නිල්මිණි - මධුමාධව විවාහ සංවත්සරය වෙනුවෙන් මධු මාධව තැබූ සංවේදී සටහන Nilimini- Madumadawa Wedding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 82

  • @sudarshanidias2616
    @sudarshanidias2616 2 ปีที่แล้ว +32

    ඔච්චර ඒ ගැන හිතනවා නම් දෙවෙනි කසාද ගැනි අයින් කලාම දුව ගැනවත් හිතලාවත් නැවත එකට ජීවත් වෙන්න තිබුනා.

    • @champikadhamayanthi5668
      @champikadhamayanthi5668 2 ปีที่แล้ว +2

      ඇත්තටම 👍

    • @liyanarachchimallika9145
      @liyanarachchimallika9145 2 ปีที่แล้ว +1

      Anewara yen.lassa duwek .paw.ama y tathtah wage.mamath maalega wathte petswala .mage madar inlo heteye mataka heteyyata e 1 .wala delhan.munupura.elannona.madar into.oyage yaluwek.delhan..

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +24

    වෙන කාන්තාවක් එක්ක ජිවත් වෙද්දිත් ..අතීතයේ මතක එක්කම තාමත් ඉන්නේ, ඒ අතීතයට තාමත් නිසදැස් ලියන්නේ, ඒ අතීතට දවසක අපහස කරලා , තව දවසක හොද ලියන්නේ..... එදා ඒ බැදීමට වරදක් කල , තමන් අසාධාරණයක් කලා කියලා පසුතැවෙන , අය විතරයි...
    බැදීමක ඉන්නකං ඒ බැදීමට තම යුතුකම් හරියට කල කවුරුත්..
    ඒ බැදීම ගිලිහී ගියොත්, ආයේ ආයේ ඒ ගැන කතා කරන්නේ හිතන්නේ නැහැ ...

  • @sithushafernando8185
    @sithushafernando8185 2 ปีที่แล้ว +15

    නිල්මිණි කියන ශක්තිමත්, සුන්දර ගැහැණියට තෙරුවන් සරණයි. උප උපන් ආත්මෙක ඔයාට ආදරේ නොකරන, ඔයාගේ ගවුරවය නැති කරපු මෙවන් පිරිමියෙක් හමුනොවෙවා!!!

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 2 วันที่ผ่านมา

    නිල්මිනි ඔයා දුව හොද දර්වෙක් කර එයා විවාහ කරලා හොද විවාහයක් කරගන්න..ඔයාට හොද ස්වාමියෙක් හමුවේවි

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว +16

    ආදරය කරලා විවාහ වෙලා, දික්කසාද වෙන්න ඕනෙ නෑ. පීවිතේට පැමිණෙන ප්‍රශ්න බුද්ධ්මත්ව විසදා ගත්තා නම් අදත් දරුවාත්, බිරිඳත් සමග සතුටින් ඉන්න තිබුණා. ඉක්මන්කාරී බවයි සේරටම මුල කවුරු කළත්.

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +12

    නිල්මිණිගෙ පෙර අකුසලයකට ඔබ වැනි ලංකාවටම එපා උන ගොං චරිතයක් මුන ගැහෙන්න ඇති, මින් ඉදිරියටත් ඔබ වැනි කෙනෙක් නිල්මිනීට මුන නොගැසේවා තෙරුවන් සරනයි නිල්මිනීට සහ ඇගේ දියනියට

  • @chandramanatunga5472
    @chandramanatunga5472 2 ปีที่แล้ว +9

    විරහව ලස්සන කරල ලියලා මේවා මායම් ඔච්චර මතක් වෙනවා නම්
    තව කසාදයක් කර ගත්තේ මොකටද

