Chamindu Kaushal | Sanda Kumari Mage (සඳ කුමාරි ) | The Knockouts | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Chamindu Kaushal | Sanda Kumari Mage Manali (සඳ කුමාරි මගෙ මනාලි) | The Knockouts | The Voice Teens Sri Lanka
    The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 3.3K

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official 2 ปีที่แล้ว +4095

    So proud 🙏

  • @ChaminduKaushal
    @ChaminduKaushal 2 ปีที่แล้ว +7571

    ආදරනීය ප්‍රේක්ශකයනි ,ඔයාලගෙ හැම අදහසක්ම මම හොදින් කියවනවා, බොහොම ස්තූතී❤ , ඔයාල හැමෝගෙම ආශිර්වාදය මට ගොඩක් වටිනවා .ලාංකිකත්වය ඇගයෙන නිහතමානී සංගීතමය නිර්මානය දායද කිරීමට බලාපොරොත්තු වෙමි. Coach Abhi ඇතුලු Voice teens production කණඩායමට නැවතවාරයක් ස්තූති !
    - Chamindu kaushal -

    • @sanduniwathsala2465
      @sanduniwathsala2465 2 ปีที่แล้ว +70

      lassnam lassnai malli🙂 Good luck 🎀

    • @user-yg3sg9ub1k
      @user-yg3sg9ub1k 2 ปีที่แล้ว +51

      Lassanai sinduwa ❤️❤️❤️❤️❤️

    • @nilakshiweragala2349
      @nilakshiweragala2349 2 ปีที่แล้ว +88

      ඔයාගේ සින්දු වල තියෙන්නේ අමුතුම රහක් මල්ලි...best of luck ❤️

    • @rasifernando9117
      @rasifernando9117 2 ปีที่แล้ว +28

      Godak lassanai putha oyage voice eka.

    • @ranugabaritha
      @ranugabaritha 2 ปีที่แล้ว +45

      ආදරෙයි සුදූ 🥺❤️

  • @indunilek1533
    @indunilek1533 2 ปีที่แล้ว +433

    සිංදුවේ විතරක් නෙමේ කෙලින් ඇස් 2 දිහා බලන් කතා කරන හොද personality එකක් තියෙන කොල්ලෙක්..මාරයි..කඩහඩත් භාවනාවක් වගේ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..ඊයේ රෑ ඉදන් තාම අහනවා..❤️❤️💐💐

    • @nishanvlogs2399
      @nishanvlogs2399 2 ปีที่แล้ว +3

      Ekenma great

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      මෙම parpoments live denna hoda partner kenek innama oni first time dans compititions hubby camara live

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 2 ปีที่แล้ว +575

    ඒ බැල්ම 😍 මාර පිනක් කරපු කොලුවෙක් නැත්නම් ඔය වගේ රූපයක් ලැබෙන්නේ නෑ ❤ සුබ පැතුම් අනාගතයට

    • @sureshpriyankara7018
      @sureshpriyankara7018 2 ปีที่แล้ว +1

      😜

    • @amiladhanushkadissanayakad3501
      @amiladhanushkadissanayakad3501 2 ปีที่แล้ว

      ❤️❤️😉

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว

      😋😋

    • @sureshpriyankara7018
      @sureshpriyankara7018 2 ปีที่แล้ว

      @@isheerandi2231 apoo

    • @rasikadilrukshi7447
      @rasikadilrukshi7447 2 ปีที่แล้ว +6

      පුතේ ඉතාමත්ම දිගු ගමනක් යන්ඩ පුතාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔබ පන්තියේ සිංදු කියනා විටත් ඉතාමත්ම ආසාවෙන් ධ්‍යානයකට සමවැදී මෙන්ම අසාගෙන සිටියා කවදත් අපේ පන්තිය තෝතැන්නක් බවට පත් කළා ඔබ කළා ඔබ තිසර මනුල අනිත් දරුවන් ඉතින් ඔබගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා කියා 10 - 11 පන්ති වල සියලු දරුවන් ඔබට සුබ පතනවා මාත් සමඟ
      අවස්ථාවක් ලැබුණොත් 11 වසර පංතියේ දරුවන් සහ
      ජානකී මැඩම් සමඟ මා සහභාගි වනවා

  • @musictherapy6397
    @musictherapy6397 2 ปีที่แล้ว +390

    රයිනිට විතරක් නෙවේ අපිටත් දාඩිය දැම්මා ඒ බැල්මට😍

  • @lohaniedirisinghe6750
    @lohaniedirisinghe6750 2 ปีที่แล้ว +206

    මෙයත් එක්ක බැ අප්පා මම ඔතන හිටියනම් මට විනිශ්චය කරන්නත් අමතක වෙනවා..ඒ ඇස් පිස්සුවක් 🥺❤️🙈

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +989

    කොල්ලොන්ට මයාම් නෑ කියලා කවුරු හරි කිව්වොත් කනට ගහලා මෙක පෙන්නන්න...🙂🤐
    ලස්සනයි ඉදිරියටම යන්න සුබ පැතුම් මල්ලි....බුදු සරණයි....❤️🥰

  • @ssrb23
    @ssrb23 2 ปีที่แล้ว +734

    මිනිස්සුන්ගේ ආකර්ෂණය ලබන්න හැමොටම පින නෑ.මල්ලි ඔයාට ඒක ඔනිවටත් වඩා පිහිටලා තියනවා .ඔයා සින්දුව කියනවා බලන්න සතියක් තිස්සේ ඉයේ වෙනකන් බලන් හිටියේ.හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ ♥️💙

