ගෙදර හදන සුපිරි තුනපහ | මෙහෙම තුනපහ හැදුවොත් නම් වෑංජන ඉල්ල ඉල්ලා කයි | homemade black curry powder

แชร์
ฝัง

ความคิดเห็น • 281

  • @ridmapilapitiya
    @ridmapilapitiya  ปีที่แล้ว +33

    කොත්තමල්ලි ඇට 500g
    සූදුරු 250
    මහදුරු 250
    අනිත් අමුද්‍රව්‍ය සුළු ප්‍රමාණ වලින් ගන්න
    ( උළුහාල් / එනසාල්/ /කුරුදු පොතු/කරාඹුනැටි/ගම්මිරිස් ඇට/ රම්පේ / කරපිංචා/තල ඇට/ කැකුළු හාල්/ වේලුණු මිරිස් )

    • @jesikalakmalifernando7473
      @jesikalakmalifernando7473 ปีที่แล้ว +2

      Thnk you akki❤

    • @noorksa4466
      @noorksa4466 ปีที่แล้ว +3

      මහ දුරු 250 g wedi 50g demmanan athi

    • @sandumisukalpana2354
      @sandumisukalpana2354 ปีที่แล้ว +1

      අදත් හරිම ආසාවෙන් බැලුවේ අක්කි ...❤❤❤

    • @nileeka6147
      @nileeka6147 ปีที่แล้ว

      අපේ අම්මා මට ගෙදර ම තුනපහා හදලා දෙනවා.මිරිස්කුඩු හදලා දෙනවා .මම ඒව තමයි පාවිච්චි කරන්නේ .ගෙදර හදන තුන පහ හරි රසයි .🌹❤️🌹❤️

    • @dilhanigamage9025
      @dilhanigamage9025 ปีที่แล้ว

      අනේ අක්කේ බටර් කේක් හදන ව්දිය පියවරෙන් පියවර කියලා දෙන්නකෝ❤️

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 ปีที่แล้ว +5

    දැන් උයලා කන්න. ඔයා ගෙදරනෙ ඉන්නේ නෝනේ. ඔයාලට ඕන දෙයක් හදන්න කිසිම කරදර නැනේ. ඔයාලා ගොඩක් පින්කරලා තියෙනවා නෝනේ. බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🙏

  • @nadeekarathnayake7889
    @nadeekarathnayake7889 ปีที่แล้ว +6

    හැමදාම වගේ ආසාවෙන් බැලුවා ..කාන්තාවන්ට ආදර්ශයක් ඔයා...බුදු සරණයි ...❤️❤️❤️

  • @dayanalakmali8224
    @dayanalakmali8224 ปีที่แล้ว +2

    හොදම තුනපහ 🤗🤗 මමත් හදනවා ඔය විදියට. අවුරුදු ත් ලග එනවනේ අවුරුද්දටත් එක්ක හදන්න ඕන . ස්තූතියි 💝💝

  • @tharikadithushi6595
    @tharikadithushi6595 ปีที่แล้ว +1

    Oyage videos niyamai..asai blnnath

  • @maveethasenarathne7765
    @maveethasenarathne7765 ปีที่แล้ว +1

    Ada video ekath godak lassanai akki
    Thank you akki.💓💓💓😍😍😍

  • @shalomidilrukshi
    @shalomidilrukshi ปีที่แล้ว +2

    Saththunta katha karana eka aththatama hondai.. gas wagema eyalatath ahenawa apiwa... Mokada me ratawala lokuma loku katusso hurathaleta gewal Wala hadanawa... Harima ki karui eyaala.. epa kiwwoth eka ahanawa minissunta wediya saththu saha gas kolan .. diya.. sulaga wage aasre karanawanam senaseeme jiwath wenna puluwan.. eyaala anith ayata ada kiyanne ne .. apahaasa karanne ne.. theruwan saranai oyaalata..

