සර්ව බලධාරී දෙවියකු නැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2021
  • Indika Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    subscribe කරන්න 🇱🇰💯
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 1K

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +46

    එතුමන්ට නිවැරැදිම පාර මුණ ගැහුනේ පමාවෙලා හරි... හරිම වටිනවා , අගනා සාකච්ඡාවක් ..
    බොහොම සන්තෝෂයි ..
    ස්තුති සුසන්ත මැතිදුනි ඔබ ඇතුළු ඔබ දෙපලටත් .. උතුම් තුණුරුවන්ගේ සරණ ලැබේවා !

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว +3

      ඔබත් සත්‍ය නිවන් මඟ අවබෝධ කර ගත් කෙනෙක් විය යුතුයි එලෙස කීමට 🤔

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 ปีที่แล้ว +2

      මොන නිවැරැදි ද තවත් මුලාවක් විතරයි ..ඇති දෙයක් නැහැ .තොටවත්ත කියන්නේ බොරු කියලා හම්බකරගන්න එකෙක් ...තොටවත්තයාට අන්දන්න පුළුවන් මෝඩ බෞද්ධයෝ විතරයි .

    • @jayam1429
      @jayam1429 2 ปีที่แล้ว +1

      @@anonymousanonymous9341
      තොටවත්ත මහත්මයා කරන්නේ දාර්ශනික සේවයක්.. එතුමන් මෝඩ බෞද්ධයන්ට ප්‍රඥාව නමැති නිධානය හොයලා දෙන්න උත්සාහ කරනවා..
      මේ සේවය කරන්න ඕන සංඝයා වහන්සේලා හරි නම්... මෙතුමා කරන්නේ අන්‍ය ජාතියටම මහා සේවයක් ... ඒක අගයන්න තරම් ප්‍රඥාවන්ත මිනිසුන් අද සමාජයේ නැහ ... ඉන්නේ බොහෝ දෙනෙක් අනුන්ගේ කුණු ගොඩවල් පහුරු ගාන අය... ඉතින් තවත් මොන කතාද මහත්තයෝ ...
      බුදු සරණයි !

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 ปีที่แล้ว +3

      තොටවත්ත කරන්නේ මෝඩ බෞද්ධයෝ ඇන්දීමක් විතරයි ...නැත්නම් ඌට ජීවත් වෙන්න බැහැ ..ඌ රස්සාවක් කරන එකෙක් නොවෙයි ...ඒ හින්දා බොරු අත අරිනවා

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว

      @@anonymousanonymous9341 ඔයාලාගෙ ක්‍රිස්තියානි පාස්ටර් ලාත් අමූ බොරුකාරයෝ

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +29

    ඔබතුමා බොහොම පෙරපින් ඇතිකෙනෙක්.පුබ්බේත කත පුන්ඡ්තා ශක්තියක් තිබෙනවා. ඔබතුමාට උතුම් සිර්සද්දර්මය අවබෝධ වී මගපල සාක්ශාත් කරගනිත්වා කියා අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා.

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +1

      එක අැත්ත..ඔහුටම එක වටහාගන්න හැකි වුනා කියන්නෙම පෙරපින් අැති කෙනෙක්

    • @lalpere6127
      @lalpere6127 2 ปีที่แล้ว

      😂😂

    • @lalpere6127
      @lalpere6127 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම ☸️🙏❤️

  • @piyathilakamuthunayaka7291
    @piyathilakamuthunayaka7291 2 ปีที่แล้ว +29

    බුදුදහම යනු අසීමිත චින්තන නිදහසක් ඇති ආගමක් .ඒහි ඉගැන්වීම් තුල කිසිවෙක් ඒහි බලාත්කාරයෙන් රැඳවීමක් නැත.සමහර ආගම් තුල ඒවැනි නිදහසක් නැතිබව දනිමි.ඒබැවින් නිදහස් චින්තනය ගරු කරන නිදහස් මතධාරී සැම දෙනා බෞද්ධ ඉගැන්වීම් වලින් උපරිම ඵල නෙලාගනු ලබන බව නොරහසකි.ඒයට තමන් ප්‍රසිද්ධියේ අදහන ආගම බාධාවක් නොවේ.

    • @kanthijayakody6114
      @kanthijayakody6114 2 ปีที่แล้ว +1

      Kkkkkkk

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว +1

      තමන් කැමති දේ කිරීම නම් නිදහස වහාම අපේ රටෙන් නීති කමවේද අයින් කළ යුතුයි එතකොට තේරේවි ඔය කියන නිදහස 🐂🐂🐂

    • @virajupekshatm6758
      @virajupekshatm6758 ปีที่แล้ว +1

      @@sumithasanka9823 මහත්තයෝ දර්ශනයක් තුළ තිබෙන සත්‍ය භාවය සමග අවුරුදු 2600කට පස්සේ ජීවත් වෙන මිනිස් සමාජයේ මිනිසුන් සමග සංසංදනය කිරීමත් හරි මෝඩ තර්කයක් නේද.?
      අනික මේ ලොකවාසී සියලු සත්වයෝ දදුශ්චරිතයට අැලුම් කරන නිසයි නීති මාලාවක් තියෙන්නේ නැතුව වෙන මගුලක් නෑ.

  • @npltoscananihal212
    @npltoscananihal212 2 ปีที่แล้ว +11

    මේ ලෝකෙ පහල වූ ධනවතා බලවතා ඔබය.මන්ද යත් භෞතිකව පොහොසත්තු ධනවත් වූ සියලු දෙනා මරණ මොහොතේදී ඉතාමත් අසරණ බවට පත්වන බව සත්‍යයක් ම යි .ඔබ සසර දුක් අවසන් කර උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරනවා ....තෙරුවන් සරණයි ...🙏🙏🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකිමු

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +30

    ඈත්තටම අපි උපතින්ම ලියවිල්ලකින් බෞද්ධයන් වූ අයයි නමුත් අපිට වඩා පොත්පත් වලින් හා බුද්ධියෙන් ඒ ගැන වටහා ගත් ඔබ වැනි අයගෙන් අපි බොහොදෙ ඉගෙන ගැනීමට සිදුවී තිබෙනවා ස්තූතියි ජූඩ් මහතාණෙනි සත්‍රය වටහා ගෙන අපිවත් දැනුවත් කිරීම ගැන ඒ වගෙම සත්‍රයා වී ලොග් චැනලය මෙහෙයවනු ලබන මහතාටත් ඉන්දික තොටවත්ත මහතාටත් තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් යොද බල යොද ශක්තියත් ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

    • @herathmudiyanselagedharmas6135
      @herathmudiyanselagedharmas6135 2 ปีที่แล้ว +1

      Ape Rajakeeya Panditha swaminwahanse namakata wada hodin sathya Budda Darmaya pennadun Jute mahathmaya suwapathwewa.

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว +1

      සියලු දෙවියෝ ,,කියන්නේ ඇහැට පෙනිලද

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว +1

      ලියවිලෙන් ආගම් අදහන්නේ ගොන්නු

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว +1

      @@anonymousanonymous9341 දෙවියන් වහන්සේ කියන්නෙ ඇහැට පෙනිලද???😂

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว

      @@swgamer5606 තො ගල් වලින් රූප හදාගත්තට දෙවියන් වහන්සේ අපිට ඇහැට පේන්න ඕන නැහැ ,,ලෝකයේ මිනිස්සු බිලියන ගනනක් ක්‍රිස්තියානි ඉන්නේ ගොනෝ ඇහැට පෙනිලා නොවෙයි ,,මෝඩ මීහරකෝ

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp ปีที่แล้ว +5

    විනිශ්චය තුළ ඔබලා ඉදිරියේ ඇත ....උඹලා පවු .....දෙවියන් වහන්සේට ඉස්තුති වේවා 🙏 නොදැන කරන වැරදී වලට සාම උව manee 🙏 විශ්වාසයෙන් ඇදහිලිල්ලෙන් ඉල්ලාපල්ලා එවිට සියල්ල නිදහස් වනු ඇත

    • @merilfernando8087
      @merilfernando8087 4 หลายเดือนก่อน

      You dont know what you talk.God jesus forgive them

  • @danapalakarunasena
    @danapalakarunasena 2 ปีที่แล้ว +34

    සාම්ප්‍රදායික බෞද්ධයන් වෙනුවට අවබෝධයෙන් ධර්මය දෙස බලන්නාට හර්දේ ලැබ්ල තියෙනවා හොඳ සාකච්ඡාවක් තෙරුවන් සරණයි .

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว

      පැහැදිලි කිරීම් ගොඩක් පාථමික යි

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 ปีที่แล้ว

      බොරුවෙන් තවත් මුලාවේ

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว

      @@sumithasanka9823 තර්කානු කූලව විග්රහා කරන්න..

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว +1

      @@anonymousanonymous9341 ක්‍රිස්තියානි යනු මුලාවෙ උල්පත

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว

      @@anonymousanonymous9341 අදුරෙන් එලියට😂

  • @abayamunasinghe5981
    @abayamunasinghe5981 2 ปีที่แล้ว +8

    බුදුදහම යනූ ඔබේ, මගේ ජීවිතේ කතාවයි. ඔබ හරි මගට වැටී ඇත.

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +33

    දෙවි කෙනෙක් ඉන්නවා නං අපේ රටේ මිනිස්සු පල්ලි කෝවිල් යන තරමේ හැටියට , ඔක්කොම කෝටි පතියෝ සහ සර්ව නිරෝගී වෙන්න ඕන.

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว +3

      ජීවත්ව සිටින දෙවියන්ගෙන් නොඉල්ලා මනුෂ්‍යයන් විසින් සාදාගත් දෙවිවරුන්ගෙන් කුමන පලක්ද?

