The Battles : Sasindu Raveen V Yugendran Paniyarthnam | Kadhal Rojave | The Voice Teen Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 1.8K

  • @udarajayawardena8282
    @udarajayawardena8282 2 ปีที่แล้ว +303

    එදා target එකට යනවා කියලා stage එකෙන් බැහැලා ගිය කොල්ලා අද ඉන්න තැන ❤️🔥අම්මෝ.. සුපිරියි මල්ලි.. ඔයානම් පිස්සුවක් ❤️

  • @sasindumusick
    @sasindumusick 4 ปีที่แล้ว +3137

    මෙච්චර කල් මාත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි❤️ තරගයක ස්වභාවය තමා ඕක.... ඉස්සරහට හොද වැඩ ටිකක් බලා ගන්න පුලුවන් වෙයි... මීලග voice teens program එකේ අනිවාරෙන් මගෙ target එකන යනවා.... ගොඩාක් ස්තූතියි... හැමෝටම ❤️❤️❤️🙏

    • @yoosufzuhry6858
      @yoosufzuhry6858 4 ปีที่แล้ว +34

      Good Luck Machan! Keep going. අනාගතයට සුභ පැතුම්!♥️

    • @hjsaisaransaiaran6495
      @hjsaisaransaiaran6495 4 ปีที่แล้ว +11

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +19

      ඔබ නම් සුපිරි බ්‍රො

    • @kavinilakshani3205
      @kavinilakshani3205 4 ปีที่แล้ว +19

      Attatama sathutui malli. Oya godak hodata gayana kla. Competition ekak unama oya de wenawa. Namuth samaharavita wild cast watayak me tharagaye enna puluwan. Eka nisa hodin practice karanna.aluth arambayak ganna. Idiriyatama yanna jaya pathanawa. Best of luck malli

    • @nimma2507
      @nimma2507 4 ปีที่แล้ว +7

      Good luck ❤❤

  • @SDRAJEEV
    @SDRAJEEV 4 ปีที่แล้ว +1189

    මම දෙමළ. මෙතන Comments ටික දෑක්කාම මට හිතාගන්න බෑ අපිට කොතනද වෑරදුනේ කියලා. සාමාන්යෙන් මම දෙමළ, සින්හල, මුස්ලිම් කියල හදුන්වනවාට අකමෑති කෙනෙක්. හෑබෑයි අපේ දෙශපාලකයො අපිව ලස්සනට බෙදලා තියනවා. එක හොදට තේරෙනව. බලන්න සින්හල අය මෙතන අර දෙමළ කොල්ලට සපොර්ට් කරන විදිය. අපි ඉස්සරහට අපි ඔක්කොම Sri Lankan කියලා කියන්න අපේ Next generation එකට පුරුදු කරමු. අපි ඔක්කොම එක අම්මාගේ දරුවො. එක නිසා මෙතන ජාති 3ක් 4ක් තියනවා කියන එක බොරුවක්. ජයවෙවා

  • @ramanavenkatakrishnan5999
    @ramanavenkatakrishnan5999 4 ปีที่แล้ว +900

    I am From India and I can surely say the pronunciation of tamil and hindi words of these guys is better than many indians...

    • @romiorio1177
      @romiorio1177 4 ปีที่แล้ว +31

      He is a tamil boy. So he can pronounce well

    • @Mahesh-vb4gg
      @Mahesh-vb4gg 4 ปีที่แล้ว +25

      But other boy don't know hindi but pronounce well

    • @vihangiperies5856
      @vihangiperies5856 4 ปีที่แล้ว +5

      Watch ore piya also

    • @nishedapettagam6470
      @nishedapettagam6470 4 ปีที่แล้ว +5

      @honor p20 Sasindu is not a tamilian though

    • @j.disara6871
      @j.disara6871 4 ปีที่แล้ว +10

      Sasindu Raveen is not a tamil guy ,he is a sinhala

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 ปีที่แล้ว +83

    එදා දෙවෙනි වටයෙන් හැරිලා ගිය ඔයා අද final එකේ. කොච්චර සතුටුද පුතා ඔයාට ජයෙන් ජය ❤

  • @sllions-2891
    @sllions-2891 2 ปีที่แล้ว +196

    නියමයි සසිදු ... සීසන් 2 එකෙත් සුපිරියටම ගායනා කලා මේ සින්දුව වගේම... ලහිරු සමඟ කිරුළ දක්වා පැමිණෙන්න මේ සැරේ... ජය වේවා...

