One of the best lecturer I have met in my university life. Unfortunately we could learn history from you phisically one day. But sir taught everything us via online throughout the semester. Respect you sir and thank you very much sir... Good luck sir...!!!!!
You have character. You value honesty and integrity, Sri Lanka needs people like you to guide the government ministries and departments in implementing, national targets, and guide Sri Lanka towards prosperity. Folks! let's support Sirasa to introduce more people like him, to enable us to select our future leaders. Thank you, Sirasa, and of course, part of the credit should go to the lady who interviewed the professor. Welldone💌
Great man with great attitudes. One of the best example to follow for Sri Lankan students. Indeed you will be an unforgettable gem to mother Sri Lanka.
Success in life is not how high you have gone but from what depth you have started....!!!! What a great example and living legend....!!! Glowing tribute to your perseverance and energy...!!! One should not look up to foreigners but we have our own exemplary characters in life for inspiration....!!!
ඒ නිහතමානි බව චාම් බව සරල බව වගේම ධෛර්යය පුදුමාකාරයි ඉගෙන ගන්න සිසුවෙකුට ආදර්ශයට ගත හැකි හොඳම කෙනා ඔබතුමා තෙරුවන් සරණයි ඔබතුමන්ට
P
Mm
සාධූ සාධූ සාධූ!!!!
Oba tuman gena harima adambarai.theruwan saranai.
Oba tuman gena harima adambarai theruwan saranai.
මහාචාර්යතුමණි ඔබ තුමා සැබවිින්ම රටට ජාතියට සම්පතක් ඔබ මුවින් පිටවන සැම වචයක් මා හට දිරියක් වුවා ඔබට බුදුසරණයි !
විශ්ව විද්‍යාල ආචාරවරයෙක් කියන්නේ විද්‍යාර්ථයෙක් කළ යුතු වැඩ නෙමෙයි මේවා. මොහු තමන්ගේ රාජකාරිය ඉටු නොකළ ා පුද්ගලයෙක්. මෙයා කරපු රිසර්ච් එකක් නෑ. publish කරපු පේපර් එකක් නෑ��ේ වගේ අපතයෝ හින්දා තමා විශ්වවිද්‍යාලවල රෑන්ක් අඩුවෙලා තියෙන්න. සපත්තු මහන්න වෘත්තිකයන් ඉන්නව මේස පුටු හදන්න බඩු කාර්මිකයන් ඉන්නව. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු කියන්නේ නව බුද්ධිය හඳුන්වා දෙන්නේ එය කරන්නේ පරීක්ෂණ ය හරහායි. ශ්‍රී ලංකාවේ මාධ්‍යයටවත් කිසිම අවබෝධයක් නෑ. මාධ්‍ය කරන්නේ පටු හිස් මිනිස්සු පුම්බන එක මේ මාධ්‍යකරුවනුත් හරි අධ්‍යාපනයක් ගත්ත මනුෂ්‍යයෝ නෙමෙයි වාචාරයෝ වගේ කීව න මිනිස්සු. බුද්ධිමත්ව හිතල බලන්න
මේ නිහතමානීකම, සරලකම, අපේ ජීවිතයටත් පාඩම් කියලා දෙනවා......මේ තමයි මිනිස්සු......මේ වගේ දේවල් වලින් ළමයින් දිරිමත් කරන්න පුලුවන්. අපිට බැරි දෙයක් නෑ.මේ සර් හොදම උදාහරණය.
මහාචාර්යතුමනි මද්දයම සංස්කෘතික අරමුදල ගොඩ ගන්න ඔබට හැකිවේවා
ගෙදර විදුලි බල්බයක් මාරුකරගන්න දන්නේ නැති, ඒ දණ්ඩේ යන්න දන්නේ නැති මහාචාරිලා ඉන්න රටක, මෙවැනි ප්‍රායෝගික මහාචාර්යවරු දකින්නත් ආසයි...
ඒක නම් හරිම ලස්සන කතාවක්.
හැබැයි ඉතින් මට මතක් උනේ...
