Curry powder..This is how I make pure spices that make food taste good..Village kitchen recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • hello friends-❣❣❣❣❣❣-
    Coriander 100g
    Cumin seed 20g
    green gram 20g
    fenugreek tsp 01
    Mustard tsp 01
    fennel seeds tsp 01
    White rice tsp02
    pepper tsp 01
    Curry leaves
    lemongrass
    Cinnamon
    Dried chilies
    pandan leaf
    Cardamom
    Dry turmeric 10g
    Cloves
    කොත්තමල්ලි 100g
    සූදුරු 20g
    මුං ඇට 20g
    උළු හාල් තේ හැදී 01
    අබ තේ හැදී 01
    මාදුරු තේ හැදී 01
    සුදු හාල් තේ හැදී 02
    ගම්බිරිස් තේ හැදී 01
    කරපිංචා
    සේර
    කුරුදු
    වියලි මිරිස්
    රම්පේ
    එනසාල්
    වියලි කහ 10g
    කරාබුනැටි
    this video is about special I make delicious pure spices ...
    this video includes-❣❣❣❣❣❣-
    In this video I will introduce you to 2 best recipes for a healthy diet.
    1 kola kada
    2 Curry powder
    I am Anoma Siriwardena .See you again
    乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
    my social media plat forms-❣❣❣❣❣❣-
    facebook page
    / 100064026583150
    / village-kitchen-101612...
    / game-kussiya-110559260...
    my other videos-❣❣❣❣❣❣-
    *Let's make real chicken-flavored meatballs easily at home. Meatballs Curry • Let's make real chicke...
    *Home made pure Curd.Chicken curry with added curd to flavor the dining table • Home made pure Curd.Ch...
    *කුරුම්බා කලුපොල්.premature coconut curry- • කුරුම්බා කලුපොල්.prema...
    *chicken barbeque.. • chicken barbeque... Le...
    🐠මාළු ජාඩි..🐡 Fish Jadi . • 🐠මාළු ජාඩි 🐡Fish Jadi ...
    *කොට්ට කජු🌴🌴 dried cashew curry , • dried cashew curry/කොට...
    it you like my channel
    like
    shere
    commetns
    #villagefoods #kolakanda #currypowder #villagekitchen
    李子柒 Liziqi # Dianxi Xiaoge
  • บันเทิง

ความคิดเห็น • 795

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal  3 ปีที่แล้ว +95

    උදෑසන අවදි වන අපි කිතුල් හකුරු කෑල්ලක් සමග නිරෝගිමත් කොළ කැද කෝප්පයක් පානය කර අපේ දවසේ වැඩ කටයුතු පටන් ගන්නවා.ගෘහණියක් ලෙස නිවසේ වැඩ කටයුතු වගේම දරුවන්ගේ වැඩ කටයුතුත් මා විසින් සිදුකරනවා.අපේ ජීවිත ජීවත් කිරීම සදහා ප්‍රධානම දෙයක් තමයි නිරෝගිමත් ආහාර වේලක් ලබා ගැනීම.මෙලෙස ආහාර වේලක් පිළියෙළ කිරීමේදී කාන්තාවන්ට තිබෙන ගැටළුවක් තමයි ආහාරයේ නියම රසය නොලැබෙන එක.මා විශ්වාස කරනවා මේ ආහාර රසගන්වන ප්‍රධානම දෙයක් තමයි අපි යොදන කුළුබඩු.හරි පදමට කුළුබඩු භාවිතා කලොත් අපේ කෑම ඉතාම රසවත් වෙනවා.අපි කොහොමද හොදම කුළුබඩු සොයාගන්නේ.?අපි විවිධ තැන්වලින් ගෙන එන කුළුබඩුවල නියම ප්‍රමිතියක් නැහැ.අපි හරිම ප්‍රමිතියට,පිරිසිදුව කුළුබඩු ටික නිවසේදීම සදා ගනිමු.අද සිට මා එම කුළුබඩු නියම ප්‍රමිතියට සාදන අයුරු පෙන්වා දීමට සූදානම්.මා සමග රැදී සිටින්න.ඔබට සුබ දවසක්......
    *** We wake up in the morning, drink a cup of clean leaf porridge and get ready to start the day. As a housewife, I do the housework as well as the children's work. Getting proper nutrition through your diet does not have to be complicated. The main problem here is that women do not have the proper taste..I believe the main reason for this is the spices we use..Food can be prepared by applying the right amount of spices..How do we find the best spices? Some spices do not have the required standard ..We make the highest quality spices at home..From today I am ready to show you how to make those spices to the proper standard .. stay with me... Have a nice day ..

