සීතා හදන කොච්චි සම්බෝලේ | අද මොනවද අපි කෑවේ | manyokka | kochchi sambol | ridma pilapitiya

แชร์
ฝัง

ความคิดเห็น • 355

  • @ridmapilapitiya
    @ridmapilapitiya  ปีที่แล้ว +101

    අද කෑම හදන්නේ අපේ උදව්වට ඉන්න සීතා ආච්චි , එයා හදන කෑමත් ඉදලා හිටලා හරි ඔයාලා එක්ක බෙදාගන්නම්,, අද වීඩියෝව නරඹපු ඔයාලට ස්තූතියි ❤

    • @adrenewalles4290
      @adrenewalles4290 ปีที่แล้ว +3

      Harima asai oyage videos tika balanna
      Hariyata wena rataka wage
      Hari peaceful wage duwa

    • @sarangadilmini8635
      @sarangadilmini8635 ปีที่แล้ว +5

      රූෆ් ටොප් ගාඩන් එක ❤
      Cassava ගුණ කෑමක්‌. වීඩ්යෝ එකම හරි ලස්සනයි 👍

    • @nilminiabeywardana5562
      @nilminiabeywardana5562 ปีที่แล้ว +5

      අනේ ඒ ආච්චි අම්මට හොඳට සලකන්න ..🙏🙏🙏❤

    • @dineshakumari6701
      @dineshakumari6701 ปีที่แล้ว

      P p

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +8

    Sitha ammage konde harima ලස්සනයි ...... ammath ewagema ලස්සනයි ......budu saranai !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අම්මේ 💖💖💖💖

  • @sarangasaman1458
    @sarangasaman1458 ปีที่แล้ว +13

    ආසා වෙන් බැලුවා . කැම ටික 😋😋😋😋 සිතා ආන්ට් ගෙ අත බාලගෙන කපන කොට , බෝඩ් එක උඩ තියන් කපන්න. Thank You ඉදිරියටත් ඇයව , හඳන කැමත් පෙන්වන්න .
    ඔයාට ,හස්බන්ඩ්ට ,පුතා ට සෙරටම ❤❤❤❤

  • @user-lu7ou8uz3h
    @user-lu7ou8uz3h ปีที่แล้ว +41

    සිතා අාචිිචිගෙ කොන්ඩෙිි නමිි හරිම ලස්සනයි බුදු සරනයි

  • @gimashaprasadini9000
    @gimashaprasadini9000 ปีที่แล้ว +2

    හරිම ලස්සන , එකමුතු පවුලක් ......❤❤❤❤

  • @sureshprasanga6173
    @sureshprasanga6173 ปีที่แล้ว +2

    Oyage කට හඬ හරිම ලස්සනයි

  • @nilanthinilu7958
    @nilanthinilu7958 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයාලට චූටි පුතා හරිම සුරතල් ඒ වගේම දුවේ ඔයා හරිම නිහතමානි ලස්සනම ලස්සන පිංවත් බිරිදක් වගේම ආදර්ශමත් අම්මා කෙනෙක්.මිස්ටර් නානයක්කාර 😂😂 ඔයා හරිම වාසනාවන්තයි.බොරු සෝබන නැහැ දරු පැටියාට උනත් බලන්න පොලොවෙ පය ගහල ඉන්න ලස්සනට ජීවත් වෙන විදිහ පොඩ්ඩ පොඩ්ඩ කියලා දෙනවා.ගොඩාක් පිං ඔයාලට දරුවන් ව මේ විදිහට ඇත්ත විදිහට හදනවට.හරිම ආසයි බලන් ඉන්න.ගොඩාක් අයගේ තියෙන්නේ මහ ගොන් මෝඩ අදහස්.ඒ අතින් ඔයාලා සුපිරි.මාන්නයෙන් තොර ස්වභාවික පරිසරයත් එක්ක ඉන්න ඔයාලට තෙරුවන් සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว

    තෙරැවන් .සරණයි සියලුම දෙනාට .සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා

  • @sujanisamarawikkrama6873
    @sujanisamarawikkrama6873 ปีที่แล้ว +17

    ඔයා වගේ නිහතමානීත්වයෙන් පිරැනු අයත් එක්ක ඉන්න සීතා අමිමා පිං කරලා තියනවා😍

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 ปีที่แล้ว +3

    අම්මෝ අද අක්කිගෙ ලස්සන 😻 හරිම ලස්සනයි රතු පාට අක්කිට 💗💗💗😻😻

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️💕👍

  • @samanthikasamanthika5980
    @samanthikasamanthika5980 ปีที่แล้ว +1

    Akki oya use karana cream eka mokakda

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว

    Harima asawen baluwa... lassanai oyage punchi kussiye wata pitawa..nanga ❤🎉👍 Budusaranai 🙏

