How to prune the roots of a bonsai tree?බොන්සායි ගසක මුල් කප්පාදු කරන්නෙ කෙසෙද? SL BONSAI ART 31 EP#

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2021
  • The youngest bonsai artis in sri lanka. EPISODE 31
    Today i will show you How to prune the roots of a bonsai tree at home . A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #සිංහල #EPISODE31 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 330

  • @sanjayapathirage6492
    @sanjayapathirage6492 2 ปีที่แล้ว +43

    ලංකාවේ හොඳම බොන්සායි චැනල් එක💖

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 2 ปีที่แล้ว +6

    රටට අවශය තරුණයෙක් උබලගෙන් වැඩක් ගන්න මේ මොඩ පාලකයෝ දන්නෙ නෑ .. ජයවෙවා මල්ලි 👍

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +40

    හදවතෙ බොන්සායි ගුරුතුමා අයියා තමා තෙරුවන් සරනයි බොහොම ස්තූතී 😘😍❤

    • @chamoddasun7280
      @chamoddasun7280 2 ปีที่แล้ว +4

      Aniwarayen

    • @kpgamage6271
      @kpgamage6271 2 ปีที่แล้ว +4

      Atthathama unlike karanne kuhakayo. 😔

    • @kasunkarunanayaka622
      @kasunkarunanayaka622 2 ปีที่แล้ว +2

      @@chamoddasun7280 good

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว +5

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

    • @chamoddasun7280
      @chamoddasun7280 2 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 its ok

  • @shenuukodikara2069
    @shenuukodikara2069 2 ปีที่แล้ว +11

    Supperb 👌👌👌. අද රෑ 10යි ගානකට වගේ අහම්බෙන් හම්බුනේ මේ video set එක. දැන් 3.30am. දැන් තමයි video set එක බලලා ඉවර කරේ. මුල ඉදන් පිලිවෙලට එක දිගට ඔක්කොම video ටික බැලුවා. මේ කලාවට ආසාවෙන් හිටියේ ගොඩක් කල් ඉදන් . කරන්න ඕන කොහොමද කියලා පැහැදිලිව දැනගන්න ලැබුනා මේ video ටික නිසා. හරිම වටිනවා. ගොඩක් හොඳටම පැහැදිලි කරලා දෙනවා හැමදේම. ගොඩක් ස්තුති, ගොඩක් පිං. අයියාගේ හැමදේටම සුභ පතනවා. මුල ඉදන් බලාගෙන එද්දි video ටිකේ quality එක පවා දියුණු වෙලා තියෙනවා. අයියාගේ දියුණුව ගැන ගොඩක් සතුටුයි. ස්තුති සහෝදරයා 😊♥️🌼

  • @madushaniwaduge6096
    @madushaniwaduge6096 2 ปีที่แล้ว +2

    ඔයා මුල්ම වීඩියො එක දාපු දවසෙ තමයි මම බොන්සායි කරන්න පටන් ගත්තෙ මල්ලි.අද වෙන කොට මට ගස් විස්සක විතර කලෙක්ෂන් එකක් තියනවා.ඒ ගස් ළගට යන හැම වෙලාවකම ඔයාගෙ වීඩියො වල කියපූ දේවල් මතක් වෙනවා...සමහර ඒව මම නැවත නැවත බලනවා.මොකද කොච්චර අපි මේව බලල තිබුනත් ප්‍රායෝගිකව කරන් යද්දි හරියට දැනුම ගන්න එක තමයි වැදගත්...සුබ අනාගතයක් මල්ලි...

