@@wij3072 well it was done by black cats unit...paramilitery group of that time government......1st learn politics and do some researches. Well no need to argue....we all are losers politicians have won but this is our last chance. Listen to your heart unless u have some profits from politicians.....common people always seek the truth but not powerful people.
ඛබට අපගෝ ආදරය සහ ආචාරය සහෝදරයා. ආඩම්බරයි ඔබ ගැන.❤
අපේ ජනාධිපති සහෝදරයා දැන් 💖😍
8😊😊😊
@Udaradr56 😢😮Deshansenavirathna-uk8om
මම මේ කතාව අසද්දී ඔබ තුමා අපේ ජනපතිවේලා .. ඇත්තටම සතුටුයී මම ඔබ තුමාට දීපු චන්දය නීසා ඉතාමත් හරවත් වචන
Hmm.. math
Godak sathutui Ape rate Anagathayak gana..
Respect sir. Anura...
Dawiyangan labuna dayadayak
😂ñ😂😭nida@@DeluDelu-t3m
❤
❤
සහෝදර නායක තුමනි! මෙදා පාර අපට ජය නියතයි ඔබට ජය , ජය, ජය, ජය නියතයි!👍👍👍👍👍👍👍
අපි දිනුවා මාරම සතුටුයි ❤
ඔබ නම් සිංහයෙක්, සැබෑ වීරයෙක් 👍🙏🙏🙏❤️❤️❤️
මුහුදු ආරක්ෂක සේවය ආපසු පවරා ගන්න ඕන නේ ජනාධිපති සහෝදර යා
කාටවත් නයත්නැ ඒවගේම කාටවත් බයත් නැ,ඒක තමයි අද ජනාධිපති , ඔබතුමා ට බුදුසරණයි .
අනුර පුතේ අවුරුදු දෙකකට කලින් මම මේ කථාව අහල ඔබ තුමාට සුභ පතල පරිස්සමන් ඉන්න කියල ලියුවා මතකයි. ආයෙත් අදත් සම්පූර්ණ කථාවම ඇහුවා. දැන් මට අවුරුදු 80 ක් . අදත් එදා වගේම කියන්නේ මේ රටට එදාට
වඩා ඔබ වටිනවා ඒ වගේම අවශ්‍යයි.එදා කථාව නො ඉවසූ ඔබට බාධා කල නරි රැල තවමත් ඒ වගේම, නෑ ඊටත් වැඩියෙන් ඔබට ඊර්ෂ්‍යාවෙන් හා ද්වේශයෙන් යුතුව බාධා කරයි. එනිසා පුරුදු පරිදි තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසා
ගන්නා ලෙස
මගේම දරුවකු ලෙස ඉතා ආදරයෙන් හා ලෙන්ගතු කමින් යුතුව ආයාචනය කර සිටිමි.
♥️♥️♥️🙏🙏🙏
මේ කතාවෙන් පස්සේ තමයි මම හිතන විදිහට ගොඩ දෙනකුගේ ඇස් ඇරෙන්න පටන් ගත්තෙ අනුර කුමාර දිසානායක වෙතට❤
🙏✊
❤❤❤❤❤❤❤❤❤❤❤
Adrthra.putha.oyta.budusaranii.parismatainna.apita.oya.dewiyakr.rta.yadnna
අවුරුදු 2කට කලින් මේක බලද්දි පුදුම දුකකින් බැලුවෙ අපේ රට ගැන..අද ආයෙම බලද්දි පුදුම සතුටක්.. අද අපේ ජනාධිපති අනුර❤රටේ ජනාධිපති❤️ අපේ පුනරුද යුගය ආරම්භ වුනා❤️🥹
මමත් අදමයි මේක බලන්නෙ ❤️🥺
Matath ehema hituna , awrudu 2 kalin meka mam beluwaa namuth hituwa neh mechcara ikmanin janapathi wenabawa , mulu lankaa watama aadambarai mallie
❤❤❤
❤❤❤
❤❤❤
සුපිරි කතාව බල්ලෝ උඩු බුරලනව ගනන් ගන්නෙවත් නෑ වැඩේ කරනව සුපිරි
සුපිරියි.