  • @anojapunchihewa1707
    @anojapunchihewa1707 ปีที่แล้ว +1

    Amooo rasama rasama patai niyamai akke man asama kamak 😍❤️

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว

    හරි හොඳ පවුලක්.මම සමහර දෙවල් ඉගෙන ගන්නෙ අක්කාගෙ ව්ඩ් යො වලින් .ඔයාට ගොඩක් පිං ...ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤❤😘😘😘😘😘

  • @kusumafonseka1784
    @kusumafonseka1784 ปีที่แล้ว +2

    රසම රස කෑමක් wow nice

  • @funtv4854
    @funtv4854 ปีที่แล้ว +3

    Harima lassana Ahhi 1k.kondet digai Ayage hari nihatamani❤❤❤

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +4

    ආසම කෑමක් 😋❤️

  • @sandunikaushalya2300
    @sandunikaushalya2300 ปีที่แล้ว +1

    Ada video ekath harima lassanai sitha achchi hadapu kochchi sambole hadala balanna ona eka rasa patai akkith ada godak lassanai budu saranai

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 ปีที่แล้ว +4

    අක්කි විිඩියෝ එක නමි මරු. කටට කෙලත් උනනවා.හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි!❤❤

  • @vishu1778
    @vishu1778 ปีที่แล้ว

    අනෙ සීතා ආච්චි ගෙ manchokka එක මරු පටඉ❤️✌️

  • @sameerawijesinghe4906
    @sameerawijesinghe4906 ปีที่แล้ว +2

    Lassanai video eka nangi . Ane oya thawa video ekak karanakan man balagena innawa . Oyage wagawa karana vidiha apita kiyala denawada ❤

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +1

    Sitha achci so beautiful... Kohomada sudu bole patiya dan sanipada🐈 ow achci kiyanne aththa Api godak Kala thiyanavada maiyokka pothu badala siniy dala rathnapure giyama..... God bless you all

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +1

    Sitha achchige konde harima lssnai thun denthma bs❤️

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +3

    Theruwansarani 🙏 🙏🙏🌷🙏 dalada samindu saranay 🙏thanks for the delicious cooking video and bola putha's little clip......

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    බුදු සරණයි!!! අක්කී.💞❤️😍😘

  • @nadeekarathnayake7889
    @nadeekarathnayake7889 ปีที่แล้ว +6

    අදත් ආසාවෙන් බැලුවා video එක .රස පාටයි මඤ්ඤොක්කා,කොච්ච් සම්බෝලයත් එක්ක..(සීතා ආච්චි කවිද ?එයාට ලස්සන දිග කොණ්ඩයක් තියෙනවා ❤️❤️)හරිම ආදරණීය ,නිහතමාන පවුලක්..ඔයාලා හැමෝටම බුදු සරණයි ...🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      අපේ ගෙදර උදව්වට ඉන්නේ එයා ❤

  • @diliniuthpala2865
    @diliniuthpala2865 ปีที่แล้ว

    Anee harima nivichcha pawlak.hamadama adaren inna

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 ปีที่แล้ว +13

    ම් ම් ම් රස කෑමක් අක්කි.රාහුල් පුතා නම් ෂෝක් අනේ..හරිම හුරතල් කීකරු බබෙක්.බොලේත් දැන් හොඳින් ඉන්නවා නේද.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි .ආදරෙයි ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි 🥰💕❤️

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว +4

    Video eka lassanaiii akkiyoo oyath harima hoda nihathamanii kanthawak oyata api godak adare akkiyo ada hitapu ara achchith hoda guna yahapath kenek wage piliwelai pirisindui kama hadana vidiya. Adare siyalu denatama oyalai paule,,, roshan aiyage ammat hitiya nam neda akkiyoo 😢😍

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 ปีที่แล้ว +4

    ඇයි මල් වත්තේ සුරංගනාවි⁣යකුත් ඉන්නේ.....
    හැමදේම ලස්සනයි
    පිලිවෙලයි
    ඡයවේවා
    බුදුසරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️ආදරෙයි 🥰

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 ปีที่แล้ว +8

    අද නම් කැම රස පාටයි.අක්කිගෙ වත්ත වගෙ ම kichan එකත් හරිම ලස්සනයි .අක්කිත් අද ලස්සනයි ඔයලාට බුදු සරනයි 🌹🌹❤️❤️

  • @shrimashrima2906
    @shrimashrima2906 ปีที่แล้ว +9

    හරිම රසයි.කොච්චි සම්බෝලත් එක්ක මයියොක්කා.
    ඒවාගේම උදේට කැකළු හාල් බතුයි,කොච්චි සම්බෝලයි ,හාල්මැස්සන් බැදලා,අල තෙල් දාල මාරම රසයි අක්කි..

