මම ඇඩුවේ වසර 33 කට පස්සෙ රූපවාහිනිය සිත් සිත් විකාශනය කලාට මිසක් නොකලට නෙවෙයි. Madhu Madhawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Video Editor - Thilina Ranasinghe (TR Design House)
    Camera = Dhanuja kolonne
    Art work = Manjula Siriwardena
    #srilanka #madhu #madhumadhawaaravinda #gossip #srilanka #onyoutube #newsongs #aravinda #madumadawa #singers #rupawahini #sith #nadu #rupawahini #nugasewana

ความคิดเห็น • 1K

  • @gonta2030
    @gonta2030 ปีที่แล้ว +78

    තාමත් එදා වගේම ඒ ගිතයට ආදරෙයි, අපිට හිටපු සුන්දරම මිනිස්සු දේශපාලන නැති කරා. ❤

  • @chathurasanjeewa6925
    @chathurasanjeewa6925 ปีที่แล้ว +70

    ආදරෙයි හැමදාම ඒ ගීතවලට සහ ඒ අතීතයට. ඒක තමා ජනප්‍රසාදය. විනාස කර ගත් තැන රාජපක්ෂලාට කඩේ යෑම. 💐❤️

    • @thanurawickramasinghe7273
      @thanurawickramasinghe7273 ปีที่แล้ว +4

      ඇත්ත බං , දෙමලුන්ට ඊලමක් හදන්න කථා කරා නම් මධුමාධව අදටත් ජනකාන්තයි .

    • @aruna187
      @aruna187 ปีที่แล้ว +3

      @mortzkizshikesh9375 ane uba wage gon bettek...

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      ඒක එයාගෙ කැමැත්ත සහ අයිතිය. වෙන කාලකණ්ණි ජෙප්පන්ට කඩේ යනව වගේ තමයි

    • @sanjeewaprasad6094
      @sanjeewaprasad6094 ปีที่แล้ว

      ආදරෙයි ඒ සිංදු වලට

  • @n-keyproduction8751
    @n-keyproduction8751 ปีที่แล้ว +41

    90 දසකයේ අපි ගොඩක් වින්ද ගීයක් ...93A/L කරන කාලේ ෆ්‍රී පීරියඩ් එකක් ලැබිල..අපේ පන්තියේ නායකයා මට ඇවිත් කිව්වා නික්සන් ගහමු සිත් සිත් කියල ..මම ඉතින් මගේ ඩෙස්ක් එක ඩ්‍රම් එක වගේ විහිදෙන්න හදන් තමා ඉන්නේ කොහොමත් ෆ්‍රී පීරියඩ් වල අපි සිංදු කියනව මිශ්‍ර පාසලක් නිසා ඒ වැඩේ තවත් සුන්දයි..ඉතින් මම ඩෙස්ක් එකට ගගහ සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ......ගහද්දිම මගේ පංති නායකයා උඩ පැනගෙන පංතියේ ඉස්සරහට ඇවිත් අර මදූ නටනව වගේ අත ,ඇග කරකවලා නටනව නියමෙට..මේ අතරතුර ප්‍රින්සිපල්..එනව දැක්ක මම නිහඩ වෙලා පොත ගත්තා අතට..මාකස් මම සිංදුව නවත්තපු හේතුව දන්නෙ නැති ව ..එයාම කිය කිය තනිවම නටනවා...ප්‍රින්සිපල් ඇවිත් කනෙන් අල්ලලා ,,,අනේ අනේ පංති නායකයා නේද බොල කියද්දී තමා මාකස් පියවී සිහියට ආවේ....මේ ගීයත් එක්ක මගේ පාසල් මතකයක් අපි තාමත් සෙට් වුනාම අමතක නොවන ජය මදු

  • @drenu_sterio98
    @drenu_sterio98 ปีที่แล้ว +79

    මජර තක්කඩි දේශපාලනය පැත්තක තියලා ආයෙත් මේ වගේ සුන්දර කලාත්මක ගීත වලින් රසිකයන් පිනවන්න. අපි මධුමාදව දන්නෙ දක්ෂ ගායකයෙකු ලෙස මිස තක්කඩි දේශපාලකයෙක් ලෙස නොවේ. සුබ වේවා !!!

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว +5

      sthuuthiy nuwan,,, e eththa akuru tikata

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +1

      ඒක එයාගෙ කැමැත්ත සහ අයිතිය. වෙන කාලකණ්ණි ජෙප්පන්ට කඩේ යනව වගේ තමයි

    • @THARANGA.
      @THARANGA. ปีที่แล้ว

      ❤❤

    • @muvindudesilva920
      @muvindudesilva920 ปีที่แล้ว +1

      මමත් ඇත්තටම ආස ඒ සොදුරු කලාකාරයට... ❤❤

    • @sanukanisal8140
      @sanukanisal8140 ปีที่แล้ว

      ❤❤

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +43

    අම්මෝ ....ඉතිං අපි love කරපු කාලේ අහපු සිංදු , දැන් මට 53ක්, අතීතය ට දුවනවා හිත. මදූ මාලින්ද කියලා මට දැං අවුරුදු 29ක පුතෙක් ඉන්නවා .නොමියෙන ගායකයෙක්. ඒකාලේ ඒ වගේම තමා රූකාන්ත ආත්මා ලියනගේ, ගයපු ලස්සන ගීත ටික.

