Thaala | තාල - Mathakayan Obe | මතකයන් ඔබේ | Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Thaala | තාල - Mathakayan Obe | මතකයන් ඔබේ...
    #sinhalasongs #thaala #coversongs
    Lyrics:
    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා...
    සුවඳ පොදට පවා ඔබෙ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...
    සිනාසෙන්න නොහැකී නම් මට හඬන්නට
    ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට...
    ඉමු කඳුලැලි ගලා යන්න යනතුරුවත් මට
    ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට...
    සරසවන්න ජීවිතය මට හැමදාට
    ඔබේ හදින් මා ලැබූ ඒ කුළුඳුල් පෙම...
    ජීවිතයම වරදාලා ගියමුත් පවට
    වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට...
    ---------------------------------------------------------------------------------------
    NOTE:
    All credits goes to original artists.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    Lyrics - Aradhana Ekanayaka
    Music - Priyantha Nawalage
    Artist - Chamara Weerasinghe
    පද රචනය: ආරාධනා ඒකනායක
    සංගීත නිර්මාණය: ප්‍රියන්ත නාවලගේ
    ගායනය: චාමර වීරසිංහ

ความคิดเห็น • 203

  • @VihangaMalindaK90
    @VihangaMalindaK90 9 หลายเดือนก่อน +32

    ලීඩ් පාර්ට් එකනම් පට්ටම පට්ට.
    සෙට් එකම සිරා 🖤🙏
    Voice ❤️

  • @karunarathnawithkandyart2406
    @karunarathnawithkandyart2406 ปีที่แล้ว +1

    Supiri ♥️

    • @thaalamusicsl
      @thaalamusicsl  ปีที่แล้ว

      ස්තූතියි.. ☺️💜

  • @ksdrums4424
    @ksdrums4424 ปีที่แล้ว +1

    😍🥰

  • @pl1980
    @pl1980 ปีที่แล้ว +28

    Music and instruments playing supperb .
    අත්පුඩි ගහන්නේ නැතිව පැහැදිලි සිංදුවක් ඔයාලගෙන් අහන්න ලැබුණා. Keep it up guys. 😘👍

  • @shanmadhushanka4679
    @shanmadhushanka4679 9 หลายเดือนก่อน +32

    හෙඩ්සෙට් එක ගහන් අහන්න. ආයේ අතීතෙට, වෙනම ලෝකෙකට එක්කන් යනවා😔❤

  • @ytpoditharulive.1.56M
    @ytpoditharulive.1.56M หลายเดือนก่อน +2

    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා...
    සුවඳ පොදට පවා ඔබෙ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...
    සිනාසෙන්න නොහැකී නම් මට හඬන්නට
    ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට...
    ඉමු කඳුලැලි ගලා යන්න යනතුරුවත් මට
    ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට...
    සරසවන්න ජීවිතය මට හැමදාට
    ඔබේ හදින් මා ලැබූ ඒ කුළුඳුල් පෙම...
    ජීවිතයම වරදාලා ගියමුත් පවට
    වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට...
    😊

  • @MysteriousRBX
    @MysteriousRBX ปีที่แล้ว +34

    අහම්බෙන් හරි මේක අහන්න ලැබුන එකට හරිම සතුටුයි . ලස්සනයි ..ලස්සනයි...ලස්සනයි. .❤❤

    • @thaalamusicsl
      @thaalamusicsl  ปีที่แล้ว +4

      ස්තූතියි.. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.. 😊💜

  • @sakvithisayakkara1445
    @sakvithisayakkara1445 ปีที่แล้ว +25

    සෞන්දර්යයේ ජවය.ගීතයේ ලුණු ඇඹුල් ගානට තියේ.

  • @superlion5221
    @superlion5221 ปีที่แล้ว +22

    සුන්දර සතුටක් ලබන කොල්ලෝ ටිකක්. බුදු සරණයි.........!

  • @ranaputha
    @ranaputha ปีที่แล้ว +98

    Lyrics ටික දාන එකට respect ❤️

  • @nadeeshalakshan1530
    @nadeeshalakshan1530 ปีที่แล้ว +10

    අහම්බෙන් දැක්කේ ❤ එලකිරි සුභපතනවා🎉❤ දිගටම යමු නවතින්න එපා

  • @JaliyaWijesundera
    @JaliyaWijesundera ปีที่แล้ว +4

    `ඇහැළ මල් පිපිනා දෙවට දිගේ' චන්දන ලියනාරච්චිගේ ගීතය ගායන කරන්න

  • @avishkalakshan550
    @avishkalakshan550 ปีที่แล้ว +11

    සින්දුවට දෙන්න පුළුවන් උපරිම හැඟීම දෙනවා..... ❤️💗

  • @bhagya_dissanayake
    @bhagya_dissanayake ปีที่แล้ว +12

    ඒක ආතල්!! ❤🔥

  • @BishanBuddika
    @BishanBuddika 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤ නියමයි😊😊😊?👍 😘😘😘😘

