The Battles : Sasindu V Thenuka | Mathakayan Obe (මතකයන් ඔබේ) | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • The Battles : Sasindu Raveen V Thenuka Muditha | Mathakayan Obe (මතකයන් ඔබේ) | The Voice Teens Sri Lanka
    The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 665

  • @poornimawickramasekara961
    @poornimawickramasekara961 2 ปีที่แล้ว +471

    සසිදුගේ ඇස්දෙක මාරම ලස්සනයි.කතාකරන ඇස් දෙකක්.

  • @Janiya__007
    @Janiya__007 2 ปีที่แล้ว +180

    සසිදු ඔය සිංදුව සොලෝ එකක් කරලා එලියට දාන්න පුළුවන් නම් වටිනවා..
    ඔයාගේම විදියට.. ට්‍රෙන්ඩින් යනවා අනිවාර්යයෙන් 🙂

  • @vidushanmanamperi7746
    @vidushanmanamperi7746 2 ปีที่แล้ว +18

    අඩෝ පට්ටම සිංදුවක් උබල දෙන්නම ආයේ සුපිරියටම දුන්නා. කතා දෙකක් නෑ දෙන්නම හොඳටම කරා. ජය වේවා

  • @navodyamadushan4626
    @navodyamadushan4626 2 ปีที่แล้ว +2

    Wow😳

  • @dulanjinawanjani8737
    @dulanjinawanjani8737 2 ปีที่แล้ว +4

    Sasinduu♥️♥️

  • @ytsadu3314
    @ytsadu3314 2 ปีที่แล้ว +2

    Congratulations ,,,,,sasiduuuu,,,,,

  • @harshadilaniediriweera9314
    @harshadilaniediriweera9314 2 ปีที่แล้ว +4

    Great & superb voice thenuka❤

  • @yashodhahettiarachchi6570
    @yashodhahettiarachchi6570 2 ปีที่แล้ว +2

    සසිදු ❤️😍

  • @whiteghost2659
    @whiteghost2659 2 ปีที่แล้ว +2

    Nice voice

  • @amandamenuwan6564
    @amandamenuwan6564 2 ปีที่แล้ว +1

    😍

  • @menasharodrigo4684
    @menasharodrigo4684 2 ปีที่แล้ว +6

    😎😎❤

  • @dearme6414
    @dearme6414 2 ปีที่แล้ว +15

    Pink tishart 🥺🌼 voice eka song ekatama match 🌼

  • @laksaraniliyanage4567
    @laksaraniliyanage4567 2 ปีที่แล้ว +622

    මේ සැරේ වොයිස් කිරුළ සසිදුට ලැබෙයි කියලා හිතුනෙ එයාගෙ Blind auditions එක දවසෙමයි.... ඒ කටහඬ නම් භාවනාවක්.... ❤️🥺

  • @sahanyaharshani3380
    @sahanyaharshani3380 2 ปีที่แล้ว +3

    😍😍

  • @dsgamage7514
    @dsgamage7514 2 ปีที่แล้ว +400

    රෝස පාට ඇදන් ඉන්න කොල්ලා චාමර වගේම ලස්සනට කියනවා😍❤️

  • @sumudusubodi5208
    @sumudusubodi5208 2 ปีที่แล้ว +178

    ඇස් වලට වහ වැටුනේ මන් විතරද සසිදුගෙ ❤️

  • @chinthakaabeysena8722
    @chinthakaabeysena8722 2 ปีที่แล้ว +418

    හදවතේ ගායකයගේ සිංදුවක් හදවතට දැනෙන්න කියන එකම අභියොගයක් දෙන්නටම.. සසිදු මල්ලී හොද සදාරනයක් කරා.. මල්ලීලා දෙන්නටම සුභ පැතුම්.. ❤️❤️

