Oba Depa Dowa(ඔබ දෙපා දොවා) - Shyami Nadeesha , Vidula Ravishara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Oba Depa Dowa(ඔබ දෙපා දොවා) | Reliving Prime Classics Album
    1982 දී කුලරත්න ආරියවංශයන් අතින් ලියැවී මා විසින් සංගීත නිර්මාණය කෙරුණු චන්ද්‍රලේඛා පෙරේරාගේ හඩින් ගැයුනු "රෝස කුසුමක්" කැසට් පටයේ ඇතුලත් වූ ගීත 14 ක් අතුරින් වඩාත්ම ජනප්‍රිය වූයේ "මට මුලු ලොවම ඔබයි" සහ "ඔබ දෙපා දොවා බැතියෙන්" ගීත දෙකයි. චන්ද්‍රලේඛාගේ දයාබර දියණි ශ්‍යාමි නදීශා,විදුල රවිශාර තුරුණු සංගීතවේදියාගේ නව සංගීත සංයෝජනයෙන් යුතුව මේ"ඔබ දෙපා දොවා " ගීතය යලි ගයමින් ඔබට නවතම රසාස්වාදයක් ලබාදීමට කටයුතු කරයි. මව් උරුමයෙන් ලද ශ්‍යාමිගේ කටහඩ මගේ මේ මධුර තනුවට අලුත් වින්දනයක් ලබාදෙන අතරම මේ තුලින් තම සෙනෙහෙබර මවටද උපහාරයක් පුදකරන බව මගේ විශ්වාසයයි.
    Artiste: Shyami Nadeesha
    Original Singer: ‪@ChandralekhaPereraOfficial‬
    Lyrics: Kularatne Ariyawansa
    New Arrangements: @Vidula Ravishara

ความคิดเห็น • 2.7K

  • @ShyamiNadisha
    @ShyamiNadisha ปีที่แล้ว +2615

    මට කමෙන්ට් එකක් දාන්න මොහොතක් හෝ වැය කල ඔබ සැමට මගේ හදපිරි ආදරය පිරිනමනවා🙏දින කීපයක් ඇතුලත මේ තරම් ආදරයක් මගේ ගයනයට ලබේවි කියලා බලාපොරොත්තු වුනේ නැහැ. මේ ගීතය සදහා දායක වූ සියලුම දෙනාටත් මේ ගීතයේ මුල් අය්ති කරුවන්ටත් ස්තූතිය්. මේ ආදරය ඔබ හැමෝටමයි.❤️❤️❤️❤️❤️

    • @nshan9920
      @nshan9920 ปีที่แล้ว +52

      කුසුමට ලන් වී ගීතය කරන්නකෝ....

    • @rodneyhensleyjayasinghe9134
      @rodneyhensleyjayasinghe9134 ปีที่แล้ว +82

      මම හැමදාම කිව්වා ඔබයි හොදම ඔබයි අතිදක්ෂම කියලා...චන්ද්‍රලේකාගේ හබෑ හඩ පෞර්ශය ඔබයි..රයිනිට ඔබ එක්ක හැරෙන්නවත් බෑ..වින්ඩිත් ඔබට සම නෑ...හවතින්ම සුභ පතනවා සරල නිරහංකාර ඔබට...

    • @arunapriyantha9791
      @arunapriyantha9791 ปีที่แล้ว +9

      @@rodneyhensleyjayasinghe9134 aniwawa. Godak nihathamani charithayak. Man podi kale idala meyata kemathi. Mata mathakai a kale me wedikawe gi gayanawa. A kalen passe dekke me siduwen.

    • @jirmalni8758
      @jirmalni8758 ปีที่แล้ว +4

      නියමයි.good luck 💗

    • @sri7935
      @sri7935 ปีที่แล้ว +25

      Lassanai akke 🥺🥺 හැමදාම අහනවා මේක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🥺❤

  • @user-uu2xk4ld6h
    @user-uu2xk4ld6h 5 หลายเดือนก่อน +103

    මේ තමා. අම්මගෙ ඔර්ජිනල්ම කටහඩ ❤❤❤❤❤

  • @amilanishan9478
    @amilanishan9478 ปีที่แล้ว +130

    රයිනි , හා වින්ඩිගේ කටහඬට කොච්චර ආදරය කළත් ඔබේ කටහඬ ඊට වඩා ප්‍රබලයි සොයුරිය ...

    • @gamunufdo1515
      @gamunufdo1515 5 หลายเดือนก่อน +1

      මට අපහැදිලියි...වින්ඩියි රයිනියි මෙයයි එකම සහෝදරයොද

    • @nadk6697
      @nadk6697 5 หลายเดือนก่อน

      @@gamunufdo1515 Yes she is the eldest.

    • @maxinilnethu2004
      @maxinilnethu2004 5 หลายเดือนก่อน +2

      ​@@gamunufdo1515 chandara leka kalin kasade duva

    • @gayansanjeewa934
      @gayansanjeewa934 หลายเดือนก่อน

      ❤❤

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 9 หลายเดือนก่อน +59

    මේවා සින්දු නෙවෙයි ආත්මයටම කිදා බැසපු හී පහරවල්..

