The Battles : Miyuru Somarathne V Thilina Sudesh | Bol Pini Wahena Welawe | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 7K

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +4278

    පිරිමි කඳුලට වටිනාකම දුන් සරසවි මිතුරෝ #Trending 1. Congratulation Miyuru Somarathne & Thilina Sudesh.මෙය Trending 1 වෙත ඔසවා තැබු සියලුම දෙනට ස්තූතියි

    • @acmesounds4510
      @acmesounds4510 3 ปีที่แล้ว +224

      පිරිමින් කඳුළු නොහෙළයි මායම් පාලා
      අඟනුන් විලස නොරඟයි සායම් ගාලා
      මිතුරන් විලස බැඳුනොත් ගුණදම් පාලා
      සසරින් මිදෙන තෙක් ඔහු නොමයයි දාලා.
      💥🔥💫💎❤️🌹🌹🌹💥🔥💫💎❤️🌹🌹🌹

    • @JustFun-se8is
      @JustFun-se8is 3 ปีที่แล้ว +19

      Weldone sirasa goid job keep it up mibd blowing trilled entertaining have no eords to expres🙏🤩🤗😘

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +10

      💛💛💛🇦🇪

    • @chandrasirimalwaththage130
      @chandrasirimalwaththage130 3 ปีที่แล้ว +5

      @@acmesounds4510 .

    • @nisansalasewwandi8079
      @nisansalasewwandi8079 3 ปีที่แล้ว +8

      Eththata a edata eduna..hithatama weduna..keta wede koch kasun kare

  • @mgdulanshaminda8751
    @mgdulanshaminda8751 3 ปีที่แล้ว +4400

    තාම මේක අහන උන් ලයික් එකක් දාගෙන යන්නලා❤😍😂

  • @nadunisandeepa891
    @nadunisandeepa891 ปีที่แล้ว +572

    🥺මාරම ලස්සනයි. හැමදාම එකපාරක් හරි අහනවා.2023 ත් මං වගේ අහන අය ඉන්නෝ ද 🥺

  • @shruthisanulya4946
    @shruthisanulya4946 3 ปีที่แล้ว +3819

    මෙතෙක් තිබුණු හොදම battel එක මේක කියන අය කෝ 👍🥺හිරිගඩු පවා පිපුනා welldone guys

  • @ank7377
    @ank7377 3 ปีที่แล้ว +631

    Thilina & Miyuru දෙන්නම final round එකට තේරුනාට පස්සෙත් මේ song එක ආපහු බලන්න හිතුනා. දෙන්නම ගොඩක් දක්ෂයි. ❤

    • @_rehansath8351
      @_rehansath8351 3 ปีที่แล้ว +1

      මාත් හොය හොය බලනවා

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 3 ปีที่แล้ว +6

      Voice 🇱🇰 ඉවර වෙලාත් බලනවා...😍🥺

    • @ravindudinendra4659
      @ravindudinendra4659 2 ปีที่แล้ว +4

      Math baluva

    • @ank7377
      @ank7377 2 ปีที่แล้ว +5

      @@achinisaubagiya1686 ඔව් මමත් finals ඉවර වෙලත් බලනවා 😍

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      ඔව්

  • @AnurajaSamaranayake-English
    @AnurajaSamaranayake-English 3 ปีที่แล้ว +536

    මේ කමෙන්ට්ස් දැක්කම බයත් හිතෙනවා කටවහ වදී කියලා, කෝච් ශෂිකටයි, කෝච් කසුන්ටයි 😌😌ඒ තරම්ම ආදරෙයි මිනිස්සු ඔවුන්ට ❤

  • @jeewanthalakshan9519
    @jeewanthalakshan9519 3 ปีที่แล้ว +585

    විශ්වවිද්‍යාලයේ.. ඉන්න දක්ශතම සහෝදරයන් දෙපල, ආඩම්බරයි මුලුමහත් ශ්‍රී ලංකාවටම.. ජයවේවා ආදරේයි❤ හැමදාමත්

    • @geethanaravinda9072
      @geethanaravinda9072 3 ปีที่แล้ว +3

      මෝනිස් වැඩ්ඩා කියලා ඉස්සර ඉදන්ම අපි දන්නවා. ලංකාව වටේ කැම්පස් වල සින්දු කියලා. තිළිණ ගොඩක් බාලද බන්

  • @kevinb2047
    @kevinb2047 3 ปีที่แล้ว +2738

    මුන් දෙන්නා එකට එකතු වෙලා brand එකක් විදියට එලියට එනකන් බලාගෙන ඉන්න එවුන් කවුද 🥺❤️❤️

  • @nethminiherath2173
    @nethminiherath2173 ปีที่แล้ว +219

    මේ performance එකනම් පිස්සුවක් දෙයියනේ 🥺 අදටත් ඇවිල්ලා පිස්සුවෙන් වගේ අහනවා 🥺 මාරම feeling එකක් දැනෙන්නෙ 🥺❤️ අම්මෝ 😭 (2022 December )

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 3 ปีที่แล้ว +1012

    මේ දෙන්නගේ voices වලට පිස්සුවෙන් වගේ කැමති මම වගේ තව අය ඉන්නවද. Heart touching voices n performance ඒ සහෝදරත්වයට ආදරෙයි ❤️🙏

  • @chamara-amarasinghe
    @chamara-amarasinghe 3 ปีที่แล้ว +720

    ඉස්සර සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලය කීවම අහනවා ඒක කොහෙද තියෙන්නෙ කියලා .... දැන් කියන්ඩ පුළුවන් මියුරුලා තිලිනලා ඉන්න එක කියලා....

  • @dulanjimadusha5621
    @dulanjimadusha5621 3 ปีที่แล้ว +628

    හිතුව වගේම යාලුවො දෙන්න ෆයිනල් ආවා..සුබ පැතුම් දෙන්නටම..❤️

    • @vajiraprasad5071
      @vajiraprasad5071 3 ปีที่แล้ว +7

      කසුන් තමයි හොදටම කරේ

    • @dulanjimadusha5621
      @dulanjimadusha5621 3 ปีที่แล้ว +1

      🤭

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว +1

      Harinam me depola jayagrahakayo .voice dinapu eka scene eketh na. Onna ape minissunge rasikathwaya.namata thanathurata vote karanawa dakshathawaya nothaka

  • @maalan.d.vidanage
    @maalan.d.vidanage 3 ปีที่แล้ว +451

    හොදම ගුරුවරයා හම්බුනාම ඕන යකෙක් දරුණු වෙනවා .. හොදම සාක්ෂි 😍 . කසුන් කල්හාර සර් 🙏🙏🙏🙏😍

  • @an_ayya_and_nangilas12
    @an_ayya_and_nangilas12 3 ปีที่แล้ว +2246

    කසුන් ඔයා පිස්සෙක්...ඔව්.ඔයා තනිකරම පිස්සෙක්..ඔයා කරපු ඒ කෙහෙල් මල නිසා දැන් අපි මේක පිස්සුවෙන් අහනවා😍

    • @Loner-vf3km
      @Loner-vf3km 3 ปีที่แล้ว +48

      ඔව්නෙ ..මමත් අහන්නෙම නැති සිංදුවක් ..හේතුව sensitive නිසා.නමුත් ඒක දරාගන අහන්න තීරණය කලා..අන්තිමට කොල්ලො දෙන්න ඇඬුවා නෙ.ඉතිං අපි අඬන එක අහන්නත් දෙයක්ද.පුදුම යාලුකමක් ..Blessing you boys...