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +11

    නිල්මිනි තමන්ගේ දරුවා වෙනුවෙන් මුලු ජීවිතයම කැප කල අම්මා කෙනෙක්. තනිකම දරාගෙන ජීවිතයට මුහුණ දෙනවා.ඇත්තටම මදුමාදව මේ කරන්නෙ නිල්මිනිගෙන් පලිගැනීමක් . රිදවීමක් . නිල්මිනිගෙ ගුණ කිය කියා තමන්ට ඊටත් වඩා හොද ගෑනියෙක් ඉන්න බව , ආදරෙන් ඉන්න බව කියනවා. මොකටද මේ වලදාපු දේවල් ගොඩ ගන්නෙ. නිල්මිනි, මේ ඔයාට ආදරේටයි අම්මා කෙනෙක් වගේ කියන්නෙ.ඔය කිසි දේකට උත්තර දෙන්න යන්න එපා. ඔය විවාහය ගැන එකම වචනයක්වත් කවදාවත් කතා නොකරන්න හිතට ගන්න. ඔය මනුස්සයා කවදාවත් ඔයාට ආදරය කරපු කෙනෙක් නෙවෙයි. එහෙම උනානම් මේ වගේ දේවල් ලියන්න එයාට බැහැ.ඔයා බුදු දහම අදහන කාන්තාවක් . ඔයාට කවදාවත් වරදින්නෙ නෑ. දුවත් එක්ක සතුටින් ඉන්න. එයාට හොද මහත්තයෙක් ලැබෙනවාමයි. එයාලගෙ පුංචි දරුවෙක් ඔයාගෙ ලෝකය ලස්සන කරාවි. එදාට ඔයාගෙ සතුට අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

  • @rasikadilhani9798
    @rasikadilhani9798 9 หลายเดือนก่อน +1

    යකඩ හිත් තිබ්බට ගැහැණු l කියන්නෙ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම සංවේදී කොටසක් 😢😢😢

  • @n.m9188
    @n.m9188 ปีที่แล้ว +7

    නොදකින් හමෝම අප්පිරිය කරන චරිතයක් මදුමාදව.නිල්මිණි කොච්චර හොද අම්ම්මෙක්ද

  • @thiliniponnamperuma6303
    @thiliniponnamperuma6303 หลายเดือนก่อน +1

    නිල්මිනිට දුවට බුදුසරනයි ..මූ අන්ඩෙක්

  • @anjuladilhani3852
    @anjuladilhani3852 2 ปีที่แล้ว +4

    මල විකාර ඔය ටික Nilmini ට කිව්වා නම් ඉවරයි නේ ලෝකෙට කියන්නේ මොනවටද උබලා වගේ ලෝකෙට පෝස්ට් නොදෙන ලස්සන ආදර කතා විරහ මොන තරම් තියෙනවා ද eththatama සුන්දර.

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +8

    ඔබේ කතාව මුල හා අග සිටින සුන්දර හා ශක්තිමත් ගැහැණියට සුබ පැතුම් ❤

  • @tharukadamayanthi8582
    @tharukadamayanthi8582 2 ปีที่แล้ว

    නිල්මිණි අක්කා වගේ අවංක geniyek ලැබෙන්නේ නැ බලන්න දුවත් හදාගෙන ඉන්න ලස්සන තවත් ගනියක් තුරුලු කරගෙන නිල්මිණි අක්කගෙ හොඳ කියවන්න එපා නිල්මිණි අක්කේ ඔයාට දුවට බුදු saranai

  • @nilangaprabash2712
    @nilangaprabash2712 2 ปีที่แล้ว +6

    Madumadawa kiyanne niyama gothayeka

  • @madumadu9760
    @madumadu9760 6 หลายเดือนก่อน

    nilmini akke oyat suba pathamawa thawa thawath sathuten parissamin arakshakariwa inna kiyala, mm dakka shakthimath kanthawak oya, godak garu karanawa oyat, hamadam duwa eka sathuten inna oyat wagem suwetha duwatath api adarei hamadam,,,

  • @chathumadura1004
    @chathumadura1004 2 ปีที่แล้ว +4

    මේව අහන බලන අපි පව්,මුන්ගේ එක එක කාලෙට එක එක විකාර

  • @gayanadesilva9717
    @gayanadesilva9717 2 ปีที่แล้ว

    Ane manda madhu aiye,kohoma unat oyage satahana harima sanwedie,lassanai.eth ai oyataram kanthawanta adare karana gourawa karana oyata,iwasala waradi hadagena nilmini akkat ekkama jeewat wanna bariune?