  • @sunethrakumari8226
    @sunethrakumari8226 2 ปีที่แล้ว +11

    හැමදාම වගේ තමා කියන්න වචන නෑ ❤️‍🔥

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @linukaransaja2182
    @linukaransaja2182 2 ปีที่แล้ว +4

    100 k gahanda ayiyage videos share karamu yaaluvee .. supeka demu ❤️❤️

  • @shanthsMyBonsai
    @shanthsMyBonsai 2 ปีที่แล้ว +3

    Great bro

  • @prabhashneranjan5949
    @prabhashneranjan5949 2 ปีที่แล้ว +2

    Niyamai aiye 🤘💪👍👌

  • @shehanagro9640
    @shehanagro9640 2 ปีที่แล้ว +3

    Super video ❤️❤️

  • @shagygamer1734
    @shagygamer1734 2 ปีที่แล้ว +4

    වීර ගසක් බොන්සායි කරන හැටි වීඩියෝ එකක් ඕනේ ❤️

  • @aroshasrirohanasinghe4052
    @aroshasrirohanasinghe4052 2 ปีที่แล้ว +3

    supiri ayye

  • @nimeshkavinda8410
    @nimeshkavinda8410 2 ปีที่แล้ว +2

    Hodt wd tik kr gnn අයියා 😘😘♥️😍 oynm සුපිරි adrei අයියා

  • @fellthemusic9025
    @fellthemusic9025 2 ปีที่แล้ว +1

    හැමදාමත් viedo eka හොඳටම karanawa. Thanks aiyye. Oyata ජය

  • @sdmusichub4080
    @sdmusichub4080 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ. මම බොන්සායි හදන එක එපා වෙලා නවත්වලා තිබ්බේ . ඔයාගේ වීඩියෝ බැලුවාට පස්සේ මට බොන්සායි පැල හදන්න ආස හිතුනා.මම දැන් බොන්සායි පැල හදන්න ගොඩක් ආසයි . ඒ ඔයා නිසා අයියේ . ඔයාට ගොඩක් ස්තූතියි.

  • @thth9372
    @thth9372 ปีที่แล้ว

    No 1 bonsai channel in srilanka

  • @lakmalsanjeewadissanayaka4646
    @lakmalsanjeewadissanayaka4646 2 ปีที่แล้ว +6

    ඉතම වැදගත් video එකක්. විශිෂ්ට යි සහෝදරයා !

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @Amila_Abeysinghe
    @Amila_Abeysinghe 2 ปีที่แล้ว +1

    Really good contents 😍 🍀☘️

  • @nethmirathnasiri7793
    @nethmirathnasiri7793 2 ปีที่แล้ว +2

    Kalin vedio wagema godak watina vedio ekak 🥰

  • @rohankasun99gmail
    @rohankasun99gmail 2 ปีที่แล้ว +2

    You are good at bonsai.

  • @krishansandaruwan1570
    @krishansandaruwan1570 2 ปีที่แล้ว

    ඇත්තටම පටිට වැඩක්.....

  • @Sanju-Bro795
    @Sanju-Bro795 2 ปีที่แล้ว +1

    Niyamai aiyeee patta

  • @kivindupabasara886
    @kivindupabasara886 2 ปีที่แล้ว

    සුපිරියටම තේරුනා අයියේ. ස්තුතියි අපට මේව කියල දෙනවට.

  • @krishansandaruwan1570
    @krishansandaruwan1570 2 ปีที่แล้ว

    ආසාවෙන් බලන හොද වැඩක්.......❤️❤️❤️🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว +4

    ලස්සනයි පුතා ඔයාගෙ බොන්සායි වෙනස් විදිහට හිතන කෙනෙක් එකතමයි හරි එකම දෙ කරන් නැතිව👍🔥

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @niroshanchaminda551
    @niroshanchaminda551 2 ปีที่แล้ว +1

    කලයට පස්සෙ ගොඩක් දේ දැනගත්තා සුපිරි

  • @asithakumara2203
    @asithakumara2203 2 ปีที่แล้ว

    බොහොම ස්තූතීයි - ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහෝදරයා

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 2 ปีที่แล้ว +6

    හුග දවසකින් 😍😍😍😍 ...good luck ayyee.!!!!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති සහො🌲🇱🇰💚