    • @ireshadesilva6425
      @ireshadesilva6425 3 ปีที่แล้ว +16

      Anee dewiyanee mage kasunta pissek kiyannepa... eyaaaa diwya loken aapu kenek...

    • @ireshadesilva6425
      @ireshadesilva6425 3 ปีที่แล้ว +10

      Oyaala dekkada ara binara dias ta una de..kasunwa thoragatte naha u ada giya....💔 kasun gen thamai voice eka enne balannako oyaala....meka pissuwakma thamai..kasun kasun kasun. ❤

    • @davinavfernando8692
      @davinavfernando8692 3 ปีที่แล้ว +10

      මගෙ ආසම සින්දුවක් ...මේ cover version එක නම් නියමයි 👍 ඇත්තටම නියමයි

    • @wasumithra7081
      @wasumithra7081 3 ปีที่แล้ว +3

      Yes.of.course

  • @mydiary3114
    @mydiary3114 3 ปีที่แล้ว +2356

    අද සම්පූර්ණ වීඩියෝ එක දැමීම පිළිබඳ අැඩ්මින්ට අපේ හදපිරි ස්තූතිය

    • @sajanimishel2764
      @sajanimishel2764 3 ปีที่แล้ว +11

      Ouu thanku admin.. hemadama danna honde❤

    • @aandsoysa
      @aandsoysa 3 ปีที่แล้ว +9

      අනිවා ❤️

    • @ot7692
      @ot7692 3 ปีที่แล้ว +23

      ඊයෙ comments කියවල අද admin හැදිල😂😂

    • @igcas
      @igcas 3 ปีที่แล้ว +15

      බනිනම ඕනේ admin ට හැදෙන්න 😁 thank you admin

    • @vishanrodrigo8564
      @vishanrodrigo8564 3 ปีที่แล้ว +10

      සිරාවටම...කදුලුත් ආවා..ජයෙන් ජය 🖤🔥🇱🇰

  • @thamdil3517
    @thamdil3517 3 ปีที่แล้ว +224

    කසුන් තමයි හොදටම කරෙ. ඉස්සෙල්ලම battle එකට දෙන්න එකට දැන්මෙ නැත්නම් මේ දෙන්නගෙන් එක්කෙනයි අද final යන්නෙ. දැන් දෙන්නම final. ඒ වගේම මේ song එකෙන් තමයි මේ දෙන්නව මිනිස්සු අදුරගත්තෙ. කසුන් ඔයා මාරයි 😍

  • @vidushanmanamperi7746
    @vidushanmanamperi7746 3 ปีที่แล้ว +680

    බොල් පිනි වෑහෙන කියද්දිම ඇඟ හිරි වැටුනු අය කවුද? නියමයි අයියලා දෙන්නා. අපේ සිංහල සිංදු මෙච්චර රහට කියනවට ඔයාල දෙන්නට පිං❤️

    • @sasiniishara8244
      @sasiniishara8244 3 ปีที่แล้ว +2

      😍😍😍

    • @ireshshevon2786
      @ireshshevon2786 3 ปีที่แล้ว +3

      Brother me song ake තේරුම මොකක්ද ?

    • @dinushasandamali6582
      @dinushasandamali6582 3 ปีที่แล้ว +2

      Innooooo

    • @ටුටුවා-ර3ශ
      @ටුටුවා-ර3ශ 3 ปีที่แล้ว +2

      @@ireshshevon2786 මතුපිට අර්තය ගැල් කරුවෙක් ගැන
      ඒත් ඇත්තටම කියන්නෙ සිදුහත් කුමාරයාගේ අභිනිශ්ක්‍රමනය ගැන........ මට වැඩිය විස්තර කරන්න් තේරෙන්නෑ ........ ඔරිජිනල් එකට දාපු වීඩියෝ එකක් ඇති ඒක හොයං බලන්න
      නැත්තං මේ සින්දුව ගැන පැහැදිලි කරන වීඩියෝස් තියෙනවා
      ඒවා බලන්න 😊❤️🎸

  • @kavindijayasundara2918
    @kavindijayasundara2918 3 ปีที่แล้ว +710

    දෙයියෝ සාක්කි...... කසුන් ඔයා නම් පිස්සෙක්... තනිකරම පිස්සෙක්.... ස්ටීල්ස් තියන නිසා කසුන්ට මේ දෙන්නා දැම්මා කියල බනින්න හිතෙන්නෙ නෑ.... හැබැයි ගිය සැරේ වගේ උනා නම් කසුන්ට හොම්බට දෙන්න හිතෙයි මට...... තනිකරම භාවනාවක්.....🙏

    • @jesskodofficial789
      @jesskodofficial789 3 ปีที่แล้ว +3

      True

    • @seriousblack6196
      @seriousblack6196 3 ปีที่แล้ว +29

      ගිය සැරේ සනුක එහෙම කුණු බැනුම් ඇහ්වෙ ස්ටීල්ස් නොතිබ්බ හින්දානෙ😂😂❤️ මතක් වෙද්දි දුකයි උට බැන්න හැටි😂😂

    • @darshanilokuge1902
      @darshanilokuge1902 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @thyagapriyankara9572
      @thyagapriyankara9572 3 ปีที่แล้ว +2

      @@seriousblack6196 😂

    • @kavindijayasundara2918
      @kavindijayasundara2918 3 ปีที่แล้ว +3

      @@seriousblack6196 affa..... sirawatama...😂😇

  • @diasroshi4097
    @diasroshi4097 3 ปีที่แล้ว +641

    Please අනේ අපි ගේමු මේක trending 1🙏 අර ගූ විදියට අඩන සිංදු පරද්දල මේ විදියට පපුවට දැන්නෙන්න අපිවත් අඩවපු මේ performance එක trending 1 වෙන්නම ඕනි! 😒

    • @nihalkithsiri8322
      @nihalkithsiri8322 3 ปีที่แล้ว +5

      දැනට trending 05

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 3 ปีที่แล้ว +5

      Dan trending 3

    • @madushanikaushalya3059
      @madushanikaushalya3059 3 ปีที่แล้ว +4

      @@vimukthiniroshan8114 ethanin ehata hellennewth nane

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 3 ปีที่แล้ว +5

      @@madushanikaushalya3059 ow math witin wita balanawa.. samahara wita heta ude weddin 1 wennath puluwan

    • @iduranga2183
      @iduranga2183 3 ปีที่แล้ว +1

      @@vimukthiniroshan8114 aniwa

  • @laksaraniliyanage4567
    @laksaraniliyanage4567 3 ปีที่แล้ว +180

    මියුරු & තිලිණ ෆයිනල් සිලෙක්ට් උනායින් පස්සෙත්, ආයෙත් ඇවිත් මේක බලපු අය කවුද ඉන්නේ...