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 2 ปีที่แล้ว +156

    ෆුල් රොමැන්ටික් English ෆිල්ම් එකක් බැලුවා වගේ.කඩහඩ කනට මී පැනි වක්කරනවා වගේ.පට්ටම දක්ශයෙක්.පට්ටම දක්ශයෙක්
    👍👏❤️

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa 2 ปีที่แล้ว +269

    Harima lassanai ❤️

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +34

      Thank you soo much Samitha madam ❤

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +20

      Podi kollontamai line danne 😂😂😂

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว +6

      @@nuwanj2368 ammoo eeka 🤣🤣🤣

    • @buddikapavithra7273
      @buddikapavithra7273 2 ปีที่แล้ว +3

      @@nuwanj2368 sirama 😅

  • @prabodhahansani6959
    @prabodhahansani6959 2 ปีที่แล้ว +186

    කීවෙනි වතාවටද මෙ බලන්නෙ...කියල මතක නැති ගාණටම මම මේක බැලුවා ඇත්තටම ගොඩක් ලස්සනයි සියල්ල පරිපූර්ණ ගායකයෙක් කිව්වත් වැරදි නම් නැහැ .. නියමායි ඉස්සරහට ම යමු... සුබ පැතුම් ඉදිරියටම යන්න..... 😍

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 2 ปีที่แล้ว +201

    මේ ලමය නම් නලුවෙක් අප්පා. බැට්ල් එකෙත් මාර performance එකක් දුන්නා. සුපිරියි අප්පා. හඬ වගේම ඉදිරිපත් කිරීමක්.

  • @ruwanthi6167
    @ruwanthi6167 2 ปีที่แล้ว +430

    කලාතුරකින් පිහිටන ආකර්ශනයක් කටහඬේ සහ රන්ගනයේ දෙකේම තියෙනවා, හරිම හුරතල් මනමාල හිනාවකුත් එක්කම. සුබපැතුම් පුතා👏👏👏

  • @lifecoloursl4568
    @lifecoloursl4568 2 ปีที่แล้ว +912

    ඒ ඇස් වලින් දුන්න හැගීම් වලට Lady coachesලා හොල්මන් වෙලා හිටියේ.. ගායකයෙක්ගේ ඇස් ඉස්සරහ රසිකයින් ගොළු වෙනවනම් ඒ ගායනය ගැන තවත් මොන විනිශ්චයක්‌ද ❤❤❤❤

  • @rumeshalwis6650
    @rumeshalwis6650 2 ปีที่แล้ว +124

    හිතාගන්න බෑ.. සුපිරියටම කලා.. කොහොමද මෙච්චර අඩු වයසකින් පරිනත බව පෙන්වන්නෙ.. විශිෂ්ඨයි

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 2 ปีที่แล้ว +409

    මල දීලා අවසාන තප්පර කීපය බලන් හිටපු විදිහ.. අනේ මලේ.. 🙈🙈🙈🙈..
    CONGRATULATIONS MALLI ❤️

  • @surangayoungs8228
    @surangayoungs8228 2 ปีที่แล้ว +160

    ඔයාගෙ යාළුවට ගොඩක් පිං ඔයාවා voice එකට ඇදලා දැමීම එකට.. එයා කොහෙ හරි ඉදන් ඔයා දිහා බලන් ඇති.. ඔයා ඉදිරියටම යනවා ජය නියතයි.. මල්ලී.. 💘👌

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 2 ปีที่แล้ว +42

    මට පෙනෙන්නේ,හරිම පිංවන්ත වාසනාවන්ත පුතෙක් කියලයි.හරිම තාත්විකයි.ඔයාගේ ගායනය,ඉදිරිපත්කිරීම ,සංගීත ලොවේ දිගුගමනක් යන්නට වාසනාව ශක්තිය ලැබේවා !!!තෙරුවන් සරනයි .පුතාට.

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +251

    උඹ නම් හරිම මනමාලයි පුතා.ජය වේවා

  • @venuririthma769
    @venuririthma769 2 ปีที่แล้ว +219

    ගීතය අහපු වාර ගාන නම් මතක නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ. ඒ තරම් ලස්සනයි චමිඳු මල්ලි ඔයාගෙ කටහඬ . Coach අභිෂේකා හරිම ගීතය ගැලපෙනම කෙනාට ගයන්න තෝරලා දීලා තියෙනවා . චමිඳු මල්ලිට හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න !

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 2 ปีที่แล้ว +45

    බලපු වාර ගණන මෙච්චරයි කියන්න බෑ.. A magical performance

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 2 ปีที่แล้ว +166

    චමිදු boy, ඔයා ළඟ girl කෙනෙක් ඉදියනම් ආදරනීය රංගනයක් බලාගන්න තිබුනා..🥺.අවිවාදයෙන්ම ආදරනීය කටහඩක්..😘❤️. eye contact එක superb...coach රයිනිගෙ background action මරු.😍... coach සංඛ කිවුවා වගේ අපේ කොල්ලට heartly congratulations ❤️

  • @hansikakodithuwakku5674
    @hansikakodithuwakku5674 2 ปีที่แล้ว +570

    සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් ❤️❤️ voice එක ලස්සනයි මල්ලි.. ටිකක් මනමාල පාටයි 😘😘 සින්දුවට නියමෙට ගැලපෙනවා..ආදරෙයි ❤️❤️ බුදු සරණයි

