Simple technic for bonsai. බොන්සායි සඳහා සරල තාක්ෂණය SL BONSAI ART 32 EP#
ฝัง
- เผยแพร่เมื่อ 6 ม.ค. 2022
- The youngest bonsai artis in sri lanka. EPISODE 32
Today i will show you Simple technic for bonsai. A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
#BONSAI #සිංහල #EPISODE32 #SLbonsaiart
• How to make a bonsai t...
EPISODE 01
• How to pruning a bonsa...
EPISODE 02
• How to re pot a bonsai...
EPISODE 03
• simple bonsai idea : h... '
EPISODE 04
• Simple Bonsai tools an...
EPISODE 05
• wiring a bonsai and re...
EPISODE 06
• 30 variety of trees th...
EPISODE 07
• How to get the aerial ...
EPISODE 08
• How to Bend a large br...
EPISODE 09
• How to make a bonsai t...
EPISODE10
• How to fertilize to bo...
EPISODE 11
• How to shape a bonsai ...
EPISODE 12
• How to take a new bran...
EPISODE 13
• How to make a bonsai f...
EPISODE 14
• How to Air layering la...
EPISODE 15 - แนวปฏิบัติและการใช้ชีวิต
👍👍
Suba nawa wasarak wewa aiye....thawa video akak danna aiye...mage palath oyage upades walata mama hadanawa..
Niyamae Ayya
👍🤞
අයියා දිපු උපදෙස් මරු ආ
Wow super..
Super
amazing...
ගොඩක් කාලෙකින්.....ඉක්මනින් තව වීඩියෝ එකක් ඕන අයියේ.....
❤❤❤
👍👍👍👍👍👍👍👍
මේ දවස් ටිකේම මතක් උනා...බලාගෙන හිටියෙ...වීඩියෝ එක ඉවරවෙනවටත් ලෝබයි...ඉක්මනට තව වීඩියෝ ඕනේ...🤗😍
බොහොම ස්තූති 🇱🇰🌳💚 දැන් දිගටම වීඩියෝ දානවා .Jaya wewa saho
@@slbonsaiart5222 contact karaganne kohomda FB thiyenawada
බොහොම ස්තූතියි මේව කියල දෙනවට
Sahenna kalekin. Niyamay
Atta aiye
Ekkanam niyamai 💪💪
ගොඩක් kal balan හිටියේ video ekak danakam niyamay ayye
Supiri
❤❤❤❤❤❤❤
Supiri 👍👍
Kalekin dakke patta vedio eka ah me komde thadaa ❤️
Thanks
God luck
Jaya veba aiye
Super 👍👍
බෝගස් බොන්සාය් ගැන විඩියෝ එකක් දාන්න
Niyamai ayye
nuga culaye gas dreft wood bonsai kala hakida
සුබ නව වසරක් වේ වා ......මරු broo....
බෝගස් බොන්සාය් ගැන තව විඩියෝ එකක් දාන්න
පට්ට 😜😜
අයියේ ඉතිං කාලෙකින් නේ
වීඩියෝ ඒ
එකක් එනකම් හිටියෙ
සතුටුයි මගේ පැලෙත් දැන හොඳට හැදිලා
ඒ අයියා දීපු උපදෙස් නිසා
ස්තූතියි සහො💙💙❤❤🙏👍
බොහොම ස්තුති සහාන් අයියෙ අපිට බොන්සායි ගැන නිවැරැදි අවබෝධයක් ලබා දෙනවට ♥️😘
Can u put how to make a mango bonsai plant pls
One more
Kubuk gas kappadu karddi samhara athu dalu anne nethuwa athu mernne ai kiynna puluwnda
Goda kaalekin video ekak
Ayye gahe taper eka oya wage cut dala hadana hati video ekak karanawada?
