how to Bonsai step by step in one video | බොන්සායි ගසක් නිවසේදීම පහසුවෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #Bonsaistepbystep#BonsaiA-Z #bonsai #bonsaijapan #plants #natural
    bonsai step by step video lesson one ,How to make a Bonsai Tree | Best Bonsai for beginners : Hello guys , toady I am going to show you how to make a bonsai tree .
    ✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧✦ ✧
    Don't forget Subscribe channel - bit.ly/2MuU8gV​
    Join Face Book - www.facebook.c....

ความคิดเห็น • 115

  • @SudeshAtharagalleSudeshAtharag
    @SudeshAtharagalleSudeshAtharag 2 หลายเดือนก่อน +1

    Wow

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว +4

    අත්තටම දෙයක් දැනගත්තා කොහොමද ගසක් හැඩකරගන්නෙ කියල මේ ගැන අවභෝදයක් නැතුවම ගස් 3ක් අප්සට් ගියා ආකාරය .භොහොම ස්තුති .ජයවේවා ✌

  • @nishamalinadeeka4247
    @nishamalinadeeka4247 4 หลายเดือนก่อน

    අඩෝ නියමයි ඈ

  • @curtain4414
    @curtain4414 2 ปีที่แล้ว +1

    Kochchara kal kambi othala thiynn onida

  • @gawesanethsara1484
    @gawesanethsara1484 ปีที่แล้ว +1

    Gaha hadueata passeda podi badunakata danne

  • @NirodhaKumari
    @NirodhaKumari 3 หลายเดือนก่อน

    Kambi othala kochchara kal thiyanna onada.

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 2 ปีที่แล้ว +1

    තව ටික කාලයක් තියලා කද අතු මහත් වුනාම වයර් කලාම හොද නැද්ද

  • @buvindumudannayaka5325
    @buvindumudannayaka5325 3 ปีที่แล้ว +1

    mage bo palekai nuga palekai tikak udin athu danne

  • @Sewwndi452
    @Sewwndi452 9 หลายเดือนก่อน

    Puwak pelayak bonsai kranne kohomada kiyannko

  • @travelandeventz2742
    @travelandeventz2742 2 ปีที่แล้ว +3

    ✌👍👍

  • @AnimalAva
    @AnimalAva 3 ปีที่แล้ว +3

    Niyamai mali godak deval igena gaththa.. isthuthi..

  • @buvindumudannayaka5325
    @buvindumudannayaka5325 3 ปีที่แล้ว +1

    aiye kohomada ohoma madi mul ganne

  • @janakapriyadarashana3034
    @janakapriyadarashana3034 4 หลายเดือนก่อน +1

    2024 set eka

  • @සින්දුකාමරේ
    @සින්දුකාමරේ 2 ปีที่แล้ว +3

    අඹ ගස් බොන්සායි කරන්න පුලුවන් ද

  • @RajeswaryRajeswary-gq1lc
    @RajeswaryRajeswary-gq1lc ปีที่แล้ว +2

    Ficus tree is best for bonsai

  • @jeewanfernando2718
    @jeewanfernando2718 3 ปีที่แล้ว +3

    Mona Hari kuthima bahath pavicchi. Karanwada .Nathan samannaya. Vidiyatada hadane

    • @beautyagriculture9480
      @beautyagriculture9480  3 ปีที่แล้ว

      එහෙම විශේශ බෙහෙත් වර්ග නැහැ

  • @buvindumudannayaka5325
    @buvindumudannayaka5325 3 ปีที่แล้ว +2

    aiye bo shakawala madin athu ganne

  • @kaveedissanayake9931
    @kaveedissanayake9931 3 ปีที่แล้ว +5

    අය්යේ මගේ කොට්ටම්බා පැලේ උඩ විතරයි අතු තියෙන්නේ යටින් අතු ගන්නේ කොහොමද?