  • @pushpamybaby3pushpamybaby395
    @pushpamybaby3pushpamybaby395 ปีที่แล้ว

    Woooooow so very testing love u so much seetha amma❤

  • @dayanalakmali8224
    @dayanalakmali8224 ปีที่แล้ว +3

    ආ අද ඔයා සීතා ආච්චිට කෑම හදන්න දීලා නිදහස සේ ඉන්නවා නේද. 😊 කොච්චි සම්බෝල ය ගලේ අඹරනවා දැක්කම කටට කෙල ඉනුවා සත්තයි අනේ😮 මගේ බබලා දෙන්නත් රාහුල් පුතා වගේමයි. හදන ඕන කෑමක් කනවා. අපි කොළඹ හිටියට ගෙදර ගමේ කෑම නිතරම හදනවා. ඉතිං දරුවොත් ඒවට පුරුදු උනා හරිම සතුටුයි. ඔයාගේ පවුලේ හැමදෙනාම ටම බුදු සරණයි!!! තව මේ වගේ වටිනා දේවල් අපට කියා දෙන්න අපේ සිංහල කෑම ගොඩක් අයට අමතක වෙලා. ඉතිං මේ වගේ දේවල් වලින් පුළුවන් ගමේ කෑම වල තියෙන වටිනා කම පෙන්වන්න❤❤❤

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว +3

    Mama .etha math asawwn balana videos.nanga oyage❤ harima lassana gewaththa hitha nimenawa dakina kota... godak adarei ❤ oyalata bs

  • @priyankalakmali4455
    @priyankalakmali4455 ปีที่แล้ว

    Oyage gewaththa nam lassanai akkiyo.❤️

  • @madaramalshani5112
    @madaramalshani5112 ปีที่แล้ว +1

    Loku Raja kumarayai .podi raja kumarayai .vitharak Nemei.Raja kumarith innawa.lassana gewaththaka.lassana Mal waththaka.neda Akki.Harima siriyawai oyage gewaththa dakinakota.gas kola walin nm aduwak ne. Budu saranai dakkahama hri sthutui

  • @madushanidipikia6618
    @madushanidipikia6618 ปีที่แล้ว +9

    රස පාටයි... මාත් ආසම කෑමක්😋

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว

    Ciya pUlatam budusaranai cethage konde mata danna barida

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +2

    දැක්කම කන්න ආස හිතුනා.රස පාටයි .බුදුසරණයි හැමොටම .🌹🌹🌹

  • @madurankaramagiri9273
    @madurankaramagiri9273 ปีที่แล้ว +2

    Lassanai oyge garden eka nm ...super!!

  • @janithamadusha-cs6mr
    @janithamadusha-cs6mr 7 หลายเดือนก่อน

    Puth hari ahinsakai akke kisima kalabalayak ne❤❤❤❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +2

    Ridma akka issellama a achchita dunna.eya harima hodai.ekane api adare godak..loku kmk ne..roshan aiyage ammata selakuweth godak adaren...❤❤❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +11

    අපිටත් එක්ක කැව නෙද පොසොන් සදෙන් සිහිල ලැබෙවා බුදුසරණ යි රිද්මා නගා 🙏❤️😍

  • @manojkulasekara369
    @manojkulasekara369 ปีที่แล้ว

    Nangi oyage garden eke thiyana sudupata podi wata gaththe kohenda.

  • @KalumMaduranga-pb9ej
    @KalumMaduranga-pb9ej ปีที่แล้ว +9

    රස කෑමක් සීතා ආච්චිගේ කොණ්ඩේ ලස්සනයි අනේ 🤩 බුදු සරණයි

  • @ytcool212
    @ytcool212 ปีที่แล้ว +3

    Beautiful family 👪 ❤

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +2

    🙏🙏🙏🥰👨‍👩‍👦❤️❤️❤️ teruwan saranai

  • @anushakaluwelgoda5572
    @anushakaluwelgoda5572 ปีที่แล้ว +2

    Adarei. Hamadam. Oyalata

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss ปีที่แล้ว

    Maniyok walata Pol godak daala Hadi gaala kochchi lunumiris umbalakada godak dala dehi daala thamai rasa,ohoma sambal walata wadaa,