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว +3

      @@sumithasanka9823 කව්ද ජීවත්ව සිටින දෙවියන්

    • @kaveeshachamath1887
      @kaveeshachamath1887 2 ปีที่แล้ว +15

      @@sonali9169 එතකොට අර සහරාන් බෝම්බ ගහල, අච්චර මිනිස්සු මැරෙද්දි යේසුස් වහන්සෙ පොල් ගගාද හිටියෙ

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 2 ปีที่แล้ว

      @@kaveeshachamath1887
      Jesus pol Gaga hitiye naha. ohu itha wedanawen balagena hitiya, Satan ta , prove karanna deela thiyena kala parichchedaya awasan wenakam.
      Habai Satan ge, Gola balayo Wana katharagama, Vishnu athulu 33kotiyama pol Gaga hitapu bawa penawa.
      Jesus ,Creator upakarayen siyalla riverse karana bawa mathaka thaba ganna.
      Maranaya riverse karapu ekama kena Jesus bawa mathaka thiyaganna.

    • @kaveeshachamath1887
      @kaveeshachamath1887 2 ปีที่แล้ว +8

      @@suranimalajayasinghe7384 😒😒🤣එතකොට සාතන් සේරටම වඩා බලවත්ද🤔

  • @mithurudanuma5102
    @mithurudanuma5102 ปีที่แล้ว +3

    ඒකාන්තයෙන්ම ඔබතුමා පාර්ථනා කරන්නාවූ නිවන ඔබතුමාගෙ මව ,පියා ඇතුලු සියලු සත්ත්වයන් හට සාක්ෂාත් වේවා කියලා පාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබතුමාල්ලට බොහොම වටිනා සාකච්ඡා වක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @waasthuniwahanavastuniwaha4170
    @waasthuniwahanavastuniwaha4170 2 ปีที่แล้ว +15

    වැඩ සටහන සුපිරිමයි.........❤❤❤👌👌👌👍👍👍

  • @anandaranaweera419
    @anandaranaweera419 2 ปีที่แล้ว +13

    මෙවැනි වැදගත් සත්‍ය අවබෝධ කල හැකි සාකච්ඡා නැවත නැවත ඉදිරිපත් කරන්න.
    අප පරම්පරාවෙන් බුද්ධාගම වැළඳ ගත්තද, විය යුත්තේ මෙයයි.
    සමාජයට අවබෝධයක් ලබාදී සත්‍ය දීසාවට යොමුකිරීම ඉතාම වැදගත්. ඔබගේ චැනල් වලින් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට හැකිවේවා.

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතිය

    • @lalpere6127
      @lalpere6127 2 ปีที่แล้ว

      Muu boru kiyanne, mona awabodayakda😁 katha karana eka melo deyak danne nethi මී හරකෙක්

    • @lalpere6127
      @lalpere6127 2 ปีที่แล้ว

      @@sathyavlogs841 බොරු කියල viwes wedi kara gatthama , අසත්‍යා vlog ta sthutuda

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 ปีที่แล้ว +2

      @@lalpere6127 දෙයියො මේ ලෝකෙ මැව්ව කියල උපතින්ම බොරු පචයකට රැවටිලා ඉන්න කෙනෙක් නේද ? වැඩක් නැහැ ඔයත් එක්ක වාද කරල.ප්‍රාර්ථනා කරනව ඔයාගෙ මොලේ පෑදිල පරිණත වෙලා සත්‍ය තේරුම් ගන්න පින් ලැබෙන්න කියල.

    • @Anurashantta
      @Anurashantta 8 หลายเดือนก่อน

      හුකාපං

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +13

    බුදු දහම බුද්ධිමතුන් සදහාමයි. ඔබතුමා ගේ සසරේ පින් නිසා නිවැරැදි මග හමුවෙලා තෙරුවන් සරණයි

    • @Anurashantta
      @Anurashantta 8 หลายเดือนก่อน

      පකේ සරනයි

    • @maneldammika3775
      @maneldammika3775 8 หลายเดือนก่อน

      @@Anurashantta මූසල වසල කාළකන්නි බල්ලා කුඩ්ඩෙක්ද මෙ

  • @mbsiheadquarters5483
    @mbsiheadquarters5483 2 ปีที่แล้ว +4

    This Channel brings much valuable information on naked facts of so-called religious people/ blind faiths etc for the enlightening of contemporary Society at large. Much appreciation.

  • @gayansampath9478
    @gayansampath9478 2 ปีที่แล้ว +31

    ඔව් මමත් කතෝලික පවුලක කෙනෙක් ඕන කෙනෙක් මට ඕන දෙයක් කියපුදෙන් මමත් කියන්නෙ මේ ලෝකෙ කවුරුත් මැව්වෙ නෑ කියල මමත් විස්වාස කරන්නෙ නෑ මට ප්‍රස්න තියන ගොඩාක් දේවල් තියෙනව බුදු දහමේ එහෙම කිසිදු ගැටලුවක් මටනම් නෑ

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ☸️🙏❤️

    • @swarnavirasinha5447
      @swarnavirasinha5447 ปีที่แล้ว

      හාලේලුයා දෙවියන් වහන්සේට ප්‍ර්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ එන සේක පොලොව විනිශ්චය කරන පිනිස එන සේක

    • @asangaaananda4418
      @asangaaananda4418 ปีที่แล้ว +2

      චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා

    • @chitraperera1025
      @chitraperera1025 6 หลายเดือนก่อน +1

      මේ මනූශ්‍ය ක්‍රිස්තියානි ආගම ට කරන්නේ අපහාස කිරීමක් නෙවෙයිද? .පාස්ට ජෙරම්ට එක නීතියක් බෞද්ධයින්ට තව නීතියක් ඇයි, හැමදෙයක්ම ඉවසීම සීමාවක් තියනව.නීතිය සැමටම පොදු දෙයක් විය යුතුය.

    • @chitraperera1025
      @chitraperera1025 6 หลายเดือนก่อน

      ඔබ කතෝලික නමින් පමණයි.නියම කතෝලික නෙවෙයි.

  • @rajivliyanage5856
    @rajivliyanage5856 2 ปีที่แล้ว +31

    දෙවියන් විසින් නොව අවිද්‍යාව සහ තණ්හාවෙන් බරිත සිතෙන්ම ලෝකය නිර්මාණය කරයි.

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว

      බම්බුව ,ඉබේ කොහොමද බන් ලෝකවල් නිර්මාණය වෙන්නේ

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@anonymousanonymous9341 ඉබේ venne na thama harako onthrm hethu thynva

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว

      බම්බුව තමයි බොරු නොකියා ඉදින් බන්

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@anonymousanonymous9341 plyn moda muusalya 8 pass gobbynta ova theren na

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@anonymousanonymous9341science period eka cut kelama ohoma venva😂

  • @thilinapromod5077
    @thilinapromod5077 2 ปีที่แล้ว +13

    දෙවියන්වහන්සේ මනුෂ්‍යයාව නිර්මාණය කර ඇත්තේ උන්වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයටයි. එනම් එම ස්වරූපය හා සමානත්වය සර්වවාසී, සර්ව බලධාරී, අතිපරිශුද්ධ ස්වාභාවයයි. මනුෂ්‍යයෙකු ඒ මට්ටමට පැමිණිවිට ඔහු යන්නෙක් නැතිවීගොස් ඉහත සඳහන් කළ ස්වරූපයේ සහ සමානත්වයේ ස්වාභාවය පමණක් ඉතිරි වේ. එම මට්ටමට යන ගමනේදී මනුෂ්‍යයන් තමන් තෘප්තිමත් වන යම් යම් මට්ටම් වල නතර වී එම අත්දැකීම සහ එම මට්ටම සාක්ෂාත් කරගැනීමෙන් ලබා ගත් වරප්‍රසාද සහ (ලෞකික ලෝකයට අස්වාභාවික වූ )හැකියාවන් භාවිතා කරමින් අතෘප්තිමත් මනුෂ්‍යයාට සෙත සලසයි.
    කවුරුන් කෙසේ කීවත් ඉතිහාසය දෙකඩ කොට අදටත් මතු සදාකාලයටමත් මනුෂ්‍යයාට සෙත සලසන්නට ද, මරණය පරාජය කොට ජීවමානවූ නිසාම උන්වහන්සේගේ අනුගාමිකයන් ප්‍රාණය වුවද පරිත්‍යාග කරන තරමට අවසාන තලය සාක්ෂාත් කළ හැකි වූයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණි.

    • @samanthacarsale.6988
      @samanthacarsale.6988 2 ปีที่แล้ว +2

      Amen

    • @pathamakumara9312
      @pathamakumara9312 2 ปีที่แล้ว

      සමාවෙන්න සහොදරය මට මෙ කරුනුටික සරලව දාන්න පුලුවන්ද.

    • @thilinapromod5077
      @thilinapromod5077 2 ปีที่แล้ว

      @@pathamakumara9312 සහෝදරයා සරලව කිව්වොත් level up කරනවා. Game ekaka levels තියෙනවනෙ. Final level එකට යනව කියන්නෙ පහසු නැහැ. Final level එක achieve කරාට පස්සෙ game over. Game over කරපු කෙනෙක් ට පුළුවන් new comer කෙනෙක්ට ඉහළටම යන්න උදව් කරන්න. හැබැයි ඉතින් අපි winner ගෙන් උදව් ඉල්ලන්න ඕනෙ. එහෙම නැත්නම් ස්වෝත්සාහයෙන් ම යන්නත් පුළුවන්. හැබැයි ඉතින් සංසාරෙ කියන්නෙ computer game එක වගේ සරල දෙයක් නෙවෙයිනෙ. සරල අදහසක් කිව්වෙ. ඔයිට වඩා ඉතින් මේක සංකීර්ණයි.

    • @thilinapromod5077
      @thilinapromod5077 2 ปีที่แล้ว

      @@pathamakumara9312 සහෝ lucy කියල film එකක් තියෙනවා බැලුවනං පුංචි idea එකක් ගන්න තිබ්බ.