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว +5

      puthawa adaren mathak karaa kiyanna,, obata sthuuthiy nilanthi soyuriya

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 ปีที่แล้ว +23

    ඒකට නම් කඳුලු වැටුන .......අපේ කාලෙ කෙල්ලන්ගෙ ක්‍රෂ් එක මධූ ❤❤❤ මට මතකයි මගෙ පංතියේ හිටපු නිවුන් සහෝදරියන් දෙදෙනා උබට පිස්සු වැටිලා හිටිය . සී ආර් පොතක් පිරෙන්න ඔබේ පින්තූර අලවා තිබුන .ඒව සුවඳ විහිදෙන සෙන්ට් වර්ග වලින් සුවඳවත් කරල තිබුන .ඒ පොත තරම් වටිනා දෙයක් ඔවුන්ට තිබුණේ නැති ගානයි.අපි වෙලාවකට විහිලු කලා.....අපෝ මදුමාධවගෙ හැටි කියල (ඒ ඔවුන්ව කේන්ති ගැස්සවීමට පමනයි 😊)ඒ වෙලාවට කෙල්ල මහ හයියෙන් අඬනව මතකයි .ඒ අතීතය හරිම සුන්දරයි .ඒ අතීතයේ සිහින කුමරා උනේ ඔබයි❤

  • @sampathranasinghe4736
    @sampathranasinghe4736 ปีที่แล้ว +58

    මේ සිංදුව තාමත් ආසාවෙන් අහනව.සිත් කැසට් එකේ සීතල මාරුතයේ සිංදුව යාලුවෙකුගෙ දිහායින් මුලින්ම ඇහුවෙ.පස්සෙ කැසට් එක හොයා ගත්තා.තාමත් අහද්දි අතීතයට යනවා.සිත් කැසට් එකේ සේරම සිංදු ලස්සනයි❤️තාමත් අහනව❤❤

  • @nadunsanjaya9802
    @nadunsanjaya9802 ปีที่แล้ว +30

    මේවා hit වෙනකොට අපි ඉපදිලත් නෑ😊.ඒත් අපේ පරපුරත් මේවා අහනවා.දේශපාලන මැරෙන තුරාවට ගාවගන්න එපා.මදුමාධව අරවින්ද කියන ගායකයාට තමයි අපි, මිනිස්සු ආදරේ🥺🥺❤️❤️😘😘👌👌

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว +2

      ow.. oba siyalu dena eya mata kiyadenawa,, sthuuthiy nadun

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      ඒක එයාගෙ කැමැත්ත සහ අයිතිය. වෙන කාලකණ්ණි ජෙප්පන්ට කඩේ යනව වගේ තමයි

  • @hkindika3374
    @hkindika3374 ปีที่แล้ว +4

    ඇත්තම කියනවනම්, මේ සිංදුව රාත්‍රී වැඩසටහනක විකාශය වූවේ. වැඩසටහන නම් මතක නැත. අහම්බෙන් බැලුනේ. හිත් කා වදින්න හේතු වුනේ, සිත් කියන වචනය කිහිප විටක් කියවීමයි. ඒ කාලේ ඒ වගේ ආරම්භයක් සහිත සිංදුවක් අසා තිබුනේ නෑ. එහෙත් මම ඔබේ ආසම සිංදුව "ලඹ සවන්". ඔබේ නිහතමානී ප්‍රකාශයන් හා හැඟීම් බරවීම අතිශයින් සුන්දරයි. රටට ආදරේ කරන නිහතමානී ගායකයකු ලෙස නැවත ආලින්දයට එන්න. අපි බලන් ඉන්නවා. ඔබේ දේශප්‍රේමික අදහස්වලටත් ගරු කරනවා. එහෙත් එය දේශපාලනයට කලවම් නොකරගන්නා ලෙසද කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබට ජය සොයුර... 🙏🙏🙏

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 ปีที่แล้ว +13

    ඔබ ගායනා කරන"ලබ සවන් රන්පටින්" ගීතය මා ඉතාමත් ප්‍රිය කරමි...දේශපාලන වේදිකාවේ නොව කලා තරුවක් ලෙස ඔබ දැකීමට ප්‍රිය කරමි.

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +12

    ඇත්තටම දුක හිතුනා අයියෙ😢.අම්මා තාත්තා කවදත් දරැවොන්ගෙ සතුට වෙනුවෙන් දහදිය වැගුරැවෙ කවදහරි එයාලට ව⁣ඩා ඉස්සරහින් තියන්නයි ...ඒ ආදරේ තමයි මේ ලොකේ නිර්වාජම ආදරේ.ලේ මස් ඇට වලින්ම එන.❤️ජයවේවා❤️🙏

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 10 หลายเดือนก่อน +2

    මාරම Vibe එකක් තියන සින්දුවක්❤
    හිරු ස්ටාර් චම්පිකත් මේ සින්දුව මාරම ලස්සනට, රහට කියනවා😊❤

  • @darshichamila9040
    @darshichamila9040 ปีที่แล้ว +34

    අතීතය කිසිදාක අමතක නැති පොලවෙ පය ගහලා ඉන්න සුන්දරම මිනිසෙක්. සිත් සිත් ගීතය වගේම ඒ සොඳුරු සිතත් හරිම අපූරුයි ❤💐💐

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว +1

      sthuuthiy mage naga

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      සිත්
      සිත්
      වලින් කොල්ලෝ කුරුට්ටන්ට ගයපු මධු....
      ෆීල්ඩ් එකේ නමක් තිබ්බේ ලඹ සවන් රන් පටින් කියලා තමයි මට නම් හිතෙන්නේ.

