ඔබත් නැරඹිය යුතුම බුදුගල රාජමහා විහාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • world wide people we find out relationships come and see my country

ความคิดเห็น • 76

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 2 หลายเดือนก่อน +2

    මේ මගේ ගොතම බුදු පියාණන් වහන්සේ ඉපදුන, බුදුවූණු, පිරිනිවන් පෑ දේශයයි.
    🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 2 หลายเดือนก่อน +1

    සාදු!සාදු!සාදු! සැම සිත් පහන්වේවා! ශාන්තිනායක අමාමෑනී බුදු පියානන් වහන්සේ පිරිනිවන් පා වදාල මෙම උතුම් පුන්‍ය භූමිය දැක වැද පුදා ගන්නට සියලු බොදු ජනතාවට වාසනාව උදා වේවා! මෙම vedio එක එලිදැක් වූ පින්වත් මහත්මයා ඇතුලු පිරිසට මෙම පින් නිවන් පිනිසම හේතු වේවා!!!❤❤❤

  • @ravindralal3920
    @ravindralal3920 2 หลายเดือนก่อน +14

    🎉😂❤කුසිනාරා නුවර අද බුදුගල අපේ රටේ පහළ උන❤ සිදත ගොතම ස්‍රමණ ❤ නම්වූ බුදු රජාණ්න් වහන්සේ පිරිනිවන් පා වදාළ ස්තනය ආරක්ෂා කරන හාමුදුරුවන් වහන්සේලාට ,නිවන් අවබෝධය ලැබේවා ! ලැබේවා !! ලැබේවා !!!

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මතු කර දුන් මෙම ස්ථානය මමත් දුටුවා ........මේ කැපකිරීම් සියලුම සත්වයාට ඉතාමත් වටිනවා ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ..........!!🙏🙏🙏........!!

  • @nimalwannigama2604
    @nimalwannigama2604 2 หลายเดือนก่อน +10

    මෙම වීඩියෝවේ 59 වෙනි විනාඩියේදී කියන ඔවනි ගලක කෙටූ පරවුන නෙලුම් මලක් තව එක් තැනක පමණක් තිබේ. මම සියැසින් දැක තිබේ. දැන් එය අස්ථානගත කර තිබේ දැයි නොදනිමි. එම භූමියේ බන්දාපොකුණට කි.මී 1/2 ක් පමණ එපිටින් කන්දක තිබෙන පතහක් වැනි වලකට එය දමා තිබෙනු මම දුටුවෙමි.
    එය තමා යසෝදරා අරහත් තෙරණිය වඩ ඉඳ පිරිනිවන් පා තැනවන මරදන්කඩවල මාතා කන්ද පුරාන ස්ථානය. එහි නිර්මාණය බොහෝ දුරර රිටිගල ජේතවන ආරාමයට සමානයි. ඊට වඩා කුඩායි. රිටිගල සිට බටහිර දිශාවට කි.මී 15 -20 පමණ දුරින් මෙම ස්ථානය මරදන්කඩවල නගරයෙන් කි.මී.10 ක් පමණ බටහිරින් පිහිටා තිබේ.
    බුදුන් වෙනුවෙන් සහ යසෝදරා අරහත් තෙරණිය වෙනුවෙන්ම පමණක් මුලු හෙලදිවටම මෙවැනි පරවුන නෙලුම් මල් 2 ක් පමණක් ඒ පිරිණිවන් පෑ ස්ථාන වල ගලේ කොටා ඇත.

    • @Travelwithiroshan
      @Travelwithiroshan  2 หลายเดือนก่อน +2

      සුවපත් වෙත්වා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      යශෝදරා ...හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන පතිදම් රකින රන්වන් ශරීරයක් තියෙන යශෝදරාලා ලංකාව කියන දූපතක පස්පාගලවත් තියෙනවද ගොන් හුත්තෝ ??

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +1

      බුදුගල පිහිටා තිබෙන්නේ රත්නපුරයේද ස්තුතියි 🎉

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      @@nimalwannigama2604 ..ටොම් පච කියන්න එපා මී ගොන් වස්සෝ..බුදු ගල කියන්නෙ අපේ ගම...ඉන්දියාවේ යශෝදරාලා , සුද්දෝදනලා පස්පාගලවත් තියෙනවද අපේ ගමේ ??

