මධුමාදව Chat & Music වැඩසහනෙන් නැගිට යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Subscribe Our Channel: bit.ly/2D6E4xr
    Watch More News on : bit.ly/2uYpxzr
    Official Website: www.itnnews.lk
    Like us on Facebook: / itnnews.lk
    Follow us on Twitter: / itnnewslk
    ITN News | The Official News Portal Of Independent Television Network Ltd

ความคิดเห็น • 312

  • @iroshhettige2888
    @iroshhettige2888 5 หลายเดือนก่อน +28

    කියන්න ඕන දේ කට කෑවත් කියපු පාලිත තෙවරප්පෙරුම ❤. ඔහුට නිවන්සුව ලැබේවා !!!

  • @shamalakash79
    @shamalakash79 ปีที่แล้ว +166

    අනේ දනාජය ගේ ඉවසීම නියමයි

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว +115

    අනේ මන්ද මාරයි ඒකෙත් හැටි බලන්න අයියයි මල්ලි ධනන්ජයගේ ඉවසීම ❤🙏

  • @priyanfernando8246
    @priyanfernando8246 11 หลายเดือนก่อน +24

    සිංදුවක් කියාගන කලාවත් එක්ක හිටියනම් මිනිස්සුන්ගේ ආදරේ තාම තියනවා වැරදි දේශපාලනයට ගිහින් ජන අප්‍රසාදයට ලක් උනා ධනංජයට නම් ❤නිහතමානි කෙනෙක් කතා කරලත් තියනවා

  • @hansi-dj6dc
    @hansi-dj6dc ปีที่แล้ว +103

    දනංජය චරිතයට ගරු කරනවා 👍. ඒ වගේම රන්ජන් අයියට.👍❤️❤️

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +125

    පාලිත මහත්තයා නිකන් උගේ kanata ගැහුවා වගේ හොඳ වැඩේ ජාති ආගම් කුල මල වැඩක් නැහැ අන්ත වාදීන් ඉන්නවා නම් ඔහොම තමයි කරන්න ඕනේ

  • @chathudlk6389
    @chathudlk6389 11 หลายเดือนก่อน +7

    ඒ වචන ටික..
    මට ඇත්තටම පෙනෙන් නෑ ඔයලව වෙන විදිහකට.
    සියලු දෙනාම මට පේන්නෙ සහෝදරයන් විදිහට .❤

  • @anusham4315
    @anusham4315 3 ปีที่แล้ว +281

    මට නම් පෙන්නන්න බැරි මිනිහෙක් තමයි මදු මාධව කියන්නේ මාර නෝන්ඩිය තමයි පාලිත සර් දැම්මේ ❤❤❤

    • @danushkapradeep4879
      @danushkapradeep4879 ปีที่แล้ว +12

      Danjaya kiyanne madumadawage malli

    • @sudarshaniruupika7621
      @sudarshaniruupika7621 ปีที่แล้ว

      😂😭👺

    • @preethikasajeewaniwithanage
      @preethikasajeewaniwithanage ปีที่แล้ว +10

      මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ

    • @dineshbandara5727
      @dineshbandara5727 ปีที่แล้ว +5

      පාලිත සර් පුහ්

    • @lalperera1953
      @lalperera1953 ปีที่แล้ว +5

      අනේ, අනේ ,පාලිත සර්.පුහ්.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +182

    පිස්සෙක්ට දුන්න නියම පිලිතුර පාලිත මහත්මාගෙන්😍

    • @chubbyboy8602
      @chubbyboy8602 10 หลายเดือนก่อน +1

      මහතා😂

  • @randika4598
    @randika4598 3 หลายเดือนก่อน +3

    පාලිත කියන්නේ සුපිරිම චරිතයක් දුන්නා සුපිරිම ටෝක් එක 😂

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว +34

    ධනංජයගෙ හික්මීම රෙස්පෙක්ට්

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 3 ปีที่แล้ว +101

    පාලිත තෙවරප්පෙරුම මරු කතාව ගෝත කුපාඩිය මිනිස්සුන්ට පෙන්න රගපානව මට කියන්න තියෙන්නේ මදුමාදව මේ බුමියෙන් ඉවත් වෙලා වලක් කපල පුක වලදගනින් කියලා