    • @TraditionalYani
      @TraditionalYani 3 ปีที่แล้ว +2

      Hi dear❣❣❣

    • @milanthapamagar8362
      @milanthapamagar8362 3 ปีที่แล้ว

      👍👍👍

    • @chamindadeepal4442
      @chamindadeepal4442 3 ปีที่แล้ว +1

      අක්කාගේ අදහස ඇත්තටම හරි.. අපි කොහොම කෑම හැදුවත් රස නැනේ.. මම අද ඉදලම කුළු බඩු හදනවා 👍👍👍👍

    • @geamkongla3662
      @geamkongla3662 3 ปีที่แล้ว

      สวัสดีค่ะ คุณแม่บ้านคนสวย ทำกับข้าวเก่งมากค่ะ ป้าชอบดูมากค่ะ เป็นครอบครัว ที่น่ารักและอบอุ่นมากค่ะ👍👍👍🥰🥰🥰🇹🇭

    • @thenupradeepa8451
      @thenupradeepa8451 3 ปีที่แล้ว +2

      අනේ ඇත්ත ටම ඔයා හොද අම්ම කෙනෙක්.ආදර්ශමත් කෙනෙක්.දරුවෝ දෙන්නටයි ඔයාට යි බුදුසරනයි

  • @dineshachamindi1120
    @dineshachamindi1120 3 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි ඔබට ...ගොඩක් වැදගත් සහ බලාපොරොත්තු වූ වීඩියෝවක් මෙය...ඉදිරියටත් මෙවැනි වටිනා දේ ගෙන ඒමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනය කරනවා...🎀💜️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹

  • @TraditionalYani
    @TraditionalYani 3 ปีที่แล้ว +10

    Ningale family orupaad ishttam🥰❤vedio super👌

  • @danushjayasanka2269
    @danushjayasanka2269 3 ปีที่แล้ว +18

    නැන්දෙ ඔයා හරිම ශක්තිමත් 🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +3

      අනේ ගොඩක් ස්තුතියි දුවේ 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

    • @namalimolligoda9931
      @namalimolligoda9931 2 ปีที่แล้ว

      Yes she cannot be competed with 100 women today

  • @Hataraman593
    @Hataraman593 3 ปีที่แล้ว +9

    අපේ නැද්ද නියමයි වෙනදා වගෙම ගොඩක් ලස්සනයි හරිම ලස්සනයි ජය වේවා බුදු සරණයි ....❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි කිචි මෑන් ❤❤❤❤❤🌹🌹🌹

    • @Hataraman593
      @Hataraman593 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @mpmovies8316
      @mpmovies8316 3 ปีที่แล้ว +1

      අනේ කිචි මෑන් මටත් සපෝට් එකක් දෙන්නකෝ

  • @munasafanaal-barrak971
    @munasafanaal-barrak971 3 ปีที่แล้ว +15

    So wonderful to see.....mother busy in the kitchen and children busy doing their homework 👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      Thank you so much 🙏🏿🙏🏿❤❤❤❤

    • @DianaDaeng
      @DianaDaeng 3 ปีที่แล้ว

      👏🏻👏🏻😊

  • @l.tluckygarden
    @l.tluckygarden 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අම්මේ , super beautiful video, village life

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤

  • @harshaedirisinghe4676
    @harshaedirisinghe4676 3 ปีที่แล้ว +5

    උත්සාහ වන්‍ත නැන්දා . බුදු සරණයි ඔයාලට .

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි දුව 🙏🏿🙏🏿❤❤

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว

    ගුණාත්මක කැඳ කෝප්පයක් බොන්න නම් තමන්ම හදා ගන්න ඕන. ග්‍රාමීය පරිසරයක සිටින කෙනෙක්ට එය ගැටලුවක් නොවුනත්, නාගරික පරිසරයක ඉන්න කෙනෙක්ට කොළ හොයා ගන්න එක ගැටලුවක්. ඒත් බඳනක හරි වවා ගන්නවා නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. කැඳ එකක් පිස ගනිද්දී එය කළ යුතු පිළිවෙළක් තියෙනවා. එය ඔබ හොඳින් කළා. අගනා විඩියෝවක්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ඔබ‍ට.. අපි දරුවන්ට කිරි පිටි දෙන්නේ නැහැ.. කොහොම හරි කොළ කැද ටිකක් දෙනවා 🙏🏿🙏🏿🙏🏿❤

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 ปีที่แล้ว +3

    ආදර්ශමත් මවක් , බිරිඳක් , සොහොයුරියක් ... congratulations ❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි නංගි... පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @roshelupeksha4536
    @roshelupeksha4536 3 ปีที่แล้ว +2

    ස්තුතිය 🙏 අදමයි දැක්කේ තුනපහා හදනවා එ වගේම ඉරමුසූ කොල කැදා , අපේ පැත්තේ නැහැ හොයගන්න ඉරමුසු ,නැන්දාගේ පව්ලේ අය වාසනාවන්තයී 😘❤️💋🙂🙂 පරිස්සමින් ඉන්න පවුලේ සැවොම ජේසු පිහිටයී! ❤️😎😍✌👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ හදවතින්ම ස්තුතියි.. පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿❤❤❤🌹

  • @mr.travelchef8631
    @mr.travelchef8631 3 ปีที่แล้ว +1

    🙋‍♀️ harima lassani akki . eka digata balagena giyath poddak wath epaa nowii balagenama inna puluwan me videos. Nodeneema welawa yanawaa . Parisaraya watpitaaawa woooow.👍 where are you from akki ? Have healthy ,stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගි... මම පාදුක්කේ.. 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤🌹

  • @kellyw.1779
    @kellyw.1779 3 ปีที่แล้ว +10

    Hello Anoma! I'm so amazed and impressed on your wealth of knowledge from all the plants and ingredients that you bring from their natural state to how it's prepared and used in everyday cooking. I bet your homemade curry powder is so fragrant and delicious. Glad to see y'all are doing well, the kids get bigger every time I see them. Y'all stay safe and tell the kids "hello" for me. Big ((Hugs)) and Love from Texas!! xoxo : )

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      Thank you very much madam..by adding it to the powdered food I have prepared..the food is very tasty..you should also try it madam.