  • @Daham366
    @Daham366 ปีที่แล้ว +1

    Adamai mama danne,thank eta,Hal danawa kiyala thuna paha hadanna.eththatama oya godak well bedde ne,eth hoda kalu patata awa.mama oya kiyala dunna widiyata kaha heduwa, ara kaha Kiri ekath biwuwa Hari rasai.thank you oyata ,apiwa denuwath karanawata.oyagen mama godak dewal egena gaththa.ada kale Mila mudal thiyena godak Aya ,hemadema Kaden thamai ganne,eth oya ,hema dema puluwan widiyata kargannaqa, apitath kiyala denawa.mama akkaoana pelayak hoyagena hitawala kawalam mellumakuth kewa.adarei oyata godak,❤️❤️

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 ปีที่แล้ว +1

    Oya vidiyo ekak danakan api balagena enne hama vidiyo ekak ma lassanai 💐💐💐💐😍💐 godak egena ganna dewal tiyanawa manika oyala tun dennatama budusaranai 💐💐💐💐 hamadama satutin enna api hamadama oyala ekka ennawa ❤️❤️❤️❤️🌹💐😍💐😍

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +2

    ඔබ දිරිය කාන්තාවක්
    දීර්ඝායුෂම ලැබේවා !
    ඔබට සහා ඔබගේ පවුලේ සැමටම 🙏💕💕

  • @shanikrishnani253
    @shanikrishnani253 ปีที่แล้ว +1

    suddiiii ❤... Bolewath hemadama pennannako vedio wala.. Putha harima cute..

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 ปีที่แล้ว +1

    Ridma akke api oyage hema video ekkma blnwa oyalge gedara sampurna video ekk krnwda api asai e wage piliwalta ape gedarath thiya gnna.akkta suba anagathaya Parthna krnwa.Budusaranai♥️

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔයාලගෙ විඩියො හැමදාමත් ආදරෙයි ❤️❤️

  • @sujanikaushalya3297
    @sujanikaushalya3297 ปีที่แล้ว +1

    harima lassanai ane ada video eka mama balan inna asma oya elawalu kadanawa.mamath ada thunapaha hadanna hithuwa oyage widiyata .

  • @himalisudilma-hb9gk
    @himalisudilma-hb9gk ปีที่แล้ว +1

    Harima watinawa oyage vedios

  • @desilva381
    @desilva381 ปีที่แล้ว +1

    පුතේ ඔයාගේ vedios මම නිතරම බලනවා.
    හරිම ආසාවෙන් තමයි මම බලන්නේ

  • @ramyamendis8180
    @ramyamendis8180 ปีที่แล้ว +2

    Thank you very much?

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +1

    👍 ⁣හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න . ඔයාල තුන්දෙනාට තෙරුවන් සරණයි 💞🌷🙏 ⁣

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +1

    Watina video ekak Ridma 💗 oya rosa palawalata monawada dana pohora. Mamath rosa pochchi wala haduwa pala serama maruna 🙃

  • @mauminishadika1289
    @mauminishadika1289 ปีที่แล้ว +1

    Matath hadanna Ada hituna akki 🥰

  • @ranjanirathnayake5956
    @ranjanirathnayake5956 ปีที่แล้ว +2

    අනේ මැඩම්...මගෙ ආසම පැම්ලි එක...බලන්න ආසයි.ව්ඩ්යෝ...පවුලෙ තියන සතුට.මේවා තමයි බලන්න වට්න්නේ.බුදු සරනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🥰🙏❤️😍💕

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow awesome Thank U so much darling 😘

  • @shamala4052
    @shamala4052 ปีที่แล้ว +1

    Oyage wada balanne asawen. Thx dear

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 ปีที่แล้ว +1

    අදත් ගොඩක් ආසාවෙන් බැලුවේ අක්කි ඔයාගේ විඩියෝ එක..❤❤❤

  • @p.nsilva2941
    @p.nsilva2941 ปีที่แล้ว +1

    Adath Oyaga Vidiyoaka Baluwa.
    Oya Hadapu Thunapaha Aka Mama
    Adama Hadanawa. Oyaga Paulatama Budusaranai! 🙏🙏🙏❤️

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 ปีที่แล้ว +1

    Ane shok nanfiyo .math mewediyatama hadannam budusaranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️💕😍

  • @sandyakumari2865
    @sandyakumari2865 ปีที่แล้ว +1

    Wadagath වීඩියෝ ekak akki....b.s සතුටින් පරිස්සමෙන් inna....😃😃😃😃😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +1

    අද ව්ඩ්යෝ එකත් වැදගත්.හරිම ලස්සනයි .ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි .🌹🌹🌹

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 ปีที่แล้ว +1

    Harima watina vidio ekak nangi❤❤ oya hamadamath watina deyak thamai samajeta denne ❤❤❤❤

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +4

    සියලු දෙවියන්ගේ පිහිටයි .බුදු සරණයි .ඔයා හැමදාමත් හැමෝටම පාඩමක් කියලා දෙනකෙනෙක්.❤️❤️🌹🌹👍😍

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 8 หลายเดือนก่อน

    Thanks akka ❤❤❤

  • @kasunsankalpa1639
    @kasunsankalpa1639 ปีที่แล้ว +1

    Mamath hadanawa oyge hema widiyowakma mama balanawa ikmanata anna ඔයාලට budusaranay

  • @techSpace50
    @techSpace50 ปีที่แล้ว +2

    Akka mama nam miris karal wala neti kadanawa.oya nam boru sobaneata karana deawal newei owa.a kai kiwwe.budusaranai hemotama.