  • @raveenwidanagamage9112
    @raveenwidanagamage9112 2 ปีที่แล้ว +9

    කබොක් ගලක් මත බොන්සායි කරන ආකාරය පිලිබද විඩීයෝ එකක් කරන්න

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

    • @MONTYtheZZ
      @MONTYtheZZ 2 ปีที่แล้ว +2

      hmm mamath kabok galak haduwa, video ekak one 😜

  • @pasindusasantha1341
    @pasindusasantha1341 2 ปีที่แล้ว +1

    Ayyage videos balala thamai mamath hariyatama bonsai pilibadawa loku danumak aragatthe.. Bohoma sthuthi Ayye. 👍👍👍

  • @dularamedagama1582
    @dularamedagama1582 2 ปีที่แล้ว +1

    Patta aiya

  • @didulabhanaka..
    @didulabhanaka.. 2 ปีที่แล้ว +1

    අයියේ මම ඔයාගේ ඔක්කොම videos ටික බැලුවා පට්ට ම පට්ට

  • @dananjayafernando3338
    @dananjayafernando3338 2 ปีที่แล้ว

    වැදගත් දෙයක් කියලා දුන්නු අයියාට ගොඩක් ස්තුතියි 🙏

  • @chathurakavindu2644
    @chathurakavindu2644 2 ปีที่แล้ว

    Niyamai aiyah....

  • @nim976
    @nim976 2 ปีที่แล้ว

    2019 තමයි මුල්ම වීඩියෝ එක මම දැක්කේ එදා ඉදන් මාර ආසාවෙන් පැල හැදුවා දැන් පැල 40 ක් විතර මං ළඟ තියෙනවා හැම වීඩියෝ එකක්ම බලනවා . හොදට කියාදෙනවා නියමයි දිගටම වීඩියෝ දාන්න අයියට ජය 💪

  • @aroshasrirohanasinghe4052
    @aroshasrirohanasinghe4052 2 ปีที่แล้ว +2

    හොදටම තේරුනා

  • @keshanmendis553
    @keshanmendis553 2 ปีที่แล้ว

    Apita godaaaak vadagath deyak oya kiyala dunne... Thnx ayyee

  • @chamindhamadusnka8254
    @chamindhamadusnka8254 2 ปีที่แล้ว

    සුපිරි aiye

  • @medhabhashini8074
    @medhabhashini8074 2 ปีที่แล้ว

    Hoya hoya hitiye..❤️

  • @wasanahemamali6363
    @wasanahemamali6363 7 หลายเดือนก่อน

    සුපිරි අයියේ 🎉🎉❤❤

  • @pinketha6608
    @pinketha6608 ปีที่แล้ว

    සුපිරි යි

  • @sangarsada7024
    @sangarsada7024 2 ปีที่แล้ว +1

    Respect brother👌👌

  • @jirukshamadushankadias9987
    @jirukshamadushankadias9987 2 ปีที่แล้ว +2

    Patta

  • @kasunpriyankara3671
    @kasunpriyankara3671 2 ปีที่แล้ว

    Godak ලස්සනයි malli.

  • @The_king_11
    @The_king_11 2 ปีที่แล้ว

    Thawa video ekak oone🤘🤘

  • @roudybaby7671
    @roudybaby7671 2 ปีที่แล้ว

    Niyamai

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 2 ปีที่แล้ว

    Superb work mchn. Best in Sri Lanka 😍❤️👌

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 2 ปีที่แล้ว +4

    ඔයානම් මාරයි👌👌👌

  • @sahannethumina6944
    @sahannethumina6944 2 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @nuwanchinthaka4054
    @nuwanchinthaka4054 2 ปีที่แล้ว

    Eka nam mara lassanai 👍👍👍

  • @sithumshavinda4080
    @sithumshavinda4080 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ.

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว

    නියමයි සුපිරි 💗🔥👌⚡

  • @sureshs497
    @sureshs497 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පුතා..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @thusharachaminda4381
    @thusharachaminda4381 2 ปีที่แล้ว +1

    Supiri 😍😁😁😁

  • @shanthiperera2096
    @shanthiperera2096 3 หลายเดือนก่อน

    Budusaranai.putha.

