පාන්දර 4.30ට අවුරුද්දක් වයස දුවව අරගෙන අම්මා ලගට යනකොට මගේ ලග තිබුනේ දුවගේ කිරි බෝතලේ විතරයි |HARITV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #nilmini_thennakoon #lahiru_mudalige #hari_tv_lahiru
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 2K

  • @Haritv
    @Haritv  3 ปีที่แล้ว +251

    මනුස්සයා දාලා ගිය හෝ මැරිච්ච කාන්තාවන් සමාජය හිතෙන විදිහට දෙවැනි විවාහයකට යන්නේ ලිංගික අවශ්‍යතාවය මත ම නෙමෙයි. th-cam.com/video/iQCkwMRR-kg/w-d-xo.html

    • @prabashbehethge1003
      @prabashbehethge1003 3 ปีที่แล้ว +6

      Oka oya kiyanne oni naa.thawa wada satahanak karanne 😂👍

    • @sumedhalakshani9199
      @sumedhalakshani9199 3 ปีที่แล้ว +6

      Oya aththatama hoda Amma kenek.

    • @kanthifdo4606
      @kanthifdo4606 3 ปีที่แล้ว +1

      @@prabashbehethge1003 qt

    • @shanukaakumara3777
      @shanukaakumara3777 3 ปีที่แล้ว

      Saxx

    • @waruusamoo9518
      @waruusamoo9518 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/N645WuCAI0yw_xL4T2QHxw.html
      මේ link එකේ තියෙන Channel එක subscribe කරන්න පුළුවන් නම් යාලු ❤️🐰☺️ please

  • @kalanitharanga3166
    @kalanitharanga3166 3 ปีที่แล้ว +211

    ඇස් දෙකට කදුලු ආවා.... එඩිතර නිහතමානී කතාවක් අහන්නේ නැතිව ජීවතය දිනපු කාන්තාවක්.. එයා නිසාමයි බැලුවේ...ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් වැඩසටනක් නිල්මිණි ආදරෙයි හැමදාමත්...

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +255

    ලහිරු හරිම නිවිහැනහිල්ලෙ ඇහුම්කන් දිගෙන කතාව අහන් හිටියාට ඔබට ස්තුතියි .ඇයගේ කතාව අපේ කතාවයි.ඇය කියු සියලුම දෙවල් 200% කින් අනුමත කරන්නට පුළුවන් .ඇය කොහොම ජිවත් උනත් ඇය ගැහනියක් ,ඇයට ඇති එකම වේදනාව ඇය දියණියක් විමයි.අපි පාර්තනා කරමු එ දියණියටත් ඇය වාගේම සක්තිමත් දියණියක් වෙන්න හැකිවෙවා කියා.
    එ චරිතය අපේ ජිවිතය ,ඇත්තටම ඇයගේ ජිවිත කතාව සෑම ගැහනියකටම හොද පාඩමක් වෙවායි පතමු ...ඇයට **දිරිය කතක්** කිව්වොත් නිවැරැදියි ...
    ( තම දෙපයින් හිටගන්න පුලුවන් තමා පසු පස තමාව නැවත බාරගන්ට හැකි දෙමාපියන් හිටියොත් ????) .ගැහනියක් තම බිරිඳ නොවේ තමාගේ වහලියක් කරගත් සියලුම පිරිමින්ට පිලිතුරක් වේවා ඇයගේ කතාව....

    • @devinilandage8797
      @devinilandage8797 3 ปีที่แล้ว +1

      Definitely ❤ Great and Strong woman.. ❤

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +143

    ලහිරු හොද බුද්ධිමත් නිවේදකයෙක්.. ඉතාම වටිනා ලෙස වැඩසටහන මෙහෙයවනවා.. සමාජයට යම් ආදර්ශයක් දෙන්න හැකි වෙන විදියට වැඩසටහන කරනවා.. නියමයි ලහිරු..

  • @ireshakalhari8522
    @ireshakalhari8522 3 ปีที่แล้ว +381

    අම්මා විතරක් නෙවෙයි එහෙම තාත්තලත් ඉන්නවා.මගේ තාත්තා ඒ වගේ කෙනෙක්.අම්මා ගිය දා ඉදන් කිසිම වැරැද්දක් නැතුව අපි තුන් දෙනෙක් තනියම හැදුවා.වෙන කසාද හෙව්වේ නෑ.කාගෙන්වත් අතපාලා නෑ.තනියම කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි හැදුවා.කිසි අඩුපාඩුවක් කලේ නෑ.කාගෙන්වත් වචනයක් ඇහුවේ නෑ.අපේ තාත්තා හරි අහිංසක මනුස්සයෙක්.අරක්කු සිගරැට් එකක් බීලා නෑ.අන්තිමට අපිව බලාගන්න එයා රස්සාවෙනුත් අස්වුණා.මගේ තාත්ත මං මිහිපිට දැකපු දෙවියා

    • @sewwandisewwandi9879
      @sewwandisewwandi9879 3 ปีที่แล้ว +15

      එහෙම තාත්තලා ඉන්නවා කලාතුරකින්

    • @ireshakalhari8522
      @ireshakalhari8522 3 ปีที่แล้ว

      @@sewwandisewwandi9879 🤗😍

    • @sarasana6868
      @sarasana6868 3 ปีที่แล้ว +4

      God bless ur father. Look after him carefully. God bless ur family. Tc always

    • @ireshakalhari8522
      @ireshakalhari8522 3 ปีที่แล้ว +1

      @@sarasana6868 thank u so much ur bless.yes he is my everything.I look after him till my life ending

    • @udarashanaka7156
      @udarashanaka7156 3 ปีที่แล้ว +3

      mage appachchith ganu lamai 3 denek haduwa.amma nathuwa

  • @samadhidemel1710
    @samadhidemel1710 3 ปีที่แล้ว +186

    රත්තරන් අම්මා කෙනෙක්.දෝනිටයි අම්මටයි හැමදාම ආශිර්වාදය,රැකවරණය ලැබෙන්න ඕනි.

    • @fernendofernendo577
      @fernendofernendo577 ปีที่แล้ว

      Kala love inna kattiya diha baluvama oba gana adambaraie monava vunath eka husband kenek vitharane ❤😂

  • @gunasiridenipitiya2463
    @gunasiridenipitiya2463 3 ปีที่แล้ว +396

    ලහිරු නිශ්ශබ්ද වෙලා නිල්මිණිට ගොඩාක් කතා කරන්න ඉඩදුන්න එක හොදයි ,,,She is so inspirational,, all the best for her ,,.

    • @hirunilu7541
      @hirunilu7541 3 ปีที่แล้ว +3

      Eka thami hodama de

    • @udaradissanayaka8175
      @udaradissanayaka8175 3 ปีที่แล้ว +3

      Lahiru is always like that..🤗❤️

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว

      Hm. Gud.

    • @txta2659
      @txta2659 3 ปีที่แล้ว

      Agree 100% to your comment. Lahiru is very professional throughout his interview with Nilmini. Other presenters should use him as a role model.

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว

      @@txta2659.. Hm. Yes.