  • @ishanigunawardana2932
    @ishanigunawardana2932 4 ปีที่แล้ว +424

    හිතා ගන්න බෑ....ඇස් වහන් අහද්දි දෙන්නගෙම වොයිස් එක වගේ....මේ තරම් ලස්සනට ලංකාවේ අපේ කොල්ලො දෙන්නෙක්....😍😍 සුපර්බ්....ඇගම හිරි වැටෙනවා......සසිදු අද ඔයා කැපුනත් ඔයා දැනටමත් දිනලා ඉවරයි....සුබ පතනවා දෙන්නටම

  • @vasanthatissera3804
    @vasanthatissera3804 2 ปีที่แล้ว +51

    එදා target එකට යනවා කියපු කොල්ලා අද ඉන්න තැන. Amazing. Superb patto. Do ur best 😍🥰

  • @goodthings6077
    @goodthings6077 4 ปีที่แล้ว +1303

    I am tamil ,but after seeing these comments,,I love sinhala people ,,,no more tamil ,sinhala,,only srilankan ❤

    • @suviniruwangi8255
      @suviniruwangi8255 4 ปีที่แล้ว +9

    • @dsmusictv9446
      @dsmusictv9446 4 ปีที่แล้ว +4

      🤝

    • @supipiannchrishmaliesubasi6234
      @supipiannchrishmaliesubasi6234 4 ปีที่แล้ว +48

      Wise ppl don't judge by races.Only talents ..

    • @saumyasaumya2660
      @saumyasaumya2660 4 ปีที่แล้ว +40

      Tamil Sinhala issue is outdated. In fact, it never even existed among our generation.

    • @sampathmj
      @sampathmj 4 ปีที่แล้ว +34

      Bloody politicians will not agree with u.
      We all sri Lankans.. සිංහල tamil English

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 2 ปีที่แล้ว +103

    Target එකට යනවා කියන එක ඔය ඔප්පු කරලම පෙන්නුවා. Well done !!!

  • @Kevin-yq3op
    @Kevin-yq3op 2 ปีที่แล้ว +85

    aaawsh Sasindu ♥ඔයා ඔයාගෙ target එකට යනවා කියලා season 2 එකේ පේනවා ❤

  • @diyasartroomsrilanka9344
    @diyasartroomsrilanka9344 2 ปีที่แล้ว +41

    Sasindu....
    You proved your capability of winning voice teen 2 today.... love your voice & the attitude you have developed...
    Fly high👏

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +58

    Sasindu is now on voice teens sri lanka season 2 2022....he never gave up...i'm sure he will be the winner of this season his all the performance was excellent and amazing ❤🇱🇰

    • @Ashiii302
      @Ashiii302 2 ปีที่แล้ว +1

      🥺❤️💯

  • @praveenyoga5601
    @praveenyoga5601 4 ปีที่แล้ว +297

    Really, I feel proud my country, I'm a Tamil but first I'm a Srilankan, I have been reading comments from my Sinhalese brothers it's really feeling happy, we are not Tamil, Sinhalese, Muslims anymore we are only Srilankans, I wish all the competitors you guys are amazing and Sirasa you doing superb job and different concept All the best keep rock

  • @conceptxlabs
    @conceptxlabs 4 ปีที่แล้ว +237

    to be honest both are equally deserved... to my eyes both are winners without no doubt...

    • @TheRuwani
      @TheRuwani 4 ปีที่แล้ว +1

      Farhan Dulip agreed

  • @dn6204
    @dn6204 4 ปีที่แล้ว +213

    Yugendran’s voice is full of emotions.... good pick

  • @giyazalquaira7162
    @giyazalquaira7162 4 ปีที่แล้ว +529

    Who else thinks their voice is similar as well

    • @Iam_Thamil
      @Iam_Thamil 4 ปีที่แล้ว +1

      No

    • @Iam_Thamil
      @Iam_Thamil 4 ปีที่แล้ว +10

      Black suit guy sing very good than other guy

    • @Nuwara_kollek
      @Nuwara_kollek 4 ปีที่แล้ว +2

      Yes

    • @s8dil830
      @s8dil830 4 ปีที่แล้ว +2

      Yes

    • @gayathrikrishnan.2749
      @gayathrikrishnan.2749 4 ปีที่แล้ว +5

      NO...they are not ..First one much better and similar to UNNI KRISHNAN voice !!!

  • @svsimiyon7247
    @svsimiyon7247 4 ปีที่แล้ว +106

    I'm Tamil but I have lots of Sinhala Friends .....!
    I love Sinhala Songs....!

  • @dhilankaudukala5884
    @dhilankaudukala5884 4 ปีที่แล้ว +223

    දෙමල කොල්ලා ලස්සනට සින්දුව කියනවා.. සිoහල කොල්ලා ඊට නොදෙවෙනි ගායනයක් දෙනවා❤..දෙමල නොදන්න අපි හරියට රසවිදිනවා මේ සින්දුව❤..සoගීතයට කොහෙද ජාතිබේදයක් දේශපාලනයට තමා ජාතිබේද..හරිම ලස්සනයි මේ සින්දුව ❤

  • @nipunwit5643
    @nipunwit5643 4 ปีที่แล้ว +56

    Yugendran is amazing! When he sings "Sol sol" I got goosebumps.Dumal made a right decision. Both of them are clearly talented and I wish both of them a success.