  • @HemalRanepura-ok4vs
    @HemalRanepura-ok4vs ปีที่แล้ว +1

    Ridma akke oyage hama vidio ekakma mama balanawa.oyage vidio ekak enakam mama balan inne iwasillak nathiwa.atthatama oyage jivithayen apata godak dewal igena ganna puluwan.roshan ayya oalage chuti putha e wagema bole oyala 4denatama theruwan saranai .adarei akke.

  • @dulanjanigunawardana624
    @dulanjanigunawardana624 ปีที่แล้ว +2

    මාත් හදනවා 😊ඔයලත් සතුටින් පරිස්සමින් ඉන්න.❤️ බුදුසරණයි 🙏

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +1

    බැදපු තුන පහ වලට අවශ්‍ය දේ, හදන විදිහට පේනවා දෙන පැහැදිලි වීඩ්යෝවක්. ඉස්තුති.

  • @nadiksujantha8538
    @nadiksujantha8538 ปีที่แล้ว +5

    ඇත්ත අපිම හදා ගන්න එක පිරිසිදු .වගේම හොඳ තත්වයේ ඒවා .👍❤️

  • @champikakumuduniankumbura2211
    @champikakumuduniankumbura2211 ปีที่แล้ว +1

    වටින විඩියෝවක් නන්ග..bs 👍👍

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 ปีที่แล้ว +1

    Maaluwa rasai suwadi api gedsra thunpsha heduwaama oya hema athinma උගත් වාසනාවන්ත කාන්තා wak bs

  • @CHAMIDUSTARK799
    @CHAMIDUSTARK799 ปีที่แล้ว +1

    Hamadama balanava Vidiyo akkige...comment nokarath...adarei oyala tundenata ....😍

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +1

    Niyamai akke oyala thun denthma bs

  • @kaushihettiarachchi8300
    @kaushihettiarachchi8300 ปีที่แล้ว +1

    mama lankawe newei inne mechchara dawasak kaden gaththe eth video eka baluwama gedara hadannama hithuna.💛thanks akki me wage videos karanawata.

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว +2

    harima lassanai akke oya piliwelai asai oyawa dakinna katha karanna thank you akke ❤️😍🥰❤️bs dp jp oyala thudenatama🙏

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +1

    ♥️👍නියමයි....... වෙනස මාරයි 👌

  • @sujanikaushalya3297
    @sujanikaushalya3297 ปีที่แล้ว +1

    oya elawalu hadanna mula patan ganna widiya ewa නඩත්තු karana widiya video ekak karannako.oyage palathuru pala but karapuwada

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Adath vidiyo eka asawen baluwa❤️❤️❤️❤️

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว +2

    ලස්සන video eka......

  • @shalaniperera7592
    @shalaniperera7592 ปีที่แล้ว +1

    akke amu thunapaha hadana widiyath video ekak dannako

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +2

    Adath video eka harima lassanai 💜

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🦋💕❤️😍🥰

  • @sugndikaumeli3133
    @sugndikaumeli3133 ปีที่แล้ว +1

    Akki midi pale kaden gatta ekada... Hari piliwalai oya🥰

  • @indikanishanthi1684
    @indikanishanthi1684 ปีที่แล้ว +1

    Super 👌 house wife..niyamai

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +2

    Harimaa lassanai akke adath ❤️❤️❤️❤️😍😍😍😍😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි🦋💕❤️😍

  • @shanikadilrukshi5108
    @shanikadilrukshi5108 ปีที่แล้ว +5

    ගොඩක් ආසාවෙන් බලනව ඔයාගෙ වීඩියෝ......❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks 🦋💕❤️🥰😍

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว

      උකු ගතියකුත් එනවා

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Superb good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sithupabasari2232
    @sithupabasari2232 ปีที่แล้ว +3

