කහට කෝප්පෙකුත් එක්ක හැලප කාලා , පොලොස් එක්ක බත් කමු 😍

แชร์
ฝัง

ความคิดเห็น • 1K

  • @SMJ451
    @SMJ451 2 ปีที่แล้ว +60

    තරුණ වයසේම ජිවිතේ හොදට අවබෝධ කර ගත්ත චරිතයක්. මේ වගේ චරිත හරිම දුර්ලභයි. ❤️💐

  • @udarasangeeth65
    @udarasangeeth65 2 ปีที่แล้ว +86

    රොශාන් අයියගෙ පෙර පිනකට ඔයා වගෙ කෙනෙක් ලැබුනෙ චාතුරිකාව බැන්ද නම් අයියට පොලොස් නෙවෙ වහ කන්න වෙන්නෙ,ඉවසීමෙන් සැනසීම ලැබෙනවා.

    • @salessulecopvtltd3799
      @salessulecopvtltd3799 11 หลายเดือนก่อน

      Mama me nokiya htye honda nathi nisa. anew me akka wasanawan

    • @thanujathanuja9509
      @thanujathanuja9509 10 หลายเดือนก่อน

      Offmarks cream thamai gaga inna wenne

    • @chandimalalanthi8399
      @chandimalalanthi8399 7 หลายเดือนก่อน

      Apo ow chathurika hitiya nam me weddi waha kala

  • @dayahemantha264
    @dayahemantha264 2 ปีที่แล้ว +22

    අනේ ඔයා නම් කදිම ගැහැනු දරුවෙක් ,ඔයගෙ channel එක අසාවෙන් බලන් ඉන්න පුලුවන්.පුන්චි පවුලට හරි සිරියාවක් දුවේ ඔයා,නිරෝගී සම්පත දිගාසිරි ලැබේවා !!!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබ තුමියට🥰

  • @hansaru4865
    @hansaru4865 ปีที่แล้ว +18

    ගුණවත් බිරිදක් දැකීමත් සතුටක්....💖

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 ปีที่แล้ว +17

    ලස්සන විඩියොවක් . 👍වත්තේ කරපින්චා, රම්පා, කොල ජාති 🌱🌱👍
    හැලප හැඩුව එක අසාවෙන් බලා ඉගෙන ගත්තා ..
    චුට් පුතාට , අම්මාට , සීයලු දෙනාට බුදුසරණ පතනවා !!

  • @nipunikavindya3663
    @nipunikavindya3663 ปีที่แล้ว +19

    හරිම සතුටුයි ❤ ගමක වත් දකින්න නොලැබෙන සමහර දේවල් ඔයාගේ ගෙවත්තේ තියෙන අපූරුව😍

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 2 ปีที่แล้ว +159

    ඇත්තටම හරිම ශෝක්.ආස හිතෙනවා.ඔය රත්තරන් පුංචි පවුලට කවදාවත්,කාගෙවත් ඇස් වහක් වදින්න එපා.බුදු සරණයි! ඔයාලට.👌👌👌💐💐💐💐💐

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +2

      ❤️🍀💐

    • @chinthakaprasad8779
      @chinthakaprasad8779 2 ปีที่แล้ว +3

      Wedunot wedenne ara chathurikagen thama ithin.

    • @amilanishadi164
      @amilanishadi164 2 ปีที่แล้ว +3

      @@ridmapilapitiya oyage manel mal pond eka gana poddak kiyannako. Kohomada eka maintain karanna ona.

    • @thanujasubasinghathanujasu3870
      @thanujasubasinghathanujasu3870 2 ปีที่แล้ว

      @@amilanishadi164 ane matath eka denaganna oni

    • @pradeepprasanna6197
      @pradeepprasanna6197 2 ปีที่แล้ว

      @@ridmapilapitiya Roshan ayya godak pinkarala thiyenawa oya wage kenek labanna hamadamath sathutin inna oyalage punchi paulata man suba pathanawa budu saranai❤💐💐🍀🌿🌹🌹🌾🌺🌺🌺🌺🐇

  • @ackack9172
    @ackack9172 2 ปีที่แล้ว +20

    නංගි ඔයා නම් ගෙදරටම සිරියාවන්තයි .හරිම නිරහංකාර කෙනෙක් .දේශීය දෙයට ආදරේ කරන ගොඩාක් හොඳ කෙනෙක් .ඔයාටත් ඔයාගෙ පුංචි පව්ලටත් බුදු සරණයි ❤️😊

  • @freeeducation3587
    @freeeducation3587 2 ปีที่แล้ว +66

    සරලයි, නිහතමානී, බලන්න ආසයි, චූටි පුතාත් අම්මි වගෙයි, හරිම සතුටුයි තෙරුවන් සරණයි ඔයාටත්, පවුලේ සැමටත් ❤️❤️❤️❤️

  • @kaviranasingha
    @kaviranasingha 2 ปีที่แล้ว +12

    කියන්න වචන නෑ මට මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා අක්කිගෙ vedios බලලා නියම කාන්තාවක් බිරිඳක් දුවක් අම්මෙක් අක්කි ඔයා..ආදෙරෙයි අනිත් අයට ආදර්ශයක් දෙනවට ජීවත් වෙන්න 😍💪🔥❤️