  • @supunchamara9316
    @supunchamara9316 3 ปีที่แล้ว +250

    කසුන් වැඩ පෙන්නනකොට කොහොමද ❤️😍.... මේව තමයි battles. හදවතට කතා කරපු මේ දෙන්නට තියෙන්නෙ මාරම හැකියාවක්. මල් සින්දු trend වෙන මේ කාලේ, කසුන් මේ දෙන්නව එකතු කරගෙන කරපු වැඩේ කියන්න බැරි තරම් වටිනවා. තිළින, මියුරු මගේ ගදවතේ ගායකයො දෙන්නා ❤️... brand වෙන්න ඕනෙ නෑ, ජීවත් වෙලා ඉන්නකල් අපේ හදවත් වලට කතා කරලා අඩවපල්ලා.... සින්දුවකට වඩා මට දැනුනේ හැගීමක්ම විතරයි ❤️❤️

    • @harshagayan9267
      @harshagayan9267 3 ปีที่แล้ว

      Sindu ahuwat asata kadulu gnna tharam me dennage hakiyawa wishishtai hadawathe radenna ayeth kiynna sindu 💜️🔥

    • @ishikaranga
      @ishikaranga 3 ปีที่แล้ว +1

      Aniwaaren ❤️

    • @supunchamara9316
      @supunchamara9316 3 ปีที่แล้ว +1

      1M ගැහුව නේ 😍😍😍

  • @arithsamarawickrama1887
    @arithsamarawickrama1887 3 ปีที่แล้ว +230

    මේ battle එකේ credits වලින් 99%ක් යන්න ඕන මේ කොල්ලෝ දෙන්නට. කසුනුත් ඒක කෙලින්ම කිව්වා. ඒ නිසා ලෝබ වෙන්නේ නැතුව උන් දෙන්නට අයිති credit එක උන් දෙන්නට දීපන් වෙන අයට පටවන්නේ නැතුව. ❤️

    • @arithsamarawickrama1887
      @arithsamarawickrama1887 3 ปีที่แล้ว +2

      @Don Karolis ඔව් 100-99=1 නම් අනිත් ඔක්කොටම ඉතුරු 1% තමයි.

  • @dilankasadeeshwaranath7831
    @dilankasadeeshwaranath7831 3 ปีที่แล้ว +419

    පිරිමියෙක් බොරුවට හඬන්නේ නැතිම තරම්. ඒ කඳුලු වල ගැබ් වෙලා තිබ්බා හැගීම දන්නේ උන් දෙන්නා විතරයි. පපුව මැද්දේ දැනෙන ඒ කියා ගන්න බැරි රිදීමට හොදම අර්ථයක් ලැබුනා ❤ උබලට ජය ✌ 😎

    • @acmesounds4510
      @acmesounds4510 3 ปีที่แล้ว +13

      පිරිමි නෙත කඳුළ 😥
      කරයි හැමසිත්🌹🌹 සසල 😮
      දෙයකි ❤️ ❤️ ❤️ එය විරළ
      එනිසයි ලොවේ එය අමිළ...💎💥🔥💫

    • @tpsing1131
      @tpsing1131 3 ปีที่แล้ว +1

      @@acmesounds4510 ❤

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว +1

      උන් gay ඒකනෙ ඇත්ත

  • @kaushalyamadubhasheni1579
    @kaushalyamadubhasheni1579 2 ปีที่แล้ว +122

    අවුරුද්දකුත් ගිහින්..පලවෙනි දවසේ අහපු රහමයි..ඒ හැගීමමයි..එපා වෙන්නේ නැති ඉදිරිපත් කිරීමක්..❤️

  • @KONARAVLOG
    @KONARAVLOG 3 ปีที่แล้ว +4086

    යාලුවෝ කිව්වාම අපි හිතන්නේ වට්ටන්නමයි ඉන්නේ කියලා... හැබැයි සමහර යාලුකම්වලට පුලුවන් ඒ කතාව වෙනස් කරන්න...

    • @amanthasandaruwan
      @amanthasandaruwan 3 ปีที่แล้ว +332

      පුළුවන් නම් interview එකක් කරලා මෙකත් විකුනන් කාපන්. 🤣🤣

    • @kennels9240
      @kennels9240 3 ปีที่แล้ว +8

      Sirama kathawa gdk yaluwo inneh kannai bonnai witharai. Thawath samaharu anikata hari yanakota kakulen adin dial. Eth me yalukama dkkma apitath yalu kama kiyanneh mkkd akiyala mara feeling ekk enwa

    • @Allarehere687
      @Allarehere687 3 ปีที่แล้ว +7

      True

    • @reporter7569
      @reporter7569 3 ปีที่แล้ว +17

      Interview එකකට ගෙනෙන්

    • @tharushara4248
      @tharushara4248 3 ปีที่แล้ว +6

      Thawsete thiyenne meketetath vlog ekak keranne

  • @diasroshi4097
    @diasroshi4097 3 ปีที่แล้ว +380

    ගෑනූ නිසා පොලව හපාගෙන ගූ වෙවී අඩන සිංදු ටික පහලට ගිහින් මේ සුන්දර සහෝදර බැදීමයි, ලස්සන performance එකයි ඉස්සර ගෙනාව අපි යකූ මට හරීම සතුටුයි ඕයි😂

    • @kapparageindrani2948
      @kapparageindrani2948 3 ปีที่แล้ว +9

      Oya sahodarakama me athmaye wagema Hama athmayakama pawathiwa.💛💛💛💛💛💛💛💛⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +830

    මියුරු පළමු වරට "බොල්පිණි වෑහෙන" වචන ටික කියද්දි "වෑ"අකුර ටිකක් ඉහළට අදිනව.. ඒක පපුවට අනිනව වගේ දුකක් ගෙනල්ල මේ සින්දුවට feeling එක ඇදල දෙනව.. තේරුණ අය කො..

    • @mithutennakoon1182
      @mithutennakoon1182 3 ปีที่แล้ว +7

      සිරාවටම 💜️

    • @Umeshasandarenu12313
      @Umeshasandarenu12313 3 ปีที่แล้ว +4

      Ow eekanam.❤💯

    • @amalisandunikafernando9344
      @amalisandunikafernando9344 3 ปีที่แล้ว +2

      අම්මෝ ඔව් ..💖💖

    • @rajkamal8645
      @rajkamal8645 3 ปีที่แล้ว +6

      කදුලු එන්න ලග‍‍යි වගේ...💕💕💕💕💕💕

    • @thiliniwijewardhana9665
      @thiliniwijewardhana9665 3 ปีที่แล้ว +12

      ඇත්තටම ❤ ආයෙ අයේ අහන්න හිතෙන තැනක්.හරිම ලස්සනයි මාස හතරක් ගිහිනුත් ආයෙ ඇවිත් බලනවා මේ දෙන්නගේ මේ සින්දුව ❤😥

  • @girlyagustd5507
    @girlyagustd5507 3 ปีที่แล้ว +913

    Grand Finale එකත් ඉවරයී... ඒත් මේක තාමත් අහනවා... 😌💖

  • @amaliwijesooriya2986
    @amaliwijesooriya2986 3 ปีที่แล้ว +395

    මෙක kassa හිතලම ගහපු plan එකක්...හැබැයි එහෙම කරන්නේ මේ දෙන්නා ගැන හොදට study කරලා ..මොකද මේ දෙන්නාම final යන්න ඔනේ කියන එක කස්සා හිතනවා ..එකයි Thilina යි Miurui දෙපත්තට කරන්නේ ...මෙච්චර ලස්සනට මේ battle එක ඉවර වෙන්නේ ඒ නිසා ...කසුන් දන්නවා අනිවාර්යයෙන් steal වෙනවා කියලා .එක හොද ගුරුවරයකුගේ හොද දැක්මක්...එහි ප්‍රතිඵලය මිනිස්සු සියලුදෙනා අමන්දානන්දයට පත්විමයි..weldone kassa...Good luck Thilina and Meuru....!!!

