Lot of actresses promote cheap products in TV and recommend to innocent girls but they use imported products. The only thing i realized from this bag segment is that. 🤨
My bag segment ekata ena kisima niliyek eyala monawada use krnne kiyla brand eka kiynnath henama lobai....thaman lassana wenna monawada use kle kiyla kiynna tharam kisima actress kenek nihathamani une na mechchara dawas balapu eka thanakadiwath...thawath kenek lassanata innawata ai me aya akamathi kiylanm hithagnnawath ba
I don't watch bag segment ...I,m lazy and awful ..but Nilmini okay ..I like trikala handbag because of everything real original expensived... others all who got the bags segments were cheap bags and perfumes .poor quality ..Nilmini bless you ❤❤
Ai oyata chitrayak adinada muna balan.meya make up natuwa tama eyage saloon eke inne muna mukut une ne spin problem ekak.api minisunta puduma asawala tiyene.
@@thanyafereira5455 no man kelum man me video eka baluwe mage yaluwekge phone ekakin eyage account eken man comment ekak damme.nilmini gena oya monawada danne?man lesbian wenna man kellek nemei ok
@@shaniperera1877 I read most of the comments too. It is extremely sad to see how narrow minded sri Lankans are. No matter what you do or say, they try to find fault and shunn the person. Negativity reigns supreme. Did you ever try to see any good in Nilmini? She is a single mother that raised her daughter well. Self sufficient and does not seem to depend on any body. Dresses very elegantly and in a very dignified manner. On the contrary, I also would have liked if she showed the brand of her hand bag and cosmetics she used. Now.. not that everything someone else uses, will be applicable to me.
@@shaniperera1877 I have to partly agree on some people fooling most of Sri Lanka. That includes politicians, beauticians, doctors, lawyers and the whole nine yards of so called "professionals". However, ones personal life and kids dont happen just because of karma. We have to work hard towards raising a healthy, happy and a balanced family. Kids just dont bloom out to be good, honest, hard working human beings. Kids need to be guided, corrected and disciplined. Whether you like it or not, Nilmini has raised her daughter well.
එදා මෙදා තුර ආදරය කරන නිලි රැජිණක්.ආදර්ශමත් මවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Defenitly you are great mum. and very inasent ladey
she was one of the top actors in 90's of srilanka .... she is still beuty and looks more motherish...
Lot of actresses promote cheap products in TV and recommend to innocent girls but they use imported products. The only thing i realized from this bag segment is that. 🤨
Nadee jayawardhana wa gennako mage favorite
Ane aththamai...harima piliwelai asai aai aai balanna meka,...me wage piliwelawata inna nisa thama mechchra wayasata gihillath lassana aduwak naththe..budusarani anty oyata.
One of my favorite actresses..love your bag..
සන් ක්‍රීම් එකේ බ්‍රෑන්ඩ් එක අවශ්‍ය අයට, Heliocare ultra SPF 90 gel. යූරෝ 25 ක් වගේ වෙනවා මිල
මේ බ්‍රෑන්ඩ් එක ඕනෙම සමකට හරි යනව ද
ඔව්
ලoකාවෙ තියෙනවද
ෆාර්මසි වල ඇති අනිවාර්යයෙන්. ගිහින් බලන්න. Unique pharmacy එකෙන් online order කරන්ඩත් පුළුවන්
මේ සන් ක්‍රීම් එක ජෙල් එකක් ද, ක්‍රීම් එකක්ද? මොකද මට ක්‍රීම් වගේ ඒවා ගාලා ඉන්න බෑ ඇලර්ජි . ජෙල් වගේ ඒවා ගාන්න පුලුවන්
My bag segment ekata ena kisima niliyek eyala monawada use krnne kiyla brand eka kiynnath henama lobai....thaman lassana wenna monawada use kle kiyla kiynna tharam kisima actress kenek nihathamani une na mechchara dawas balapu eka thanakadiwath...thawath kenek lassanata innawata ai me aya akamathi kiylanm hithagnnawath ba
Niyamai harima piliwelai.thamanta ona hamadema laga thiyaganna eka hodai.godak sarayak baluwa oyage segment eka.