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +66

    කාලකණ්ණියා හිතන් ඇති ඌ.. ලොකූයි කියල.. දනංජයට ගරු කරනවා.. අර මුසලයා ව නන් පෙන්නන්න බෑ..
    රන්ජන් අය්යේ ආදරෙයි..❤️❤️

  • @ishanik6240
    @ishanik6240 ปีที่แล้ว +101

    මිනිස්සුන්ට නොයෙකුත් මතවාද තියෙන්න පුළුවන් . ඒ මතවාද මැද සුහදව ජීවත් වෙන්න පෞරුෂයක් තියෙන්න ඕනෙ. සමාජය කියන්නෙ ඒක තමයි . මම හිතන විදියටම මම දරන මතයම දරන මිනිසුන් විතරක් ඉන්න දූපතකට යන්න බෑ නෙ. විවිධ අදහස් දරන කාත් එක්කත් සුහදව ඉන්න එකයි හපන්කම .

    • @MadushaGunawardana-lf4gr
      @MadushaGunawardana-lf4gr ปีที่แล้ว +2

      👍👍👍

    • @chathudlk6389
      @chathudlk6389 11 หลายเดือนก่อน +1

      ඔයා කිව්ව හරි. ඒ හපන්කම එයාගෙ මල්ලිට තියෙනවා

  • @erangallage3151
    @erangallage3151 ปีที่แล้ว +33

    අධික ලෙස බීමත්ව මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ නීති විරෝධි ලෙස රිය ධාවනය කළ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රමුඛතම ක්‍රියාකාරිකයෙක් වූ මධු මාධව අරවින්ද අද කඩවත පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

    • @mrsmrs3846
      @mrsmrs3846 11 หลายเดือนก่อน +2

      😂

  • @samanthabotheju9284
    @samanthabotheju9284 3 ปีที่แล้ว +89

    මදුමාධව කියන්නේ සුනකයෙක්

    • @kcdz225
      @kcdz225 3 ปีที่แล้ว +1

      😂

    • @prasannakasun2110
      @prasannakasun2110 3 ปีที่แล้ว +1

      එතකොට උබ

    • @chandanamwr6916
      @chandanamwr6916 2 ปีที่แล้ว +3

      මදුමාදව පොන්නෙයෙක් කියන එක කලින්ම කිව්වෙ නිල්මිණි තෙන්නකෝන් 🤣

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +1

      @@chandanamwr6916 අමු බොරු

    • @Samithathero
      @Samithathero 2 ปีที่แล้ว +1

      Ow neda thamun katholika nisada ehema kiyanne

  • @r.adikaram30
    @r.adikaram30 ปีที่แล้ว +25

    අයියගෙයි මල්ලිගෙයි වෙනස

  • @sumuduprabod4118
    @sumuduprabod4118 3 ปีที่แล้ว +140

    අංගොඩ ඉන්න ඕනෙ එකෙක් එලියෙ නිදැල්ලේ හැසිරෙයි

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 11 หลายเดือนก่อน +15

    එකකුස උපන්නත් බලහන් එකෙක් හරකෙක් අනිකා සුපිරි මනුස්සයෙක්. මදුමාදව තේරුම්ගන්න ඕනේ යන ට්‍රැක් එක හරි නෑ කියලා. ජීවිතේ ඔය මනුස්සයා කරන ඔක්කොම අද වෙනකොට ෆේල්නෙ. සිංදු නෑ. ඡන්ද නෑ. බඳපු ගෑනු නෑ. ලමයි ලඟ නෑ. කොටින්ම කියුවොත් මිනිහා සටන් වදින මිනිස්සුත් මිනිහට ආදරේවත් නෑ. ඉතිං මොකක්ද අවසාන ප්‍රතිඵලය. නිකම් හොඳට හිටපු එකා කිච උනා. එච්චරයි 🤔👍

    • @s-h-a-n-u
      @s-h-a-n-u 9 หลายเดือนก่อน

      මදුමාධව කියන්නෙ දනංජයගෙ මල්ලිද එතකොට😢..