  • @ShalithaJ
    @ShalithaJ 3 ปีที่แล้ว +712

    "මෙයා sing කරන Variation එකේ ක්ෂුද්‍ර අංශුවටම Harmony එක sing කලා. ඒක තමා Magic කියන්නේ" කසුන්ගේ ඒ කමෙන්ට් එක

  • @mathiladilshan1383
    @mathiladilshan1383 3 ปีที่แล้ว +258

    මේක කොච්චර බැලුවත් ඉවරයක් නෑ.ආයෙ ආයෙ අහනව.🤩
    කොච්චර බැලුවද කිව්වොත් කෝච්ලගෙ comments හිටන් කට පාඩම්.....😻😻😻

    • @tharushivithanage29
      @tharushivithanage29 3 ปีที่แล้ว +4

      අයියෝ එ්කනම් අැත්ත.

    • @hafsakabeer4619
      @hafsakabeer4619 3 ปีที่แล้ว

      Sira

    • @ishikaranga
      @ishikaranga 3 ปีที่แล้ว +1

      සිරාවටම. තප්පරයක් ගානෙ කටපාඩම්❤️

    • @darshanaliyanawaduge8924
      @darshanaliyanawaduge8924 3 ปีที่แล้ว +1

      @@ishikaranga අම්මො ඒ කැපවීම 😂

    • @nalindakariyawasam1428
      @nalindakariyawasam1428 3 ปีที่แล้ว

      Ekanam aeththa

  • @sithshamal5745
    @sithshamal5745 2 ปีที่แล้ว +183

    තාමත් බලනවා..ඉස්සරහත් බලනවා..ඒ හැගීම ගැන කියන්න තෙරෙන්නේ නෑ..❤️🤗 2022

  • @nocaptions7127
    @nocaptions7127 3 ปีที่แล้ว +410

    ගිය සතියේ believer tranding ගියා Coach කසුන්ගේ Team එකේ මේ සතියෙ බොල්පිනි වැහෙන Song එක tranding ආවා Coach කසුන්ගේ Team එකේ. Coach කසුන් මැජික් අරිෂ්ඨයවත් පොවනවද දන්නෑ

  • @samithsami5332
    @samithsami5332 3 ปีที่แล้ว +340

    මේ Battle එක රස විදිද්දි ප්‍රේමයෙ මතක මැවි අතීතයෙ යම් යම් තැන් වල ඉබේම නැවතුනා...Battle එක අවසානයේ ඇස් දෙකට කඳුළු ආව අය කෝ 😢 ඒ වගේම මේ Battle එක Trending යනවට කැමති අය කෝ ✌️

  • @mydiary3114
    @mydiary3114 3 ปีที่แล้ว +220

    දෙන්නව එකට දැම්මට කෝච් කසුන්ට බනින්න හිතෙන්නෙ නෑ දෙයියනේ.මේක එ් තරම් රහට ගායනා කලා මේ දෙන්නම.හොඳ වෙලාවට ස්ටීල් අවස්ථාවක් තිබුණේ😇

  • @amashakya1298
    @amashakya1298 3 ปีที่แล้ว +183

    මේක බලපු අපිටත් අදටත් ඇස් වලට කඳුළු එනවා ආය බලනකොට ..
    අවසාන මහා තරඟෙයේදිත් සහෝදරයන් දෙපළ අපිව අඬවයි වගේ .. ❤️
    තිළින මියුරු ජයම වේවා ඔබ දෙපළට !!!

  • @musicmuxer00
    @musicmuxer00 3 ปีที่แล้ว +288

    Trending 1st වෙනකම්ම විඩෙන් විඩ සියපාරක් විතර බලලම කමෙන්ට් එක දාන්න හිතුනෙ, කවදහරි grand finally එකෙදිත් මෙ දෙන්නටම මේ විදියට ආයෙ මූන දෙන්න වේවි 🙏💐❤️

    • @buddhikachamaraBC
      @buddhikachamaraBC 3 ปีที่แล้ว +3

      මම හිතපු එකම ඔයා කියල. Will see both in grand final.

    • @ravindralankage9267
      @ravindralankage9267 3 ปีที่แล้ว +1

      Yes. Thats what both of them deserve. What a performance

    • @kumudunipriyadarshani9304
      @kumudunipriyadarshani9304 3 ปีที่แล้ว +1

      aniwaryenama eka wei

    • @rizzrock5533
      @rizzrock5533 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @lovemelove7830
    @lovemelove7830 3 ปีที่แล้ว +640

    යූ ටියුබ් එක පැත්තට ආවෝත් අනිවාරෙන් මේක අහලම යන අය ලයික් කරන්න😍😍

  • @kmuzic6462
    @kmuzic6462 3 ปีที่แล้ว +205

    Global යන්නම ඕන
    trending වෙන්නම ඕන
    3 million වත් වදින්නම ඕන
    බැට්ල් එකක් ❤️❤️❤️❤️❤️❤️❤️
    සුපිරිම සුපිරියි වචන නෑ ❤️❤️❤️

  • @sajanijayakody6376
    @sajanijayakody6376 3 ปีที่แล้ว +395

    අද ආයෙත් ආවා අහන්න.කසුන් කල මේ වැඩෙන් අද දෙන්නම ජනතාවගේ හදවතට ගයනවා.කසුන්ගේ හොදම තීරණය.❤️

  • @liyakthassim5398
    @liyakthassim5398 3 ปีที่แล้ว +439

    අපේ රට කොච්චර ලස්සනද ඊට වඩා අපේ මිනිස්සුන් ගෙ හිත් ලස්සනයි, ඒ වගේම සoවේදී. අපි මනුස්සයන් විදිහට ජීවත් වුනොත් එකිනෙකාට උදව් කරමින්, අපිත් ලස්සන වේවි අපේ රටත් ලස්සන වේවි.😊

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ලස්සනයි හදවත් හැමදාම සතුටින් රැදේවා තෙරුවන් සරණයි ❤❤❤🌹🌹🌹

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +2

      Ow akha thami harma.lassani💛💛🇦🇪

    • @nalishashi734
      @nalishashi734 3 ปีที่แล้ว +2

      ❤️

    • @අම්මයිපූුතයි-ම4ස
      @අම්මයිපූුතයි-ම4ස 3 ปีที่แล้ว +2

      ඒක සත්‍යක් 👍

    • @860112906
      @860112906 3 ปีที่แล้ว +2

      This is the comment 👍👍👍👍

  • @sampathweerasekara3818
    @sampathweerasekara3818 3 ปีที่แล้ว +295

    තවමත් සුපිරි battle දැක්කේ කසුන් & ශෂිකා team වලින් විතරයිනේ.
    සින්දු තෝරාගැනීමේදි උනත් කසුන් සහ ශෂිකා, BnS & උමාරියා ට වඩා ඉස්සරහින් ඉන්නවා කියලයි මටනන් හිතෙන්නේ.