    • @pathamakumara9312
      @pathamakumara9312 2 ปีที่แล้ว +1

      මෙය ලස්සනට නිර්මානය කරපු කතාවක්,මෙයින් යථාර්ථය කියවෙන්නැ මෙයින් බුද්ධ්යට ගන්නදෙයක්නැ , විශ්වයෙ නිර්මාන කරුවන් ගොඩක් ඉන්නවා විව්ද ආගම්වල කතන්දර නිර්මනය කරපු.එත් තමන් සර්වබල නොවි යථාර්ථය දෙශනාකරෙ ගෞතම බුදු රජානන් වහන්සෙ පමනයි.තමා දෙශනා කරපු ධර්මය කියු පමනින් විශ්වස නොකර අවබොදයෙන් පමනක් විශ්වස කරන්න කීයුවෙ බුදු රජානන් වහන්සෙ පමනයි.කිසිම අගමක් කියු ධර්මය අවබොදයෙන් ව්ශ්වාස කරන්න කියුවෙනැ ,මුලින්ම විශ්වස කරන්නයි කියුවෙ.එ වගෙම බයිබලයෙ මුල් කලයෙ තැටියක්උන පෘතුවිය පස්සෙ ගොලකාරවුනෙ කොහොමද.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +22

    සොහොයුරා ඔබ සමිපුර්නයෙන්ම අවබෝදය ලැබු කෙනෙක්

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว

      ඇත්තට ඔබ ඒක දැනගත්තෙ කොහොමද ඔබත් නිවන් සුවය විඳින කෙනෙක්ද 🤔

  • @nihalfernando5957
    @nihalfernando5957 2 ปีที่แล้ว +9

    Eve was missing for a couple of days. and returned to Adam. He exclaimed, "Hey Eve you were absent without leaf"

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 ปีที่แล้ว +11

    එතුමා පිංවන්තයි නිවැරැදි මාර්ගයට ආවා සාදු සාදු සාදු ඔබ තුමාටත් ඔබ සියලුම දෙනාටත් උතුම් චතුරාය්‍ය සතයම අවබෝධ වේවා.. නිවනම නාතයි නිවනම වෙත්වා ...!!! 💐💐💐🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @tharakaruwan9122
    @tharakaruwan9122 2 ปีที่แล้ว +10

    මාර විදිහට දේව දරුවන්ට රිදිලා තියෙන්නේ .උන් කැමැති නැහැ සත්‍ය අවබෝධ කරගෙන ඒවගෙන් මිනිසුන් මිදෙනවට.ඇමරිකාවෙ එංගලන්තයේ ගිහින් බැලුවොත් මෙි වෙද්දී මෙිවා අතාරින විදිහට බටහිර මිනිසුන් ලංකාවේ කෙකර ගාන සෙට් එක එහෙ ගියොත් බෙල්ල වැල දාගෙන මැරෙනවා අනිවාර්යයෙන් ඒ තරම් දුකයි😂😂😂

    • @raveennimantha8121
      @raveennimantha8121 2 ปีที่แล้ว

      උබයි මායි දන්න ආගම😂😂😂 ගොබ්බයා

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +5

      @@raveennimantha8121 පල යන්න මොංගයා.ෆේක් දෙයියන්නාන්සෙ පස්සෙ යන අන්ධයා. ⁣උබලා පල්ලි පිටින් අංගොඩ පටවන්න ඔිනි 😀😀😀

  • @janiya3384
    @janiya3384 2 ปีที่แล้ว +11

    මගෙත් යාලුවෙක් ඉන්නව. එයා සෙමනෙරි එකක කාලයක් ඉඳල පස්සෙ බෞද්ධ දර්ශනයයි දේව මිත්‍යාවයි තෙරුම් අරන් බෞද්ධයෙක් උන

    • @vinsantperera6866
      @vinsantperera6866 9 หลายเดือนก่อน +1

      හිනෙන්ද ww😂

    • @Anurashantta
      @Anurashantta 8 หลายเดือนก่อน +1

      හුකාපං බුදුන්ට

  • @piyathilakamuthunayaka7291
    @piyathilakamuthunayaka7291 2 ปีที่แล้ว +11

    බුදුදහමට විද්‍යාව ද අභියෝගයක් නොවේ.

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ඔබ තුමන්ලට !!!

  • @thenaturalrhythmofsrilanka2098
    @thenaturalrhythmofsrilanka2098 2 ปีที่แล้ว +29

    ඔබ ලබා ති⁣බෙන්නේ විශිෂ්ඨ අවබෝධයක් මිත්‍රයා.. 👍

    • @lalpere6127
      @lalpere6127 2 ปีที่แล้ว

      පව් එයා

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 ปีที่แล้ว

      බම්බුව .....මෝඩ බෞද්ධයෝ අන්දනවා .....මූ කියපු බොරු කීයක් අතේ පැල උනාද

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 ปีที่แล้ว +1

      @@anonymousanonymous9341 දෙයියො ලෝකෙ මැව්ව කියල උපතින්ම සාපලත් පචයකට අහු වෙලා රැවටිලා ඉන්නෙ උබනෙ පොන්නයො 🤣🤣

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว

      @@sangeethdilshan2155 අනේ පලයන් බන් යන්න ,අපිත් බෞද්ධයෝ තමයි ඉස්සර ,,සත්‍ය දැක්කේ ඊට පස්සේ

  • @gehanherath9187
    @gehanherath9187 2 ปีที่แล้ว +5

    Dear brother, You are a very intelligent person to understand the truth. May you reach your goal, the "Nibbhana" one day.

    • @patrickmendis
      @patrickmendis 2 ปีที่แล้ว

      Buddha's teachings are all suggestions. Buddha didn't know anything for sure.
      It is Jesus who claimed that "I am the way, the truth and the life (John 14:6)", "I am the resurrection and the life (John 11:25)", "I am the bread of life (John 6:35)", "I am the light of the world (John 9:5)"
      Please google the Bible referenced if you do not have a Bible.

  • @wijayaranwala2812
    @wijayaranwala2812 2 ปีที่แล้ว +35

    මා දකින්නෙ එක දෙයයි. ඔබ මිහිපිට සිටින වසනාවන්තම පුද්ගලයායි.

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว +1

      ඇයි ඔබට බැරි උනේ 🤔

    • @lalpere6127
      @lalpere6127 2 ปีที่แล้ว +1

      අවාසනාවන්තම පුද්ගලයා ඔහුයි

  • @sanjeewarupasinghe2000
    @sanjeewarupasinghe2000 2 ปีที่แล้ว +10

    මෙතුමා ගොඩක් අවිද්‍යාවන් අතහැර ඇතිබව පේනවා, නමුත් ලොකුම අවිද්‍යාව ලොකුම නීවරනය වන බටහිර විද්‍යාව බදාගෙන ඉන්නාබව පේනවා, පුලුවන්නම් ඒකත් අතහරින්න එතකොට පෙනෙයි සත්‍ය සොයාගැනීමේ මාර්ගය බයිබලය තුලත් තියනවා කියලා

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 ปีที่แล้ว +37

    අප්‍රමාදීව චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට හැකිවේවා ඔබතුමන්ට

    • @sanjayalakmal4273
      @sanjayalakmal4273 2 ปีที่แล้ว

      සර්වබලධාරී ශක්තිය නමැති විශ්වීය ශක්තිය නොමතිනම් මෙම විශ්වය නොමැති බව අපි හැමෝටම දැනෙනව.චතුරාර්‍ය සත්‍ය අපි ජීවත්වෙන භෞතික විශ්වයට පමණක් වලංගුවේ.
      හේතුපල වාදයද වලංගු වන්නේ එම භෞතික වපසරිය තුල පමණි.
      මවු කුසකින් බිහිවූ පියධාතුවකින් ජනිතවූ මනුශයකුට විශ්වය තුල විහිදිය හැකි ප්‍රක්ග්නා පරිමානය සීමාසහිතය.
      දෙවියන් යනු මනුශයකු නොවන බවද මනුශ්‍ය මනසින් තේරුම් ගැනීමට අදවනතුරුත් හැකියාවක් නොමැත.
      මැවුම්වාදය යනු සරල කථාවක් පමනි.
      ඒ සෑම දෙයක්ම විද්‍යාත්මකිව ඔප්පුකල හැක.Bigbang Theory එකද බොහොවිට පරිනාම වාදයද ඔප්පු කලද මැවුම් වාදයට ගැටලුවක් වන්නෙද නැත.
      බයිබලය අර්තකථනය කිරීම 100% ක් අදවනතුරුත් මෙලොව කිසිවෙකුටත් කරගත හැක්කක් නොවේ.
      මැවිල්ල තවම 100% ක් සම්පූර්ණ කර නොමැති බව කියමි.
      එය සම්පූර්ණවන්නේ ඉදිරියේදීය.ඒ
      සාතන් ගේ බලය අදුරු ශක්තිය හා දෙව ශක්තිය අතර ආරම්භයේ පටන් පවතින අරගලය කොටසේ අපි අදවෙනතුරු සිටින්නෙමු.
      මෙම පුද්ගලයාගේ අසරණ බව විනා බයිබලයේ කිසිදු ගැටලුවක් ඉස්මතු කරන්නට හැකියාවක් මොහුට නැත.
      ඔහොම ඉල්ලන්නන්ට හම්බෙන්නේ දේශපලකයින්ගේන් ලැබෙන චන්ද පොරොන්දු පමනයි.
      ඔබ සැමට දෙවිපිහිටයි.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +1

      @@sanjayalakmal4273 හිත රිදවා ගන්න එපා.හැමෝටම තම තමන්ගේ අදහස් දරන්නට අයිතියක් තියෙනවා.සර්ව බලධාරි දෙවියන් මවපු සර්ව බලධාරියා කවුද කියලා වැඩිය හිතුවම මටත් හිතෙනවා.නමුත් මා විශ්වය මහා බලයක් බව විශ්වාස කරනවා..එය එක එක්කෙනාගේ මතයන් පමණයි.

