කොහොම හැදුවත් රස නැද්ද? එක හැන්දක් ඇති රස මවන්න/Curry powder/තුනපහ රසට සුවඳට හදමු/Chainy Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2023
  • මස්කරි තුනපහ රෙසිපිය
    • ✔️මේ‍ විදිහට බැදපු තු...
    Music in this video from TH-cam 👇
    Meditation Impromptu 02 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    Thank you 🙏

ความคิดเห็น • 129

  • @preemafernando4831
    @preemafernando4831 ปีที่แล้ว +15

    කොච්චර දෙවල් දැ නගෙන හිටියත් අපි මැරෙනකම් යම් යම් දේවල් ඉගෙනගන්නවා.වයසින් බාල උනත් ඔයා දුවේ මට වඩා මාත් ඔයාගෙන් දැ නගන්න දේවල් තියෙනවා .ඉතින් ඔය දෑතට ජේසු පිහිටයි !

  • @iroshajayathilaka4540
    @iroshajayathilaka4540 ปีที่แล้ว

    Thank you oyage badapu tunapaha recipe ekat haduwa rasai malu eka thank you mekat man hadanawa.

  • @gayannalaka6104
    @gayannalaka6104 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම හදනවා. හදන හැටි ලියා ගත්තා. Thank you so much. ගොඩක් වටින දෙයක්.

  • @Nadeeka0228
    @Nadeeka0228 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සහෝදරිය ඔයාට. ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට.

  • @anudelthalawa8093
    @anudelthalawa8093 ปีที่แล้ว +1

    ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි නිකී බොහොමත්ම ස්තූතියි ඔයාට ❤❤..

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +1

    Harima ලස්සනයි rasa patai.niyamai

  • @chanikasilva4512
    @chanikasilva4512 ปีที่แล้ว

    ගොඩක් ස්තුති රෙසිපි එකට ❤️ ,
    තුනපහ එක හැදුවා , හරිම සුවදායි ,

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Hodai kiyala dena eka.thankyou nangi.oyala okkotama budusaransi.

  • @dmkumarihami2056
    @dmkumarihami2056 7 หลายเดือนก่อน

    ඔයාගේ තුන පහ රෙසි පියට ගොඩක් ස්තුතියි ගොඩක් සුවඳයි ගොඩක් රහයි ❤️

  • @mallikaaththanagoda6559
    @mallikaaththanagoda6559 ปีที่แล้ว +1

    Grazie cara teruwan saranai jp....යහපතක් වේවා

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว

    Oyage kema niyamai. Thenk u

  • @nethmiliyanarachchi6236
    @nethmiliyanarachchi6236 ปีที่แล้ว

    අක්කේ ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි බොහොම ස්තූතියි

  • @asankamadutaranga5062
    @asankamadutaranga5062 ปีที่แล้ว +1

    Thank you අක්කේ ...බුදු සරණයි

  • @malsiriperera7989
    @malsiriperera7989 ปีที่แล้ว +1

    Tks a lot for sharing this recipe. It's very very useful to us God bless u duwa

  • @rizna1059
    @rizna1059 ปีที่แล้ว

    Kalin hadapu spices man haduwa curry hareema rasaiii ... thaks nangi... super....

  • @champikasakunthala2926
    @champikasakunthala2926 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතියි.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for ur great essential useful video 🙏

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +2

    ගොඩක් ම ස්තුති .❤

  • @sllooks
    @sllooks ปีที่แล้ว

    Maru maru. Oka dala Dan fish head curry ekath hadamu manikeee. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 👌👌👌👌👌👑👑👑👑

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว +2

    Thank you for the recipe

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +1

    අනේ අලුත් දෙයක් කියලා දුන්නා මම කඩල පරිප්පු දාලා නැ හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    ඔයාට හදන තුනපහ එක රස පාටයි ගොඩක් ස්තුතියි ❤

  • @pathiranachithra437
    @pathiranachithra437 ปีที่แล้ว

    Thanks duwa. Mama ohoma hadala nea. Hadanna onea. God bless u.