    • @Pasindumadawa11537
      @Pasindumadawa11537 3 ปีที่แล้ว +4

      ශශිකා ඉස්සරහින්ම ඉන්නවා

  • @heshan2002
    @heshan2002 3 ปีที่แล้ว +166

    ඇත්තටම මේ වෙනකම් තිබ්බ Battles වලින් හදවතටම දැනිච්ච Battle එක තමයි මේක😍.. අපිවත් ඇඩෙව්වා.. බලාපොරොත්තුවෙන් ඉදියා වගේම Coach සෂිකා Steal කරා❤ හදවතින්ම Congratulations දෙන්නටම😍❤❤

  • @thusinidananjani3468
    @thusinidananjani3468 3 ปีที่แล้ว +696

    මාස 6ක් ගිහිල්ලත් තාමත් මේකට ඇබ්බැහි වෙලා...❤

  • @hansanikavi7925
    @hansanikavi7925 3 ปีที่แล้ว +210

    ඒ යාලුකම හැම දේකටම වඩා වටිනවා.අද කාලේ ඉන්නෙ එකටම ඉදලා යාලුවා හලන අය .මේ යාලුකම ගැන කියන්න වචන නෑ .හැමදාම මේ යලුකම තියාගන්න❤

  • @angelochristian596
    @angelochristian596 3 ปีที่แล้ว +431

    මේ දෙන්නවම එකට දාලා කසුන් කෙරුවෙ කෙහෙල් මලක් නෙමෙයි 😉 දෙන්නම දක්ෂයො කියලා හොඳටම දන්න කසුන් දෙන්නවම තියාගන්න ගහපු Plan එක success 😎 Anyway it was a intelligent decession.. master mind kasun ❤️👍

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +306

    දෙවියන් දුන් " මියුරු " තිළිණ"යකි ඔබ. එහෙම නේද යාලුවනේ...👍👍👍
    God bless u ❤️❤️❤️❤️❤️
    ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @thilinikarunarathne94
    @thilinikarunarathne94 3 ปีที่แล้ว +90

    මියුරු-තිළිණ කියන්නෙ ආත්මීය බැදීමක්.. The best battle of this competition. අදටත් අහද්දි එදා මුලින්ම අහපු දවසෙ දැනුන හැගීම ඒ විදියටම දැනෙන්න තරම් සුපිරිම ගායනයක්..ඇත්තටම පිස්සුවක්... Coach kasun එදා ගත්තෙ නිවැරදිම තීරණේ කියල අද කියන්න පුලුවන් මොකද එදා මේ දෙන්නව එකට battle එකට දාපු නිසයි තිළිණ කසුන්ගෙ team එකෙන් grand finale එනකොට මියුරුටත් coach shashikage team එකට ගිහින් අද grand finale වෙනකල් එන්න පුලුවන් උනේ..Steal අවස්තාව දුන්නෙ battle round එකේදි විතරයි එදා කසුන් ඒ දේ නොකලානම් අද finale එකට එන්නෙ මේ සහෝදරයො දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි..
    So thank you so much coach Kasun & all the very best Miyuru aiya & Thilina aiya ♥️😍
    Keep your smile forever Miyuru aiya 😊

  • @dhammiakaupulpreamachandra491
    @dhammiakaupulpreamachandra491 3 ปีที่แล้ว +259

    කිව්වා වගේම ඔන්න ඔයාලගෙ සින්දුව trending 01 කලා.ඒක තමයි ඔයලගෙ ආදරය අපිට දැනුණ විදිය.කවුරුත් උඹලා දෙන්නගේ ඒ ආදරයට මහමෙරක් වගේ ආදරෙයි .ඔයාලා දෙන්නම ඒක රැකගන්න .ආදරෙයි හැමදාම .

  • @dilshan4281
    @dilshan4281 3 ปีที่แล้ว +1742

    අනිවාර්යයෙන් මේ battle එකනම් trending යනවා..කියන අය කෝ බලන්න...🔥🔥🔥

    • @adeeshasankalana2943
      @adeeshasankalana2943 3 ปีที่แล้ว +5

      Lankaweda inne? Mal sindu trending ena ratak meka

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +9

      @@adeeshasankalana2943 මේක Trending යනවා ලොවෙත්.....

    • @ireshadesilva6425
      @ireshadesilva6425 3 ปีที่แล้ว +2

      Eka nam atta..mal sinduwak nam yai trending...

    • @adeeshasankalana2943
      @adeeshasankalana2943 3 ปีที่แล้ว +1

      @@dileesharabasnayake6881 niyama performance ekak meka.Trending awe naththan wadakuth na.

    • @contactus129
      @contactus129 3 ปีที่แล้ว +15

      මේක දැන් ට්‍රෙන්ඩින්❤️😍

  • @dilshan4281
    @dilshan4281 3 ปีที่แล้ว +445

    කසුන් & ශෂික තමා battle වලදි ගැලපෙනම සිංදු තෝරන්නෙ...ඒක ඔප්පු වෙනව මේ වගේ සුපිරි battle වලින් 😍

    • @milindadilshan6409
      @milindadilshan6409 3 ปีที่แล้ว +14

      සහතිකවම.. බ්ලයින්ඩ් වලදී ඉර හද දෙන්න මවපු අය කැලේ..

    • @dinushakiwulegedara6718
      @dinushakiwulegedara6718 3 ปีที่แล้ว +1

      ඒක සම්පූර්ණ ඇත්ත ...

    • @iromibotenne6854
      @iromibotenne6854 3 ปีที่แล้ว +1

      Yes I agree on that

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 ปีที่แล้ว +3

      ඊයේ සිංදුනම් මං ආසම නෑ

  • @lakshaneranjana5233
    @lakshaneranjana5233 3 ปีที่แล้ว +120

    මම තිළිණ තෝරගන්නව කියනකොට මියුරු අයියගෙ තිබ්බ සතුට , ඒ සහෝදරත්වය 🥰🥰🥰🥰🥰

  • @lakshithanivunhella7732
    @lakshithanivunhella7732 3 ปีที่แล้ว +315

    ඇත්තටම මියුරු මාර පරාර්තකාමී කොල්ලෙක්...මූනෙන් පේනව ඒක...😍😍😍😍😍😍😍

  • @sachithrangana3106
    @sachithrangana3106 3 ปีที่แล้ว +186

    දාපු වෙලාවේ ඉදල අහපු වාර ගාන අමතකයි ඒ තරම් ඇහුවා..🥺💪🏻🥰 කසුන් කල්හාර කියන්නේ පුරාවෘත්තයක් ..🥰💪🏻☘️

  • @gayankalinga7102
    @gayankalinga7102 3 ปีที่แล้ว +203

    මේ කමෙන්ට් එක කවද හරි ළමයින්ට යාලුකමක් කියන්නෙ මොකක්ද කියල පෙන්නන්න ඕන නිසා දාන්නෙ.උන් ඉපදෙද්දි මේවගේ ඒවා පුරාවස්තු වෙන්නත් පුලුවන්😇

  • @gayanperera3185
    @gayanperera3185 3 ปีที่แล้ว +286

    තරුණයින් දෙදෙනෙකුගේ ජීවත සම්පුර්ණයෙන් වෙනස් කරපු performance එකක් 😇

    • @NimeshSandeepaM
      @NimeshSandeepaM ปีที่แล้ว +1

      ඔවුන් දෙදෙනා දැන්.....❤

  • @w.s.6303
    @w.s.6303 3 ปีที่แล้ว +251

    මේ වගේ යාළුකමකින් හැමෝටම ඉන්න පුළුවන් නම් ලෝකෙ කොයි තරම් ලස්සන වේවිද? තිළිණ battle එකෙන් දිනුවා වුනත් එයාගෙ මූනේ සතුටක් තිබ්බේ නෑ. ඒත් යාළුවා දිනුව ම කොයි තරම් සතුටු වුණාද? ගායනයත් සුපිරිම සුපිරි.