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 2 ปีที่แล้ว +15

    මට නම් පුදුම හිතෙනවා ගමේ තියෙන සුන්දරත්වය ඒ විදියටම මේ ගෙවත්තේ තියෙනවා .හරිම ලස්සනයි .මමත් ගමක කෙනෙක් එත් අපේ ගෙවත්තේ මොනවද තියෙන්නේ කියලා හිතෙනවා මේ vedio බලද්දී .ඔයාලා සියලු දෙනාටම බුදුසරණයි .දිගටම
    මේ වගේ vedio දාන්න අපි ආසාවෙන් බලන්නේ .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      ස්තූතියි🥰🍀❤️

  • @thilinilakshika317
    @thilinilakshika317 2 ปีที่แล้ว +53

    භාවනාවක්! මටත් ආසයි කවදාහරි මේ වගේ විවාහ ජීවිතයක් ගත කරන්න.. ❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +3

      🥰

    • @nirmalasenevirathne2901
      @nirmalasenevirathne2901 2 ปีที่แล้ว +5

      යහපත් දෙන්නෙක් එකට එකතු උනොත් අනිවාර්යයෙන් ම විවාහ ජීවිතය සුන්දරයි. ❤️❤️❤️

    • @nidukadananjaniranatungara9352
      @nidukadananjaniranatungara9352 ปีที่แล้ว +1

      ane mage jeevitha 😭.....dukama vitarai uruma matanammmm😔.

  • @thiliniprasadhi7294
    @thiliniprasadhi7294 2 ปีที่แล้ว +156

    ගෙදරක ශ්‍රියා කාන්තාව කියන්නේ ඔබ වගේ අයට.අද සමාජයට ඔබ දෙන්නේ ලොකු ආදර්ශයක්.ඔබ වැනි බිරිදක්.මවක්.දියනියක්.ලැබූ ඒ අය ඉතා වාසනාවන්තයි.ඔබ ජිවිතය විදින ගමන් අන් අයට ජීවිතය විදින්න කියා දෙනවා.බොහෝම ස්තුතියි මෙවැනි වීඩීයෝ තව තවත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +5

      ස්තූතියි🥰❤️🍀

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว +1

      Theruwan sarany dewepihitay samat

    • @p.knihanthi9528
      @p.knihanthi9528 2 ปีที่แล้ว

      ගොඩාාාාාාාාාාාාාක් ලස්සනයි .සතුටින් ඉන්න හැමදාම

    • @chandanikk9563
      @chandanikk9563 ปีที่แล้ว +2

      ඔයා වගේ කෙනෙක් ලැබුණු රොෂාන් අයියා ගොඩක් වාසනාවන්ත කෙනෙක්

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +15

    ගොඩක් ලොකු සතුටක් දැනෙනව නන්ගා ඔයා ගැන.ඒ වගේම රොශාන් අයියගෙ වාසනාව.මත් ඔහොම ජීවිතේ විදින්න ගොඩක් උත්සාහ කරපු කෙනෙක්.ඒත් අවුරුදු 17 ගිහිනුත් මට කවදාවත් කිසි දේකට වටිනාකමක්,ආදරයක්,දීලානැ.ඒ අතිං ඔයා ගොඩක් වාසනාවන්තයි හොද සැමියෙක් ලැබිලා නිසා.ගෑනියෙක් ට ඕනෙ එක පුන්චි සැනසීමක් දෙන වචනයක් වගේම එයාගෙ කැපකිරීම් වලට වටිනාකමක්.🙏❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +8

      ලැබීම් නොලැබීම් හැම දෙයක්ම දරා ගනිමින් ශක්තිමත්ව ජීවිතය දෙස බලන්න ❤️🥰🙏

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 ปีที่แล้ว +5

    මොනතරම් නිහතමානිද ? අනේ හිතාගන්න වත් බෑ. ඉතාම හොද දෙමාපියන් යටතේ ජීවත්වුනු සැබැම සුරංගනාවක්.❤ ගෙදර වැඩට කිහිප දෙනෙක්ම තියාගන වැඩ කරවාගන්න පුළුවන්කම තියෙද්දි එයාගෙ අතින්ම හදලා කෑම දෙනවා. අනේ වාසනාවන්. රොෂාන් ඔයා දැනුයි ඉපදුනේ. එයගෙ හැම වචනෙකම ගන්න යමක් තියනවා පුංචි සුරංගනාවී ඔයා ඇතුළු සැමට යහපතක්ම වේවා !!