  • @Channelslanka
    @Channelslanka 4 ปีที่แล้ว +161

    මීට ප්‍රථම ලංකාවේ කිසිම රියැලිටි තරගයක මේ වගේ දක්ශයෝ ඉදලා නෑ... ❤️❤️❤️

    • @devindajay9103
      @devindajay9103 4 ปีที่แล้ว +5

      අනිවා sms වලින් වැඩක් නැති උන් 1 වෙනවා.

  • @yasithanupamavidanage6133
    @yasithanupamavidanage6133 2 ปีที่แล้ว +27

    සසිදු උබ එදා කිව්වා වගේම අද ටාගට් එකට ඇවිත් තියෙනවා සුපිරියක් බන් 😍

  • @yasuyasu8140
    @yasuyasu8140 4 ปีที่แล้ว +139

    Why this unlikes ? Support to everyone. This is new way to singing in srilanka.love to everyone support every one

  • @anjananayanajithudahena429
    @anjananayanajithudahena429 4 ปีที่แล้ว +112

    මේ දෙන්නව battle කලේ අපරාදෙ . දෙන්නම දක්ෂයි එක හා සමානව. ඊයෙ තිබුණ සාර්ථකම battle එක 🔥

  • @isuruwickramasuriya5087
    @isuruwickramasuriya5087 4 ปีที่แล้ว +197

    රෝජා cover එකක් අහන්න ඕන වෙලාවකට දැන් වෙන ඒව ඕන් නෑ. මේක මට ඇති. යුගේන්ද්‍රන් ❤️

  • @The04prasanga
    @The04prasanga 4 ปีที่แล้ว +14

    If I was asked what is the best song ever produced in planet earth, I would say it is "kadhal rojave". Never tired of hearing this masterpiece

  • @odiethedoberman7600
    @odiethedoberman7600 4 ปีที่แล้ว +48

    Yugendran was beautiful ,I have watched this movie many times and have the Indian fragrance . yugendran did the best giving respect to the original song.his voice was such clear , open and mesmerising ...the song came out of him freely .. good choice by the couch dumal .

  • @praveenwijethunge8811
    @praveenwijethunge8811 2 ปีที่แล้ว +11

    Look what the time has done!!! You are almost there malli!!! One more step to achieve the target!!! You are a true inspiration!!! Gonna vote you at the finals!!! For sure!!! Cheers!

  • @s8dil830
    @s8dil830 4 ปีที่แล้ว +81

    Dear Sasindu and Yugendran, love you both, wish to see you both singing together in one stage in future ❤

  • @praveenweerasooriya
    @praveenweerasooriya 4 ปีที่แล้ว +55

    සසිදු මල්ලි ඔයා හොදටම sing කරල තියනව අතරින්න එපා music ජීවිතේ ඉදිරියටම යන්න ආදරෙයි❤❤❤

  • @hesh7746
    @hesh7746 2 ปีที่แล้ว +34

    Battle round එකෙන් අයින් උන උඹ අද Grand Finale එකේ ❤✨️

  • @niromerian9088
    @niromerian9088 4 ปีที่แล้ว +209

    ලංකාවේ කෝ ජාතිවාදය .. තරගයකටත් වඩා මේක නම් පිස්සුවක්.... 👌👌👌👌👌👌Good Job Guys. ❤️❤️❤️❤️❤️

  • @sumithsamarakoon
    @sumithsamarakoon 4 ปีที่แล้ว +64

    උඹලා දෙන්නම එකම විදිහේ දක්ෂතා තියෙන සුපිරිම ඩබලක්..
    දුමාල්ට කරන්න දෙයක් නැති උනා..
    අනිවාර්යයෙන්ම එකයි ඉස්සරහට යන්න පුලුවන්..
    මට නම් උඹලා දෙන්නම සුපිරියි ❤

  • @bibibasky
    @bibibasky 4 ปีที่แล้ว +141

    singing in tamil makes the song sound so much better..

    • @kishap4200
      @kishap4200 4 ปีที่แล้ว +7

      Surely it does

    • @mohammedsafuwan5146
      @mohammedsafuwan5146 4 ปีที่แล้ว +4

      Sure

    • @honorp2019
      @honorp2019 4 ปีที่แล้ว +2

      Yes because tamil is the original version.

    • @honorp2019
      @honorp2019 4 ปีที่แล้ว +3

      Yes because tamil is the original version.

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 4 ปีที่แล้ว +257

    මේ ගායනා වල කිසිම සියුම් වරදක් වත් පේන්නේ නැති තරම්. ඒතරමටම මේ කෝච් ල මේ ලමයිව පුහුනුකරලා. ඔවුන් මොන තරම් දක්ශ සංගීතවේදීන් ද කියලා ඒකෙන්ම ඔප්පු වෙනව. එක්කෙනෙක් තෝර ගන්නව කියන එකත් හරිම අමාරු වැඩක්. 😱😱❤❤

  • @CeaselessVideos
    @CeaselessVideos 4 ปีที่แล้ว +110

    Let’s be honest this isn’t the first time you’re listening to this 🤗

  • @SriLankanStuff
    @SriLankanStuff 4 ปีที่แล้ว +228

    Dumal is too packed with talented singers

    • @mohamednawsar6754
      @mohamednawsar6754 4 ปีที่แล้ว +7

      Dumal..you are the most suitable for the justice....because of your comments eka. .very honest....yogendren ..little up then ...other singer..he also sang beautifully..no doubt... .battle round...eken....hodha singerslath eliyayata yanawa....