    • @indifashion6919
      @indifashion6919 2 ปีที่แล้ว +14

      Hahaha.. yes .. ටිකක් මනමාල පාට යි තමා

    • @sandamini5532
      @sandamini5532 2 ปีที่แล้ว +8

      ඔව් ආ මනමාල පාටයි. voice එකත් ලස්සනයි . එයත් හරි cute අනේ. contrags 4 ur brightful future ❤

    • @dilinimadushani5373
      @dilinimadushani5373 2 ปีที่แล้ว +3

      Oo eyge ass,wlin den hegeem god🥰❤️❤️

    • @rosh635
      @rosh635 2 ปีที่แล้ว +4

      අම්මෝ ඔව් ...ඒ ඇස් දෙක..👀👀👀

    • @vishanthimanel9884
      @vishanthimanel9884 2 ปีที่แล้ว +3

      ඔව්..ඔව්.😅 ඒ උනාට මරු අනේ ගායනයයි..රන්ගනයයි දෙකම තියනව..

  • @vishakamuthumini6652
    @vishakamuthumini6652 2 ปีที่แล้ว +58

    චමිඳුගෙ අක්කිත් මේ වගේම ගොඩාක් දක්ෂ යි භරත නාට්‍යම් වලට...ලෝකෙ හැමෝට ම ඒ දක්ෂතාවයත් මේ වගේ platform එකකින් එළියට එනකං බලන් ඉන්නවා...Good Luck Chamindu...

  • @malshadewshani4741
    @malshadewshani4741 2 ปีที่แล้ว +1342

    ගොඩක් ලස්සනයි අයියෙ අද ඔයගෙ performance එක. battles වලින් මට අයින් වෙන්න උනත් ඔයා මෙහෙම තරගයෙන් ඉදිරියට යන එක ගැන ගොඩක් සතුටුයි.🙂 ඔයාට finals වෙනකන්ම ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව congratulations අයියෙ❤️❤️

    • @pramithalakshan7389
      @pramithalakshan7389 2 ปีที่แล้ว +27

      oya 2nama hitiya nm thamai hoda ! apita thawa lassana sindu tikak blnna thibuna
      ]

    • @gangasajeewani8036
      @gangasajeewani8036 2 ปีที่แล้ว +7

      ❤️❤️❤️❤️

    • @thilinimadhushika9709
      @thilinimadhushika9709 2 ปีที่แล้ว +3

      Thanks

    • @madhavi_ssng
      @madhavi_ssng 2 ปีที่แล้ว +18

      We miss you nanga.. please come back in next season

    • @geshujesy9878
      @geshujesy9878 2 ปีที่แล้ว +16

      නංග අයින් උනාට පැරදුනේ නෑ. Good luck ❤

  • @kavya7311
    @kavya7311 2 ปีที่แล้ว +234

    හුරතල් මනමාලයෙක් නලුවෙක් ගායකයෙක් keep up chamidu 🥺♥️🔥

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +44

    මම මේ සිංදුව දහ ගමනක් විතර බැලුවා.ඒත් එපා වෙන්නෑ ආයෙත් ආයෙත් බලනව ඒ තරමට ලස්සනයි

  • @prabashiima
    @prabashiima 2 ปีที่แล้ว +760

    Blind- Trending 1🔥
    Battle- Trending 🔥
    Knockout- Trending 1🔥
    3 ම Trending චමිදුගෙ 😌❤️🎶

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +23

      අශාන්‍යාගෙත් එහෙමයි. චමිඳුටයි, අශාන්‍යාටයි දැනටමත් හොඳ fanbase එකක් හැදිලා තියෙන්නෙ. වෙන කිසිම කෙනෙකුට බැරිවුණා round 3ම 1M ගහන්න.....

    • @ndewe8863
      @ndewe8863 2 ปีที่แล้ว +3

      @@dileesharabasnayake6881 ❤️❤️

  • @deepthifernando2219
    @deepthifernando2219 2 ปีที่แล้ว +214

    ඒ වගේම එයාගේ යාලුව අනුසර එයාත් එක්ක ඉන්නව...හරි වාසනාවක් ගින්දර වගේ ඇස්දෙකක්...සහ පුදුම හැකියවක් එක්ක ආපු හරි වාසනාවන්තයෙක්....ජය වේවා🙌👏😘

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      මස්සිනාලා 5 ekka wada kare kauwe nathitika witharai serama wada athe kare idiye unge mata mk wenasak unaddaaaaaa, sydu aiya dakka witharai mn bus eke nowatune eya mawa allagathunisa eyath massive nedaaaa

  • @nka7294
    @nka7294 2 ปีที่แล้ว +53

    ගායනය සහ රංගනය පුරාම ගලා ගෙන යන ලයාන්විත බව, සංයමය අනර්ඝයි... නිවුනු කට හඬ සිත් නිවා සනසයි... තෙරුවන් සරණයි පුතේ ! ඔබට ජය ! සියළු ඇස්වහ කටවහ දුරුවේවා .... !!!