  • @dilukanishani3774
    @dilukanishani3774 3 ปีที่แล้ว +143

    මමත් කැමැතිම චරිතයක් .හොඳ අම්ම කෙනෙක් .හොඳ ගැහැනියක් .ඒ වගේමයි හරීම ලස්සනයි .ගැහැනියක් විදියට ඇය 100% .

  • @damayanthirangana2349
    @damayanthirangana2349 3 ปีที่แล้ว +97

    මම ගොඩක් කැමතිම නිලියක්...ඔබ වගෙම මාත් තනියම දුවේක් හදනවා.ඔය කියන අභියෝග සියල්ල දරාගෙන ..ඔබට සුබ පතනවා හදවතින්ම ...ලහිරු හැමදාමත් මෙවැනි අය ගෙන්වන්න ....මම ඔ⁣බෙ වැඩසටහනක් එනකල් මග බලාගෙන ඉන්නෙ...ඔබ අනික් කෙනාට කතා කරන්න ඉඩ දි බලා සිටිම ඉතාමත් අගෙයි..වෙලාවක් තියෙන වෙලාවකට ඔබෙ පරන වැඩසටහන් පවා මම බලනවා ...ඔබට සුබ පතනවා ලහිරු ..දිගටම මෙවැනි අපේ ජිවිතයටත් යමක් ගන්න පුළුවන් අය ගෙන්වන්න ..

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 3 ปีที่แล้ว +66

    නිල්මිනී ඔබ දුවත් සමග මම අවුරුදු 23ක පුතෙක් සමග ... ඔබ වගේම ජිවත්වෙන ගැහැනියක් ! මගෙ පුතා මට යෝධ හයියක් !

  • @isharamadushanofficial
    @isharamadushanofficial ปีที่แล้ว +66

    නිහතමානි ජේෂ්ඨ රංගන ශිලිපිනියක් ..! මට ඇය හම්බුනේ සුමති සම්මාන උළලේදි ! බොහෝ ජේෂ්ඨ රංගන ශිල්පිනියන් / ශිල්පීන් නවක රංගන ශිල්පීන් ගනන් ගන්නෙ නෑ ! සුමති සම්මාන උළළේදි හරි ආදරෙන් කතා කරලා මට සුභ පැතුව !

  • @susanthadarmappriya9989
    @susanthadarmappriya9989 3 ปีที่แล้ว +371

    පිරිමි අපිටත් ජීවිතේට ගන්න ඕන ලොකූ ආදර්ශවත් කාතාබහක්. අපෙත් තියන වැරදි අඩුපාඩු හදාගන පවුල් ජීවිතේ සාර්ථක කරගන්න ලොකූ වටීනාකමක් මේ කතාබහෙන් ගන්න පුලුවන්. ඔයාට බුදුසරණයි අක්කේ.....

    • @manelsudu1507
      @manelsudu1507 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් saho

    • @shanthicosta1674
      @shanthicosta1674 3 ปีที่แล้ว +24

      Appreciated ඔබගේ වචන පේලියට,පිරිමි හැමොම ඔයා වගේ හිතුවා නම් අද ලන්කාවේ මේ වගේ කෙදවාචක අහන්න වෙන්නේ නෑ,

    • @madudissanayaka3491
      @madudissanayaka3491 3 ปีที่แล้ว +8

      Oyage comment aka wage pirimi aya me loke innawada...

    • @susanthadarmappriya9989
      @susanthadarmappriya9989 3 ปีที่แล้ว +2

      @@madudissanayaka3491 hamoma hithanne nathiwa athi. Aduma man wunath. Et sithiwillakin hari hitha wenas wenawa me wage kathawak ahaddi. Meka hariyata ahapu kenekta thamange jivithe poddak hari wenaskaraganna hithuna aya athi.

    • @susanthadarmappriya9989
      @susanthadarmappriya9989 3 ปีที่แล้ว +2

      @@shanthicosta1674 ඇත්ත. ඔයා කියනදේ හරි. ඒත් අපි හැමදාම ඒ මතේම ඉන්න එකත් වැරදි. මොකද මේ වගෙ අර්තවත් කතා බහක් අහද්දිවත් හිතට වැදුන කෙනෙක් වෙනස් වෙන්න පුලුවන්. ඉතින් ඒකට මේ වගෙ වැඩසටහනකින් කරන්නේ හොද දෙයක්.

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +187

    ඒ කතාවෙන් අපිට ඉගන ගන්න බොහෝ දේවල් තියනවා ඇත්තටම නිල්මිණි මහත්මිය සමිබන්ධ කරගෑනීම පිලිබද ලහිරූ ට ස්තූතියි

  • @lankavithanage2478
    @lankavithanage2478 3 ปีที่แล้ว +137

    ඇය ඉතාමත් හොද ගැහැනියක්....හොද මවක්. හැමදාම සතුට විතරක්ම ප්‍රා‍ර්ථනා කරමී ❤

    • @theresaperera9271
      @theresaperera9271 3 ปีที่แล้ว +1

      එයත් ෙදවනි විවාහයක් කර ගත්තා එයා ෙග අයිය ෙග යාලුවා

    • @dulanjalisalgadoe981
      @dulanjalisalgadoe981 3 ปีที่แล้ว +4

      දෙවනි විවාහයක් කර ගත්තට කමක් නෑ ඒක වරදක් නෑනෙ...

  • @darshikanawalage1517
    @darshikanawalage1517 3 ปีที่แล้ว +42

    ලොකු කතාවක් ...දිරිය ගැහැණියක් .වල්මත් වුණු අම්මලා ගොඩාක් ඉන්න රටේ ,ඔබතුමිය වැනි මවුවරු ගැන ආඩම්බරයි ..❤️

  • @kaushalyamaxpolypack1872
    @kaushalyamaxpolypack1872 3 ปีที่แล้ว +53

    No words to explain ❤💗👌👌🤗🙏🙏මට ඉතින් ස්වේතව හම්බු වෙන් නැහැ නේ....මන් ආසම වචනය ...හදවතින්ම ආදරෙයි ...කදුළක් වැටුණු එකම වැඩසටහන ..⁣කාලීන දෙයක්..ළහිරු අයියා කරනවනම් ඒ ගැන කියන්න දෙයක් නැහැ ..මමත් තනියම ජීවත් වෙන කෙනෙක් ..මගෙ 4අවුරැදු පුතු සමග ..සැමියා මගෙ ජීවිතේ හොදම කාලෙ නැති වුණා ..අම්මත් ලගදි නැති වුණා ..තාත්තා පුංචි කාලෙදිම නැති වුණා ..නිල්මිණි අක්කා ගෙ මේ කතා බහින් මන් ශක්තිමත් වුණා ..කවදාහරි මමත් මේ විදිහට කතා කරනවා තැනක..ඒ මගෙ පුතත් මේ වයසට ආපු දවසට..යහතින් ඉන්න කියලා මන් මටම ප්‍රාර්ථනා කරනවා..මොකද මගෙ පුතාට කියන්න ගොඩක් දේවල් තියනව මට...ප්‍රශ්න නම් එමට..ඒත් එකම විසදුම ශක්තිමත් ව නැගී සිටීම කියලා ඉගෙන ගත්තා ..මගේ මහත්තයට පිං සිද්ධ වෙන්න අවශ්‍ය හැම දේ ඔහු මට දීලා ගියා..කවදාහරි මට සතුටු වෙන්න පුළුවන් දවසක් අනිවාර්යයෙන්ම එනවා..මට ලැබුණු හොදම අය මගෙත් එක්ක අද නැති වුණත් මට එක වටිනම සම්පතයක් දළු දාලා වැ⁣ඩෙමින් පවතිනවා...ස්තූතිය 🙏 නිල්මිණි අක්කා ..ළහිරු අයියා...