    • @himashaoshani
      @himashaoshani 4 ปีที่แล้ว +3

      Agree 🙄

    • @SriLankanStuff
      @SriLankanStuff 4 ปีที่แล้ว +1

      @@mohamednawsar6754 eka me competition eke hati bro. Anith ratawal walath ehemai

    • @SriLankanStuff
      @SriLankanStuff 4 ปีที่แล้ว

      @@himashaoshani yeah

    • @yayodhaprabodinie3091
      @yayodhaprabodinie3091 4 ปีที่แล้ว +1

      True

  • @kanishkapadidilian8559
    @kanishkapadidilian8559 4 ปีที่แล้ว +58

    යුගේන්ද්‍රන් සහෝදරයා, මම හදවතින්ම දුක් වෙනවා සිංහලයො විදිහට අපි උබලා එක්ක ඇවිලුනු එක ගැන.. උබලා කොච්චර රසවත් මිනිස්සුද..
    Brother Yugendran - From deep of my heart, I feel sad about the conflict we both faced for three decades. Tamils, the group you represented today, man you have proven something I didn’t know..
    Love you and I wish you win the competition brother ❤️

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว +5

      Rajapakshe destroyed the nation by spreading the racialism

    • @sardhaweerakkody7286
      @sardhaweerakkody7286 2 ปีที่แล้ว +2

      රසවත් හදවතකින් පැවසූ ⁣වචන ටිකක්.

  • @madhavihasnika3846
    @madhavihasnika3846 4 ปีที่แล้ว +16

    I dont knw how many times I repeatedly heard this song.. yogendran has a very emotional voice he grab the audience on very first moment of his singing as well as sasindu is also a very good singer i wish both of them very best of luck.....

  • @hasini_bhagya_UK
    @hasini_bhagya_UK 4 ปีที่แล้ว +95

    I really love the way how Dumal gives the judgement by explaining very clearly where everyone can understand. I do expect this from other judges too. Raini we need more explanations behind your judgement. Overall yesterday almost all the judgements are correct decisions. ❤️

  • @madushanmahela9666
    @madushanmahela9666 4 ปีที่แล้ว +224

    දෙන්නම දක්ශයි battle එකෙන් ගොඩක් දක්ශයො පටන් ගත්තු තැනින්ම නවතිනව ඒක තමා එකම අවුල battle වල.

    • @vimukthilakshan8272
      @vimukthilakshan8272 4 ปีที่แล้ว +1

      Ekagai👌

    • @roddabro6138
      @roddabro6138 4 ปีที่แล้ว +1

      සිරා 😑

    • @nadeeshapathiraja2049
      @nadeeshapathiraja2049 4 ปีที่แล้ว +11

      අයින් වෙන කෙනාට වඩා අදක්ෂ අය අනිත් battle වලින් ඉදිරියට යනවා..අසාධාරණයි

    • @madushanmahela9666
      @madushanmahela9666 4 ปีที่แล้ว

      @Lahiru Perera තෑන්ක්ස් කොල්ලා

    • @madushanmahela9666
      @madushanmahela9666 4 ปีที่แล้ว +1

      @@nadeeshapathiraja2049 ඒක battle round eke swabawaya kiyala hithahadagmu

  • @sunshinecha7015
    @sunshinecha7015 4 ปีที่แล้ว +14

    I watched this on TV but again I wanted Listen to ur singing Yugendran.....Thammbi nalla paduwinga ...All the best.....ur voice is simple and superb......and touching our hearts..God bless u

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +39

    අපේ භාෂාවෙන් පිට වෙනත් භාෂා භාවිතයෙන් ගායනා කරපු හොදම යුගල ගායනය ! මටත් හිතාගන්න බෑ.දුමාල් කියපු කතාව හරි. දෙන්නම අති විශිෂ්ඨයි. 😥 දුකෙන් උනත් මේ දෙන්නගෙම අනාගතය දැනටමත් ලියවිලා ඉවරයි ! සුබ පැතුම් දෙන්නටම ! Always youre with our ❤ , Performance Excellent ! Perfect Skills have both of them . We cant choice who are the best ! But anyway Congratulations !