  • @naturelovers6628
    @naturelovers6628 2 ปีที่แล้ว

    a megema thama manussayone api. velavakata hari kiyala ganna thirana thava velavaka veradi kiyala hithenava. obata e athithemathak una ekama kochchara hodada. budusaranai. duka hithena kisidu deyak thavath sidu noveva obalata. sathutin inna. minissu apata kohomath baninava. e eyalage purudda.

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 2 หลายเดือนก่อน

    එයාලට එකට ඉන්න බැරි නම් වෙන් උනු එක හොදයි නැත්නම් අර දරුවටත් මානසික වධයක් ඒක නිල්මිනිත් නැවත විවාහා උනානේ ඒ විවාහයත් ඇගේ අසාර්ථක උනා එහෙම දේවල් වෙනවා හොදම කෙනා ගැලපෙනම කෙනා කියලා මුනගැහෙන්නේ කලාතුරකින් තමයි මධු මාධව කියන්නේ නිදහස් ජීවිතයකට කැමති කෙනෙක් මට පේන විධිහට එයාට ඒකට ගැලපෙන කෙනා තමයි දැන් මුනගැහිලා තියෙන්නේ එයාලා සතුටින් ඉන්නවානේ ඉතින් විවාහයක් දෙදරා ගියා කියලා ඒ ගැන අතීත සැමරුම් කරන්න කාටවත් තහනමක් නැහැ ඒ දෙදෙනා සදාකාලික පසමිතුරන් වෙන්න ඕනිත් නැහැ

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +17

    මු නම් මාර පියෙක්...ගෑනු කීපයක් බැදලා තවත් මුල් එකේ ඒවා සිහිකරනවා..පිස්සෙක්...නිල්මිනිත් සමිතට දෙවෙනි නැ....ලමයිට යන කලක්..පව්ව් ...අප්පා...

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว +6

      නිල්මිණි හොදයිනෙ දුවත් හදාගෙන ඉන්නෙ

    • @nisansalawasana2549
      @nisansalawasana2549 2 ปีที่แล้ว +10

      අපෝ සමිතට වඩා දහස්ගුනයක් නිල්මිණි හොදයි

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +7

      අපෝ නිල්මිණි හ‍රි ම හොදයි එයා ගේ පාඩුවේ ලමයා හදා ගෙන ඉන්න ව ❤❤❤

    • @kusumdissanayaka3097
      @kusumdissanayaka3097 2 ปีที่แล้ว +4

      සමිතා කවුද , නිල්මිණි කවුද ??සමිතා නිසා සමාජය තුල සංස්කෘතිය පිරිහුණා . අඩුම ගානේ දරුවන් නැති නම් , පොඩ්ඩක් වත් සමාව දෙන්න තිබුනා .ඒ දරුවන් උනත් , අම්මා කරන හැම නාඩගමක්ම හොදයි කියනවා .එයාලට හිනා සංස්කෘතිය ..අපි මොකටද , අනුන් නිසා ලේ කෝප කර ගන්නේ...?? නිල්මිණි හොදයි . සමිතා ....???

    • @liyanarachchimallika9145
      @liyanarachchimallika9145 2 ปีที่แล้ว

      Nelmenewa sametata sasadanna epa.eegeene putalawa ne hende.nodaken.pelekul.100. K Gath tath wayasa balala. Aneka apeta moko.keyapu nesay arama.kewwe,

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +12

    සංවේදි නිරහංකාර මිනිහෙක් ධනංජය නම් හෙන ඔලුවෙන් ඉන්නෙ

  • @anojasirisena8631
    @anojasirisena8631 2 ปีที่แล้ว +13

    ආපෝ නිල්මිණි බෙරුනා ...