    • @antonioalves-vk5ie
      @antonioalves-vk5ie 2 ปีที่แล้ว +1

      @@VillageKitchendeepal voce é uma morena linda - antony Brasil -

  • @RB-vb3mk
    @RB-vb3mk 3 ปีที่แล้ว +2

    Good afternoon hope ur all ok absolutely amazing video Thanku for sharing 🤲🏻🤲🏻🤲🏻🤲🏻👍👍🤗🤗🤗🥰🥰🥰🇬🇧🇬🇧🇬🇧🇬🇧🌺🌺🌺🌺🌺

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +2

    නංගි ඔයාලට යහපතක් ම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @v.s.cherill2454
    @v.s.cherill2454 3 ปีที่แล้ว +2

    අමු තුනපහ නේද ඒ හැදුවේ .සේර දානවා කියල අදයි දැනගත්තේ .මම හදනවා .ඒත් සේර දානවා කියලා දන්නේ නෑ .ගොඩාක් ස්තූතියි .දන්නේ නැති නසයි අහන්නේ ..ඇයි කැද බීලා වතුර බොන්න කිව්වේ....

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      එක අපේ සම්ප්‍රදායික සිරිතක්.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤🌹🌹

    • @gayanihewa2204
      @gayanihewa2204 ปีที่แล้ว

      සේර දාන්නේ මස් මාලු වලට. ඒ හින්දා තමයි අමු තුනපහ වලට සේර නොදාන්නේ. බැදපු එකට දානවා.
      කැද බීලා වතුර බොන්න කියන්නේ අපේ පැරන්නන් විසින් කැද නොබොන පනුවෙක් ඉන්න හින්දා ඌ පව් කියලා 🤣
      හැබැයි ඒකට වෙනම තේරුමක් ඇති අදටත් විද්‍යාත්මකව හෙලි නොවුනු

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    එන්සාල් ( Cloves)
    කරාබු නැටි ( Cardamom )

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +2

    නියමයි අනේ ලස්සනයි
    ඒ වීඩියො එක..
    කැද එක සුපර්..
    🙏🌼🌼🌼🌷🌷🌷🌷🌷

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤

  • @mahindafernando4123
    @mahindafernando4123 3 ปีที่แล้ว

    මුංඇට දාාන්නේ උකුගතියට ගන්න ඔින නිසාද......හාල් තමයි එකතු කරේ.....ආයෙත් හදන කොට මුංඇට දාාන්න ඔින ....👍👍👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      මුං ඇට හරි කඩල පරිප්පු හරි දැම්මහම රසය වැඩි වෙනවා 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹

  • @shajinisasidaransasidaran4099
    @shajinisasidaransasidaran4099 3 ปีที่แล้ว +1

    ചേച്ചിയെ കണ്ടു ഞാനും പഠിച്ചു മൺചട്ടിയിൽ ആണ് ഫുഡ്‌ വയ്ക്കുന്നത്

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว

    අක්කි මන් ඔයාගේ හැම vedio 1 ක් ම මේ දක්වා බලනවා අපි දන හැම කෙමෙන්ට් එකකටම ඔයා අනිවර්‍යෙන් reply දනවා . එත් සමහර youtub chanal ටික කාලයක් යනකොට silva burton ගත්ත ගම්න් මුල මතක නැ . එත් ඔයා හරිම නිහතමානි කෙනෙක් අන්න ඒ නිහතමානි කම හැමදමත් තියා ගන්න . මොකද එකයි අපි තවතවත් ඔසවා තබන්නේ ඔයාට හැමදමත් ආදරේයි බුදුසරණයි 🙏🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ හදවතින්ම ස්තුතියි.... ඔය ශක්තිය තමයි මගේ ගමනේ හයිය... කවදත් මම ඔයාලගේ රත්තරන් අදහස් වලට හිස නමනවා.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤

  • @rasikasanjeewani5596
    @rasikasanjeewani5596 3 ปีที่แล้ว +1

    නැන්දා බොහොම හොද ශක්තිමත් කාන්තාවක් ...ජෙසු පිහිටයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .........මෙව ගෙ අලුත් විඩියො හැමදාම ගෙන්න✌✌✌😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ❤❤❤❤❤

  • @milanthapamagar8362
    @milanthapamagar8362 3 ปีที่แล้ว +4

    Thanks share resepi carry powder 👍👍

  • @padminifernando5508
    @padminifernando5508 3 ปีที่แล้ว +2

    Wawooooooo නියමයි😘 පරෙස්සමට ඉන්න ඔක්කොමලා...... ඡේසු පිහිටයි......🙌 දෙව ආශිර්වාදය පිරැන ලස්සන මාසයක් වේවා.....⚘🌹 මේ ලබපු අලුත් මාසය..... ආදරෙයි ඔක්කොමලාටම.......🤗😘😚

    • @dineshaniranjaliwijesinghe9572
      @dineshaniranjaliwijesinghe9572 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි.. ඔබ සියළුම දෙනාත් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 2 ปีที่แล้ว +1

