samanali fonseka songs collection|hanthana adawiye|rankenden bada|kadamandiye|nanda malani songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • เพลง

ความคิดเห็น • 276

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 ปีที่แล้ว +113

    උණුවෙන හදවතක් ඇති හොඳට කන් ඇහෙන සියලු දෙනාම මෙහි රසවින්දනය ලබනවා ඇති ඇත්තටම පුදුම දක්ෂකමක් සමනලී ෆොන්සේකා සොහොයුරිය තෙරුවන් සරණයි

    • @mohomedashraff6027
      @mohomedashraff6027 3 ปีที่แล้ว +8

      Yez

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว +3

      ❤❤

    • @evaninimalka8914
      @evaninimalka8914 2 ปีที่แล้ว +2

      Niyamiii.....best luck .......pattttaaaaa..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @NalinRuvandika
      @NalinRuvandika 9 หลายเดือนก่อน

      Tyhws I gighuhge thx just rjjbjjvgf hmm no I'm v
      ​@@mohomedashraff6027

    • @erinjayawickrema7204
      @erinjayawickrema7204 6 หลายเดือนก่อน

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 ปีที่แล้ว +54

    නන්දා මලානියිගේ ගීත එතුමිය හැරුනම බොහෝ අය ගයනව මා අසා තිබුනත් මෙතරම් මනරම් ලෙසටම ගයන්න ඔබ‍ට තරම් හැකියාවක්‌ මා අසා නැහැ

  • @shananurudda8715
    @shananurudda8715 ปีที่แล้ว +16

    මේ හඩ අපේම හඩක් හරිම මිහිරියි කියන්න වචනයක් නෑ පිස්සු හැදෙන හඩක් අපිට ආවෙනික හඩක්ද මංදා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤❤

    • @Buddhi96
      @Buddhi96  ปีที่แล้ว

      Aniware❤

  • @Sumei-j8y
    @Sumei-j8y 2 วันที่ผ่านมา

    ඇත්තටම දක්ශයි හොඳ වොඉස් එකක් තියෙන්නෙ . සුභ පැතුම් ..බුදුසරණයි

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි සමනලි ඔයාගේ කටහඬ .නන්දා මාලනිය වගේමයි .ජයෙන් ජයම වේවා !

    • @sadewuwidu7996
      @sadewuwidu7996 ปีที่แล้ว

      🧭🧭🧭🧭 මාලිමාවට සම්බන්ධ නම් එතන ලෝකයක්....🧭✔️🧭✔️

  • @thusithadilshan4792
    @thusithadilshan4792 3 ปีที่แล้ว +18

    ලස්සනයි මම කොහොමත් අහන්නේ මේවගේ හොද ලස්සන..සිංදු..සමනලීගේ කටහඩ පට්ටයී...ඔබට ජය..

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว

      ❤️❤️

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 7 หลายเดือนก่อน +6

    සමනලිිගෙ මෙිි හඬ කාලයක්.... මම දිවා රාත්‍රි සවන් දුන්න .. මා නොවන මා ප්‍රෝග්‍රෑමිි එකට කියපු සිංදු 7 ම හරිම ලස්සනයි ..නිතරම මම අහන්න ආසයි.❤❤

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 ปีที่แล้ว +35

    සමනලී ඔබ රැවින් සොදුරැයි. හඩින් මධුරයි
    දේශපාලනයෙන් විශිෂ්ටයි .

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 ปีที่แล้ว

      එකෙන්ම, අව්‍යාජ කාන්තාවක්

  • @upaliragama2364
    @upaliragama2364 25 วันที่ผ่านมา +1

    කියන්න වචන නැහැ.හරිම ලස්සනයි. ජයවේවා!

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 2 ปีที่แล้ว +13

    වෝව්..ජැමෙයිකා රහකින් දැහැන්ගතවී හිටි හැටියෙම අපේ දේට අපේම හ‍ඬකින් පට්ටම් සමවැදීමක්...🌿🌻☘️

    • @sadewuwidu7996
      @sadewuwidu7996 ปีที่แล้ว

      මෙයත් මාලිමාවට 🧭 ඔයත් මාලිමාවට 🧭 ඇබ්බැහි වෙන්න ...