    • @beautyagriculture9480
      @beautyagriculture9480  3 ปีที่แล้ว +1

      කොට්ටම්බා වල කොල ගොඩක් ලොකු නිසා ටිකක් ලොකු බොන්සායි ගහක් තමයි හදන්න වෙන්නෙ. ටිකක් අමාරු කාලය ගොඩක් ගතවෙන වැඩක්

  • @gawesanethsara1484
    @gawesanethsara1484 ปีที่แล้ว +1

    Mokakda me gas wargaya

  • @supunramanayaka7989
    @supunramanayaka7989 ปีที่แล้ว +1

    nambare danawada

  • @RajeswaryRajeswary-gq1lc
    @RajeswaryRajeswary-gq1lc ปีที่แล้ว +1

    I have some ficus plants if anyone wants let me know pls

  • @sadeepnishitha7426
    @sadeepnishitha7426 ปีที่แล้ว +1

    Mamata ඕන ගස් මොනවද

  • @user-lc4zk7xr8
    @user-lc4zk7xr8 8 หลายเดือนก่อน +1

    Samahara aya athu kapuwama dana nil cream eka mokakda mame

  • @imeshakalanka773
    @imeshakalanka773 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @dilshanlalitha8976
    @dilshanlalitha8976 3 ปีที่แล้ว +3

    බෝන්සයි වගාවේ පොහොර මාධ්‍ය හදා ගන්නෙ කොහොමද ??

    • @beautyagriculture9480
      @beautyagriculture9480  3 ปีที่แล้ว +1

      බොන්සායි මාද්‍ය ගැනද අහන්නෙ

  • @kaveeshadulneth5439
    @kaveeshadulneth5439 3 ปีที่แล้ว +3

    ඕක වයරින් කරල ඊට පස්සෙ ලා හිරු එලිය වැටෙන්න තිව්වට කමක් නැද්ද

  • @tharukasemika1540
    @tharukasemika1540 2 ปีที่แล้ว +2

    Uncal mewata ona wargayaka palayak ganna puluwanda

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว

      තද අරටුවක් තියෙන කප්පාදුවට ඔරොත්තු දෙන ගස් වර්ගයක් තෝරගන්න

  • @susanthaappuhamy1196
    @susanthaappuhamy1196 2 ปีที่แล้ว +3

    සියඹලා ගහක් හදන්න බෑද.

  • @waruranga1338
    @waruranga1338 3 ปีที่แล้ว +3

    Aiyye pale nama mokakda

  • @sdewsith
    @sdewsith 2 ปีที่แล้ว +1

    දූරියන් පැළ පුළුවන් ද ?

  • @thakshilaamtmg
    @thakshilaamtmg 2 ปีที่แล้ว +1

    Mudun mula kapanewada

  • @wiswanathacadermi8638
    @wiswanathacadermi8638 3 ปีที่แล้ว

    Aiye hehe pata ewath karama gana waslin eka Hadana vidiya kiyanako

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 2 ปีที่แล้ว +1

    ලොකු අතු පැල වෙනවද

  • @darshanishemasinghe3027
    @darshanishemasinghe3027 3 ปีที่แล้ว +3

    Make me galata mul gunne cohomathe.

    • @beautyagriculture9480
      @beautyagriculture9480  3 ปีที่แล้ว

      පැහැදිලි නෑ. මුල් ගන්න විදියද අහන්නෙ

  • @nilupulranasinghe6302
    @nilupulranasinghe6302 3 ปีที่แล้ว

    Athu walin oalawena jathi mowada mchn?