  • @kumarigamage255
    @kumarigamage255 2 ปีที่แล้ว +16

    හැම අතින්ම පරිපුර්ණ කාන්තාවක් බුදුසරණයි

  • @gangayapa2645
    @gangayapa2645 2 ปีที่แล้ว +6

    ඇත්තට හරිම ලස්සනයි ඔයාගේ ජිවිතේ තෙරුවන් සරණයි ! ඔයාලට අනික බොරු පොෂ් වෙන්න දගලන අය අතරේ හරිම ෂෝක් රිද්මා පුතාව වුනත් පොළවේ පයගහලා ඉන්න හදන්නවා පේනවා සමහර විඩියෝවල අපිදකින්නෙ චිස් වලින් හදන ලමයි

  • @slmobile211
    @slmobile211 ปีที่แล้ว +7

    ඒ ගැමි කමට පට්ට ආදරෙයි ❤️❤️

  • @lamissilk5018
    @lamissilk5018 2 ปีที่แล้ว +25

    අක්කි මමත් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. අනේ රොශාන් අයිය කොච්චර නම් සතුටින්ද ඔයත් එක්ක ජීවිතේ ගතකරනව ඇත්තෙ. සුභ අනාගතයක් දෙන්නටම

  • @uthpalasineli6539
    @uthpalasineli6539 2 ปีที่แล้ว +135

    ඇත්තටම ජීවිතෙ එප වෙලා ඉන්න වෙලේක අක්කගෙ විඩියෝ බලන්න පුරුදු උනේ,, ජීවත් වෙන්න ආස කෙරෙව්වා. බුදුසරනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +86

      ජීවිතේ විදින්න හේතූ හොයා ගන්න නංගා එතකොට විදවන්න වෙන හේතූ ඉබේම නැති වෙලා යයි ❤️🙏🥰

    • @niroshahapuarachchi4791
      @niroshahapuarachchi4791 2 ปีที่แล้ว +9

      Nange oya balanna dave green merikal videyo akat hodae.

    • @jeewanthichamodi6973
      @jeewanthichamodi6973 2 ปีที่แล้ว +1

      Ow aththamai ❤❤❤

    • @chandimalakmali8899
      @chandimalakmali8899 2 ปีที่แล้ว

      Great advice from angel ridma💚💚

  • @chalaninilanka9128
    @chalaninilanka9128 2 ปีที่แล้ว +8

    අක්කගෙ වීඩියෝ බැලුවම අක්ක වගේ ජීවත් වෙන්න ආස හිතෙනව ඕනම කෙනෙක් motivation වෙනව thanks akki 🙏💞💞💞 හැමදාම ඔය විදිහටම ජීවත් වෙන්න😌

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩාක් ❤ අක්කෙ ඔයාලට.හරිම සතුටින් තමයි ඔයාලගෙ වීඩියෝ බලන්නෙ.ගොඩාක් මිනිස්සුන්ට මුල අමතක වෙනවා.ගමෙන් නගරෙට ආවම හදෙන් බැහැලා වගේ.ඔයාලා හරිම සරල චාම් ජීවිතයක් ගෙවන්නෙ.ආඩම්බරයි, ආදරෙයි අක්කෙ පරිස්සමින් ලස්සන වීඩියෝ හැමදාම දාන්න.ආසාවෙන් බලාගෙන ඉන්නෙ.

  • @madhusl1170
    @madhusl1170 2 ปีที่แล้ว +3

    හරිම ආසයි නංගියෝ ඔයාගේ ඒවා බලන්න. ආදරෙයි ඔයා හරිම නිහතමානී කෙනෙක්. රාහුල් පැටියත් ඔයා වගේමයි. ආදරෙයි අම්මා ට ත්. 🥰🥰🥰

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +28

    හැලප එකනම් රස පාටයි... 😊😊 පොලොස් එකත් නියමයි... 👌👌 අම්මාව සතුටු කරන පිනම ඇති අක්කා ඔයාලට හරියන්න...💖💖😍😍 බුදුසරණයි...🙏🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +2

      🥰

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      මනුස්ස ලොකෙ දෙවතාවියක් ඔයා දුවෙ දිර්ඝ යුෂ ලැබේ වා

  • @nilanthaperera5696
    @nilanthaperera5696 2 ปีที่แล้ว +4

    අක්කගෙ වීඩියෝවල හැම කමෙන්ට් එකකටම අක්කා මොකක් හරි පිළිතුරක් ලබා දීම ඇත්තටම විශේෂයි. වෙන අයගෙ ඔය තරම් ඒක මං දැකලා නෑ. මම ඒකට ගොඩක් ගරු කරනවා. ඔයා හරි ම හොඳ නිහතමානී කෙනෙක්. මට ඉඩක් ලැබෙන හැම විටම ඔයාගේ වීඩියෝ බලනවා. නිහතමානී අයට මං ගොඩක් කැමතියි. හැමෝටම එහෙම වෙන්න පුලුවන් නම් කොච්චර හොඳද. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +3

    ඔයා කියලා දෙනදේවල්.ජිවිතේ ටත් වටිනා දේවල් .හරිමලස්සනයි .ඔයා පවුලේ අයටත් වාසනාවන්ත කෙනෙක් .ආදරෙයි හැමදාම සතුටෙන් ඉන්න .