  • @madu8705
    @madu8705 2 ปีที่แล้ว +16

    Finally from battles to finals!🤩 1 step more, all the best for winning this competition!🤗

  • @ala7515
    @ala7515 4 ปีที่แล้ว +100

    I'm from India - can I move to Srilanka and be Srilankan just to watch these guys perform? -:)

  • @_madu_2631
    @_madu_2631 2 ปีที่แล้ว +11

    You have reached the goal you said you were going for, you have already achieved it❤️🥺 your amazing

  • @suranisurani6892
    @suranisurani6892 4 ปีที่แล้ว +140

    යුගේන්ද්‍රන් සිංදු කියද්දි හැගීම් ප්‍රකාශනය 200% යි. අහන් ඉන්න ආසා හිතෙනවා. මං හිතන්නෙ ඒකම තමයි ගායකයෙක් උනහම තියෙන්න ඕනම දේ. දෙන්නටම සුභ පතනවා.කෝච් විදිහට දුමාල් 100%ක් නිවැරැදියි .

    • @shalinekawya78
      @shalinekawya78 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම දුමාල් හරි

    • @priyanthahiniduma2167
      @priyanthahiniduma2167 4 ปีที่แล้ว

      Sasindu kiwwe handi. .....ekath hodayi

    • @imaliponnamperuma3919
      @imaliponnamperuma3919 4 ปีที่แล้ว +1

      Ow ,,,yugendrange tamil mata therenneth nee..namut eya dena feel eka ,,danenawa..music kiyanne wishwa bashwak

    • @tharindulakshan8652
      @tharindulakshan8652 4 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම

  • @saishaarjun4610
    @saishaarjun4610 4 ปีที่แล้ว +20

    Sasindu u r inborn singer ♥️♥️♥️♥️It’s hard to accept that u have to go.... Bcs both of u did well.... Good Luck for ur future. Lots of Love from Chennai ♥️

  • @V_K96
    @V_K96 4 ปีที่แล้ว +32

    The way Dumal judges and the way he expresses it is soo good 👌🏼

  • @saeedahlye7735
    @saeedahlye7735 4 ปีที่แล้ว +73

    Yugendran's voice is magical.. ❤❤❤

    • @saeedahlye7735
      @saeedahlye7735 3 ปีที่แล้ว +1

      @Sangeeth Weerathunge 💔💔

    • @CN-vv6wm
      @CN-vv6wm 3 ปีที่แล้ว +2

      If he participated in super singer I am sure he would have been in the top 5. He has a very deep yet soothing voice that's good for romantic songs.

  • @nuwanthika4767
    @nuwanthika4767 2 ปีที่แล้ว +7

    I m here after watching the last finale of VTSL. Soo proud of you sasi❣️❣️❣️🤞😍ur amazing.. A best suggestion for a role model ☺️

  • @praveenakawshalya3605
    @praveenakawshalya3605 4 ปีที่แล้ว +26

    As I know the song well. Yugendran you just nailed it man. So you obviously took the perfect pitch up to the level. Wonderful have a great future.

  • @tharushikaushalya9307
    @tharushikaushalya9307 2 ปีที่แล้ว +26

    Enyone After watching Sasindu's Knockouts

  • @thushanishank2949
    @thushanishank2949 4 ปีที่แล้ว +37

    I love Dumal coach. He is so adorable person 😍❤ . He likes all the contestants.

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 4 ปีที่แล้ว +35

    දුමාල්ගේ තීරණය හරියටම හරි. නමුත් දෙන්නගෙම ගායනය විශිෂ්ටයි. දුමාල් ගත්තෙ හරිම කෙනා. සුභ පැතුම් ❤

  • @coffeedential8743
    @coffeedential8743 2 ปีที่แล้ว +9

    I was so sad when sasindu left cuz his voice is so heartwarming I’m glad he came back I wish he win😭🤍

  • @Vidu500
    @Vidu500 4 ปีที่แล้ว +34

    what a battle. loved both of your voices. wished it was a win win battle. really sad for you Sasindu and really happy for you Yugendaran

  • @achirahansaja4313
    @achirahansaja4313 4 ปีที่แล้ว +63

    This is "Voice" & their rules. Have to admit the decisions. We all know that we may loss some of the great talented youngsters, but that's the competition "voice". Let's see how lucky they are. ❤️

  • @yageshsy
    @yageshsy 4 ปีที่แล้ว +48

    And one thing Sid sriram don’t know tamil(coz he is from USA) , shreya goshel don’t know tamil, but these 2 are the best singers in now days. Music has no language

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว +18

    2022 voice teen eken passe ❤️❤️👍🏼

  • @janithaanuhas8242
    @janithaanuhas8242 4 ปีที่แล้ว +308

    😍😍❤️ මේ රවුන්ඩ් එකෙන් ෆේල් වෙන අයගෙ බැට්ල් එක්කින් තව සෙට් එකක් ගන්න පුලුවන් නම්😐🤔🤔(wild card plz😊) දෙන්නටම සුභපැතුම්❤️