  • @mithutennakoon6164
    @mithutennakoon6164 2 ปีที่แล้ว +111

    Ammoh eka.❤️.දැන් කොහොමද ඔච්චර හොදට කෑලි දාලා sing කරන ගමන්.shirt එකෙන් 🌹 රෝස මල.කලාවට වෙලාවට තාලෙට relax එකේ ගත්තේ..මාරම talented .full package ekak.congratulations malli ❤️❤️❤️❤️

  • @angelscart
    @angelscart 2 ปีที่แล้ว +271

    ඒ ඇස් වලින් කියන කතාවට සිංදුවත් අහන්න අමතක වෙනවා .. හරිම ලස්සනයි 🥰🥰 congratulations මල්ලි ❤️❤️

    • @champadesinayaka0074
      @champadesinayaka0074 2 ปีที่แล้ว +1

      අනේ.මෙි.වනවිට.කිපාරක්.බලන්න.අැද්ද.එපා.වෙන්.නැ.සුබ.අනාගතයක්.පුතේ

  • @hesharafernando
    @hesharafernando ปีที่แล้ว +23

    ඒ කටහඬ ට වශී උන මන් වගෙ තවත් අය ඉන්නවද ❤️ perfect අයියා ❤️

  • @zulshaalibah7127
    @zulshaalibah7127 2 ปีที่แล้ว +233

    එය අප අතර සර්වකාලීන ප්‍රියතම සංගීතයක් වනු ඇත. ඔහු බොහෝ ගැහැණු ළමයින් ආකර්ෂණය කරයි
    One of the best of all time performance and singing for sure. He's definitely gonna attract so many female attraction for what he did to coach raini.. solid performance. Enjoyed every bit. He's my favorite contenders in this comp from now On.

  • @deepthifernando2219
    @deepthifernando2219 2 ปีที่แล้ว +103

    ඒ ඇස්වලින් බලන බැල්මෙන් ඔක්කොම හොල්මන් වෙලා යනව.....අර චූටී නංගි එක්ක කියපු සිංදුවෙත් ඒ නංගී ඒ ඇස්වලට වශීවෙලා වගේ උන්නේ...මල්ලී ඔයාට ගායනයෙන් රංගනයෙන් උපරිම කුසලතා තියනව...දිගු ගමනක් යන්න ලැබේවා....💙🥰

  • @jeewanijeewani7799
    @jeewanijeewani7799 2 ปีที่แล้ว +53

    පුතා චමිදු මම ඉන්නේ කුවේට් වල එත් ඉඩක් ලැබෙන හැම වෙලාවේම මට ඔයාගේ සින්දුව අහන්න හිතෙනවා ඔයාට බුදුසරණයි, සියලු දෙවි පිහිටයි. මන් දවසකට 3පාරක් වත් සද කුමාරි සින්දුව අහනවා ඔයා ට හොද අනාගතයක් තියෙනවා පුතා බුදුසරණයි... මටත් ඔයා වගේම පුතෙක් ඉන්නවා

  • @mashikmadhu5528
    @mashikmadhu5528 2 ปีที่แล้ว +191

    මෙය නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.හරි මනමාල පාටයි😍😍😍

  • @romanticlovestory6576
    @romanticlovestory6576 2 ปีที่แล้ว +182

    සුදු මූණයි හුරතල් හිනාවයි හරිම බයානකයි කියන්නේ නිකම්ම නෙමේ නේ මෙයා නම් ඇබ්බැහියක් ❤️❤️

  • @sandunmunasinghe9469
    @sandunmunasinghe9469 2 ปีที่แล้ว +116

    ඔයා දක්ශයි පුතේ ! සංගීත කේෂේත්‍රයේ ඉදිරියටම යාමට සුබම සුබ පැතුම් ! ඇමරිකාවේ සිට ඔයාගෙ රසිකයෙක් ! ❤️

  • @sumangalygunasekara8610
    @sumangalygunasekara8610 2 ปีที่แล้ว +111

    අන්තිමට ත් රයිනි දිහා බැලු විදිය හරිම හරිම ලස්සනයි ගීතයත් ලස්සනට ම ගායනා කලා ....... චම්දුට සුබ පැතුම් ඉදිරියටම යන්නට ........💙🙏

  • @danuuu1705
    @danuuu1705 2 ปีที่แล้ว +139

    චමිඳුට තියෙන්නේ හරිම ලයාන්විත හඬක් 🥺❤ ඒ වගේම ඔහුගේ රංගන හැකියාව අතිවිශිෂ්ටයි...👌
    1:552:52🔥

  • @ashanaperera728
    @ashanaperera728 2 ปีที่แล้ว +31

    අදයි බැලුවෙ..ඒ බලපු බැල්මට මාත් හිරි වැටිලා ගියා..නියමයි මල්ලි..සුපිරි..එළකිරි💓💖.. සිංදුව හදවතටම දැනුනා🥲

  • @worldvlogs2017
    @worldvlogs2017 2 ปีที่แล้ว +72

    හදවතේ තරුව ඔයයි චමින්දු අයියේ . ඔයා දවසෙන් දවස දියුණු වෙනවා පේනවා හරිම ලස්සනයි නළු බට්ටා වගේ 😙😊 කෝමවුනත් ඔයා නම් හැමදාම 1st ❤️‍🔥😍😍

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +51

    කොහොමත් කොල්ලට මනාමල පෙනුමක් ,ඇස් දෙකක් තියෙන්නෙ.ඒ බැල්ම වශි කරවනව.සුභ පැතුම්..❤️