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 ปีที่แล้ว

      ​@@sadewuwidu7996malimawa kiyanne gotaabaya number 2 lu 😂

  • @ediamonds7256
    @ediamonds7256 3 ปีที่แล้ว +14

    හරිම භාවපූර්ණ කටහඩක් සමනලීට තියෙන්නෙ..

  • @harvestingfunday7186
    @harvestingfunday7186 3 ปีที่แล้ว +17

    තරුණත් නෑ වයසත් නැති ඒ මැද්දෙ තියෙන ලස්සන හඩක්

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว +1

      😍😍

  • @paranawithanaparanawithana3412
    @paranawithanaparanawithana3412 8 หลายเดือนก่อน +1

    සමනලී නංගියේ ඔයා ගායනා කරනව පලමුවෙන්ම ඇහුවෙ උළලේනා සින්දුවයි ඔයා. ඒ සින්දුව ලස්සනට. කලාත්මකව ඉදිරිපත්කලා. මම අහපු. හොදම. සින්දුව ඔයාට ගොඩක් ස්තූතියි ඔයාටත්. මාලිමාවටත් රටටත් ජය!!!

  • @MNS_EDITZ3252
    @MNS_EDITZ3252 ปีที่แล้ว +5

    දෙවන පරම්පරාවෙ නන්දා මාලනිය . හරිම සතුටුයි

  • @kamalkumara7841
    @kamalkumara7841 2 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 ปีที่แล้ว +7

    මුල්ම සිංදුව ඇහුවා...සුපිරියටම කියනවා ආයේ දෙකක් නැහැ..❤❤👍👍👍

    • @Buddhi96
      @Buddhi96  4 ปีที่แล้ว +1

      Nanda malanige hadamai machan 🎧🎧❤️❤️

  • @nilankaweerarathna2690
    @nilankaweerarathna2690 ปีที่แล้ว +5

    You are my favorite girl 💖💖💖💖

  • @AmithKannangara
    @AmithKannangara 3 หลายเดือนก่อน +1

    මෙි ගීත අහනකොට මට හිතුනා
    අපිට තවත් පුංචි නන්දා මාලිනියක් ඉන්නවා නේද
    කියලා..දිගටම ගීත ගායනා
    කරන්න..❤ බුදු සරණයි..

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 3 ปีที่แล้ว +9

    සිතුවිලි අහසින් එහා ලොකෙකට
    අරන් යනවා...
    හමුවිමේ අවසනය වෙන්විමය...
    ආදරයේ අරුත් කදුලුය
    සියල්ල අනිත්‍ය ඌ වකි...

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 ปีที่แล้ว +5

    ලයික් 1 සහ ප්‍රථම කමෙන්ටුවත් මගෙන් ..සුපිරි සිංදු ටිකට.....❤❤❤❤

    • @Buddhi96
      @Buddhi96  4 ปีที่แล้ว

      Thank you brother ❤️

  • @Madusanka719
    @Madusanka719 5 หลายเดือนก่อน +1

    එ රුව එ හඩ ❤️❤️❤️❤️❤️❤️🥰🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤❤❤❤ bs jp

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +9

    ආශිර්වාද කරනවා ❤❤❤

  • @hansinilupuli2550
    @hansinilupuli2550 3 ปีที่แล้ว +9

    ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා❤️
    සුළගට සියුම් දාහක් කන් ඇති හින්දා❤️
    කවදාවත් නුඹ මට හිමි නැති හින්දා❤️
    මුනිවත හොදයි දෙපසින් දුක වැඩි හින්දා❤️
    සයුර මොටද දිය දෝතක් ගන්න බැරි
    ඔරුවක් මොටද වතුරේ පැද යන්ට බැරි
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි ❤️❤️..