    • @lalivith508
      @lalivith508 ปีที่แล้ว

      මෙයා හොද සුන්දර මිනිහෙක් කොහෙන්ද

  • @hmnuherath2909
    @hmnuherath2909 ปีที่แล้ว +5

    නියම සිංහල බෞද්ධ සුපිරි චරිතයක් බුදු සරණයි දෙවි පිහිටයි දළදා සමිදු සරණයි

  • @nirobeata
    @nirobeata ปีที่แล้ว +5

    මගේ හදවතේ සින්දුවක් සහා දේශපාලුවෝ රටේ ආදරනීය කලාකරුවෝ පාවිච්චියට ගැනිම දුකට කාරනයක් 😢..
    අදරනීයයි හැමදාමත් ..සුබපැතුම් නෙදර්ලන්තයේ සිට ❤

  • @chandeeptha3413
    @chandeeptha3413 ปีที่แล้ว +5

    මටත් කදුලු ආවා..❤කෙනෙක්ට කියන්න පුලුවන් අතීතයක් තියෙන එක කොච්චර ලස්සනද..

  • @chithraanuruddhika4566
    @chithraanuruddhika4566 ปีที่แล้ว +33

    කලු සුදු රෑපවාහිනයේ මේ ගීතය ප්‍රචාරය වෙන අවස්තාවේ ඒ හඩ ට දුවගෙන ඇවිත් බැලුවා. ❤❤

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว +11

    ඒ කාලෙ අපිට පිස්සුවක් . ඒ අතීතය මාරම සුන්දරයි හරිම ලස්සනයි . මන් ලිවුමක් ලියලා දැම්මා ඒක ලිපිනය වැරදිලා මටම ආපහු ආවා.. 😆😆😆 රෙඩියෝවේ සතියකට එක් වරක් යන වැඩසටහනෙ ලිපිනය කියන්නෙ එක පාරයි. හරිම ලස්සනයි . දේශපාලකයො තමයි සුන්දර මිනිස්සුන්ව නැති කරේ. අපි ඔබේ ගීත වලට ආදරෙයි එදා වගේම

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +3

    සුපිරි. සින්දුවක්. ජය. WEWA
    අදටත් මං. අවංකවම. අහන. සින්දුවක්
    MADUMADAWA. ARAVINDA. ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @kumaraherath7204
    @kumaraherath7204 ปีที่แล้ว +5

    ඔබගේ ගීත විශාල ප්රමාණයක් නැතත් තියෙන ගීත හැම එකක්ම රසයෙන් අනූනයි. මම හැමදාමත් ඔබගේ රසිකයෙක්.👍 ජයමවේවා!

  • @chandimajayarathne8719
    @chandimajayarathne8719 ปีที่แล้ว +4

    මේ සිංදුව මුලින්ම අහනකොට මට අවු.10යි. මගෙ අක්කට 14යි. එයා පිස්සු වැටිලා හිටියේ ඔයාටයි ඔය සිංදුවටයි. මට මතකයි එයා ඔයාට ලියුමකුත් එව්වා. (Fan කෙනෙක් විදියට මම හිතන්නෙ..😊) ඔයත් එයාට පිලිතුරක් එව්වා ඒකෙ එක පේලියක් නම් මට හොඳට මතකයි "කාංචනා මේ පුංචි රටේ කොතැනකදී හෝ මතු කවදා හෝ අපි හමුවේවී.." අක්කට නම් මේක මතකද මන්දා නමුත් මට නම් පපුවේ කෙටුවා වගේ මතකයි. එදා පුංචි කෙල්ලෙක් විදියට මට තේරුමක් නැති උනත් සිංදු ගැන අද මේක අහද්දී සතුටක් එක්ක ලොකූ දුකකුත් එනවා. ඔයාගෙ ඇස් වල කඳුළු දකිද්දී මගෙ ඇස් දෙකෙනුත් කඳුළු කඩා වැටුනා. අපි හැමෝම අතීතෙට බැඳිලා ආදරෙන්...

  • @gayanranaweera3719
    @gayanranaweera3719 ปีที่แล้ว +34

    පලමු මිතුරා 1989 මේ ගිතය ගයද්දී පුදුම හිතුණා... උදේ පාසල් යන කොට මිත්‍රයා න් කිහිප දෙනෙක් ඔය githaya මුමුණන ඇහුන... අන්න උඹේ best frnd ගායක yek වෙලා කියලා මුලින්ම කීවේ ජයරත්න.... පාසල් පුස්තකාලය langa padi peledi.... ඉට පස්සෙ ජීවිතේ වරින් වර අපි මුණ ගැසුණා gasewi... ජය වේවා සුන්දර මිතුර

  • @dreamhome4405
    @dreamhome4405 ปีที่แล้ว +3

    මම අයියාගේ ආහපු පලවේනි සින්දුව සිත් සිත් එක සිතටදැනුනා ඉට පස්සේ අයියාගේ සින්දු ආහාන් ගත්තා.මටත් වයස 29යි.මමත් අයියාගේ සිංදු සිං කරන්න පට්ට ආසයි.අයියට ජය වේවා

  • @sanjayarathnayakemusic1274
    @sanjayarathnayakemusic1274 ปีที่แล้ว +9

    රූකාන්ත ගුණතිලක, මධුමාධව, හේමසිරි හල්පිට සුසංයෝගයෙන් නිර්මාණය වුන. ආසම ගීතයක්. වැඩියකතාබහ නොකලට මේක bass guitar එකෙන් උපරිම වැඩක් ගත්ත ගීතයක්. ඒ bass lines ටික මේ ගීතයටම ආවෙනිකයි. Headphone එකක් දාගෙන අහද්දි කණට පුදුම සැපක්. දන්න තරමින් Basist Erny peris මුල් recording එක කරල තියෙන්නෙ. ඔබ බොහොමයක් වාසනාවන්තයි එවැනි ගීතයක් ගයන්නට ලැබීම. ❤️🎼🎶🎹🎸🎵