අයියගෙ හැම Vedio එකක්ම බැලුවා. හැමදේම හොඳට තේරෙනවා.🤩
අයියේ ඉක්මනට වීඩියෝ එකක් දාන්නකෝ
Coconut bonsai ekak karannako
මම කුඹුක් ගහක් බොන්සාය් කරා දැන් ඒකෙ හොදට බොන්සාය් ගතිය ඇවිල්ලා. අය්යගෙ උපදෙස් වලට බොහොම ස්තූතිය්.ජයෙන් ජය...
Aa suba aluth awuruddak ayiy🌝
Hoda video akak සෑහෙන කාලයක් balan හිටියා
aiye මම ගව තියනවා golden ficus ගහක් එක awrudhu 4ක් වගෙ පරනයි එකෙ දෑන් ප්‍රදාන අතු වලට උඩින් අතු දාලා උසගිහින් කොල ටික කප්පාදු කලා දලු ටික විතරඉ තියෙන්නෙ මට ඒගහ තව කොට කරගන්න ඔනා මම එක කොට කරන්න උඩ අතු කෑපුවොත් දලු ටික ඉවත් වෙනවා... එහෙම උනොත් ගහට හානියක් වෙනවද ගහ මෑරෙන්න පුලුවන්ද...උදව්වක් කරන්න...
මරු අයියේ හැමදාම 🤛🤜වගෙ සුපිරි
අයිය අලුතෙන් වීඩිඕ එකක් ඕනේ
Tanx balagena innwnwa oya video 1k dankm🙂🙂🙂🙂💜💜💥💥
goda kalekin ayiye. Math bonsayi walata adaraya karanna gaththe oyagen. Dan math bonsayi karanawa. Ayiye oya thamayi ape bonsayi guruwaraya . Budhu sranayi. Aa. Mata thama awurudu 13 yi😄
ගොඩක් කාලෙකින්.....ඉක්මනින් තව වීඩියෝ එකක් ඕන අයියේ.....❤️🤘
කොල පොඩි කරන විඩියෝ එකක් දාන්න
සුපිරි වැඩක් තමා
සුබ නව වසරක් bonsai art❤️🖤
බොහොම ස්තූති 🇱🇰🌳
සුපිරියක් තමයි ගොඩක් ආස කලාවක් ❤️
Video එක නියමයි අයියෙ තව video එකක් එනකම් බලාගෙන ඉන්නවා ❤️😍
binsai pot hadana eka gana video ekak daanako
අලුත් විඩියෝ එකක් දාන්න
අපි බලන් ඉන්නෙ ඊලග විඩියෝ එක දානකන්
Apita kola kudaa karaganne kohomada kiyala kiyanavada?
Brother please make videos with some english Or put english subtitles. You have one of the best bonsai channel in South Asia you will grow alot by that. Please consider it
Ubta onnam english ekak balapan😡😡😡
ලංකාවේ විශිෂ්ටම bonsai channel එකේ subscribers 100K යන්න තව 900 ඕනේ...ආඩම්බරයි සහෝ ඔයා ගැන❤❤❤❤මින්ස්සුන්ට අලුත් දෙයක් ගුරුමුෂ්ටියක් නැතුව කියලා දෙන නිසා තමයි කෙටි කාලයකින් 100K යන්න පුලුවන් වුනේ..💥💥💥
ඔබට ජයෙන් ජය ❤❤❤❤
බොහොම ස්තූති 🇱🇰🌳💚 දැන් දිගටම වීඩියෝ දානවා .Jaya wewa saho
desmodium palayak hoda nedda bonsai karanna
විඩීයෝ එකට කල් ගියා වැඩී නේ 😥ගොඩක් කල් බලං හිටියා
Aba gahakin bonsai tree ekak hdnna puluwn d
මොකද අනේ මෙච්චර කල් කරේ මගේ ගස් අයියගෙ වීඩියෝ දානකම් බලාගෙන ඉන්නෙ😍😍😍පුලුවන්නම් අයියගේ වට්ස් ඇප් නම්බර් එක දාන්න😍
බොහොම ස්තූති 🇱🇰🌳💚 දැන් දිගටම වීඩියෝ දානවා
Aiye ikmanin vedeyo ekak dannako
Malli aei api bonsai waladi usa adu thatiyakata danne wedima bala kara gannada?