  • @achalamadusanka7561
    @achalamadusanka7561 2 ปีที่แล้ว +35

    මියගිය ඔබගේ ආදරණීය මිතුරා මේ විශ්වයේ කොතැනක සිට හෝ ඔබ දෙස ඉතාමත් සතුටින් බලන් ඉන්නවා ඇති මල්ලි .ඔහු ඉන්නා ලෝකය තුළ ඔබ මේ කරන සෑම දෙයක් ම ඔහුගේ සතුටට හේතුවක් ම වේවි .❤️

  • @agricultureworld4064
    @agricultureworld4064 2 ปีที่แล้ว +109

    කොල්ලගේ සෙක්සි ඇස් දැකලා රයිනිට හීන් දාඩිය දාලා. ආදරෙයි කොල්ලෝ. ජය වේවා

  • @sudathsamarasinghe416
    @sudathsamarasinghe416 2 ปีที่แล้ว +137

    මම ඉතාමත්ම ප්‍රිය කරන ගීතයක්... පුතා ඉතා මිහිරිව ගායනා කළා... හරිම ලස්සනයි පුතේ... ජය වේවා පුතාට !

  • @nethmitharushika8938
    @nethmitharushika8938 2 ปีที่แล้ว +42

    මන් දැන් මෙක එක සිය පාරකට වඩා ඇහුවා . එපා වෙන්නෙම නැනෙ ❤😕😕😕😘😘😘

  • @sachiniperera655
    @sachiniperera655 2 ปีที่แล้ว +45

    කොච්චර ඇහුවත්, කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. හැම අතින්ම දක්ෂයෙක්. ඔයා දැනටමත් දිනලා ඉවරයි. සුභපැතුම්...!!!🥰❤️👍

  • @thathsaranichandrarathna6259
    @thathsaranichandrarathna6259 2 ปีที่แล้ว +81

    කියන්න වචන නෑ සුපිරි කටහඩක් වගේම සුපිරි ඉදිරිපත් කිරීමක් 1M ඉක්මනට ඕනි trending 1 වගේ❤️👍

  • @priyam.7427
    @priyam.7427 2 ปีที่แล้ว +28

    සද කුමාරි female version එක අහපු දවසෙ මම original song1 හොයලා අහලා බැලුවා. චන්දන ලියනආරච්චි ගෙ voice එකෙන් ඒ song එක කියද්දී පුදුමාකාර ලස්සනක්. Female version එකට වඩා දස දහස් ගුනයක් ලස්සනයි . මේ performance එක අහද්දිත් ඒ වගේමයි. පුදුම ලස්සනක්. ඒ වගේම you are so much romantic. 🌹

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +79

    අනිවාර්යෙන්ම මම හිතුවා එයාට එක ලැබෙනවා කියලා ගොඩක් ලස්සන දක්ෂ ගායකයෙක් වෙයි අපේ ලංකාවේ ඇත්තටම අපිට ආඩම්බරයි මේ වගේ ළමයි අපේ ලංකාවේ සිටීම ගැන

  • @nadeegodagama5414
    @nadeegodagama5414 2 ปีที่แล้ว +75

    ආරම්භයේ සිට අවසානය දක්වාම එතම අරමුණක දැහැන්ගත වී ඒ ගීය රසවින්දා. චම්දු නුඹ ඉතාමත් වාසනාවන්ත දරුවෙක්. තෙරුවන් සරණයි පුතා

  • @korale7942
    @korale7942 2 ปีที่แล้ว +49

    මේ විදිහ නිර්මාණයක් අපිට දීපු ඒ අම්මටයි තාත්තටයි පිං....ජයෙන් ජයම වේවා.....

  • @thenuji
    @thenuji 2 ปีที่แล้ว +240

    ගායන හැකියාව වගේම රංගන කුසලතාවයත් උපරිමයෙන්ම පිහිටලා තියෙන කෙනෙක් ❤️🥰 අද ගායනය ගැන කියන්න දෙයක් නෑ ❤️🤩💞 හරිම ලස්සනයි අයියෙ ❤️🥰😘 ඉදිරියේ අයියගෙම ගීත රස විඳින්න අපි හැමෝම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤️🥰 හදවතේ හැමදාම රැඳෙන ගායකයෙක් වෙන්න වරම් ලැබේවා ❤️ බුදු සරණයි අයියෙ ❤️💕

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Kiyanna wachana na massina 5 nangila3 akkiii oyai pinkama oet name, shasii tnx me awasthwa dunnt අප්පච්චී hari asai 3rd army brothers but nor second siya champion and malli දිළිදු super matching funny supiriyak thama oya denna nm mata mara maching aie malliii😍😘😘👊🤛🫀

  • @dharanitheekshana6334
    @dharanitheekshana6334 2 ปีที่แล้ว +172

    හිනාව ලස්සනයි අහිංසකයි😍😍😍😊😊😊😊මානමාල පාටායි🤘😊

  • @maheshikamaheshika7511
    @maheshikamaheshika7511 2 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ, හරිම ලස්සනයි ඒ voice එක ඇහෙනකොට හිතට හරි අමුත්තක් දැනෙනව ඇත්තටම හිත නිවෙන කට හඩක් ඒකනන් පෙර පිනකටම ලැබුන දෙයක්. තවත් ලස්සන සින්දු ගොඩක් ඔය voice එකෙන් අහන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඇස් දෙකයි ඒ හිනාවයි ඇත්තටම වශියක් වගේ 😍❤️❤️❤️❤️