Siravat 🥺
❤❤❤
😂😂😂😂😂😂😂😂 බල්ලො උඩු බුරනවා මුං එකෙක්වත් තියන්න එපා පාර්ලිමේන්තුවේ ඔය සක්කිලිං වෙලවා දමන්න ඕනේ අනුර ජනාධිපතිතුමනි මේ හැමදේම ඔබ තුමාගේ අතේ අපේ ලක් මව් දෙරණටත් ලක්වැසියන්ටත් ඔබතුමාගේ සාධාරණය ඉෂ්ට වේවා ලක් මවුන්ගේ පුත්‍රයා අපිට වටින සම්පත වැටිලා තියෙනවා අපේ රටත් ලක්වැසියන්වත් ගොඩගන්න ජනපතිතුමනි ජයවේවා! සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි මගේ ලක් මව් දෙරණටත් ඔබතුමාටත් ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ලක්වැසියන්ට සියලුම දෙවි පිහිටයි ජය වේවා ලක්මවුණි 🙏🙏🙏❤️❤️❤️😥😥😥🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@@sriyaniqwarfordt3764 SSSSSSSSSSKQVVVVVGGVVVVVKAAAAKKVVKKKFGVVVVVVQ VDVGGJKQ
නැවත මේ video එක බලද්දි දැන් ඔබ ජනපති 3න් 2ක බලයක් සහිත ආණ්ඩුවක ❤️❤️❤️
❤
❤
❤
අනෙ උබට තෙරැවන් සරනයි සහොදරයා .දෙවි පිහිටයි .අපෙ ජිවිතේ කොටස් හරි මම දෙනවා උබට ජිවිත් කරන්න .
හොරු රැල හොදටම බයවෙලා කෑගහනවා.... ඕකුන්ට ආයෙත් හොරා කන්න මගෙ රටේ ජනතාව බුද්දිමත්... උබලට රැවටුන කාලේ ඉවරයි.... සම්පුර්ණ කතාව ඇත්ත අනුර සහෝදරයා..... අපෙ රට ඔබට බාරයි... නව ජනාධිපති තුමනි.. අපෙ අනුර සහෝදරයට ජයවේවා.... මාලිමාවට ජයවේවා....
ජනතාව ගේ ත් මුලුමහත් දිවයිනේ ත් එකම අපේක්ෂාව . ජයවේවා !💪💪💪❤❤❤❤💪💪💪❤❤❤💪💪💪🌹🌹🌹🌹🌹❤❤❤❤🌹🌹🌹🌹💪💪💪💪💪
එදා මන්ත්‍රී....
අද අපේ ජනාධිපති .
❤❤❤
කෝමද ඒ ගැම්ම 💪
🎉 Theruwan Saranai 🎉
Ape weeraya❤❤
Ape anura sahoodarayaata budu saranai ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤AKD ape janadipathithuma
අද දින ශ්‍රී ලන්කාවේ 9 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන ගරු අනුර කුමාර දිසානායක මහතාට සුභ පැතුම් 🎉🎉🎉🎉 ඔබගේ අරගලය අද දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය ශක්තිය ධෙර්්‍යය ලැබේවා....🎉🎉🎉🎉❤❤❤❤❤
Anura ge andywak dakinna api pin karla athi kiyla mn hituwe na😢
ඇහැට කඳුළු එන් නැත්තම් මේක ආයි බලද්දි යකො වූ මනුස්සයෙක් වෙන් බෑ හැබැයි මාරම සතුටුයි ඔබ තුමා දැන් රටේ ජනාධිපතිවරයා 💪 උගුර ලේ රහ වෙනකන් කොච්චර කෑ ගහන්න දැද්ද 🥺 අපි මේක තේරුම් ගන්න පරක්කු උනාට ගොඩක් දුක් වෙනව 😕 බුදුසරණයි අනුර ජනපති සහෝදරයා 🙏💪🥰
❤❤❤
පුදුම නිර්භීතකමක්. නියම සුදුස්ස ජනාධිපති වීමේ සතුට දැන් අපි බුක්ති විඳිනවා❤️❤️
කදුළු එනවා. පට්ට සතුටුයි
කදුලු එනව අහනකොට
අනිවා
අනුර සහොදරයා ඔබට ජය ඔබට තවතවත් ශක්තිය ලැබේවා....🙏
"ලාබෙට බිලි දෙන්නේ නෑ මගෙ ජිවිතය" නියමයී ජනාදිපති තුමනී
ඔබ ගැන සතුටුයී❤❤❤❤
❤❤❤❤❤❤❤
❤️
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටම
අරගලයට ජයවේවා
තෙරුවන් සරණයි අනුර කුමාර දිසානායක මහතා ට
I
..
ඔයාට දාපු කමෙන්ට් දැක්කම ඇස් දෙකට කදුලු ආවා..ගිය ජන්ද දෙකම මම දුන්නෙ ඔයාට..හැමදාම උගුර ලේ රහ වෙනකම් කැ ගහල ඔබ තුමා කියපු දේ දැන්වත් ජනතාවට තේරුන එක ගැන සතුටුයි..❤️❤️❤️
✌
Aela.aela
4
@jamuna 1:28 chandramali9309
❤❤npp 1:51
අපේ ප්‍රානය ඔබයි සහෝදරයා ❤❤❤❤❤👍👍👍👍👍
මම මෙතෙක් කරන ලද කුසල බලයෙන් අනුර කුමාර සහෝදරයාට තව තවත් ශක්තිය, ධෛර්යය හා දේවාරක්ෂාව ලැබේවා!