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +117

    දරුවෙක් ලැබෙන තුරු වත් පවුල් කෑව පුදුමයි, නිල්මිණි තෙන්නකෝන් මහත්මිය

    • @dulajrasanga1625
      @dulajrasanga1625 ปีที่แล้ว +9

      ඔහොම පිස්සොත් ඉන්නවා

    • @HaDilrukshika-ww9ip
      @HaDilrukshika-ww9ip 11 หลายเดือนก่อน +3

      Pissek nevei Gon badina kanuvak

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 3 ปีที่แล้ว +71

    චීවරදාරියා කියු එකටහිත රිදුන මහා බෞද්ධ යා..චරිත කතාවනම් අබෞද්ධ....

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 3 ปีที่แล้ว +77

    මධුමාදව නෙමේ ඕකා බඩු මාධව

  • @Isuru9611
    @Isuru9611 3 ปีที่แล้ว +125

    මල්ලිටත් එක්ක නෝන්ඩිය අයියාගේ වැඩ නිසා

    • @ghanakwt3980
      @ghanakwt3980 3 ปีที่แล้ว +3

      KOHMAT AYAGAE WADA NISA RADE GALAWELA EWARAE

    • @DilhaniKumara
      @DilhaniKumara หลายเดือนก่อน

      Ekanm aththa a welawe mokata gennuwada owa danagana

  • @tharukalakshan6622
    @tharukalakshan6622 3 ปีที่แล้ว +127

    ගැනිව ළමයිව අත ඇරලා ගියේ ජිවන දාරි බලන්න ගිහින් ද???

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว +2

      ඒක ගෑණිගෙ අවුලක් වෙන්න බැරිද

    • @saas179
      @saas179 2 ปีที่แล้ว +2

      Oww ponna pakaya oka ganu kiyak gaththada sakkiliya nodakin

  • @rangifernando-xs6vo
    @rangifernando-xs6vo หลายเดือนก่อน +1

    Dhanjaya❤ranjan❤palitha ❤mahththurun❤

  • @ghanakwt3980
    @ghanakwt3980 3 ปีที่แล้ว +21

    HODAMA KATAWA KIUWE TAWARAP PARUMA.👍💥👍👍

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 ปีที่แล้ว +11

    පාලිත ගේ කටේ මසුරන් දාන්ඩ වටිනවා 😜😜😜😜😜. කවුද ඇත්තට ඒ හාදය.

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 3 ปีที่แล้ว +80

    ඌ කොහොමත් ඔලුව ඉදිමිව්ව එකා ඒකනේ ගම්පහින් ඡන්දය ඉල්ලල අන්තිමයා උනේ

    • @LalithaIndrani-k2k
      @LalithaIndrani-k2k ปีที่แล้ว +1

      GAMPAHA INNE KOHOMATH PISSO. PISSO CHANDE DENNE PISSANTA. GAMPAHA CHANDE DAAYAKYO GANA RATAMA DANNAWA

    • @sumithpali3684
      @sumithpali3684 ปีที่แล้ว +1

      Gamapaha inne horu

    • @Rose-xo8mx
      @Rose-xo8mx 11 หลายเดือนก่อน

      Meda mulne tma loku hora inne

  • @andrew87773
    @andrew87773 3 ปีที่แล้ว +65

    Hats off thewaraperuma. Niyama kathawa.

  • @dineshbandara5727
    @dineshbandara5727 ปีที่แล้ว +15

    උන් ඔක්කොම යාලුවො මල්ලී

  • @champikaherath808
    @champikaherath808 ปีที่แล้ว +3

    මේ ලංකාවේ ආගමට කඩේ යන මෝඩ තකතීරුවෙක්.අපි ඔක්කොම මිනිස්සු .හෝමෝ සේපියන් ට ආගමක් තිබුනේ නැ මුන් ආගම කරේ තියන් මිනිස්සු බෙදනවා.ආගම කියන්නෙම මිනිස්සු බෙදන උපක්‍රමයක් විතරයි.