  • @bimaa9606
    @bimaa9606 3 ปีที่แล้ว +101

    Voice teen එකේ එහෙම මෙහෙම දෙන්නෙක් එකට දැම්ම නම් කෝච් බැනුම් අහලම ඉවරයි. අද හැමෝම කෝච් කසුන්ට හොඳ කියන්නෙ මේ දෙන්නව එකට දැම්මට. ඇත්තටම මේක භාවනාවක්. ඇයි මෙච්චර ඉක්මනට ඉවර උනේ කියල හිතුන තරමට ලස්සනයි. මේ දෙන්නගෙන් කෙනෙක් The Voice Sri Lanka වේවා කියල තමයි දැන් එකම ප්‍රාර්ථනාව❤❤

  • @Dඩී
    @Dඩී 3 ปีที่แล้ว +243

    අඩෝ හිතපන් අන්තිමට නෝට් ටික කියන්න කොච්චර අමාරු වෙන්න ඇද්ද දෙන්නට... ඇඩෙන්න ඔන්න මෙන්න තියෙද්දි... ඒත් මියුරු සුපිරියටම ගත්තාඅ අවසාන ටික... හිරිගඩුත් පිපුනා ❤️

    • @asrradio8385
      @asrradio8385 3 ปีที่แล้ว +1

      සිරාම කතාව

    • @Dඩී
      @Dඩී 3 ปีที่แล้ว +1

      @@asrradio8385 😪😑

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +211

    ගායකයෝ ඕනී තරම් ඉන්නවා. හැබැයි හැඟීම් ගායනය හැමෝටම බෑ. අදටත් මතක් උනාම ඇවිත් බලනවා. Good luck both of you ! ❤️😍

  • @budu-bana
    @budu-bana 3 ปีที่แล้ว +174

    කැම්පස් එකේදි හම්බුන පට්ටම නිහතමානී චරිත දෙකක්. ❤
    ආදරෙයි අයියේ 😃 ජය වේවා
    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.. ❤

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +3043

    ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේක අහන අය කෝ?
    👇 ❤️

    • @priyankahesadi1680
      @priyankahesadi1680 3 ปีที่แล้ว +4

      😆😆😅😅❤❤❤

    • @s8dil830
      @s8dil830 3 ปีที่แล้ว +5

      True, what a beutiful piece❤

    • @senarathathsarani3027
      @senarathathsarani3027 3 ปีที่แล้ว +8

      අනිවාරෙන්ම ❤️❤️

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 3 ปีที่แล้ว +3

      @@mrmartin6525 එසේම වේවා ❤️

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 3 ปีที่แล้ว +3

      @@mrmartin6525 මම දන්නවා බන්. 😂❤️

  • @isuruumendra7839
    @isuruumendra7839 3 ปีที่แล้ว +468

    70 පාරක් විතර ඇහුවා...කුඩු වලටවත් මෙච්චර ඇබ්බැහි වෙන්නැතුව ඇති😭😭❤️

    • @gamikarasanjana
      @gamikarasanjana 3 ปีที่แล้ว +6

      සිරාවටම
      මුළුදවසම ඉවරවුණත් ගානක් නෑ
      😎😎 කුඩු වලට වඩා
      මේක වදිනවා😂😂

    • @d-tv3500
      @d-tv3500 3 ปีที่แล้ว +1

      aniwa

    • @isuruumendra7839
      @isuruumendra7839 3 ปีที่แล้ว +1

      @@gamikarasanjana සිරා බන්❤

    • @isuruumendra7839
      @isuruumendra7839 3 ปีที่แล้ว

      @@d-tv3500 ❤️

    • @sudheeraasith4417
      @sudheeraasith4417 3 ปีที่แล้ว +2

      Hikz..

  • @isurithoradeniya5922
    @isurithoradeniya5922 3 ปีที่แล้ว +175

    තාමත් මේ සිංදුව අහනවා😭❤ both are sooooo talented.miyuru has a magical voice ❤මියුරු කියපු හැම සිංදුවක්ම ඇහුවා❤❤

  • @roshininavodya9346
    @roshininavodya9346 3 ปีที่แล้ว +145

    ආත්මීය බැදීමක් තියෙන සහෝදරයෝ දෙන්නෙක්, මේ දෙන්නාගේ තියෙන උපරිම හැකියාව කෝච් කසුන් හරිම විදියට එලියට ගත්තා ඇත්තටම මේ තරම් feel වෙන battle round එකක් මේ තාක් තිබුනෙ නෑ රූකාන්ත සර් මේක ගායනා කලත් මේක මේ තරම් feel වෙලා නෑ ඇත්තටම මේ යාළුවෝ දෙන්නා නම් පුදුම දක්ශයෝ දෙන්නෙක්

  • @REXTER-q6j
    @REXTER-q6j 3 ปีที่แล้ว +469

    මල් සිංදු ට්‍රෙන්ඩින් එන කාලෙක මේවගේ එකක් එන් නැත්තම් ලංකාවෙ එවුන්ගෙ රසාස්වාදය තියන තැන හිතා ගන්න පුලුවන් ❤️🔥

  • @amandisandupama
    @amandisandupama 3 ปีที่แล้ว +1004

    මේ කෝච්ලා හතරදෙනා එකිනෙකාට ගරු කරන විදිය හරිම ආදර්ශමත් ❤️

    • @rashmikaviman6437
      @rashmikaviman6437 3 ปีที่แล้ว +9

      Actually .respect all coaches 💜️❤💜️❤

    • @tharushivithanage29
      @tharushivithanage29 3 ปีที่แล้ว +5

      අැත්තටම

    • @සදු-ඡ5ළ
      @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +3

      සත්තකින්ම

    • @dinushasandamali6582
      @dinushasandamali6582 3 ปีที่แล้ว +3

      Aththatama

    • @jeevithearutha810
      @jeevithearutha810 3 ปีที่แล้ว +29

      හිරු ස්ටාර් වල උන්ට මේක පෙන්නංන ඕන.උං හැමදාම වලි.ඒකට මෙන් න කෝච්ලා.සුපිරි

  • @musicmuxer00
    @musicmuxer00 2 ปีที่แล้ว +70

    මියුරු ඉයෙ දැක්කාම අදත් අහන්න හිතුනා. දැනුත් අහන අය 🙄❤😍🙏🌸

  • @අවිශ්කඅත්තනායක
    @අවිශ්කඅත්තනායක 3 ปีที่แล้ว +152

    තිලින අයියෙ ඔයානම් මාරයි..දැකපු පලවෙනි දවසෙ මන් දැනගත්ත ඔයා ගැන..අනාවැකියක් කියන්නම් මන් ඔයා තමයි මේ ගේම් ගේම් එක වින් කරන්නෙ..ඔයා thanq කරනකොට හරිම නිහතමානි ගතිලක්ශනයක් පේනව මටනම්..මමනම් පට්ටම ආදරෙයි...ඔයා මේ comment එක කියෙව්වොත් මගේ අනාවැකිය හරිගිය දවසට මට කතා කරන්න..කෝමත් එදාට මම කතා කරනව..බලන් ඉන්නව ඒ දවස එනකම් නිහතමානී අයියෙ..😍😍😍😍😍😍😍😍😍😍😍😘😘