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +7

    අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ

  • @samithaekanayake8069
    @samithaekanayake8069 9 หลายเดือนก่อน +3

    no word 😍 පැහැදිලි සිංදුවක් ඔයාලගෙන් අහන්න ලැබුණා. 😘👍

  • @lahirumadhusanka7439
    @lahirumadhusanka7439 ปีที่แล้ว +2

    Supiri yaluwane..onna math ekathu una subcribe karala..digatama video one...

  • @official9686
    @official9686 ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බුනෙ මට විතරද

  • @achirapathirana8825
    @achirapathirana8825 ปีที่แล้ว +2

    ❤ ඔයාලගේ අනාගතේට හදවතින්ම සුබ පැතුම්.. හොද ගමනක් යන්න.. ලොකු ආසවක් තියෙනවා ඔයාලගේ ලයිව් ශෝ එකක් බලන්න.. මාරම ආසවක් තියෙනවා ඔයාලා එක්ක ට්‍රේන් එකේ දුරගමනක් යන්න මේ කියන සින්දු ඔක්කොම අහන්.. ☺️😍🤗 කොහොම වුනත් කවදක හරි ඔයාලගේ ශෝ එකක් බලන්න බලන් ඉන්නවා.. බුදුසරණයි හැමෝටම..❤

  • @m.dkaushikakavid3285
    @m.dkaushikakavid3285 ปีที่แล้ว +3

    Madadi dena double base eka maru❤️❤️darbak ekath hariyata ona thanadi break eka denawa 🥁 okkoma supiri.bs.jayawewaa ❤️🌚☝

  • @Tharindu_Theekshana
    @Tharindu_Theekshana ปีที่แล้ว +4

    ආසම සින්දුවකට අහපු ලස්සනම cover එකක් 😍❤️

  • @sanjeewasd4951
    @sanjeewasd4951 ปีที่แล้ว +6

    තව 1ක් ඕනේ කොල්ලනේ ❤❤❤

  • @user-fz1kc1wf5t
    @user-fz1kc1wf5t 9 หลายเดือนก่อน +1

    100වතාවකට වඩා ඇහුව මේ සිංදුව ❤❤🙃🙃🙃🙃🙃🙃

  • @DillBeats97
    @DillBeats97 ปีที่แล้ว +2

    cords tikath lyrics ekk dann puluwannam wade fatta❤❤❤

  • @NadeeraDilshan-pl8ip
    @NadeeraDilshan-pl8ip 4 หลายเดือนก่อน

    මේ සිංදුව අහද්දී අයෙ අතීතේට යනවා ඒතරම් කොලිටියට කියනවා සුභ අනාගතයක් ඔයාල ඔක්කොටම 🌸

  • @anjaliimalsha1579
    @anjaliimalsha1579 ปีที่แล้ว +5

    Just wow❤🔥

  • @praveenchamikara1396
    @praveenchamikara1396 ปีที่แล้ว +2

    Cajon eken godak arrangment danna epa beat eka normal galagena yanna denna. Jaya wewa Kattiyatama ❤️💪🏻

  • @gihanmahesh2362
    @gihanmahesh2362 ปีที่แล้ว +3

    Niyama group eka.adarei set ekatama 😘😘😘

  • @Dase_2023
    @Dase_2023 ปีที่แล้ว +4

    Top!! Want more songs macha

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว +2

    Playlist එක්ස්ක් හදන්න

    • @thaalamusicsl
      @thaalamusicsl  ปีที่แล้ว +1

      හදන්නම් එකක් ලගදිම.. 💜

    • @travelwithhithuwakkarayo
      @travelwithhithuwakkarayo ปีที่แล้ว +1

      @@thaalamusicsl මරු සුපිරි කොහෙද සෙට් එකම

  • @hasisewwandi234
    @hasisewwandi234 9 หลายเดือนก่อน

    Ayye karunarathna diwulagane sirge chamara ayyage sindu danna

  • @madushanikadharmasena8617
    @madushanikadharmasena8617 5 หลายเดือนก่อน

    හරිම ලස්සන භාවනාවක් වගේ ගලාගෙන යන කටහඬවල් ටිකක්...❤

  • @miyurusomarathne3599
    @miyurusomarathne3599 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @sanchithaumayanga4658
    @sanchithaumayanga4658 ปีที่แล้ว +4

    Super💆🏻‍♂️❤️

  • @notmoro
    @notmoro ปีที่แล้ว +2

    සුපිරි වැඩක් සගෝ.