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว +1

      Hamba aagama hodai neda?
      Kurusa aagama hodai neda?
      Budu dahama aagamak newei Dharshanayak.
      Uba wage modayo newei ban Albert Einstein wage lokema sreshtama scientist thama kiwwe lokaye Budu dahama pamani naweena vidyawath ekka gelapenne kiyala

    • @champikaherath808
      @champikaherath808 ปีที่แล้ว +1

      @@rajithasamarasinghe2682 කවුද දැන් ඒ ආගම හොදයි කිවුවේ.ආගම් ඔක්කොම එකයි.මෙච්චර රටවල් මරාගන්නේ මහ ලොකු ආගම ඉස්සරහට දාගෙන තමයි

  • @kkahqwt8850
    @kkahqwt8850 ปีที่แล้ว +15

    කොහෝමත් ධනංජය වාගේ නේවේයි මධු මාධව අයියා මොකාද කීයලා මල්ලී දන්න නීසා නීහඩව ඡීවත් වේනවා හරීම පුදුම සහෝදරයෙක් ධනංජය හා මධු මාධව කීයන චරීත දේක වීකාරයක් මේක වේලා ටික කාලයක් තමා ඵ්ත් පරා හරීම පන්ඩීතයි මධු මාධව

  • @chandanacooray5269
    @chandanacooray5269 11 หลายเดือนก่อน +3

    තමන්ටම, තම ජාතියටම කෙලවගෙන, ඒ වෙනුවෙන් කතාකරන එකාටත් කෙලවන ශ්‍රෙෂ්ඨ ජාතියක් අපි. ඊශ්‍රායලයෙන් ඉගෙනගනින් ජාතිකත්වය ගැන. අද ඊශ්‍රායලයේ අපේ ජාතිය හිටියනමි, ඔක්කොම පැනල ගිහිල්ල. තුං නොදකින්.

  • @binaradharmasiri3892
    @binaradharmasiri3892 3 หลายเดือนก่อน

    මදුමාදව අයි ෙය ඔයාගැන අාදම්බරම් අාද ෙරයි අැමදාමත් සතුටින් ඉන්න.

  • @chandanamwr6916
    @chandanamwr6916 2 ปีที่แล้ว +15

    පොන්න මදුමාදවයා තෝ පල මේ රටෙන්ම චුත වෙලා මෙලෝරහක් නැති එකා

  • @dihasinghe4216
    @dihasinghe4216 3 ปีที่แล้ว +26

    මොකක්ද ඒ වුණේ 😂😂🤔🤔

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +12

    මධුමාධවගෙ පුද්ගලික ජීවිතය ගැන ඕපාදූප අපිට වැඩක් නෑ. ඒත් කෙලින් වැඩ කරන, කෙලින් කතා කරන, පැත්ත ගියත් ඇත්ත කියන සුපිරි චරිතයක්. අද අපේ රටට මේ ඉරනම සිද්ධ වෙලා තියෙන්නේ පල් හොරු ඉස්සරහට දාගෙන හොද මිනිස්සු පාගල දාපු නිසා. තමන්ගෙ පකෂෙන්ම තමන්ව කපන රටක් මේ ලංකාව. මේ ලෝක හොරු, තක්කඩි, සත්තු ටික ඉන්නකල් අවුරුදු 100ක් ගියත් මේ රටේ දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ. රට වෙනුවෙන් කැප වෙන කතා කරන ඇත්තෝ නොපිලිගනිත්වා...

    • @Shan_one_and_only
      @Shan_one_and_only ปีที่แล้ว +1

      කෙලින් කතා කරනවා නම් කෙලින්ම රංජන්ගෙ නම කියලම කියන්න තිබ්බනෙ.කෙලින් මිනිහෙක් නම් පුක දෙන්න එන්නෙ නෑනෙ කලින් දන්නෙ නැතුව ඌ විතරක් එන්න ඌ බබාද. ඌට කෙලින් වෙන්නෙ නැති නිසා තමයි යකො නිල්මිණී වෙන එකෙක් එක්ක ගියෙ😂 උගෙ පකවත් නෑ කෙලින්

    • @preethikasajeewaniwithanage
      @preethikasajeewaniwithanage ปีที่แล้ว

      yes

    • @preethikasajeewaniwithanage
      @preethikasajeewaniwithanage ปีที่แล้ว

      මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ@@Shan_one_and_only

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +7

    ධනංජය ❤️

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 11 หลายเดือนก่อน +1

    ඒ එකතු කලෙත් ලකුනු.