    • @sanjayalakmal4273
      @sanjayalakmal4273 2 ปีที่แล้ว +1

      @@user-oq4ry1ws3e අපි මනුෂ්‍යයින් හැටියට තෙරුම් ගන්න පුලුවන් සීමාවන් තියෙනව.සර්වබලධාරී ශක්තිය අපට දැනට තෙරුම් ගන්න බැහැ 100%ක්.ඒ නිසා වැරදි අර්ථකතන දෙනඑකත් තිබෙන තොරතුරු බොරු යැයි ඔප්පු කරන එකත් එකම ආකාරයේ ක්‍රියාවලියක්
      සර්වබලධාරි ශක්තිය සෑදුනේ කොහොමද කියන එක කිකිලිද බිත්තරේද එකටම ආවෙ කියල හොයනව වගේ දෙයක්.ඒකට පිළිතුරු විශ්වයෙම් සගවල තියෙන්නේ අරගලයට බාධා වන නිසාවෙන්ය.ඉදිරියේදී conflict එක ජයගත් පසු සෑම ගැටලුවකටම පිළිතුරු ලැබේවි.

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +5

      @@sanjayalakmal4273 උබලා මනුස්සයො නෙවෙයි බං තනි මොංගලයො ඒකයි වෙනස.තේරුම් ගැනීමයි අවබෝධයයි කියන්නෙ දෙකක් කියලා තේරුම් ගනිං දේව දරුවො 😂😂😂දෙයියන්නාන්සෙ කියන්නෙ වැඩ බැරි ටාසන් කෙනෙක් .උබ කියන එක එක අතකින් හරි බං අර මුලින්ම දෙයියන්නාන්සෙ පස්සෙ ගිය එංගලන්තයේ ඇමරිකාවෙ මිනිසුන් අද වෙද්දී තේරුම් අරගෙන වැඩ බැරි දෙයියන්නාන්සෙ අතාරිනවා.ගිය අවුරුදු 2කෙ ලක්ෂ 20ට වැඩි. තව වෙිගවත් වෙලා කොරොනා එක්ක දෙයියන්නාන්සෙ වැඩ බැරිම ඩයල් එකක් කියලා ඔප්පු උන නිසා .එහෙම බලද්දී තවම උබලට තේරිලා නැහැ .මොකද උබලා සුපිරිම මොංගලයො නිසා😂😂දෙයියන්නාන්සෙ දැක්කෙ කවුද බං.දැකපු එකෙක් කියපං.කට කතා ලෝකෙම වනසලා තියෙන්නේ .😂😂😂දෙයියන්නාන්සෙ මැව්වෙ කවුද .😂😂😂ගොනො මිනිසා තමයි ප්‍රඥාව දියුණු කරගන්නෙ .එහෙම දියුණු කරගත්ත උත්තමයෙක් තමයි තුන් ලෝකයම විවරණය කරෙ.අද විද්‍යාව පවා අගය කරනවා උන් වහන්සේගේ දේශනා වලට.අවබෝධ කරගනිං මුලින්ම ඇත්ත .එතකොට ඔය මිත්‍යාදෘෂ්ඨිකත්වයෙන් මිදෙයි😂😂😂

    • @navindumarasinghe1009
      @navindumarasinghe1009 2 ปีที่แล้ว +4

      @@sanjayalakmal4273 උබලගේ ස්වර්ගයට යන්න මැරිලම බලන්න ඕන බන්. නමුත් නිවන කියන්නේ අවබෝධයක් එ්ක place එකක් නොවේ යමෙකු එය අත්දකින්නේ මරණයට පෙරයි, ඉතින් නිවන හරිම භෞතිකයි වගේම ස්වභාවිකයි

  • @user-et5hq8gf4j
    @user-et5hq8gf4j 2 ปีที่แล้ว +7

    .. ඉතා හොද වැඩ සටහනක්. අපි මොනවා ඇසුවත්, අපි මොනවා බැලුවත්, අපි එය තේරුන් ගතයුත්තේ අපට තේරේන විදියට වඩා ඉහලින්. ඒතකොට ජුඩ් මහත්තයා මෝනවාදකියන්නේ කියලා අපට හිතාගත හැකී...

  • @samanthweragoda8029
    @samanthweragoda8029 2 ปีที่แล้ว +5

    එකම කෑමක් එක දිගටම ගෙනාපු ඔයාලා නියම ඩෙසට් එකක්නේ දුන්නේ. මාරම නියමයි

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 2 ปีที่แล้ว +13

    I read several times the book titled "Buddhas teachings" by Prof Walpola Rahula thero who clearly explain Buddhist fundamentals in Buddhas own words.

  • @nilendra75
    @nilendra75 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටින සාකච්ඡාවක්. ඒත් එක කරුනක් සදහන් කරන්න ඕන, ඉන්දික තොටවත්ත ඔබ මැද්දෙන් පනින කරුනාකර නවත්වන්න. ඒ මනුස්සගෙ කතාව ඉවර කරන්න කලින් ඔයා වෙන මොකක් හරි කිව්ව්ම ඒක හරි අශෝබනයි. මම ඔතන හිටියනම් ඔබට බැනල නැගිටල යනව. ඕක හදාගෙන ඉදිරියට යන්න. ස්තුතියි!

  • @b.c.h.b.c.h.9048
    @b.c.h.b.c.h.9048 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි බොහෝම හොඳ සාකච්ඡාක් සසර දුකින් නිදහස් වීමට මේ පුන්‍ය සංස්කාරය උපනිශ්‍රය වේවා

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      සැබවින්ම මටත් ඕන කරලා තියෙන්නේ ඒක තමයි. කොච්චර අහිංසක මිනිස්සු ඉන්නවද මේ මග හොයාගන්න බැරි ව.
      ඇත්තටම තව වීඩියෝ දෙකක් කරා නං ගොඩක් අයට මේ සෝතාපන්න මග අල්ලගන්ඩ තිබුනා.
      තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකිමු.

  • @mkmanjum.k1788
    @mkmanjum.k1788 2 ปีที่แล้ว +3

    💕💕ඔබට බුදු සරණයි 🙏🙏

  • @kasunviraj7861
    @kasunviraj7861 2 ปีที่แล้ว +7

    සුසන්ත මහතා.ඉතාමත් හොද වැඩසටහනක් 😍😍😍😍

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 ปีที่แล้ว +9

    ගොඩක් වටින සාකච්ඡාවක් 🙏

  • @anurawijemanna4840
    @anurawijemanna4840 ปีที่แล้ว +1

    මට නම් පේන්නෙ මෙතුමා රහතුන් කෙනෙක් වගේ ,ඔබ තුමාට පිං, කාටවත් තේරුම් කරන්න බැරි දෙයක් තේරුම් කරල දුන්නට ගොඩක් පිං

  • @dhamayanthi1292
    @dhamayanthi1292 8 หลายเดือนก่อน

    ඔබ යහමගට වැටී ඇත....ඔබ පින්වන්තයි.....උතසාහවන්තයි...උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා..උතුම් නිවන අවබෝධ වේවා..

  • @rajivliyanage5856
    @rajivliyanage5856 2 ปีที่แล้ว +15

    අභිධර්මය හැදෑරුවොත් ඉතිං ඕනම කෙනෙක් ඇත්ත තේරුම් ගන්නවා.මේ බුද්ධ ධර්මය කෙතරම් ආශ්චර්යක්ද කියල තේරුම් ගන්නවා.

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 ปีที่แล้ว

      මාර පචයක්

    • @rajivliyanage5856
      @rajivliyanage5856 2 ปีที่แล้ว

      @@anonymousanonymous9341 ඔප්පු කරන්න පුලුවන්ද පචයක් කියල.මොනවද තියෙන කරුණු

    • @kaveeshachamath1887
      @kaveeshachamath1887 2 ปีที่แล้ว

      @@anonymousanonymous9341 වාසනාව නැත්නම් කට වහං ඉන්න.

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 2 ปีที่แล้ว

      @@rajivliyanage5856 ගොඩක් එප​ා චිත්ත වීතියක චිත්තක්ෂන 17 කියලා ඔප්පුකරන්න

    • @rajivliyanage5856
      @rajivliyanage5856 2 ปีที่แล้ว

      @@chamindaweerasinghe9802 දෙවන ධ්‍යානයේදී විතක්ක විචාර රහිතයි කියල ඔප්පු කරන්න පුලුවන්ද.ඒ වගේ දේවල් වෙන කෙනෙකුට ඔප්පු කරල පෙන්නන්න බැහැ නේද.