    • @shashikakarunanayaka2983
      @shashikakarunanayaka2983 3 ปีที่แล้ว

      Mn asama hitata denuna wachanayak thamai a.apurui nilmini akke oya nam. adarei oya dennata hemadama 💝 💝💝💝💝💝

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu2749 3 ปีที่แล้ว +116

    කසාද බැදපු,නොබැදපු හැමෝම අහන්නම ඕන කතාවක් ❤️

  • @කේඩී-ෆ9ඞ
    @කේඩී-ෆ9ඞ 3 ปีที่แล้ว +41

    ඔයා ගැන වගේම මට ඔයාගේ දුව ගැනත් මට ගොඩක් ආඩම්බරයි..රත්තරන් අම්මා කෙනෙක්ට හම්බ උන රත්තරන් දුවෙක්...කාලකන්නි කාලකන්නි මිනිහෙක් මධු ඔයා....

    • @jeewamaliwimalachandra430
      @jeewamaliwimalachandra430 3 ปีที่แล้ว +1

      අම්මා කෙසේ වෙතත් දරුවානම් පට්ටම හොද දරුවෙක්.කාවින්ද්‍යා වගේ කුලප්පුව තියෙන අරක්කු බීලා කොල්ලොත් එක්ක නටන දරුවෙක් නෙවෙයි .ඒ වගේ දරුවෝ බොහොම අඩුයි

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +93

    ලහිරූ ඔබ ඉතාමත් විශිශ්ට වැඩ සටහන් මෙහෙයවන්නෙක්. සමහරු ආරාදිතයාට කතාකරන්න දෙන්නේ නැහැ .ඔබ ඉතාමත් බුද්දිමත්ව මෙය මෙහෙයවනවා ස්තූතියි .නිල්මිනී ඉතාමත් හොද කාන්තාවක්.දක්ශ නිලියක් .ඇයගේ කතාවෙන් ගත යුතු දේ බොහොමයි.ඔබටත් දියනියටත් තෙරුවන් සරනයි❤❤🌷🌷වාසනාවන්ත දුවෙක් ඔබට ඉන්නේ.ඇයගේ බලාපොරොත්තු ඉටුවේවා

    • @hirunikanethmi
      @hirunikanethmi 3 ปีที่แล้ว +4

      Very true. Really appreciate that quality of lahiru

  • @shymaharshani9825
    @shymaharshani9825 3 ปีที่แล้ว +29

    ආදර්ශමත් අම්මා කෙනෙක්.ගොඩාක් ගරු කරනවා ඔබට.....මගේ කථාවත් ඔය හා සමානයි..වෙනසකට තියෙන්නේ ඔබ ප්‍රසිද්ධ චරිතයක් වීම විතරයි...අද මගේ පුතාට අවුරුදු 12ක්.....මොන දුක් ආවත් අද මම දරු පැටියා එක්ක ඉන්න තැන ගැන සතුටුයි.....

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +15

    ලහිරු ඔබ ගැන ආඩම්බරයි ..කෙනෙකුට සවන් දෙන එක කොච්චර නම් සතුටුයි ද ..කතාවට හොදින් සවන් දෙන ඉන්පසු ඒ දේට අදාළව පිලිතුරු දෙන කෙනෙක් .
    ඇත්තටම සතුටුයි ලහිරු ..

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 3 ปีที่แล้ว +31

    ඔබ හරිම හොඳ කෙනෙක් ලහිරු .ඔබේ නිහඬ බව තුලින් වටිනා ,ආදර්ශමත් කතා ගොඩක් සමාජයට ලැබුණා .තෙරුවන් සරනයි

  • @harshaniekongalavithanaara9424
    @harshaniekongalavithanaara9424 3 ปีที่แล้ว +535

    සමිතා වැනි බාල පරපුරට වැරදි ආදරිශ සපයන අයකැට වඩා ඔබ ආදර්ෂමත් දිරිය මවක්. සුභ පැතුම් ඔබ හා දියනියට💐💐

    • @D_92461
      @D_92461 3 ปีที่แล้ว +7

      ඒකමයි මාත් හිතුවේ. මැය ඇයගේ දියණිය ගැන වගේම අනිත් ළමයි ගැනත් හිතන කාන්තාවක්. සමිතාට නම් මෙයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 ปีที่แล้ว +1

      Sirawatama

    • @Adelaide-hub
      @Adelaide-hub 3 ปีที่แล้ว +8

      නිල්මිණි දිරිය මවක්. ඒකෙ කතා දෙකක් නෑ. නමුත් සමිතාත් ඒ වගේමයි. ඇයත් දරුවො දෙන්නෙක් ලොකු මහත් කරන දිරිය මවක්. දෙවන විවාහයකට නීතියෙන් යෑම හෝ ඇයට ආදරේ කරන කෙනෙක් එක්ක සතුටින් ජීවත් වීම බාල පරපුරට වැරදි ආදර්ශයක් වෙන්නෙ කොහොමද?
      අද සමාජයේ පවුල් 10ක් අරන් බලන්න කී දෙනෙක් ඇත්තටම සතුටින් ඒ ජීවිතේ ගත කරනවද කියල. නොගැලපෙන දෙන්නෙක්ට වෙන් වෙන්නත්, වයස් 18 වැඩි දෙන්නෙක්ට විවාහ වෙන්නත් නීතියෙන් අවසර තියෙනවා නම් ඒක බාල පරපුරට වැරදි ආදර්ශයක් වෙන්න කොහොමද? නීතිය රැකීම ද වැරදි ආදර්ශය?
      අපෙ සමාජය ඔහොම හිතන නිසාත්, ඇගිල්ල දික් කරන නිසාත්, දුක් විද විද divorce එකකට යන් නැතිව ඉන්න ගෑණු කොයි තරම් ඉන්නවද? තමන්ගෙ සතුට පැත්තකට දාලා සමාජයට ඕනි විදියට ජීවත් වෙලා මොකටද? 18+ කියන්නෙ බබාලා නෙමේ. වයස 18ට වැඩි ඕනිම දෙන්නෙක්ට විවාහ වෙන්න පුලුවන්. ලෝකෙ ඕන තරම් රටවල් වල ඒක වෙනවා. ඒක මිනිස් අයිතිවාසිකමක්, නීත්‍යානුකූලව ඉඩ දීපු. නීතියට අනුව සතුටින් ජීවත් වීමයි හරි ආදර්ශය. හැබැයි මෙහෙම තැන තැන චරිත ගාතනය කිරීම වැරදි ආදර්ශයක්, වගේම නීතියට අනුව නඩු මගට යන්න පුලුවන් වරදක්!
      අපිට බාල පරම්පරාවට දෙන්න පුලුවන් ආදර්ශය තමයි නීතියටත්, නීතියෙන් දෙන තීරණ වලටත් ගරු කරන්න පුරුදු වෙන්න කියන එක. දික්කසාදය හෝ දෙවන විවාහය මහා ලොකු දේවල් නොවෙන බවත්, ලෝකෙ හැම තැනම වෙන දේවල් බවත්, ඒවා දිහා මානුෂික විදියට බලලා පාඩුවෙ ජීවත් වෙන්න පුරුදු වෙන්න කියන එක.