ගිටාර් ගහන්න පුළුවන්
සිංදු කියන්න පුළුවන්
ඉනිමගක් දිගේ උඩට නගින්න පුලුවන්
අලියෙක් ලඟට යන්න පුළුවන්
ඒ දණ්ඩක් දිගේ යන්න පුළුවන්
ඔෆීස් නොයා ඉන්න පුළුවන්
සතුට අරං රෑට රෑට ගෙවල් ගානේ යන්න පුළුවන්
ංආං උපන් ඇඳුමින් සැරසී පාරේ රස්තියාදු වෙවී ඉන්න පුළුවන්...
පොරක්
විශ්ව විද්‍යාල ආචාරවරයෙක් කියන්නේ විද්‍යාර්ථයෙක් කළ යුතු වැඩ නෙමෙයි මේවා. මොහු තමන්ගේ රාජකාරිය ඉටු නොකළ ා පුද්ගලයෙක්. මෙයා කරපු රිසර්ච් එකක් නෑ. publish කරපු පේපර් එකක් නෑ��ේ වගේ අපතයෝ හින්දා තමා විශ්වවිද්‍යාලවල රෑන්ක් අඩුවෙලා තියෙන්න. සපත්තු මහන්න වෘත්තිකයන් ඉන්නව මේස පුටු හදන්න බඩු කාර්මිකයන් ඉන්නව. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු කියන්නේ නව බුද්ධිය හඳුන්වා දෙන්නේ එය කරන්නේ පරීක්ෂණ ය හරහායි. ශ්‍රී ලංකාවේ මාධ්‍යයටවත් කිසිම අවබෝධයක් නෑ. මාධ්‍ය කරන්නේ පටු හිස් මිනිස්සු පුම්බන එක මේ මාධ්‍යකරුවනුත් හරි අධ්‍යාපනයක් ගත්ත මනුෂ්‍යයෝ නෙමෙයි වාචාරයෝ වගේ කීව න මිනිස්සු. බුද්ධිමත්ව හිතල බලන්න
පෙල පොත්වලට දමන්න ඕන කතාවක් ඔබතුමාට ජය පොතක් ලියන්න බුදුසරනයි
ඇත්තටම මේවා තමයි ආදර්ශමත් කතා පුදුම සතුටක් . ආඩම්බරයි මහාචාර්යතුමනි🙏🙏🙏🙏🙏👌
සතුට පිරි දීර්ඝායු ලැබේවා!
නිහතමානී මහාචාර්ය තුමා. ඔබතුමා නීරොිගී වෙිවා දීර්ඝායුෂ ලැබෙිවා. හොඳ හමුවක්.තෙරුවන් සරණයි.
ලංකාවටම ආඩම්බරයක් ඔබ
මමත් ඔබතුමාගේ විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය හදාරන සිසුවියක්. ඔබතුමාගේ නිහතමානීකම සුන්දර සිනහව ඔබතුමා අපිට ආඩමිබරයක්. බුදු සරණයි ගුරු පියාණෙනි
තෙරුවන් සරණයි ! . ඔබතුමාගේ නිහතමානීකම , සරල බව , අව්‍යාජ බව ඉතා අගය කරමු . ඔබට අපගේ ඉතිහාසය මතු කර , මතු පරපුරට දායාද කිරීමට හැකිවේවායි පතමි .
සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙනගන්න ලැබුනු එක ගැන ගොඩක් සතුටුයි.බුදුසරණයි සර්!
අව්‍යාජ නිහතමානී මිනිසෙක් ඔබට තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා !!sir..