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    මානසික නිදහස උපරිම දැනුණ වීඩියෝ එකක් මැණික..🤗💚😇 මන් ආසම ආස වීදියේ වීඩියෝ එකක්.. ස්වාභාවික සුන්දරත්වය වගේම අපේ කම දැනුන හිතට ගොඩක් දැනුණ වීඩියෝ එකක්..අපෙන් ගිලිහී යන අපේ ගැමි කම ඒ සුන්දර අතීතය හැම ගෙදරකම මේ වගේ නැවතත් ගොඩ නගා ගන්න හැමෝටම ආස හිතෙන්න ඇති අනිවාර්යෙන්ම..පරිසරයට ආදරය කරුණාව දක්වන අය හිතේ තෙතමනයක් තියන මිනිස්සු..එහෙම අයට මේ සොබා දහම තිළිණ කරන්නෙත් හොඳ දෙයක්ම විතරයි..මට දැනුණ ඒ සතුට සැනසීම හැමෝටම දැනෙන්න ඇති..ආදරෙයි ගොඩක් මෙහෙම දේවල් දකිද්දී මට අළුත් පණක් එනවා වගේ දැනෙනවා.. වීඩියෝ එක ඉවර වෙද්දි හරි දුකයි..ඒ තරම් මන් ආදරෙයි මේ වගේ වීඩියෝ වලට..ඔයාට ගොඩක් පින් මේ කරපු පින්කමට..🙏 ඔයා හැමදාමත් දුන්නේ සමාජයට හොඳ දෙයක් හිතන්න දෙයක්..ඔයාට කවදාවත් වරදින්නේ නෑ..හැමදාමත් මේ වගේ සතුටින් ආදරෙන් ඔයාගේ පුංචි පවුල එක්ක ඉන්න වාසනාව ලැබෙන්න ඕන..🙏 තව තවත් හොඳ දේවල් සමාජයට දායාද කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🙏 ඔයාලා හැමෝටම බුදු සරණයි මැණික..🤗💚🙏😘🌹🌹🌹💐💚

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 ปีที่แล้ว

    අද සමාජෙට ජිවය දෙන ඔබෙ මෙ ලස්සන අදහාස් හරිම වටිනවා
    ඉදහිට හරි මෙ විදිහට ජිවිතෙ විදින්න ඇත්නම් මොන පිනක්ද රොශාන් හරිම වසනාවන්ත කෙනෙක් කියලා මට හිතෙන්නෙ දැන්. ඔබ සැමට ජයෙන් ජය

  • @sagarasagara5496
    @sagarasagara5496 2 ปีที่แล้ว +7

    වචනෙ පරි සමාපත්තියෙන්ම ශ්‍රීයා කාන්තාවක් අද කාලෙ බොරු පොෂ් කාන්තාවන් අතරෙ නිහතමානී කාන්තාවක් මම අහාලා තියන විදියට ඔයා නුවර මමත් නුවර නිහතමානි ආඩම්බරයක් තියනවා ඔය පුරුදු ලොකෙටම පෙන්න එක ගැන තෙරුවන් සරණයි ඔයලාට

  • @sandeepanirajapaksha9465
    @sandeepanirajapaksha9465 2 ปีที่แล้ว +34

    ගොඩක් ගෘහණියන්ට ඔයා ලොකු ආදර්ශයක් අක්කි...ඒ වගෙම පවුලේ සියල්ලන්ට ඔයා වගේ කෙනෙක් ලැබුන එක ලොකු වාසනාවක්

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ දුව ඔයාගේ ජීවිතය භාවනාවක්.
    බුදුසරණයි!

  • @indrakumari4869
    @indrakumari4869 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි හැමොටම ඇත්තටම හරි ලස්සනට ඉන්නවා පවුලත් එක්ක.ට්ව් චැනල් අස්සෙ රිංගලා බොරු සෝබනේ පෙන්නනවට වඩා ගෙදරට වෙලා තමන්ගේ වැඩක් කරන් ඉන්න එකනම් වටිනව ගොඩක්.පුංචි පැටියා එක්ක නිදහසේ සතුටින් ඉන්න එක තරම් සුන්දර දෙයක් නෑ ඉතින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා හැමෝටම

  • @oshadhisubhasinghe
    @oshadhisubhasinghe 2 ปีที่แล้ว +21

    හැම අතින්ම ආදර්ශමත් කාන්තාවක් 😘❤️❤️ ජීවිතේට වටින ගොඩක් දේවල් ඉගෙනගත්තා අක්කෙ ඔයාගෙන් 😘❤️

  • @thiliniupeksha7427
    @thiliniupeksha7427 ปีที่แล้ว +3

    ලස්සන පවුලක්...තව තවත් සතුටින් ඉන්න ලැබේවා!!

  • @adhilu1839
    @adhilu1839 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි . හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි
    බුදුසරණයි

  • @sudda2522
    @sudda2522 2 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් කියන්න තීන්නේ අක්කී ඔබ වාසනාවක්❤️ රොශාන් අයියට පෙරපිනට ලැබුන සුන්දර බිරිදක්😍 ගැමි කම අගේට පිහිටලා තීනවා නාගරිකව ජීවිතේ ගෙව්නත්☺️ බුදු සරනයි🙏 හැමොටම අදරෙයී ගොඩාක්❤️🌸

  • @visharaerandi8205
    @visharaerandi8205 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අක්කේ......💖පරිසරය එක්ක ජීවත් වෙනවා තරම් සැනසීමක් වෙන කොහෙවත් නෑ❤️❤️ 🍂🍃🌳🌾🌿