    • @kanthiemuthugalage535
      @kanthiemuthugalage535 ปีที่แล้ว

      👍👌

    • @anuanu2064
      @anuanu2064 ปีที่แล้ว

      ඔව් මටත් සමිතා පෙන්නන්න baha.තවත් පොඩි කොල්ලෝ කියක් ලගට ගනිද.නිල්මිණි කියන්නෙ වැදගත් කාන්තාවක් .මෙවැනි කාන්තාවක් හොයන්න අමාරුයි

  • @lillyd3016
    @lillyd3016 3 ปีที่แล้ว +96

    කොපමන ආදරෙන්‍ හැදුවත්‍ දරුවන්‍ට තනියම ජීවත්‍ වෙන්‍න පුරුදු කරන්‍නත්‍ අවශ්‍යයි නමුත්‍ මට තේරෙනවා නිල්‍මිණී දුවගෙ ආරක්‍ෂාව ගැන හුගාක්‍ හිතන මවක්‍ ඒ ඇයට වුන දේවල්‍ නිසා වෙන්‍න ඇති

  • @mumsusl1201
    @mumsusl1201 3 ปีที่แล้ว +11

    රෑ වෙනකොට බයයි .....ගැහැනිය කොතරම් වයස ගියත් ආරක්ෂාව හොයනවා.....නිල්මිණි අක්කේ ඔයා ශක්තිමත් ගැහැනියක් .......සුභ පතන්වා දූ ගෙයි ඔයාගෙන් ඉදිරි අනාගතට...😍😍

  • @thilinilakshini7280
    @thilinilakshini7280 3 ปีที่แล้ว +68

    තව කතා කරා නම් හොදයි කියලා හිතුනා ඒ හැම වචනයක් ම හිතට තදින්ම දැනුනා 😥❤

    • @rwithdubai9824
      @rwithdubai9824 3 ปีที่แล้ว +1

      ඇත්තටම මටත් ඒක දැනුනා තව වැඩසටහන දීර්ඝ උනානං කියලා. මොකද දැන් සමාජයේ ඇත්ත තත්ත්වය තමයි එයා කිව්වේ.

  • @anilhettiarachchi
    @anilhettiarachchi 3 ปีที่แล้ว +103

    මමනන් බලන්නේ ලහිරු නිසා කතාව අඩුවෙන්ම කරන හොඳම නිවේදකයා

  • @anentertainingplace5069
    @anentertainingplace5069 3 ปีที่แล้ว +44

    ඔබ වැඩසටහන මෙහෙයවන ආකාරය නම් අපූරුයි..ආරාධිතයාට උපරිම සාදාරනයක් ඉටුකරනවා..

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +84

    ලහිරැ හොදට මේ වැඩසටහන කරනවා සමහර අය එන කෙනාට කතා කරන්න දෙන්නෙ නෑ කියන දේ ඉවර කරන්න කලින් තව දේවල් අහනවා ලහිරු හොදයි කතාකරන්න හොදට අවස්ථාව දෙනවා.සුභ පැතුමි❤💙💛

    • @Subh463
      @Subh463 3 ปีที่แล้ว +3

      ඇත්ත..සමහර අය උන්ගෙ මතය එන කෙනාගෙ කටින් ගන්ඩ හදනවා..ලහිරු හොඳයි..

    • @piuminisha
      @piuminisha 3 ปีที่แล้ว +1

      Exactly well said

  • @TravelWithLushantha
    @TravelWithLushantha 3 ปีที่แล้ว +144

    යශෝධා විමලධර්ම ගෙන්නන්නකො ලහිරු...
    මගේ ප්‍රියතම නිළිය...😍

  • @sunilsilva3669
    @sunilsilva3669 3 ปีที่แล้ว +15

    නිල්මිණි ඔබ ශ්‍රේෂ්ඨ මවක්,ඔබේ දියනියගේ මතු අනාගතය ඒකාලෝක වේවා ! දියනිය පිලිබධව පවතින ඔබගේ උතුම් ප්‍රාර්ථනා ඉශ්ටසිද්ද වේවා !

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +68

    මම මේක බැලුවෙ අඩ අඩ ඇත්තටම හිත හයි⁣ය කාන්තාවක් හොද අම්මා කෙනෙක් රටටම ආදර්ශයක් තව තවත් දිර්ඝායුස ලැබේවා කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා තෙරැවන් සරනයි

    • @aroospolgahawela7884
      @aroospolgahawela7884 3 ปีที่แล้ว

      මදුමාදව දැන් සනීපද

    • @chulanitennakoon5431
      @chulanitennakoon5431 2 ปีที่แล้ว

      ,බුදුසරනයි දෙවිපිටයි නිල්මිණි සහ දුවට

    • @sadamalisamanthilaka
      @sadamalisamanthilaka ปีที่แล้ว

      Mamath 😢😢😢❤

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +30

    ඇත්තටම හොදම අම්මා කෙනෙක් ඔයා ස්තුතියි සමාජය තුල හොද චරිතයක්......

  • @crystal8277
    @crystal8277 3 ปีที่แล้ว +4

    අම්මා කියන උතුම් මව් පදවියට ඉතාමත් ලස්සන සහ හොඳම ආදර්ශයක් ඔබ. ගරු කරනවා ඔබට. ආඩම්බරය වෙනවා ඔබ මෙ ගෙවන ඉතාමත් ලස්සන ජිවිතය ගැන. මට කියන්න වචන නෑ. අසවෙන් ඉවර වෙනකන් බැලුවා. ජීවිතය අත්දැකීම් බෙදා ගත්තාට , හංගන්නෙ නැතිව කිව්වට ස්තුතියි. ඉගෙන ගන්න අපිටත් බොහෝ දෙ තියෙනවා ඔබගෙ ජීවිතයේන්. ❤️✨🙏

  • @nuwanherath8987
    @nuwanherath8987 3 ปีที่แล้ว +83

    මගේත් ප්‍රියතම රංගන ශිල්පිණියක් ඒ වාගේම අති දක්ෂය නිලියක් ඇය

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +43

    රත්තරන් දුවෙක්❤
    ලහිරු හරිම ලස්සනට වැඩසටහන කරනවා👏

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +53

    ජිවිතය වැරදුනාම තනිනොතනයට කවදත් අපට ඉතුරු උනේ අම්ම විතරයි මම 🙏🏽🙏🏽 මම ගෞරවය කරන ආදරය කරන පොලොවෙහි පයගහල ජිවත් වන ආදර්ශමත් නිලයක් 💖💖

