Bhawanawa vitaryi

  • @chinthamanee
    @chinthamanee 3 ปีที่แล้ว +2

    ඒ කටහඬ 😍😍😍😍😍

  • @pererakavindu9231
    @pererakavindu9231 3 ปีที่แล้ว +3

    Wow what a nice voice

  • @malinimapatunage4019
    @malinimapatunage4019 ปีที่แล้ว

    ඔවුපුතුනෙ එවගෙඅය කොතෙකුත් ඇති

  • @roshanchandrasekara8205
    @roshanchandrasekara8205 10 หลายเดือนก่อน

    This is my best song, in whole world

  • @anuradhajayasingha1099
    @anuradhajayasingha1099 3 ปีที่แล้ว

    Me palu seetha rathriye kiyadenna rahasin premaya nam kimai kiya ❤️❤️❤️🥰🥰🥰

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 7 หลายเดือนก่อน

    Hamadamath adarei me katahadata hageembarai jesu pihitai

  • @nadeekadesilva1331
    @nadeekadesilva1331 2 ปีที่แล้ว

    Me palu seetha rathriye kiya denna rahasin.....

  • @dosthriyadh5263
    @dosthriyadh5263 ปีที่แล้ว

    සුබ උපන් දිනයක් වෙවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 බුදු සරනයි

  • @mohamadrifas6796
    @mohamadrifas6796 4 ปีที่แล้ว +2

    Kiyanna wachana na goddaaak lassana voice ekak

    • @Itel-yw1rb
      @Itel-yw1rb ปีที่แล้ว

      I.like.you.laedy.singer