මමත් විශ්වවිද්‍යාලය සිසුවියක්...මේ දේවල් අතෑරලා දාලා යන්න හිතෙන අවස්ථා ඕන තරම්...අම්මා තාත්තා ගැන හිතල ඒ ආයෙත් කොහොම හරි ආයෙ වැඩ කරනවා....නමුත් මහාචාර්යතුමනි...ඔබතුමාගේ මේ වචන ටික නිතැතින්ම ලොකු ශක්තියක් 😊😊ඔබතුමාට තෙරුවන් සරණයි
පොළවේ පය ගහලා ජීවත් වෙන ඇත්ත මනුස්සයෙක්
මෙතුමාගේ චරිතය අප රටේ සුභ අනාගතයක් පතන සැමටම ලොකු පාඩමක්.තිබෙන අවිහිංසක නිහතමානීකම , උගත්කමින් හිස උදුම්මාගෙන ඉන්න ලොකු උගතුන්යැයි හිතාගෙන ඉන්න අයට අාදර්ශයක්.ඔබතුමාගේ අනාගතය ඉතාම සාර්ථක වෙිවා!
මෙතුමාට ලැබුනා වාගේ විදුහල්පතිතුමන්ලා අපේ රටේ දරුවන්ට ලැබේවා ගනන් පාස්නැති දරුවෝඅසරණ වෙනවා
ඔබ ගෙ අදහස හරියටම හරි ..
ප්‍රේමරත්න සර් නොහොත් කලූ මල්ලී ආදරේට අපි හඳුන්වපු කාරුණික අසහාය චරිතයක්..
සර් සර්ගේ කතාව කියද්දී මට මගේ කතාව මතක් වෙනවා. මමත් තුන් පාරක් සාමාන්‍යපෙළ ලිව්වා. හැබැයි උසස්පෙළ එක පාරින්ම A3k අරගෙන මම කැම්පස් ගියා. මටත් තියෙනවා ලොකු කතාවක් කියන්න. අද සර් නිදහසේ සතුටින් නිහතමානීව සර්ගේ කතාව කියනවා වගේ දවසක මමත් හැමෝටම නිහතමානීව මගේ කතාවත් කියනවා.
පුරාවිදු ලොව එළිය කරන්නට සර්ට තව තවත් වාසනාව උදා වේවා!
තෙරුවන් සරණයි සර් 🙏
Good luck @Madhu
සියලු පැතුම් ඉටුවේවා!!!
ගණන් බැරි නිසා මං සාමාන්‍ය පෙළින් පස්සේ මග
සාමාන්‍යපෙළ දෙපාරක් ලිව්වා දෙපාරම ෆේල් උනා තුන් වෙනි පාරටත් ලියන්න හිතෙනවා🥺
@@nadhershiprabodhima2091 ඔව්... අතාරින්න එපා. ජයග්‍රහණය කරා පියමනින්න. ඉදිරියටම යන්න. ඔයාට දිනන්න පුළුවන්.
මෙවැනි මහත්මා ගුණ ඇති, නිහතමානී බුද්ධිමතුන්ට ස්වභාවධර්මයත් ආශීර්වාද කරනවා . මෙවැනි ආදර්ශමත් මහත්වරුන් වැඩි වැඩියෙන් බිහි වේවා 🙏
තෙරුවන් සරණයි 🙏
සොයුර ඔබ දක්ෂයෙක් ඒඔබේ හැකියාව ඔබට තවත් ශක්තිය ලැබේවා ජයෙන් ජය
පුදුම ආඩමිබරයක් දැනෙන්නෙ...
කාලෙකින් හරි දේ හරි විදියට ගත්ත කෙනෙක්...සමිපතක් රටට..
හොඳ වෙලාවට OL/AL කලින් fail උනේ..
නැත්නමි දිසාව වෙනස්වෙන්න තිබුනා.....
ජය පතමි...
ඉතිහාසයට එක්වන චරිතයක් විමට...
සුබ ද පතමි.....
ඇත්තටම මහාචාර්ය තුමා..ඔබතුමා, ඇත්තටම..කළුගල්කුලකින්...මතුවු...සුපිරිම මැණිකක්..
චන්දන සර්ගෙන්..ඔබතුමා ගැන..අසා තිබුනත්..අද ඔබතුමාගේ..හඩින්ම..ඒවෙනුවෙන් සිදුකළ,
ප්රාතිහාර්ය...දැන ගත්තා.