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +25

    මොලය අමාරුව තියෙනවා madumadawata,, okkotama කලින් එයාට treatment කරන්න ,, පිස්සු විකාරයක්

  • @DilhaniKumara
    @DilhaniKumara หลายเดือนก่อน +1

    Dananjaya mallu bawa thewalapperuma nodanath ehema kiyanna aththe danajaya iwasimath, wenama paththakata gena giya vidiyath lassanai

  • @priyanthakumara528
    @priyanthakumara528 11 หลายเดือนก่อน

    මෙයාල කියන්නෙ මම යන ප්ලේන් එකවත් අරාබි රටකටනම් වැටෙන්න එපා කියල ඒ උනාට මම එක වතාවක් දැක්ක ඔහු කුවේට් ගුවන් තොටුපලේ ට්‍රාන්සිට් වෙන්න නැවතිලා ඉන්නව අවන්හලක් තුල ආහාර ගනිමින් ඇඉ මෙහෙම මිනිසුන් තමන්ගෙ ආත්ම ගරුත්වය නැතිකරගන්නෙ.

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 ปีที่แล้ว +16

    දැන් මෙ රටෙ පන්සල් වලඋන දෙවල් එක්ක රටෙනුත් ගිහිල්ල වෙන්න ඇති 😂😂

  • @neelanthibongso507
    @neelanthibongso507 3 ปีที่แล้ว +8

    Malli nihathamani honda kenek.paw eyata savuththuwa.

  • @hijazmahin3305
    @hijazmahin3305 5 หลายเดือนก่อน

    That unfiltered truth-speaking mouthpiece, even if the delivery sometimes can be crude our country will truly miss Mr.Palitha Thewarapperuma. Rest in Peace.

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 10 หลายเดือนก่อน

    Dananjaya malliyoo oya godak lassanai hodai malliyoo adareiii madunam asuchi godak nilminitath adareiii

  • @kasunmadushanka5224
    @kasunmadushanka5224 ปีที่แล้ว +4

    දැන් සැප ඇති මධුමාදවට මාගල්කන්දේ පර බල්&#&# කරපු වැඩ දැක්කම

  • @nimavlogs3939
    @nimavlogs3939 11 หลายเดือนก่อน

    Mata nam methana no.1 character eka Dhananjaya ♥️👌 perfect handling and patience... Salute you 🙌

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว

    අයියයිි මල්ලියි උන් උන්ගේ පිට කසා ගන්නවා....පඩ ෂෝ 😂😂😂😂

  • @sitaperera898
    @sitaperera898 11 หลายเดือนก่อน +1

    කැපිල පේන්න තැනට නුසුදුසු දේ කරනවා. චිවරදාරියා කියන්නේ කුණුහරුප යැ?

  • @NalakaWijerathne
    @NalakaWijerathne ปีที่แล้ว +5

    මලය දන්නෙම නෑ අයියගෙ ප්ලෑන් එක. 😂 එක තාත්තා ගෙ ළමයිනෙ..😅😅😅

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 ปีที่แล้ว +69

    කිසිම දේකින් අන්තෙට යන්න හොද නෑ.. ආගමෙන් , හෝ දේශපාලනයෙන් ... මොකද විවිද ආගම් , විවිද දේශපාලන , විවිද භාශා , විවිද ජාතින් , විවිද සතුන් ..... ඕක තමයි ලෝකය , ලෝකෙ පැවැත්ම ... මේ වගෙ වැඩසටහනකදි සියලු දෙනා කලාකාරයෝ ,, එහෙම නැත්නම් මිනිස්සු විතරයි.....

    • @nayananishan6901
      @nayananishan6901 3 ปีที่แล้ว +1

      හරියට හරී ඔය මදුමාදව කියන මිනිහට පිස්සු. මොළේ විකාර වෙච්ච මෝඩ පණ්ඩිතයෙක්. විරුද්ධ මත වලට ගරු නොකරන මිනිස්සු

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 3 ปีที่แล้ว

      Bethekawa jathewade

    • @සිහිනDilz
      @සිහිනDilz 11 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත🙏

  • @dilstudio8824
    @dilstudio8824 2 ปีที่แล้ว +8

    පවුල අතෑරියේ චීවර ධාරියෙක් වෙන්න හිතාගෙන වෙන්න ඇති මොඩ යකෙක් මූ නං

  • @NimanthaMahesh-ti5ol
    @NimanthaMahesh-ti5ol 23 วันที่ผ่านมา +1

    Shobana keriya

  • @pf8032
    @pf8032 ปีที่แล้ว +2

    දැන් මදු මාදව මොකද දන්නෙ නැහැ කියන්නෙ. පෙලක් හාමුදුරුවො ගැන මොනව කරත් එකගද? 😮 කරන ඔක්කොම අනුමත කරනවද? මෝඩ කම දැන් තෙරෙනවද?