    ඔයා වගේ කාන්තා වන් ,අපේ ලෝකයට හරීම ආලෝකය ක්.අපේ මනසටත් හර්‍රීම ශක්තිය ක්,හයියක් දැනෙන වා.නිරෝගී සම්පත්තිය ඔබට ,දුව ට ,පුතාට ලැබේවා !!!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      අනේ හදවතින්ම ස්තුතියි 🙏🏿🙏🏿❤🌹🌹🌹👍👍👍

  • @الوردهالحمراء-و2ط4ق
    @الوردهالحمراء-و2ط4ق 3 ปีที่แล้ว

    كان عندنا فاتحة عمتي السسنية العسولة ماتت وامي لابسة شفاف اسود الحزن وصعدت فوق صطح بيتنة وعملت عادء:سسرية مرتين واشم ريحة الحس بعدهه امي شكت في موضوع وراحت لغرفة وغيرت ملابسهه ولبست مللبس:ثخينة

  • @sasikala5781
    @sasikala5781 3 ปีที่แล้ว +3

    Seriously I am thinking that.. How you will make curry powder... Thanks for this.. 🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      This powder really makes the food very tasty.

    • @sasikala5781
      @sasikala5781 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal sure.. I will try sister.. 😍😍

  • @mvvitharana1511
    @mvvitharana1511 2 ปีที่แล้ว

    අක්කේ මස් කරි පවුඩර් එක හදන විදිය කියලා දෙන්නකෝ..

  • @mashie3178
    @mashie3178 3 ปีที่แล้ว +1

    හැමදාමත් ඔය දාන video බලනවා හැම දෙයක්ම පිලිවලයි පිරිසිදුයි රසවත් ගුණවත් ආහාර ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔයගෙ පවුලේ සියලුම දෙනාට පරිස්සමින් ඉන්න ❤❤❤🥰🥰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @pitbullmom3234
    @pitbullmom3234 3 ปีที่แล้ว +9

    EVERYTIME YOU EDUCATE US WITH NEW 🌿HERBS 🌿 HEMIDESMUS 🌿 💛THIS IS WHY THIS CHANNEL FOR ME IT'S THE BEST👉💯

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you madam 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤🌹🌹🌹👍👍

  • @pitbullmom3234
    @pitbullmom3234 3 ปีที่แล้ว +3

    I LOVE 💚FRIDAY MORNING 🌄 I START MY DAY WITH 🌻VILLAGE KITCHEN🌻
    WITH CUP OF COFFEE☕🙏🙏I MOST SAY INDIA IS SO BEAUTIFUL IT'S PARADISE 💚🙏💚 I AM SO OBSESS WITH ALL THE SPICES AND ALL THE RECIPES🙏💚🙏 MY SISTER YOU BRING US AS ALWAYS DELICIOUS💙RECIPES🌻
    YOUR CHANNEL HAVE EVERYTHING 💛
    FAMILY LOVE , BEAUTY PARADISE , AMAZING RECIPES , RELAXATION , EDUCATIONAL , AMAZING SPICES , SUBTITLES , YOUR THE WHOLE PACKAGE 🙏💙🙏🌻THANK YOU FOR SHARING WITH US 🙏💛🙏ALWAYS A FRIEND FROM A MOTHER IN 🌴FLORIDA
    🙋‍♀️🌻🌻🌻

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      I like your idea very much madam. It gives me good pleasure..you are healthy aren't you?

    • @shermilanilakshanie5485
      @shermilanilakshanie5485 3 ปีที่แล้ว +1

      Dear madam, this is a srilankan family. They are not Indians.there are some similarities between Srilankan foods and Indian foods.Srilankan are used to prepare herb porridge for the breakfast and lot of house wives in here make curry powder by themselves at home. We always used to prepare our meals eco friendly.thank you for appreciating our culture.
      Love from 🇱🇰

  • @mahindafernando4123
    @mahindafernando4123 3 ปีที่แล้ว

    කැද බිලා වතුර ටිකක් බොන්නේ ඇයි ...අපේ අමිමා ත් ඔික කියනවාමයි....😊.👍👍👍👍❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      එක පැරණි මතයක්.මමත් එක තවම හොයනවා.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤❤

  • @mpmovies8316
    @mpmovies8316 3 ปีที่แล้ว +1

    නැන්දේ මාත් චැනල් එකක් පටන් ගත්තා සපෝට් එකක් දෙන්න plz

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ.. අනිවාර්යෙන් උදව් කරනවා..

    • @mpmovies8316
      @mpmovies8316 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal thax නැන්දේ

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 3 ปีที่แล้ว

    බොරු සෝභන වැඩ නෑ.බොහොම නිහතමානීව කෑම පිසිනවා.බලා ඉන්න ආසයි.ඉරමුසු කෑඳ එක මරැ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි.... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹🌹

  • @mvvitharana1511
    @mvvitharana1511 2 ปีที่แล้ว

    මස් කරි පවුඩර් හදන විදිය කියලා දෙන්නකෝ අක්කේ

  • @maduralakmal1868
    @maduralakmal1868 3 ปีที่แล้ว

    මේවයේ ගන්නෝනෙ ප්‍රමාණයන් කියන්න පුලුවන්ද

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 ปีที่แล้ว

    ඒකනම් නියමයි හරිම වැදගත් video එකක් .😍😍😍😍👌👌👌👌බෝහොම ස්තූතී ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️ .ඔයාලට බුදු සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ඔබ‍ට ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤🌹🌹

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว

    අදයි කන්කෙ කරි පව්ඩර් හදන්නෙ ඔහොම කියල...