  • @Viraj99.
    @Viraj99. 5 หลายเดือนก่อน +54

    රූපයෙන් සශිකා නිසංසලා සහ කටහඬින් චන්ද්‍රලේඛා වගේ එකතුවක් මට පේන්නෙ 😊❤
    ප.ලි. මේ චන්ද්‍රලේඛාගෙ දුව කියල දන්නවා මම😊

    • @yohankeragala5595
      @yohankeragala5595 4 หลายเดือนก่อน

      Yes

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr 3 หลายเดือนก่อน

      Yes

    • @amilamannakkara8502
      @amilamannakkara8502 3 หลายเดือนก่อน

      Chandraleka missge duwa thamai me.

    • @Viraj99.
      @Viraj99. 2 หลายเดือนก่อน

      ​@@amilamannakkara8502 ow eka dannawa. Ekamai mn kiwwe ara wage mix ekak penne kiyla☺️

    • @sankapalisankapali2861
      @sankapalisankapali2861 หลายเดือนก่อน +1

      චන්ද්‍රලේකා මහත්මියගේ කලින් කසාදේ දුව මේ

  • @nilushaudayangani890
    @nilushaudayangani890 ปีที่แล้ว +58

    මවගේ කටහඬ වැඩියෙන් ඇසුනේ ඔබේ කටහඩින්💖👍🎸🎺

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 5 หลายเดือนก่อน +72

    ඒ හඬට වශී වුනා ඇත්තටම..
    අවු.24 වෙන මම අදයි දන්නෙ මම මෙ චන්ද්‍රලේඛා මහත්මියගේ ලොකු දුව කියලා..🎉❤
    මෙ තමයි ඔරිජිනල් වොයිස් එක අම්ම ට නොදෙවනි ලස්සන ම හඬ..
    2024 ත් අහන - බලන අය මේ පැත්තට 🎉❤🎼🎼🎧

    • @sajinimaldeniya4488
      @sajinimaldeniya4488 5 หลายเดือนก่อน +1

      අහන ගමන් ❤️

    • @HaileyKarlsonsAV
      @HaileyKarlsonsAV 5 หลายเดือนก่อน +1

      25 here🙂👍

    • @user-ll4ti8do1w
      @user-ll4ti8do1w 5 หลายเดือนก่อน +1

      ඇත්තටම එයාගෙ දුවද මෙ

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 5 หลายเดือนก่อน

      @@user-ll4ti8do1w ඔව් නෙ..

  • @slelectronicparadise8205
    @slelectronicparadise8205 ปีที่แล้ว +445

    රෝහණ වීරසිංහ මහතාණෙනි 🙏 ස්තුතියි ඇයව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ආවාට. 🙏🙏

    • @veenabandara3566
      @veenabandara3566 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි අහගෙන ඉන්න බලාගෙන ඉන්න ආස හිතන වොයිස් එකක් බුදු සරණයි ❤

    • @Rover1117
      @Rover1117 ปีที่แล้ว +1

      සැබවින්ම රෝහන වීරසිංහ මහතානනි ඔබට බෙහෙවින්ම ස්තුති .ඇස් දෙක පියාගෙන භාවනාවක් වගේ මේ ගීතය අහන්න සැලසුවාට.මේ හඩනම් ආස්චර්‍යක් පුතේ .කඳුළුත් ආවා ඇස්වලට.ඔබට සතුට පිරුණු අනාගතයක් වේවා .

    • @user-zn6lh6pm8u
      @user-zn6lh6pm8u ปีที่แล้ว +1

      Anivarayan

    • @MyComment.
      @MyComment. ปีที่แล้ว

      mokadda hoda mu kuhakai muge page eke dagena hamba karanna vitharai denne

  • @santhushanawod1609
    @santhushanawod1609 ปีที่แล้ว +41

    ඒ ගීතයේ අර්තය සහ අව්‍යාජ හඩ❤️ 2000න් පස්සෙ අපිත් අද මේ සින්දුවලට මාර ඇබ්බැහිවීමක් වෙලා🥳❤️

    • @Hasindumahagamage97
      @Hasindumahagamage97 ปีที่แล้ว +3

      උබලා වගේ පොඩි උන් වාසනාවක් මල්ලි ❤️

    • @Virangadesini532
      @Virangadesini532 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ඒක මාරම ලස්සනයි 🥺❤️

    • @vickumfernando989
      @vickumfernando989 8 หลายเดือนก่อน +1

    • @vickumfernando989
      @vickumfernando989 8 หลายเดือนก่อน +1

      Respect for that comment podi eko..❤

    • @user-eu4hv3ot5x
      @user-eu4hv3ot5x 7 หลายเดือนก่อน +1

      Respect your comment

  • @ruchirasaranapala4622
    @ruchirasaranapala4622 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි හරි පැහැදිලියි කටහඬ. පුදුම භාවනාවක් වගේ