  • @r.misurusampathmadhusanka5911
    @r.misurusampathmadhusanka5911 2 ปีที่แล้ว +2

    👌👌👌

  • @shakila975
    @shakila975 2 ปีที่แล้ว +1

    Thanks so much 🙏

  • @ThusinduMusic
    @ThusinduMusic 2 ปีที่แล้ว

    මාත් Bonsai ගහක් හදනව Ayyage video දැකලම♥️ Thank you😎

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว

    හැමදෙයක්ම හොදට පැහැදිලි කරනව නියමයි 👍

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 2 ปีที่แล้ว

    woww supiri mali. Ada mama hoda deyak danagatha.. obata jayakma weva. suwapathweva

  • @lakshanidinushika8510
    @lakshanidinushika8510 2 ปีที่แล้ว +1

    නියමයි 👌

  • @KSBofficial1
    @KSBofficial1 2 ปีที่แล้ว

    Theruwan saranai aiye. Oya meka hodata karanawa. Mama bonsai gana lankawe kenekuge hariyatama,pahadiliwa mulinma igena gaththe oyagen. Good luck.

  • @mklmmoragoda2660
    @mklmmoragoda2660 10 หลายเดือนก่อน +1

    මගේ ගුරුතුමා ඔබ තමයි මේ වෙද්දී මන් ලස්සන කුබුක් ගහක් හදල තියෙන්නේ ❤

  • @janathsiyasinghe4555
    @janathsiyasinghe4555 2 ปีที่แล้ว +2

    100k තව පොඩ්ඩයි

  • @tharushadilantha9217
    @tharushadilantha9217 2 ปีที่แล้ว

    ස්තූතියි bonsai art ❤ 🙏

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 ปีที่แล้ว +2

    ගොඩක් දවසකින් . නේද ජයවේවා

  • @nilukanilu6413
    @nilukanilu6413 2 ปีที่แล้ว

    Malli godak kalekin video ekak dalaa
    Thanks 👍😊

  • @malinthaperera107
    @malinthaperera107 2 ปีที่แล้ว +1

    ගොඩක් කාලයකට පස්සේ....👌👌👌👌

  • @ashenmaking5502
    @ashenmaking5502 2 ปีที่แล้ว +2

    අයියේ ඒක සුපිරි
    ගැම්මක්.ඔහොම කරගෙන යං ඉදිරියට👉😎👈👉🙏👈

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @asanthasenadeera4125
    @asanthasenadeera4125 2 ปีที่แล้ว

    සුපරි පරී......ආ...❤️❤️❤️👌

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว

    විඩියෝ එක එනකල් හිටියේ මචන් ...🖤🌳

  • @black_J77
    @black_J77 2 ปีที่แล้ว +2

    Humble artist ever❤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      Thank you very much 🌲🇱🇰💚

  • @sithumlakmal3498
    @sithumlakmal3498 2 ปีที่แล้ว

    Supri 😍😍😍👍👍🙏🙏

  • @chathuja
    @chathuja 2 ปีที่แล้ว +2

    Niyamai ayye huga davasakin

  • @nilangamadushan5491
    @nilangamadushan5491 2 ปีที่แล้ว

    super👍👍👍👍👏🎉

  • @janithhasaranga5507
    @janithhasaranga5507 2 ปีที่แล้ว

    සුපිරි ✌️✌️✌️✌️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @janakadisanayaka1307
    @janakadisanayaka1307 2 ปีที่แล้ว +2

    වටින විඩියෝ එකක් boor ..thenks

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @sldar1751
    @sldar1751 2 ปีที่แล้ว