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 3 ปีที่แล้ว +6

    ලහිරු ඔබ නියම මාධ්‍ය වේදියෙක්.මේ u tube එක ඇතුලේ ඔබ හරි තැනක ඉන්නවා.
    නිල්මිණි (නමට ගැලපෙන ඊට වඩා වටිනා කමක් මේ ගැහැනිය ළඟ තියෙනවා.ඇත්තටම ඔබට මම මගේ අක්කාලා තුන් දෙනාටම වගේ ගෞරවය කරනවා.)ඔබ වැනි කාන්තාවක් ළඟ මධුමාධව යනු මහම මහ පව් කාර කුණු ගොඩක්
    නියම ස්වාමි පුරුෂයා බිරිඳට පියෙකු,හොදරයෙකු,යහළුවකු, ආරක්ෂකයකු, හිතවතුකු,විය යුතුමයි.ඊට අමතරව විශ්වාසය සුහදශීලී බව අනීවාරයෙන් රැකිය යුතුමයි.මෙය මගේ විශ්වාසයයි.ඒ වගේම ප්‍රතිපත්තියයි.....

  • @සෙනෙහසේනවාතැන-ත9ල
    @සෙනෙහසේනවාතැන-ත9ල 3 ปีที่แล้ว +7

    මමත් ආසම නිළියක් ❤ රගපාපු හැම නිර්මාණයක්ම අති විශිෂ්ඨයි. ඇත්තටම ආදර්ශමත් කාන්තාවක්❤ අම්ම කෙනෙක් තමයි දරුවන්ට තියෙන ලොකුම ශක්තිය , ( හැම අම්ම කෙනෙක්ම නෙවෙයි ,දරුවො දාල යන අම්මලත් ඉන්නව ) තාත්තල ගැන කතා කරල වැඩක්.නෑ... නිල්මිණි අක්ක ඔබට ඉදිරි කටයුතු වලට සුභ පතනවා ..බුදුසරණයි

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +145

    ඇත්තටම නිල්මිණි මහත්මිය මොන තරමි විශීෂ්ට කතාවක් ද? අද කාලෙ සමහර නිලියන් ට හොද ආදර්ශයක් ඇය.මම නමි ඇයගේ කතාවෙන් මම නමි ගොඩාක් දේවල් ඉගන ගත්ත.❤🌹❤🌹

  • @sppereira224
    @sppereira224 3 ปีที่แล้ว +91

    ඇත්තටම ලහිරු කියන්නෙ ගොඩක් බුද්දිමත් නිවේදකයෙක් ..ආර්ටිස්ට් ට කතා කරන්න ඉඩ දීල පාඩුවේ අහගෙන ඉන්නවා..

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 3 ปีที่แล้ว +6

    අමිමෝ ආසම නිලිය නිල්මිණි අක්කා .හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක්.ස්තුතියි ලහිරු නිල්මිණි අක්කා ගෙනාවට.

  • @dinesharoshni8171
    @dinesharoshni8171 3 ปีที่แล้ว +13

    ඔය seat එකේ වාඩිවෙලා කතාකරන්න අවස්ථාවක් නැති ගොඩක් ලංකාවෙ ගැහැනුන්ට කියන්නට තිබෙන ගොඩක් දේ නිල්මිණි මහත්මියගේ හඩින් ඇසුණා. තෙරුවන් සරණයි ඔයාගෙ හයිය හිතට !💙💙

  • @jothisumal8745
    @jothisumal8745 3 ปีที่แล้ว +37

    හොද නිහතමානී කෙනෙක් තෙරුවන් සරණයි ඇයට .😘😘😘

  • @amalisenanayaka7991
    @amalisenanayaka7991 3 ปีที่แล้ว +10

    ගැහැණිය නම් අනිවාර්යයෙන්ම බැලිය යුතුම වැඩසටහන් . කියන්න වචන නැහැ.
    ආදරණිය අහිංසකාවය නිල්මිණි තෙන්නකෝන් ❤️💜❤️💜🌺🌼😘👌😘💜

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +22

    හරිම ආදර්මත් චරිතයක් .ඔබතුමියගෙත් දියණියගේත් අනාගතය සර්වක්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

  • @anjalivijayange392
    @anjalivijayange392 3 ปีที่แล้ว +39

    දැන් වෙිලාව රැ11:18මං අද දවසත් ලියන්න මි2020/10/26.......හුගාක් කාලෙකින් අර්ථ වත් ..විඩියෝවක්..නැ...ජිවිතේ ට වැදගත් පොතක් බැලුවා වගේ....හැමෝටම බලන්න පුළුවන් නමි ......ගොඩාක් ස්තුති
    ....ජිවිතේ .මටත් තියනවා.මිට වැඩි ය ..චුටිිටක් වෙනස්..ඒත් තවම ජිවිතේ ගෙවන්න දුක් විදින ම⁣ගේ ..අමිමා ....පුංචි ...මෙිවගේම ශක්තිමත් චරිත ...දෙකක් ....මං දෙවතාවක් බැලුවා මෙි විඩියෝ ව..ගොඩාක් පින් ඔබ තුමියට ....දුවට..ත්.........ඔබතුමියට ත්.ජිවිතේ වාසනාවන්ත ව...නිර්භයව මුහුණ දෙන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේ වා ......තෙරැවන් සරණයි⁣ ......තවත් බලනවා ...මං මෙි විඩියෝ ව..එක හරිම ශක්තියක් .......💐💐💐💐💐💝💖🙏🙏🙏🙏🙏

  • @nethmi2015
    @nethmi2015 3 ปีที่แล้ว +48

    ඒත් ඉතින් ස්වේතව හම්බවෙන්නෑනේ..
    ඒ මං ආසම ටික 😍

  • @tesminveerasingh7740
    @tesminveerasingh7740 3 ปีที่แล้ว +5

    මගෙ ආසම නිලිය තමා මේ ඉන්නෙ ඇත්තටම අක්කෙ ඔයා නියම ගැහැනියක් අද අපෙ සිනමාවේ ඉන්න අලුත් එවුන් ගැන හිතන කොට පුදුමයි දැන් නිලියො නැහැ ඉන්නෙ ගනිකාවො හෙට කසාද බැදලා හෙට උසාව් යනවා මු එක්ක එන්න බැහැ කියලා අහිංසක දරුවො තනිකරලා වෙන ගැහැනු එක්ක පැනලා යනවා

  • @laksithliyanage1009
    @laksithliyanage1009 3 ปีที่แล้ว +48

    මම හරිම ආදරේ කරන ගෞරවය කරන මහත්මියක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය අම්මා කෙනෙක්. වාසනාවන්ත දුවෙක් ලැබුණු ඔබතුමිය ඉතාමත්ම පිං කරපු කෙනෙක්.