  • @ecofriendly2439
    @ecofriendly2439 2 ปีที่แล้ว +6

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 2 ปีที่แล้ว +2

    Mr Nugera.Pls read the book titled "Mohana prathigamana saha prathikara" written by Dr S B Jayasinghe in Kandy.This book could be bought from Buddhist book society in Nadimala Dehiwala.This book practically prove what you said about life ,death and samsara.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว +7

    ආගමක් කියන්නේ බොරුවක් ඒත් ආගමක් අවශ්‍ය යයි මෝඩයින් හසුරුවා ගන්න

    • @karunarathna3650
      @karunarathna3650 2 ปีที่แล้ว +3

      100% එකගයි. ආගම් අවශ්‍ය වන්නේ මෝඩයන් හැසිරීමට මිසක් ප්‍රඥ්ඥාවන්තයින් මෝඩයන් කිරීමට නොවේ.😍

    • @kaveeshachamath1887
      @kaveeshachamath1887 2 ปีที่แล้ว +6

      බුදුන් වහන්සේ ආගමක් හදුන්වා දුන්නෙ නැහැ, දර්ශනයක් දේශනා කළේ

    • @karunarathna3650
      @karunarathna3650 2 ปีที่แล้ว +2

      @@kaveeshachamath1887
      එකෙන්ම!✋

    • @asangaaananda4418
      @asangaaananda4418 ปีที่แล้ว

      තෝ වගෙ මෝඩ හරකුන්ට ඕව මුකුත් අදාල නැහැ තනකොල විතරයි ඕනි 🤣🤣

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +19

    ඔබ හරියටම අල්ලගත්තා ඔබගේ පවුලත් සමග නිවන් යන්නැ ඔබගේ පෙර ආත්මයේම පින මතුවුනා

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว +1

      ඔය පෙර ආත්ම කතාව සම්පූර්ණ බොරු ඕක තමයි ලොකුම බොරුව 😀

  • @user-pg5xg2rn8x
    @user-pg5xg2rn8x 2 ปีที่แล้ว +6

    Ane indika mahattayo mamat upatin katolikayek.mewa aheddi polowa palan yanna hitenawa.mona reddakata ape muttala katolika unada manda..ewata wandi gewanne mams.katak arala mama katolikayek kiyanne kohomada...ape maha unta sapa wenawa me rattaran watina budda dahama ataherala katolika unata.mamanam ayet oya kurusa kare tiyan yanda be.buhamuduruwo tamai atta kiwwe.stutiy indika mahattayo mama wage asarana katolikayange as padanawata..

  • @niroshan-lj3wn
    @niroshan-lj3wn 2 ปีที่แล้ว +2

    සාම්ප්‍රදායික බෞද්ධයේකුටවඩා මෙිතුමාට ලොකු අවබොදයක් තියනබව පැහැදිලියි සක්සුදත්සේ බුදුදහම ගැන අැත්තටම ඔබතුමා හොයපුදේ ලැබිලාතියනබව බැහැදිලි තවත් ඉදිරියටම යන්න හැබැයි තව වැඩසටහන් කිපයක්ම කරන්නවෙියි මෙිතුමාට අවබොද වෙිච්චදේ කියන්න එකට තව වැඩසටහන් කිපයක්ම කරන්න කියලා ඉල්ලාසිටිමින් මම නවතිනවා ජයවෙිවා

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මහතා ....ස්තුතිය අදහස් දැක්වීමට සහ දැනුවත් කිරීමට

  • @nalinprasad5024
    @nalinprasad5024 2 ปีที่แล้ว +4

    Great discussion

  • @Enuliyara123
    @Enuliyara123 2 ปีที่แล้ว +6

    I will believe if someone says the world is created by a “devil” by looking at the things happening in this world. A god will never create such a vicious world

    • @Thisisme918
      @Thisisme918 2 ปีที่แล้ว

      Mekata uththra denawada? Dan lankawa apayak wela neda? Eth lankawa hari sundara hamadema thiyena ratak neda?Ehenam kawda e lassana rata apayak kare? Lankawe creator da eke jeewath wuna adharmishta papishta minissuda?

  • @myphonelanka6021
    @myphonelanka6021 2 ปีที่แล้ว +7

    ගල්ගමුවේ මගේ තැනක් තියනවා ඔබතුමාලා කැමතිනම් office room එකක් දෙන්නම්.
    තෙරුවන්සරනයි 🙏

  • @chandisurupahettiarachchi3908
    @chandisurupahettiarachchi3908 2 ปีที่แล้ว +11

    සසර පින මතු වීමත් .
    මුළු ලොවට ම එකම ධර්මතාවයයි
    එයට සියල්ලම යටත් .
    ජේසුස් වහන්සේ පවා.
    හැබැයි උන් වහන්සේ උත්තමයෙක්.
    උන්වහන්සේ ගේ ශාස්තෘන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 2 ปีที่แล้ว +2

    Very useful program. What is the best way to reach you 🙏

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +4

    සත්‍යාවීලොග් දුප්පත් කියල අදයි දැනගත්තේ ..තොටවත්තේ මහත්තයාටත් කරදරයි..
    උදව් කරමු ..

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +4

    සොබාදහම මුකුලිත කරවමු එවිට ශුද්‍ර්‍ය ජීවීන් ගේ ක්‍රියාවලිය මැනවින් දැකිය හැක .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 දෙවියන් නොව ශුද්‍ර්‍ය ජීවීන් මිනිසුන් ඇතුළු සොබාදහමෙ සියලුම ප්‍රාණීන් බිහිකරයි .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @janakawathugedara5979
    @janakawathugedara5979 2 ปีที่แล้ว +2

    අවබෝධයෙන් පැමිණීම විශිස්ඨයි..ඒ වගෙම ඉන්දික විශාල සමාජ මෙහෙවරක් කරන්නෙ..බුද්ධය අවදි කරන්න..ස්වාමින්වහන්සේලා කරන්න ඔින දෙයක් ඉන්දික කරන්නෙ. අපගෙ ගෞරවය🌷

  • @sisirachandhana456
    @sisirachandhana456 2 ปีที่แล้ว

    👍🙏 පින්

  • @sanathkumara2248
    @sanathkumara2248 2 ปีที่แล้ว +19

    නොපෙනෙන දෙවියන් බොරුවක් බවට තේරෙයි.

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว

      දස දහස් ගණන් දෙවිවරු ගැන කතා කරන්නේ බුදු දහමේ මූ එක වත් දන්නෑ දෙවිවරුන් ගේ උදව්වෙන් බුද්ධත්වය ලබා ගත්තේ ඒක වත් කියවලා නැහැ 😀

    • @kaveeshachamath1887
      @kaveeshachamath1887 2 ปีที่แล้ว +2

      @@sumithasanka9823 නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා, බුද්ධත්වය ලබාගත්තෙ දෙවියන්ගේ උදව්වෙන් කියල කොහෙද තියෙන්නෙ

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว

      @@kaveeshachamath1887 ශක්‍ර දෙවියන් කී වරක් බුදුන් ට උදව් කරාද කියලා බලපං පෙර භව වල.. දුෂ්කර ක්‍රියා කරනකොට ආහාර නොගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටි සිද්ධාර්ථට දෙවියන් ඇවිත් ආහාර ගන්ට කියා ජීවිතය රැක දුන්නා නේද පාරමිතා සම්පූර්ණ කිරීම සඳහා ඒ ඒ අවශ්‍ය පුද්ගලයන් දෙවියන් විසින් සකසා දුන්නා නේද?

    • @kaveeshachamath1887
      @kaveeshachamath1887 2 ปีที่แล้ว +2

      @@sumithasanka9823පෙර භව වලදි උදව් කරාද නැද්ද කියන එක අදාළම නැහැනෙ, පෙර භවවලදි නෙමේනෙ බුද්ධත්වය ලබා ගත්තෙ.
      දුෂ්කර ක්‍රියා කරන කාලෙ උන්වහන්සෙ අධිෂ්ඨාන කරල තිබුන කෑම ගන්නෙ නැහැ කියල, එතකොට දෙවිවරු උන්වහන්සේට කිව්වෙ කිසිම ආහාරයක් නොගත්තොත් ශරීරයට දිව්‍ය ඕජස් ඇතුළු කරනව කියල, උන්වහන්සේ ඊට පස්සෙත් ආහාර නොගෙන හිටියොත් දෙවිවරු දිව්‍ය ඕජස් ඇතුල් කරනව, එහෙම උනානම් උන්වහන්සේගෙ අධිෂ්ඨානය බොරු වෙනව, ඒකයි සිද්ධාර්ථයින් ඊට පස්සෙ ඉතා ස්වල්ප ආහාරයක් ලබා ගත්තෙ, එහෙම නැතිව දෙවියන්ගෙ උවමනාවට නෙමේ.
      අනික ඔය කිසිම දෙයක් බුද්ධත්වය ලැබීමේදී, ඒ කියන්නෙ සත්‍ය අවබෝධ කරන වෙලාවේදී සිද්ධ වුනු දේවල් නෙමේ, මෝඩ තර්ක ඉදිරිපත් කරන්න කලිං බුද්ධත්වය ලබන මොහොතේ දෙවියන්ට මොකද්ද උනේ කියල හොයල බලන්න

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +6

    ආගම් සියල්ලම හරියටම ගසක් වගේ. පොත්ත අයින් කරන්න. එලය අයින් කරන්න. අරටුව සොයා ගන්න. බොහොම ටිකයි.....

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 ปีที่แล้ว

    උපතින් බවුද්ධ වූ අපිට වඩා අවබෝධයෙන් බුදු දහම වැළදගත් ඔබතුමා ශ්‍රේෂ්ටයි.බුදු සරණයි

  • @upulindrajith6070
    @upulindrajith6070 2 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +7

    යුදෙව් ආගම,ඉස්ලාම් ආගම හා ක්‍රිස්තියානු ආගම යනු එද බටහිර භාරත දේශයේ විසූ බ්‍රාහ්මණයින් විසින් මැද පෙරදිග දක්වා ව්‍යාප්ත කරන
    එකම ප්‍රභවයකින් පැවත එන ඒක දේව වාදයක්ය..එදා ඒ උසස් සම සුදු බ්‍රාහ්මණයින් මස් කණ ගෝත්‍රික වැද්දන් දමනය කර තැබීමට සර්වබලධාරී දෙවියෙක් මවා පෑය....නමුත් බුද්ධ දර්ශණය යනු මස් වැද්දන්
    බය කිරීමට නොව නුවණැත්තන්ට විශ්වයේ සත්‍ය විමුක්‍තිය කරා යන ගමනට උපකාරී වූ දර්ශණයකි..🙏

    • @thilinapromod5077
      @thilinapromod5077 2 ปีที่แล้ว

      මහත්මයා නොදන්න දේවල් කථා කරන්න එපා. හින්දු ආගම යනු බහු දේව වාදී ආගමක්. යුදෙව් ආගම යනු ඒක දේව වාදී ආගමක්. පළමුව ආගමක් පැවතියේ නෑ.පැවතියේ දෙවියන්වහන්සේ සමග ගැඹුරු සම්භන්දතාවයක් පමණි. ආබ්‍රහම්ගෙන් පසු එම සම්භන්ධතාවයට පිළිවෙත් ආචාරවිධි එකතු වීමෙන් එය දහමක් ලෙස ඉදිරියට පැමිණියා.මුස්ලිම් දහම යනු ආබ්‍රහම්ගේ පුත් ඊසාක් ගෙ සහෝදරයා වූ ඉශ්මායෙල්ගෙන් පැවතෙන අරාබි ජනතාව අතරින් ආ මුහම්මද් නබි තුමා විසින් පසුකාලීනව නිර්මාණය වූ දහමක්.යුදෙව් දහම ක්‍රි.පූ යුගයේ බිහිවුණි. ක්‍රිස්තු දහමටත් පසු ක්‍රි.ව 6 වන සියවසේ පමණ මුස්ලිම් දහම බිහි වුණි.