  • @bakthisilva
    @bakthisilva ปีที่แล้ว +8

    හරිම සුවීට් මල්ලී.ඔබව මා දැක්කේ ඔයිටත් පොඩි කාලේ.අපේ ආදරණීය ගුරුවරිය හරිම ශක්තීමත්..ඇය උගන්නපූ තර්ක අපිට තවමත් මතකයී.ජයවේවා ඔබට.ඔබේ ආදරණීය මවටත් පියාටත් ආයූබොහෝවේවා !!!❤❤❤

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +24

    කවදාවත් එපා වෙන්නැති සින්දුවක්, ඉදිරි කටයුතු වලට සුබ පතනවා අයියේ 👍

  • @chamodanibalasuriya9095
    @chamodanibalasuriya9095 ปีที่แล้ว +8

    ලස්සනයි ❤ මේ රූපය දකිනකොට පේන්නේ ඒයාගේ දුවව

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +7

    මං ඉපදිලත් නැ..මේ සින්දුව hit උන කාලෙ..ජාතික රූපවාහිනියේ හිරු වියන වැඩසටහනේ තමයි මුලින්ම දැක්කේ 🥰❤️ හරිම ලස්සනයි ..❤️💜️💙

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +6

    ඒ කාලේ දනංජ ය සිර්වර්ධනගෙ මූණ වෙගේමයි ඔබතුමාගෙ මූණත්. ආසම සිංදුවක් , නැවත අහන්න ලැබුනා. මදුමාදව අරවින්ද , ඔබට නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා .

  • @djjanaka9616
    @djjanaka9616 ปีที่แล้ว +17

    කොවුලා,සිත් සිත්, මුහුද හඩන වෙලාවේ වගේ සිංදු ටිකක් ආයෙත් කියන්න❤

  • @sparklethoughts5023
    @sparklethoughts5023 ปีที่แล้ว +3

    කවුරු කොහොම කිව්වත් ඔබ වගේ සංවේදී මනුස්සයෙක්ට සංවේදී ගැහැණියක් මුණ නොගැසීම තමයි ඔබේ වැරදීම.

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +4

    අපේ තරුණ කාලෙ ආදරයෙන් බලපු සින්දුව වගේම මදු ඔබ ගැනත් හරිම සතුටුයි .ජයෙන් ජය පතනවා .

  • @prasannasanjeewa7382
    @prasannasanjeewa7382 ปีที่แล้ว +13

    අපේ ජීවිතේටත් ලොකු පාඩමක් දුන්නා ඔබතුමා .
    ශක්තිමත් වේවා ඔබ තව තවත්

  • @NilanthiKaluarachchi-jz8xl
    @NilanthiKaluarachchi-jz8xl ปีที่แล้ว +24

    එදත් මේ ගීතය ආදරෙන් රස වින්දා... අදත් එහෙමයි....

  • @sanjayam6266
    @sanjayam6266 ปีที่แล้ว +14

    එක රැයින් ජනප්‍රිය වෙච්ච ගායකයො අඩුයි... සිත් සිත් සිත් ගීතයෙන් මධු එක රැයින් ජනප්‍රිය වුනා...❤❤❤❤ ජයවේවා...සංජය දුෂ්මන්ත

  • @manorim8947
    @manorim8947 ปีที่แล้ว +2

    ඉස්සර මතකය සිත් වල සුවඳයි කියලා කියනවනේ..!
    ඔයා, ඔයගේ මල්ලි, අපි ඔක්කොම යාලුවෝ කියලා ඔයාට මතක නැතිව ඇති. ආනන්දෙ, කැලනිය​. මතකද සුනිල් ද අල්විස් ගුරුතුමා?
    කාලයක් ගිහිල්ලා දැන්. හැමෝම විසිරිලා ගිහින්.
    I remember when this song came out. you, aathma liyanage, chandana liyanarachchi, sherley and many more.
    Nostalgic, sometimes memories are all we have holding us together x most beautiful voices and songs, mesmerizing. This is a very nostalgic song to me, brings back all old golden memories. there are many but this is being played by me ever since its release so yeah :) wherever we go we used to hear sith sith on buses, in shops, lottery counters 🙃
    Do you know? the late 90s early 2000s were the best for sure. In many ways, the late 90s and early 2000s were a time of transition. We were moving from the analog world to the digital world, from the old ways of doing things to the new. It was a time when anything seemed possible when we were full of hope and excitement for the future. beautiful era. love it. now, live in boring London. Hahahaaa...
    All the best.
    Oh, also watch my brother's song for me, please. now he is in your shoes where you used to be.🤐
    th-cam.com/video/vLJVnw5ZiiE/w-d-xo.html
    Take care

  • @rumeshmunasinghe1092
    @rumeshmunasinghe1092 ปีที่แล้ว +8

    එදත් අදත් හෙටත් ආදරෙයි ඒ ගීතවලට. දේශපාලනය එපා අයියේ අපිට ඔයාව නැති වෙන්නේ ඒ නිසා.හදවතින්ම ආදරෙයි.

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว +1

      sthuuthiy rumesh,,,,,

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      ඒක එයාගෙ කැමැත්ත සහ අයිතිය. වෙන කාලකණ්ණි ජෙප්පන්ට කඩේ යනව වගේ තමයි

    • @rumeshmunasinghe1092
      @rumeshmunasinghe1092 ปีที่แล้ว

      @@ruckyg3177 උබල වගේ වහල්ලු නිසා තමයි ඉතින්........