අය්යගෙ වැඩ නියමය් අපි ස්බ්ක්‍රබ්ස්5දෙනෙක් අරන් දෙනවා
Aiya පොට් හදාගන්වද?නැත්නම් ගන්නෙ කොහෙන්ද?ප්ලාස්ටික් ද? මැටිද? සිමෙන්තිද හොද? පොඩි විස්තරයක් කියනවද?
නියමයි - ස්තුතියි - ඔබට ජය -
Aiya කියන dee හොඳට තේරුම් ගන්න පුළුවන් තවත් video ඕන mee video eka සුපිරි 🌍
Ape sajith nalinda aiya thmai wadd.meya kuda me.kisi lassnak na GAs
කාලෙකින්..
මගේ බොන්සායි ගුරුතුමා❤️❤️❤️❤️
Aiye ara laim kiyana chemical eka kohenda ganna thianne
අනේ අයියෙ දිවුල් ගහක් බොන්සායි කරන වීඩියෝ එකක් දාන්නකෝ😊
gaha pot akata daana video akak karanawada bro
සුපිරි වීඩියෝ එකක් අයියේ........👍
අයියේ දැන් නම් දිගට හරහට වීඩියෝ දාන්න හරිතේ 😇
ඉක්මනින්ම තව වීඩියෝ එකක් දාන්ඩ අයියා ❤👌ජයවේවා❤️🌸
තවදුරටත් ඉගෙනගන්න ඕනේ පාඨමාලාවක් පටන්ගමු අයියා ❤️
ස්තුතියි
කුබුක් ගහෙන් ලෙයර් කිරිමෙන් පැල ගන්න පුළුවන් ද
සුපිරි
konde 😍🤩
පාසි වවාගන්ෙන් ෙකාහොමද
Ane ikmnt vidiyo ekk danna😔😔
අයියා දන්නවා ඇති අජන්ත කුමාරසිරි අයියා ලග තියනවා භූමි දරශන නිර්මාණ කෘතීම කබොක්ගල් කදු උඩ වැවෙන විදියට ගස් හදලා තියනවා මං දන්න හැටියට ඒ ගල් වලට කියන්නෙ බොන්සායි penjing rock කියලා ඒකක් හදන හැටි ඕනෙ ... කවුරු කියලා දීලා නෑ ලංකාවෙ
නියමයි සහෝ... සබ් ලක්ශෙට තව 200 යි. ජයවේවා 😊❤️
100k dann okkoma sup ekk demu me aiyata💖💜🎈😍
Thank
අයියේ කොල පොඩි කරන්න කියල දෙන්නකෝ.........
නියමයි අයියේ වීඩියෝ එක ❤️❤️බොන්සායි 💚💚❤️❤️
බොහොම ස්තූති 🇱🇰🌳💚
අයිය
Happy new year bro... Long time.. thanks for you....
කුඩා පොට් එකක දානඑක rule එකක්ද? නැත්නම් වැඩීම බාල කර ගන්නද මල්ලි
ඉක්මනට තව වීඩියෝ ඕනේ...😍
Mokadhdha anthimata pennapu gaha
Aiye bonsai karana kammi kohenda ganne. A wala nam monawada
Superb 💯🔥. If you can please tell how to propergate a kubuk branch????
සුපිරියි අයියෙ🥰
බොහොම ස්තූති 🇱🇰🌳💚
Aiye paleka kola kuda karaganna vishesha kramayak thiyeda
ayye apeta bonsai thiyana kerakena mesayak hadaganna widiye vdiyowak gennako
අයියෙ කොහොමද අපිට ඕන තැනින් අත්තක් ගන්නෙ
කියලා දෙනවද මගෙ ගහෙ ඒකයි ප්‍රශ්නෙ
ගොඩ කාලෙකින් 👌
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 👌