  • @podi4449
    @podi4449 2 ปีที่แล้ว +361

    දක්ෂ ගායකයෙක් වගේ ම දක්ෂ නළුවෙක්....❤️voice වැඩසටහනේ ආදරවන්ත ගායකයා❤️ අද සින්දුව නම් පිස්සුවක් ❤️

  • @prabashiima
    @prabashiima 2 ปีที่แล้ว +95

    හදවතට දැනෙන්න ගායන කරන හොදම කෙනා ❤️
    හරිම නිවුනු කටහඩක් 🥺

  • @menurichamodya4010
    @menurichamodya4010 2 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි අයියේ සින්දුව 👍❤️ ඒක අහන් ඉන්න පුදුම විදියට හිතෙනවා ❤️✌️

  • @helanisineka2296
    @helanisineka2296 2 ปีที่แล้ว +50

    මේ සිංදුව අහන එක නතර කරගන්න බෑ අප්පා.. සුපිරි මල්ලී... Full of emotions. සුබ පැතුම්...

  • @hmsmadu3466
    @hmsmadu3466 2 ปีที่แล้ว +214

    සිංදුව ඉවර වෙලා අන්තිම තත්පර ටික බලන් හිටපු විදිහ...අම්මෝ මල්ලි ඔයානම් සුපිරි💓💓

  • @AshanyaPremadasa
    @AshanyaPremadasa 2 ปีที่แล้ว +18

    Congratulations Chamiii !!🎉 so so proud of you 🥺🥳

    • @Go-fo5wt
      @Go-fo5wt 2 ปีที่แล้ว

      ❤️‍

  • @nethunethsarani1626
    @nethunethsarani1626 2 ปีที่แล้ว +97

    යකෙකුටවත් බය නැති කොල්ලෙක් කෙලින් බලන්නේ😍හරිම ලස්සනයි චමිදු... පිස්සුවක් ඒ බැල්ම🤭 congratulations 💪❤️

  • @thashmimadhushika2201
    @thashmimadhushika2201 2 ปีที่แล้ว +58

    කොල්ලන්ට මායම් නෑ කිව්වොත් අපේ කොල්ලව පෙන්නමු.....හරී😍😘

  • @KD-zj4ye
    @KD-zj4ye 2 ปีที่แล้ว +13

    The voice, the performance, the charisma, the eyes, the dancing, the singing, the outfit, the hair, wow just wow. Everything clicked so well. For someone so young to be able to put Raini, a very confident woman who is over 10 years older than him, into that state is an achievement in itself. I am not surprised at all that this has over 725K views in 2 days and was trending #1. He has won the hearts of many already, really really enjoyed the performance.
    All the best, Chamindu!

  • @nishadishanika8864
    @nishadishanika8864 2 ปีที่แล้ว +81

    පහුගිය දවස් කිහිපයේ ඔයාගේ සින්දුවේ තත්පර කිහිපය සිය වතාවක් විතර ඇහුව.අද හිතුවටත් වඩා ලස්සනට කිව්ව. මාර ලස්සනයි!දැනටම 10 පාරක් විතර ඇහුව. Final ඉන්නම ඕනා!

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +90

    චමිදු පුතෙ ඔයා හරිම වාසනාවන්තයි ඔයාගෙ යාළුවා ඔයාට ආශිර්වාද කරනවා සහ සතුටින් බලාසිටිනවා නොඅනුමානයි අනාගතයෙ පුංචි ලංකාවට වටිනා සම්පතක් ඔයා පුතේ ❤️ අනාගතය ජයෙන්ජයම වේවා♥️🙏🌹

    • @dilwijesekara4840
      @dilwijesekara4840 2 ปีที่แล้ว +1

      ❤❤❤❤kiyann wachana na malliya..... me hamadeyakma anusarage ashirwadaya malli eya kohe hari idan balan athi aniwaren

  • @mihithagunawardena3281
    @mihithagunawardena3281 2 ปีที่แล้ว +36

    I watched that video more than 50 times. No matter how much I hear your voice, it's not enough. I am also very proud to be able to hear your amazing voice. May your future be successful!

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +84

    හතර පස් පාරක් බැලුවා කැමරාකරණය හොදීන් කරලා තියෙනවා..❤️❤️💪

  • @thimaya7613
    @thimaya7613 2 ปีที่แล้ว +123

    එයාහ් ....😍♥️ voice teen බලන්නෙත් එයා නිසා
    අයියා කියන හැම සින්දුවම හිතටම දැනෙනවා....භාවනාවක් වගේ 🍃♥️❤️‍🔥

  • @indikaperera824
    @indikaperera824 2 ปีที่แล้ว +15

    පුතේ, ඔයාගෙ ගායනයත්, රංගනයත් දකිද්දි කමල් අද්දර ආරච්චි මහත්මයාව සිහිවෙනවා..
    පුතත් කවදාහරි ඒවගේම කලා ලෝකයේ දක්ෂයෙක් වෙයි කියලා හිතෙනවා. සුභපැතුම් පුතේ!