  • @කේඩී-ෆ9ඞ
    @කේඩී-ෆ9ඞ 3 ปีที่แล้ว +489

    Unlike කරලා තියෙන්නේ මදුමාධවගේ හොර ගෑනු ටික වෙන්න ඇති...

    • @ජානු-ට8භ
      @ජානු-ට8භ 3 ปีที่แล้ว +2

      😁😁😁😁😁😁

    • @shanu2858
      @shanu2858 3 ปีที่แล้ว +3

      Ammapaa...ehema un wenna one

    • @lankaroyal8382
      @lankaroyal8382 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @sujeewakumari6876
      @sujeewakumari6876 3 ปีที่แล้ว

      Aniwarayen

    • @messwork4445
      @messwork4445 3 ปีที่แล้ว +3

      නෑ නේ? ඌ කොල්ලොයි පොන්නයොයිත් ගහනවලුනෙ. ඇයි බං ගම්මංපිලය. මේක බලපන්කො.
      th-cam.com/video/grYBHN0uHe4/w-d-xo.html

  • @manodhyaprabodhani9618
    @manodhyaprabodhani9618 3 ปีที่แล้ว +10

    ආදර්ශමත් කාන්තාවක්❤️ මේ වගේ අම්මා කෙනෙක් , දුවෙක් ලැබෙන්න ගොඩක් පින් කරන්න ඕන

  • @dpsremixlk
    @dpsremixlk 3 ปีที่แล้ว +9

    මෙවන් දියණියක්
    මෙවන් බිරිඳක්
    මෙවන් මවක්
    ලැබූවන් නිවුනාවේ.. වගේ හැඟීමක් දැනුනෙ...
    තෙරුවන් සරණයි

  • @nadeewijethunga2841
    @nadeewijethunga2841 3 ปีที่แล้ว +2

    මටත් ඉන්නවා මේ වගෙ රත්තරන් අම්මා කෙනෙක්❤️මන් පුන්චි කාලෙ මාවත් වඩාගෙන ගෙදරි ඇවිත් තනියම දුක් විදලා මාව university යන තරම් දුර ගෙනියන්න එයාගෙ මහන්සියට පුලුවන් උනා.ඔබ දරුවෙක් නම් කවදාවත් අම්මගෙ හිත රිදවන්න එපා.ඔබ පිරිමියෙක්න්ම් බිරිඳට අම්මාට වගේ සලකන්න වරදින්නෙ නෑ.ස්තූතිය මේ වගෙ වටින වැඩසටහන් සමාජයට දායාද කරනවට.🙏

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +30

    මං ඇත්තටම නිලියන්ගේ නලුවන්ගේ ප්‍රොග්‍රෑම් බලන්නේ නෑ ඒත් නිල්මිනීගේ වැඩසටහන්නම් බලන්න ආසයි .ඇයගේ වචන හැසිරවීම .,අදහස් අපූරුයි.ඇයගේ කතාව හැම කාන්තාවකටම ආදර්ශයක්❤❤ ඔබ වැනිම මවක් මමත්,අත්දැකීම් ගත්තොත් ඔබ වැනිම අද්දැකීම් වලට මුහුන දුන්නු කෙනෙක් . මගෙත් එකම සැනසීම හොද දරුවෙක් ඉන්නෙක .අපි වැනි මවුවරු බොහෝ ඉන්නවා

    • @dilprashadini1796
      @dilprashadini1796 3 ปีที่แล้ว +1

      Ow eka aththa

    • @ugamtharanga2003
      @ugamtharanga2003 3 ปีที่แล้ว +1

      Mamath mage duwala dennawama sarasawi yewwe oya wagema prasanayakata muhuna dilai.oya th sakthimath.

    • @ugamtharanga2003
      @ugamtharanga2003 3 ปีที่แล้ว +1

      Nilmini mage tharuna kale mage mahaththayath mawa dala giya.namuth daru dennawa mama hada gaththa. .ada dennama campas.mage dula denna mata lokayak.hodata heduna daru wo dennek.oyage kathawa mage kathawamai
      .hebei mama eyagen wen wune nee.

    • @reetareeta2199
      @reetareeta2199 3 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

  • @nirashaeembiyage
    @nirashaeembiyage 3 ปีที่แล้ว +13

    Heart touching. Her answer to the last question very beautiful❤️❤️❤️ Inspiring lady

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 3 ปีที่แล้ว +1

    ඉතාමත් ඉතාමත් හොද වැඩ සටහනක් නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ඉතාමත් වැදගත් හොද බුද්ධිමත් කාන්තාවක් බුදු සරනයි ඔබ තුමියට ඵ් වගේම මේ වැඩසටහන ඉදිරිපත් ලහිරු සර්ට ජයවේවා ස්තුතියි

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +16

    නිල්මිණි තෙන්නකෝන් විෂස්ට නිර්භීත කන්තාවක් මම ගොඩක් කැමති නිළියක් බුදු සරණයි

  • @isharasandamali1025
    @isharasandamali1025 3 ปีที่แล้ว +17

    හමුවෙලා කතා කරන්න ආසයි දැකලා තියෙනවා කෝටිටෙි රඡමහ විහාරෙදි කාතා කලේ නැ ඇත්තටම සුන්දර කානතාවක්

  • @sriyaniwimalasooriya1520
    @sriyaniwimalasooriya1520 3 ปีที่แล้ว +5

    මගේ දුවත් දීප්ති හෙයාර් කට් කැපුවා අපේ ආසම නිලිය තෙරුවන් සරණයි ඔබ තුමියට...

  • @contactlakmal
    @contactlakmal 3 ปีที่แล้ว +98

    නිල්මිනි අක්කා විවාහ වුන අලුත එක්තරා රූපවාහීනි නාලිකාවකට ආවා මට මතකයි. අලුත් විවාහ ජීවිතේ ගැන ප්‍රශ්න ඇහුවත් මතකයි.
    නැවත විවාහ වෙනවා නම් නිලිමිනි අක්කා වගේ කෙනෙක්ට මේ රටේ විතරක් නෙවේ වෙනත් ඕනෙම රටකින් උනත් කෙනෙක් හොයාගන්න අවස්ථාව තිබ්බා කියන එක කාටවත් පුදුමයකුත් නෙවේ.
    දැන් වුනත් ඒ අවස්ථාව එහෙම්මයි.ඒත් තම්න්ගේ දුව ගැන හිතලා ශක්තිමත් ගැහිනියක් විදිහට මේ ආපු දුරනම් විශිෂ්ටයි.
    මෙවන් බිරිඳක් නැති කරගත් සැමියෙක් නම් අදෝමැයි.
    නිල්මිනි අක්කාට කිසිම දවසක සිත් තැවුලක් දුවගෙන් නොවේවා !
    ඒ වගේම ලහිරු මල්ලි ඔබ වැඩසටහන මෙහෙයවන විදිහ, වැඩසටහනට පුද්ගලයින් ගෙන්වන විදිහ විශිෂ්ටයි

    • @shehanigamage9521
      @shehanigamage9521 3 ปีที่แล้ว +3

      සංසාරෙදි එයා අතින් ලොකු පවක් සිද්ධ වෙලා තියෙනවා .😥😥😥😥.සමහර පිරිමි ඉන්නවා ගෑනි නිසා දුක් විදින.කරුම තමයි .