  • @renukafernando8824
    @renukafernando8824 2 ปีที่แล้ว +5

    අනේ හුගාක් අසා හිතෙනවා ඔයා හොද බිරිඳක් සතුටුයි මෙි වගේ වයසක ඉන්න ඔයා කන්තාවන් හැමෝටම හොද අාදර්ශයක්

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 2 ปีที่แล้ว

    ඇත්තමයි හරිම සතුටුයි දැක්කමත්. මම ත් පරිසරයට හරිම ආදරෙයි . තෙරුවන් සරණයි ඔයාටත් ගෙදර සියලු දෙනාටමත්. ❤️❤️❤️

  • @roshanajaleel2904
    @roshanajaleel2904 ปีที่แล้ว

    Geewithaya lassanata nirahankarawa windinawa.harima sundarai...hithata cool wage oyage programme balanakota.may be blessed

  • @ariannaudadewa4604
    @ariannaudadewa4604 2 ปีที่แล้ว +6

    දකිද්දී නම් අසාවේ බැ. කැම ඔක්කොම හොද රස පාටයි. Good luck akka💫♥️💥

  • @imalshakahandawala5235
    @imalshakahandawala5235 2 ปีที่แล้ว +20

    Ane shoiii akke oya.. නියම කාන්තාවක්... අද කාලේ නිළියන් ගත්තම you tube ake epa wenwa oya a athin aththatama ihala thanaka inne.. I proud of you & your family ❤️🌹

  • @pavithraniranjali6969
    @pavithraniranjali6969 2 ปีที่แล้ว

    Oyage video lagadi idan blnna gaththe harima lassanai harima wedagath ape jeewithayata. Thanka akkiyoo 😘😘😘❤️❤️❤️

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว

    Godak hoda video akak.sathuta piruna punchi paulata theruwan saranai.

  • @kaushanivithanage7457
    @kaushanivithanage7457 ปีที่แล้ว +6

    ඔයා වගේ හිතන අය ගොඩක් අඩුයි අක්කෙ අද කාලේ.ඔයාලට තෙරුවන් සරණයි! ❤️🙏

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 ปีที่แล้ว +4

    ඔයාගෙ විඩියො හරිමලස්සනයි..හැමදාම දාපු ගමන් බලනවා...බුදුසරණ යි..අපි ඒ දෙවල් බලලා ඒ විදියට හැඩකරගන්නා....පිලිවෙලට..
    ❤💚💛💜️

  • @ayodyanimdoli5019
    @ayodyanimdoli5019 2 ปีที่แล้ว +11

    බොරු සොබන නැති නියම මවක් නියම කාන්තාවක් පොලොවෙ පය ගහලා ඉන්න දන්න දිරිය කාන්තාවක් බුදුසරණයි ❤️

  • @w.g.e.nherath7210
    @w.g.e.nherath7210 2 ปีที่แล้ว +9

    ඔයා ගැන කියන්න වචන නෑ අක්කි...විච්චූරන සමාජයක නගරබද උනත් ගමේකම රැකගෙන ඉන්න....ශ්‍රියා කාන්තාවක්....ඔයාගෙන් හුගක් දේවල් මං ඉගෙනගත්තා..හරිම චාම්,ගතිගුන හොද....දැක්කමත් හිත නිවෙනවා.. ඔයාලගේ ජිවිතේ ඉදිරියටත් සාර්තක වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +9

    සොබාදහමට සතාසිවුපාවට ආදරය කරුනාව දක්වන ඔබට වරදින්නෙ නැහැ .සොබාදහම්මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ඔබ පවුලටම ලැබේවා .තෙරුවන් සරනයි චුටි රාහුල් පුතුටත්

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +5

    ඔයාගේ වැඩ දැක්කම හරිම ආසයි. තෙරුවන් සරණයි සැමටම.

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +1

    මමත් ඔයාගෙන් දේවල් ජීවිතයට එකතු කර ගන්නවා.stress වෙලා ඉන්න වෙලාවක මේ video බැලුවම stress එකත් නැති වෙනවා.ඒ තරම් ලස්සනයි ඔයාගේ videos.♥️💜💞💙💖❣️🧡💝💚💚😍🥰

  • @sithumgimsara390
    @sithumgimsara390 2 ปีที่แล้ว +1

    ජීවිතේ විදින්න කියලා දෙනවට ගොඩාක් පිං නංගී ඔයාට

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹☸️😍💖 පුතේ ! පවුලේ සෑමටම!
    අම්මත්,චූටි පැටියත් බලාගෙන
    ගෙවත්තෙන් හැමදෙයක්ම හොයාගෙන,චීත්ත පොඩියකුත් ඇඳගෙන මැණිකෙ කෑම හදන ,රසබලන්න හැමොටමත් දීල
    රස බලනකොට ඇත්තමයි පුතේ මේ නඟරයක්ද? ගමක වගෙ ,ස්වභාවධර්මයාට ගරු කරමින් ,ජීවත්වෙනනිසාම ස්වභාව ධර්මයත්, ලස්සන මල්,පළතුරු එළවළු අස්වැන්න විදිහට දීලා.කන්න බොන්න වාසස්ථාන නොඅඩුව තියෙනව.සියොතුන්ටත්....ඒකත් මහ පිනක්නෙ.🙏☸️

  • @SMJ451
    @SMJ451 2 ปีที่แล้ว +14

    පුතෙක් උනත් උයන්න ඉගෙනගන්න ඔනේ. මේ තරුණ දුවට තෙරෙන දේ අපේ රටේ ඉන්න වැඩිමහල් අයට නොතේරුන එකනේ පුදුමේ.