    • @niroshagunarathne6827
      @niroshagunarathne6827 2 ปีที่แล้ว

      Puluwan puluwan miss ada gate eka ganna ganna una gas kapanna yanawa yanawada miss miss ada mama mama a a a wade cancel cancel cancel karannada miss ada gate gate eka eka eka eka ganna puluwan da da Nirosha Nirosha polgolla barrage puluwan miss miss ada ada mama a wade aye aye clean na na kiwwa mali miss ada gate 4 4 load load load load load load sell sell sell sell problem problem miss ada mama a wade karagena yanna kiwwa kiwwa mali miss ada gate eka eka answer answer answer karan na kiwwa kiwwa mali miss ada mama a a wade wade cancel cancel karannada karannada pls im im im im on on progress miss mama a wade aye aye miss ada gate 4 wala wala tikak hari pramodi mama heta call kala dan nam nam ganna una hospital ekata ekata wela wela wela gihin dakke hari hari pramodi pramodi pramodi pramodi pramodi pramodi mamath mamath mamath salli salli salli salli walin maha maha maha maha maha maha maha maha maha loku loku ploku puluwan nam ganna puluwan puluwan da Nirosha Mahaweli Authority of sri lanka lanka planka lanka planka planka planka lanka planka planka lanka lanka lanka planka planka puluwan miss miss ada mama a wade karagena karagena ude ude ude ude ude ppppppp pppppppp pppppppppp pppppppppp pppppppppp pppppppppp pppppppppp pppppppppp pppppppppp p0p

    • @gihanproduction174
      @gihanproduction174 2 ปีที่แล้ว

      ,

    • @nishanthalwis4862
      @nishanthalwis4862 2 ปีที่แล้ว +1

      @@niroshagunarathne6827 me mona huttiyekd 😂😂

  • @MawatheApi18
    @MawatheApi18 2 ปีที่แล้ว +361

    Sasindu මල්ලි සින්දුව පටන්ගත්ත ගමන්ම ඇග හිරිවැටිලා ගියා😇😇 ජයවේවා Brothers🔥🔥

  • @shehanchanuka1371
    @shehanchanuka1371 2 ปีที่แล้ว +7

    Sasindu malliya vitharak me sinduwa kiyanawa ahanna kamathi man vitharada.😢😕😕😕😕😕😔😟

  • @AngelYouth
    @AngelYouth 2 ปีที่แล้ว +141

    චාමර ගේ සිංදුවක් කියනකොට මිනිස්සු මාර විදිහට ඒ ගැන කතා කරන්නේ... හැම comment එකකම තියෙන්නේ චාමරගේ නම... මිනිස්සුන්ගේ හදවත් වල සිටින ගායකයා. චාමර වීරසිංහ ❤

    • @sandupushpika4589
      @sandupushpika4589 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 👍

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +108

    මුල්ම වචන ටික ඇහෙද්දි මං බැලුව ඒත් චාමර ඇවිත් සින්දු කියනවද කියල.ඒ වොයිස් එකනම් මරු

  • @dmwijeweera
    @dmwijeweera 2 ปีที่แล้ว +187

    පලවෙනි වතාව වෙන්න ඕන මේ වගේ සින්දුවක් voice එකේ කියන... ❤️

  • @wima6804
    @wima6804 2 ปีที่แล้ว +103

    මේ පාර සසිඳු දිනයි කියලමයි හිතෙන්නෙ.... 🥰🥰😘

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 ปีที่แล้ว +112

    චාමර අයියා මේක බැලුවොත් ගොඩක් සතුටු වෙයි 🤭❤️..

  • @asank81
    @asank81 2 ปีที่แล้ว +171

    චාමරගෙ සින්දුවක් කියනවා කියන්නෙම අබියෝගයක්..😍

  • @manujipola4018
    @manujipola4018 2 ปีที่แล้ว +279

    එක කාලෙකදි අපේ ජාතික ගීය..👌👌👌

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 2 ปีที่แล้ว +153

    Thenuka ගේ Voice tone එක මාරම ලස්සනයි. Sasindu perfect sing කරා. දෙන්නම දක්ශයි. දෙන්නම ඉස්සරහට ලොකු දෙයක් කරාවී.