  • @sachishan5549
    @sachishan5549 3 ปีที่แล้ว +443

    හිරු ස්ටාර් එකේ බස් සිංදු කාරයොන්ට වඩා මේන් වැඩ්ඩෝ ❤️

  • @Wepidea
    @Wepidea 3 ปีที่แล้ว +477

    සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කොල්ලො කෙල්ලො කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ ?? ❤🔥

    • @helavanjana729
      @helavanjana729 3 ปีที่แล้ว +4

      ඒකනේ....😍😍

    • @sashikadilshani1972
      @sashikadilshani1972 3 ปีที่แล้ว +6

      Me 2i dekke.... tha godaaak aya innawa. Wede thiyenne eyalata thenak denne ne wagema thenak hadagannath amarui.....

    • @miyesiclassical-minoli8142
      @miyesiclassical-minoli8142 3 ปีที่แล้ว

      ❤️❤️

  • @Raans_world
    @Raans_world 2 ปีที่แล้ว +216

    පිරිමි කඳුලට වටිනාකමක් දුන් ඒ සින්දුව....
    අදටත් මේක අහන අය ඉන්නවද... ❤

    • @dhilshan5870
      @dhilshan5870 2 ปีที่แล้ว +4

      අදටත් අඬ අඬ අහන්නෙ 🙁❤

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 2 ปีที่แล้ว +4

      Danuth Ahuva sahoo

    • @onethliyanage04
      @onethliyanage04 ปีที่แล้ว +2

      Sure bro

    • @Raans_world
      @Raans_world ปีที่แล้ว +1

      @@onethliyanage04 තාමත් අහනවා නේද...

  • @diasroshi4097
    @diasroshi4097 3 ปีที่แล้ว +155

    අනෙ අර අන්තිමටම බදා ගන්න එක😍 පූස් පැටව් දෙන්නෙක් වගෙ.. තිලිණ එකෙන්ම පොඩි මල්ලි මියුරු ලොකු අයියා වගේ..

  • @wada1901
    @wada1901 3 ปีที่แล้ว +70

    සෞන්දර්යකලා විශ්ව විද්‍යාලයේ ඉන්නේ අති දක්ෂයෝ කියන්න මීටත් වඩා උදාහරණ මොකටද...
    ජයවේවා...

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว +159

    කසුන් නම් පිස්සුවක් කරන්නේ... මේක නම් පිස්සුවක්.. කසුන්ගේ වැඩ පටන් ගත්තා විතරයි නෙහ්... එලිවෙන ජාමේට හොද හොද සෙල්ලම් තියෙයි 😍♥️😍

  • @Happymins-HM
    @Happymins-HM 2 ปีที่แล้ว +75

    එපා වෙන්නේ නැති නිසා අදත් (2022) අහන්න ආවා,
    කවුද තව අහන්නේ?

    • @Happymins-HM
      @Happymins-HM 6 หลายเดือนก่อน

      මන්ම ආයේ අහන නිසා මේකටම දැම්මා 2024 දිත්❤

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 3 ปีที่แล้ว +143

    නොදැන කල වරදට සමාවක් නැද්ද 😂😂
    ගාපිල්ඩ් තමුසේ පිස්සෙක් ❤️

  • @hiruninisansala9152
    @hiruninisansala9152 3 ปีที่แล้ว +265

    තමන් හින්දා අනිත් කෙනා පරද වෙයි කියන දුක වෙන්නැති දෙන්නටම තියෙන්නෙ ඇත්තෙ.කෝච් කසුන් තිලිනව තෝර ගනිද්දි මියුරුගෙ මූනෙයි සතුටු හිනාවක් ඇදුනේ❤️❤️

  • @madusankanalin3809
    @madusankanalin3809 3 ปีที่แล้ว +66

    කොච් කසුන් කොච්චර දක්ෂද කියන එක මේ battle බලපු ඕනම කෙනෙක්ට තේරෙනවා. ඇත්තටම මේක ආත්මීය බැඳීමක්. මේක නම් පිස්සුවක්. The voice trening no 01.

  • @princelakmal3155
    @princelakmal3155 2 ปีที่แล้ว +44

    කසුන් කපටි කමක් කරේ.මොකද මියුරු තමයි nail කරේ.ඒකයි කසුන් තිලිනව සිලෙක්ට් කරේ.මොකද මියුරු ව සිලෙක්ට් කරා නම් තීලිනට ස්ටීල් අවස්තාව නොලැබෙන්න තිබ්බා.ඒ වගේම මියුරු උමාරියාව සිලෙක්ට් කරා නම් ෆයිනල් එන්නේ නෑ

  • @tharindulasantha3096
    @tharindulasantha3096 3 ปีที่แล้ว +268

    එනවා
    බලනවා
    අහනවා
    යනවා
    ආයෙ එනවා
    හොයනවා
    බලනවා
    අහනවා
    ආයෙත් යනවා..
    මේකනං පිස්සුවක් බං 🖤🖤

  • @heshan2002
    @heshan2002 3 ปีที่แล้ว +704

    බලාපොරොත්තු වුණා වගේම Trending 1 වුණා❤❤දැන් මේක 1 Million views වෙනකම් බලාගෙන ඉන්න කට්ටිය කෝ😍❤

  • @sajanijayakody6376
    @sajanijayakody6376 3 ปีที่แล้ว +136

    කසුන්ගේ ඒ ආදරණීය ගෞරවනීය අදහසට පුදුම ආදරයක් දැනුනේ.සැබෑ මිනිසුන් එහෙමයි😘🥰🤵🏻🙏ශශිකා ඉකිය හිරකර ගත්තේ බොහොම අමාරුවෙන් ඒ යාලුකම නිසා දැනුන හැඟීමට.😘

  • @jagathkumara5227
    @jagathkumara5227 3 ปีที่แล้ว +55

    මේ බැට්ල් එක කොච්චර සුපිරිද කියනවා නම්, දෙන්නම දැන් ෆයිනල් එකේ 😍😍❤

  • @artscart6836
    @artscart6836 3 ปีที่แล้ว +405

    හැමෝම කියපු නිසා ඇඩ්මින් වැඩියෙනුත් එක්ක දාලා , Thnkuui alee😍😘🤗

    • @shenallahiru70
      @shenallahiru70 3 ปีที่แล้ว

      මාත් හිතුවේ ඒකයි😊

    • @dilusha3387
      @dilusha3387 3 ปีที่แล้ว

      Sirawata 😂💔

    • @devindaranaweera1300
      @devindaranaweera1300 3 ปีที่แล้ว

      😘👌

    • @vindivindi458
      @vindivindi458 3 ปีที่แล้ว

      හදාගන්නනේ බැන්නේ..😘😂

  • @diasroshi4097
    @diasroshi4097 3 ปีที่แล้ว +602

    කසුන් කියන්නේ තනිකරම ආගමක් කියල මං කියන්නෙ නිකන්ද! ගෑවුණු ගෑවුණු තැන රහයි❤️

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 ปีที่แล้ว +9

      Ow affa...lesiyen kenekge hithak harawenne nathi ape kasun malliyata galapen golayo dennek.