  • @thakshilaamtmg
    @thakshilaamtmg 2 ปีที่แล้ว +1

    Temunate kamak nedda wessata

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว +2

    Thank you

  • @vgimadushani1348
    @vgimadushani1348 3 ปีที่แล้ว +1

    Eka parama wayarin karanna uluwan zis 1ke palayak gaththata kamak nadda

  • @sarathudawaththa8660
    @sarathudawaththa8660 ปีที่แล้ว +2

    Excellent job & thanks

    • @nadeethera
      @nadeethera 9 หลายเดือนก่อน

      මේක නුග වර්ගයක්ද

  • @isharadinidu3569
    @isharadinidu3569 3 ปีที่แล้ว

    Kanda mahath karanne kohomada machn

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      th-cam.com/video/Iz2ON9SApVc/w-d-xo.html

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      මේ ලින්ක් එකෙන් බලන්න 👍👍

  • @samwms7439
    @samwms7439 2 หลายเดือนก่อน

    ❤️👌👌

  • @buvindumudannayaka5325
    @buvindumudannayaka5325 3 ปีที่แล้ว +1

    thama athu dekai

  • @shehansathsara5626
    @shehansathsara5626 2 ปีที่แล้ว +1

    Kiyada oya palaya

  • @arunaudayanga3344
    @arunaudayanga3344 2 ปีที่แล้ว +4

    මොකක්ද අයියේ ඔය ගහේ නම

  • @dumindudulakshi685
    @dumindudulakshi685 3 ปีที่แล้ว +3

    thank😀☝👍

    • @hyacinthmendis9367
      @hyacinthmendis9367 ปีที่แล้ว

      කම්බි සොයා ගත හැකිය හැකි කොහෙන්ද

  • @oshadhahimansa5789
    @oshadhahimansa5789 3 ปีที่แล้ว +2

    Dhurantha gas gannna puluvandha

  • @oshadhahimansa5789
    @oshadhahimansa5789 3 ปีที่แล้ว +2

    Aiye ohoma karanakota athu kadenvane .

    • @oshadhahimansa5789
      @oshadhahimansa5789 3 ปีที่แล้ว +1

      Mama karankota kadunane ethakota aththa mareidha?

    • @beautyagriculture9480
      @beautyagriculture9480  3 ปีที่แล้ว +1

      @@oshadhahimansa5789 hemin athu namanna one. Kadenna nadi parissamata nawaganna ona

  • @kavindusasanka7178
    @kavindusasanka7178 3 ปีที่แล้ว +2

    Bonsai pela ganne kohomada oyagen

  • @tiktokvideos-fw2hj
    @tiktokvideos-fw2hj 3 ปีที่แล้ว +2

    ගසක් වෙනම හිටවල පස්සෙ පැල උනාමද වයරින් කරන්නෙ

    • @beautyagriculture9480
      @beautyagriculture9480  3 ปีที่แล้ว

      ඔව් ඒක තමයි සාර්ථක

    • @tiktokvideos-fw2hj
      @tiktokvideos-fw2hj 3 ปีที่แล้ว

      @@beautyagriculture9480 ඊට පස්සෙ කොහොමද බොන්සාඉ ගහ හැදෙන්නෙ

    • @tiktokvideos-fw2hj
      @tiktokvideos-fw2hj 3 ปีที่แล้ว +1

      මුදුන් මුල කපන්න ඕනද

    • @beautyagriculture9480
      @beautyagriculture9480  3 ปีที่แล้ว +1

      @@tiktokvideos-fw2hj චැනල් එකේ වීඩියෝ බලන්න. හැමදේම පැහැදිලිව තියනවා.

  • @shawlk
    @shawlk 2 ปีที่แล้ว +3

    නුග පැලයක් බොන්සයි කිරීමට බාවිතා කරන බඳුනේ පතුලේ සිදුරක් සෑදීමට අනිවාර්යද?