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +1

    Thank you sooooooomuch sweet love. Mama balagena hitiye oya eka danakal. Mamath request kara hadana heti kiyala denna kiyala.

  • @chethanajeewanthi2271
    @chethanajeewanthi2271 ปีที่แล้ว

    Godak vatina video akak. Thank you..

  • @maashaz7839
    @maashaz7839 ปีที่แล้ว +1

    Great to see you back
    Stay blessed dear, please do a vedio for high tea

  • @pawithramadu3288
    @pawithramadu3288 ปีที่แล้ว +2

    Thanks akkiyo .👍❤🌹🌹🌹

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය

  • @staywithranu6155
    @staywithranu6155 ปีที่แล้ว +1

    Thank you so much ....

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි

  • @lasanthisureka6178
    @lasanthisureka6178 ปีที่แล้ว

    Superb God bless you

  • @marinafernandez7567
    @marinafernandez7567 ปีที่แล้ว +2

    Thank you v. Much . Please make a butter cake date cake without oven we in SL cannot think of using oven due to high electricity cost .

  • @samanthakumara8283
    @samanthakumara8283 ปีที่แล้ว

    Wow nangi maru

  • @hemanthiperera30
    @hemanthiperera30 ปีที่แล้ว

    Thanks dear 🌷

  • @sheeba8676
    @sheeba8676 ปีที่แล้ว +2

    Thank you for the recipe. What is the brand of your grinder? Please let us know? Thx

  • @indunilsl3470
    @indunilsl3470 ปีที่แล้ว +1

    Superb ❤️

  • @dinushaperera-fg5wn
    @dinushaperera-fg5wn ปีที่แล้ว

    Mamath godak asai akkage piliwelata , godak asawen balanawa , auguri akka

  • @rangikaoshani8736
    @rangikaoshani8736 ปีที่แล้ว

    Thank you අක්කේ

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 7 หลายเดือนก่อน

    Thank you so much.🙏❤️

  • @diomiratnakumar8002
    @diomiratnakumar8002 ปีที่แล้ว

    Thanks dear😊

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +1

    Great 😃 nangiya

  • @hasiniedirisinghe3901
    @hasiniedirisinghe3901 ปีที่แล้ว +1

    Thankyou akkiyo❤️mn kain eka haduwa rasai kamata dammamaa.😍

  • @jaymanthilaka5189
    @jaymanthilaka5189 6 หลายเดือนก่อน

    නියමයි

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 ปีที่แล้ว +1

    Very good sister .🙏🙏🙏❤❤❤😘😘😘

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว

    Thankyou.💖💕❤️💓

  • @chamilasudarshi3149
    @chamilasudarshi3149 หลายเดือนก่อน

    Thanks

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +1

    කොච්චර දැන ගෙන හිටියත් හැම vedio 1 කින්ම මොනවාහරි නො දන්න දෙයක් තියෙනවා ඉගෙන ගන්න තියෙනවා thanks තව මොනවා හරි හදලා දමන්න 👍💐

  • @punchibawbawfamilly567
    @punchibawbawfamilly567 ปีที่แล้ว

    ස්තූතියි

  • @melishaanthony3910
    @melishaanthony3910 ปีที่แล้ว

    Akke godak tank you badapu tuna paha curry podwer recipie ekth ikmnta dannko

  • @nuwanchamara6748
    @nuwanchamara6748 ปีที่แล้ว +2

    Oyage maskari3,5 eka haduwa super! thank you so much dear!

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +3

    👏👏👏👏👏❤ බුරියානි පවූඩර් එකත් ගේන්න.👌👌👌🌹🌹🌹🌹🌹🌹

  • @misharanethmi3862
    @misharanethmi3862 ปีที่แล้ว +2

    Adarei akke...godak watinawa ❤️❤️

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว

    Can you tell to what I can use this? Only for vegetable curries?

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    මමත් තුනපහ ඔය විදිහට තමා හැදුවේ. හරිම රසයි . ඔයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .

  • @user-bi9xk8cs3p
    @user-bi9xk8cs3p ปีที่แล้ว

    Godak watinawa akke kalu kudu hadana video ekath genna

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว

    Good 💐💐💐♥️♥️♥️🤩🤩

  • @inokajayasekara1838
    @inokajayasekara1838 ปีที่แล้ว

    math hadala balanawa ekanam

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 ปีที่แล้ว +1

    👍👍👍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    👍

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 ปีที่แล้ว +2

    අමු තුනපහ මං හදලම නෑ...අක්කි හදපු විදියට try කරලා බලන්න ඕනි ❣️

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 ปีที่แล้ว

    👍💯

  • @ChathuriSewwandi625
    @ChathuriSewwandi625 ปีที่แล้ว +1

    👍👍👍😍😍😍

  • @darshanipeiris4706
    @darshanipeiris4706 ปีที่แล้ว

    Sinhala south awuruudata sarata Dawal Aahara welek Saha raathri ahara welak upload karanna!! Asaiii balanna

  • @dhammikaperera1255
    @dhammikaperera1255 5 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @kumarifernando4529
    @kumarifernando4529 ปีที่แล้ว +1

    Akke oyage kalukudu recipe 1th video 1k dannako ❤️❤️❤️

  • @jasintharodriguez1198
    @jasintharodriguez1198 ปีที่แล้ว

    Nangi bedapu thuna paha hadana heti kiyala denna.

  • @chandimasamanmali6889
    @chandimasamanmali6889 ปีที่แล้ว

    ❤❤

  • @Dimeshajkumari
    @Dimeshajkumari 7 หลายเดือนก่อน

    Mata kiyanna puluwanda oya me blender karanne ona size ekanda.mn ahuwe blender cup eka loku ekada,api pol kotana ekada..nathanm anith ekada

  • @senanikulasingha7742
    @senanikulasingha7742 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sudurosi5488
    @sudurosi5488 ปีที่แล้ว

    Ane akke gm walin apita ganna amarui Hadi walin kiyanna puluwada

  • @mnnishadi3024
    @mnnishadi3024 ปีที่แล้ว +1

    akki.mama.tunapaha.haduwa athttama godak rasai dan.kama.uyaddi gedarama.suwadai mama.dara lipe hadana.kama gass akatath wada rasai godak hoda kenak.oya hoda.gamanak.yanna.mama.oyata.hadawatinma.suba patanawa budu saranai.oyatai paule ayatai

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    👍❤️😘

  • @padmanichitra1786
    @padmanichitra1786 ปีที่แล้ว

    Thanks duwa. Thawa thawa dewal kiyala denna.

  • @sakuhemamali5573
    @sakuhemamali5573 ปีที่แล้ว +1

    මාත් කළු කුඩුනම් ගෙදරම තමා හදන්නේ... මගේ අම්මා හදන විදියට.. අපී නාපොලි වලින්... Good luck dr❤

  • @sudurosi5488
    @sudurosi5488 ปีที่แล้ว

    Akke me dewal badinne natuwa auwe hodin wela aran kudu karaganna barida

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว

    Kochchara Kal thiyaganna puluvanda

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 9 หลายเดือนก่อน

    රසම රසයි ටොප්

  • @nilminifernando4752
    @nilminifernando4752 ปีที่แล้ว

    Nangi oyage oya graindar eke nama mkkda ..hodata kudu wenawa neda shok

  • @priyankadewmi8414
    @priyankadewmi8414 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @bigbranddigital782
    @bigbranddigital782 3 หลายเดือนก่อน

    Kadala parippu and pori kadala dekama ekada akka?

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว

    💖💖💖❤❤❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว

    🤗👍💓

  • @priyangikakumuduni8532
    @priyangikakumuduni8532 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️👍

  • @lakshikakumarasinghe1315
    @lakshikakumarasinghe1315 ปีที่แล้ว +1

    මාත් හැදුවා අක්කි.හරිම සුවදයි.තුනපහ ටික දාලා උයද්දි කෑමත් පුදුම තරම් රසයි.ආය හැමදාම ඔයාගෙ විදියටම තමයි හදන්නේ.thank you so much.