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di ปีที่แล้ว +2

    Ammo rasa patai katata kelath inuwa 😋😋😋sitha achchi nayoda

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      නැහැ අපේ උදව්වට ඉන්න කෙනා

  • @dewminichathurika4700
    @dewminichathurika4700 5 หลายเดือนก่อน +1

    Akke shopping video akak oni

  • @ashaniashani6010
    @ashaniashani6010 ปีที่แล้ว +2

    Hrima rasa pataii sitha aechige kama ea wagema ape reidma akkige kamath harima lassanai mn kalin vidiyo 2ma baluwa akkki mata bari una comment ekak danda samwenda akkiyoo oyage wagawath harima shokk akkiyo adreiii godak hemadema sathuting parissamen adren indaa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 ปีที่แล้ว +2

    oya poththa thambala welala wangediye dala kotala uyawa kollu wage nangi harima rasai thibbatu poddakuth damma marama rasai

  • @sachisew4878
    @sachisew4878 ปีที่แล้ว +5

    Look delicious ❤️

  • @florencerosario621
    @florencerosario621 ปีที่แล้ว

    Yammi ♥️

  • @jeewweerasinghe2800
    @jeewweerasinghe2800 ปีที่แล้ว +11

    සීතා ආච්චි කෑම එක හදපු විදිහෙනම ආස හිතුනා..ගලේ අඹරපු සම්බෝලේ😍😋..ඒ වයසෙ කෙනෙක්ගෙ අතින් හදන කෑමක් කන්නත් පින තියෙන්න ඕනේ..අදත් video එක හරිම ලස්ස්නයි අක්කි☺️

  • @desilva381
    @desilva381 ปีที่แล้ว +2

    ගොඩ කලකට පසු පුතාගේ vedio එකක් දැක්කේ.ඔයානම් ස්‍රියා කාන්තාවක් පුතේ.බුදුසරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      බුදුසරණයි ❤️🥰🙏

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 ปีที่แล้ว +2

    Love you Seetha ❤❤❤❤❤❤

  • @ChanugiSubasingha-xd1db
    @ChanugiSubasingha-xd1db ปีที่แล้ว +2

    WOW super..,.👍

  • @madukalakmali7244
    @madukalakmali7244 ปีที่แล้ว +2

    Rasa kemak apinam nitharama wage kanawa.ape thaththa inna kale gedara mayyokka,ala warga warinne ne thatthata onimai.thatta netiunama gedara hedennema ne den.api wediya karanne kochchiy thaiala aran polthel chuttak dala gannawa nikan pol gagannwa eka maru❤

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 ปีที่แล้ว +3

    Seetha achchige konde lassanai

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +2

    Very nice..family..mage. manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujathathilakarathna7957
    @sujathathilakarathna7957 ปีที่แล้ว

    Mata harima asi kanna

  • @yssilva4620
    @yssilva4620 ปีที่แล้ว +2

    Maiyokka kanna oni oyage waththa ďakkama bada pirenawa harima lassanai oya wagema koheda gewalenna hithai balanna bs nangi

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +3

    Asama kamak..👌👌💯

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +2

    ෂා........... නියමයි මන්ඤොක්කා 💖💖🌼🌼

  • @nimeshasanju3762
    @nimeshasanju3762 ปีที่แล้ว +1

    Akki ada harima lassanai

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Seetha achieth uyanna daksai wage rasa kamak.❤️❤😋

  • @tharu5542
    @tharu5542 ปีที่แล้ว +1

    Raja kumaraya👍chuti kumaraya👍ape kumarikawata...adarie man godaak...
    Budu, sarani oyalata🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 ปีที่แล้ว +4

    හ්ම්ම්......රස පාටයි..අක්කියො ...අදත් video එක ඔක්කොම බලුවා...අනේ අක්කියලගෙ ගෙදර එන්න තියෙනවනම් දවසක...😊😊 හැමදාමත් අදරෙයි අක්කියො ගොඩක් ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ඔයාලා..🥰💖 බුදු සරනයි !..