  • @jefferystewart9252
    @jefferystewart9252 3 ปีที่แล้ว +4

    I'm watching this mother doing everything keep her family healthy.The perfect harmony with nature.Body,mine and soul under natural laws.Mother earth give us all we every needed,thanks to her.Herbs is the heeling of the nation and she gave your children a good drink of it.The children never refuses their mother cooking or any of her drinks.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Really yes ... my kids love that drink..thank you so much

  • @thenupradeepa8451
    @thenupradeepa8451 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් වටිනවා.බොහොම ස්තුති .

  • @TikTok-jz6hn
    @TikTok-jz6hn 3 ปีที่แล้ว +1

    ඕයාගෙ වයස කියද නැංදෙ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      මට දැන් 37 දුව.... ගොඩක් ස්තුතියි ❤❤❤❤❤🌹🌹

  • @jessiesalisbury86
    @jessiesalisbury86 3 ปีที่แล้ว +1

    Hi, I hope you can read English. I love to watch your Videos and recomend them to my friends. Your two children are really growing and are very pretty. Jessie from USA

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much..I respect your idea..give it to your friends ...

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +1

    කුස්සියට ආදරය කරණ නියම ගෘහණියන්ට ඉතාම වැදගත්!
    ස්තූතියි෴

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤🌹

  • @الوردهالحمراء-و2ط4ق
    @الوردهالحمراء-و2ط4ق 3 ปีที่แล้ว

    انة بطل عالم في عادء السسرية من سسنين كويلة واموت على ريحة الحس واشمهه وهية اجمل عطور الدنبة الشهوانية ومعاهه ملابس مطاطي شفافة وشهوانية ورصيدي بلغ اكثر من مليؤن ونصف مليؤن مرء عملت عادء سسرية طول حياتي ونة اعزب لسة وعايش في بيت وحدي وناس تحبني وطيب لاخلاق ✌🌷🌷♥️💋💋💋💋💋✌✌✌✌

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +2

    තුනපහ ටිකත් හොදට හැදුවා බොහොම අගෙයි තෙරුවන් සරනයි ඔයාලට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿❤❤❤

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 3 ปีที่แล้ว

    ඔයාගේ ගම හරිම ලස්සනයි .ඔයාගේ ගෙදර වගේ තැනක් දැකබලා ගන්න ලැබුණු එකත් සතුටුයි .ඔහොම තැන් දැන් දකින්නේ කලාතුරකින් ,මගේ මිනිබිරීත් ඔයාගේ වීඩියෝ මගෙත් එක්ක බලනවා,එයාට හරිම ආශයි, අපි පිළියන්දල ,අපේ කට්ටියක් ඉන්නවා නාච්චිමලේ පන්සල පාරේ,එහේ ආව දවසක ඔයාලව බලන්න කැමතිනම් එන්නම්,ස්තූති .

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි.. ඕනෑම වෙලාවක අපේ ගෙදර එන්න.. නාච්චිමලේ කොහි හරියේද ගෙවල් තියෙන්නේ 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹🌹🌹

    • @mangalikagunetthi9350
      @mangalikagunetthi9350 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal පාලමට ටිකක් කලින්,ඔයාලත් ඒ ලගද,අපේ බබාට හරි ප්‍රශ්න ඔයාලා නිදාගන්නේ කොහේද කියලා,දවසට සැරයක් මගෙත් එක්ක ඔයාගේ වීඩියෝ බලනවා,එයාට අවුරුදු හයක් .ඔයාගේ පොඩි දෙන්නා සෙල්ලම් කරන ඒවට එයා හරි ආසයි.බලමුකෝ.අපි ආව දවසක හමුවෙන්න,ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා යි පතමි

  • @user-rh1nu9co2e
    @user-rh1nu9co2e 3 ปีที่แล้ว

    මම එක දවසට videos 9ක් විතර බලනවා. Videos වල හැම දෙයක්ම අංගසම්පූර්ණයි. කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. ඉදිරියටම යන්න ජය පතනවා. පුළුවන් නම් මේ ලස්සන ගමේ නම කියන්න පුළුවන්ද?

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ හදවතින්ම ස්තුතියි... මගේ ගම පාදුක්කේ.. ඔයා කොහෙද... හැමෝම පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤🌹

    • @user-rh1nu9co2e
      @user-rh1nu9co2e 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal api Singapore. Mehe api hamoma Village Kitchen balanawa. Jayen jayama wewa!

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නැන්ඳේ.....ජය වේවා....❤✊

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤❤🌹

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 9 หลายเดือนก่อน

    ගොඩාක් ම ස්තූතියි ඔයාට...❤

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 3 ปีที่แล้ว

    නියමයි අක්කේ කඩවල් වල තියෙන ඒවා දානවට වඩා හොදයි මෙහෙම හදාගන්න එක හදලා බලන්නම් අපිත්

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ඇත්තටම ඔව්. තමන්ටම පිරිසිදුව හදාගන්න පුලුවන්නේ🙏🏿🙏🏿❤❤❤

  • @deepadissanayake44
    @deepadissanayake44 2 ปีที่แล้ว

    ඔහොම vatura visi කරන්න epa මහතා ge mune visiwei.

  • @ridmanidileema9489
    @ridmanidileema9489 3 ปีที่แล้ว

    තුනපහ හදන අමුද්‍රව්‍ය පොඩ්ඩක් බැදලා ගන්න ඕන ද?