හරිම පිලිවෙලයි ❤
එයා ලස්සනයි තාමත්...❤️
I don't watch bag segment ...I,m lazy and awful ..but Nilmini okay ..I like trikala handbag because of everything real original expensived... others all who got the bags segments were cheap bags and perfumes .poor quality ..Nilmini bless you ❤❤
She is gorgeous ❤
මගේ බෑග් එක බිමට හැලුවොත් ඒකේ නැති කුනු ගොඩක් නැහ්..කොහේ හරි යන්න ඕනේ වෙලාවට අල්මාරියෙන් ඇදලා ගත්තා මකුලු දැල් තිබ්බොත් එවා පිහදාගෙන කරේ එල්ලගත්තා ගියා.. ආයේ ගෙදර ආව ගමන් අල්මාරියට ඔබනවා.හස්බන්ඩ් ඒකට කියන්නේ නයි මල්ල කියලා...ඕවා නිකම් පිස්සු වැඩ..මොකද ඔච්චර දේවල් බෑග් එකේ ඔබාගෙන යන්න ගේදොර අතෑරලා යනවයෑ..
ithin oya apiliwelai apirisindui kiyala anik ayath ehema wenna onida..piliwelata lassanata inna😝
ඒක කොමෙන්ට් එකක් විතරයි මිස්...ඒත් ලස්සනට ඉන්න කියලා මුලු ගෙදරම බඩු බෑග් එකක දාගෙන යන පුරුද්දකුත් ඇත්තටම නැහ්...😊
Mama wage...🤣🤣🤣
Meyage Post ekak thiyanawa fb eke.
Jackson Antonyta suba pathala.
Eke meyage es walata gahapu Hyloron widala hodata.
මෙයාට ගොඩක් වයසයි...අනික මේකප් වලින් මූණ වහගෙන ඉන්නේ ..ඇක්සිඩන්ට් එකෙන් මෙයාගේ මුහුණ විනාශ උනා.ප්ලාස්ටික් සර්ජරි වලින් හැදුවට වයස නිසා ලස්සනට ආවේ නෑ ..හරි ශෝබනේ මෙයාලගේ....මෙයාලගේ වයසේ ඉන්න තව ලේඩීස් ලා ඉන්නවා මේකප් නැති උනත් ලස්සනයි ....මෙයාලා මේකප් නැත්නම් ඉවරයි ..මේකප් තමයි ජීවිතේම....
lassanata inna eke waraddak na. jelous wenna epa.
Ubata itin paanda
@@madumadu1314 ඇයි තෝ ලෙස්බියන් ද ..අනුන්ගේ ක්මෙන්ට් අස්සේ හැමිනෙන්නේ..
@@dilankawishka9788ජෙලස් නෑ ...මේකප් නැතුව ලස්සනට ඉන්න අය කොච්චර ඉන්නවා ද...මෙයා සැලුන් එකට ගිය මගේ නැදෑ නංගි කෙනෙක් ට බර ගානකට අරින්න හැදුවා ක්‍රීම් වර්ග ටිකක් පෙන්නලා ...බලෙන්ම ඇගේ ගහන්න හදලා.. කොච්චර වයස උනත් වයස හංගලා ඉන්න පුළුවන් කිව්වා ලු.. මෝඩ පහේ ගියානම් ලොකු ගානකට අරිනවා ..මෙයාලගේ ඇතුලාන්තය එහෙමයි අනේ..
එයාල hambakarala එයාල lassanata andinwa කනවා බොනවා nm මොකද්ද prashne
Aththatama harima adambarai mm bauddhayek kyla kiuwa wena aya ehema nha.
Minissu vayasata giya kiyala pattakata vela inna eka newei kanna ona de ...lassanata pirisiduvata inna eke varaddak .naha ...lankave oya pauranika adahas ataharaganna tama amaruiii.ekt europaye...minissu hitana vidiha jeevath vana kramaya ..vayasata yaddi ...dakkahama asa hitenava ....
ඔච්චර කියවන්නෙපා ආන්ටි බෑග් එක පෙන්නන්න කැමති නැත්තම් මොකටද පෙන්නුවෙ🤣🤣🤣🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨
lia brand eka market kalata akki oya use karan nhne lia?