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 2 ปีที่แล้ว

    Akkige vidiyo balanne mn harima asawen..koccara busy unat..aniwaren balanewa ❤❤❤❤

  • @thusharisamanmali6711
    @thusharisamanmali6711 ปีที่แล้ว +1

    Mama asai oyage video walata manike oyage igena ganna godak dewal thiyenawa api hamota ma busu saranai raththaran paulata ma

  • @shanthiherath8654
    @shanthiherath8654 2 ปีที่แล้ว +5

    නංගි ඔයාගෙ සරල නිහතමානී කමට මම ගොඩක්ම කැමතියි.ඔයාට බුදු සරණයි.❤❤

  • @omaliniresha8998
    @omaliniresha8998 2 ปีที่แล้ว +6

    Aneh nangi harima lassanai Oya nam.
    Aththatama ❤️🌺
    Village food hadana hama video ekakama mehema lassanata innako dear cheeththe andala. Harima traditional patai. Thawa Poddak camera ekata penne hitiyanam superb ❤️❤️

  • @sadewcakecreation2545
    @sadewcakecreation2545 2 ปีที่แล้ว

    Bs akke ..hamadm sathutin enna onee ..❤️❤️api hamadam oyalat adareii..

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +1

    Akki oyage vedios harima lassanai akke. Akkat harima lassanai akke. Akkage kemat harima rasa patai akke.budu saranai akke oyala hemotama❤❤❤❤🌸🌸🌸🌸💐💐💐💐🌹🌹🌹🌹😘😘😘😘😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි අක්කේ. ඔයා කියන හැම වචනයකින්ම වගේම ගන්න ගොඩක් ලොකු දෙයක් තියෙනවා ජිවිතේට. මං හරිම ආදරෙයි❤️ ඔයාලා හැමෝටම. බුදු සරණයි 🙏

  • @deepanimaheshika2540
    @deepanimaheshika2540 2 ปีที่แล้ว +29

    පොලොස් කියන්නෙ මගෙ නම් දිව්‍යබොජනයක් 😋😋😋

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว

    ලස්සනයි අදත් ඔයාගේ vidio එක අසාවෙන් බැලුවා භාවනා වක් වගේ. ඔයාට සුබපතනවා. ඔයාලා හැමෝටම හෙට දවස වාසනාවන්ත දවසක් ම වේවා බුදුසරණයි 😘😘❤

  • @s.y3662
    @s.y3662 2 ปีที่แล้ว

    Oyagee vidoe balanna gatththe ahamben jevithe oyalata taram dewal nathi unath oyage vidoe walin jeewath wenna asa kala mata tiyena vudiyata dan asawen me dewal krnawa godak pin lassani oyalat teruwan saranai

  • @nadeesharuwathika1178
    @nadeesharuwathika1178 2 ปีที่แล้ว +5

    Math iye පොල්කටු කෝප්පයක් heduwa bonna asa hithila ඇත්තටම කෝප්පය ta wada හොඳයි ලුණු polkatta කුත් හැදුවා maru akke oyata gdk asai balan යද්දී ape අදහසුත් ගැලපෙනවා👌😍😀

  • @buddinikawya7979
    @buddinikawya7979 2 ปีที่แล้ว +53

    පොලොස් එක දැක්කම කන්න හිතුනා 👍❤ ඉදිරි වැඩ වලට wish krnv akkiyo❤❤

  • @sigithiwelihinda2739
    @sigithiwelihinda2739 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි විඩියෝ එක. බලාගෙන හිටියෙ විඩියෝ එකක් දානකන් බලන්න. හැමදාම ඔයාලට ආදරෙයි . බුදු සරණයි දෙවි පිහිටයි. 🌹🌹🌹🌹🌹💐💐💐💐💐❤️❤️❤️❤️

  • @gayaninawarathna731
    @gayaninawarathna731 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි.ඔයාගෙ නිහතමානීකමත් ඔහොම තියෙද්දි හැමදේම තව ලස්සනයි.බොරු සෝබන තියන අය අතරෙ ඔයාල වගේ අය ඉන්න එක ගැන සතුටුයි.වැදගත්

  • @arajunakumaraftfft4543
    @arajunakumaraftfft4543 2 ปีที่แล้ว +10

    අද වීඩියෝ එකත් ලස්සනයි .
    බුදු සරණයි ඔයාලා හැමෝටම .
    පරිස්සමින් ඉන්න .❤️❤️❤️❤️💐

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      🥰🍀❤️

    • @anulauggallage7001
      @anulauggallage7001 2 ปีที่แล้ว

      ඔයාගෙ භැම චිඩියෝ එකම බලනවා බුදුසරණයි

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +4

    එ සරල කමට නම් ආසා හිතුනා....❤️❤️

  • @ruchirathanushka8770
    @ruchirathanushka8770 2 ปีที่แล้ว

    Mama asai oyage me hema dekatama.aththamai akki mara creative.a wagema hari adarshayak denne oya.mama asawen balanawa akki.oyayai pawle hemotamai busu saranai akki.