  • @sumuduishani6760
    @sumuduishani6760 ปีที่แล้ว +195

    අම්මගෙ කටහඬ හරියටම පිහිටල තියෙන්නෙ ශ්‍යාමිට විතරයි.හරිම ආදරෙයි ❤️

  • @MrShalintha
    @MrShalintha ปีที่แล้ว +56

    ශ්‍යාමි නදීශාගේ හඩ හරිම නැචුරල් ප්‍රයෝජනක් ගත්තෙ නැත්තෙ අපරාදේ ❤

  • @nilanthamapatuna3199
    @nilanthamapatuna3199 ปีที่แล้ว +314

    රුව හඩ දෙකම චන්ද්‍රලේකාගේ තරුණ කාලය මතක්කරනවා....👍👍💖💕

    • @m_ccolambage7286
      @m_ccolambage7286 ปีที่แล้ว +2

      Boru kiyanna epa . Meyage voice eka wenas

    • @sewwandirajapaksha4718
      @sewwandirajapaksha4718 ปีที่แล้ว +1

      ඒ හඬ හරිම ආදරණීයයි 💕

    • @deshapriyawijekoon
      @deshapriyawijekoon ปีที่แล้ว +3

      චන්ද්‍රලේඛගේ පලවෙනි දුව😊

    • @nishanthakumara5062
      @nishanthakumara5062 ปีที่แล้ว +3

      @@m_ccolambage7286 meyage voice eka godak chandralekage voice ekata samanai me cover ekedi anawasya effects dala original voice eka yatapath karala.

    • @pasindunavodya738
      @pasindunavodya738 ปีที่แล้ว

      @@deshapriyawijekoon ehemada?

  • @nuwanampawila3805
    @nuwanampawila3805 11 หลายเดือนก่อน +17

    අම්මට වගේම දුවටත් සිත් නිවන හඩක් තියෙන්නේ😍 මියෙන තුරාවට හදේ ඇදුන හඩක් 👍දෙදෙනාටම දෙවි පිහිටයි!

  • @vihangavibodha3577
    @vihangavibodha3577 ปีที่แล้ว +1

    Lassanai super shyami akka ❤❤❤❤

  • @malannishantha7220
    @malannishantha7220 ปีที่แล้ว +178

    චන්ද්‍රලේක මහත්මිය මොනතරම් පිංවන්ත ද. ලොවක් සනහන්න හැකි ඇයට නොදෙවෙනි දියනියන් තිදෙනෙක් ලබන්න. මගේ ශීර්ශ ප්‍රනාමය ඇයටයි...🌷🌷🙏🤗🤗🤗💖

    • @user-gk9iu4qm3w
      @user-gk9iu4qm3w 9 หลายเดือนก่อน

      Apooo dennai hoda meyai vindi vitarai raini nam appiriyama pandita jarawak

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +185

    ශ්‍යාමි ,රයිනි,වින්ඩි තුන්දෙනාගෙම හඩ චන්ද්‍රලේකා මහත්මිය වගේමයි. රුව නම් වැඩියෙන්ම සමාන ශ්‍යමිට .❤️❤️❤️❤️

    • @sameeraherath235
      @sameeraherath235 ปีที่แล้ว +2

      එයාලට තියන සම්බන්දේ මොකද්ද

    • @nithurehan9787
      @nithurehan9787 ปีที่แล้ว +7

      @@sameeraherath235 ශ්‍යාමි , චන්ද්‍රලේකාගෙ කලින් විවාහයේ දුව. දැන් විවාහයේ (රූකාන්ත එක්ක) දුවලා දෙන්න රයිනි සහ වින්ඩි

    • @tippermania5665
      @tippermania5665 ปีที่แล้ว +1

      @@nithurehan9787 චන්ද්‍රලේඛාට පුතෙකුත් ඉන්නවා නේද

  • @samanlenin
    @samanlenin ปีที่แล้ว +205

    මා දයාබර යෙහෙළිය ගේ කටහඬට මා ඉතාම ප්‍රිය කරමි. සුබපැතුම් @Shyami Nadeesha 👋😀

  • @milleyriddle8587
    @milleyriddle8587 3 หลายเดือนก่อน +6

    ඔබ දෙපා දොවා බැතියෙන්
    මා පිදූ පැතුම් පියුමන්
    පෙති තලා දමා, මලසුනේ හෙළා
    මට තබා ගොසින් කඳුලැල්
    ඔබ දෙපා දොවා බැතියෙන්
    මා පිදූ පැතුම් පියුමන්
    පෙති තලා දමා, මලසුනේ හෙළා
    මට තබා ගොසින් කඳුලැල්
    පුජාසනය අඳුරුයි
    විමනේ පහන නිවිලා
    පුජාසනය අඳුරුයි
    විමනේ පහන නිවිලා
    මා දෑස දුකඳුරු ගෙයි
    ඔබගේ නමින් යදිනා
    ඔබ දෙපා දොවා බැතියෙන්
    මා පිදූ පැතුම් පියුමන්
    පෙති තලා දමා, මලසුනේ හෙළා
    මට තබා ගොසින් කඳුලැල්
    ආයාචනය ඔබටයි
    දෙවිඳේ මසිත දරනා
    ආයාචනය ඔබටයි
    දෙවිඳේ මසිත දරනා
    මේ යාතිකා ගැයූමයි
    ඔබගේ සරණ පතනා
    ඔබ දෙපා දොවා බැතියෙන්
    මා පිදූ පැතුම් පියුමන්
    පෙති තලා දමා, මලසුනේ හෙළා
    මට තබා ගොසින් කඳුලැල්