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 ปีที่แล้ว +4

    මන් ගොඩාක් ආස සින්දුවක් මේ ගීතය ..තව ලබ සවන් රන් පටින් (පියාගෙ) ගීතය ඔබ තුමා ගයන ..ඒකටත් ගොඩාක් ආසයි

  • @manojarajapaksha7245
    @manojarajapaksha7245 ปีที่แล้ว +4

    මම ඔබතුමාගෙ කැමතිම සින්දුව "ලබ සවන් රන් පටින්" සින්දුවයි..ඔබතුමාට ජය වේවා

  • @buddikafernando300
    @buddikafernando300 ปีที่แล้ว +4

    ඔබගේ සම්පූර්න කතාව අහන්න ආසයි. බින්දුවේ ඉදලා ජීවිතය ගොඩ නගපු හැටි කියන්න. අපි වැටෙන අවස්තාවලදි ඒක අපිට ශක්තියක් වේවී.

  • @surangaprasad2478
    @surangaprasad2478 ปีที่แล้ว +9

    ඇත්තටම ඒක නම් හරිම සංවේදීයි .ජිවිතය දිහා නැවත හැරිලා බැලුවා වගේ

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +3

    අනෙ එ කාලෙ.එ අතීතයට මාත් ආසයි.ආයෙ යන්න තියෙ නම් කොච්චර හොදද.ඔබට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @dilkisiriwardana868
    @dilkisiriwardana868 ปีที่แล้ว +7

    කටුක අතීතය කිසිම පැකිලීමකින් තොරව කියන නිහතමානි සුන්දර මිනිසෙක්..ආදරේයී හදවතින්ම සර්

  • @Naturesvoice890
    @Naturesvoice890 ปีที่แล้ว +3

    ඔයා කලාව තුල ම දිගටම හිටියා නම්. නොදන්න දේශපාලනය කරන්නැතිව.අපිට මේ වගේ තවත් නිර්මාණ ගොඩක් රස විදින්න තිබුන.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +7

    අපි නම් එතකොට නැහැ ඒත් අහලා තියෙන්නේ එක රැයකින් එක නිමේශයකින් රටක් දැන ගත්ත හුරුබුහුටි කොල්ලෙක්..මදු මාදව අයියා ඉස්සර එනවා වත්තල එයාගේ හිතවතෙක්ගේ ගෙදර ඒ යද්දී දැක්කම අත වනාගෙන යන්නේ එච්චරට නිහතමානී යි අපි කැමති ඔක්කොටම වඩා එක මතේක ඉන්නවා 💙💙💙

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +7

    අම්මො අපි ඒ කාලෙ පිස්සුවෙන් අහපු සිංදු තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว +1

      sthuuthiy sameera,,, obata jaya

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +1

      @@Madhumadhawaonyoutube ඒ දවස් වල අලුත් සිංදුවක් කරොත් හොද නැද්ද බුදු සරනයි දෙවි පිහිටයි සුබ උදැසනක් වේවා !!! ජයෙන් ජයම ලැබේවා !!!

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    Woooooow මාදු අයියාගේ ලස්සන ඒ කාලේ ❤❤❤❤ ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏මාදු අයියා

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว +4

    අදරන් රස ව්‍දපු සිංදු වක් 🌹🌹🌹🌹

  • @dr.nirmaldabare
    @dr.nirmaldabare ปีที่แล้ว +11

    ඇත්තටම ආඩම්බරයි මල්ලියේ ඔයාගේ මේ වර්ධනය ❤

  • @mahishandanushka6426
    @mahishandanushka6426 ปีที่แล้ว +1

    මන් අද තමා මේ චනල් එක දැක්කේ මුලින්ම කලේ subscribe කලා ඊට පස්සේ ඔක්කොම වීඩියෝ බැලුවා නියමයී මදූ ඔයාට මන් හදවතින්ම සුභ පතනවා ..ඔයා මන් එකම වයස්වල උන් උබ අපේ හිතේ හිටිය වීරයන්ගේ එකෙක් ඒ කාලේ මීට අවුරුදු 20 වගේ කලින් මට කතා කරන්න අවස්තාවක් ලැබුනා නැවත දවසක හම්බෙමූ උබට බුදුසරණයී සියලු දෙවියන්ගෙ පිහිටයී ආරක්ෂාවයී රැකවරණයයී ලැබේවා

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว

      e akuru asse tiyena ape kama ,, denunaa,, dawasaka dakimu,, sthuuthiyyyy

  • @nayanaedirille135
    @nayanaedirille135 ปีที่แล้ว +13

    මාත් ගියා වසර තිස් ගණනක අතීතෙට ..ඒ කාලේ අපේ සිහින කුමාරයා❤❤

  • @danushkarangana8284
    @danushkarangana8284 ปีที่แล้ว +3

    Madu ayye oyage me video eke oya karana back ground voice ekanam niyamai.harima adaraneeyai. All the best.

  • @sureshchandika4107
    @sureshchandika4107 ปีที่แล้ว +10

    ඒ සුන්දර අතීතය…… ❤ අදත් ඒ වගේමයි ❤❤❤❤❤

  • @pathmasirisir2738
    @pathmasirisir2738 ปีที่แล้ว +3

    නොකිව්වට...කවුරුවත් ඇහුවෙ නැති වුනාට... මීඩියා ඇහුවෙ නැති වුනාට අපේ ජීවිතය මීට වඩා කෙතරම් කටුකද...😊

  • @madhushan-d3u
    @madhushan-d3u ปีที่แล้ว +9

    ආදරණීය සහෝදරයා ගද ගහන දේශපාලනය ඔබට හරියන්නේ නෑ.මධූ කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්.අපි ආදරේ ඒකට මිසක් මධුමාධව කියන දේශපාලකයාට නොවෙයි.අතීත මතක අරගෙන ආයෙම හොද ගමනක් යමු.අහන්න්න ආසයි අලුත් ගීයක් මේ වගේ ඔබේ හඬින් නැවතත්.