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +2

      දෙපස නොවේ දෙබස යනුවෙන් නිවැරදි විය යුතුයි

    • @lrutube2011
      @lrutube2011 2 ปีที่แล้ว

    • @waturawamanageajithkumara3117
      @waturawamanageajithkumara3117 ปีที่แล้ว

      ​@@lrutube2011 kathawen kiyna ekane

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +6

    විශිෂ්ට ගායනය සමනලි සහෝදරිය දක්ෂ මානවහිතවාදි කලාකාරිනියක්

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ❤❤❤

  • @ChandraRanasinghe-lr8ii
    @ChandraRanasinghe-lr8ii ปีที่แล้ว +1

    නන්දා මාලිනිය,සමනලී ෆොන්සේකා එකම හඬක්,හරිම මිහිරියි ගැයුම වගේම තෝරාගත් ගීත.

  • @D.S.N833
    @D.S.N833 9 หลายเดือนก่อน +2

    අවසාන දොංකාර ය නන්දා මාලනියමයි මැවෙන්නේ...❤

  • @dinithinethra8255
    @dinithinethra8255 ปีที่แล้ว +4

    පිස්සු හැදෙන කටහඩක් 😍 .

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +4

    7/like මගෙන් හොඳේ

  • @lakshanmahanama6768
    @lakshanmahanama6768 ปีที่แล้ว +1

    සමනලී නන්දා මාලනීගේ දුවෙක්ද මන්දා😊ඒ හඬමයි❤

  • @niroshidananjani8081
    @niroshidananjani8081 2 ปีที่แล้ว +2

    කොව්ලෙක් මොටද ...........asama song ekak...patta....

    • @lrutube2011
      @lrutube2011 2 ปีที่แล้ว

      Yes .It is a very meaningful song.

  • @nilakshanathilak3204
    @nilakshanathilak3204 ปีที่แล้ว +3

    lassanain akka adarei godak

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි එන්න අප හා එක්වන්න යාලු ලස්සන ගිත කිපයක්.

  • @walterjayawaradana4981
    @walterjayawaradana4981 3 ปีที่แล้ว +5

    Thanks a lot . Enjoyed well. Wish you every success in the years ahead

  • @rangajayasinhe6547
    @rangajayasinhe6547 2 ปีที่แล้ว +2

    Akki oyanam maara talent.

  • @palithawijerathne3433
    @palithawijerathne3433 2 ปีที่แล้ว +1

    What a sweet voice. You are a beautiful lady in side & outside. TC. Palitha from US

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 2 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ හඩක්

  • @thusitharanasinghe2268
    @thusitharanasinghe2268 4 ปีที่แล้ว +9

    Amazing voice sung with emotion. Thanks!

  • @mashimaheshika538
    @mashimaheshika538 หลายเดือนก่อน

    Lassanai ❤

  • @gayansanjeewa3564
    @gayansanjeewa3564 4 ปีที่แล้ว +2

    Wooooooooow godak lassanae nangiiiiii jayawawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌💚💙💗💖💛💜💟

  • @WGSunil-r2b
    @WGSunil-r2b 26 วันที่ผ่านมา

    ඇස්දෙක පියාගෙන අහන්න.
    ආචාර්‍ය නන්දාමාලිනියමයි.

  • @nalinidandunnage576
    @nalinidandunnage576 7 หลายเดือนก่อน +1

    තමාගෙම ගීත ටිකක් කීවනම් නේද හොද අනුන්ගේ කර උ්ඩින් නොයා තමන්ගේ දෙකකුලින් ඇවිදින්න. හොද කටහඞක් තියෙනවා වගේ පෙනෙනවා

  • @keerthirangana8173
    @keerthirangana8173 4 หลายเดือนก่อน +1

    Lovely!