  • @anitaa252
    @anitaa252 2 ปีที่แล้ว +1

    Duwa lasanae n waga

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +2

    ඔයාලට හොඳ නම් 10 බැන්දත් කමක් එක පැත්තකටවත් දොස් කියන්න බෑ දෙන්නම එකයි

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 ปีที่แล้ว +5

    Me liyanne , hadawatinma nam,,,,,oba sundarai

  • @pramilajayarathna721
    @pramilajayarathna721 5 หลายเดือนก่อน

    Gon madumada nilmini grate

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 2 ปีที่แล้ว

    Uncle Athula Adikari hitha illana tharu program 1 ta avith eyala ge kathawa poddak kiyaddi th kiva teledrama 1k gana.
    Eka gana ma venna athi meya th kive..
    Mokada uncle Athula e welawe kiva e teledrama 1 eliya ta awe na eth eken couples godak ek vuna.. e teledrama eke nama kiyanne na kiyala...

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 2 ปีที่แล้ว +2

    මළවිකාර කතන්දර

  • @nadeerajapaksha5708
    @nadeerajapaksha5708 2 ปีที่แล้ว +6

    ලස්සන වචන ලීවට පව් ගෙවා ගන්න බෑ මිනිහො

  • @devikawasanthi4214
    @devikawasanthi4214 ปีที่แล้ว

    Dan ayemath nilmini akka matak. Wela Dan badapu anith hoda na wage. Ae magulath iwarada danna

  • @sandamaliwijethunge9749
    @sandamaliwijethunge9749 ปีที่แล้ว

    ඉක්මන් නොවුනානම් අපි අපගෙයි තාමත් හිතවතී..

  • @bandara929
    @bandara929 2 หลายเดือนก่อน

    Mount lavinia guest house valin ahuvoth kiyai niliyo ussan ena hati 2002' 2003 2004 kala valadi.

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 2 ปีที่แล้ว

    අනේ දුව හරිම ලස්සනයි.

  • @liyanarachchimallika9145
    @liyanarachchimallika9145 2 ปีที่แล้ว

    Kohomaunath mama ahana aka metema de tamay pawlak kedena eka.ape kewwata nehe..

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 ปีที่แล้ว +1

    අම්මෝ දැන් ඉන්න ගැහැණු කෙනා පිරිමියෙක් වගේ

  • @shashinisonali6409
    @shashinisonali6409 2 ปีที่แล้ว

    Kesewethath eya paw thaniyama yana gamanata sarthakawa moohuna denna devi rekawaranaya
    Lebewa.god bless

  • @Lsilva446
    @Lsilva446 2 ปีที่แล้ว +1

    Monawa unath anthimata wathura podak dena enne daruwage amma ,oya its pase gatha hama ganiyek ganama therene wayasata yaddi ledaweddi

  • @user-vd2ti2sj3k
    @user-vd2ti2sj3k 2 ปีที่แล้ว +1

    ඒ බුරුවගෙ ගොන් කතාව ලොකු කරන් මෙවගෙ video හදලා එවා තවත් public කරන මේ වගෙ youtube chanel කරයෝත් සත්තු

  • @iranganisagarika4389
    @iranganisagarika4389 ปีที่แล้ว +1

    හදවතින් මැරි මැරි ඉපදෙන එකම ඇති කවුරැත් ශාප නොකරාට

  • @MadaraNilmini
    @MadaraNilmini 3 หลายเดือนก่อน

    ඔයාට කිසිම ආත්මෙක මෙවන් විරහවක් සිදු නොවේවා

  • @hearttouchingtone707
    @hearttouchingtone707 2 หลายเดือนก่อน

    බොරැපුචාරමිමොකටදඔයතමාමයිරැවටෙන්නේනේද😮

  • @ravindrasulochana4373
    @ravindrasulochana4373 2 ปีที่แล้ว +2

    Jevithe karana weradi kalakadi terenawa,eth etakota parakku wedi,daruwa wenuwen wath ekatu wenna beri unane,den itin mokata da me sobana katha,tamange wagakeema hariyata danne neti kalakanni genu minissu

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Duvakuta demavupiyan misa an kavarekkda

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 2 ปีที่แล้ว +11

    විකාර කියෝනවා මේ මිනිහා..