  • @user-cf1bk2ws8l
    @user-cf1bk2ws8l ปีที่แล้ว +1

    Super ❤❤❤❤❤ammage voice ekamai

  • @WindyGoonatillake
    @WindyGoonatillake ปีที่แล้ว +288

    Beautiful aks ❤️🌸✨

    • @ravindrasulochana4373
      @ravindrasulochana4373 ปีที่แล้ว +4

      Akka wa oyala ekka ekath kara ganna ,lankawe three sisters kiyala hitiye indrani perera ge witarai,oyala 3dena ekatu wela eka karanna ,lassanata tiyewi,taththha kohoma unath a oyalagema akkane man dannawa oyala denna tamai akkawa ayeth paulata,amma ta ekatu kale kiyala,bs

    • @thilinaliyanaarachchi6029
      @thilinaliyanaarachchi6029 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      වින්ඩියා...😂❤👍✌🙏

    • @CK-lf1jj
      @CK-lf1jj ปีที่แล้ว

      @priyankaperera7994 මාත් හෙවුවා....

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +21

    චන්ද්‍රලේකාගෙ සැබෑම කටහඩ පිහිටල තියෙන්නෙ මේ දුවටයි

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +82

    ෂාමි,යොහාන්,රූකාන්ත,රයිනි,වින්ඩි ඔක්කොටම ආදරේ...ඔක්කොම ආදරෙන් සතුටින් ඉන්න...එච්චරයි අපිට ඕන...ඔක්කොම ලංකාවේ ඉන්න...ඔයාලා ඔක්කොම ලංකාවේ ඉන්නම ඕන අය..අපිට,රටට වටින මිනිස්සු...😍✌🙏

  • @shashiiroshani
    @shashiiroshani ปีที่แล้ว

    Voice 1nam marama marai papuwata danenawa thdinnma... lassanai BUDU SARANAI !

  • @silvadurgade5491
    @silvadurgade5491 ปีที่แล้ว +6

    චන්ද්‍රලේකා voice එක හොදටම තියෙන්නේ ඔයාට

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +147

    ෂාමි & යොහාන් හදපු වඩපු තාත්තටත් ජාතියේ උත්තමාචාරය ...❤😍✌🙏 චන්ද්‍රලේඛා අමරණීයයි...❤👍

    • @acaciaadeline5210
      @acaciaadeline5210 ปีที่แล้ว +3

      යොයාන්?.

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +12

      @@acaciaadeline5210 චන්ද්‍රලේඛාගේ පුතා...ෂාමිගේ,වින්ඩිගේ,රයිනිගේ එකම සහෝදරයා ...✌

    • @gayankanishka3121
      @gayankanishka3121 ปีที่แล้ว +8

      අනිවා පව් ඒ තාත්ත අද මෙයාලවත් ඒ තාත්ත ගැන කිසිම තැනක සදහනක් කරන්නෙ නැ .පව් ඒ තාත්ත

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +33

      @@gayankanishka3121 ඒ තාත්තා එහෙම පව් නෑ එයා කසාද බැදලා දැන් එයාටත් තව දරුවෝ ඉන්නවා වෙනම පවුලක් තියෙනවා. හරියටම බැලුවොත් අසාදාරණය උනේ ශාමිටයි යොහාන්ටයි ඒ දෙන්නාට තමයි එයාලගේ ළමා වයසෙදි අම්මා තාත්තා දෙන්නගෙම ළග ඉන්න නැති උනේ. ඒත් සන්තෝසයි අද ශාමි වගේම යොහාන් ඉතාමත් සාර්ථක විවාහ ජිවිත ගතකරනවා

    • @upul1684
      @upul1684 ปีที่แล้ว +5

      මට ඉන්නෙත් දුවයි පුතයි..එයාලගෙ ආදරේ මැද්දේ ජීවිතේ ගලාගෙන යනවා..දුක සැප මැද..මට හිතාගන්න බැ ශ්‍යාමි එයාගෙ සහෝදරය එක්ක අම්ම නැති දුක කොහොම දරාගත්තද කියලා ..

  • @jeewanthakumara2470
    @jeewanthakumara2470 ปีที่แล้ว +70

    සුභ පැතුම් ...චන්ද්‍රලේකාගේ තරුණ කාලයෙ හඬ පෞරුෂය ඔබට හිමිව ඇත ...❤️❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +319

    චන්ද්‍රලේඛා මේක ඇහුවොත් එයාට එයාවම පෙනේවි..ඇස්වලට කදුලක් අනිවාර්යයෙන් ඒවි..ෂාමි ගැන ලොකු ආදරයක් ඇති වේවි..මගේම කොටසක් නේද මේ කියලා...❤

    • @shehanskranatunga7100
      @shehanskranatunga7100 ปีที่แล้ว +36

      චන්ද්‍රලේඛා පවුලේ අය හරීම එකමුතුවේ ඉන්නවා..දරුවන් 4දෙනාම ආඩ්ගරෙන් ඉන්නව.. මුළු ලංකාවේ ම දික්කසාද පවුල් වලට ආදර්ශමත්ම ගායිකාව.