😂😂 ඒවා දුප්පත් අපිට.එයාලා යුරෝප් වලින් ගෙනල්ලා ගාන්නෙ
මෙයාලා බොරුව ගෙනියනව සෝබන කම උතුරනවා
Ou..math beluwe eka tamai..aiyyo minissu rawatana heti
ඇත්තම තමයි සන්ගාලාස් දේකක් තමයි ..එකක් ඔළුවෙි අනික බැග් එකේ ..😁😁අයියෝ මෙියාලා මාර සෝබනයි අනේ
😂😂😂😂😂😂😂😂 අඩෝ ඒක
E case eka 😂😂😂😂😂
very beautiful actress .in srilanka.congratulations
Budu saranai akki oya godak lassnai👍👍👍❤😘
Wikara kiyonawa wadi issara nam ohoma ne
Shok nilmini thank u oyata
Hodaii...ane maubima Sheril dekar wa gennannko...
Aunty u r so nice and organized
Nilmini wa hamba wuna man job karana thana.aththatama harima hondai.nirahankarai.
Patta piliwelata inna diriya kaanthawak...jayawewa.
තියන මිනිස්සු branded bags aran ඇඳුමට match වෙන bags අරන් යනව ..ඒත් නැති මනුස්සයාගෙ මේ මල විකාර මොකුත් නැහැ ..මල විකාර මුන්ගෙ
Oya shalinita nam hodi කියලා thibunaa
@@shanikafernando1426 ශලනි කියන්නෙ විකාර නැති පොළවේ පය ගහල ඉන්න සුකුරුත්තන් නැති නිහතමානී නිළියක් අනික ශලනි දුප්පත් මිනිස්සුන්ට උදව් කරල නිහඩ සේවාවක් කරනව හරිම සතුටුයි ඔයා මගෙ comment ගැන ගොඩක් සැලකිලිමත් වෙන එක ගැන...thanks ඉදිරියටත් සෙවිල්ලෙන් ඉන්න good luck
@@C424c424 ....මම දැක්කා දේ කිඋවේ ශලිනිගෙ video aka බලලා ..මම නිල්මිනිගෙ video එක බැලුවේ එතකොට මම දැක්කේ ශලිනි හොඳ බවත් නිල්මිණි මල විකාරයක් බවත් ඒකයි මම ඇහුවේ .....සමහර විට ඔබ නිවැරැදි ඇති
Ithin minissu jeewath wenne eyalaya ona widiya. Eka ekkena jeewath wenna asa widiyatai eyala inne.
Manussayek duppath wela ipadena eka e manussyge wardda neme. Habay e manussya e widiyatama marila ynwnm eka eyge waradda. Ekata nilmini pali nne 🤣
ඔයා ල කාගෙත් බැග් බලනවනෙ ගිහින් මගේ චැනල් එකේ බලන්න කො මගේ බැග් එක 😀 love you all 💃💋
E sun block eka mokakda
Loreal eke sunblock eka mama hithanne
HELIOCARE ultra gel
SPF 90 heliocare
මෙයා දවසක් වැඩසටහනකට ඇවිල්ල උජාරුවෙන් කියනවා එයා නට්ටියක අඩනව දැකල ශොක් වෙලා මනුස්සයෙක් මැරුනලු ඒ තරම් තාත්වික රන්ගනයක යෙදුනලු. 🙄
😂😂😂
බොරු ?පවු අප්පා ඒ මනුස්සයා .🙏😶🙏
😂🔫
😅
😆😆😆
ඉරිසියා කාරයො වැහි වැහැල නිල්මිණි මරිය තුමීව අදහන්න වරදින්නෙ නෑ
අදහන්න ආගමක්ද යකො
😅😅😅
හරි ම ලස්සන ❤️❤️බුදු සරණ් යි ,,,,,
Man asai nilminiwa makeup nathuwa balanna man danna widihata accident eken passe meyage muna godak damage una plactic surgery ekak karala den inne
Hiruni Mishel ou ekath complete ne. Keli keli ne vge moone. Accident eken godakma damage une moona meyage..
Ai oyata chitrayak adinada muna balan.meya make up natuwa tama eyage saloon eke inne muna mukut une ne spin problem ekak.api minisunta puduma asawala tiyene.
@@thanyafereira5455 man marry karanna kiyala hithuwe ekai
@@coolgirl3085 lesbianda agilla gahana mune ewa balana ona nane meya.anit eka ewa prasidiye ahana ona dewal nemene moko oya leda hoda karana baduwak nemene.