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว

      Hebei logu kaarayo karana ewa unge minissu katha karanneth ne. Yata gahannama thamai balanne

  • @hl-vz2md
    @hl-vz2md ปีที่แล้ว +45

    මධුමාධව සුපිරි චරිතයක් මධුමාධව සුපිරි චරිතයක්. දේශ පාට වඩා තමන්ගේ ආගම දහම ගැන සිතන කාට, හෝ. කෙලවිලා නෑ මල්ලි.. කෙලවෙන්නේ නැගිටලා ගියපු නැති එවුන් ටික තමා

    • @champikaherath808
      @champikaherath808 ปีที่แล้ว +4

      🤣🤣🤣

    • @dhanushkajayasundara718
      @dhanushkajayasundara718 ปีที่แล้ว +3

      😂😂😂

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂

    • @kushanrukmal1006
      @kushanrukmal1006 ปีที่แล้ว +5

      Pala gobbayo 😂😂😂

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน

      ලංකාවේ ඉන්නේ සීයකට විතර කවලම් වෙලා ජාතක උන අවජාතකයො. උන්ට ජාතියක් ජන්මයක් නෑ ඒ නිසා ඕවා කියලා වැඩක් නෑ.

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว +15

    MAMA NAM HARIMA ADAREI MADUMAADAWATA. JAYA WEWA

  • @wcgamini9135
    @wcgamini9135 ปีที่แล้ว +1

    Madu madawa kelin decision akak gatta. Ranjan, ara thawath hora nadayak Akka Athena nohitapu aka hondai

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +26

    මූට පිස්සු

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +5

    මදුමාධවට බැලුවම කොන්දක් තියෙනවානෙ. එහෙම තමයි ඉන්න ඕන. ඔක්කොම යටයි රන්ජට. ඒත් මදුමාධව කෙලින් කතා කලා 👍

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +16

    ගොන් හරකා මධුමාදව ගියා

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 11 หลายเดือนก่อน

    මධුමාදව දැනගෙන ආවෙ

  • @Ednamaka
    @Ednamaka 3 ปีที่แล้ว +9

    Madumadava ragapamata ita dakshayeki

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 11 หลายเดือนก่อน

    දනංජය ගෙදර ගිහින් අයියට මොකදකීවේ

  • @geethapriyangani8993
    @geethapriyangani8993 ปีที่แล้ว +27

    නියමයි මදුමාධව,,වටිනවා ඔබේ අදහස් ,

    • @preethikasajeewaniwithanage
      @preethikasajeewaniwithanage ปีที่แล้ว +4

      මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +1

      ​@@preethikasajeewaniwithanageගීතා ප්‍රියන්ගනීට තියෙනා කොන්ද .... මේකේ එකෙක්ටවත් නෑ .... 🌹👍❤️🌹👍🌹👍❤️🌹👍❤️🌹👍❤️🌹👍❤️

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 11 หลายเดือนก่อน

      කොන්ද කොහොමද දන්නෑ උගේ එක්ක කසාද ගෑනියෙක්ටවත් ඉන්න බැරි ඇයි දන්නෙ නෑ. කරන කරන ඔක්කොම ෆේල් මනුස්සයෙක්නෙ. සිංදු කියුවා දැන් ඒක නෑ. ඡන්දේ ඉල්ලන්න ගියා මිනිස්සු ගෙදර යව්වා. කසාද බැන්දා ගෑනු දාලා යනවා දැන් ඉන්න තුන්වෙනි ගෑනි.. එහෙම කෙලවගන්න මොකටද බං කොන්දක්.. 😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +1

      @@kaushansamzconnect1373 ඔහොම කරදර නොආපු එකෙක් පෙන්නාපන් ලෝකෙන්ම .... ගෑණි දාලා ගියාම දූෂණය කළා නම් වැරදියි .... තුන්වෙනි ගෑණි නොවේ ගෑණු 3 000 ක් ගත්තත් උඹට මොකද .... උගත් කෙල්ලෝ දාස් ගාණක් දෙමළා ජපනා චීනා සුද්දා කසාඳ බැඳලාම යත්දී .... නූගත් කෙල්ලෝ ලක්ෂ ගාණක් අරාබි බාබාගේ හොර ගෑණු වෙද්දී .... ඒගැන ප්‍රශ්න කරන්න උඹට කොන්දක් තිබුණද නෑනේ .... අපේ එකෙක් කෙළියොත් ගෑණු ගාන ගනන් හදනවා ....