    • @madushikamadu466
      @madushikamadu466 ปีที่แล้ว +3

      @@shehanskranatunga7100 daruwo 4 k kawda anith kena?

    • @pabindulakshitha4669
      @pabindulakshitha4669 ปีที่แล้ว +11

      @@shashikaharshani2818 යොහාන් පෙරේරා

    • @deepee2899
      @deepee2899 ปีที่แล้ว +1

      @@pabindulakshitha4669 Yohan Perera Chandraleka ge Aiyage putha

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +4

      @@deepee2899 eyagema putha..Shami ge sahodaraya.ayyalaga hadenna athi me denna mul kaale. Past is irrelevant the present only matters

  • @dulmikumarasingha9969
    @dulmikumarasingha9969 11 หลายเดือนก่อน

    Lassanai bawanawak wage.. loku therumak tiyena lassana sinduwak. Mage hama dema mage Mahaththaya.. S. D

  • @sujeewasampath8311
    @sujeewasampath8311 ปีที่แล้ว +13

    මවගෙ හඩ පෞර්ෂය එලෙසම පිහිටා ඇත. ඇයගෙ කටහඩින් ඇසුවා වගෙ සුභ පැතුම්

  • @sandunhemantha9394
    @sandunhemantha9394 ปีที่แล้ว +42

    චන්ද්‍රලේකාගෙ ඒ හඬ ඒ විදියටම අංශුමාත්‍රයක වෙනසක් නැතුව.. ❤❤❤❤❤❤

  • @madushandesilva6053
    @madushandesilva6053 ปีที่แล้ว +36

    අහිංසක නිහතමානී ලස්සන තරැනියක් සුබ පැතුම්❤️

  • @saloonabhimani8585
    @saloonabhimani8585 ปีที่แล้ว +28

    දයබර ශාමි...ඔබේ හඩ භාවනාවක්..
    නොසන්සුන් සිත් සනහාලන...
    ඔබගේ දිවිගමන අර්ථවත් වේවා...

  • @user-fm2dw5im6f
    @user-fm2dw5im6f ปีที่แล้ว +1

    Super ඒක නම්

  • @soundart7089
    @soundart7089 ปีที่แล้ว +57

    ඇස් පියාගෙන ඇහුවොත් අම්මම තමා..❤️❤️❤️ ලස්සන හඩ..😍

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 ปีที่แล้ว +164

    ඒක නම් ප්‍රාතිහාර්යක්, දූලා තුන් දේනාටම ඒ හඬ,ආම්මගෙ හඬ ලැබීමත් දෙවියො දෙන තිලිනය, ඒ රූපෙ, ඒ හඬ,හරිම ලස්සනයි ,චන්ද්‍රලේඛා මහත්මිය ලංකාවෙ ඉන්න දක්ෂ ම ගායිකාවක්, ඒ හැකියාව දූලා 3න් දෙනාටම ලැබිලා තියෙනවා, 👌👌❤️❤️❤️❤️❤️

    • @Viduranga736
      @Viduranga736 ปีที่แล้ว +3

      ඒකට තමා ජාන කියන්නෙ. ඒකෙත් විවිධත්වය.. 😂😂😂

    • @chamindaws7633
      @chamindaws7633 ปีที่แล้ว +1

      ammawageeemiii aneee

  • @jaroopika9715
    @jaroopika9715 ปีที่แล้ว +15

    චන්ද්‍රලේඛා මහත්මිය වගේමයි. දෙවියනේ ඒ හඩ. සුභ පැතුම් නදී

  • @surangasujeewa67
    @surangasujeewa67 ปีที่แล้ว

    ලස්සනඉ අක්කෙ එදා වගේම ආදරෙයි හැමdamath❤❤❤❤❤❤❤

  • @d.rgaming9834
    @d.rgaming9834 11 วันที่ผ่านมา

    Mara lassanai oyage voice eka

  • @Johnybabe
    @Johnybabe ปีที่แล้ว +20

    වෙලාවකට සසිකා නිසංසලාගේ පෙනුමයි, ඉරියව් එහෙමත් පේනවා

  • @dineshkarunasinghe1139
    @dineshkarunasinghe1139 ปีที่แล้ว +33

    මේක නම් මාර කටහඩක්...චන්ද්‍රලේඛා මහත්මිය ඔබේ කට හඩ කිසිදිනෙක මිය නොයෙනු ඇත මොකද හේතුව "ඔබ තබා යයි තිදෙනෙක්" මේ ඇසැන්නේ ඇයගේ තරුන්‍යමයි...සදා ජය......

  • @sumanahimi
    @sumanahimi ปีที่แล้ว +30

    හරිම ලයාන්විත කටහඩක්...ඔබ සතුයි..සුබ පැතුම්...