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 ปีที่แล้ว

    Akke kama resipy ekak gennako

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @maureenpollocks7842
    @maureenpollocks7842 ปีที่แล้ว +1

    Hi I watch your video I find very Interesting and I will definitely try it it looks so good. Thank you for sharing this type of recipes Wich is great 👍. Can I also know how about the roasted curry powder as well God bless you

  • @laureensamanka4765
    @laureensamanka4765 ปีที่แล้ว

    Rasa patai.
    Yellow powder ai danna oni nadda

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 ปีที่แล้ว +1

    ඔයාට බොහෝම ස්තුතිවන්ත වෙනවා 🙏🙏

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +4

    මට නැන්දා ව බලන්න හරි ආසයී....😁 ඒත් නැන්දා දුරරරරනේ ඉන්නී...😣 නැන්දා හරි ශෝයි... නැන්දී ගේ මේ මෙහෙවර සාර්ථක වෙලා දියුණුම වෙන්න... මාමාටත් නැන්දාටත් මල්ලී බබාලා තුන් දෙනාට ම ජේසු පිහිටයි....!! ගොඩාරියක් ආදරේයි නැන්දී❤❤❤

    • @anuanu-ly8sv
      @anuanu-ly8sv ปีที่แล้ว +2

      එකම වයසෙ කෙනෙකුට නැන්දා කියල
      , උබ මේ රටෙ කෙනෙක් නෙවෙද ,බොරුවට නිකන් හදේ ඉන්නවා වගේනෙ කියන්නෙ,😂😂😂

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage9374 ปีที่แล้ว +2

    අත්තටම මම ඔයාග හැම video එකකින්ම යමක් ඉගෙන ගන්නවා.ඔයාගේ පිළිවෙල පිරිසිදුකම හරිම අගෙයි නංගී .අනේ ඔය graider එක කොහෙන්ද ගත්තේ කියන්න මට තාම හම්බ වුනේ නැ ඔය වගේ ලොකු එකක්.online oder කරන්න පුළුවන් ?

  • @abhisekapathirana4285
    @abhisekapathirana4285 ปีที่แล้ว +3

    👌👌👌👌👌👌👌💚💚💚💚💚

  • @sureshimadu4848
    @sureshimadu4848 11 หลายเดือนก่อน

    මිස් මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද ?

  • @laureensamanka4765
    @laureensamanka4765 ปีที่แล้ว +1

    Super.
    Kaha dana nisa cook karanakota kaha ayeth danna oni nadda

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Api me thunapaha ekata Kaha ekathu karanne podi prashnayak… samanya curry ekakata me thunapaha danneth podi prashnayak… awashya nam ekathu karanna puluwan… kaha thibunoth curry eka lassanai 💚

  • @nethmiliyanarachchi6236
    @nethmiliyanarachchi6236 ปีที่แล้ว

    අක්කි මුං ඇට කැවුම් හදන්නේ කොහොමදකියලා දෙන්නකෝ

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rashminperera4186
    @rashminperera4186 ปีที่แล้ว

    What do u roast when it's called Amu Thunapaha.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    මේක එලවලුවකට දාද්දී කහ උළුහාල් වෙනම දාන්න ඕනි නේද
    මස් curry powder කියන්න.
    💖💖💖💖💖

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว +1

      Awashyanam ekathu karanna puluwan… thunapaha punchi pramanayakne danne… mas walata wisheshawu thunapaha

  • @subadrawijesekera1702
    @subadrawijesekera1702 ปีที่แล้ว +1

    මම අවුරුදු 59, වුණත් ඔයාගෙන් අමු තුනපහ රෙසිපි එක ඉල්ලුවෙ නොදන්න කමට නෙමෙයි. තවත් දෙයක් ඉගන ගන්නයි. ස්තුතියි දූ. අලුත් වීඩියෝ එකක් එනකන් බලා ඉන්නවා