  • @sumalithanthrige1486
    @sumalithanthrige1486 2 ปีที่แล้ว +92

    අනේ හරිම ආදරේ...හිතෙනවා.. ඒක දැක්කම... හරිම ලස්සනයි..😘😘❤️

  • @amilasrirathnayake8775
    @amilasrirathnayake8775 2 ปีที่แล้ว +139

    කට හඩ නම් මාරම ලස්සනයි ..වොයිස් එකේ ඔයා කිව්ව හැම සිංදුවක්ම කොච්චර ඇහුවත් ඇති හිතෙන්නෙ නෑ.ඊලංග සිංදුවත් හොදට කියන්න .අපි බලා ගෙන ඉන්නව ගොඩක් ආසාවෙන්

  • @shashininisalya2584
    @shashininisalya2584 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි. කොච්චර බැලුවත් ඇති වෙන්නෙම නෑ 😍👍. කසුන් කල්හාරගේ තාරුකා නිවා සින්දුව ඔයාගේ හඩින් අහන්න ඕනි

  • @travelwithsankalpa3888
    @travelwithsankalpa3888 2 ปีที่แล้ว +244

    කැමතිම සිංදුවක් අමුතුම version එකකින් ගැලපීම මරු 👌👌❤️❤️

  • @maashamaasha8395
    @maashamaasha8395 2 ปีที่แล้ว +82

    චමිදු කියන්නෙ හොද ගුණයහපත් දක්ෂ කොල්ලෙක්. හරිම ලස්සනයි ගායනය සුභ පැතුම් චමිදු ♥️♥️♥️

  • @uvindiyuthmini7329
    @uvindiyuthmini7329 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි අයියේ සින්දුව ❤ ඉදිරියටම යන්න සුබ පැතුම් අයියේ ❤බුදු සරණයි....❤🥰

  • @dilhanidasanayaka9690
    @dilhanidasanayaka9690 2 ปีที่แล้ว +50

    මාරම ලස්සනයි .. ❤️❤️❤️ කියන්න වචන නෑ. හරිම හැගීම්බරයී. ඒ කටහඩ 👌👌👌👍👍. හඩටම ගැලපෙන පෙනුම මාරයි කොල්ලෝ❤️❤️❤️🖤🖤🖤😍😍😍

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Muna ගැසුණු hubby Muna nogasunu pemwatha double action ඒ meka අපූරු move ekak samaaranna nevei copy karannawath puluwandaaaaa mmmm🙃🤣🤣🤣🤣🤣😍

  • @ama5557
    @ama5557 2 ปีที่แล้ว +48

    ඒ කටහඬ හරිම ලයාන්විත භාවනාවක්. ඒ ඇස් දෙක, බැල්ම ඊතලයක් වගේ. සිංදුව ඉවර වෙලා අන්තිමට රෛනි දිහා බලපු බැල්මට අපිත් ගැස්සෙනවා😍♥♥

  • @sewbabe1311
    @sewbabe1311 2 ปีที่แล้ว +15

    Congratulations chamidu.🥺❤️ ඔයා ගැන කියන්න වචන නෑ.ඒ තරම් ඔයා superb .ඒක භාවනාවක්.❤️👌

  • @naveeshmaddumage4268
    @naveeshmaddumage4268 2 ปีที่แล้ว +36

    සුපිරි අයියේ ඔයා නම් ඇත්තටම ඕන කෙනෙක් අහුවෙනෝ ඔයාගේ පෙනුමට.අනික ඔයා හරි අවංක කෙනෙක් ❤සුබ පතනවා ලන්කාවේහොදම ගායකයා වෙලා ලෝකයේම නම දිනාගන්න ලැබේවා. තෙරුවන් සරණයී 😘🌹Love You tooooo🥰

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 2 ปีที่แล้ว +135

    ලස්සන සින්දුවක්😊
    භාවනාවක් වගේ කට හඩක්😊..........
    සුපිරි ඉදිරිපත් කිරීමක්😊..❤️congratulations!💖

  • @isharanadeeshanijayasena3207
    @isharanadeeshanijayasena3207 2 ปีที่แล้ว +6

    Wow! A masterpiece! Can't get over this song. May be this is the 50 times I'm watching the same clip

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ෆ්බ් එකෙන් දැකල ආය යූ ටියුබ් එකට ඇවිත් බැලුවා සැබැවින්ම ඔබ දක්ෂයෙක් ඔබට පුලුවන් ප්‍රේක්ෂකයන් ආදරෙන් වශී කර ගන්න භාවනාවක් වගේ විඳින්න පුලුවන් ඔබේ ගායනය ජය වේවා ඉදිරියේදි හොඳ දක්ෂ ගායකයෙක් දකින්න පුලුවන් වේවි 💓💓💓✌✌✌

  • @jcvj3839
    @jcvj3839 2 ปีที่แล้ว +20

    Omg coach Raini is blushing throughout the song ☺️😆😆 she couldn't even hide it 🤣 very charming performance and a snesational singing 👍 Good luck malli 😊

  • @arachchigesadamali5662
    @arachchigesadamali5662 2 ปีที่แล้ว +9

    හරීම ලස්සනයි මල්ලී..අනික ඔයාගේ නිහතමානී බව ෆට්ට ..ඉදිරි අනාගතය සාර්ථක වේවා ..මේ තරගයට හිමි කිරුල ඔබගේම වේවා ..බුදුසරණයි