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 ปีที่แล้ว +1

    ඔබට,කොහොමත් අපි,ආදරෙයි ,

  • @sajeewasampath4326
    @sajeewasampath4326 ปีที่แล้ว +5

    හරි ලස්සනයි ගොඩක් හදවතට දැනෙනවා.එ සිංදුව ට ලොකු සාදාරනයක්

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +55

    අම්මගෙ හඬට සමාන උවත් අමුතුම මිහිරක් දැනෙන්නේ.ඇත්තෙන්ම ලේඛාගේ ලොකු දුව.වෙනමම ලස්සනක් ඇය වින්ඩිට සමානයි .සුබ පැතුම් ❤️😍

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 ปีที่แล้ว +39

    posh නැති නියම චරිතයක්. සුපිරි හඬක්. නියමයි ශ්‍යාමි🌹

    • @surangi7
      @surangi7 ปีที่แล้ว

      She is posh, in her own way

    • @sadunnisalka2880
      @sadunnisalka2880 ปีที่แล้ว +1

      එකෙන්ම

  • @aselkamitha8264
    @aselkamitha8264 ปีที่แล้ว +7

    දැන් තියෙන සමහරක් අඳෝනා සිංදුත් එක්ක බලද්දි මේවා ඉස්තරම්...හරියට භාවනාවක් වගේ...

  • @arunakrishantha2263
    @arunakrishantha2263 3 วันที่ผ่านมา

    Pattama voice ekak ,voice clarity ekanam top class ,international ,keep going nanga

  • @SamanKumara-ip2pj
    @SamanKumara-ip2pj 11 หลายเดือนก่อน

    ලස්සනයි කටහඩ හා සිංදුව

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +28

    ඔය ලස්සන කටහඬ හැමදාම පවතීවා...මටනම් ඔයාගේ හඬ භාවනාවක්

  • @mask3806
    @mask3806 ปีที่แล้ว +152

    කිරුල අහිමි කුමරියක්❤️

    • @sheyamlirathnayake523
      @sheyamlirathnayake523 ปีที่แล้ว +3

      Hariyatama hari kirula himi rainee, windy ta witharai, samajen den was an karanna beri kamata den media walin ahana kota witharak dwa kiyala leka pi

    • @shantharaka4960
      @shantharaka4960 ปีที่แล้ว

      Aththa

    • @buddhike227
      @buddhike227 11 หลายเดือนก่อน

      අම්මෝ ඇත්තම කියලා❤😢

    • @chathuranga7350
      @chathuranga7350 11 หลายเดือนก่อน +9

      කිරුළ අහිමි නැහැ ඇය තමයි නියම කිරුළ හිමි කුමරිය,,,ඇය අද ඊයේ ආපූ ගමනක් නෙමෙයි මෙය,,කුඩා අවදියේ ඉඳන්ම ඇය මේ ගමන එන්නෙ,,නිතර නිතර කැපිලා පේන්න එන්නෙ නැති වුනාට සංගීත ගමනෙ හරියට යන කෙනා ඇය,, මවගේ හඬේ නියම පරාසයත් හිමි ඇයට ඒ හඬට අවශ්‍ය හැඟීම් ලැබිල තිබෙන්නෙත් ඇයට,,රැල්ළට නොයන නියම ඔටුන්න හිමි කුමරිය,,,රයිනි සහ වින්ඩිත් ගොඩක් දක්ෂයි,,

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 ปีที่แล้ว +5

    මම හැමදාම කිව්ව දේ තමයි...අැයයි චන්ද්‍රලේඛාගේ හඩ...

  • @anilniranjan7917
    @anilniranjan7917 ปีที่แล้ว

    හිතට දැනෙනවා ඔයාගෙ ගායනය

  • @user-xm3pu2xf7f
    @user-xm3pu2xf7f หลายเดือนก่อน

    Sinduwath lassanai gayanayath lassani akki oyath lassanai

  • @injay1109
    @injay1109 ปีที่แล้ว +80

    Wow excellent voice . අම්මාගේ කට හඩ දූල තුන්දෙනාටම දීල. 💖

    • @kts4322
      @kts4322 ปีที่แล้ว +2

      තුන්දෙනෙක් ඉන්නවද? 🤔🤔

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +7

      @@kts4322 raini,windi,shyami

    • @nuwankulathunga8674
      @nuwankulathunga8674 ปีที่แล้ว +3

      @@kts4322 shyami nadeesha chandralekha pererage palaweni kasade duwa

    • @pathminilokuge7948
      @pathminilokuge7948 ปีที่แล้ว

      Loku duwa Adareyi❤

    • @kts4322
      @kts4322 ปีที่แล้ว

      @@nuwankulathunga8674 👍👍😍

  • @kavindadilshan9976
    @kavindadilshan9976 ปีที่แล้ว +9

    අනෙහ් වොයිස් එකේ ලස්සන ❤❤❤ මේ වගේ ගීත හදපු අයට පින් 🥺🥺

  • @sidantha2000
    @sidantha2000 ปีที่แล้ว +16

    වචන වලට හදවතට දැනෙන්න තනු නිර්මානය කල රෝහණ වීරසිංහයන්ට දීර්ඝායුෂ පතමි 🙏

  • @travelwithnamal1131
    @travelwithnamal1131 ปีที่แล้ว

    Teruvan saranai ඔයාට .dave pihitaiii .🎉🎉🎉

  • @evonernest3708
    @evonernest3708 ปีที่แล้ว +6

    මම හැමදාම එක පාරක් හරි මේ සිංදුව අහනවා........ඔයාගෙ කට හඩ භාවනාව ක් වගේ ............❤❤❤❤❤❤❤