  • @msvijitha7379
    @msvijitha7379 ปีที่แล้ว +1

    mallila niyamai. me piliwelata digatama karagena . yanna jaya wewa....!

  • @kavibandara2601
    @kavibandara2601 ปีที่แล้ว +2

    Woow..😊🥰🥰 Brothers it's fantastic ❤️❤️ and surely many legends are listening to this masterpiece also..❤️❤️🤩🤗 Keep it up..🤟❤️ & Never give up...🤟💪

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +4

    Wooohoo .superb boys. ජය 🔥🖤

  • @srimanisamanthi3034
    @srimanisamanthi3034 11 หลายเดือนก่อน +1

    ඔබලා සංගීතයෙන් අපව පිනවනවාට පින්❤

  • @safideen402
    @safideen402 ปีที่แล้ว +4

    All the best guys best wishes for future ❤

  • @Cupid2003
    @Cupid2003 ปีที่แล้ว +5

    You guys earned a subscriber Superb!!!!❤️

  • @lokki8076
    @lokki8076 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ... ❤

  • @pivithuruthathsara6785
    @pivithuruthathsara6785 ปีที่แล้ว +2

    Gindara sahoo💥💥❤️❤️

  • @MagnetLimited
    @MagnetLimited 5 หลายเดือนก่อน

    I wish I could join you all to sing 😊

  • @lathikachamara2422
    @lathikachamara2422 ปีที่แล้ว +1

    Am walada gahanne. Original yanne Bbm neda

  • @shashikalalakmini3940
    @shashikalalakmini3940 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️👍👍👍

  • @ayodyadesilva1037
    @ayodyadesilva1037 ปีที่แล้ว +2

    පිස්සුවක් ❤

  • @sasinirathnayaka
    @sasinirathnayaka ปีที่แล้ว +2

    ♥️

  • @kavinduchamodya9119
    @kavinduchamodya9119 ปีที่แล้ว +2

    ♥♥

  • @ahpriyanthi3043
    @ahpriyanthi3043 5 หลายเดือนก่อน +1

    Pattah❤❤

  • @prasadiwedagedara470
    @prasadiwedagedara470 ปีที่แล้ว +3

    ♥️

  • @nimodsujeera6637
    @nimodsujeera6637 ปีที่แล้ว +2

    Ado ekh😍

  • @chamodyahirushan34
    @chamodyahirushan34 ปีที่แล้ว +2

    ❤❤

  • @pctips1407
    @pctips1407 ปีที่แล้ว +2

    සුපිරියක්❤

  • @randimamchandrasiri1616
    @randimamchandrasiri1616 ปีที่แล้ว +2

    නියමයි මචංලා❤ ජයවේවා

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL ปีที่แล้ว +1

    Ammoh❤

  • @nuransaniru4222
    @nuransaniru4222 ปีที่แล้ว +1

    Easy chords tika danna puluvan da

  • @LavinduManeth-fq1nm
    @LavinduManeth-fq1nm 7 หลายเดือนก่อน

    uni eka mokakda aiyala 🥺

  • @kaluvediosalad37
    @kaluvediosalad37 ปีที่แล้ว

    Patta hodee.biyar ekak gahanokot chil eke mm ahanawa.wajaben ona hamadama.oyalage friend ship eka hamadama tyen ona