  • @ruvinik1
    @ruvinik1 2 ปีที่แล้ว +13

    My Darling ....It's a Crazy.......චන්දන ලියනාරච්චි කියන්නෙ අපේ කාලෙ අපිව නොනිදා තියපු ගායකයෙක්...නින්ද නැතිව ඔහුගෙ සිංදු අහපු අපිට ඔයා නම් තවත් පිස්සුවක් කලා චමිඳු...What a Amazing 💖performance darling son.....පුදුමයි මුළු සිංදුව පුරාවටම ඔයාගෙ තිබුනු සංයමයට මං ගරු කරනවා ඔයාට මේ තරම් හදවතට දැනෙන තරමට ගායනා කලාට.... It's a heartfelt performance dear💕ඇත්තමයි භාවනාවක් වගේ...කදුළු ආවා ඇස්වලට....ඔයාගෙ ඇස්වල තියෙන ඒ confident එක නම් කියලා වැඩක් නැ දරුවො පුදුමයි....කවදාහරි ඔයත් රෑ පුරාවටම අපිව ඇහැරවලා තියන සිංදු පුරවපු වැස්සක් අරන් එන...සඳ කුමාරයෙක් වේවි....!!!හදවතින්ම සුභ පැතුම්...!!!💖 ඒ වගේම ඔයාගෙ යාළුවාටත් හුඟාක් පිං මේ කටහඬ අපිට අහන්න මඟ පාදලා දුන්නට....💙💜

  • @SivaSiva-ce6cl
    @SivaSiva-ce6cl 2 ปีที่แล้ว +26

    ඔයාගේ කටහඩ නම් හරිම ලස්සනයි . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .ඉදිරියටම යන්න සුබ පතනවා. රoගනයත් මරු ආදරෙ හිතුණා ❤️‍🔥✌️

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 หลายเดือนก่อน

    ඒ කටහඬ හරිම සෘංගාරාත්මකයි.මේ දරුවා හොඳම ගුරුවරයෙක් ළඟ සංගීතය හැදෑරුවොත් ලෝකයම ජයගනීවි. මේ කටහඬින් විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒ දරුවට ආදරේ ඇති හොඳම ගුරුවරු මුණ ගැසේවා ! හරිම ලස්සනයි.ඉදිරියටම යන්න.

  • @thamaliprabodani5765
    @thamaliprabodani5765 2 ปีที่แล้ว +81

    වාව් ඒ voice එක.. woow ඒ performance එක.. කියන්න වචන නෑ.. congratulations මල්ලි..❤️

  • @chanakaranaweera9841
    @chanakaranaweera9841 2 ปีที่แล้ว +271

    Very talented lad, reflects genuineness in singing and serious what ever he does, dressing, singing to winning hearts, and good coaching by Abhisheka giving nice singhalese song fitting for his voice and character, this lad should go long, 👏👏👏👏

  • @Laki-ii8nd
    @Laki-ii8nd 2 ปีที่แล้ว +7

    කටහඩේ පුදුම ලස්සනක් තියෙන්නෙ. කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඬක්. ආදරෙයි කොල්ලෝ. පරිස්සමෙන් ඉස්සරහට යමු. ජයෙන් ජයම වේවා ❤❤❤❤

  • @n_senevirathne7783
    @n_senevirathne7783 2 ปีที่แล้ว +99

    මල්ලී,,ඔයාගේ voice එක නම් අහන් ඉන්න ආසා හිතෙන භාවනාවක් වගේ කටහඩක්..හරිම ලස්සනට හැඟිම් හදවතටම දැනෙන්නට ගයන්නට පුලුවන් හඬක් ඔයාට තියෙන්නේ..මුලු හදවතින් ම සුබ පතනවා ඔයාගේ අනාගතයට...🎶❤️👌

    • @gihanruwanpura5352
      @gihanruwanpura5352 2 ปีที่แล้ว

      Superb..❤️❤️❤️ new actor in near future

    • @wajirarupika9822
      @wajirarupika9822 2 ปีที่แล้ว

      ඉතා ම දක්ෂ දරුවෙක් ඉදිරියටම යන්න සුභ පතනවා!❤❤❤❤❤

  • @bsbsbbbxbjsjs5955
    @bsbsbbbxbjsjs5955 2 ปีที่แล้ว +29

    ලස්සනයි පුතේ ඔයාගෙ හැකියාව තවත් දිවුනු කරගන්න ලැබේවා තෙරුවන් සරනයි

  • @isharadissanayake540
    @isharadissanayake540 2 ปีที่แล้ว +10

    Everything is perfect. Singing, performance, feeling, outfit all are next level 😍 Congratulations 😍

  • @darkprince7890
    @darkprince7890 2 ปีที่แล้ว +116

    අක්කයි මල්ලියි දෙන්නම අද ගොඩාක් ලස්සනයි... ඒ වගේම කැමතිම සින්දුවක් පට්ටම රහකට...🥰 congratulations dear...🥰

  • @chinthakaabeysena8722
    @chinthakaabeysena8722 2 ปีที่แล้ว +58

    මල්ලී ඔයා නියමයි, ලස්සන ට වැඩේ කරා. සුභ පතනවා ඉදිරියට ම යන්න.. කෝච් අභීශේකාට ස්තුති කරන්න ඔනේ සුදුසු පුද්ගලයන්ට ගැලපෙනම සිංදු දීලා තිබුනු එකට..❤️❤️

  • @macktack19
    @macktack19 2 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි මල්ලි ඉදිරියටම යන්න සුබ පතනවා

  • @ΣάχιθΝαβαντζάνα
    @ΣάχιθΝαβαντζάνα 2 ปีที่แล้ว +354

    සිංදුව කියන කෙනාට වඩා බලන් හිටපු අයට තමා අවුල්. උගේ expressions වලට 😂
    මටත් මොකද්දෝ වගේ 😂