අනිවාරෙන්ම🥰🥰🥰🥰
අනුර ජනාධිපති උනාට පස්සෙ මේක බලන්නෙ කව්ද?😀
මම, අනුර සහෝදරය කියන දේ ඇත්ත. 88/89 වගේ දරුනුම මර්දනයකට ලක් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් ජවිපෙ කියන්නෙ. ඔවුන්ගෙ හැම දේම පිලිවෙලයි. ආරක්ෂාව, දේශපාලනය ඇතුලු සේරම හොඳට සැලසුම් කරල යන දේවල්.
මම ,පුදුම ආඩම්බරයක් දැනෙනවා ඔහු ගැන .❤❤❤
❤❤❤
Mamath
මම 🎉🎉🎉🎉🎉සුපිරි නේද
මේක බලනකොට අද අනුර ජනාධිපතිවෙලා දිවුරුම් දුන්නා..2024.09.23 පට්ටම සතුටුයි.මෙහෙම නායකයෙක් දැන් ඉන්න එකට..❤❤.
Oya iyeda baluve ada man baluva sathutui yaluvo 😂❤🎉❤
Meka wei kiyala awrudu dekkata kalin kiwwanam mn ubawa wiswasa karan na bn
❤
මන් දැ න් බැලුවේ
මමත්
කතා කරන දෙයක් අහගෙන බැරි තරමේ උන්මත්තකයින් සමඟ මෙවැනි බුද්ධිමත් නායකයෙක් ඉන්න එක ගැන මට නම් හරිම ආඩම්බරයි.
මට මේ කතාව ඇහෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති උනාට පස්සෙ මේ මවුබිම රැකගැනීම ඔබ තුමාට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! ජය වේවා !!
සුපිරිම කතාව,
යතා තත්ත්වය,
සිංහයෙක්,
ආරක්‍ෂක තත්ත්වය වෙනුවෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග ජනතාව අගය කරනවා,
අශීලාචාර හැසිරීමක් සභාගැබ තුල ඇති බව ජනතාව දකිනවා,
ප්‍රජාතන්ත්‍රවාදය නැති බව ජනතාව දකිනවා
දැන් මේ රට ගොඩ ගන්න අමාරුයි එකයි දුක මේ රට හදන්න ඔබ තුමාට සෑහෙන්න දුක් විඳින්න වෙනවා, මේ රට ගන්න ඕන තුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා , දළදා හාමුදුරුවන්ගෙ, ජය සිරි මා බෝ සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා බුදු සරණයි 💯🙏🙏✔️❤️කල්පයක් ගියත් විකල්පය ඔබයි ✔️💯💯❤️මේ පාර එකම විසදුම JVP, NPP තමයි AKD ✔️ 💯 💯 💯 ❤️ රටේ හැමදේම දැනගන්න පුළුවන් මේයාගෙන් විතරයි , ඔක්කොම හංගනවා අද මේ රටේ , අපි දන්නේ නැති හුඟක් දේවල් දැන ගන්නේ මෙය හින්දා respact sir 💯💯💐💐👍🎉🎉❤️❤️❤️🙏 ඔබ තුමාට රට බාරයි
සහොදරයාට තෙරැවන් සරනයි .රටට සමිපතක්.ආදරෙයි හැමදාමත් .මැලේසියා සිට.
Budu saranai
එදත් සිංහයා..අදත් සිංහයා ..හෙටත් සිංහයා ....❤️❤️❤️❤️👍👍👍
❤❤❤අනිවාර්යෙන් රටේ මීලඟ ජනාධිපති ජනතාවගේ නායකයා අනුර කුමාර දිසානායක රටේ ජනතාවට ජයෙන් ජය❤❤❤❤
🎉❤❤❤
දැන් ජනපති ❤❤❤
උගුර නැති වෙනකම් අවංක මනුස්සයෙක් රටට ආදරේ ඇති මනුස්සයෙක් මේ කෑගහන්නේ හොරකම් කරපු තක්කඩි ටිකට හරියට රිදෙනවා මේවා කියද්දි.ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනා මේ රටට ඕන ඔබ වගේ නායකයෙක්.ජය වේවා හදවතේ නායකයාණණි ඔබතුමාට 👍☸️❤️
Ow aka atta .anura tamai niyama nakya
4. 20:54 20:54 20:54 20:54
Sri lankawata jaya jaya jaya jaya ❤❤❤❤❤
AKD❤️
අපේ දරැවන්ගේ අනාගතය ගැන බය නැ ඔබට රට බාරයි
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Niy
Niyamai.jayawewa .apey chandaya anura obatai.