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අමු තුන පහ හදනකොට බදින්න ඕනැ නැහැ නේද අක්කා.. බැදපු තුනපහ වලට නම් කමක් නැහැ 🙏🏿🙏🏿🙏🏿ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤

  • @peyadasas.peyadasa3693
    @peyadasas.peyadasa3693 3 ปีที่แล้ว

    වාව්...... හරිම ලස්සනයි 👍👍👍👍නැන්දේ. 👩‍🍳👩‍🍳අද වෙනස් විදියේ වීඩියෝ පටයක් ගෙනවිත්... 😍😍😍😍😍හරිම අලංකාරයි. 👌👌👌👌🍵🍵🍵 ඔයාල හැමෝම 👨‍👩‍👧‍👦පරිස්සමින් ඉන්න. ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹නැන්දට මගෙන් 👩‍🦰සුබ පැතුම්!❤❤❤❤

  • @surangasuranga8648
    @surangasuranga8648 ปีที่แล้ว

    ගන්න ඔන ප්‍රෙමනය දන්න පූලුවන්ඩ..

  • @parami1001
    @parami1001 3 ปีที่แล้ว +1

    Nande dan wada iwara une video eka heta blannam bs parissamin inna

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි දුව.. පරිස්සමින් ඉන්න 🙏🏿❤❤❤❤

  • @crazysaturdays9724
    @crazysaturdays9724 3 ปีที่แล้ว +2

    Very strong motivating I inspiring woman love and
    respect you keep up the good work 👍💞💕

  • @bikinibeat9918
    @bikinibeat9918 2 ปีที่แล้ว

    I love your cooking but on this video there's maggots in the mortar. she started pounding the leaves in a maggot infested mortar. check the clip from 4:30 to 4:40

  • @ridmanidileema9489
    @ridmanidileema9489 3 ปีที่แล้ว

    කොල කැද හදනකොට ඉරමුසු වලින් විතරක් හදන්න පුලුවන් ද? තව කොල වර්ග දාන්න ඕනිද?

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      මහේමයි අක්කා. ඉරමුසු කැද වලට ඉරමුසු විතරයි දාන්නේ..තව කොළ එකතු කලොත් කලවම් කොළ වෙනවා අක්කා... 🙏🏿🙏🏿🙏🏿❤

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 3 ปีที่แล้ว +1

    අදත් වේනදා වගේම ලස්සනයි ...කැද ටිකනම් අපුරුයි නේද ...මොනවා කැදුවත් හරිම ආසාවේන් තමයි මමනම් බලන්නේ...god bless you all ❤️🌷🌻🌹🌾🌿🙋👏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹පරිස්සමින් ඉන්න🙏🏿🙏🏿❤❤

    • @DianaDaeng
      @DianaDaeng 3 ปีที่แล้ว

      👍😊💕

  • @twosisters5925
    @twosisters5925 3 ปีที่แล้ว +1

    ලස්සන ගමක්
    ලස්සන විඩියෝව
    සුභ පතනවා නැන්දා
    මම හය වසර ඉන්නෙ

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ දරුවෝ..හොදින් ඉගෙන ගන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤🌹🌹🌹

  • @jonesg6527
    @jonesg6527 3 ปีที่แล้ว

    அக்கா உங்க வீடு எந்த இடம் சொல்ல முடியுமா

  • @sanakhan-ne6dc
    @sanakhan-ne6dc 3 ปีที่แล้ว +1

    I am so happy to see wear the sliper iam your big fan from Pakistan 😊💚💖💖

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you very much 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹🌹🌹👍

  • @ramanimanukulasooriya1096
    @ramanimanukulasooriya1096 2 ปีที่แล้ว

    Thank you very much. Mey gama koheda. Harima lassanai

  • @kumaranm5579
    @kumaranm5579 3 ปีที่แล้ว +3

    Very very nice and great 👍thanks for your sincere sharing, God bless you 🙏

  • @daivanifernando7518
    @daivanifernando7518 ปีที่แล้ว

    ඇත්තටම සොයුරිය ඔබ හදන කෑම රස ගුන පිරි ඒවා ....දැක්කම ආසයි වාසනාවන්ත දිවියක් වෙවා

  • @lallyjerarde1630
    @lallyjerarde1630 3 ปีที่แล้ว

    Nammude naruneendiyalle idu malyalis......

  • @tcfunzone8798
    @tcfunzone8798 3 ปีที่แล้ว

    ගැමි පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන්ම විදහා පෙන්වනවා.දරුවන්ට දෙන පෝෂණයත් උපරිමයි.හදන කෑම වල කුළු බඩු ප්‍රමාණය screen එකේ දානවනම් ගොඩක් වටිනවා.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි.. සම්පුර්ණ වට්ටෝරුව description එකේ දාලා තියෙනවා.. 🙏🏿🙏🏿🙏🏿❤

  • @lionking-vv5iw
    @lionking-vv5iw 3 ปีที่แล้ว

    නියමයි. මමත් අද හදනවා තුනපහ. Thanks

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤

  • @manasidas3886
    @manasidas3886 2 ปีที่แล้ว

    If u don't mind Iam eager to know which part of a country is this?