    • @thilinapromod5077
      @thilinapromod5077 2 ปีที่แล้ว

      මස් වැද්දන් කියන කථාව එච්චර හරි නෑ. මොකද අප රටට මිහිදු හිමියන් දර්ශනය රැගෙන එන විට දේවානම්පියතිස්ස රජු අඹ කකා නෙමෙයි හිටියෙ.

    • @thilinapromod5077
      @thilinapromod5077 2 ปีที่แล้ว

      අනිත් එක බුදුන් වහන්සේ දමනය කළ අංගුලිමාල රත්තරන් මාලයක් නෙමෙයි දාගෙන හිටියේ. තවත් එකක් ඔබ කියන මස් වැද්දන් තමයි ඔබ තුමා comments දදා කාලය කන ජංගම දුරකථනයත් නිර්මාණය කරල තියෙන්නෙ.

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +2

      ඈ බං එතකොට ඔය පෝන් එක නිර්මාණය කරපු තව දේවල් හොයා ගත්ත ඔක්කොම ක්‍රිස්තියානි අදහන අයද.අද වෙද්දී ඔය වැඩ බැරි දෙයියන්නාන්සෙට බටහිර වෙිගයෙන්ම පයින් ගහලා අයින් වෙනවා.ඇයි බං එහෙමනම් එහෙම වෙන්නෙ .එතකොට උන් දෙයියන්නාන්සෙ විහිළුවට අරගෙනද😂😂😂

    • @thilinapromod5077
      @thilinapromod5077 2 ปีที่แล้ว

      @@tharakaruwan9122 මහත්තයො ඔයා පොඩි වැඩි ලොකු අයගෙ කථා වලට පනින්න එපා.

  • @sumithasanka9823
    @sumithasanka9823 2 ปีที่แล้ว +7

    තණ්හා සහගත මිනිසා තමාට ඇති දෙයින් තෘප්තිමත් නොවන්නේ ය.
    තණ්හාව ආත්මය වියළවන්නේ ය.

    • @user-dg9bq7xh5b
      @user-dg9bq7xh5b 9 หลายเดือนก่อน

      🤣🤣 කොච්චර තන්හාව ගැනද

  • @fenchloras5828
    @fenchloras5828 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම මං ආසාවෙන් බලන චැනල් එකක්.ස්තුතිය sathya vlog

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 2 ปีที่แล้ว

    Now you are in the correct path :all the best

  • @jayanthaliyanage6421
    @jayanthaliyanage6421 ปีที่แล้ว +3

    ඔව් හැම මගුලක් ම දෙවියන් දෙවියන්

  • @tharakaruwan9122
    @tharakaruwan9122 2 ปีที่แล้ว +16

    ඉන්දික මහත්මයා මෙික ඉතාම හොද වැඩක් .මෙහෙම වැඩ සටහන් කරාම තමයි අන්ධයො ,මිත්‍යාදෘෂ්ඨිකයො ඇත්ත දකින්නෙ .ඔබට කොතරම් ගැරහුවත් ඒවා ගැන හිතන්න එපා .මොකද බොරුකාරයො සත්‍යයට බයයි

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว

      සිරා

    • @lalpere6127
      @lalpere6127 2 ปีที่แล้ว

      Andhaya mu malli

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว

      @@lalpere6127 කවුද බං උබද 😀😀

    • @tharakaruwan9122
      @tharakaruwan9122 2 ปีที่แล้ว +1

      @@lalpere6127 කවුද බං උබද 😀😀

    • @lalpere6127
      @lalpere6127 2 ปีที่แล้ว

      Muu patta pal boru machan kiyanne , Hoyala balanna

  • @kavindasanjeewa9037
    @kavindasanjeewa9037 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @sumindafernando5961
    @sumindafernando5961 2 ปีที่แล้ว

    Obalawa mawwa dewipiyanange pihitai. Jesu pihitai. Budu saranai.

  • @malikanarangasange1908
    @malikanarangasange1908 2 ปีที่แล้ว +3

    වටිනාම වැඩසටහනට සවන්දන්නා, බොහොම ස්තුති ,සැමදෙනාට.

    • @jayasirimanorathna7957
      @jayasirimanorathna7957 2 ปีที่แล้ว

      විද්‍යාවෙන් සනාත මහාපිපුරුම සහ බයිබලයෙ මැවිම අනුව අලොකය උදාවිය සනාත වෙනවනෙද කලය පමනයි වෙනස්වෙන්නෙ මම උපතින් බෞද්ද නමුත් බයිබලයසත්‍ය බවසනාත වෙනව

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว +3

    👍

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 ปีที่แล้ว

      දෙවියන් වහන්සේ දකින්න උඩගු සිත් වලට බැහැ .....දෙවියන් වහන්සේ කවුද යන්න තේරුම් ගන්න නම් නිහතමානී වෙන්න ඕන ..බුදුන් කියන්නේ බොරු වක් බව ලංකාව දිහා බැලූවිටම තෙරුම් ගන්න පුලුවන් වෙයි..අන්තිමට මිනිස්සුන්ට යන්න ඉතුරු වෙන්නේ ක්‍රිස්තියානි රටවල් විතරයි ....බෞද්ධයෝ කියන්නේ තනිකරම බොරුකාරයන් විතරයි .

    • @kaveeshachamath1887
      @kaveeshachamath1887 2 ปีที่แล้ว +2

      @@anonymousanonymous9341 කියන්න බලන්න බුදුන් වහන්සේ කියපු එක බොරුවක් පුලුවන්නම්, මිනිස්සුංට ක්‍රිස්තියානි රටවලට යන්න වෙන්නෙ නෑ, මොකද බටහිර රටවල්වල ක්‍රිස්තියානි මිනිස්සු දහස් ගනන් බුදුදහම වැළඳගන්න පටන් අරං දැනටමත්, විද්‍යාත්මක සොයා ගැනීම් එක්ක වර්තමාන බුද්ධිමත් මිනිස්සු තාර්කික පදනමක් නැති මැවුම්වාදී ආගමක් පිළිගන්න සූදානම් නැහැ, මොකද දැනට සොයාගෙන තියෙන තාරක විද්‍යාවට හා භෞතික වාද්‍යාවට එකඟ, ඒවාට ගැළපෙන දර්ශනයකට ලෝකෙ තියෙන්නෙ බුදුදහම විතරමයි, එහෙම තියෙද්දි තවදුරටත් අන්ධ භක්තියෙන් ⁣තොර බුද්ධිමත් මිනිස්සු කාගෙහරි කැමැත්තට සියල්ල සිදුවෙනව වගේ බොළඳ සහ විද්‍යාත්මක නොවෙන දර්ශනයක් පිළිගන්නෙ නැහැ, දැනටමත් බටහිර රටවල්වල මේ දේ වෙන්න පටන් අරං.

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว

      @@anonymousanonymous9341 ක්‍රිස්තියානි රටවල් පොහොසත් උනේ පෙරදිග ආක්‍රමණය කරපු නිසා එකෙන්ම පේනවා ජේසුස් කියන්නේ මොන තරම් ජරා චරිතයක් ද කියා ඌ මංකොල්ල කන්න උගන්වපු යකෙක්. ක්‍රිස්තියානි රටවල් හැදුනෙත් බොරුවෙන් හිගන ජේසුස් වගේම ඌ අදහන්නෙත් බොරුකාරයෝ

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏☸️❤️ ඒකාන්තයෙන්ම ☸️☸️☸️☸️🙏❤️

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකිමු.

  • @pathmaranjani4389
    @pathmaranjani4389 27 วันที่ผ่านมา

    රෙරුකාණෙ ස්වාමීන් වහන්සේ ගෙ පොත් පරිශීලනය කරන්න

  • @janithjanith8954
    @janithjanith8954 2 ปีที่แล้ว +9

    එකම සත්‍ය බෞද්ධ ධර්මය පමණි . 🙏💖👌☸️

    • @Anurashantta
      @Anurashantta 8 หลายเดือนก่อน

      උබෙ අම්මගෙ රැද්ද

    • @janithjanith8954
      @janithjanith8954 8 หลายเดือนก่อน

      @@Anurashantta උබේ අම්මාගෙ රෙද්ද පල කැරියා

  • @shamalikumari1277
    @shamalikumari1277 ปีที่แล้ว +8

    මමත් උපතින් කිතුනුවෙක්....සර්වබලදරි දෙවියන් යනු....විශ්වයයි....දේව ශක්තිය යනු...විශ්ව ශක්තිය යි..බුදුන් වදාළ දහම...විශ්ව දහමයි...ලෝක .සත්‍ය .එයයි

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 ปีที่แล้ว +1

      🙏🙏🙏☸️☸️☸️❤️❤️❤️

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 ปีที่แล้ว

      විශ්වයෙන් වුනත් ඉල්ලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. තමා විසින්ම අවබෝධ කරගත යුතු දෙයක් විනා සර්ව බලධාරී දෙවියෙකුට අපිව බේරාගන්න බෑ .
      කර්මය යනු අපි විසින්ම මුදා හල කලු සිතුවිලි හෝ සුදු සිතිවිලි .
      ඒ අනුවයි අපිට කයක් ලැබෙන්නේ. එතනදි සියල්ලම හොඳ විදියටම අපිට ලැබෙන්නේ නෑ.ඇයි කලු සිතුවිලිත් හේතුවෙලා නොපැබෙන්නට හේතු සකස් කරනවා.