    බුදුසරණයි ....🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘👍

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +2

    මම හරිම අාසාවෙන් බලනවා ඔයාගේ videos . ❤

  • @praddeppradeep6842
    @praddeppradeep6842 ปีที่แล้ว +2

    ජිවිතේට පාඩමි කියල දෙනවට oyata ගොඩක් පිං
    හැහදාම දාන videos
    බලනව. එ්ත් හැමදාම
    comment එකක් නමි දාන්න
    බැරි වෙනව. තරහ නැහැනෙ.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      තරහක් නෑ කවදාවත් 🦋❤️💕😍🥰

    • @praddeppradeep6842
      @praddeppradeep6842 ปีที่แล้ว

      oyawa කවදහඑි දවසත
      අැත්තටම දකින්න අාසයි.
      මගේ දුවත් හරි අාසයි oyage videos බලන්න.

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn ปีที่แล้ว +5

    නිතරම බලනවා අක්කි අලුත් vedio එකක් දාලද කියලා...ඒ තරම් ආසයි🥺❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි🥰😍❤️💕🦋

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +2

    Oyanam..supiri. manika ❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🦋💕❤️🥰😍

  • @sarathkumara6437
    @sarathkumara6437 ปีที่แล้ว +1

    Oyaga widiyo harima lassanai mama hamadama balanawa oya malumiris s rasapi aka ganawana nada oyata mata kiyanna dayak thiyanawa mokada dannawada Aya gas Walin miriss kadana kota miriss nattath akkama karanna mokada Naththan gass ikmanata maranaea

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +6

    පිලිවෙලයි,පිරිසිදුයි,ලස්සනයි 🤗😊🌼❤️

  • @nishanthinishanthi4169
    @nishanthinishanthi4169 ปีที่แล้ว +1

    Akki pana oya godak hoda kenek e vagema ගෙදර game videhata tiyagena enne mamath game kellek akki oyata bs akkiyoo

  • @shrimashrima2906
    @shrimashrima2906 ปีที่แล้ว +2

    හරිම හොද දෙයක් අද අපට ලබ⁣දුන්නේ..බොහොම ස්තූතියි .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🦋💕❤️🥰😍

  • @gayaniarundika3418
    @gayaniarundika3418 5 หลายเดือนก่อน

    Thank
    You
    Akki

  • @pavanrandika7742
    @pavanrandika7742 ปีที่แล้ว +1

    Akkige pala waththa pennannko pala hitona vidiyath pennannako

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 11 หลายเดือนก่อน +1

    God bless you Ridma💚

  • @chathurikachathurika9902
    @chathurikachathurika9902 ปีที่แล้ว +1

    Harima piliwelai pirisudui.math gedaradima thuna paha hadanne akki

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

    Oyage kaama rasailune aniwaryen meka liyanawa

  • @methmalaksahani9926
    @methmalaksahani9926 ปีที่แล้ว +1

    Godak nodanna dewal egana gathta akka maru maru

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🥰❤️😍💕

  • @dammikadisanayaka1523
    @dammikadisanayaka1523 ปีที่แล้ว +1

    Oya karana දෙයින් thawa කෙනෙක් ta gatha uthu De බොහෝ i thanks Duwa

  • @sujeewa21
    @sujeewa21 ปีที่แล้ว +1

    vedio දෙකක් විතර blanna beri una ada eka nam beluwa❤❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏 ❤❤💋💋💋❤❤❤🌸🌸🌸

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว +2

    Midi hedila neda midi koleta bath walata kemathi deyak data midi kale othala kema hadanna harims rasai

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 ปีที่แล้ว +1

    Akke amu thunapaha hadanna hatith pennako.....❤️

  • @sudu1437
    @sudu1437 ปีที่แล้ว +3

    Miris kadanakota natta ekka kadanna akke.. Naththam gaha marenawa.. E wagema miris ikmanata narak wenawa👍

  • @ashaniashani6010
    @ashaniashani6010 ปีที่แล้ว +2

    Oyage wedanm harima piliwalai akkiyoo me wede vithrak neweii ithn oya mona wede karath piliwalai lassanaii akkiyoo oyage ara gami kusiyath hari lassanai akki pataiyo mata hari asawak thiyenwa oyawa dakinda nuwara pathe awoth kiynda mn aniwaren oya balanda aenwa mage akkiyoo adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii hemdama sathuting inda hemdema ..........