    • @thenukamuditha5043
      @thenukamuditha5043 2 ปีที่แล้ว +14

      Thnx❤️❤️

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 2 ปีที่แล้ว +8

      @@thenukamuditha5043 ගමන නතර කරන්න එපා පුංචි කොල්ලො🥰

    • @indikamadushan4315
      @indikamadushan4315 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ... 😍😍

    • @thejourneyoflife4078
      @thejourneyoflife4078 2 ปีที่แล้ว +2

      @@thenukamuditha5043 හරීම ලස්ස්නට කිව්වා මල්ලිත්

    • @tutu813
      @tutu813 2 ปีที่แล้ว +2

      Aththatama harima lassanai godak feel una

  • @chameeraliyanage5996
    @chameeraliyanage5996 2 ปีที่แล้ว +394

    1st time මේ වගේ තැනක මේ සින්දුව ඇහෙන්නේ thanks voice...👍😍

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +70

    තේනුක මල්ලිගෙ කටහඬ හරි ලස්සනයි ..සසිඳුට තිබුනෙ ඒ සිංදුවටම අදාල ෆීල් එකක්..දෙන්නටම ජයම පතනව..හරි ලස්සනයි .ඉස්සර ඉදන්ම ආස සිංදු ඉතින්...

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +60

    චාමර අයියගෙ වෝල් එකේ දාපු පෝස්ට් එක දැකලා හොයන් ආවෙ ❤
    Good Luck brothers 😊🌺❤✌️

  • @poornimawickramasekara961
    @poornimawickramasekara961 2 ปีที่แล้ว +45

    සසිදුගේ ඇස්දෙක මාරම ලස්සනයි.කතාකරන ඇස් දෙකක්.

  • @BanchiLahiru123
    @BanchiLahiru123 2 ปีที่แล้ว +46

    සසිදු , නවෝද්‍ය තමා මේ පාර මගේ ආසම සහ වශී කරගත්‍ත කටහඩවල් දෙක

  • @Aura_36969
    @Aura_36969 2 ปีที่แล้ว +213

    සසිඳු මල්ලි cover එකක් ඕනි❤️‍🔥..දෙන්නටම සුභ පැතුම්🍂💖

    • @dinushatharanga174
      @dinushatharanga174 2 ปีที่แล้ว +2

      Aniwa one 🥰

    • @slbullets9371
      @slbullets9371 2 ปีที่แล้ว +1

      Yes

    • @Janiya__007
      @Janiya__007 2 ปีที่แล้ว +1

      මාත් ඉල්ලුවා දුන්නනොත් ඔය සිංදුවම අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින්

    • @banukabawendra8011
      @banukabawendra8011 2 ปีที่แล้ว +1

      Aniwa

  • @FAITH-wt7bd
    @FAITH-wt7bd 2 ปีที่แล้ว +4

    Rosa pata jacket eka edan inna daruwa puduma dakshayek mara lassanat sindu kiuwa

  • @asnifernando6788
    @asnifernando6788 2 ปีที่แล้ว +82

    අවසාන දවසේ තරග කරන්නම ඕන, අනිවාරෙන් ජයග්‍රහණය ලැබෙන්න ඕනේ ♥️ Sasindu 😘✨️

  • @sasithdilanka3320
    @sasithdilanka3320 2 ปีที่แล้ว +40

    Voice teen එකේ සියලු තරග කරුවන්ගෙන් මම ආසම තරග කරුවා " සසිදු රවීන් " . මම හිතන විදියට එයාට ( මුලාවි , කුවෙනි , ප්‍රාතිහාරි වගේ අලුත් හැඩුම් බර ගිත ගොඩක් ගැලපෙනවා... ) anyway he has very beautiful and tecnicale voice and he is very hansome... he can win this competition.... wish your all the best...❤️