@@thanyafereira5455 no man kelum man me video eka baluwe mage yaluwekge phone ekakin eyage account eken man comment ekak damme.nilmini gena oya monawada danne?man lesbian wenna man kellek nemei ok
Hari cute oya
Good
Henama sobanai e wagema eka boruwata hanganne nathuwa kelinma eya kynwa.ekath hodai.
Eya ge bag eka nam aththa keyala therenawa.
නිල්මිණි අක්කා මන් අසාම නිලියක්
love you akki
යකෝ බෑග් ගොඩාක් තිබුනොත් ඉන්කම් ටැක්ස් එකෙන් ආවොත් කියන්නේ😂😂😂😂,,
Dan income tax eken allanne hand bag lu......
@@beutiprinces415 😂😂😂
Mala Wikara
Sobana
A sun block ek pennuwee natte eka hoda ekk nsa wenn athi .thwa knk lssnta innwta kmthi nh .😐
Ow අනිවාරයෙන්.. mama dam danna විදියට biutishion කෙනෙක් කියන්නේ thawa කෙනෙක් wa ලස්සනට තියෙන්න kamthi කෙනෙක්.ai ane oya ehama penne නැත්තේ...
@@koshalikaperera1191 මම me comments ඔක්කොම කියෙව්වම මට හිතුනා ගොඩක් හොඳයි හැමෝම හොඳම අවබෝධයක් ඇතුව ඉන්නේ , මෙයාලා කියන්නේ මොනවා වුණත් බොරුව තමා ,, dan ඉස්සර වගේ ලංකාවේ කට්ටිය රවටන්න බැහැ ,,, ගොඩක් බුද්ධිමත් මිනිස්සු ඉන්නේ ,,, meyalata ජීවිතයම සල්ලි තමා
@@shaniperera1877 I read most of the comments too. It is extremely sad to see how narrow minded sri Lankans are. No matter what you do or say, they try to find fault and shunn the person. Negativity reigns supreme.
Did you ever try to see any good in Nilmini? She is a single mother that raised her daughter well. Self sufficient and does not seem to depend on any body. Dresses very elegantly and in a very dignified manner.
On the contrary, I also would have liked if she showed the brand of her hand bag and cosmetics she used. Now.. not that everything someone else uses, will be applicable to me.
කිසිම නිළියක ගෙ private life එක මට අදාළ නැහැ ,,, නමුත් නිළියන් කියන්නේ සාමාන්‍ය මිනිසුන් රවටන ජාතියක් නොවන විදිහට වැඩ කරනවා නම් හොඳයි , දුප්පත් මිනිසුන්ට කියන්නේ එක දෙයක් නමුත් එයාල කරන්නේ තවත් දෙයක් ,, ගොඩක් නිළියන් එහෙම තමා ,, සෝබනය කියන්නේ ඒකට තමා ,, පවුල් ජීවිතය දරුවන් මට අදාළ නැහැ ,, එක තමන්ගේ කර්මය අනුව සිදුවන දෙයක් ,, මගේ comment වලට මට කාගෙන් වත් sponsors අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ ,,,
@@shaniperera1877 I have to partly agree on some people fooling most of Sri Lanka. That includes politicians, beauticians, doctors, lawyers and the whole nine yards of so called "professionals".
However, ones personal life and kids dont happen just because of karma. We have to work hard towards raising a healthy, happy and a balanced family. Kids just dont bloom out to be good, honest, hard working human beings. Kids need to be guided, corrected and disciplined. Whether you like it or not, Nilmini has raised her daughter well.
🎉🎉🎉🎉❤
Why so many wallets ..practicality is zero..
Nilmini akke oya kondeta bona vitamin eka mokakda kiyanwada
❤️❤️❤️
අනේ ඉතින් ඉස්සර නම් ඕවා තිබුනේ නෑ හැමෝම කලාවට ආවට පස්සේ තමයි නීට් වේන්නේ
@Worldwide eka thamayi math kiyanne ai oyata wena deyak wageda penne
Ow kohomath issara widihata kauruth innahane. Inna field eke hatiyata minissu wenas wenawa.