  • @nishannishan188
    @nishannishan188 2 ปีที่แล้ว

    Meke comment dana samahara ponna pirimingei wesa genungei manasikathwe matanam hithaganna be. Yako genu 100k gaththath minissu 100k ගත්තt thaman adare karala maryy karapu palaweni kasade e adare thamange එකma daruwage ammawa thaththawa amathaka karanna be wenwenna hethu 1000k thibbath merena mohothe හරි e adare sihuwenawa

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 6 หลายเดือนก่อน

    Ane meyage baila😂😂😂

  • @SonuSonu-rp9th
    @SonuSonu-rp9th 2 ปีที่แล้ว

    Kasaada dekakk badalada mee minihata .mathak welaa thitwnne wiwaaha සංවත්සරය ..nodakin mee wage pirimi ..

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල 5 หลายเดือนก่อน

    Muge mayam....ochchra agei nam reka gann epaii.

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 2 ปีที่แล้ว +3

    Dikkasada unata passe samarana wiwaha sawathsaraya mokadda habata

  • @shiraniperera9705
    @shiraniperera9705 2 ปีที่แล้ว

    Paw

  • @dinushadinusha1482
    @dinushadinusha1482 2 ปีที่แล้ว +4

    Vacine eke side effects ekeka vidihata balapanawa..😂😂😂😂😂

  • @lalanthinavakumar9155
    @lalanthinavakumar9155 2 ปีที่แล้ว

    madumadawa jatiwadaya muwa wa pumbanda eppa kade giya ewung wada kottu matakada

  • @ranasinghadulari853
    @ranasinghadulari853 2 ปีที่แล้ว +4

    මු පිස්සෙක් .

    • @kokobradley2296
      @kokobradley2296 2 ปีที่แล้ว

      I thinks so no hos not pisek that true love may be can't forget evry one have it still have

  • @SANDEEPANI781
    @SANDEEPANI781 หลายเดือนก่อน

    Hoda kawikarayek😅

  • @dayanapadmalatha4917
    @dayanapadmalatha4917 2 ปีที่แล้ว

    මානසික letek

  • @sorryboy6460
    @sorryboy6460 2 ปีที่แล้ว +2

    muge puke amaaruwa hondaida dan.....

  • @dhammikadassanayake1902
    @dhammikadassanayake1902 2 ปีที่แล้ว +1

    Duwekui vivahaja birindai dala gihin tawa genu dahasak vitara bendala den e ahinsaka genitat inna denne ne balu weda. Nilmini oya kata ganan ganna epa

  • @nadeeshaherath7297
    @nadeeshaherath7297 2 ปีที่แล้ว

    Muge bambuwa,,e gaanige jeewithe kawa...

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 ปีที่แล้ว

    ඔකා ඉතිං ඔයවගේ ⁣පත හෑලි ලියනවා ඔය ලියන තරමිි සුන්දර නැති අසික්කිත මිනිහේක් මටනමිි අප්පිරියම චරිතයක්.මොනා උනත් නිල්මිණි හොද චරිතයක්.ගෑනු මල්නමිි ඉතිං පරිසමට තියාගන්න ඒපැයි මෙිිකා වලත්තයේක් මෙිි කියනව ගෑනිට පිස්සු මුං ගැන වර්නනා කරන්න.

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 2 หลายเดือนก่อน

    තොපේ කුණු අපට වැදගත් නැහැ...

  • @ramyaratnayaka4947
    @ramyaratnayaka4947 3 หลายเดือนก่อน

    O

  • @priyangikakumanayaka3228
    @priyangikakumanayaka3228 2 ปีที่แล้ว

    Ane mun manasika leddu a ganiwa ath ariye ube wanacharaka.a nisa aka ganiyekgen sahimata path nowana ganu kiyakda a ganita danwath sanasime inna dipan mokada dan nilmini shakthimath ganiya uba aka ganiyek yana kota thawa ganiyek badina nohobina minihek

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว

    Den geni mokatada danne gaththe

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 ปีที่แล้ว

    Kupadikama oluwata gahuwwama ohoma thamai. Just rubbish

  • @sandeepanigarusinha508
    @sandeepanigarusinha508 2 ปีที่แล้ว

    Mun Nala karayo