    • @sanfernando9
      @sanfernando9 3 ปีที่แล้ว +15

      ඔයා නොදන්නවට නිල්මිණි මධූමාදවගෙන් අයින් උනාට පස්සේ නැවත විවාහ උනා ඒත් ඒ විවාහයත් සාර්ථක උනේ නෑ

    • @rukmalbandara8170
      @rukmalbandara8170 3 ปีที่แล้ว +4

      @@sanfernando9 ou neda. Deweni wathawata doctor kenek bande.

    • @jeewamaliwimalachandra430
      @jeewamaliwimalachandra430 3 ปีที่แล้ว

      @@sanfernando9 මේකේ එවුන් හරි මෝඩයි බන්..මුන්ට මෙවුන් මොනවා හරි කියලා වීඩියෝ එකක් දැම්මහම පට්ට චූන් මුන්ගෙ ඇතුලේ මිනිස්සු 500ක් විතර ඇති.කොන්දට ගැහුවොත් පැයට 60 ක් වැටෙයි..පකේ ශෝ මුන්ගේ තියෙන්නේ

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 3 ปีที่แล้ว

      @@sanfernando9 e husband. duwata wenaskam kala. kiyalai. ayin. une

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 3 ปีที่แล้ว +42

    දිය සුලිය.. තාම මතකයි ඒ රගපෑම.

  • @priyanthigamage265
    @priyanthigamage265 3 ปีที่แล้ว +15

    ආදරණීය මවක්... ඔබ ඉතා ශක්තිමත් ගැහැනියක්...

  • @surajidayawansha1438
    @surajidayawansha1438 3 ปีที่แล้ว +1

    ස්වේතාව හොදට හදලා තියෙයි ගොඩක් දේවල් නිල්මිනී මහත්මියගෙන් ඉගෙන ගත්තා..thank you..❤️

  • @lashifernando9544
    @lashifernando9544 3 ปีที่แล้ว +9

    මෙන්න super mom ලා.මන් ආසම චරිතයක්❤️😍❤️😘❤️😍

  • @TravelWithLushantha
    @TravelWithLushantha 3 ปีที่แล้ว +9

    නිල්මිණී තෙන්නකෝන් කියන්නේ ආදර්ශමත් චරිතයක්
    අගය කරන්නම වෙනවා..❤❤❤❤❤❤❤

  • @anushadamyanthi1957
    @anushadamyanthi1957 3 ปีที่แล้ว +15

    මම ගොඩක් ආදරය කරන නිළියක් තමයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය . ආදරෙයි හැමදාමත් ❤

  • @이경미-w6r
    @이경미-w6r 3 ปีที่แล้ว +10

    නිල්මිනි අන්ක සමිමාන දෙන්න වටින උතුමි මවක් හැමදාමත් ඔය ගෞරවය රැක ගෙන ඉන්න අක්කේ හැමදාමත් බැබලෙවි

  • @kal0496
    @kal0496 3 ปีที่แล้ว +10

    This guy is amazing. Good listener. I am sure he enjoyed listening to Nilmini as much as we did. Asked very little questions. She flowed her heart out.

  • @thanujakumari5844
    @thanujakumari5844 3 ปีที่แล้ว +10

    පලමුව ලහිරැට ස්තුතියි .අර්ථවත් කතිකාවක් සුන්දර ගැහැනියකගේ

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +19

    වැඩසටහන ඉවර කල විදිය පට්ට.. 😁❤❤

  • @musiclovers5907
    @musiclovers5907 3 ปีที่แล้ว +6

    අපි වගේ අසරණ අයට ඔයාගේ කතාව ලොකු ශක්තියක්

  • @malwijesinghe
    @malwijesinghe 3 ปีที่แล้ว +21

    ඇය ප්‍රාර්ථනා කරන දේ දකින්න ලැබෙන්න සළස්වන්නට ජීවිතේ ඉතිරි කාලය දෙදෙනාගෙම සුවදායී වන්නට අවශ්‍ය සියළු දේ නොඅඩුව ලැබේවා.

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +52

    මන්දමානසික .. අයගෙන් වෙන්වෙන . . එක තමන්ගේ. .. . යහපතටත් .. හොදයි.. . මනසටත් .. සනීපයි.. නේද නිල්ම්ණී💐👏🏻... යහපත් අනාගතයක්. වේවා . මවටයි දුවටයි.

  • @salongayans2035
    @salongayans2035 3 ปีที่แล้ว +14

    There will be so many times you feel like you failed. But in the eyes, ears and mind of your child you're a super mom. Also, a single mother has a back bone made of steel and a heart made of gold. So proud of you Nilmini Thennakoon.

  • @නිලුකාඅමාලි
    @නිලුකාඅමාලි 3 ปีที่แล้ว +112

    යකඩ රෝස මලක් 💐

  • @sanjeewalakshpriya3237
    @sanjeewalakshpriya3237 3 หลายเดือนก่อน

    හරිම හොඳ නිහතමානී නිලියක් මගෙ ප්‍රතම රගපෑම නිල්මිණි අක්ක සමග.දුව එතකොට හරිම පොඩි මං නිහතමානීව ගරු කරන හොඳ චරිතයක් ❤❤

  • @tharukavindi6612
    @tharukavindi6612 3 ปีที่แล้ว +3

    ඔයයි මගේ අමිමයි යකඩ ගැහැනියක්.මගේ අමිමා ඔයාට වැඩය යකඩ ගැහැනියක්.මොකද එයා තනියම උස් මහත් කලා දුලා දෙන්⁣නෙක්ම.එි මායි මගේ අක්කයි.Hats off for u👌

  • @therhythmofmyheart7936
    @therhythmofmyheart7936 3 ปีที่แล้ว +6

    අක්කේ ඔයා මම පොඩි කාලේ ඉඳලම දන්න නිලියක් විතරයි. වෙන දෙයක් මම දන්නැහැ. නමුත් අද පැහැදිලි ගැඩපතකින් මම ඔයාව දැක්කා. ඒ කැඩපත ඔයාගේ පින්වන්ත දූ.... 🌹🌹🌹🌹🌹ඔබ පින්වන්ත මවක්....

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 3 ปีที่แล้ว +15

    මෙන්න කාන්තා අපිට ගන්න පුළුවන් ලොකුම ආදර්ශයක් .කිව හැම වචනයම ගොඩක් වටිනවා.හැමදාම ආදරයෙයි නිල්මිණි අක්කා .ඔයාට දුවට කිසිම දුකක් කරදරයක් වෙන්න එපා

  • @bhashininimasha4781
    @bhashininimasha4781 3 ปีที่แล้ว +35

    ගැහැණියක් ලස්සනයි නා දළුවක් වගේ.. හැබැයි බලවත් ගිනිසිළුවක් උනාම 🖤

    • @4digit940
      @4digit940 3 ปีที่แล้ว +1

      නගෙිඔයාගොඩක්හොදකෙනෙක්මමත්තනියමතමයිලමයහැදුවෙිබුදුසරනයි

    • @thamararanasinge7933
      @thamararanasinge7933 3 ปีที่แล้ว

      සහතික ඇත්ත.