අදම,[මේ දැන් සිටම.]..ජිවිතය..වෙනස් කරන...ඉලක්කය>>>> හබායාමට..
අනිවාර්යයෙන්...කැප වෙනවා...සත්තයි...සහතිකයි.
මෙයයි••••මගේ•••• හැරවුම් ලක්ෂය•••••••/
අපිට තව මොනවද අඩු >>>>>. ?????•
අද සිට...
ඔබතුමා...ඔබතුමාගේ ඉලක්කය ජය ගැනිම වෙනුවෙන්..වෙනුවෙන් එදා..
,....එක්රැස්කළ,...ශක්කිය, බලය, කැපවීම...නොසැලෙන අධිෂ්ඨානය...
මටද,....ආරෑඩකරගනිමින්, හා...
මා තුලින්ද, යොදා ගනිමින්,නොනැවති...ඉදිරියට...යනවාමයි//
ඔබතුමා...ඇත්තටම...දෙවියෙකුට...වඩා..ශේෂ්ඨයි...
ඔබතුමා...හැමදාම...අදහන්නම ඕන...චරිතයක්...අනිවාර්යයෙන්ම
මේ වැඩ සටහන කළ ආයතනයටත්, ඉදිරිපත් කළ,ඔබතුමියටත් ,ගොඩාක් සතුතියි..ගොඩාක් පිං >>>>
මේ උත්සාහය ඔබ වැන්නන් සදහා ම වේ. මේ වැඩසටහන නම් කරලා තියෙන්නේ ප්ලෑන් B කියලා . ඒ කියන්නෙ දෙවන සැලැස්ම... එ සැලැස්ම පළමු උත්සාහය අත් හැරුණු අය සදහා ය. ගොඩාක් දෙනෙක් පළමු අවස්තාවේ දී සියල්ල අත හරිනවා . නමුත් B අවස්තාව ගන්නේ ටික දෙනයි... අවදි වෙන්න ...ඇවිදින්න යන්න ..
@@profgaminiranasingheplanb6178 i
මේ කතාව අහලා මමත් ජිවිතේ වෙනස් කරගන්න පාර කපා ගත්තා..ඔබ තුමා ඉතාමත් සුන්දර දක්ශ චරිතයක්
🙏🙏🙏
ඇත්තටම කෙනෙකුට නොවැටී ධෛර්යයෙන් ඉදිරියට යාමට ආදර්ශයක් ගත හැකි පුද්ගලයෙක්. මගේ ජීවිතයේ මේ වගේ සමානකම් තියෙනවා. මාගේ ධෛර්යය තවත් වැඩි වුණා.
මහ පොළොවේ පය ගහල ඉන්න, ජීවිතේ ඇත්ත ඇති හැටියෙන් ලොවකට කියන නිහතමානි සැබෑ ශ්‍රී ලාංකේය හඬ. සර්ට ශ්‍රී දළදා සමිදු පිහිටෙන් තවත් දුර යන්න ලැබේවා.
මේ ලෝකෙ උපදින අපිට ලැබෙන්න දෙයක් තියෙනවානම් ඒක කිසිම දේකට වලක්වන්න බෑ..අනිවාර්යෙන්ම ලැබෙන එක ලැබෙනවාමයි. ජය වේවා ඔබතුමාට.
ආදර්ශයක් athatama.මහාචාර්ය thumani oba wage ay ape ratata .දීර්ඝායුෂ ලැබේවා obata .දළදා සමිදු පිහිටයි .🙏❤
හැම කෙනෙක්ම හැමදාම අහන්න වටිනා කථාවක් ඒ උත්සාහයට ගෞරවයක් වෙිවා !!!
රජරට ගොවිපුතෙක් දීර්ඝායුෂ ඔබතුමාට .
ඔබ රටට අභිමානයක් . හැමෝටම ආදර්ශයක්. තෙරුවණ් සරණයි ඔබටත් පවුලේ සැමටත් !
සර්,,, ඔබගේ සියළු ඉලක්ක ප්‍රාර්ථනා ඒ අයුරින්ම
සඵල වේවා, ...