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 ปีที่แล้ว +81

    බූට් එකක් කැවාම දැනෙන feel එකෙන් කිව්වා දෙන්නම ❤

  • @mlk9015
    @mlk9015 2 ปีที่แล้ว +46

    මේ සිංදුව දෙනවා කියලා අැහෙද්දිම 'wow' කියලා කියවුනා මට නම්. ලස්සනම සිංදුවක් ❤ මේක select කරගත්තට ලහිරුට අාදරෙයි ගොඩාක් ❤
    සසිදු ලස්සනටම කිව්වා variations දාන්නේ නැතුව. ඒක ඒ විදිහට හොදයි. Congratulations and All the best! ❤💪

  • @Nomee.
    @Nomee. 2 ปีที่แล้ว +41

    කොහෙවත් තිබ්බ නැති විරහ වේදනාවක් දැනුනා 🥺❤️

  • @izzyDsnow9315
    @izzyDsnow9315 2 ปีที่แล้ว +166

    අඩෝ අපෙ එකාගේ සින්දුවක් 🔥 හරියාකාර සාදරනයක් කරා කොල්ලො දෙන්නා congratulations Brothers 🖤😍

    • @shiranthachandimal9496
      @shiranthachandimal9496 2 ปีที่แล้ว +2

      හැම තැනම ඉන්න අපේ දයා 😁

    • @izzyDsnow9315
      @izzyDsnow9315 2 ปีที่แล้ว +1

      @@shiranthachandimal9496 අඩෝ අඩෝ මගෙ එකා 😁😂

  • @dumindanadeeshan3874
    @dumindanadeeshan3874 2 ปีที่แล้ว +82

    චාමරගේ සිංදුවක් මේ වේදිකාවේ අහන්න ලැබීමත් හරිම සතුටුයි. ❤

  • @spitems5352
    @spitems5352 2 ปีที่แล้ว +47

    ❤සසිදු❤කොල්ලෝ ඒ වොයිස් එක නම් බවනාවක්...ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඔයාගේ වොයිස් එකෙන් ලොකු වැඩක් ගන්න පුලුවන්...ගුඩ් ලක් බ්‍රෝ...❤❤❤❤❤

  • @sasidusandanuwan369
    @sasidusandanuwan369 2 ปีที่แล้ว +25

    Sasinduwo...උබ අනිවා final එකේ ඉන්න ඕනි කොල්ලෝ..මරු බං❤️💪😍

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 2 ปีที่แล้ว +71

    දෙන්නම එකම සිංදුව කියලා Blind audition වලින් තේරුනා ( සිහින දෙව්දුවේ ) අද දෙන්නම ආයෙම එකම සිංදුවක් කියලා එක්කෙනෙක් තරගෙ ස්වභාවය අනුව අයින් උනා දෙන්නම හොදට කිව්වා Good job ❤️👏

  • @hasithadilshan4498
    @hasithadilshan4498 2 ปีที่แล้ว +4

    අනාගත podi chamara වීරසිංහ kenek පෙනෙනු atha good work sasidu malli e voice eka chamara වීරසිංහ ta සාධාරණයක් karla good job dennatama

  • @thakshigirl9486
    @thakshigirl9486 2 ปีที่แล้ว +21

    සසිදු අයියෙ ඔයාගෙ භාවනාවක් වගේ කටහඩට ගැලපෙන ලස්සන ඔයාගෙම සින්දුවක් එනකල් බලන් ඉන්නවා හරි අාසාවෙන් අහන්න...😊❤

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +53

    පුද්ගලිකව මං ආසම ගීතයක්...සසිදු ලස්සන ට කියනවා....