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 ปีที่แล้ว +1

    One of my favorite singer and actress ❤❤❤

  • @jiwansc2416
    @jiwansc2416 3 ปีที่แล้ว +7

    ඔයාගේ වොයිස් එකහ් නම් කියන්න වචන නැහැ 😍😘 ඒ තරම් ලස්සනයි 😊❤️

  • @niroshagunasekara4609
    @niroshagunasekara4609 2 ปีที่แล้ว +1

    Nanda amma oyama ahanda podi aulak tyenne hada lgama tiyanwa boho pin 100;/ Oni ammwa

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 4 ปีที่แล้ว +3

    මරු මරු මෙයා නියම රහට කියනවා..✌❤❤

    • @Buddhi96
      @Buddhi96  4 ปีที่แล้ว

      ❤️❤️

  • @changetheworldsongs
    @changetheworldsongs 2 ปีที่แล้ว +1

    Well done Samanali...very appreciated ..love ..💘💘💘

  • @roshanmax1
    @roshanmax1 3 ปีที่แล้ว +12

    කොවුලෙක් මොටද සමනලීගෙම ගීතයක්.......

    • @sadewuwidu7996
      @sadewuwidu7996 ปีที่แล้ว +1

      ❤❤❤❤❤😍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @Buddhi96
      @Buddhi96  ปีที่แล้ว

      ❤❤

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +3

    ඔන්න 96 ඔයාට උදව් කරා බොහොම ස්තුතියි ලබාදුන් සහයෝගයට

    • @Buddhi96
      @Buddhi96  4 ปีที่แล้ว

      Jaya wewa ❤️

  • @MS-tn9og
    @MS-tn9og 2 ปีที่แล้ว +2

    නන්දා මාලිනීගෙ වගේ කටහඩක්💫💗

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว +2

    Nanda malaniya gen ahuwa ta passe ahuwa pattai..samanali

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว +1

    සුභාවිත හඩ ...ආදරෙයි අපූරුයි ...

  • @paranawithanaparanawithana3412
    @paranawithanaparanawithana3412 8 หลายเดือนก่อน

    නංගියෙ ඔයාගේ. ගායනය නන්දා මාලිනීයන්. වගේමයි. ජෝති අයියගෙ සින්දුවත් ඒවගේමයි උඔ. ගයපං නංගියෙ ඒඋනාට උඹ නන්දා මාලිනීවත් ජෝතිපාලවත්. වෙන්න එපා උඹ. සමනලීම වෙයං. උඹට ජයෙන් ජය!!!

  • @nalakarajapakshageo
    @nalakarajapakshageo ปีที่แล้ว +1

    ඒ හඩ මනරම් 👌❤️

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 3 ปีที่แล้ว +9

    සමනලි දක්ශයි වගේම හරිම සිම්පල් හොඳ කෙනෙක්... ආදරෙයි

    • @anandaparanagama2467
      @anandaparanagama2467 3 ปีที่แล้ว +1

      Yes she is s simple soul, she should be given all the encouragement to continue her singing

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว

      ❤❤

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว

      @@anandaparanagama2467 ❤❤

  • @thusithlall244
    @thusithlall244 2 ปีที่แล้ว +3

    ඒ කටහඬ ආත්මිය වාසනාවක් .කොතරම් මිහිරිද කියන්න වචන නැහැ .ඇය ගායනා කරන ගීත ගැන නොකියාම බැහැ .අප රසවින්දනයට නිර්මාණය වු අරුමපුදුම නිර්මාණයන්.පද රචනය.සංගීතය .ද මුල් ගායනයද.සමනලි එයට නියම සාධාරණක් කරනවා. තෙරුවන් සරණයි ඇයට.

  • @imasharanasinghe5254
    @imasharanasinghe5254 ปีที่แล้ว +1

    Heart touching ❤❤

  • @rameshpiris2440
    @rameshpiris2440 3 หลายเดือนก่อน

    Harima lassanai.hema dekatama daksha kanthawak .supiri 👍

  • @sneha123ab8
    @sneha123ab8 4 ปีที่แล้ว +1

    Ane Akki aththenma oya harima lassansta kiuwa

  • @nevillesandyarathne4480
    @nevillesandyarathne4480 ปีที่แล้ว +1

    Good thanks ediriyatama yanna

  • @samindagunawardana9876
    @samindagunawardana9876 3 ปีที่แล้ว +3

    Amazing voice.Wish U all the best.