  • @amilanuwan2118
    @amilanuwan2118 3 ปีที่แล้ว +16

    පිස්සු හුකන්නෙක්

  • @DinushaTharangani-yt9fz
    @DinushaTharangani-yt9fz ปีที่แล้ว

    මොඩයෙක්

  • @PrasannaJayasooriya-u9d
    @PrasannaJayasooriya-u9d ปีที่แล้ว +1

    Good decision, Ponnayek innawa penawa

  • @chandanalatha6319
    @chandanalatha6319 ปีที่แล้ว +3

    කියන දේ තේරුම් ගන්න බැරි මිනිස්සු තමන්ගේ ආගම තුල පවතින බව ය්හෙරෙනවා😅😅😅

  • @nimalsaranga4332
    @nimalsaranga4332 11 หลายเดือนก่อน +1

    මදුමාධව කියන්නෙ ධනංජයගෙ අයියා

  • @susantharathnayaka-persona5093
    @susantharathnayaka-persona5093 3 ปีที่แล้ว +17

    අනේ මන්ද අප්පා.........

  • @Kapilakapila-rg5vy
    @Kapilakapila-rg5vy 6 หลายเดือนก่อน

    ජාතියක් ජන්මයක් නැති un නිසා තමා ලංකාවට mayhayma wayla thiyannay ගිහින් balapiyau colobata wayla තියන day....

  • @anushkanilukshi292
    @anushkanilukshi292 6 หลายเดือนก่อน

    Palitha thewarapperuma❤

  • @cartoonlanka6445
    @cartoonlanka6445 ปีที่แล้ว +117

    මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ❤

    • @shanithdinusha
      @shanithdinusha ปีที่แล้ว +26

      ඌ තමා නියම පොන්නයා ...එතනත් ජාතිවාදය දාන්න ගියා..තට්ට පොන්නයාව අන්තිමට මිනිස්සු ගෙදර යැව්වේ..අවජාතක බයි වහල්ලු මැරිලා යන්න ඕනේ පවුල් පිටින්

    • @sorryboy6460
      @sorryboy6460 ปีที่แล้ว +7

      Konda 😁😆😅🤣 ane thoi maai danna madawa hipatuwage konda.

    • @kasunmadushanka5224
      @kasunmadushanka5224 ปีที่แล้ว +7

      මාගල්කන්ද‍ේ සුදත්ත ඔයාට ගල් කැපුවද

    • @sorryboy6460
      @sorryboy6460 ปีที่แล้ว +1

      @@kasunmadushanka5224
      Umba ..katata gannawaa.....pukata gannawaa
      Mudiyanselage kasun madushanka neda...😁😆😅🤣

    • @preethikasajeewaniwithanage
      @preethikasajeewaniwithanage ปีที่แล้ว +4

      මදුමාධවට තිබ්බ කොන්ද වෙන එකෙක්ට තිබ්බෙ නෑ

  • @nilulokuge96
    @nilulokuge96 11 หลายเดือนก่อน

    මදුමාදව කියන්නේ මානසික රෝගියෙක්
    ඒක සනාථ නලා ඒ යකා

  • @LahiruJayalal
    @LahiruJayalal ปีที่แล้ว +1

    මෙකා මේ රංජන් ට නෙද කියන්නේ පිස්සා

  • @awanthijayaweera2701
    @awanthijayaweera2701 ปีที่แล้ว +18

    Please don't hurt others. All are human beings.