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 2 ปีที่แล้ว +62

    අර කොල පාට කොල්ලා සින්දුව කියන විදිහට මගේ පපුව රිදෙනවා වගේ....😭😭😭😭 💗💗💗💗

  • @lakmalisamaranayake2029
    @lakmalisamaranayake2029 2 ปีที่แล้ว +20

    සසිදු season 1 එකේ abhi කිව්ව දවසේ ඉදන්ම මම කැමති..good luck malli...සැහෙන්න improve වෙලා💙👏

  • @FairySDiary1234
    @FairySDiary1234 2 ปีที่แล้ว +15

    සසිදුගේ ඇස් දෙක🥺💔

  • @crystalaquariums9089
    @crystalaquariums9089 2 ปีที่แล้ว +3

    chamara weerasingha kiyanne legend ekak

  • @kavishkarukshan5789
    @kavishkarukshan5789 2 ปีที่แล้ว +21

    අපේ හදවතේ ගායකයගේ සින්දුව හදවතට දැනෙන්නම කිව්වා congratulations දෙන්නටම චාමර අයියා(හදවතේ ගායකයා ) චාමර අයියගේ page එකෙත් දාලා තිබුනා wish කරලා post එකක්

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +52

    Sasindu battle එක එන කම් හිටියේ....හරිම ලස්සනට ඇති...බලන්න කලින්ම comment දැම්මා එකක්‌....🖤
    Edit: ආසම සින්දුවක් නිතරම අහන එකක්.... ඒ නිසා ඒ සින්දුව ගොඩක් අය කියද්දී අඩුපාඩු දැනෙනවා....ඒත් sasindu ගෙ හඬින් කියද්දී මාරම විඳිය ට feel උනා...එක එක variation එකතු කරන්නේ නැතුව සින්දුව ක‍ රහ මරන්නේ නැතුව කියන මේ වගේ ඉදිරිපත් කිරීම් වලට මගේ නම් හිත යනවා ගොඩක්......🖤

  • @diyego4279
    @diyego4279 2 ปีที่แล้ว +15

    සසිදු මල්ලි පුලුවන් නම් full song එක කියපන්කෝ බන්. මේකේ.

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว +6

    අද (04) හැමෝම උදේ 09 වෙද්දි එන්න ළඟම ටවුමට මේ කාලකන්නි හොර රාජපක්ෂලා ​සේරම පන්නලා අපි අපේ රට ආරක්ෂා කරගමු.

  • @shanifernando7974
    @shanifernando7974 2 ปีที่แล้ว +5

    Mulu song ekama sasindu kiuwanm lassnai

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +36

    දෙන්නගෙම හඬින් cover දෙකක් අහන්න තිබුණා නම්.....රසවල් දෙකක්....මාරම ලස්සනයි 🔥

  • @lakeeshanethmini4086
    @lakeeshanethmini4086 2 ปีที่แล้ว +2

    Cover song one 🥺😁 සසිදුගෙන් 🙃

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 2 ปีที่แล้ว +72

    චාමර අයියාගේ සින්දුවක් මේ වගේ එකකින් ඇහෙනව කියන්නෙ ඉතින් වෙනමම එකක් තමයි ❣️❣️❣️🌺🌺🌺🌹🌺🌺🌺🌹 🌺🌺🌺🌹🌺🌺🌺🌹❣️❣️❣️❣️❣️❣️🌺🌺🌺🌹🌺🌺🌺🌹🌺🌺🌺🌹🌺🌺🌺🌹