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 ปีที่แล้ว +1

      @@kiribandagejayawardena726 ගොබ්බ අදහසක්

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 ปีที่แล้ว

      බුදු කෙනෙක් යනු සාමාන්‍ය මනුෂ්‍යයෙකි. ඔහු ඉපදීම මහළු වීම හා මරණය ආදියට යටත් වේ.
      නමුත් දෙවියන් ඒවාට යටත් වන්නේ නැත.
      බයිබලය පවසන පරිදි ඇල්ෆා සහ ඔමේගා ඔහුයි . එනම් දෙවියන්ට ආරම්භයක් හෝ අවසානයක් නොමැත.

    • @kanthyfernando5039
      @kanthyfernando5039 ปีที่แล้ว

      ඇත්තටම උබලට පිස්සුද හරිද?

  • @shanakasilva1645
    @shanakasilva1645 2 ปีที่แล้ว +1

    ලෙඩක් තියෙන බව දැන ගත්තාම , බෙහෙත් ගන්න යන්නේ ඒ ලෙඩේ සම්බන්ධව විශේෂ දැනුමක් ඇති වෛද්‍ය වරයෙකු ලගටය.ආගම තිබුනාවේ.ලෙඩට බෙහෙත් ගන්න.ස්තූතියි.

    • @pathamakumara9312
      @pathamakumara9312 2 ปีที่แล้ว

      යතර්‍ර්තය තෙරුම් ගැනිමට උනන්දුවිම ලෙඩක්නෙමෙ.හැබැයි බොරුව දැන දැන එකෙම එල්ලිලාඉම ගොන්කමක්.

  • @sumindafernando5961
    @sumindafernando5961 2 ปีที่แล้ว

    Obalata jesu pihitai.

  • @thilinapromod5077
    @thilinapromod5077 2 ปีที่แล้ว +5

    සියල්ල දුකයි නමුත් නිර්වාණය???
    සියල්ල අනිත්‍යයයි නමුත් නිර්වාණය???
    සියල්ල අනාත්මයි නමුත් නිර්වාණය???
    නිර්වාණය සියල්ලට අයිති වුවහොත් නිර්වාණය දුකයි, අනිත්‍යයයි, අනාත්මයි
    නමුත් නිර්වාණය සියල්ලට අයිති නොවුණහොත් එය ප්‍රීතියයි, එය නිත්‍යයි, එය ආත්මයි.
    අපගේ දෙවියන්වහන්සේ ආත්මයකි. එබැවින් අපි උන්වහන්සේ තුළ නිත්‍ය වූ ප්‍රීතිය අත්දකිමින් සිටිමු.
    තර්ක කිරීමට අවශ්‍ය නම් වැදගත් විදිහට.

    • @vijithanandakiuldeniye5247
      @vijithanandakiuldeniye5247 2 ปีที่แล้ว +7

      සියල්ල- සිය+අල්ල =තමා විසින් අල්ල ගත්ත ටිකයි. (ලව්කිකයි) එය අනිච්ච දුක්ඛ අනත්තයි. නිවන ලෝකෝත්තරයි. එය නිච්චයි සුඛයි අත්තයි.

    • @thilinapromod5077
      @thilinapromod5077 2 ปีที่แล้ว

      @@vijithanandakiuldeniye5247 නිවැරදි මහත්මයා, දෙවියන්වහන්සේ යනු ලෝකෝත්තර අත්දැකීමක්. එබැවින් එය නිච්චයි, සුඛයි, අත්තයි.

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 2 ปีที่แล้ว +4

      ඔබ නිවන කියන ධර්මතාව ගැන සිතන්නෙ වැරදියටයි

    • @sumithrangana3041
      @sumithrangana3041 2 ปีที่แล้ว +2

      නිවන කියන්නේ තැනක් හෝ දෙයක් නොවෙයි,, නිවන කියන්නේ අවබෝධක්‌

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว +1

      @@sumithrangana3041 ඕක උමතුවක් මුලාවක්

  • @gkappagoda698
    @gkappagoda698 2 ปีที่แล้ว +4

    සුසන්ත මහතාගේ හොඳ වෙඩක්

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sanarhkumara3860
    @sanarhkumara3860 2 ปีที่แล้ว +1

    kalayakata passe supiri wada satahanak susanta mahathtayo thanks

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @vajiravithanage7
    @vajiravithanage7 2 ปีที่แล้ว

    Brother Jude Sathyak kriya karanna. බුද්ධ. ධම්ම සංඝ සත්‍යයෙන් Amma මිථ්‍යාදෘෂ්ටික ධර්මයෙන් මිදේවා මා දුටු දහම මවද දකීවා කියලා.
    🙏🙏🙏

  • @udenisampath5806
    @udenisampath5806 2 ปีที่แล้ว +5

    හැමෝටම බොහොම පිං.....
    තෙරුවන් සරණයි....!!!

  • @nihalfernando5957
    @nihalfernando5957 2 ปีที่แล้ว +4

    Why does God want to put His own creations on the judgment?

    • @patrickmendis
      @patrickmendis 2 ปีที่แล้ว

      Judgement is only for those who rejected God and his Son Jesus.
      It is like a child rejecting a parent and joining with the Devil to dishonour the parent.
      Rejecting Jesus is the unpardonable sin.
      The penalty is separation from God for all eternity.

  • @pradeepdesilva701
    @pradeepdesilva701 2 ปีที่แล้ว +1

    සිත්තමං තමයි මේ ව්ස්වයෙ . බලවත් ශක්තියයි.එයිට එහා ශක්තියක් ඇත ඒත් එය දනගැනිමටත් සිත්තමං සක්තිය නෙමැතිව එය දැනගැනීමට නොහැක.සිත්තමං යනූ විශ්වයයි විශ්වය යනූ පිරිසිදු සිතයි.සිත යනූ කාලයක් රුපියලක් වෙගයක් මරණයක් බරක් නැත..සමකර හැකි කිසිවක් මෙම විශ්වයෙ නැත.බුදූන්ට බූදූවිමටත් උපකාරි උනෙ සිත.නිල්ට හදට යන්න උදවූ කරෙද සිත.අපිට සැමදෙම කරදූනේ සිත.උතුම් උ සිතට එහෙයින් කතාකර නොහැක.තමා තමාටම වදින්න.කන්නදූන් අතට කෙල නොගන්න.ඹබට අවශ්‍ය ඹනැම දෙයක් සිතට කියන්න කියන වරයක් ගනෙ.ඹබෙ අරමූනට ලගාකරයි.කල නොහක්කක් සිතට නැත.විශ්වය යනූ සිතයි.එය හදූනා ගත් සිත විශ්වයට එපිටයි....
    තමාගේ පිහිටයි බූදූ සරණයි.

  • @SanwaraThero
    @SanwaraThero 8 หลายเดือนก่อน

    ඔබගෙ දැනුමෙන් තව බොහෝ දෙනෙක් මිත්‍යාවෙන් මිදෙනු ඇත එය මහා පිනකි

  • @feelingmax5148
    @feelingmax5148 2 ปีที่แล้ว +8

    පරණ ගිස්විසුමේ දෙවියන් වහන්සේ කෙසේවෙතත් ජේසුස් වහන්සෙ නිසා තමයි බටහිර ලෝකෙ මේ තියෙන විදියට හරි ශිෂ්ඨ සම්පන්න උනේ. ජේසුස් වහන්සේගේ චරිතය තුල තියෙන්නෙම අවිහිංසාවාදය, ත්‍යාගශීලී බව. සාමය. ඉන්දික තොටවත්ත මහත්තයා උනත් ඒක පිලිගන්න. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් නැතුව පරණ ගිවිසුම විතරක් බයිබලේ තිබුනනම් අද වෙනකොට මේ ලෝකයම තනිකරම අමු සොහොනක් වෙලා. අඩුම තරමෙ බුදු දහමවත් ඉතුරු වෙන එකක් නෑ. අද වන විට බටහිර ජාතීන් බුදු දහමට ගරු කරන්නෙ ජේසුස් වහන්සේගෙන් ඔවුන්ට ලැබුනු සංවරකම නිසා. ඉස්ලාම් ආගම ලෝකෙ ප්‍රධාන ආගම උන කාලෙක අන්තවාදීන් ලෝකෙම යටත් කරගත්තම මිනිස්සුන්ටම තේරෙයි ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් නිසා තමයි මේතරමට හරි ලෝකය බේරිලා තිබුනෙ කියල. ඉස්ලාම් ආගම හා පරණ ගිවිසුමේ දෙවියන් විතරක් මේ ලෝකෙ හිටියනම් ලෝකෙට වෙන විනාසෙ නැවතුණේ ජේසුස් වහන්සේ නිසා. මට හිතෙන්නෙ බයිබලේට පරණ ගිවිසුම එකතු කරන්න ඇත්තෙ ජේසුස් වහන්සේගෙ ඉගැන්වීම් හා පරණ ගිවිසුම අතර තියෙන වෙනස මිනිස්සුන්ට අවබෝධ වී මිනිසුන් යහ මගට ගැනීමට කියාය. තමන් කුරුසේ ඇන ගහල කුරුසෙ එල්ලිලා ඉන්න වෙලාවෙත් කුරුසෙ ඇණ ගහපු මිනිස්සුන්ටත් කරුණාව දක්වපු, සමාව දීපු කෙනෙක් තමයි ජේසුස් වහන්සේ. බයිබලයට ඇතුලත් කරල නැති ජේසුස් වහන්සේගේ දාර්ශනික ඉගැන්වීම් ගොඩක් තියෙනව googla වල හොයල බලන්න. Gospel of thomas ඒවගෙන් එකක්. ඒ ඉගැන්වීම් අහපු කිසි කෙනෙක් ජේසුස් වහන්සේගෙ චරිතයට අපහාස කරන එකක් නෑ.