  • @anulavidana5660
    @anulavidana5660 ปีที่แล้ว +1

    Onna ape maduu adarei මදු ..Aatitaye ඔබ ape lagenma ඇසුරු කලා apeta සහෝදරයන් වගෙයි ඔබ එදා ..den ඔබ වෙනස් වෙලා ..kamak නැහැ .හැමදාම satuten enna ජය වේවා teruwan saranai

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 ปีที่แล้ว +5

    ජීවිතය රසවත් කරපු සින්දුව සිත සතුටු කරපු සිත් වගේම ගයපු හැම සින්දුවකටම ආදරෙයි මදූ මනුස්සයෙකුට ඔහොම අවංක වෙන්න පුළුවන් ද ම්හ් එකක් කියන්න ද මධූ බය නැති ව කරපු හොද වැඩෙත් බලු වැඩෙත් මම කලා කියල ඇත්ත කියන්න ඉගෙන ගත්තේ උඹෙන් කොල්ලො ආදරෙයි හොදේ මගෙ ආදරය ඔය දෙන්න තමයි සිත් සිත් සනසන මගෙ ලෝකයේ 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️

  • @prabhashimudalige9640
    @prabhashimudalige9640 ปีที่แล้ว +1

    ළඹ සවන් ගීතය මගේ ප්‍රියතම ගීතවලින් එකක් අදටත් සවන් දෙන♥️ ඔබේ සියලුම ගීත වෙනම රසයක්

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +7

    පිස්සුවෙන් වගේ අළුත් සිංදු හොයපු කාලේ.....
    මධු මාධව
    💗
    අරවින්දයක්........ 🌷 වගේ මගේ හිත් විලේ පිපුනා.
    ඒ හඬ
    ඒ හැඩ
    ඒ වැඩ
    වලට වශී වුණා. 🎉....
    ඒ මතක තාමත් හිතේ තියෙන හැටි හරිම පුදුමයි.

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว +1

      අරවින්දයක්........ 🌷 වගේ මගේ හිත් විලේ පිපුනා. sthuuthiy pbata

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 ปีที่แล้ว +11

    වෙනදට අපි යාලුවෝ මේ සිංදුවට නටනවා.ඒත් අද ඇඩුනා.❤හැමදාමත් ආදරෙයි මේ හඩට

  • @thusharacz
    @thusharacz ปีที่แล้ว +3

    මේ ගීතය නැවත පුනරාගමනය වීම විශාල ගැම්මක්....

  • @PKplus
    @PKplus ปีที่แล้ว +2

    ඔබ මට වසර දෙකක් වැඩිමල්.. ඔබ ඔය ගීතය ගයද්දි මගෙ වයස ඔයාට හිතාගන්න පුළුවන්නේ.. ඒ කාලෙ ඕක පිස්සුවක්.. තරමකට ගීයක් ගයාගන්න පුළුවන් මම වගේ එකෙක් ඔය ගීතය කී පාරක් කී තැනක ගායානා කරන්න ඇතිද කියලා හිතා ගන්න බෑ.. මම ඔබේ ගීත වලට විශේෂ කැමැත්තක් තියනවා.. යම් උත්සවයකදි සාදයකදි ගීයක් ගයන්න සිදුවුනොත් වයිෆ් කියන්නෙ ඔබේ " මුහුද හඬන වෙලාවේ... " ගීතය මට කියන්න කියලා.. මේ වගේ කරුණු ගොඩක් එක්ක කලා කාරයෙක් විදියට මම ඔබව ඔලුව උඩ තියාන හිටපු කෙනෙක්...
    නමුත්.......,
    ඔබ වැනි ගෞරවණීය කලා කාරයෙක්... රටක් ආදරේ කරපු මිනිහෙක්... දේශපාලනය නැමති කක්කුස්සි වලට බැස්සෙ ඇයි...?
    මිනිස්සු ස්වභාවයෙන්ම දේශපාලනිකයි. ඒක ඇත්ත. නමුත් පක්ෂ බදාගන්නැතුව ඔබට කලාව තුලින් මිනිස්සුන්ගෙ ඔලුවලට යමක් දෙන්න තිබුනා... ඒකෙන් නොනැවතී ඔබ ජාති ආගම් බදාගෙන මිනිස්සු බේද කෙරුවා.. ආගම් තියෙන්නෙ පෞද්ගලිකව තම තමන්ගෙ ඇදහීම හෝ අනුගමනය කිරීම වෙනුවෙන් තියන දෙයක් මිසක් එවා පදනම් කරගෙන මිනිස්සු බේද කරලා වෛරය වපුරන්න නෙමේ...
    කලාකාරයෙක් විදියට මිනිස්සුන්ගෙන් ලබන ආදරය දේශපාලකයෙක් විදියට තාවකාලිකව ලබන බලයට වඩා ගොඩක් වටින එකක්..
    අපි අවුරුදු පහෙන් පහට එකෙක්ව බලලා රජාට අන්දන්නේ මොන්වා හරි හොඳ දෙයක් රටට කරයි කියලයි.. නමුත් අපිම අන්දලා උඩින් තියපු එකා ඇත්තම රජෙක් කියලා වැඳ වටීගෙන වන්දිභට්ට කම් කරන කලාකාරයො දැක්කම හරි වේදනයි.... ඒ කලා කාරයා අපි පපුවෙන්ම ආදරය කරපු එකෙක් උනාම තවත් අමාරුයි..
    ඒ නිසා දන්න කලාව කරන් ඉන්නවා නම් අපි කැමතියි...