    • @lankaweapi9875
      @lankaweapi9875 4 ปีที่แล้ว +1

      Yes super

    • @ireshafernando5854
      @ireshafernando5854 4 ปีที่แล้ว +1

      එකගයි

    • @madushankamahesh3330
      @madushankamahesh3330 4 ปีที่แล้ว +2

      Ow ekane mehema yanakota hoda lamai ain wenawane wikarayakne mehema kiyanna one ekama team eke aya nemei wena team ekaka kenek ekka dammanam hodai kiyala hithenawa

    • @sasinijayasingha1606
      @sasinijayasingha1606 4 ปีที่แล้ว +1

      Good idea 👍👍

    • @minukianuradha4841
      @minukianuradha4841 4 ปีที่แล้ว +1

      ehema kalanam hondai

  • @malinsa0910
    @malinsa0910 2 ปีที่แล้ว +10

    Well done sasindu ayyie eda voice teens eken out unata ada finals select vela innava 👍❤️ congratulations sasindu ayyie ❤️👍✨

  • @raashcreations
    @raashcreations 4 ปีที่แล้ว +67

    Coach Dumal select with honest... Iam not acpt Rynee comments, bcz if it's competition no need to compare mother tong... If it's 2 sinhala boys... 1boy sang hindi song normal, 1boy sang sinhala song best thn Rynee's point she want to select hindi song sang boy.. Here yugendren have breath control in charanam singing until finish Sasindu little bit struggle in charanam & notes finishing time breath problem.

  • @keharadesilva2930
    @keharadesilva2930 2 ปีที่แล้ว +9

    and now u are here,,, just few more steps and u will be the winner

  • @niromax7328
    @niromax7328 4 ปีที่แล้ว +31

    Imagine how hard it is to be eliminated on stage 😢
    Sorry for that boy and lots of love for him from Jaffna ❤️

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 4 ปีที่แล้ว +25

    කොල්ලො දෙන්නම හොදට sing කලා.. ඒත් yugendran has an amazing voice when feeling matters.. its definitely Yugendran ... Dumal exactly correct ..

  • @prabhaniwijethunga7372
    @prabhaniwijethunga7372 4 ปีที่แล้ว +26

    Yugendran is singing so effortlessly, yet his voice is full of emotions

  • @vibishanth2010
    @vibishanth2010 4 ปีที่แล้ว +47

    Really language is not a barrier. Because of original song was sung by SPB. He is a telungu native speaker. And most of tamil singers are malayalam origins. Also shreya ghosal is bengali speaker and she sung several songs in other languages. So raini argument is totally wrong.Anyway we should celebrate both talents.

    • @mangopickle2259
      @mangopickle2259 4 ปีที่แล้ว +1

      These are up and coming Sri Lankan talent. You cannot compare them with professional singers from India. Once they get the right training and necessary exposure, they too will come up to that level. At this level, what Raini said was correct but that's only one small part of the judging criteria.

  • @deepaliboralassa9268
    @deepaliboralassa9268 2 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි... භදවතටම කියනවා... දෙමල සිංහල වෙන්න කලින් මිනිස්සු කියල දකින්නයි ඕන.. මිනිස් හදවතට දැනෙන්නෙ හැගීම් මිසක් දෙමල සිංහල නෙවෙයි...

  • @janithruwanpathirana1453
    @janithruwanpathirana1453 4 ปีที่แล้ว +24

    #SASINDU is amazing.💝 Sri lanka 🇱🇰 cheers from 🇮🇳 india..kya bhaat hain

  • @vodsam1358
    @vodsam1358 4 ปีที่แล้ว +70

    Lovely performance without no doubt👌Sasindu had lovely variations, where as Yugenthran sang freely while enjoying the song along while taking us to another level as he made us enjoy the song. Good luck to both!!!! Congratulations to Yugenthran!!! Coach Dumal has done a great job and his decision was absolutely correct!!!

    • @ivandavithanage7480
      @ivandavithanage7480 4 ปีที่แล้ว +1

      Not agreed with the decision at all. As coach Raini said Yugendran sang the song freely because of his mother tongue whareas sasindu sang the song quite beautifully even some of his variation also quite good compared to yugendran. Its actually dumals fault no point of blaming those teenagers any way hope for the best ❤

    • @dhanushiliyanage7626
      @dhanushiliyanage7626 4 ปีที่แล้ว +6

      Correct....dumal made a right decision...we cant choose both. Must choose one. If i asked to pick one. I would rather choose Yugendran over Sasindu. Both boys are talented...but Yugendran nailed it perfectly! its not about their language. Its called talent and practice. Dont forget! Both boys are SRI LANKANS!

    • @NS-nl1je
      @NS-nl1je 4 ปีที่แล้ว +5

      @@ivandavithanage7480 Language is not a problem. Yugendran don't speak hindi but he sang it quite well than Sasindu. it says practice.The problem is their performance. Both boys are talented.This is the nature of this competition.Because it is a Battle round

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 2 ปีที่แล้ว +11

    sasindu season 1 eken out wela yana welawr kiyapu kathawa dan aththa wela thiyanawa.eya kohomahari eyagr target ekata yanawa.voice teen season 2 eke man asama voice eka sasinduta thynne.good luck sasindu.oyage voice eka marama powerful.ahagena inna asai.