👍👍👍👍
❤
3% තබා ගෙන පුංචි මිනිස්සු වෙනුවෙන් තනියම ගේම ඉල්ලපු ඔබ තුමා අද ජනපති. මිනිස්සු ගේ හිත හදලා අද ලබා ගත් ජය ග්‍රහණය නියම කම්බුල් පාරක් ඔය පර හැති කරේට.ජයවේවා අපේ අනුර ජනපතිදුන්ට.❤❤🎉🎉
ලංකාවෙ වෙනසක් දුයුණුවක් දකින්න ඕන්නම් යම් මතේක නොඇලී මේ පාර අනුරත් එක්ක මාළිමාව දිනවමු❤️❤️ ජයවේවා
❤❤❤❤❤❤
We did it brother 😊
සිංහ සෙය්යාවෙන් කතා කරපු එඩිතර අපේ අනාගත ජනාධිපතිතුමා.ජමිපර් කල්ලිය සලිත වෙලා 🧭 👈 ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🧭👈
H
❤❤❤❤❤ adarei jayawewa
@@MariPilamina-o5e667 to 5t52
ada Oyaage adahasa istaunaa neda mallie , jaya wewaa
ql😂lqaA@@WasantaPuspakumara
මෙන්න ජනතාවගෙ හඩ එතුමා අද පෙනී සිටින්නෙ කිසිම බියක් සැකක් නැතිව කියල හොදටම පේනව හැමෝටම අබියෝග කරල.මොකද මෙතුම දන්නව දැන් ජනතාව මෙතුම එක්ක කියල ❤️ ජය වේවා ඔබ තුමාට! හොරකම් කරානම් මෙහෙම කතාකරන්න බෑ කියල තේරෙනව ❤️
සත්‍ය කවදාහරි ජය ගන්නවාමයි.හැමෝටම ආදර්ශවත් නායකයෙක්....අනුර කුමාර දිසානායක ජයම වෙවා!
තුංකල්දකින ආදරණීය නායකයානනි මහකලුසිංහලයානනි ඔබට චිරංජයතු තුනුරුවන්සරණයි
පාර්ලිමේන්තුවේ හැමෝම ඔබට බයයි. ඒකයි අර්ශස් එනකල් ආණ්ඩු පක්ෂයේ උන්දැලා බෙරිහන් දෙන්නේ.
😂😂😂😂😂😂😂
මෙන්න තනි සිංහයා විශිෂ්ඨයි සොයුර ඔබයි රටට අවශ්‍ය .........
O
තෙරුවන් සරණයි අනුර සහෝදරයට යෝද බල යෝද ශක්තිය ලැබේවා
ආදරෙයි සහෝදරයා ..ගරු නාමය දෙන්න පුළුවන් එකම ජනාධිපතිවරයා .. ඔබට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏🙏
කොලයක්වත් නෙබලා කියවන කියවිල්ල හරියට කොමිපියුටරයක් වගේ දේවිපිහිටයි ඔබට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා.❤❤❤❤
හොඳ මොළයක් ❤
මේවගේ මොළයක් නැතිනම් වැඩක් නෑ.කිසිම කොළයක් ලියාගෙන ඇවිත් කිව්වද ? හරියට කොම්පියුටරේ වගෙයි.. කථාව අහගන්න නෑ. කෑගහනවනේ.හෝඩියෙ පංතියෙ ළමයි වගේ.❤❤❤❤
කව්රුත් ලියලා දෙන එකක් බලාගෙන කියද්දි හැගීමක් නෑ .මේ කලු සිංහයා කියන්න ඹ්න දේ තමන්ගෙ වචනයෙන්ම කියනවා කට උත්තර නැතිවෙන්න .නයමයි
Anura ,ඔබගේ නිර්භීත එඩිතර කතා වට අපේ ආචාර 👍👍👍❤❤❤❤❤❤ ...
අපිට රටක් හදලා දෙන්න අනුර මැති තුමනි.
👏👏👏👏
💟💟
අනුර ඔබට ජයවෙවා 17:28 ❤@@thakshinadineth823
ඇමති වරැන්ගෙ රෙදි ගැලවු ඔබට ජයවෙිවා
ඔබ තුමාට ගොඩක් ආදරෙයි අපි හැමෝම අනුර සහෝදරයා
අපි ඔබට දීපු ඡන්දයෙ වටිනාකම මිල කරන්න බෑ මැතිදුනි. ඔබ තුමාට දීර්ඝායුෂ. ඔබ අප වෙනුවෙන් කොපමන අවලාද විදිනවද. ඇත්තටම ඡනාධිපතිතුමනි ඔබ තමයි මේ රටේ සැබා නායකයා. ඡයවේවා.❤❤❤
සමාවෙන්න ඔබතුමාව තේරුම් ගන්න පරක්කු උනාට,ඒත් මේ පාර අපි චන්දෙ දුන්නෙ ඔබතුමාට,ඇත්තටම ඇස් දෙකට කඳුළු ආව ඔබතුමා දිනපු සතුටට,තෙරුවන්සරණයි ,සියලුම දෙවිරැකවරනයි ,
Oollg-gggggggggg-g--ggggggggg-
ඔබේ උගුර ලේ රහ වෙනකන් අවුරුදු 15 ක් කෑගහලා කියපු දේ දැන් මුලු රටේම ජනතාවට තේරිලා. ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මන්ත්‍රී තමා❤️
අවුරැදු 15ක් කෑ ගැහුව නෙවෙයි කඩේ ගියා. යකෝ මේ එකෙක් වත් හරියන් නෑ. එන පාර්ලිමේන්තුවේ මේ එක බල්ලෙක්වත් එන්න හොද නෑ. අලුතින්ම මේ හැමදේම හැදුන් නැත්තන් ඉස්සරහටත් මෙහෙමම තමා