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว

    හරිම සරලව ජීවත් වෙන ඔයා හැම කාන්තාවකටම ආදර්ශමත්

  • @nimeshamadushani1398
    @nimeshamadushani1398 2 ปีที่แล้ว +9

    අද කාලේ ගොඩක් කාන්තාවෝ මහන්සි වෙන් නැතුව ලේසියට කඩ කෑම තමයි කන්ට පුරුදු වෙලා ඉන්නේ. ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනවා උයන්ට දන්නැති ගෑනු ලමයිට. එයාලවත් තමන්ගේ අතින් කෑම හදන්ට ඉගෙන ගයිනේ. මමත් ඔයාවගේ මගේ අතින් කෑම හදලා ගෙදර අය රස කර කර කනව දකින එක තරම් සතුටක් තවත් නෑ 😋😋😋😋😋

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +12

    අම්මො හැලප,.මම ආසම කෑමක් 😍❤️ මෙහේ කන්න ලැබෙන්නෙ නැති දෙයක් වැඩිය

  • @samanpathmasiri2114
    @samanpathmasiri2114 2 ปีที่แล้ว

    Godakkkk lassanai akke oyage vidiyos

  • @dinithitharindiya1813
    @dinithitharindiya1813 2 ปีที่แล้ว +1

    Harima saralai onna ohoma ganu thamai me loke lassana karanne adambarai nangi oya gana boruwata dagalana ewunta wada koi tharama hodaida

  • @subashinimahakubura333
    @subashinimahakubura333 2 ปีที่แล้ว +12

    නංගි ඔයාව දකිද්දී හරි සතුටක් දැනෙනවා,මම ඔයාගෙ හැම වීඩියෝවක්ම බලනවා,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ,මධු අක්කාවත් ඔයාගෙ යාළුවෙක් කියලා හිතන්කො ,ඔයාටයි චුටි මැණිකටයි පවුලෙ හැමෝටමයි තෙරැවන් සරණයි

  • @rasikapriyadharshani3683
    @rasikapriyadharshani3683 2 ปีที่แล้ว +4

    අනේ මං ඔයාට ගොඩාක් ආදරෙයි.රාහුල් පුතේ ඔයාටත් එහෙමයි මැණික. අම්මා වගේම වෙන්න ලොකු වෙලා.සමන් දෙවි පිහිටයි පුතේ.

  • @rumarajapaksha5678
    @rumarajapaksha5678 2 ปีที่แล้ว

    Jiwithe widina oyala wage aya dakkama aththatama asa hithenawa akka .thanku so much your positive advice 💝🙏

  • @dineshmadu2703
    @dineshmadu2703 2 ปีที่แล้ว

    Lassani akke oyage vidiyo man okkoma balanwa

  • @chamiducustam0092
    @chamiducustam0092 2 ปีที่แล้ว +3

    Ane akki eka rasa patai akkige athin hadana kama tikak kala akkiwath balala yanna enna hithenawa 🤗🤗 e thamai lassanai

  • @kalyanipathma7853
    @kalyanipathma7853 2 ปีที่แล้ว +7

    හැදෙන කෙනෙකුට නම් මේ දෙවල් වලින් පුලුවන් ජිවිතය අරුත කරගැනීමට ...දුව ඔයාට බොහොම දිගු ගමනක් යන්න පුලුවන් බුදු ගෙ ආසිරිවාද නිරතුරුවම ලැබෙවා ❤❤

  • @inokainoka1097
    @inokainoka1097 ปีที่แล้ว

    බොරු සෝබන නැති නියම බිරිදක් සහ මවක්..මම ඔයාගෙ වීඩියෝ බලන්න හරි ආසයි ❤️❤️

  • @sanjithdilhan6465
    @sanjithdilhan6465 2 ปีที่แล้ว

    දර ලිපේ හදන කෑම හරිම රසයි නෙවෙයි අක්කෙ ඇත්තටම රසයි.මැටි හට්ටියක උයන වෑංජනයක රස වෙනම රසක්.ඔව් ඇත්තටම.ඒ සුවඳ පවා වෙනස්.කන්නකො අඩි මූඩියකට දාගෙන එක එළවළුවක් එක්ක බත් ටිකක්.අම්මේ රස.
    එක එළවළුවක් එක්ක තමයි රසටම කන්න පුලුවන්.ඔව් පොලොසුයි බතුයි විතරක් හොඳටම ඇති,.
    අඬු කැඩිච්ච තාච්චියක් අපේ ගෙදරත් තියෙනවා.අවුරු ගාණක් පරණ එකක්.ඕවගෙ බය නැතුව උයන්න පුලුවන් හොඳට පදම් වෙලා තියෙන්නෙ.අඩිය අල්ලන්නෙ නැහැ නේද.
    හරිම ලස්සනයි වීඩියෝ එක.ස්තූතියි,..🌱📷👌

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +20

    ඇත්තට ලස්සනයි ගමක සුන්දරත්වයවගේ නගරයේ කියලා හිතන්න වත් බෑ.