  • @akilakumari6812
    @akilakumari6812 2 ปีที่แล้ว +9

    After 2022 performance I watched this again

  • @Akash43613
    @Akash43613 4 ปีที่แล้ว +14

    හදවතට දැනෙන ගායනයක් ... දෙදෙනාගේම අනාගත ගායන දිවිය සාර්ථක වෙන්න ජය පතනවා පුතා 💪👍

  • @udanigunarathne6693
    @udanigunarathne6693 4 ปีที่แล้ว +65

    I didn’t watch it, but listen... honestly, I didn’t hear two voices, only heard one voice singing the song in two languages... it’s sad one had to go home

  • @madhavihasnika3846
    @madhavihasnika3846 3 ปีที่แล้ว +11

    Just came here again after voice roja battle for me theses guys are still best

  • @rajithe
    @rajithe 4 ปีที่แล้ว +57

    Yugendran is extremely talented, he is singing effortlessly and with so much clarity, he was the clear winner to go forward, but it was nice that Sasindu also gave a very good competition. Again its sad to see Sasindu dropping out too early but its the nature of the competition, seems most of the droppers will do comeback in season 2.

    • @mangopickle2259
      @mangopickle2259 4 ปีที่แล้ว +1

      This is why early round matches should be selected wisely. Otherwise talented singers like Sasindu will get eliminated because of a minor flaw in just one song.

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +12

    After voice teens season 2 blind auditions .... 😻😻😻

  • @dilshani524
    @dilshani524 4 ปีที่แล้ว +55

    Most awaited video! 🖤

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 4 ปีที่แล้ว +118

    yugendran sang very well it's not about Tamil speaking or Hindi speaking...iam a Sinhalese ...but Raini has given a stupid explanation coz she is crazy..Hats of to Dumal for the correct decision...

    • @goonerlka4418
      @goonerlka4418 4 ปีที่แล้ว +7

      Dumal was clearly not impressed with her stupid point. Good luck Sasindu.

    • @pradeepmahendran9358
      @pradeepmahendran9358 4 ปีที่แล้ว +8

      Very well said Dhananjaya..... they should be judged on musical capabilities and not on what mother tongue they speak. Yugendran had pitch problems but his rendition was very neat and complete than Sasindhu.... you can improvise a song but shouldn't kill its essence. The best example is Erandhi who sang "Egoda ha yanno" she improvised it with out killing its original essence and was much better than Adhithya....

    • @mangopickle2259
      @mangopickle2259 4 ปีที่แล้ว +6

      I wouldn't call her explanation stupid. It's very difficult to bring out the emotions of a song when you are singing in a foreign tongue. Sasindu did that well more than Yugendran. But his technical proficiency was lacking and he tried to do too much improvisations which did not work out for him.

    • @pradeepmahendran9358
      @pradeepmahendran9358 4 ปีที่แล้ว +6

      @@mangopickle2259 totally agree with you.... he did try to improvise it from the beginning and it took hom away from the main flow of the song. Yugendran's aalap was really good. I have listened to this song a million times. The most beautiful aspect is the aalap in this song. Thsts where yugendran scored more than sasindhu.... in other words both of them are good singers. Also yugendran has superb breath control. Hats off to Dumal... perfect judgement

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 4 ปีที่แล้ว +1

      @@pradeepmahendran9358 absolutely I guess no need any other explanation..well said..you were supposed to be in the judge board hahahah..just kidding but what you have said is true..

  • @nimnamaduranga8105
    @nimnamaduranga8105 2 ปีที่แล้ว +12

    Thats attitude was shining now ❤️

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +23

    සිංහල දෙමල කියල නැ. දෙන්නම හොදටම දක්ශයි . Thanx coaches and sirasa tv. හොදම රියලිටි music program එක

  • @methsarani1996Ashani
    @methsarani1996Ashani 2 ปีที่แล้ว +19

    Sasinduwa final stage dakkata passe meka balanna awe ❤️🔥

  • @olaf3918
    @olaf3918 4 ปีที่แล้ว +36

    Can't even decide... In hindi he gave good improvisations but some pitching problems... In Tamil pitchings were perfect but it was too original.. it's like he just copied it... But I liked it both..

  • @nalindapriyathilaka8626
    @nalindapriyathilaka8626 4 ปีที่แล้ว +31

    සසිදුවගේ ඇස්දෙක පට්ට ඕයි. මාර sexy ඇස්දෙකක් ඒක සිරාවටම ❤❤😜 කොල්ලො උබ talented and very friendly.
    Yugendran... අම්මෝ ඒ වොයිස් එක නම් සුපර්බ්. Great disition dumal

  • @akilaassalaarachchi
    @akilaassalaarachchi 2 ปีที่แล้ว +4

    Sasindu malli. Ada 24.04.2022 kiyapu sinduwa dakkama coach dumal eda gatta theerane waradi kiyala oppu kara. Wish u all the best Malli. Meh para oya thamai cup eka ussanne. Jaya wewa.