That’s true. Amila
0
@@tharinduprabashwara8623 diyasen kumaraya enakm da baln inne😂
Hu
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ, ඉතා හරබර ව්‍යක්ත,ආවේගසීලී.. ප්‍රතිවාදියාට සුලුදිය පහකරවන.. සත්‍යවාදී.. පිලිතුරු.. ජයවේවා අනුර🎉❤
ඔයාගෙ උගුරට නිවාඩු ලැබුණු එකට නම් හරි සතුටුයි.මේක බලද්දී මගෙත් උගුර රිදෙනවා .ආදරෙයි ❤
සුපිරි වදනක් ආදරෙයි
අනුරට රට කරන්න බෑ කියලා හිරුණිකා පුළුවන් තරම් බෙරිහන් දෙනවා මෙවැනි කතාවක් ඔබතුමාට පාර්ලිමේන්තුව පවත්වන්න පුළුවන් ඒ වගේම තමයි මේ රට ඉදිරියට ගෙනියන්න කියලා අපි ආරාධනා කරනවා මාලිමාවක ජය වේවා
නියමයි ....අපෙ රටේ අනාගතේ ..අනුර ඔබ තමයි.අපි එක්වෙලා රට හදනවා.එක ඇත්ත මයි...💖💪👍💪💪💪🙏💪💪💪💪
BALO BERUWATA KANDAK MITI WENNA
@@gunaqardhanailangarathna9111Ane Uba hukapan ponnaya 😅😅😅
❤️❤️❤️මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
2024 අපෙ රටෙි පහාල වෙන එකම නායකයා අනුර කුමාර දිසානායක ඔබයි ආඩම්බරයි සහොදරයා මුලු රටම මාලිමාවට ජයම වෙිවා ඇත්ත අති සැටියෙන්ම කතා කරන ඔබ අපෙ නායකයා අපෙ බලාපොරොත්තුව ඔබයි දිර්ඝයුෂ ලැබෙිවා අපෙ නායකයාට තෙරැවන් සරණයි 😍
😮😮😮
😮😮😮😮😮
😌😌
Wow ...සුපිරි අනාවැකියක්
අනාවැකි😍
සියලු දෙවියන්ගෙ පිහිට අරක්ෂාව නෝවඩුවම ලැබේවා ගනදේවියන්ගේ පිහිට අරක්ෂාව නෝවඩුවම ලැබේවා
මේවා ආයෙ ආයෙ අහන්න ඕන කතා.. ජය වේවා AKD ❤🇱🇰🇰🇷
2024.6.22❤
2024.09.22
2024/9/23 ❤
මෙච්චරලා මන් අහන් හිටියේ පාර්ලිමේන්තුවක් ඇතුලේ ඇහෙන සද්ද ගැන. මේ වගේ විනයක් නැති මීහරක් රැලක් එක්ක කොහොමද රටක් ඉස්සරහට යන්නේ. පුදුමයක් නෑ මගේ රටට වෙලා තියන් දේට මුන් සේරම පලියි කාලකන්නි 🇱🇰🥺 A.K.D ❤️
Nodakin akanam atthami
Appata siri taruna kollamgen😅😅😅 rata hadanna chande illanne me miharakda appaa.. janathwage bella hira wenathuru kappan aran udau karala. 😅😅😅Den sudano welaa kathws appaa😅😅😅😅 kollane balagena ubalage nuwanath mottakarai😅😅😅 balagena..
@@smsunil4181ගොන් කතා නොකියා හිටපන් මෝඩ නාකියා 😂 තොපි වගේ හරක් නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ මෝඩ පකයා 😂
A.k.D. ok
Sahathika aththa.mun kegahana hati parliament ekaka.sakkili mun igena gena giya eunda.munta chande dunnu Eun inna oni Dan redi nathuwa.anura sahodaraya obata jaya 💪
අනුර ජනාධිපති වුනාට පස්සෙත් ආයෙත් මේ කතාව අහන්න මම❤❤😊
❤
@@samanwijesuriya1880 ooo
I'm
Me too. 👍♥️
මමත්
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔබතුමා ආරක්ෂා වේවා. ❤ දූෂණය භීෂණය වංචාව අල්ලස නැති සුන්දරම අපේ රටක් අපිට ඕන ❤ දරුවන්ට පැහැදිලි අනාගතයක් ❤ ඔබට හැකිය උදාකරන්න ❤
අවසානයේදී වතුර එකක් දුන්න සහෝදරයාට ප්‍රණාමය.Well done anura bro.😍😍
ඔබට ජය වේවා 😲🇱🇰🇱🇰🇱🇰
Adarey saho ❤
Jayawewa Sri Lanka 🇱🇰
Aneou❤❤❤❤❤❤❤
ජයම වේවා.... ඔබතුමාට යෝ ධ බල යෝධ ශක්තිය ලැබේවා!!!! ❤❤❤
මේ වගේ කතා කරන මනුස්සයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න එකට හරි සතුටු වෙයල්ලා