  • @IndranieIndranie
    @IndranieIndranie 2 หลายเดือนก่อน +2

    ඔබ තුමන් ලාට ගොඩක් පින් ස්තුතියි තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏1
    16:32

  • @priyangakumari3338
    @priyangakumari3338 2 หลายเดือนก่อน

    මෙ ගොතම බුදුරජාණන් වහන්සේ පෙර භවයක සක්විති රජ කල කුසිනාරා නුවර සාලයන්ගෙ මහ වනෙ වන සංගෙ බලිහරනෙ සුවපත් වේවා !!!

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 2 หลายเดือนก่อน +2

    මෙම ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවාවේන් පැමිනෙන ව්දිහ හා නතරවීමට සුදුසු තැනක නිවැරදි විස්තරයක් කෙටියෙන් ලබාදෙන්නේ නම් ඉතා වැදගත් .

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ගොඩක් පින් ඔබතුමාට එම ස්ථානයට යන මාර්ග සලකුණු කිව හැකිද?

  • @smkerandith7200
    @smkerandith7200 2 หลายเดือนก่อน +1

    Kiribatgoda swaminwansaga danatpadawa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊

  • @ravindralal3920
    @ravindralal3920 2 หลายเดือนก่อน +10

    ❤❤❤මහත්වරුනි.,සිදත ගොතම ස්‍රමණ නම් බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා පහළ උන රට ලංකාව , ලංකාදීපය , දඹදිව ,ගිරි දිවයින ,හෙළ දීපය , ඔජදීපය වරදීපය මණ්ඩදීපය ,කියලා කියන්නේ ලංකාව බව පෘතුගීසි , ලංදේසි , ඉංග්‍රීසි , ජාතිකයෝ පොත්පත් වල ලියලා තියෙන්නේ ලංකාවේ බුදු රජාණ්න් වහන්සේලා පහළ උන බවයි .🎉එම පොත් හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා අන්තර් ජාලය ඔස්සේ පෙන්නලා ඔප්පු කර ඇත .බුදු රජාණ්න් වහන්සේලාගේ කාලයේ තප්‍ර්බේන් සිතියම අනුව ලංකාදීපය දඹදිව බලන්න .🎉🎉ලංකාදීපය සියලු බුදු රජාණ්න් වහන්සේලා ගේ රටයි .🎉අපේ රටේ පහළ උන කකුසන්ද 🎉 කෝණාගමන 🎉කාස්සප🎉 සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේලා පිරිනිවන් පෑවේ කූරගල බුදුගල දීය .🎉 තව්තිසා දිව්‍ය ලෝකය කාලගිරියේ , වර්තමාන මනම්පිටිය තොප්පිගල දී ,සිළුමිණ` සෑය සමග සිතියම අනුව ,හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .🎉🎉🎉😢🎉🎉🎉🎉ඔබ සියලු දෙනාටම බුදු සරණයි ..🎉🎉🎉🎉🎉🎉

    • @senawirathna6147
      @senawirathna6147 2 หลายเดือนก่อน +1

      හෙලයේ මහා ඇඳුරානෝ .මහතාට පිං..අපි හැමෝම එතුමගෙ ඉතිහාස ගවේසන සෙල්ලිපි ගැන වීඩියො බලනව ...🙏🙏🙏🙏❤

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 2 หลายเดือนก่อน

    සුවපත් වේවා 🙏🙏🙏

  • @manelperera5336
    @manelperera5336 2 หลายเดือนก่อน +1

    මෙිස්වාමින් වහන්මේ බුදුහාමුදුරැවන්ට කරන ලොකුම ගෞරවය. .මතුබුදුබව ලැබෙිවා ඔබවහන්සේට.

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 2 หลายเดือนก่อน

    කුසිකාරාව හෙවත් බුදුගල බුදු පියානන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය...
    .