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว

      APUUURU WIGRAHAYAK,,, STHUUTHIY OBATA WATINA KALAYA AKURU KALATA,, JAYA

  • @nisala6853
    @nisala6853 ปีที่แล้ว +3

    Great hits from my childhood to present ... Adatath ehemai Ayya..mewagen tamai api music walata abbahi une...thanks a lot Ayya...!

  • @dineshpushpakumarakannanga3262
    @dineshpushpakumarakannanga3262 ปีที่แล้ว +1

    ඔබතුමාට තියන ආදරේ කියන්න වචන නෑ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @harshaperera1001
    @harshaperera1001 ปีที่แล้ว +6

    අනේ අයියෙ මම නැවතත් අතීතයට ගියා වගේම දුක දැනෙනවා . ඒ voice එක අපිව අඞවනවා තව තවත්

  • @deviweragama
    @deviweragama ปีที่แล้ว +2

    අම්මා ගැන කියද්දි, පපුතුරේ හගවගත්ත ආදරේ වේදනාව දැක්කම ගොඩක් දුක හිතුණා මගේ අයියේ...

  • @chakusen
    @chakusen ปีที่แล้ว +3

    අපිත් මධුමාධව කියන ඒ සුන්දර ගායකයාට හැමදාමත් ආදරෙයි. නැවතත් ඒ ගායකයා,ගායකයෙක් ලෙසම සමාජයට එන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

  • @surekanimali3130
    @surekanimali3130 ปีที่แล้ว +2

    මම කාලයක් මදුමාධවගේ සින්දු ඇහුව පිස්සුවෙන් වගේ... මගේ සිහින කුමාරයා වෙලා හිටියා...තාමත් දැක්කහම අමුතු හැගීමක් හිතට එනවා 💞💞

  • @wddilka6927
    @wddilka6927 ปีที่แล้ว +3

    ඔබ හිත හොද මනුස්සයෙක් හොද කලාකාරයෙක් අප ගරැ කරනවා

  • @roshansamaraweera4208
    @roshansamaraweera4208 ปีที่แล้ว +1

    මේ සිංදුව මුලින්ම ඇහුවෙ ,දැක්කෙ අවිස්සාවේල්ල class ගිහින් එන වෙලාවක කඩේක දාල තිබුන TV එකකින් ...එදා ඉඳල මා ඔබට ප්‍රිය කළා MMA ....ජය ශ්‍රී !

  • @kumudinihettige2823
    @kumudinihettige2823 ปีที่แล้ว +3

    ඔබේ මව ආනන්ද විදුහලේ හිටි ආදරණීය ගුරු මවක් , මගේ මහත්තයා ඇගේ දයාබර සිසුවෙක් බව අදටත් සිහි කරනවා.

  • @krishmikavass5003
    @krishmikavass5003 ปีที่แล้ว +1

    Man godak asa karana adare karana geethayak 90 දශකයේ apith thama ආදරෙයි me geethayata. Madawa uncle ඔබතුමා ta දීර්ඝආයුශ ලැබේවා .

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj ปีที่แล้ว +3

    Omg one of my favourites when I was a child, never knew it was Madumadhawa.

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 ปีที่แล้ว +2

    ආයෙ 1990ට ගියා මදූ..
    ආනන්දෙ අපිත් එක්ක එකට හිටපු සුදු කඩවසම් තරුණයාව ආයෙ මැවිලා පෙනුනා

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    ඒ කාලේ තිබ්බ ලස්සන කොන්ඩේ.... ලස්සනට එහාට මෙහාට පැද්දෙන කොට මාර ලස්සනයි.
    අයියෝ....
    ටික කලක් යනකොට මෙන්න යකූ මූ 🥔 ගෙඩිය පෙරං ගෑවා වගේ තට්ට ගෙඩියක් එක්ක.
    අනේ මන්දා....
    මට නම් හරිම අවුල්
    මොකක්ද ඒ ලස්සන කොන්ඩෙට වුනේ ?

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 ปีที่แล้ว +2

    සුපිරිම ගායකයෙක් දේශපාලනය හින්දා මිනිස්සුන්ට ටිකක් එපා වුණා..

  • @hansithenuk197
    @hansithenuk197 ปีที่แล้ว +19

    ඔයාව අවුල් කළේ ජාතිවාදය තමා මදූ.... ඔයා තමයි ඒ කාලේ ඉදිය western pattern එකේ ගායකයා....

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      මේකා මහින්ද හොරාව සනසන්නයි ජාතිවාදය එළිදැක්වූවේ.මූ මරු නළුවා

    • @keerthirathna5581
      @keerthirathna5581 ปีที่แล้ว +1

      Ohu jathiwadayata virudda nisa jathiwadi lesa penna ethi.

  • @hemusaherath
    @hemusaherath ปีที่แล้ว +2

    මේ සිංදුව කියද්දි මං ගිය ආත්මේ. පලවෙනි පාරට ඇහුවේ ඒ කාලේ කිව්ව විදිහ. පට්ට රහයි සිංදුවයි, වචන ටිකයි.