A. K. D. OK.
❤ ❤❤❤
අවංකවම
ජයවේවා මාලිමාව ජනතාව wenuw👍උගුර ලේ රහ වෙනකම් කෑ ගහන ඔබට ශක්තිය ධර්ය ලැබේවා 👍👍👍👍👍👍❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤
ගැම්මක් තමයි AKD..මේ කථාව එදත් බැලුවා ඔබතුමා ජනාධිපති උනාම අදත් බලනවා.. මගේ තාත්තා Jvp ක්‍රියාකාරී සාමාජිකයෙක් 2009 නැතිවුණා.. එයා අද හිටියානම් ගොඩක් සතුටුවෙයි.. මට job එක හම්බුනේ 2014 දි පොහොට්ටුවෙන් අවුරුදු 8 ක් සේවය කරලා මම 2023දි විදෙශ ගතවෙනවා .. නමුත් ගෙදර අයටයි නෑදෑයන්ටයි කිවුවෙ ඔබතුමාට ඡන්දය දෙන්න කියලා එයාලා දුන්නා අද ඔබ අපේ රටේ ජනාධිපති ගොඩක් සතුටුයි ❤👍
ජයවේවා සහෝදරයා ඔබ තමයි ජනතාවගේ අපේක්ෂාව ....🙏🙏🙏🙏❤️❤️❤️❤️
මිනිසුන් මැද මිනිසෙක් වන්නයි
උපන් දැයට සෙත සලසන්නයි
අපේ පැතුම් යලි ඉටුවන්නයි
අනුර පුතා උතුම් මිනිසෙකු වන්නයි🙏🙏🙏🙏
Superb. Thank you
💪💪💪💪💪💪🙏❤
@@chithraagini4737 nariyoda
Parliament
Eke
Inne
Anura puta matto kagananawane bayawanna apa innwa oba samanga api
E උතුම් මිනිසා අද රජෙක් wennai
සාක්කුවට අත්දෙකත් දාගන කොහොමද කැ.# යෙක් වගේ කතා කරන ගැම්ම. 😮❤ මොකද ඔහු දූශිත නැත. අපේ බාසවෙන් කියනවනම් ඌ අපිට පට්ට පොරක්. ජයවේවා මාලිමාවට ❤
ජය වේවා අද අපේ ජනාධිපතිවරයා ඔබතුමා 💕🙏🙏🙏🙏🙏🙏🙏🔱❤️ දීර්ඝායුෂ ලැබේවා .. දළදා සම්දු පිහිටෙන් සියලුම හොඳ දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏❤️💕 බුදුසරණ යි🙏❤️ ඔබතුමාට ❤️💕🙏 ආදරෙයි අපි හැමෝම ... 💕❤️🙏
රට බේරගන්න ඉන්න අපේ සහෝදරයා මෙච්චර කෑ ගහද්දි❤❤ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න හොරාකාපු හිවල්ලු තමා බන් මේ පාර්ලිමේන්තුවේ රින්ගගෙන ඉන්නේ😮😮😮😮 එකම සිංහල ලේ තියෙන මිනියහා තමයි බන් අනුර කුමාර මහත්තයා ❤❤ ජය වේවා ඔබට 🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏අපිත් සිරිපුර ඔබට❤❤
AKD ජයවේවා..මුලු රටේම සිංහල දෙමල මුස්ලිම් බර්‍ර්ගර් හැම අහිංසක මිනිස්සු ඔබ සමගයි...
නියමයි නියමයි නියමයි නියමයි ආදරයක් මහත්තයෝ අම්මානියමයි නියමයි නියමයි නියමයි ආදරයක් මහත්තයෝ නියමයියි
දිවි හිමියෙන් රැකගත යුතුම මිනිසා
❤❤❤❤❤❤9njjkimjii
සමාඡයක් සහා මහා ඡනතාව වෙනුවෙන් කැප කර කටේ ලේ රස එනකන් කථා කරා❤❤❤❤❤❤❤ අද ඔබ රඡෙකි❤❤❤❤❤❤❤ ආදරෙයි සහෝදර යා❤❤
මම දැනුත් මේ කතාවට සතුට වැඩි කමට වෙන්නැති ඇස්වල කැදුලු සතුටුයි ...❤❤❤
ජන්තාව වෙනුවෙන් පෙනී
සිටින ඔබ තුමාට යෝද බල
යෝද සක්තිය ලැබේවා
ජයවේවා
😊😊
😊😊😊😊😊😊😊😊
Aniwarryennma
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගෙ පාලනය යටතේ මේක බලන අය කෝ
මමත් මරැ නේද අපේ ජනපති..💞💞💞💞💞💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼😃😃😃😃
❤❤❤❤❤❤❤❤❤❤❤❤@@dhammikmanel2660
😮😢🎉sadasadfacdadfද්.