  • @nihalsamantha8798
    @nihalsamantha8798 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pennuwata pin

  • @IndranieIndranie
    @IndranieIndranie 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    1:38

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 2 หลายเดือนก่อน +1

    සුවපත් වේවා

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 หลายเดือนก่อน +4

    පරිසරය කොච්චර ලස්සනද, බුදුන්ගෙ සියලු දේ මේ රටෙ තමයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      බුදුන්ගේ සියලුම දේවල් ලැබුණේ දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ධාතූන් වහන්සේලා නිසයි

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ වගේම අනිත් රටේ සෑම පන්සලකම නායකහිමිවරැන් අනුශාසනා කරනවනමි මේරට යහපත් රටක් වෙනවාමයි.පාලකයින්ටත් මේඅනුශාසනාව ඇසී පන්සිල් සුරකින දහමට ලැදි පාලක පිරිසක් බිහිවේවා.මෙචිචර වටිනා රටක් මේක.හැබැයිමේරට විනාසකරන්න හිතුවොත් ඒපාලකයට දඩුවමි ලැබෙනවාමයි.බුද්ධශක්තිය උන්ඩයට වඩා ශක්තිමත්බව වැටහේවා.බුදුසසුන බැබලේවා. නායක සමිදුනි ඔබවහන්සේට ශාසනික සේවාවකරන්න නීරෝගීසමිපතත් තිසරණ සරනත් ලැබේවා.මේවටිනාරට විනාශ කරන්න කිසිම පාලකයෙකුට නොහැකිවේවා.

    • @senawirathna6147
      @senawirathna6147 2 หลายเดือนก่อน +1

      බුදු සසුනට ලැදි දැහැමි පාලනයක් ගෙනියන්න නායකයෙක් එනවා..
      සිරිවර්ධන..නමින්..
      රට යහමගටත්..බුදුන්වහන්සේගෙ හෙලදීපය යලි පිහිටවනු ලබන්නෙත් එතුමාමයි..
      බෞද්ද ඔබේත් අපේත් ප්‍රාත්තනාව එයයි. 🙏♥️🙏

  • @haneeshamadushini1563
    @haneeshamadushini1563 2 หลายเดือนก่อน

    Suwapathwewa

  • @krishokkv1907
    @krishokkv1907 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏අපිත් කැමතියි මෙදේවල් දැකබලගන්න අපෙ තිහාසය හාගල තියෙන්නෙ රක්ෂිතවලට නම් කරල හන්ගල තියෙන්නෙ

  • @smkerandith7200
    @smkerandith7200 2 หลายเดือนก่อน

    Maya satiya dasanayak❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊

  • @acecoach623
    @acecoach623 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 หลายเดือนก่อน

    බුදු ගේ දලදා මාලිගාව වගේ බුදු සරණයි

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 2 หลายเดือนก่อน +1

    pin ape budun wedaditi tan AI API pawu karala thiyenne mewa sathythawaye hodakarawa denagenimata

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      බුදුන් පස්පාගලවත් නෑ මෙහෙ

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน

    මෑතක අපිත් බුදුගල ආව.ඇත්තටම ඉන්දියාවෙ දඹදිව ගියාට මෙවන් අසිරිමත් ඉස්තාන දකින්න නෑ.සියල්ල නව නිර්මාන එහෙතියෙන්නෙ
    අපිටත් පුදුමයි මෙවන් සිද්ධස්ථාන වැඳපුදා සත්‍ය වටහාගන්න.බුදුගල ගල්වලින්ම අලංකාරව පෙනෙන.මේගල් කෙනෙකු ගෙනත්තියපුව නෙවෙයි.ස්වභාදහමේ නිර්මාන.සත්‍ය මතුකිරීමට පහදාදීමට වෙහෙසීම ඇත්තටම කාලෝචිතයි.මමනම් හිතනව අපේබවුද්දයො හැමකෙනෙක්ම දඹදිව යන්න,ගිහින්බලන්න.වෙනස් පැහැදිලිව තේරෙයි.ඒඇවිත් අපේරටේ මේසියලුම සිද්ධස්ථාන වැද,දැකබලා සත්‍ය වටහාගන්න.මම විශ්වාස කරන්නෙ අපේ බුදුන්වහන්සේ උපන්,බුදුවූතැන, පිරිනිවන්පෑ ස්ථාන,දමිසක් දේශනාකල ඉස්තාන්බුල් මේසියල්ල බලන්න.සත්‍ය වැටහෙයි.ඉරෝශාන් චැනලයට සත්‍ය පෙන්වාදීමට ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage 2 หลายเดือนก่อน +1

    මේ රටේ ඒ (ස්‍රිලන්කාවේ නම් බුදුන් ඉප දුනේ ) නම් ඉන්දියාව සහ ස්‍රි ලන්කාව එකල දෙරටක් නොවේ එක දේශ්‍යකි ..