    • @ireshadesilva6425
      @ireshadesilva6425 3 ปีที่แล้ว +1

      😍😘🥰🤗 ambooooo eka......

    • @supus3489
      @supus3489 3 ปีที่แล้ว +2

      Me ape rosi da

    • @ireshadesilva6425
      @ireshadesilva6425 3 ปีที่แล้ว +2

      @madhuhansa kumarasinghe ambooo e wachana tika...mee penima thamai...❤🥰😘😍

    • @ireshadesilva6425
      @ireshadesilva6425 3 ปีที่แล้ว +2

      @madhuhansa kumarasinghe voice eka kasungen enna kiyala ekatama prarthana karamu api. Karannath deyak naha eka thamai wenne.....❤

  • @pariyash7961
    @pariyash7961 3 ปีที่แล้ว +220

    "Variation එකේ ක්ෂුද්‍ර අංශුවටම harmony sing කලා"
    මේක නම් ඇත්තම ඇත්ත.... කන් දෙකත් අදහ ගන්න බැරි වුනා ❤️

    • @sakurafernandez5552
      @sakurafernandez5552 3 ปีที่แล้ว +15

      ක්ශුද්‍ර අංගුලිකාව මතක් උනා 😂

    • @pariyash7961
      @pariyash7961 3 ปีที่แล้ว +2

      @@sakurafernandez5552 🤣🤣

    • @gihankavinda6250
      @gihankavinda6250 3 ปีที่แล้ว

      @@sakurafernandez5552 😊

    • @amalihangarapitiya2339
      @amalihangarapitiya2339 11 หลายเดือนก่อน

      ​@@sakurafernandez5552හාවා

  • @sahasmethmina461
    @sahasmethmina461 ปีที่แล้ว +69

    Coachesලා දෙන්නෙක් steal කරන්න හදපු එකම තරගකාරයා.... මියුරු...🤗🤗🤗

  • @chamodpasindu7481
    @chamodpasindu7481 3 ปีที่แล้ว +155

    මේක තමයි මෙම තරගාවලිය තුල මම දුටු සුන්දරම සුපිරිම battle එක
    ඇඩෙනවා ඕයි ❤❤❤❤❤❤😘
    SUPERB

  • @oshankaveel6815
    @oshankaveel6815 3 ปีที่แล้ว +274

    නිකන් හිතෙන්නෙ නැද්ද මුන් දෙන්නගෙ ඉදිරි ගමන් මේකෙන්ම ගොඩ ගියා කියල.. ❤❤

  • @lahirunimesh3347
    @lahirunimesh3347 3 ปีที่แล้ว +224

    ලංකාවෙ රියැලියක දැකපු ලස්සනම male duet එක 🥰

    • @chanukadamz
      @chanukadamz 3 ปีที่แล้ว

      Reality wala male duet thiyenawa dekala thiyeda lankawe ?

    • @lahirunimesh3347
      @lahirunimesh3347 3 ปีที่แล้ว

      @@chanukadamz ඔය තියෙන්නෙ උඩින්

    • @GayanKaushalyaKumarasekara
      @GayanKaushalyaKumarasekara 3 ปีที่แล้ว

      @@lahirunimesh3347 Mama hithanne araya kiyanne wena reality wala male duet na kiyana eka.

  • @induvlogs6908
    @induvlogs6908 3 ปีที่แล้ว +61

    දෙන්නම අවසන් තරගය දක්වා අවා.. ජිවිතේ ඉදිරි කාලයේත් මේ මිතුරු කම තියා ගෙන අපිට රස විදිය හැකි හොඳ නිර්මාණ ලබා දෙන්න.. ඔයාලා පරාද නැහැ ජය වේවා.. ❤❤❤

  • @Gunarath
    @Gunarath 3 ปีที่แล้ว +332

    ටිකට් එකක් අරන් concert එකක් බලන්න ඇවිත් ඉද්දි මේක විතරක්‌ අහලා යමන් කිව්වත් අවුලක් හිතෙන්නේ නෑ
    Perfect 👌

  • @AlokaAsiri
    @AlokaAsiri 3 ปีที่แล้ว +142

    ඇගේ හිරිගඩු පිපුනා 🤩🔥 අම්මෝ සුපිරිම සුපිරි අයියලා දෙන්නා♥️♥️ ආදරෙයී දෙන්නට✌✌

  • @dpe5598
    @dpe5598 3 ปีที่แล้ว +344

    මියුරුගෙ හිනහව හරිම අහිංසකයි. හිත හොඳ කොල්ලෙක් වගේ. ❤️❤️❤️❤️

  • @ShanAdhikari-b9r
    @ShanAdhikari-b9r 10 หลายเดือนก่อน +167

    2024 january 12 anyone ??😢😢

    • @Nuwara_kollek
      @Nuwara_kollek 7 หลายเดือนก่อน +2

      2024april and continues

    • @Kevin-kk2hy
      @Kevin-kk2hy 7 หลายเดือนก่อน +1

      ඇයි උඹට කිරි බොන්නද 😂

    • @CSV-do8ho
      @CSV-do8ho 6 หลายเดือนก่อน

      😏

    • @indulasiriwardanamusic277
      @indulasiriwardanamusic277 3 หลายเดือนก่อน

      2024/07/08😊😂❤

    • @hiruha6454
      @hiruha6454 2 หลายเดือนก่อน

      2024/8/29

  • @ThishanShanulka
    @ThishanShanulka 3 ปีที่แล้ว +384

    තාමත් මේක අහනවා ♥️🙏 Best Soulful Performance ♥️

  • @techwisthare8554
    @techwisthare8554 3 ปีที่แล้ว +174

    කසුන් පිච් කරන විදියට ආස අය කවුද ඉන්නේ : මේක තමයි මැජික් කියල කියන්නේ, හැමෝටම කරන්න බැ මේක. සිගර්ස්ල අතර ආත්මීය බැදීමක් තියෙන්න ඕන මේ වැඩේ සිද්ද වෙන්න.
    කසුන් සහ මේ බැටල් එකට.. ආදරෙයි.

  • @ravishkathivanka7786
    @ravishkathivanka7786 3 ปีที่แล้ว +253

    "ඔබ අවධිව මා සොයනු එපා...ඈතයි මා ඉන්නේ..."ඒ variations ටික පිස්සුවක්...😍😍🔥🔥

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +30

    ඔබ දෙපල අගය කරන්න මගේ ශබ්ද කෝෂයේ වචන නොමැත..
    Excellent, Superb.. 👍👌♥️♥️♥️