  • @naVijesinghe
    @naVijesinghe หลายเดือนก่อน

    Samanali aththama samanaliyakmai nanda malini meka obata upaharayakma wewi .nihada gaikawak karana de hariyata karana samanali oba Dan niyama thanama hitagena innawa malimawa ekka ekanam patta b.s oyata adarei godakma pana wagema saththai pudumai ea adarenam ❤❤❤❤❤❤

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 2 หลายเดือนก่อน

    Mamath .❤ sahodri

  • @kaluarachchigenimal3091
    @kaluarachchigenimal3091 2 ปีที่แล้ว

    හරිම ලස්සනට කටහඬ හසුරුවනව සහෝදරියට ජය

  • @anjanabentotage3677
    @anjanabentotage3677 2 ปีที่แล้ว +1

    ඔබ නාට්‍ය හා රංග කලාවේ නියුතු නිසාදෝ ඔබේ හඬේ රැව්දෙන ස්වරූපයක් ඇත්තේ..මේ ගීතයන්ට අමතරව අප අතරින් නික්ම ගිය නාට්‍ය වේදිනිය අනුලා බුලත්සිංහල මහත්මියගේ ගීතත් ඔබට මනා ලෙස ගැලපෙනු ඇතැයි සිතමි..

  • @EmesaErandi
    @EmesaErandi 4 หลายเดือนก่อน

    Good ❤

  • @kaushanmama7016
    @kaushanmama7016 2 ปีที่แล้ว +2

    ගැම්මාක් අක්කෙ

  • @thusharapreem2914
    @thusharapreem2914 หลายเดือนก่อน

    නිලියක් විදියට දන්නේ ගායනය ඉතා ඉහල මට්ටමක තියෙන්නේ විඳින්න පුලුවන්

  • @asankamanoj2274
    @asankamanoj2274 3 ปีที่แล้ว +2

    Super ..........♥️♥️♥️

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 2 ปีที่แล้ว +1

    Wow so super ummmah💗💗💗

  • @athulabuddhika4936
    @athulabuddhika4936 3 ปีที่แล้ว +2

    Superb......❤️❤️❤️❤️

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 ปีที่แล้ว +1

    Koleku motada samanale ge senduwak

  • @dineshkarunathilaka3392
    @dineshkarunathilaka3392 3 ปีที่แล้ว +7

    Your superb 👍 keep it up.

  • @NimanthiUdayangani-p7w
    @NimanthiUdayangani-p7w ปีที่แล้ว

    Marama lassanai akkiyo. 😊❤

  • @mithunpriyadarshana4112
    @mithunpriyadarshana4112 3 ปีที่แล้ว

    Niyamai hada sasala karai
    Aluth nandamalaniyan suba prarthana

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 ปีที่แล้ว +1

    සුපිරි වොයිස්

  • @malshanmalshan9676
    @malshanmalshan9676 ปีที่แล้ว +3

    Good voice 💪

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +2

    සුබ දවසක් ඔයාට මෙ. චැනල් එකෙන් පුමාද වෙලා උදවි කරන්නමි.තව දෙකකින් මම දැන් ඔයාට උදවි කරනවා හොදේ ජය වෙවා ..🎼🎸🎼🎼🎼🎼🎸❤

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว +1

    Beautiful voice❤🎉

  • @asalife3253
    @asalife3253 4 ปีที่แล้ว +2

    යාලුවා..සින්දුව ඉවර වෙනකම්ම...ඇහුවා..ජය වේවා...පුලුවන් වෙලාවක මේ පැත්තටත් එන්න...ජය වේවා....බුදු සරනයි..😁😁😁

    • @Buddhi96
      @Buddhi96  4 ปีที่แล้ว

      Thank uu aniwa ❤️

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 ปีที่แล้ว +1

    Lassanai

  • @chathuraviraj8253
    @chathuraviraj8253 3 ปีที่แล้ว +1

    Harima lassnai mihiri katahandak

  • @assisifernando1612
    @assisifernando1612 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️❤️❤️