@@dhammikmanel2660
I😅 NJ NJ by CT CT CT CDC😅❤😅NJ noob😅 0:55 0:55 0:55
Aye mamath
ඇත්තටම එදා ඒ නිවට නියාලුවන් කපටියන් අත්තනෝ මතිකයින් බහුතරයක් මැද තනියම සටන ගෙනගිය සත්‍යයේ හඬ අද අප රටේ ජනාධිපති ❤❤❤ මේ වන විට මහමැතිවරණයද ඉතා ඉහළින්ම දිනන්නට ජනතාව තීන්දුව දී හමාරයි , දැං ඉතින් හැම දෙනාම එකතු වී මේ රට ලස්සන වාසනාවන්ත රටක් කරමු අනාගත දරුවන් උසෙසා . ..🙏🙏🙏🙏
දිර්ඝ අයුස ලැබේවා යෝද බලශක්ති ලැබේවා නිරොගි සුවලැබේවා තෙරුවන්සරනයි ජයවේවා ❤❤❤❤❤
කතාව සහතික ඇත්ත සහෝදරය ජයවේවා ජවිපෙට ජයවේවා මගේ රටට ජයවේවා
මගේ පලමූ ඡන්දය නිවැරදි පුද්ගලයාගේ දිනවීම පිනිස යෙදීම පිලිබදව මා නැවත නැවතත් ආඩම්බරයි ♥️✨
❤🙏👍
❤ලංකාවට ඉන්න එකම සිංහයා ඔබයි.♥️🌹🙏🙏🙏
Respect sir👊.. හැමදාම අපේ පන්තියෙ මිනිසුන් වෙනුවෙන් හඩනගන ඔබතුමා වීරයෙක්..💟 සරල මනුස්සයෙක්💟..ඔබට ජය👊🤝
ප්‍රමාද.වෙලා.හරි.රටේ.ජනතාවගේ පිනට.පහල.වෙලා.මේ.රට.රැක.ගන්න.ඉන්න එකම.කෙනා.ඔබයි.අපේ.දිවි.හිමියෙන්.අපි.ඔබව.රකිනවා.සත්තයි
Ala
ජාතියේ පිනට උපන් ඔබ දෙවියෝ රැක දේවා
Jatiye pinata upan ඔබව සියළු deviyoma arakshsa karathwa..❤❤❤❤
Done❤
මහජන වරමෙන් බලය ලැබ මහජනතාවටම ගරහන නොමිනිසුන් මැද ,ජනතාව වෙනුවෙන් පෙනීසිටින එකම මිනිසා ඔබයි,,ජයෙන් ජයම වේවා ,,
ගොඩක් අයට මෙතුමාව තේරුම් ගන්න කල් ගියා ..හැබැයි සීයට තුනේ ගොඩේ අපි හිටියා ..අපි ඡන්දෙ දුන්නත් ඒක හොර රහසේ ඒක වහං කරගෙන හිටියා මොකද අපිට ගෙවල්වල ඉන්න දෙන්නැති දෙන්නැති දෙන්නැතිවෙයි පොහොට්ටුවේ උන් කියලා ..හැබැයි මේ පාර ප්‍රසිද්ධියේ ගිහින් මාලිමාවට ඡන්දෙ දාල අප්‍රසිද්ධියේ කියලා..ජනාධිපතිවරණයත් මහ සභාව මැතිවරණයත් ..ඒ වගේම ඉදිරියට එන පළාත් පාලන මැතිවරණයත් අපි මාලි මාවට ...ඔබතුමාට තෙරුවන් සරණයි දළදා හාමුදුරුවෝ පීපිහිටයි ..සියයට තුනක් හිටියදී පවා අපි විශ්වාසෙක එකම දේ ඔබ පාර්ලිමිත්තයේ සිටිය යුත්තෙක් බවයි
අර මැද්දෙන් කැගහන්නෙ ඇත්ත කියනකොට අහන් යින්න බැරි හොරු ටික 😂💔 අදරෙයි❤️ අනුර ජයවේවා ❤️❤️
උන්ට ඉවසගන්න බැ 😂😂😂
ඇත්ත කියනකොට අහගෙන ඉන්න බෑ 😂
උන් දැන් ගෙදර😂😂😂
හැමදාමත් ඔබ රටේ ජනතාව වෙනුවෙන් පෙනීසිටිම අපට ආඩම්බරයි සහෝදරයා ජාතික ජනබල වේගයට ජය වේවා 👍👍👍❤❤❤
❤️
වතුර එකක් ගෙනල්ලා දුන්න සහොදරයට පින් 🙏🙏🙏🙏🙏
ඔබ රජෙක් ජනතාව වෙනුවෙන් මේ තරම් හඩ නගා කරනවැයම අති විසිස්ටයි ඔබට ජේසු පිහිට යි 🙏🌹💞
රිදෙන්නම දුන්නා නේ.... ජයවේවා 💪
ඊයෙ පොඩි අවුලක් තිබුනා ,අද ඔක්කෝම ඉවරයි ඔබ තුමාල පිරිසිදු පැහැදිලි පක්ශයක් ,ජයවේවා
මුන්ගෙ තියන පිරිසිදු කම මොකක්ද මුන් කරේ ජේවීපී භීෂණ කාලේ හමුදා සාමාජිකයන් ගෙවල් ගිනි තිබ්බා හමුදා සාමාජිකයන්ගේ ගැහැණු සහෝදරියන් දූෂණය කරා මහජනතාවගේ අයිඩින්ටි එකතු කරා මුන්ගෙ තියන පිරිසිදු කමක් නෑ මුන්ට රට ආවොත් මේ රට ඉවරයි
@@wij3072 බයියා💩💩💩💩💩💩💩💩
E kalet smart fon thibunanam pennanna thibuna kauda juliya athikale kiyala.