ජිවිතයේ මා දුටු සුන්දරම නිහතමානීම මිනිසෙක්, ..
හරීම ලස්සන හරබර කතාබහක්... ආයෙ ආයෙම අහන්න ඇත්නම් කියා සිතුන...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සැබෑ මිනිසෙක්...
ලොවක් එළියකළ හැකි මහා පහන්ටැඹක්....
ඔබ අප රටට මහා සම්පතක්!!
ඔබට දීර්ඝායු ලැබේවා...
නිදුක් නිරෝගී වේවා...🙏🙏🙏
රටේ ඉතිහාසය රට නැවත ගොඩගෙන ජාතික විරුවකු වෙන්න මැතිතුමනි,ජය!!!
මේ සර් එහෙම කෙනෙක් තමයි... වෙනස්ම තාලේ ගුරුවරයක්.
නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියක් වගේ.ජය වෙිවා 🙏
අපේ පුරාවිද්‍යා සර් .....ආඩම්බරයක් සර්ගෙන් ඉගනගත්ත එක.....සර්ගේ කතා ජීවිතේ ගොඩ දාගන්න ලොකු හයියක් වුනා...සර් නිසා ගොඩක් ලමයි ජීවිතේ ගොඩ දාගත්තා...(අනුරාධපුර)
Jpura diploma eka karana puluwan da
නිවේදිකාවියනි..
මෙවැනි සම්මුඛ සාකච්ඡා සදහා ඔබ තව දුරටත් පරිනත විය යුතුයි ..
මන්ද මෙවනි දුක දිනා ජයගත් මිනිසුන්ගේ උපරිමය උකහා ගැනීමට මෙවැනි ආකාරයට නොහැකිය..
AniwReyenma
නිවේදිකාව එම අත්දැකීමි සිල්ලර විදියට මෙහෙයවන බවක් දැනෙන්නෙ 😢අත්දැකීම් බහුල සංවේදනා සහිත වටිනාකම් දියහැකි ලතෙත් කෙනෙත් යොදන්න එතුමාගෙ සමහර අත්දැකීම් වලට හිනාවෙනවා😢
Ubala modai ekai😂😂😂
මට නම් හිතෙන්නේ එතුමගේ සරලකම නිහතමානීකම නිසාම නිවේදිකාව නිදහසෙ ප්‍රශ්න අහනවා....
පුදුම සතුටුටක් හදවතට දැණුනා...මහාචාර්ය තුමනි ...බ තුමන්ට දීර්ඝායුෂ පාර්ථනා කරනවා..බුදුසරණයි ..
One of the best lecturer I have met in my university life. Unfortunately we could learn history from you phisically one day. But sir taught everything us via online throughout the semester. Respect you sir and thank you very much sir... Good luck sir...!!!!!
සර් ඒ ආව කටුක ජීවිතේට මම ගරු කරනව.. ඒ වගේම සර්ගෙ නිහතමානීකමට මම බොහොම ආදරයෙන් ගරු කරනව. සර්ට තෙරුවන් සරණයි 🙏❤ බොහොම ස්තූතියි සිරස මේ වගේ වැඩසටහනක් හරහා ඔහුගෙන් අපේ ජීවිතයට යමක් එකතු කලාට 🙏
ඉසනමා ඔබටගරුකරමි......පර අදහස් දුරුකර ලාංකික සත්‍ය පුරාවිද්‍යා වක් අනාගතය ට සකස්කර ලංකාවේ දරුවන්ට දායාද කරන්න මහත්මයාණෙනි
ඇත්තටම ඔබේ කතාව ගොඩක් වටිනවා.ගොඩක් ගරු කරනවා ඔබේ නිහතමානී, අව්‍යාජ, චාම් බවට.ඔබ ඉවසීම ගැන, විශ්වාසයන් ගැන හිතන විදිහට හැමෝම හිතන්න පටන් ගත්තොත් අපි අතර ප්‍රශ්න විසදිලා යාවි
මෙන්න මිනිස්සු ....මේ වගේ නිලධාරීන් රටට සම්පතක්....නලු නිලියන්ගෙ විකාර වෙනුවට මේ වගේ මහත්වරුන්ගේ කතා පෙන්නුවා නම් කොච්චර වටිනවාද ?
