සෙන්පති කුජ නීචයෙන් මිදී රජ මැදුරට | Kothmale Wickramasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • සෙන්පති කුජ නීචයෙන් මිදී රජ මැදුරට | Kothmale Wickramasinghe
    ============================================
    යථාබෝධ යූ ටියුබ් නාලිකාව තුළින් අපි කතාකරන්නෙ ජ්‍යෝතීර් විද්‍යාව සහ ජීවිතය පිළිබදවයි. ඔබේ ජීවිතය, අධ්‍යාපනය, රැකියාව, විවාහය ඇතුලු ඔබේ ජීවිතයේ සියලුම දේවල් ජ්‍යෝතීර් විද්‍යාව තුලින් ඉතා පුලුල් ලෙස සාකච්ඡුා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එ වගේම ජ්‍යෝතීර් විද්‍යාව තුළ සැගවුන රහස් තුලින් ඔබේ ජීවිතය සාර්ථකත්වයට ගෙන එ්මට ඔබ ගතකරන ජීවිතයෙන් ජය ලබන්නට, ඔබේ සෑම කටයුත්තක්ම සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරුණු ජ්‍යෝතීර් විද්‍යාව තුළින් අපි සාකච්චා කරනවා.
    දැන්ම අපේ යථාබෝධ යූටියුබ් නාලිකාව සබ්ස්ක‍්‍රයිබ් කරල තියාගන්න.
    ====================================================
    ඔබගේ ජ්‍යෝතිෂ ගැටලු අපවෙත ඉදිරිපත් කරන්න.
    අපව සම්බන්ධ කරගැනීමට හැකි දුරකථන අංක
    කොත්මලේ වික‍්‍රමසිංහ මහතා මහතා
    ජීවාලෝක ජ්‍යෝතිෂ මැදුර
    071-1615284, 077-4692505
    වයිබර්, වට්ස්අප් අංකය: 071-1615284
    #kothmalewickramasinghe #astrology #astrologysinhala

ความคิดเห็น • 4

  • @sameerajayasinghe2972
    @sameerajayasinghe2972 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @msperera1873
    @msperera1873 ปีที่แล้ว

    Mn kumba Thanks

  • @gtcell1311
    @gtcell1311 ปีที่แล้ว

    🙏🙏🙏

  • @zaharafarook9181
    @zaharafarook9181 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