@@wij3072 well it was done by black cats unit...paramilitery group of that time government......1st learn politics and do some researches. Well no need to argue....we all are losers politicians have won but this is our last chance. Listen to your heart unless u have some profits from politicians.....common people always seek the truth but not powerful people.
@@wij3072 දැන් ඉන්නෙ එවුන් හොඳ කියපං ,
සාමයේ වීරයා , අනුර කුමාර ඔබට සර්බලධාරි දෙවියන්ගේ පිහිටයි. කෑගහන බල්ලො තොපි අහුවෙන්න එපා , පාරෙදි අනුරට අපි ඉන්නවා ඔහුගේ අාරක්ෂාවට.
Aniwaren
ඇත්තටම ඔබ සැබෑ නායකයෙක් අපේ රටේ හොරැන්ටනේ ඔබ චෝදනා කරන්නේ මගේ ජන්දය ගැන මට ආඩම්බරයක් ජයවේවා.සියලු දෙවියන්ගේ පිහිට .තෙරැවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ඔබ තුමාට❤
අනුර සහෝදරයා "well said". අනුර, කරුණාකර ඔය "බල්ලෝ" වගේ බුරන එවුන්ගේ "නම් සදහන් කරන්න" (අවාසනාවකට කැමරාවට පෙන්නන්නේ නැත) මේ මුසලයන ගැන ජනතාව දැනගතයුතුමයි!
ඇත්තෙන්ම සහෝදරයා
Kegahana lokuma kata joni ge
Aththa
මහියංගනයට යන්න බෑ බෝම්බ වගේ පලදාව එනවා කිව්වෙ කුට්ටිආරච්චිට
Pissu ballo tika damuthe mudata malunta kanna janadipathi thumani obawa thisthun kotiyak daviyo araksha karannawa
අනුර කුමාර දිසානායක වීරයාට ජය ශ්‍රී මහ බෝසමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා දැහැමි දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව ලැබේවා සියළු යහපත සැළසේවා ජයෙන් ජයම ලැබේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයමවේවා
D
සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට පිහිටයි ආරක්ෂාවයි
අද මුළු ශ්‍රීලංකාවම පිළිතුරු දුන්නා, ඔබ ජනාධිපති පුටුවේ හිදුවල,
ආදරෙයි අනුර සහෝදරයා
හැමදාම කරේ හොරහැත්ත බොරුවට කෑ ගැහුව එක විතරයි... නියමයි අනුර සහෝදරයා
ජයවෙිවා ඔබතුමාට ජයවෙිවා ❤️❤️❤️❤️
නියමයි සහෝදරයා නියමයි ජයවේවා 💞ජයවේවා 💞ජයවේවා 💞ජයවේවා ❤ජයවේවා ජයවේවා 🇱🇰🇱🇰🇳🇮🇳🇮
❤❤❤❤❤❤❤❤❤❤
පයිල් අතේ නෑ කටපාඩම් නෑ අද්දැක්කිම් සහිත දැනුමෙන් හිවල්ලුන්ගෙ නිවටකම් වතුර වගේ ප්‍රකාශ කරනව ඒ තමයි අද අපේ ජනාධිපති අනුර කුමාරයා ... ඔබටද රටටද සදා ජය 🙏💚❤
සත්‍ය කතා කරනකොට වැරදි කරපු බයියන්ට ගොඩක් රිදෙනවා. ඒ වේදනාවට කතාව මැද්දේ බයියො අඩන ඇඩිල්ල...........
අනුර සර්ට ජය නියතයි.
❤️👍
Oba මගේ නයකයා ඔබට බුදුසරනයි අපි ඔබසමගයි
A nurata jayawewa❤
ජයවේවා අනුර සහෝදරයට ❤️🙏🏾
අම්මෝ මෙහෙමමත් රට වෙනුවෙන් බය නැති මනුස්සයෙක් අද ඔබත් අපිටත් සාදාරනය ඉටු උනා ආදරෙයි