  • @dinekanisansalie7175
    @dinekanisansalie7175 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ඒ වොයිස් එක ❤❤

  • @chamreanuruddeka51
    @chamreanuruddeka51 ปีที่แล้ว +19

    අහින්සක සමනලිය ආයි සුවද කුසුමක් අරන් ගීතයක් වී රසිකයන් අතරට ඉක්මනිම් පියබන්න සත්සමුදුර තරනය කර.....❤️❤️❤️

  • @shiromajanaki6447
    @shiromajanaki6447 ปีที่แล้ว +16

    ලස්සනයි අම්මගේ කට හඩ වගේමයි ලයාන්විත කටහඬක්..❤️❤️❤️❤️

  • @padmawijayawardana4771
    @padmawijayawardana4771 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි . තෙරුවණ් සරණයි ඔබට .

  • @sanduweragoda8722
    @sanduweragoda8722 ปีที่แล้ว +53

    දුවලා තුන්දෙනාම එකතු වෙලා ලස්සනම සිංදුවක් කරන්න ❤

    • @luckmalsurendra9493
      @luckmalsurendra9493 ปีที่แล้ว

      Ekanam honda adahasak baashaa thunenma eka geethayak gaayanaa karaaanam maru❤

  • @madhuperera8060
    @madhuperera8060 ปีที่แล้ว +15

    රූපේ දකින්නේ නැතුව ඇහුවනම් හිතන්නේ චන්ද්‍රලේකා මහත්මිය කියලා.හරිම ලස්සනයි.අම්මගේ voice එක වැඩිපුරම තියෙන්නේ ලොකු දෝණි ලඟ.තව තව සිංදු කරන්න.ජයවේවා..

  • @duminda593
    @duminda593 ปีที่แล้ว +76

    මවගෙ කටහඩේ ඇති සියුම් භාවයන් ඒ අයුරින්ම ඇහෙනව ❤❤.. සුබ පැතුම් 💐

  • @d.rgaming9834
    @d.rgaming9834 4 หลายเดือนก่อน

    Oyata thama niyama chandralekha ge voice thiyenne niyamaiii❤❤❤

  • @DinushaRathnayaka-pu8gx
    @DinushaRathnayaka-pu8gx ปีที่แล้ว +1

    ලස්සනයි

  • @shavipathirana1992
    @shavipathirana1992 ปีที่แล้ว +6

    ඇසූ වාර ගණන ගැණිය නොහැකි තරම්..........❤❤❤

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      Me too.....😂👍✌

    • @sasanthass7989
      @sasanthass7989 5 หลายเดือนก่อน

      ❤️❤️🌸🇯🇵

  • @y.m.adharmasiri662
    @y.m.adharmasiri662 ปีที่แล้ว +2

    Lassanai හිතට දැනෙනවා 🙏❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +56

    නංගිලා 2 න්නා තරහා වෙන්න එපා,එයාලත් දක්ෂයි..ඒත් අක්කා තමයි අම්මා චන්ද්‍රලේඛා ගේ කපාපු පලුව හැමපැත්තෙන්ම....😍❤✌

  • @tukurus9446
    @tukurus9446 ปีที่แล้ว +8

    ගීතයක් නෙවේ, මේ භාවනාවක් ❤️👌

  • @MihiraniGithika
    @MihiraniGithika 7 หลายเดือนก่อน

    ලස්සනයි අක්කා මන් ආසම ගීතයක් .

  • @diluka948
    @diluka948 22 วันที่ผ่านมา +1

    අම්මගෙ හඬටයි..ගොඩක් කැමති ඒත් ඔයාටත් තියෙන්නෙ ඒ වගේම හිත සීරිලා යන වේදනාවක් දැනෙන කට හඬක්..සුබ පැතුම් අක්කෙ..❤❤

  • @sameeraprasanga5932
    @sameeraprasanga5932 ปีที่แล้ว +19

    තම මවගේ අද්විතීය කටහඩ උරුමය සොහොයුරිය ඔබටත් පිහිටා තියෙනවා.... හරිම රහයි... කනට මී බිදු වක්කරනවා වගේ රසවින්දා... බොහොම පින්...

  • @VidulaRavishara
    @VidulaRavishara ปีที่แล้ว +10

    රෝහන සර් ඇතුලු සියලුම දෙනාට බොහොම ස්තුති මාව මෙම ප්‍රිති නිර්මාණට සම්බන්ද කර ගත්තාට 🙏❤️

    • @sidantha2000
      @sidantha2000 ปีที่แล้ว

      New arrangements ලස්සනයි ❤️

  • @RusselEkanayake
    @RusselEkanayake ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.හරිම ලස්සනයි ශ්‍යාමිගෙ වොයිස් එක...