    • @sathyavlogs841
      @sathyavlogs841  2 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට සහ දැනුවත් කිරීමට

    • @kasunchamara7497
      @kasunchamara7497 2 ปีที่แล้ว +3

      @Kalu malli Gallery
      ජේසුස් ස්වාමි දරුවන් අවිහිංසාවේ සහ ප්‍රේමයේ දහමක් ලෝකයට දුන්න ශේෂ්ඨ ගුරුවරයෙක්....
      බෞද්ධයෝ වන අපිට ජීසස් ගැන ගෞරවයක් , ආදරයක් මිසක් තරහවක් ද්වේශයක් නෑ
      ලෝකෙට යහපතක් ප්‍රාර්ථනා කල ලෝකය යහපත් කිරීමට උත්හාස කල උතුම් මුනිවරයෙක්ට අපි මොකටද අපහාස කරන්නෙ
      තොටවත්ත උනත් ඒ අපහාසය කරන්නෙ නෑ
      ඔතන ගැටලුව දෙවියන් වහන්සේ ගැන මිස ජීසස් ස්වාමි දරුවන් ගැන නෙවෙයි

    • @Thisisme918
      @Thisisme918 2 ปีที่แล้ว +2

      Ow aththatama me minissunta Jesus gana waraddak hoyaganna baruwa thama oya parana givisume elleegana marenna hadanne. Catholica apita parana givisuma kiyanne Jesus ena thanata wenakam pela gahichcja hati danagannai. Parana giwiauma liyapu dewal mona tharam paranada? Anyagamwala minissunta eka therenne naha ohe thamath ekema elbagana eka sansandanaya karanawa Jesus ge iganweema sampoornayen amathaka karala.Ehema karanne hitha matha mai. Owunta therenne naha budu dahame thiyena awul. Ewa apita therenawa habayi eyala wage api garahanna danne naha. Api e asheelachara guna dharma praguna karala naha. igenagana thiyenne api hamotama prema karanna ugannana nisa. Ada lokaya shishta sampanna wune harawum lakshaya Jesus misak Buddha nemei. Adatath lankawe minissu wanachari yugeye inne bahutharayak ekai. Hamadema igena ganne Christianlagen. Eta passe e ratawal walata gihin budhagama promote karanna puduma uthsahayak gannawa. E ratawal wala minissu budhagama igena gannaway yoga karanawa wage hithagena. Mokada kawuruth kamathiy meditate karanna. Thawa samaharunta eka nawum athdakeemak specially atheists lata.

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว +1

      @@Thisisme918 තමුසෙලා ගේ ආගමේ තියෙන අවුල් නිසා තමා ලොකෙට අද මෙහෙම වෙලා තියෙන්නේ මිනිමරු ම්ලෙච්ඡ මංකොල්ල කාරයො ගෙනාපු ත්‍රස්තවාදී ඇදහිල්ලක් නේ රෝමානු කතෝලික කියන්නේ ත්. පන්සල් කුඩු කරපු ඉතිහාසේ කියන්නද ලෝකේ හැරවුම් ලක්ශය ජෙසුස් නිසාද දොලොස්වන සියවසේ ඉදන් එකා අදහන උන් පෙරදිග මංකොල්ල කෑවේ. සුද්දො තරම් තිරිසනුන් තව නෑ

    • @pathamakumara9312
      @pathamakumara9312 2 ปีที่แล้ว +1

      සුදුජතින් රටවල් අක්ක්‍රමන කරෙ අවිහින්සාව හින්දද,ජෙසුස් වහන්සේ ‍ප්‍රානීන් මංශ පිනිස මැව්වෙ එනිසද.

  • @leelaratnealuthge
    @leelaratnealuthge 2 ปีที่แล้ว +4

    Hoda theeranayak sahodaraya

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sumindafernando5961
    @sumindafernando5961 2 ปีที่แล้ว +1

    Jesu suwami daruwan boho duk winda. Budu hamuduruwo duk winda. Iwasimen jayggrahanaya labe.

  • @alphabeats9215
    @alphabeats9215 2 ปีที่แล้ว +8

    ඔය දේව ආගම් දැන් කල් ඉකුත් වෙලා, දැන් තියෙන්නෙ අත්දකින්න පුලුවන් ආකර්ශන නීතිය, මේක තමයි අද ඔය තියෙන ඇදහිල්ලේ පල්ලි හැම එකක්ම භාවිත කරන්නෙ. යටිසිත භාවිත කරලා කරන trick එකක් පල්ලි වල වෙන්නෙ, මං හොදට අධ්‍යනය කළා.

    • @l.m.sriransapradeep.4253
      @l.m.sriransapradeep.4253 2 ปีที่แล้ว

      උඔ හොදටම අධ්‍යනය කරපු හැටි මේ ඔබේ අදහසින්ම පේනවා 😅😂😅😂

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 2 ปีที่แล้ว +15

    ලංකාවට මෙදිනවල ඩොලර් හිගයි පුලුවන් නම් දෙවියන් ට කියලා ඩොලර් ටිකක් මවලා දෙන්න කියන්න රටටම යහපතක් වොන්න

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +5

      අම්මෝ එපා.රාජපක්ෂලා දෙයියන්ටත් ඇරලා සල්ලි ටික සිසෙල්ස් වල හංගයි..

    • @karunarathna3650
      @karunarathna3650 2 ปีที่แล้ว +8

      😂😂😂
      බෝම්බ ගහද්දි හැමදාම දෙවියන් අදහන්න එන්න අයව බේරගන්න බැරි උන දෙවියෝ සල්ලි මවනවා කියන්නෙ වෙනම ආතල් එකක් වෙන්න ඕනේ.

    • @JE-pq4wp
      @JE-pq4wp 2 ปีที่แล้ว

      Yahaluwane... Oba kiyana widiyata Hithanna giyama me deshayata higayak nathi tharam..
      Mokada owa labunath dukak, nolabunath ehemai. Okkoma mayawak.
      Api samadeyakma ath hariya yuthu nadda?

    • @sumithasanka9823
      @sumithasanka9823 2 ปีที่แล้ว

      @@karunarathna3650 ඔබ වගේ ශරීරයට ආදරේ කරන මිනිසුන් හැමදාම ඔහොම හිතෙනවා රූපය අනිත්‍යය වේදනාව අනිත්‍ය ඉගෙනගෙන වරෙන් 🐂🐂🐂

    • @karunarathna3650
      @karunarathna3650 2 ปีที่แล้ว +1

      @@sumithasanka9823
      😂 යන්නේ කොහෙද මල්ලෙ පොල් කිව්වලු.
      අනේ ගොබිලයේ රූපය,වේදනාව විතරක් නෙවේ නාම-රූප සියල්ලම අනිච්චයි. 😂
      අනික මන් දන්න බුද්ධ දේශනාවෙනම් අනිත්‍යයි කියලා දෙයක්නම් නෑ.🙂

  • @jayanthaliyanage6421
    @jayanthaliyanage6421 ปีที่แล้ว +1

    බෙහෙත් ටිකක් ගන්න කීයක් හ‍රි ඉල්ලුවොත් දේවියටන් ට පුළුවන් විස්වාස කරන්න ලූ

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +2

    Siyaluma dena Buddiyen darmaya awabode kara gatha uthui..Mamath miracle passe giya, Mate siyalla labune mame karapu paw pin hatiyete, Athath wasyenma minssu duwanne miruguwak passe, Sathye dahame bududahamai..wapurapu de thamai nelaganne..Karmayen berende kisima jagathekute bah.🙏🙏🙏❤ mame Sweden rate site.

  • @thilinapromod5077
    @thilinapromod5077 2 ปีที่แล้ว +3

    සොයන්නාට සම්බ වේ.

  • @sumithasanka9823
    @sumithasanka9823 2 ปีที่แล้ว +3

    වචනයෙන් පව් නොකළා වූ ද තමාගේ පව් ගැන ශෝකයෙන් සිත් වේදනාවක් නැත්තා වූ ද මිනිසා භාග්‍යවන්තයෙකි.
    තමාට ම දෝෂාරො‍්පණය කර ගැනීමට හේතුවක් නැත්තා වූ ද බලාපොරොත්තු අත් නොහරින්නා වූ ද මිනිසා භාග්‍යවන්තයෙකි.

    • @deshantharaka6706
      @deshantharaka6706 2 ปีที่แล้ว

      මැරෙනකල්ම බග්‍යවන්තයි...

  • @indhikahemantha4705
    @indhikahemantha4705 2 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว

    හොඳයි...
    විවිධ අය ගෙනෙන්න.

  • @gunawardanaviron6163
    @gunawardanaviron6163 2 ปีที่แล้ว +3

    ඇත්තටම සුසන්ත මහතා ව්විද වීඩියෝ ලබා දෙන එකනම් ඉතා හොදයි ....ජයවේවා

  • @janithjanith8954
    @janithjanith8954 2 ปีที่แล้ว +4

    එකම සත්‍ය බෞද්ධ ධර්මය පමණි .🙏💖🌹☸️

  • @thilinapromod5077
    @thilinapromod5077 2 ปีที่แล้ว +2

    බුද්ධ ස්වාභාවය යනු එක්තරා මට්ටමක් පමණි.

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 2 ปีที่แล้ว

    Mr Indika need to practice patience and allow the other person to speak.At the same time you must ask thought provocative questions also.