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 ปีที่แล้ว +4

    මොන තරම් නම් ලස්සනයි ද වසන්ත කාලෙ... දැන් ආයෙම ඒ වසන්තය ඇවිත් සතුටුයි ❤
    😊😊😊

  • @SachiiJenu
    @SachiiJenu ปีที่แล้ว +2

    මං කැමතිම සින්දු ටිකක් කියපු චරිතයක් ❤️🥰 කඳුළු පිස දමා ඔය මුහුණ පෙන්නලා හිනැහෙන්න හසරැල් මවා 😍😍 හැමදාමත් ආදරෙයි

  • @hapankam74
    @hapankam74 ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙයි

  • @NadeekaSamanmali-n2i
    @NadeekaSamanmali-n2i ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි .මමත් ආසම සින්දුවක් අයියේ...බුදු සරණයි ...❤

  • @fazlicious
    @fazlicious ปีที่แล้ว +4

    I never knew this song is Madumadawa's, loved this song ever since I heard it.

  • @lakruwani889
    @lakruwani889 ปีที่แล้ว +2

    වෙනමම ලෝකයකට යනවා දැනෙන හැගීම කියන්න බෑ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 💝💝💝

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අය්යේ... ඉස්කෝලේ යන කාලේ අපේ ගායකයා.. සුභ පැතුම් අය්යේ ❤️❤️❤️❤️

  • @sathishdileepa
    @sathishdileepa ปีที่แล้ว +2

    මං පොඩි කාලෙ ඉදන් තාම අහන සිංදුවක්. මේවා දකිනකොටම හැමතිස්සෙම හිතෙන්නෙ මාත් 70/80 ඉපදුනානම් කියලා❤

  • @donasemina6393
    @donasemina6393 ปีที่แล้ว +7

    Don't worry madu. It was nice time super voice and nice style ❤❤ sith sith ..also beautifull and unfogetable song..

  • @mingnonemanjula7364
    @mingnonemanjula7364 ปีที่แล้ว +2

    ආදරේ ගොඩාක් මේ ගීතයට මගේ පාසැල් කාලේ ආසම කරපු ගායකයෙක්...මදු ..මගේ මහත්තයාගේ හිතවතෙක් ඔබ ❤

  • @AmilaYahampath
    @AmilaYahampath ปีที่แล้ว +7

    ආසම ගීතයක් ❤️❤️❤️ ආදරෙයි ඒ හඩට වගේම නමටත් හැමදාමත්
    ජයෙන් ජය වේවා මදූ අයියා…

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    අනෙ මටත් ගොඩක් දුක හිතුනා.ආයෙත් හොද සින්දුවක් කරන්නකො.බුදු සරනයි

  • @RaniRani-rm6gr
    @RaniRani-rm6gr ปีที่แล้ว +4

    A beautiful song that can be enjoyed today as it was then ❤and thank you ❤🙏🙏

  • @nr9669
    @nr9669 ปีที่แล้ว +1

    සිත් සිත්,
    ලඹ සවන්
    කොවුලා
    කියඹු වැල්
    දේවදාර වෘක්ෂ
    සීලවතී නුඹ සිල්ගත් දවසේ....
    ආදී වෙනස් ආරකට ගැයුනු ගීත නැවත පණ ගන්වමු....
    ඔබගේ දේශපාලනය ව්‍යාජද අව්‍යාජද මම නොදනිමි.
    නමුත් මේ දේශය ගොඩනැගීමට ඔබ යම් උත්සාහයක් කලානම් එයට තුති...
    අවංකව එයට උත්සාහ කරමු..
    ජය...🙏

  • @mahirtvv
    @mahirtvv ปีที่แล้ว +4

    අපි ආස කරපු ගීතයක්
    තාමත් හදවතේ තියන...අපි ගයන

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 ปีที่แล้ว +1

    සුන්දර මිනිස්සු දෙසපලනය නිසා නැති උනා මන් දන්නෙ ඔයා හොද කලා කරයෙක් විදිහට ඒ නම තියාගමු ඉදිරියට

  • @pradeeppallawattha598
    @pradeeppallawattha598 ปีที่แล้ว +7

    මදු එ කාලේ අපි පට්ට වල බැහැපු උන්
    ඔයා ආනන්දේ
    හොදම වලී කාලේ.
    හොදට අපි විනොද උනා.
    එ සුන්දර කාලේ අයෙත් එන්නේ ලබන ආත්මේ අපි දෙන්නටම

  • @nadishanithenahandi7649
    @nadishanithenahandi7649 ปีที่แล้ว +1

    නාමල් උඩුගම 👍 මදු මාදව අරවින්ද මගේ ආසම ගායකයින් දෙන්නා ඔය දෙන්නා 👌👌

  • @jayanathbandula5522
    @jayanathbandula5522 ปีที่แล้ว +5

    මම කැමති සුන්දර දඩබ්බර චරිතයක්.....ජයවේවා සහෝ.....

  • @gishanidesilva7958
    @gishanidesilva7958 ปีที่แล้ว +1

    මදුමාදවගෙ සිංදු අහන්න හරිම ආසයි. You tube එකේ හොටා ගන්න බෑනෙ. අනේ කවුරුහරි download කරන්නකො.

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว +1

      gishani... sthuuthiy,,issarahata digatama sindu kiyamu,, jaya

  • @achirakld
    @achirakld ปีที่แล้ว +3

    One and only Legendary, Lead guitarist "mahinda bandara" also there ❤❤

  • @imalkarasadani7609
    @imalkarasadani7609 ปีที่แล้ว +2

    මගේ අතීතයේ අහපු ලස්සනම සිංදුවක්.ඔය කැසෙට් එක අපේ කිරි අම්මලාගෙ ගෙදර තිබුනා..ඕක අහනකොට අපිට ලයිට් නෑ..බැටරියෙන් තමයි කැසෙට් එක දාන්නේ

    • @Madhumadhawaonyoutube
      @Madhumadhawaonyoutube  ปีที่แล้ว

      anee e atheethaya KOCHCHARA LASSANAYDA,, IMALKAMMM STHUUTHIY OBATA