  • @achalarahal
    @achalarahal 5 หลายเดือนก่อน +5

    බලය හිමි වින්ඩිට රයිනිට වඩා ඔයාගෙ කටහඬ, දියනියක් හිමි මට තදින්ම දැනුනා .ඔයාට අම්මාගේ ගැමි,නිරහංකාර කටහඬ එලෙසින්ම පිහිටා තියෙනවා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +11

    චන්ද්‍රලේකා පරම්පරාවේ ජාන පිහිටීම හරි පුදුමාකාරයි. හරිම ලස්සනයි. ඒ වගේම චන්ද්‍රලේකාගෙන් වෙනස් වුනු වෙනම රහක් මේ ගායනයෙන් දැනෙනවා. සංගීතයත් හරිම වෙනස් විදියකට දැනෙනවා

  • @Rasitracks
    @Rasitracks ปีที่แล้ว +11

    ප්‍රේක්ෂකයන් අතරට ඇයව ගෙන ආ රෝහණ වීරසිංහ මහතාණෙනි ස්තුතියි. මා කුඩා කල ඔබේ හඩට ආදරය කලත් ඔබේ අලුත් ගීත අපටඇසෙන්නට නොලැබුන එක ගැන හිතට දුකක් නැතුවමත් නොව. ඉදිරියටත් ඔබේ හඩ අප අතරට රැගෙන එන්න.

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +42

    මවගේ හඩ එලෙසින්ම ලැබුනේ ඇයටයි 👍💯 ඉදිරියටම යන්න සුබපැතුම්💐💐💐💐

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 4 หลายเดือนก่อน

    ඔබට තෙරුවන් සරණයි පුතේ...

  • @sampathsuriyakumara8910
    @sampathsuriyakumara8910 ปีที่แล้ว

    පපුව හිරවෙනවා වගේ හරිම ලස්සනයි

  • @rinushamadusanka8869
    @rinushamadusanka8869 ปีที่แล้ว +4

    ආසම හඩක්,නමක් නෙමෙයි බ්‍රැන්ඩි එකක්...shayami nadisha♥️👌

  • @PrageeDunuke
    @PrageeDunuke ปีที่แล้ว +63

    වාව් නියමයි සුපිරියි👍👌😍 මව් තුමියගෙ හඬමයි. මුල් කාලෙ ඉදන්ම අපේ හදවතේ රැදි ගායිකාවක් ඔබ. නැවතත් ⁣ඔබේ හඩින් ඒ ගීත අහන්ඩලැබීමම ඉමහත් සතුටක්. ජයෙන් ජය!👍👍☸️තෙරුවන් සරණයි!🙏

  • @udayaekanayake2587
    @udayaekanayake2587 ปีที่แล้ว +5

    මාර voice එකක් අම්මා වගේමයි ❤️

  • @janakarathnagoda4430
    @janakarathnagoda4430 ปีที่แล้ว

    Lassanata sing karanawa.amuthuma lokekata apiwa aran yanawa.niduk nirogee deergayusha wewa....

  • @nilkuru1822
    @nilkuru1822 ปีที่แล้ว +1

    Chandralekage hadamai ithama rasata gayanawa,

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +17

    දෙයියනේ ....ඒ කටහඬ....ඒ රූපය....
    අම්මාම තමයී...💖💖💖💖💖💖
    සුභ පැතුම්💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pradeepkumaragp
    @pradeepkumaragp ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සිංදුව . ඔබ දක්ෂයි සුභ අනාගතයක් වේවා ශ්‍යාමි

  • @manushakodikara8739
    @manushakodikara8739 ปีที่แล้ว +10

    අම්මා..ගේ කටහඬ ම තමයි.
    අපූරුයි අක්කා..❤️

  • @kusumsameera5319
    @kusumsameera5319 9 หลายเดือนก่อน +2

    Puthe oyata budu saranai..

  • @ayeshaperera3500
    @ayeshaperera3500 ปีที่แล้ว +1

    Oya kiyapu ammage පට්ටම සිංදු wa

  • @DIYprojects_by_D
    @DIYprojects_by_D ปีที่แล้ว +36

    අම්මගෙ කටහඬ දුවල 3න් දෙනාටම ඒ විදියටම 💐❤

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 ปีที่แล้ว +6

    ඇගේ හිරිගඩු පිපුණා. අම්මගෙම වොයිස් එක. 💕💕💕

  • @piyaseeliswarnalatha3671
    @piyaseeliswarnalatha3671 ปีที่แล้ว +4

    ලස්සනයි .අම්මගෙ හඩ ඒ විදිහට ම පිහිටල තියෙනව .ඔයා ට බුදු සරනයි

  • @dgpubgm9353
    @dgpubgm9353 4 หลายเดือนก่อน

    ලස්සනයි වොයිස් එක 🎉

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 ปีที่แล้ว +2

    අනර්ඝයි සහෝදරිය ඔබේ ගැයුම

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +11

    මම හරිම ආසයි ශාමී නදිශාට..අම්මගේ හඩම තමයි තියෙන්නේ . රූපේත් ලස්සනයි ♥️♥️😍😍

  • @sampathkandegedara2235
    @sampathkandegedara2235 ปีที่แล้ว +5

    Wow ඒ කටහඬ ❤️