කියවනවා වැඩි
Lassanaiiiiiiiiii
Munta ethin makeup thiyena nisa hodai nattham mune Keli ellenawa Anika oya malla akamathi nam mokatada pennuwe hariyata Katha karanne Bollywood actress kenek wage man dakka chandimal ge birthday party ekedi hariyata Pori achchi kenek wage
Ai oya dan godaak kata vela vayasata gihin adila dirala gihin ne.. oyata api adaeei e nisa kiyannam oya onavata vadiya make up anaganna epa.. eka eka deval vadipura karanava.. vena aya vage nemei.. onavata vada hamata munata deval karana bava penava. Ekai oyata ohoma vela tiyenne.. samavenna akke mehema kiyanavata attatama oya godaakma dirala gihin vage... onavata vada deval munata karanna epa. Saralava inna. Ehema unama tamai kata venne. Saralava inna.. oyage muna dakkama mata hitune oyata ona oi bag eke tiyena kisima deyak nemei.. vatura.. hodata vatura bonna. Oya onama de laga tiya gena naa.. anee paw akke oya
මට hithuneth එකම තමා ✋
Mala wiekara aththtama .... 😂😂
man oyata godak asai.
Sublock eka thiya ganna ekai athth😂😂😂 puduma kuhaka kmk ...
Konde wewanna bonne monawada
Sweet bag🥰
Aunty oya lassanai 😚😚
😂
Yes, she is very youthful. Specially having a grownup daughter, Nilmini has aged very gracefully.
Apita pan da? Eyage hutte mona tibbath
Love the bag and the wallet what’s the brand
I am dying to know also. Looked like a kate spade to me. Or maybe Coach.🙂
asha. ranatunga no it’s an Aldo :)
@@sawee6874 🙂 Thank you. Had no clue it was an Aldo. 🤗
I love you so much
harema pelevalai ganunta hoda karunu tekak gon ganunta niyama panivedayak
Mla wikara
ඇත්තමයි මල විකාර දාන්න දෙවල් නැතුවට.
Bag eke dagena ynnama kemthi kawda ehuwma load buddha kiyla qwa eka nm hodkma wradi
👍👍
Salli dana hand bag eka 😅😂😂😂
Driving license කියන වචනයවත් හරියට කියාගන්න බැරි අමු ගොඩේ ගෑනියෙක්. පොශ් කියල හිතන් හිටියට පට්ට්ම ගොඩේ
owmai ලයිශන් kiyala kiyanne meya
පොඩ්ඩක් වැරදුනා ද ද්න්නේ නැ ..
අනේ මන්දා මිනිස්සුන්ට වැරදි වෙන්න බැරි ද මෝඩ ගෑනියෙ......🐕🐕🐕🐕🐕🐕
Ane manda munta waradinne na wage mum anith minissunta hinawenne
Oya pau.
Apith edum hetiyata masru karanawa tamai niliyo une nrthueata
Man Asama niliyak ❤️
Mara loku kamak ne😠😠
ඒක ඇත්ත මම හිතුවෙි නෑ මෙයා මෙහෙම කියලා
tharu madhu hmm sobana
nilmini aththatama hoda awanka niliyak. kisima aadambarakamak nehe. mama prarthana karanava oyge siyaluma weda katayuthu saarthaka weva kiya. b.s 👍💖🌹
Akamathi nm pennan nathuw hitiya nm iwarai ne 😕😒
Mala sobana
Nilmini mis Pon number aka sms karanna mama asarana wela enne ane please
Ammo tiyana deval.....
yakoooo mulu gedarama badu beg eke...mala vikara😑😱😱😱 hadissiyakata bonda wathura ekak na
Meyage bag eke tiyena dewal
Love you akki 😘😘
Sunblock
HELIOCARE ULTRA SPF 90 Gel
Hapoooiiiiiii
Henama lokuwa🦍
Adarsamath kantawak e wagema oba kantawakata adarsayak dee tibe jesupihitay nimi
Thiyena lokukama
Vayasaka pissu magulak kiyavano vadi
Wow Akka 😍😍😍
Hari kuhaka ganiyek
Kiyawilla witharaine appa🤢🤮
full samayan
😶😶😶
Mala wikarayak.
😂
Too much expressions... .
That's lol
Ane me genige pada show. ...
ඇත්තද? නිහතමානී කෙනෙක් දැක්කාම තියෙන ඉරිසියාව
Good
❤❤
❤️❤️❤️