  • @gayanipinthu2098
    @gayanipinthu2098 2 ปีที่แล้ว

    Harima lasanai budusaranai

  • @smsn3039
    @smsn3039 ปีที่แล้ว

    sanaliyaki sadathara

  • @achala76
    @achala76 2 หลายเดือนก่อน

    ගායිකාවක් නිලියක් විදියට මං ඔයාට ගොඩක් ආදරෙය් රත්තරං පුතේ.ඒත් ඔයා ඇය් දාගැබ් වල කුනු පුරවන සීන් එක කිව්වෙ.කාල් මාක්ස් ප්‍රාග්ධනය ලියලා කිව්වෙ මං ලොකු දෙයක් කලේ නෑ
    ඔලුවෙන් හිටගෙන හිටපු මගේ ගුරුවරයා හෙගල් කකුල් දෙකෙන් තිබ්බා කියලා.ලෙනින් මාක්ස් ගෙ දර්ශනය ලෙනින් ගෙ රටට ගැලපෙන විදියට ලෙනින් වාදයක් හැදුවා .චව්වෙන් ලාය් මාවෝ සේතුං චීනය ට අවශ්‍ය විදියට හැදුවා .පිදෙල් කස්ත්‍රෝ එයාගෙ රටට අවශ්‍ය විදියට බූමියට අවශ්‍ය විදිහට සමාජ වාදය හදාගත්තා.කියවලා බලන්න දොස්තර ගුනදාස අමරසේකර ගෙ ගමනක මුල පොත අපේ රටට අවශ්‍ය විදියට අපි හදමු.බූමියට කාලයට හා අවකාශය ට අවශ්‍ය විදියට හදන්න.දුවට සදා ජය❤

  • @erangavlogs9535
    @erangavlogs9535 4 ปีที่แล้ว

    102 mgen .bel kala .oyath jaya video eka baluwa iwra enakan .

  • @sunandamalkanthi1531
    @sunandamalkanthi1531 3 ปีที่แล้ว +4

    හරිම අගෙයි ඔබේ හැකියාව ....ඒත් මම නම් හිතන්නෙ ඔයාගේ ම ගීතයක් අහන්න පුළුවන් නම් හොදයි කියලා ..ජනප්‍රිය වෙයි...👍👍👍🎶🎸🎷

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว

      Thank you❤️

    • @roshanmax1
      @roshanmax1 3 ปีที่แล้ว +2

      කොවුලෙක් මොටද සමනලීගෙම ගීතයක්.......

  • @sandayalasanthi9320
    @sandayalasanthi9320 3 ปีที่แล้ว +1

    Harima lassanai samanali thanks

  • @niromigayachandra8235
    @niromigayachandra8235 5 หลายเดือนก่อน

    අම්මෝ ඒ හඩ 💖

  • @asankamahen9755
    @asankamahen9755 3 ปีที่แล้ว

    Lassanai hamotama wada,,dakshai hamotama wada,,idiriyatama yanna hamotama wada.

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤ congratulations

  • @kasunsameerasenanayake3442
    @kasunsameerasenanayake3442 ปีที่แล้ว +1

    Wow what a voice Samanali

  • @sisirakumara1821
    @sisirakumara1821 2 ปีที่แล้ว

    Great Voice. Chamarie Madurapperuma.

  • @Dhayanthi
    @Dhayanthi 4 หลายเดือนก่อน

    Deer oyata adrei

  • @HarshaPravindra
    @HarshaPravindra 6 หลายเดือนก่อน

    සුපිරි

  • @nurajranasingha4691
    @nurajranasingha4691 9 หลายเดือนก่อน

    පිස්සුවක් 😍

  • @sarikadilrukshi-hb7ge
    @sarikadilrukshi-hb7ge ปีที่แล้ว

    ලස්සනයි

  • @Madusanka719
    @Madusanka719 5 หลายเดือนก่อน

    කියන්න වචන නැ 🥰❤️❤️❤️❤️❤️❤️

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 4 ปีที่แล้ว +1

    Supiri wedak

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว

      Thank you❤❤