  • @nps1328
    @nps1328 2 ปีที่แล้ว

    Akke oya තුන පහ kotanna අරන් තියෙන me pramanaya kotala iwara unahama bara kochchara tiyenawada

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      එකනම් හරියටම බැලුවේ නැහැ නංගි.කොහොම හරි සති දෙකකට වඩා පුළුවන් පාවිච්චි කරන්න.

    • @nps1328
      @nps1328 2 ปีที่แล้ว

      Ha thanks akke

  • @nurulaisyah755
    @nurulaisyah755 2 ปีที่แล้ว

    Really mom you are amazing. Make it curry powder with your Natural own ingredient.. If me.. Honestly only know buying... Mom with so many secret resipe... Love mom

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      Actually we can make these clean at home..then the food is very tasty ..

  • @duakicooking3770
    @duakicooking3770 3 ปีที่แล้ว +2

    Mashallah zaberdast video thanks for sharing sister 💜💜💜💜💜💜💜💜💜💜💜

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹

    • @DianaDaeng
      @DianaDaeng 3 ปีที่แล้ว

      👏🏻👏🏻😊💕

  • @priyapawan9114
    @priyapawan9114 3 ปีที่แล้ว

    அக்கா...உங்கள் பாணியில் வாய்பன் செய்து காட்டவும்.
    🙏🙏❤️

  • @SamanthaGamini-q2j
    @SamanthaGamini-q2j ปีที่แล้ว

    ඔබතුමියට,බෙහෙවින්ම ස්තූති,වන්ත,වෙනවා

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @thilinimethma1197
    @thilinimethma1197 2 ปีที่แล้ว

    Aunty, oya harima pilivelai. Pirisidui. Asai balan inna vada karanava. Asai any oyage gedarata avilla aunty hadana rasama rasa bath tikk kala yanna... athtamai puduma asai

  • @Mali.Cooking
    @Mali.Cooking 3 ปีที่แล้ว +3

    always beautiful with nature

    • @pitbullmom3234
      @pitbullmom3234 3 ปีที่แล้ว

      Yes I agree Mali you and her are my favorite channels 🙏🙏💛💛🙋‍♀️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you sister 🙏🏿🙏🏿❤❤❤❤🌹

  • @dircebarbosa9963
    @dircebarbosa9963 ปีที่แล้ว

    Oi tudo bem por favor deixa o nomes das ervas que você em português para nós aprender beijos sou do Brasil

  • @srikumar8559
    @srikumar8559 3 ปีที่แล้ว

    விடியோ சூப்பா் அக்கா சிறீ லங்கா சூப்பா்

  • @prageethdilshan1737
    @prageethdilshan1737 2 ปีที่แล้ว

    නැන්දේ නංගී , මල්ලී පාසල් යන්නේ කොහෙද

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      බෝපේ රාජසිංහයට..ගොඩක් ස්තුති දුව..

  • @catherinepatrick9798
    @catherinepatrick9798 2 ปีที่แล้ว

    Schools education are simply waste! Better we teach something valuable such as what you're doing now! Better engage the kids to help what you're doing ! That could be better education than schools nonsense 😊🙏🙏🙏🙏 thanks a lot very useful 🙏

  • @mnnishadi3024
    @mnnishadi3024 ปีที่แล้ว

    akki godak pin mata tunapaha 100 hadana.vidiya liyala awwata

  • @maduralakmal1868
    @maduralakmal1868 3 ปีที่แล้ว

    මේවයේ ගන්න ප්‍රමාණයන් කියන්න පුලුවන්ද

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      සම්පුර්නම වට්ටෝරුව Description දාලා තියෙනවා බලන්න... ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤

  • @srattan5013
    @srattan5013 3 ปีที่แล้ว

    Mem how do you know everything zo perfectly.i think over grandmother to grandmother your mother and now youtake IT over.i want to see all your valliage.becouse in year 70 we had same and i miss IT.now is nothing left.💕

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much for your idea. I got all this knowledge from my grandmother

  • @MyWalkLondon
    @MyWalkLondon 3 ปีที่แล้ว +2

    I wish all readers a very beautiful and blessed weekend.
    Emma from London

  • @dilukumari1889
    @dilukumari1889 3 ปีที่แล้ว

    වටිනා video akak .akke katarodu kola keda walata gannawada.

  • @jasmineshibu9468
    @jasmineshibu9468 3 ปีที่แล้ว

    ഞാന്‍ ആലോചിക്കുമായിരുന്നു, ഇവർ പാചകത്തിനു ഉപയോഗിക്കുന്ന ഈ 'കറി powder' എന്തുന്നായിരുന്നു എന്ന്‌.... നന്നായിട്ടുണ്ട് Tamara...
    ഞങ്ങളുടെ language മനസ്സിലായോ...

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      இந்த பொடியைப் பயன்படுத்திய பிறகு, உணவு மிகவும் சுவையாக மாறும்.