  • @manorifernando2080
    @manorifernando2080 3 ปีที่แล้ว +5

    හැමදාමත් ආදරය කරපු චරිතයක් . ගුණ යහපත් කම ඒ නම කියද්දී ම මගෙ හිතේ මැවුනා හැමදාම . ඒ කටහඩින්ම ඇය ගැන කල ස්වයං විවරණය මා මවා ගත් චරිතයට පණ දුන්නා හරි අපූරුවට . ආදරෙයි හැමදාම .

  • @malithiekanayaka6219
    @malithiekanayaka6219 3 ปีที่แล้ว +7

    Best part about you is how positive you are in front of your daughter... irrespective of all the troubles you go through , being a happy woman is so precious. It’s not an easy thing to do.. one hell of a Wonder Woman you are!

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว

    ඔබ හොද අම්මා කෙනෙක් මම පොඩි කාලෙ ඉදන් ම ඔබ තුමියට ගොඩාක් කැමති .ඔබ ඇත්තටම සන්වේදී ගැහැනියක් ඒක හැම වැඩ සටහනකිම්ම මම දැකලා තියනවා.බුදුසරණයි ඔබටත් ඔබේ දියනියටත්❤️❤️

  • @swarnawickramasekara1778
    @swarnawickramasekara1778 3 ปีที่แล้ว +31

    අනේ මගේ දූත් එහෙමයි කවදාවත් මගෙන් මොකුත් ඉල්ලන්නේ නැහැ ඔය විදියටමයි කතා කරන්නේ.

    • @nilukumari4171
      @nilukumari4171 3 ปีที่แล้ว

      Budusaranai! Nilmini akke obatath adara niya duwatath.siyalu pathum ituwewaaaaa!

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 3 ปีที่แล้ว

      ehema daruwo lebenme. pinata.

  • @Suhani.W
    @Suhani.W 3 ปีที่แล้ว +25

    හරිම වැදගත් විදිහට ජීවත් වන නිහතමානී චරිතයක්... ♥️

  • @top-woo5286
    @top-woo5286 3 ปีที่แล้ว +5

    මාරම ආදර්ශමත් චරිතයක්
    පිරිමි ගැහැනු බේදයකින් තොරව

  • @teletubby1008
    @teletubby1008 3 ปีที่แล้ว +112

    මේ භූමියෙන් ඉවත්වෙන්න නෙවෙයි මේක බලල මදුමාදවට මෙම භූමිය පළාගෙන යන්ඩ හිතෙනව ඇති😂

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +21

    ඇඩුනෙ මට විතරද😞

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 ปีที่แล้ว +17

    මම ගොඩක් ආදරෙ කරන නිලියක් 💖💖💖 තෙරුවන් සරණයි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +22

    ගොඩක්ම කැමති නිළියක්

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 ปีที่แล้ว +5

    අවසාන විනාඩිය මට හිතුනා ඒ මමද කියා ඉබේ මටත් හිතෙන්නා මගෙ ජීවිතයේ ආසම චරිතයක් ඔබ නිල්මිනී අක්කේ

  • @shanthicosta1674
    @shanthicosta1674 3 ปีที่แล้ว +1

    විශිෂ්ට චරිතයක්.ගැහැනියක් අනිවාර්යයෙන් ශක්තිමත් විය යුතුය ඇය වගේ,නිල්මිණි ගේ කතාව අහන්න,හිතට ලොකූ ගැම්මක් එනවා,ඇයට හැමෝම ආදරෙ,අගය කල යුතු විශිෂ්ට වැඩ සටහනක්,🙏🙏

  • @rekhamalawaraarachchi
    @rekhamalawaraarachchi 3 ปีที่แล้ว +23

    Great ideology and nicely delivered. Hats off to Nilmini Thennakoon

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +19

    නිහතමානි නිළියක්
    අවංක ගැහැනියක්
    ආදර්ශමත් මවක් 👍💜️🌹

  • @Hoshi996
    @Hoshi996 3 ปีที่แล้ว +10

    බුදු සරණයි අක්කි ඔයාටයි දුවටයි.. පරිස්සමින් ඉන්න හැමදාමත්.. ගොඩක් ආදර්ශවත් කාන්තාවක් මං ගොඩක් ගරු කරනවා.. ❤️🙇‍♀️

  • @demigodr7006
    @demigodr7006 3 ปีที่แล้ว +10

    ඇගේ කතාව ඇත්තටම පුදුම ධනාත්මකයි.. ඇත්තටම ඒක මට තේරුනේ ළහිරු අහපු කාන්තාවක් විවාහ වෙන්න ඕනද ඇහුවා ම, අනිවාර්යයෙන් ම ඔව් කියල කිව්ව එකෙන්. මම හිතුවෙ එපා කියයි කියල මොකද.ඇය විවාහය අසාර්ථක උන කෙනෙක් නිසා. ඒත් ඇය ඒකෙන් කාටවත් ඍණාත්මක ආකල්ප දුන්නේ නැ.. නැත්නම් බොහෝ දෙනා කියන්නෙ ම එපා කියන.එකනේ.. ඇත්තටම දිරිය කාන්තාවක්. ගරු කරන්න ඕන මවක්. බොහෝ කාන්තාවන්ට ආදර්ශයක්.. තෙරුවන් සරණයි ඔබටත් ඔබේ දියණියටත්..

  • @InduEdiriweera
    @InduEdiriweera 6 หลายเดือนก่อน +1

    මගේ අම්මත් හරිම සක්තිමත් ගෑණියක් තාත්තා වෙන ගෑණි යක් අරන් යද්දී අපේ අම්මා පොඩි පොඩි ළමයි 7 ක් හදන් හිටියා කූලි වැඩ කරලා හෑම ආත්මේකම මං මගේ අම්මව ප්‍රර්තනා කරනවා මගේ අම්මට තෙරුවන් සරණයි ❤❤

  • @samanaldedunu
    @samanaldedunu 3 ปีที่แล้ว +10

    හොඳ දුවක් වදපු හදපු හොඳ අම්මා කෙනෙක්.... Wish you all the best daughter swetha..

  • @geethawijayarathna2119
    @geethawijayarathna2119 3 ปีที่แล้ว +10

    මම. අහපු. ලස්සනම. කතාව.. මමත්.. සැමියාගෙන්. අයින්. උන. කිනෙක්.. ඔයා. වගේම. මමත්.. මගේ. පුතා.. ටනියම. හදපු. කිනික්. නමුත්. මට. හුද. මගේ. දරුවට. තාතගෙ. ආදරේ. දෙන අපි. දෙන්නට. පන. වගේ. ආදරේ. කරනවා.

    • @manojdhammika1674
      @manojdhammika1674 3 ปีที่แล้ว

      නැවතීමෙි තිත වැඩියි