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว +1

      සිදුරක් නැති උනොත් වතුර පිරිලා පාංශු වාතය නැතිකමින් මුල් කුනු වෙනවා

  • @dilshankavinda8254
    @dilshankavinda8254 ปีที่แล้ว

    මොන වර්ගයේ කම්බිද ගන්න ඕන

  • @ishanidissanayka5436
    @ishanidissanayka5436 11 หลายเดือนก่อน

    Mage hoda kubuk gasak thiyenawa hodata kada mahath wela eka kohomada training kara ganne

  • @wimalawansapatabandige1272
    @wimalawansapatabandige1272 2 ปีที่แล้ว +1

    අවුරුදු 3ක් ව්තර කම්බි ඔතලා තියෙන පොඩි ගහක් තියෙනවා
    මට කප්පාදු කරල ංදනවද ඉගෙනගන්න ආසයි .
    මහත්තයගෙ ලිපිනය ංදනවද
    පින්සිදු වෙනවා
    ඉස්තුතියි.

  • @dinalofficail7142
    @dinalofficail7142 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @rusiruhansaka8081
    @rusiruhansaka8081 2 ปีที่แล้ว +2

    අයියෙ මේ ජාතියෙ පැලයක් මම ගෙනාව මේ සයිස්මයි මේක හිටවන්න ඕනෙ මුදුන් මුල කපලද

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว

      නෑ මුදුන් මුල තියෙද්දි ලොකු පෝච්චියක හිටවන්න ගහ හැදෙනකන්

    • @thakshilaamtmg
      @thakshilaamtmg 2 ปีที่แล้ว

      Hadunate passe kapanewada

  • @sameerperera3053
    @sameerperera3053 3 ปีที่แล้ว +1

    godak ..Thaks ....very good 👍 ....

  • @jayanthasilva9641
    @jayanthasilva9641 3 ปีที่แล้ว +2

    👍

  • @udenijayadevi7197
    @udenijayadevi7197 3 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰

  • @chamathmanula
    @chamathmanula 3 ปีที่แล้ว

    Aiye diul gahaka kada mahath karanna kramayak kiyannako.eka wayar karala thiyenne.bonsai itam ehekata

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว +1

      Ida tiyana badunaka hitawala pohora daala nidahase hadenna denna

  • @samaraweeradissanayaka8461
    @samaraweeradissanayaka8461 3 ปีที่แล้ว

    පැලය මුලින්ම ගෙනල්ලා සිටුවනකොටම වයරින් කරාට කමක් නැද්ද

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว +2

      එපා පැලේ ටිකක් නිදහසේ හැදෙන්න දෙන්න. ගේනකොටත් හොද අතු රටාවක් තියනවනම් වයර් කරල හැඩ කරාට කමක් නෑ.

    • @w2dscopioyt561
      @w2dscopioyt561 3 ปีที่แล้ว +1

      එපා ඒක හැදෙන්න දෙන්න ඔහොම කරොත් ගහ වර්ධනයට හොර වෙනව

  • @udenagunasekera6281
    @udenagunasekera6281 3 ปีที่แล้ว

    උක්කල පැක්ක ගැන තවදුරටත් කරැණාකර විස්ථර කරන්න.

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      ඔයාගෙ ප්‍රශ්නෙ පැහැදිලි නැහැ

    • @arrowstar4403
      @arrowstar4403 3 ปีที่แล้ว

      Mama hithanne eya kivve uththala paththa kiyala

  • @sureniwasana7875
    @sureniwasana7875 3 ปีที่แล้ว +2

    Super 👌

  • @shavindagunarathna4164
    @shavindagunarathna4164 3 ปีที่แล้ว +1

    අයියෙ ට්‍රේනින් කරන පොඩි පැලේකට අමු ගොමයි, යූරියා පොඩ්ඩකුයි දැම්ම ට කුමක් නැද්ද.

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว +3

      වියලි ගොම දාන්න. යූරියා එකපාර ගොඩාක් දාන්න එපා. පොඩි ප්‍රමානයක් දාන්න ගහේ මුලටම දාන්න එපා.

  • @sandhyarajamuni708
    @sandhyarajamuni708 3 ปีที่แล้ว

    අනේ ඒ පැලයේ නම අයෙත් දාන්න බැරි ද

  • @umcharuka8156
    @umcharuka8156 3 ปีที่แล้ว +2

    Ane aiye oyage mobile number danna barida