💐
සුපිරි කියන්න ඕන මේවට නේ
Totaly truth.
@@jagathkumara7914 yes .true
@@nalindayananda901 try f th
හරිම ආදර්ශමත් මිනිස් ජීවිතයේ යථාර්තය අවබෝධ කරගත් අපූරු කෙනෙක් මුල අමතක නොකල ඔබතුමාට දීර්ඝ ගමනක් යන්න පුලුවන් ,ඒත් ඒ සියල්ල අනිත්‍ය බව වටහා ගැනීම වඩා වැදගත්
මේ අවුරුද්දේ මගේ යාලුවො A/L කරනවා. 2024
2020 O/L ගණිතය සහ English w අත ඇරපු අධ්‍යාපනයට මම මේ video එක හන්දා එනවා. මේ සර්ගෙ ජීවිතය මට සමානයි❤
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මහාචාර්ය කෙනක්..
අපේ සර්❤කවද දැක්කත් ඔබේ මුහුණේ දුටුවේ සිනහවක් පමණි.........
Good luck professor.....!!!! Thank you very much for your valuable words....
සිහිනයකි රෑ වැඩසටහනකින් තමා මම මෙතුමාව දැක්කේ මුලින්ම.සැබෑම වීරයෙක්.අව්‍යාජ මිනිසෙක්❤️
සිහිනයකි 🌃 රෑ නිසා මමත් හොයාගෙන ආවා.
පාසල් සිසුන්ට මෙතුමාගේ ආදර්ශමත් කතාව කියවන්න අවස්ථාව උදා කල යුතුයි. මීට වඩා මොන චරිතද . අපේ ම වීරයෙක්. දීර්ඝායු ලැබේවා සර්.
නිහතමානී බව ඒ විදියටම තමයි අපේ සර්ගේ ගමෙි කම එ විදියට ...අපේ සර්ට නිදුක් නිරෝගි සුවයෙන් වැඡබෙින්න .ඔින ❤☝
ආදරණිය දරුවනි මේ මහාචාර්යතුමා ආදර්ශයට ගෙන ජිවිතය ගොඩගන්න...හරිම නිමතමානි සරල කෙනෙක්....
ඉගෙන ගත යුතු පාඩම් බොහොමයි. ඔබ තුමාට බුදුසරණයි!!
අදාර්ශමත් ජිව්තයක් ගොඩක් ස්තුතියි මේවාගේ ජිව්ත කතාවක් කියලා දුන්නාට..
ස්තුතිය ඔබට මෙවැනි අගනා උත්තම චරිත අප හමුවට රැගෙන ආවට. නිහතමානී මහාචාර්ය තුමනි ඔබට අපගේ හද පිරි ප්‍රනාමය පුදමි .ඔබගේ ඉදිරි ජීවිතය සර්තක වේවා.👏🙏
ධෛර්යමත් ජීවිතයක් .නිදුක් නිරෝගිව ජීවත්වේවා සම්බුදු සරණයි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢 28:15
කොච්චර රසවත් අතීතයකද ☺️අනේ මේ වගේ වැදගත් ආදර්ශවත් චරිත තමයි සාකච්චා වලට ගෙන්නන්න.ඕන
🖤🙏නිදුකව නීරෝගීව ඉන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල එක සිතින් ප්‍රාර්තනා කරනව 🙏❤️
හරිම වැදගත් වැඩක්.ආඩම්බරයි.ආදරෙයි හදවතින්ම!.
අපේ දරැවන්ට පෙන්විය යුතුම වීඩියෝවක්. සරල ,සැහැල්ලු ජීවිත ගත කරන, යථාර්ථය අත්විඳින්නට සූදානම් මිනිසුන් තව තවත් බිහිවේවා.