  • @sinhalatinytales3247
    @sinhalatinytales3247 2 ปีที่แล้ว +5

    Me sinduwa sasinduge katahadin witharak sampurnayen ahanna asai ❤️🥺

  • @navindashavishan9582
    @navindashavishan9582 2 ปีที่แล้ว +19

    සසිදු කියන්නෙ බැරැන්ඩ් එකාක් වෙනම ලොකෙකට අරන් ගියා 🖤 🎶

  • @AaronBandara
    @AaronBandara 2 ปีที่แล้ว +62

    Congratulations Sasindu Ayya ❤️

    • @itsme-os6tu
      @itsme-os6tu 2 ปีที่แล้ว +2

      Heyyyyyy mr.crush🤭♥️🥺

  • @WAPM-TheLivingLife
    @WAPM-TheLivingLife 2 ปีที่แล้ว +12

    01:26 ඉඩ දෙන්නකො ඔබගේ...ලගම ඉන්නට ...🥺❤️ that part

  • @sandunharshana8109
    @sandunharshana8109 2 ปีที่แล้ว +2

    Namak danne gemmak rosa pata t shairt bokka

  • @madushangamlath4680
    @madushangamlath4680 2 ปีที่แล้ว +30

    Pink one වේර ලෙවල්...💪💪💪❤❤

  • @SuduMahathhayaSL
    @SuduMahathhayaSL 2 ปีที่แล้ว +129

    සසිදුගේ හඩ භාවනාවක්.!♥️✨

    • @japanaist
      @japanaist 2 ปีที่แล้ว +2

      එකෙන්ම .....

    • @yashshriya5187
      @yashshriya5187 2 ปีที่แล้ว +2

      අනිවා❤️

  • @hasithadilshan4498
    @hasithadilshan4498 2 ปีที่แล้ว +2

    Chamara වීරසිංහ stage eke ennawa wage thamai sasidu ennawa kiynne

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +15

    කතා කරන ඇස්...🥺
    සසිදු..❤️🔥

  • @chamodthusitha9901
    @chamodthusitha9901 2 ปีที่แล้ว +30

    තේනුක ගේ වොයිස් එක පට්ටම ලස්සනයි 👌❤

  • @PiccharPissa
    @PiccharPissa 2 ปีที่แล้ว +6

    Lahiruge Team එකෙන් Final එන්නෙ සසිඳු 🤙

  • @liziqizee9431
    @liziqizee9431 2 ปีที่แล้ว +21

    චාමරගේ සින්දුවක් මේ වගේ එකකින් ඇහෙනව කියන්නෙ ඉතින් වෙනමම එකක් තමයි ...

  • @dreamqueen28
    @dreamqueen28 2 ปีที่แล้ว +11

    ඒ කටහඩ පිස්සුවක්❤️🥺 ආසම සින්දුවක් 😌 වොයිස් ටීන් එකේ දැක්ක ආසම කටහඩ🥰❤️

  • @dilshara660
    @dilshara660 2 ปีที่แล้ว +29

    Me season එකේ ලස්සන දැන් ඇහෙන්නෙ නැති සිංදු ටිකක් තොරන් තියනවා😍🥰❤️

  • @anjanitathsarani609
    @anjanitathsarani609 2 ปีที่แล้ว +23

    Thenukage voice tone eka lassanaii 🥺♥️🥰

  • @shalithaneranjan3150
    @shalithaneranjan3150 2 ปีที่แล้ว +4

    Dennatama suba pethum.sasindu malli puluwan nam me song eka okkoma thaniyama kiyannako

  • @roshanpiyarathna1310
    @roshanpiyarathna1310 2 ปีที่แล้ว +2

    ජාතික ගී

  • @kavishkanethmini8823
    @kavishkanethmini8823 2 ปีที่แล้ว +24

    Sasindu ❤️ you're most talented. Good luck

  • @thilinithilini187
    @thilinithilini187 2 ปีที่แล้ว +5

    මේ ගීතය තෝරා ganeema gana sathutuii.dennama hodata kara

  • @kookiegirl4000
    @kookiegirl4000 2 ปีที่แล้ว +61

    මේ පාර සසිදු තමා Winner 🥰❤️🌹
    ඒ කටහඩ භාවනාවක් 💆💖

  • @sethumimethara4711
    @sethumimethara4711 2 ปีที่แล้ว +17

    Sasidu malli aye kiyala wadak naha marama lassani .....oya අහිංසක නිහතමානී කම හැමදාටම තියාගන්න මල්ලියො......සදාජය ...🥰🥰