    • @සිහිනDilz
      @සිහිනDilz 11 หลายเดือนก่อน

      සිංහලෙන් කියනවද😊

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      ඕක කියාපිය අනිත් ජාතීන්ට .... උන් තමා සිංහල යාගේ උරුමය කොල්ලා කන්නේ

  • @asokasl
    @asokasl 11 หลายเดือนก่อน

    MADUMADAVA DHAMATA LADI MANUSSAKAMA DATH ADARSHAMATH CARITHAYAK BUDUSARANIEL❤🙏🙏🙏

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 ปีที่แล้ว +20

    මොනවා උනත් මදු මාදව කෙලින් මනුස්සයෙක් අනික් උන් පිස්සො උනාට උන්ට අවන්කවම ජාතිය බුද්දාගම ගැන හැගීමක් නැති අවස්තාවාදී කාලකන්නී ...

  • @srilanka5165
    @srilanka5165 3 ปีที่แล้ว +15

    Me bumiyen iwath wenawa

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx ปีที่แล้ว

    මෝඩ පිස්සෙක්නෙ මදුමාදව. නියම උත්තරයක් හම්බ වුනා හැබැයි එයාට

  • @heraNbUdDHikA
    @heraNbUdDHikA 3 ปีที่แล้ว +6

    Where is ranjan now?

  • @kelum_music
    @kelum_music 11 หลายเดือนก่อน +1

    මල්ලි දනන්ජය අය්යා මදුමාදව😅

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว +5

    AYYOOO DANANJAYA MOKATADA A WAGE BORU SOBANA DANA MODA THAKATEERUWEKWA OYA WAGE HODA WADA SATAHANAKATA GENAWE EKATH GON RAGAPAMAK KIYALA API HITHAMU

  • @udaraganguli9961
    @udaraganguli9961 3 ปีที่แล้ว +20

    Mokdd e une Thewarpperum manthri thuma tama niym ktwa qwe

  • @susilkurera7280
    @susilkurera7280 3 ปีที่แล้ว +3

    THAMUNGAE GANEWAI LAMAYAI KOHAEDBAN

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +11

    ඒ කොන්ද පණ තියෙන එක වටිනවා ❤

    • @OshaShopping
      @OshaShopping ปีที่แล้ว +3

      konda pana thiyenwa madya issaraha konda pana thiyenna ona sinhalayanwa awwssanna newe samagi karawanna
      madumadawaya rajapakshalage thablawayi 😂😂😂😂😂

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 ปีที่แล้ว

      @@OshaShopping ඔව්..ඒක ඇත්ත

    • @OshaShopping
      @OshaShopping ปีที่แล้ว

      @@gayanmaduranga4962 👍

  • @deepashyamali6340
    @deepashyamali6340 11 หลายเดือนก่อน +1

    Yako malli kiuwe nedda metana inna un

  • @JEA1965
    @JEA1965 3 ปีที่แล้ว +1

    මොකට මේ බංගෝස් මෙතනට ගෙන්නුවද

  • @A.B.C.D881
    @A.B.C.D881 3 ปีที่แล้ว +8

    Ekath maru habay.

  • @nilangaprabash2712
    @nilangaprabash2712 2 ปีที่แล้ว +3

    Madu madage ponna kama pennuwa

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +5

    Muta mole Amaruwak

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 ปีที่แล้ว +1

    මධුමාධව කියන්නෙ ඔලුව ඉදිමුන තනිකර පිස්සෙක්.

  • @keshaniatthanayake795
    @keshaniatthanayake795 3 ปีที่แล้ว +6

    He's not good.

  • @chethanadesilva5881
    @chethanadesilva5881 ปีที่แล้ว

    දනංජය නිල්මිණි මහත්මියගේ නෑදෑයෝ ද ?

    • @sama7323
      @sama7323 ปีที่แล้ว

      Kalin nana

  • @milhanmilhan4486
    @milhanmilhan4486 11 หลายเดือนก่อน +1

    Dan U udinma dinuvanaa..😅😅😅😅😅😅awasanauan 1st😢😢😢😢😢😢😂😂😂😂

  • @seventy7371
    @seventy7371 ปีที่แล้ว +6

    Dana kiyanne niyama mahathmayek...❤

  • @samanA380
    @samanA380 ปีที่แล้ว +1

    Pissuma pakek, thamange daruwath amathaka kala ekekne. U sinduwanam iwarakala😊

  • @dilipc1099
    @dilipc1099 ปีที่แล้ว +1

    කාලක්න්නි දේශපාලනේ

  • @JK-nt5wr
    @JK-nt5wr 3 ปีที่แล้ว +11

    Sick people.