  • @visnamihipali7368
    @visnamihipali7368 ปีที่แล้ว +2

    Akka godak adari bs

  • @kmumkonara-fm4ed
    @kmumkonara-fm4ed ปีที่แล้ว +1

    Rasa patai.mana asama oyage garden eka balanna

  • @shashinidilshika3742
    @shashinidilshika3742 ปีที่แล้ว +1

    අම්මෝ කොච්චි සම්බෝලේ ❤

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +10

    ඔය විදියට තමයි අපිත් හදන්නෙ සීතා ආච්චි අක්කගෙ කවුද.රාහුල් පුතාත් ආශාවෙන් කනවා .ඔයාලා හැමෝටම බුදු සරණයි .අපේ ගෙදර අය ඔයාලගෙ පවුලේ අයට ගොඩක් කැමතියි .විශේෂයෙන් රොෂාන් අයියට .❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 ปีที่แล้ว +2

    Ane mata kelath awa nangi dan oya thawath lassanai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      🥰💕❤️ ස්තූතියි

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +2

    Adath harima lassnaii akke ❤❤❤❤❤

  • @sns-ow9rj
    @sns-ow9rj ปีที่แล้ว +2

    ඒ පොතු හීනියට කපලා. පොඩ්ඩක් තම්බල වතුර බේරලා.. තෙල් දාල හරිම රසයි..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤️

    • @sns-ow9rj
      @sns-ow9rj ปีที่แล้ว

      Noliwata hama vidiyo ekakma balanne harima asawen oyalata budusaranayi 🇦🇪🇦🇪🇦🇪

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 ปีที่แล้ว +4

    රසම රස කෑමක්👍👍

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +2

    Dakkama asa hitenwa kela unanawa itin lassana sbawadahama oyage mal wathta lasanai me amma kauda hari hodai තෙරුවන් සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      මගේ උදව්වට ඉන්න ආච්චි ❤️

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว +1

      @@ridmapilapitiya ane godak hodai oyawage karunawanta kenek laga inna labeemath e ammage wasanwa

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Oyage kohomba gas tikanam harima lassanai wasanawan geyak laga tiyennama one gahak😍🥰🌿☘️🌿🌻💞💞💞💞

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +2

    Punchi pawul Hamadath satutin parisamij inn budusarnai dn bolat khmd akki

  • @online2386
    @online2386 ปีที่แล้ว +2

    රාහුල් මැනික ආදරෙ පැටියෝ 😍😍😍😍😍

  • @florafernando6447
    @florafernando6447 ปีที่แล้ว +3

    🥰🥰🥰ridma nangi lassana wela. ❤❤❤

  • @fathimazahroon8062
    @fathimazahroon8062 ปีที่แล้ว +1

    Setha achige konde hari lassanai.

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh ปีที่แล้ว +2

    Yummy.yummy❤️❤️

  • @hansinitharika7145
    @hansinitharika7145 ปีที่แล้ว

    Oya monada nelum mal pipenna danne?mage mal pipenne nane dear

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +5

    මමත් කැමතිම කෑමක් තමයි 😊 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💞🙏

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 ปีที่แล้ว +1

    මඤ්ඤොක්කා තම්බද්දි මුරුංගා කොල ටිකක් දාලා තම්බන්න එතකොට ඒකෙ තියෙන විස මැකෙනවා වගේම ගොඩක් රසයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰😍😘🥰😍😘🥰😍😘👍👍👍

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලට❤❤❤

  • @jayasanka3096
    @jayasanka3096 ปีที่แล้ว +1

    Roshan pilapitiyata Hoda biridak hamba una..oya lucky God bless oyala 3 denata

  • @pubudhinipiyumathi2794
    @pubudhinipiyumathi2794 ปีที่แล้ว +1

    Ane akki mamath hugak asai oya wage ohoma jeewath wenna eth tamath mata e de kara ganna shakthiyak nehe😢. Oyanam hugak lucky akki atthatama ❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +2

    Yummy 😋😋

  • @user-hd7ch7sk5t
    @user-hd7ch7sk5t ปีที่แล้ว

    👍

  • @kasunsankalpa1639
    @kasunsankalpa1639 ปีที่แล้ว +3

    අච්චිගෙ කොන්ඩෙ මරු කොහොමද අනෙ ඔහොම තියගන්නෙ

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว +2

    Apith kewaaa..😘😘😘😘💖💖💖💖🙇🙇🙇🙇

  • @sameerasuwaid1114
    @sameerasuwaid1114 ปีที่แล้ว +1

    Asa hithuna nangi akata rasai apith

  • @sanitasanita7662
    @sanitasanita7662 6 หลายเดือนก่อน

    කටට..කෙලත්..ඉනුවා.සන්බෝලෙට.❤

  • @sujathakumariwickramaarach7112
    @sujathakumariwickramaarach7112 ปีที่แล้ว +3

    මම නම් ආසම ඔයාගේ ගෙවත්ත බලන්න.

  • @thilinimendis4326
    @thilinimendis4326 ปีที่แล้ว +2

    Wow❤😋