    • @acecoach623
      @acecoach623 2 หลายเดือนก่อน +1

      දේශයයි දීපයයි කියන්නෙ දෙකක් ඉංදු දේශයයි හෙළ දීපයයි රටවල් දෙකක්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 หลายเดือนก่อน +1

    මාගේ අදහසනම් වැදගත් පුරා විද්‍යා වටිකම් ඇති තැන්වල නව නිර්මාණ කරද්දි ගොඩක් දුරට එතැන් හොයල බලන්න වෙනවා කියල මොකද සමහරැන්ට පුලුවන් සෙල්ලිපි වගේ සාක්ෂි තියන තැන් වැහෙන්න නව නිර්මාණ ගොඩනගන්න හරියට අර ?බෝධිය අසල තිබුනා කියන ගල් අසනය පස්දලා වැහුවා වගේ .හොදවෙලාවට කලින් එතන ගත්ත චායාරැප විඩියෝ තියනව .ඔය ගැන ගොඩක් හිතන්න ඔන කාලය ඇවිත් කියල?😢

  • @ajithrathnasinghe6906
    @ajithrathnasinghe6906 2 หลายเดือนก่อน +2

    කුසිනරානුවර තමයි ඔය,1kmතියනවා ද්‍රොනබමුනගෙ ගුහව ,කුක්කුට්ටානදිය (වේලිඔය) ,බුදුන්වන්සේට යාමට අපහසු බව පැවසු ස්තානය එතනත් පොඩි ගල්කණු ක් තිබේ එයත් නරඹන්නට ,මල්ලරජදරුවන්ගේ සෙල්ලිපිකුත් තිබෙන මුත් ස්තාය කිමට අකමැතියි පුරා විද්‍යා කාරයෝ විනාශ කරන නිසා

  • @acecoach623
    @acecoach623 2 หลายเดือนก่อน

    යසෝදරා රහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ මානෑකන්දෙ තව ඒකක් තියනව පෙර නම මාතාකන්ද

  • @kanthiathukorala751
    @kanthiathukorala751 3 หลายเดือนก่อน +14

    මේසියලු,පෞරාණික, සිද්ධස්ථාන බුදුන් පාපහසලත්,වන්දනීයපූජනීය,,ස්ඵාන බව මුතුහරක්සේ ඉතාපැහැදිලිය,,නමුත්මේසයල්ල,වළගම්බාගිණුමට,දමා,තමතමන්ගේ,සුඛවිහරණයපතා,අඳුරේඅතපතගාමින්සිටී,මේ,සත්‍ය මතුපරපුරට,වත්මුදාහැරියයුතුය,, !!!

  • @charletdealwis7937
    @charletdealwis7937 2 หลายเดือนก่อน +5

    බුදු ගල ගැන මා දැන ගන්නේ මිවනපලානේ අරිහතුන් වහන්සේගේ දේශනා වලින්. මා එතැනට ගොස් වන්දනා කළා.බුද්ධ ඉතිහාසයට ඇති සමිබන්ධ ය තමා වැදගත් . මෙවැනි විඩියෝවකින් දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතියි . සුවපත් වෙිවා.❤

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 2 หลายเดือนก่อน +8

    ඔබ තුමාට මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිමට වැඩියෙන් ඉදිරිපත් කිරිමට සක්තිය දහිර්‍යය වාසනාව ලැබේවා .........තෙරුවන් සරනයි ........

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 หลายเดือนก่อน +2

    අපගේ සිදත ගොතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමනක් නොව පෙර අතිතයේ විසූ කකුසද කොනාගම කාෂ්‍යප ආදි ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා පරිනිර්වාණය කලෙ මේ භූමියෙය.... යහපත්කම වේවා ඔබතුමාට.....

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 หลายเดือนก่อน +2

    Mamath oba thuma ge kathawata harima akgai saththa aththa ape urumaya ape rate thiyan ..karumeta endiyawe Yana un ape rate enne.. APInam kawadawath endiyawa piliganne.. ape rata tharan punna bumiyak... Mewa weda puda ganna beri paw karayo ape rate enne budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💓❤

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 2 หลายเดือนก่อน +1

    ස්තූතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,,, බුදු සරණයි,,,!!!!! 🌹❤️🌹❤️🌹🙏🙏🙏🙏🙏

  • @diwanadeshani6264
    @diwanadeshani6264 2 หลายเดือนก่อน +2

    mahathmaya me sathya gochara wenne pin poornaya kala sadahawatunta pamanai, anith aya gatenawa,vilapa,awalada karanawa, oba thuma ein nosali idiriyatama yanna sakthiya labewa, suwapath wewa.