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි🦋💕❤️🥰😍

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @nihangad.arachchi-dm3no
    @nihangad.arachchi-dm3no ปีที่แล้ว +1

    Hathu hadana vidiya damannko.

  • @lakshianthony8192
    @lakshianthony8192 ปีที่แล้ว +1

    Adarei akkiiiii..

  • @asangikarajawardana4151
    @asangikarajawardana4151 ปีที่แล้ว

    Dasikatad cocont tikak badala danna...

  • @supundasantha
    @supundasantha ปีที่แล้ว +1

    Super 👍

  • @sachinihansika5224
    @sachinihansika5224 ปีที่แล้ว +1

    Akke haal daddi tikak kabale beda ganna aye pol tikak gala beda ganna ape kiri amma ammata kiyala diila thibba mata kiyala dunna amma karala balanna aue thunapaha hadadden 💖

  • @sachinisalsani5749
    @sachinisalsani5749 ปีที่แล้ว +1

    Math gedara thamai hadaganne.kahakudui.thunapahai akke

  • @homecooking3485
    @homecooking3485 ปีที่แล้ว +1

    amu thunapaha ekath kiyanna puluwanda

  • @belleza7757
    @belleza7757 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි කියල දුන්නට 💐💐💐💐💐💐💐💐💐බුදු සරණයි

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +1

    Tanak you nangi ❤❤❤

  • @pradeepaweerasingha7807
    @pradeepaweerasingha7807 ปีที่แล้ว +4

    බුදු සරණයි.ඔයාට තවතවත් වැඩි වැඩි ය ලැබේ වා.අසරණ අයට උදව් කරන පින් සිත් පහල ෙවවා

  • @madushikalakmali7906
    @madushikalakmali7906 ปีที่แล้ว +1

    Ane akki oyage puthu petiyanam harima ahinsakai.godaak adare hithenava eyata.mamath me lagadi marry karapu kenek akki.man oyage video balala godak mage jeevitheta hoda deval ekathu kara gannava.mama aya thunapaha kaden ganne na.den akki kiyala dunna vidihata mamath gedara hadagannava.mamath asai akki vagema hemadema mage athinma hadala,vavala mage mahaththayata kanna denna.oya vagema mamath chooty idaka hoda wagavak dala thiyenne.e wagava dakina hemavelavakama akkiva mathak venava matA.

  • @sadirathnayake5589
    @sadirathnayake5589 ปีที่แล้ว +2

    ඔයා නම් හරිම පිලිවෙල ගෘහනියක් අක්කේ. හරිම ලස්සනයි. ❤️ බුදු සරණයි අක්කෙ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🦋💕❤️🥰😍

  • @malshasrimali2723
    @malshasrimali2723 ปีที่แล้ว +2

    Supiri

  • @DD-nl7rv
    @DD-nl7rv ปีที่แล้ว +4

    He's so lucky to have you...

  • @prasadtharaka5025
    @prasadtharaka5025 ปีที่แล้ว +1

    Math akki wagema thunapaha gedarama hadagannawa... akki. Eth man miris ekathu karanne na. Akki dapu nisa thalai, mirisui ekathu karaganna ona akki.. ape chuti petiyata amaruda. Ada muna rosa malak wage nani babage akki

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඔව් අසනීප වෙලා ඉන්නෙ🥲

  • @RAVIRAVI-gj7vv
    @RAVIRAVI-gj7vv ปีที่แล้ว +2

    அருமை தங்கை❤❤❤

  • @boanamergulhao9423
    @boanamergulhao9423 ปีที่แล้ว +1

    kindly can you provide the ingredients in English, for me please

  • @dineshwithanage7595
    @dineshwithanage7595 ปีที่แล้ว +1

    Nngi apita udawwak karanawda ape dulage dancing class eke awrudu uthsawayak thiye e kata podi aiyata podi podi thagi tikak Aran denna puluwnnda

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 ปีที่แล้ว +1

    🥰🥰👌

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 ปีที่แล้ว +1

    Akke ingredient wala mesurmant eka dannako

  • @sashikaweththasinghe1387
    @sashikaweththasinghe1387 4 หลายเดือนก่อน

    Kekulu hal hodala welalada mekata ekatu karanna ona

  • @manjulakumari8637
    @manjulakumari8637 ปีที่แล้ว +2

    Ingredients plz...❤❤❤

  • @kanchanabeligolla6757
    @kanchanabeligolla6757 ปีที่แล้ว +1

    🥰🥰🥰👍👍👍