  • @samankumarea6697
    @samankumarea6697 2 ปีที่แล้ว +10

    අක්කි ඔයා හදන්න විදිහට කන්න ආස හිතුනා.. මෙහෙම ත් හදලා බලන්න අක්කි
    මන් නම් තෙල් දන්නේ නෑ අක්කි පොලොස් ගෙඩිය කපලා පහේ ඔක්කොම දාලා ඉස්සෙල්ලම පොල් වතුරෙන් ලිපේ තියනවා. එක හිදිගෙන එද්දී දිය කිරි මිට් කිරි එකට දානවා පොලොස් එකට ඉට පස්සේ මද ගින්නේ ඉදෙන්න තියනව.. අන්තිමට බලද්දී පොලොස් කැලි ඔක්කොම රෝසම රෝස පාටයි.. ඒ වගේම තෙල් හොදටම බේරෙනවා.. මන් ඊයෙත් හැදුව.. හරිම රසයි.. ඔයාට පොලොස් රෝස පාට වෙන්න ඕන නම් කරාබු කොළ වල දළු කොළ දෙක තුනක් දාන්න.. අක්කි ට ජයම වේවා.. දළදා සමිදු පිහිටයි..

  • @funnyvideos-ft7eb
    @funnyvideos-ft7eb 2 ปีที่แล้ว

    ආසයි බලන් ඉන්න බුදුසරණයි පවුලේ සියලු දෙනාට සතුටින් ඉන්න

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +1

    බලන්න ත් ආසහිතෙනවා.. හරිම ලස්සනයි.. බුදු සරණයි ඔයාට

  • @samankumarea6697
    @samankumarea6697 2 ปีที่แล้ว +6

    අක්කි ඔයාගේ කොහිල කොරටුවේ තියෙන්නේ වෙල් අල ගොබ නේද 😋😋

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 2 ปีที่แล้ว +3

    පුතේ ඔයාගෙ video වලට මම හරිම කැමතියි බුදුසරණයි පවුලේ සැමට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබතුමියට🥰

  • @tharinduhansika2354
    @tharinduhansika2354 2 ปีที่แล้ว

    වීඩියෝ එක ලස්සනයි.මොකක්ද වීඩියෝ ගන්න iphone model එක?

  • @sanchethainduwari4772
    @sanchethainduwari4772 ปีที่แล้ว

    Akkage vedio walin tmai mn uynna igana gtte..mn uyna kma godak rasai kiyala hitenwa mt❤

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +5

    තමන්ට යමක් නැති වුනොත් ඒ ගැන සිතා සිත දුක් වෙන්න එපා
    මොකද ඔයාට නැති වුන දෙයට වඩා ගොඩක් වටිනා දෙයක් ලැබෙනවා
    ඒ රොෂාන් සර්ට ලැබුන රටක් වටින රිද්මා මිස් වගේ ඔහු කොතරම් භාග්‍යවන්තද මෙවන් චරිතවත් බුද්ධිමත් ගුණවන් බිරිදක් ලබන්න
    මම දන්නේ නැහ ඒ ඇයි කියලා මම හරිම සතුටු වෙනවා ඔබ දෙපලගේ සතුට දැකලා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +2

      ස්තූතියි🙏❤️🍀

  • @maleegamage6631
    @maleegamage6631 2 ปีที่แล้ว +12

    නිහතමානී කම පෙන්නුවා .හරිම උසස් ගතිගුණ තියෙන්නේ තෙරුවන්සරනයි .

  • @sanju182
    @sanju182 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ oyage video . Oyath lassanai godak ❤️❤️❤️

  • @devikapriyadarshani1906
    @devikapriyadarshani1906 2 ปีที่แล้ว

    Harima simpal.budu saranai oyala hamotama.

  • @rklskrathnayaka9235
    @rklskrathnayaka9235 2 ปีที่แล้ว +5

    ඇත්තටම අපි ඔයා වගේ ගෘහනියකට ගොඩක් ගරු කරනවා.. සතුටින් ඉන්න හැමදාම...

  • @kalumbandara9947
    @kalumbandara9947 2 ปีที่แล้ว +4

    මම දැකල තිබෙනව ඔබ Hilton, cinnoman වගේ හෝටල් වලත් යනව, ඒවගේම නගරෙ විදිහටත් අඳිනව ගමේ විදිහටත් අඳිනව.ඇත්තටම මේ හැම දෙයක්ම අපි අත්විඳල තියෙන්න ඕන. ගෙදරට වෙලා හැමදාම පොලොස් තම්බ තම්බ කාලා වැඩකුත් නෑ.හැමදා ම කඩෙන් කාලා වැඩකුත් නෑ. එහෙම කන්න හොඳත් නෑ.හුඟක් අයගෙ ජීවිතේ එක තැන්කට කොටුවෙලා. එක්කො ගමේ විදිහටම ඉන්නව නැත්තන් නගරෙ විදිහටම ඉන්නව.

  • @gangaherat5428
    @gangaherat5428 ปีที่แล้ว

    Eththamai hariema guns yahapath duwala budu saranai devi pihitai

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu2762 2 ปีที่แล้ว +1

    හැමදාම මම ඔයාගේ වීඩියෝ බලනවා..අදත් හරිම ලස්සනයි ❤️💐