    Thanks aiya

  • @thusharathushara6729
    @thusharathushara6729 2 ปีที่แล้ว

    Suppa aaaa

  • @maheeshanethmina4208
    @maheeshanethmina4208 2 ปีที่แล้ว +1

    Aiye Mama bonsai walata yomu une oya nisa. Dannam bonsai mage giwithe kotasak wela. Ad a video eka gana kiyanna wachana na. Thank you aiye.👍🍁🌳

  • @samudragangani763
    @samudragangani763 2 ปีที่แล้ว

    මුල් පිළිබඳ ගැටලුව විසඳුනා.බොහොම ස්තුතියි මල්ලි.ඔබට ජය.තෙරුවන් සරණයි.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      තව දෙවල් ඉදිරියෙදි කියලා දෙන්නම් බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @sanjayakodithuwakku6491
    @sanjayakodithuwakku6491 2 ปีที่แล้ว +3

    නියම වීඩියෝ එකක් මල්ලී ❤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @ashokdasanayaka5540
    @ashokdasanayaka5540 2 ปีที่แล้ว +1

    super

  • @Thejan_Status__
    @Thejan_Status__ 2 ปีที่แล้ว

    සුපිරි අයියේ .ජය වේවා .
    පොල් ගහක් බොන්සායි කරන හැටි වීඩියෝ එකක් කරන්නකෝ plZ.

  • @techmemory6566
    @techmemory6566 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් හුගක් දේවල් ඉගන ගත්තා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @naturelover1550
    @naturelover1550 2 ปีที่แล้ว

    Good

  • @sasikasuraj2127
    @sasikasuraj2127 2 ปีที่แล้ว +2

    Ape raja oya adarei

  • @nadeeshajayawardhana4166
    @nadeeshajayawardhana4166 2 ปีที่แล้ว

    ගොඩක් thank u මල්ලී බොන්සායි ගැන හැමදේම දැනගන්නේ ඔයාගෙන්...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @priyanganilusha8162
    @priyanganilusha8162 2 ปีที่แล้ว

    Lankave hodama bonsai chanal eka ayye

  • @dananjayadasanayake5122
    @dananjayadasanayake5122 2 ปีที่แล้ว

    Aiya තවත් bonsai karanta පුලුවන් ගස් වර්ග ටිකක vediyo ekak oni aniwaryenma 🥰
    oyanam සුපිරි waddek aiya ❤️

  • @dumindasaumya2576
    @dumindasaumya2576 2 ปีที่แล้ว +1

    හොඳ වැඩ්ඩෙක්

  • @avishkapathum4659
    @avishkapathum4659 2 ปีที่แล้ว +3

    ❤️😻

  • @pasan7133
    @pasan7133 2 ปีที่แล้ว

    මරැ

  • @avishkaranmadugala5384
    @avishkaranmadugala5384 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටිය vidio එකක් 🙏 ❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 🌲🇱🇰💚

  • @supunlakshan8014
    @supunlakshan8014 2 ปีที่แล้ว

    akannam ftt aiya,thank you...

  • @bdharmapalacollagebandaraw408
    @bdharmapalacollagebandaraw408 2 ปีที่แล้ว +1

    මේ අයියගෙ ඔක්කොම වීඩියෝ බලපු කට්ටිය like එකක් දාන්න

  • @cocsinhala9683
    @cocsinhala9683 2 ปีที่แล้ว +1

    adarei

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 2 ปีที่แล้ว +4

    එතකොට ලංකාවෙ කට්ටිය කඩොල්,වැලි,ගොම අරං දැල්වලින් හල හලා හදන එකේ තේරුමක් නෑ නේද සර්.

  • @s.lfishsrt2325
    @s.lfishsrt2325 2 ปีที่แล้ว +1

    වීර ගසක් බොන්සායි කරන හැටි වීඩියෝ එකක් ඕනේ

  • @wasanthabohingamuwa1194
    @wasanthabohingamuwa1194 2 ปีที่แล้ว +1

    අනේ අයියෙ මාසෙකට විඩියෝ දෙකක්වත් ඔනේ අයියේ please🙏🙏🙏