  • @akhilaabeyrathna6773
    @akhilaabeyrathna6773 ปีที่แล้ว +2

    ❤️❤️

  • @gaganatharatennakoon4201
    @gaganatharatennakoon4201 ปีที่แล้ว +2

    ❤️❤️

  • @navodyadhananjani3059
    @navodyadhananjani3059 ปีที่แล้ว +2

  • @avishkaudara662
    @avishkaudara662 ปีที่แล้ว

    ආසම සින්දුව වෙනම රහකට ඇහෙන කොට 🤗😍 මරු 👌 ❤️

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว +2

  • @manjulasampath8781
    @manjulasampath8781 3 หลายเดือนก่อน

    𝘉𝘦𝘴𝘵 💯💥😌

  • @sadeshnahimansi
    @sadeshnahimansi ปีที่แล้ว +1

    BEST guysssss ❤🥺

  • @shehansandeepa6351
    @shehansandeepa6351 10 หลายเดือนก่อน

    සෞන්දර්ය campus ek❤❤❤❤

  • @kaveedesilva4686
    @kaveedesilva4686 ปีที่แล้ว +2

    ❤️❤️

  • @lahirulakmal6624
    @lahirulakmal6624 ปีที่แล้ว +1

    El kollo tika❤️👍

  • @sachiniindeewari9466
    @sachiniindeewari9466 ปีที่แล้ว +2

  • @NuwanSampath-fi5zr
    @NuwanSampath-fi5zr 8 หลายเดือนก่อน +1

    superb 👌👌❤❤❤❤😊😊👍👍

  • @travelwithpuncha4143
    @travelwithpuncha4143 ปีที่แล้ว +2

    😍❤

  • @deshakalpani8582
    @deshakalpani8582 ปีที่แล้ว +2

    ♥️

  • @olivi9853
    @olivi9853 8 หลายเดือนก่อน

    Meke voice patta lassani anikwatath wada 😢 lead ekath patta

  • @sanduthilakarathna1599
    @sanduthilakarathna1599 ปีที่แล้ว +2

  • @shashideshani4812
    @shashideshani4812 ปีที่แล้ว +2

    ❤️❤️🔥

  • @chamarajanaka8148
    @chamarajanaka8148 9 หลายเดือนก่อน

    රහටම තියෙනවා කොල්ලෝ නියමයි❤

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 ปีที่แล้ว +1

    පහරක්.❤️👌

  • @MalindaG
    @MalindaG 4 หลายเดือนก่อน

    ෂා! ඒක මාර රහයි ❤

  • @darshanishiromala4096
    @darshanishiromala4096 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලිලා කට්ටියම හාෙද වැඩක්...

    • @thaalamusicsl
      @thaalamusicsl  ปีที่แล้ว

      ස්තූතියි.. ☺️💜

  • @MenuShehara
    @MenuShehara 6 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක්♥️♥️

  • @sanjulalakshan5477
    @sanjulalakshan5477 ปีที่แล้ว +2

    ඒක රහයි මචං.. ජය.✌

    • @thaalamusicsl
      @thaalamusicsl  ปีที่แล้ว

      ස්තූතියි.. ☺️💜

  • @lahirusandaruwan5360
    @lahirusandaruwan5360 ปีที่แล้ว +2

    ❤️

  • @NimashiSathsarani-ls4ps
    @NimashiSathsarani-ls4ps ปีที่แล้ว +2

    😍❤️

  • @thennakooncv8495
    @thennakooncv8495 ปีที่แล้ว +1

    Gosh.🥲❤️❤️

  • @Lakshitha.99
    @Lakshitha.99 ปีที่แล้ว

    sinduwata uparima sadaranayak karapu kollo set ekak ❤

  • @dinethwish6949
    @dinethwish6949 5 หลายเดือนก่อน

    𝙷𝙰𝚁𝙸𝙼𝙰 𝙻𝙰𝚂𝚂𝙰𝙽𝙰𝙸❤️

  • @lahirugihan953
    @lahirugihan953 ปีที่แล้ว +1

    Adooow එල..❤️🤟

  • @NPpSrilanka1
    @NPpSrilanka1 8 หลายเดือนก่อน

    කියලා වැඩක් නැ පට්ට ❤

  • @dhaneeshanipuni9394
    @dhaneeshanipuni9394 ปีที่แล้ว +2

    💖💖💖

  • @gihansachintha7356
    @gihansachintha7356 ปีที่แล้ว +1

    ❤️🥺

  • @lakkhanaprabhath3705
    @lakkhanaprabhath3705 ปีที่แล้ว +2

    lassnai, vede niyamai ayya😎😎😎😎😎😎

    • @thaalamusicsl
      @thaalamusicsl  ปีที่แล้ว +1

      ස්තූතියි.. ☺️💜

  • @kavindukeshan4052
    @kavindukeshan4052 ปีที่แล้ว

    මරු මරු

  • @sisirakumara1384
    @sisirakumara1384 15 วันที่ผ่านมา

    ❤😊😊

  • @JayanthaPiris-d4e
    @JayanthaPiris-d4e 15 วันที่ผ่านมา

    ❤❤

  • @shehanshaminda426
    @shehanshaminda426 ปีที่แล้ว +1

    Super bro

  • @harshi7287
    @harshi7287 ปีที่แล้ว +1

    Set eka 👌👌👌❤️❤️❤️

  • @chathukarandil5878
    @chathukarandil5878 ปีที่แล้ว +1

    😍❤

  • @sllasindu281
    @sllasindu281 3 หลายเดือนก่อน

    Marama lassanay ayye kiyanna vachana ne🫁🥰