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +20

    හදවතේ ගායකයගෙ ,ගීතය ලස්සනට කිවා සසිදු...❤❤

  • @malinthamadushanillangakoo3033
    @malinthamadushanillangakoo3033 2 ปีที่แล้ว +26

    The singer of the heart❤️ 🇱🇰 චාමර වීරසිංහ

  • @kavindusandeepadilshanasur6055
    @kavindusandeepadilshanasur6055 2 ปีที่แล้ว +23

    මේ වගේ සිදුවක් කිව්ව එකත් ඇතී කොල්ලෝ දෙන්නට 🖤😍

  • @keheliyamusick1572
    @keheliyamusick1572 2 ปีที่แล้ว +11

    Sasindu malli oke cover ekak krapankoo. Mara feel😍😍😍😍

  • @nilukafernando7493
    @nilukafernando7493 2 ปีที่แล้ว +6

    මරු සසිදු ඔයා තමයි වොයිස් කිරුල ගන්නේ

  • @madaradilrukshi3611
    @madaradilrukshi3611 2 ปีที่แล้ว +4

    Rosa pata ekak edan Inna kolla supiri marama lassnai.

  • @diyon8790
    @diyon8790 2 ปีที่แล้ว +4

    Ane me song eka cover ekk karala dannako sasindu ayye..❤️❤️

  • @AkilaDJ
    @AkilaDJ 2 ปีที่แล้ว +9

    පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නම් තේනුකගෙ ගායනය අසමසම විය හැක!.. සසිඳුට variation තව ටිකක් clearly project කරන්න තිබ්බා!.. original එකට වඩා මේකෙ variation වෙනස් සහ, නියමයි!

  • @renukadamayanthi3229
    @renukadamayanthi3229 2 ปีที่แล้ว +32

    සසිදු හොදින් ගායනා කරා මේවගේ හොඳ ට sing කරන්න පුලුවන් සසිදු ට විතරයි සසිදු ව ඉස්සරහට ගෙනාවට tanks ලහිරු

  • @priyanthagalpaya4300
    @priyanthagalpaya4300 2 ปีที่แล้ว +2

    Chamara aiyata adarei

  • @nuwanwickramasinghe3323
    @nuwanwickramasinghe3323 2 ปีที่แล้ว +3

    Me para dinanne sasidu thama

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +9

    Thank you coach ලහිරු.. මේ song එකට

  • @shenayaprabashi9008
    @shenayaprabashi9008 2 ปีที่แล้ว +5

    Sasindu

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +24

    හදවතෙ ගායකයෙක් ගෙ සිංදුවක්.....ඒ වගෙම ආසම එකක් ❤️❤️❤️😘😘

  • @sachinhettiarachchi6846
    @sachinhettiarachchi6846 2 ปีที่แล้ว +4

    sasindu malli cover ekak onee

  • @kimkitty3130
    @kimkitty3130 2 ปีที่แล้ว +3

    ❤️🥺

  • @darshanipushpalatha8872
    @darshanipushpalatha8872 2 ปีที่แล้ว +8

    සසිදුට මීට වඩා 🙏 වැඩක් බැටල් වල කරන්න පුලුවන් සොන්ග් එකක් දෙන්න තිබ්බෙ

  • @harshanisadamali8469
    @harshanisadamali8469 2 ปีที่แล้ว +16

    සසිදු ❤ ඔයා නම් පිස්සුවක් 🔥🔥

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 ปีที่แล้ว +5

    Super woow niyamai adarei hamadama satutin ina super actor 🤩❤❤❤❤💐💐💐💐💐💐💐💐👏👏👍🏿👌🙏🙏🙏🙏🙏

  • @sandundfernando5189
    @sandundfernando5189 2 ปีที่แล้ว +29

    හදවතින්ම සුබ පැතුම් දරුවෝ .. හදවතේ ගායනය මම හැමදාම රසවිදිනවා..😍😍👌👌👍