  • @piumi1400
    @piumi1400 3 ปีที่แล้ว

    ශහ්! සුදු මහත්තයගේ බෝල අකුරු හරිම ලස්සනයිනේ.. දුවගේ චිත්‍රේත්! එළියෙ ගහක් යටින් බංකුවක් ගහලා දුන්නා නම් හරි දෙන්නට වාඩි වෙලා වැඩ කරන්න.. 😁 බෝරිච්චි ගවුම!!!
    🖤 cute!
    ඇයි ඇත්තට කැද බීලා වතුර බොන්න කිව්වේ? හාතාවාරිය කඩං එද්දි ඈතින් කන්දක් බොද කරලා පෙන්නද්දි, ඒ නිකං නුවරඑළිය වගේ හිතුනේ.. අහ්, තව තුනපහ හදන තැන ඉදලා video එක හරිම පාට පාටයි!!! ආසයි බලං ඉන්න..
    කාලෙකින් ආවේ.. 😊
    අදත් ලස්සන වැඩක් ඉතිං, හැමදාම වගේ!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      එකනේ.. මං බලාගෙන හිටියා.. මොකද වුනේ... කරදරක් නැනේ 🙏🏿🙏🏿🙏🏿❤❤❤අපේ ගම් වල සිරිතක් තියෙනවා කැද බිලා වතුර බොන්න.. එකට හේතුව කැද ටික හොදින් දිරවන්න කියලා තමයි කියන්නේ 🙏🏿🙏🏿❤❤❤ගොඩක් ස්තුතියි අපිව බලන්න අවට... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @janaaisrael1058
    @janaaisrael1058 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන විඩියෝ එකක් 👍👍👍👍💖💖🌷🌷🌹🌻🌻👏තෙරුවන් සරණයි ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ඔබ‍ට ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹

  • @thienuongamthuc2275
    @thienuongamthuc2275 3 ปีที่แล้ว +1

    1 like
    Great recipe
    Delicious and delicious
    Thanks for sharing.
    It's great to watch your videos.
    My friends and I will try to make videos like you.
    Have a nice day

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤

  • @suongpham1418
    @suongpham1418 3 ปีที่แล้ว

    Em mới vào kênh của chị và em đã thích kênh của chị và vídeo của chị em đến từ Việt Nam chị cho em hỏi chị ơ nước Ấn Độ a

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      First of all thank you. My country is Sri Lanka. I welcome you.

  • @ladiessecretwithlove..1013
    @ladiessecretwithlove..1013 3 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක ගොඩක් වටිනවා... මම ආසයි ඔයා කෑම හදන පිලිවෙල බලන්න... මමත් try කරන්නේ ඔයා වගේ පිලිවෙලට කුස්සියේ වැඩ කරන්න.... thank you. බුදු සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ එක මට ලොකු සතුටක්.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤

  • @damayanthivlokuge9501
    @damayanthivlokuge9501 3 ปีที่แล้ว

    අම්මෝ මට හරිම සතුටුයි 😊 ඔයා මගේ ඉල්ලීම ඉෂ්ට කරාට, හරිනේ මම නොදාන දේවල් දෙක තුනක්ම ඔතන තිබ්බා ඔයාට ගොඩක් ස්තූතියි, දැන් ඉතින් මම දන්නවා සුපිරියටම සුපිරියටම තුනපහ හදන විදිය ආයෙත් කියන්නම් බොහොම ස්තූතියි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ හදවතින්ම ස්තුතියි.. පරක්කු වුනාට තරහා වෙන්න එපා 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤

  • @mnnishadi3024
    @mnnishadi3024 ปีที่แล้ว

    mamai.babai.vitarai.inne a nisa mata.tunapaha.masetama.100.athi.mata.tunapaha.100 kata awashaya.pramanayan.liyala awanna.plz

  • @melekakkaya8160
    @melekakkaya8160 3 ปีที่แล้ว +1

    Nekadar temiz düsenli Hersey cocuklar temiz giyiniyorlar sanlilar iyi bir anneleri var biraf

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you very much 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤🌹🌹

  • @mnnishadi3024
    @mnnishadi3024 ปีที่แล้ว

    akke tuna paha.100 awashaya dewal liyala.awannakoooooo

  • @පොතකින්බිඳක්
    @පොතකින්බිඳක් 3 ปีที่แล้ว

    මේ විඩියෝ එක අපේ තරැණ දුවලට ගොඩක් ප්‍රයෝජනවත් වේවී. මම තුනපහ හදද්දී සුදුහාල් මුංඇට දාලම නැහැ. ඊලග පාර මමත් මේ ක්‍රමයට හදලා රස ඔයාටත් කියන්නම්කො. ජය වේවා! 👍😋👩‍🍳👏💖🌹

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි... 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹👍👍👍

  • @peyadasas.peyadasa3693
    @peyadasas.peyadasa3693 3 ปีที่แล้ว

    වාව්. හරිම ලස්සනයි. නැන්දේ. 👩‍🍳නැන්දා අද ලස්සන වීඩියෝ පටයක් ගෙනවිත්. 🍵🍵🍵🌹🌹🌹නැන්දට මගෙන් සුබ පැතුම්!. 👏👏👏පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම. ❤❤❤❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දුවේ... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿❤❤❤❤

  • @hemanthadesilva527
    @hemanthadesilva527 ปีที่แล้ว

    Awesome video that gives fabulous tips for making perfect Curry Powder
    Mix. Beautiful 💖 environment really mounts your effort. God Bless 🙏 you and the family.

  • @creativitywithmayuri2865
    @creativitywithmayuri2865 2 ปีที่แล้ว

    Wow very nice video very beautiful God bless you dear 👌👌👌👌👍👍

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว

    ඉතාම වටිනා ලස්සන වීඩියෝවක්. හරිම සුන්දර ගැමි ජීවිතය. අපේම දෙයක්.හරිම ආසාවෙන් බලනවා.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