  • @dineshjayawardene7946
    @dineshjayawardene7946 หลายเดือนก่อน

    ස්තූතියි මෙවැනි විස්තරාත්මක වීඩියෝවක් අප වෙනුවෙන් නිර්මාණය කලාට. පහන් සිත් ඇතිකරගත හැකි අනෙක් පූජනීය ස්ථාන ගැනත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා... ඔබට ජය

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 2 หลายเดือนก่อน

    මීවනපලානේ අරිහතුන්වහන්සේ පෙන්වාදුන් සතර ස්තාන හරියටමහරි ඒවකාටවත් වෙනස්කරන්න බැහැ 🙏🙏🙏

  • @presannabuddika7839
    @presannabuddika7839 3 หลายเดือนก่อน +5

    ඔබතුමා.මෙවැනි.වීඩියෝ.තවත්දමන්න.ඔබතුමාට.ගොඩක්.කුසල්.සිද්ධ.වේවා

    • @Travelwithiroshan
      @Travelwithiroshan  3 หลายเดือนก่อน

      බොහොම පිං චැනල් එක බලල subscribe කරන්න

    • @Travelwithiroshan
      @Travelwithiroshan  3 หลายเดือนก่อน

      යාළුවන්ටත් දෙන්න

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 2 หลายเดือนก่อน +1

    මහත්මයා ඔබට බොහොම ස්තූතියි. අපි මෙම ස්ථානයට ගියා . කිසිවෙක් හිටියේ නෑ බුදු රජුන් පිරිනිවන් පෑ ස්ථානය නිවැරදිව පෙන්නන්න. ඔය ගහ ලග කියලා කිව්වා මිසක් ලෙන තුල කීවේ නෑ. එතන ලෙනක් තිබෙන බව පිටතින් පෙනෙන්නේ නැති නිසා අපිට සොයාගන්නට බැරි උනා ඒත් අපි ඒ භූමියට වන්දනා කරලා ආවා. ඔබතුමා මේ ලුම්බිණි සාල වනය කියා කියනවා. ඒත් මේ කුසිනාරාව නේද. ලුම්බිණිය තෙල්දෙණිය නොවේද? නොදන්න නිසයි ඇසුවේ.

    • @Travelwithiroshan
      @Travelwithiroshan  2 หลายเดือนก่อน

      මහත්තයා බුදුරදුන් පිරිනිවී වදාලේ මල්ල රජ දරැවන්ගේ කෘෂිනාරා නුවර උපවත්තන ශාල වනයේ ශාල කියන්නේ ශල් ගස් වලට අහල ඇතිනෙ ඉපදුනේ ලුමිබීණි ශාල වනයේ දෙකම ශල්

    • @Travelwithiroshan
      @Travelwithiroshan  2 หลายเดือนก่อน

      මම ලුම්බිණිය කීවානම් වැරදියි උපවත්තන ශාල වනය හරි එක බොහොම පිං ඔබතුමාට

    • @samudraliyanage4486
      @samudraliyanage4486 2 หลายเดือนก่อน

      Pansala nemei anith paththata yanna gihin elen egodawela natabun pattata yanna

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน

      @@Travelwithiroshanස්තුතියි ගොඩක් පින් නිදුක් නීරොගී සුවය සතුට වාසනාවම ලැබේවා 🙏

  • @haneeshamadushini1563
    @haneeshamadushini1563 2 หลายเดือนก่อน

    49:27 49:30 49:31 49:32 49:33 49:35 49:35 49:36 49:36 49:36 49:37 49:37

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 2 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @gmvijitha6399
    @gmvijitha6399 2 หลายเดือนก่อน +1

    Excellent presentation 🙏🙏🙏

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @smkerandith7200
    @smkerandith7200 2 หลายเดือนก่อน

    Sinhalayata jaya❤🎉😊

  • @acecoach623
    @acecoach623 2 หลายเดือนก่อน

    💐💐💐💐🌼🌼🌼🌼

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @early_edition
    @early_edition 2 หลายเดือนก่อน

    Oba dinum

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 3 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