  • @BanchiLahiru123
    @BanchiLahiru123 2 ปีที่แล้ว +18

    අද උබ ඒ ටාගට් එකට ගිහින් ඉවරයි මල්ලි වශී වෙලා මේ පාර උබට

  • @upekshamaduwanthi1670
    @upekshamaduwanthi1670 4 ปีที่แล้ว +4

    Blind audition එකේ කෝච්ලා පිස්සු නටනවා කියලා කෑගහපු අය කෝ....???දැන් බලන්නකො ඉන්න ලස්සන....ඒක එයාලගෙ අවුලක් නෙමෙයි...competition එකේ විදිය කියලා දැනගෙන හිටපු අය කෝ....??

  • @jocksjo2673
    @jocksjo2673 4 ปีที่แล้ว +73

    After this performance only politicians separate us love Sinhala people❤️

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว +1

      Atatatama coach lanam patta niyamata ma hatarak Dana mahansi wala tiyanawa puhunu karanna wadak na kiyala no 1 taruna coach la riyally l love 4 danatama💋💋💋💖💞🌹🌹💞💞💞💞💕♥️💜💙💗💓

  • @T타
    @T타 2 ปีที่แล้ว +8

    Sasidu malli maru 😍❤🎧

  • @chanuxqueen9263
    @chanuxqueen9263 4 ปีที่แล้ว +54

    හරිම සතුටුයි ,, යුගේන්ද්‍රන් ව තේරුන එක ගැන.. හොදට සින්දුව කිව්වා.. හිතට දැනෙන්න.. මේක සින්හල දෙමල කියලා බේද කිරිල්ලක් නොව.. මට තේරුන විඩ්ජියට අද ගායනය යුගේන්ද්‍රන් ගේ ඉහල තැනක තිබුනා..

  • @Dඩී
    @Dඩී 4 ปีที่แล้ว +28

    අනිත් performances ටික දැනුනෙ duets වගේ.. මේක නම් battle එකක් විදියට දැනුනා..🖤🖤

  • @rividunidissanayake3604
    @rividunidissanayake3604 2 ปีที่แล้ว +4

    Season 2 sasiduwt bluwt psse aye awit mek balala giya feeling eke kisim wensk na Ada wgem eya perfect ❤️🥺

  • @pasankarunarathne8876
    @pasankarunarathne8876 4 ปีที่แล้ว +52

    Dumal was very clear, irrespective of their mother tongues what matter most is how they have sung 👌, That is how you should judge in a competition 👏👏👏

    • @QubitTechnologies
      @QubitTechnologies 4 ปีที่แล้ว +5

      A lot of people don't understand it. they just follow the voice+emotions.

    • @pasankarunarathne8876
      @pasankarunarathne8876 4 ปีที่แล้ว +4

      @@QubitTechnologies It's a very tough place to be in, but Yugendran was simply ahead of Raveen 🔥🔥🔥.

  • @malithabanbara3345
    @malithabanbara3345 4 ปีที่แล้ว +9

    Yugendra will make mother 🇱🇰 🇱🇰 🇱🇰 shine one day......❤️ love this program soo much.... Saisidu also good soo much yugendra is the best....

  • @madukanidesh1918
    @madukanidesh1918 4 ปีที่แล้ว +30

    සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් ජාති ආගම් භේද නැතිව අපි හැමෝටම රසවිදින්න පුලුවන් එකක් . ❤️

  • @roshan9126
    @roshan9126 4 ปีที่แล้ว +126

    හම්මා පට්ට.... යුගේන්ද්‍රන් ගේ breath control එක උපරිමයි.. සසිඳු පෝඩ්ඩක් අවුට් කිව්වා තැන් තැන් වල.. But දෙන්නම පට්ට අප්පා... Tough decision so sure..

    • @shashinthadanuka5395
      @shashinthadanuka5395 3 ปีที่แล้ว +6

      යකූ ගිය සතියෙ වොයිස් එකේ හිටපු පොර නේද මේ.. දුමාල් කියල රැවටුනා ගිය සතියෙ. ❤️❤️❤️

  • @sameeraruwan7637
    @sameeraruwan7637 4 ปีที่แล้ว +19

    මොනවා උනත් දුමාලයා පට්ට ගේමක් දිල තියනවා. පිස්සුවක් එක,🖤

  • @harshapk1995
    @harshapk1995 4 ปีที่แล้ว +62

    බලන් හිටපු ලස්සනම විඩියෝ එක . පට්ට

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 4 ปีที่แล้ว +65

    මේ තරග ක්‍රමය තමයි තියෙන අසාදාරනම ක්‍රමය.... ( battle ) ගොඩාක් දක්ෂ දරුවෝ කැපෙනවා.... කොහොම උනත් අද දුමාල්ගේ තේරීම හරි....