දරුවන් පොඩි කාලේ ඉඳන්ම අනාගතයට පුහුණු කරන හරිම විදිහ - මානෝවිද්‍යාඥ Samitha Etuldoraarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • 👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/e...
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
    සමිතා කියන්නේ දරු දෙදෙනෙකුගේ මවක්. ඒ වගේම මනෝවිද්යාඥවරියක්. ලංකාවේ බහුතරයක් දෙමුපියෝ ළමයි හදන තාලේ ගැන ඇයට ලොකු විවේචනයක් තියෙනවා. පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන්නේ කිසිම ගුණයක් නැති මානසික ලෙඩ්ඩු ටිකක් කියන එක තමයි ඇගේ තර්කය. ඒ වගේම ළමයි සම්බන්දයෙන් වැඩිහිටි අපි හිතන්න ඕනේ විදිහත් ඇය කියලා දෙනවා. බලන්න මේ සාකච්චාවෙන් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා..
    කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම සිදු කරන සමිතා මහත්මියගේ විශේෂ පාඨමාලාවට මෙතනින් සම්බන්ධ වන්න : elearning.lk/c... | වැඩි විස්තර සඳහා : 075 6 700 700
    සමිතා මහත්මිය සමග පෞද්ගලිකව තමන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු ගැන කතා කරන්න පුළුවන් පහසුකම මෙන්න මේ link එකෙන් - elearning.lk/e...
    #Counseling #Family #Life #Consultation #SamithaEtuldoraarachchi #Psychology #SriLanka #Children #Kids #Education #Husbands #Wives #Wife #Tips #Instructions #Therapy #Counselor #Guidance #Psychotherapist #OnlinePsychologist #Mind #AngerManagement #Psychodynamic #ChildBehavioral #Child #Happiness #Peace
    ----------------------------------------------------
    බැලුවද? මොකද හිතෙන්නෙ? ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    අපේ Facebook Page එකට Like එකක් දාන්න - / elearninglk
    අපේ Facebook Group එකට Like එකක් දාන්න - / 2125291307796201
    අපේ TH-cam Channel එක Subscribe කරන්න - www.youtube.co...
    අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/b...
    අපේ Instagram Page එක Follow කරන්න - / elearning.lk
    අපේ Twitter Page එක Tweet කරන්න - / elearninglk
    අපේ LinkedIn Page එක Follow කරන්න - / elearninglk
    ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

ความคิดเห็น • 473