ගොඩක් සතුටුයි සර්ගේ ගමන ගැන
Harima සතුටු යි ඔබ තුමා ගැන ..හරිම ආසාවෙන් බැලුවෙ සිහිනයකි රෑ වැඩ සටහන....දෙපාරක් බැලුවා ..ඒ ගමේ ගතකල හැටි අප්පිටත් අදාලයි.....ඔබතුමාගේ උත්සාහය සාර්තකයි...❤❤🎉️
ලස්සන කතාවක් ඉවරවෙනකන්ම බැලුව තෙරැවන් සරණයි සර්🌹
සරලයි....ඒ හැමටම වඩා
අතීතය මතක තියෙනවා ඒකයි වටිනාකම.
හිස නමා ගරු කරනවා. 🙇♀️🙏🙇♀️💐
ඇස් දෙකට කදුලු අවා..හරිම නිහිතමානි සර් කෙනෙක්...තෙරුවන් සරණයි
අපිත් එක්ක මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 2005/2006 බැජ් එකේ හිටියා රංජිත් කියල batch mate කෙනෙක් හිටියා.එයා A/L කරේ අවුරුදු 28වගේ මට මතක විදියට..මේ සර්ටත් වඩා දුක්ඛිත ජීවිතයක් ගතකරපු කෙනෙක්..
@@sandunrangana8437 kawadahari jaya ganna jeewithema ❤️
@@sandunrangana8437 👍
Ou e sir Gena kiyawala mama 31y dee AL karala den university yanawa..thaniyama duwekuth school yawagana, balaganna gaman
❤❤❤
කැම්පස් අභයන්තර සිසුවෙක් විදියට යන්න වයස බලපාන්නැද්ද? විදයා පිට නම් අවම වයස 25 නේද?
හරිම ප්‍රිය ජනක මහත්මයෙක් ....💐💐
නිරහංකාර ආදර්ශමත් චරිතයක්
බොහෝම සතුටුයි තෙරුවන් සරණයි
බුදුසරණයි !!! මහාචාර්යතුමනි..
දලදා සමිදු පිහිටයි ඔබ තුමාට
කතාව හොදයි නමුත් මේ ලෝකෙ ලොකේ දෙවි කෙනෙක් ඉන්නවා
ඔබදෙපලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
We are proud of you Professor, we are also from Ethakada, Madawachchiya.
රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ ලියපු පාරම්තා ප්‍රකරණය පොතේ තියෙන්නේ බෝසතුන් සසරේ දස පාරමිතා පුරපු හැටි ඒකෙ වීර්ය පාරමිතාව පුරපු හැටි මතක් උනා මට මෙතුමා සසරේ යන බෝසත් කෙනෙක් වෙන්න ත් පුළුවන්, මම දීර්ගායු පතනවා, මෙය අපට බලන්න සැලසු සැ මත් දීර්ගායු
Very nice 👌 Idea 👍 you put here 🐱
මටත් ඔබ තුමාට වගේම හොද ගණිත ගුරැවයෙක් උන්නා අවසාන මොහොතේ වගේ ආපු එ් ගුරැතුමා අපේ පංතියේ හිටිය 3/4 ක්ම ගොඩ දැම්මා එක තවමත් අපිට ලොකු. මැඡික් එකක් වගේ දැනුනා
Please පුලුවන් ඔබතුමාගේ නම් මට. Email එකක් එවන්න පුලුවන් ද මට. වැදගත් දෙයක් දැනගන්න
පුතේ ඔබ ගැන අගයන්න මට නම් වචන වලින් බැහැ! ඔබට උතුම් තෙරුවන් සරණයි!
Marama ජීවිතය කතාවක් , jaya වේවා professor 👊👍
පුද්ගලිකව හමුවී නැති උනත්, අහලා, කියවලා තියෙන විදිහට මෙතුමා ඉතා වටිනා නිර්ව්‍යාජ චරිතයක්. වර්තමානයේ සමාජයට ආදර්ශයක් ...ජයවේවා සර්.
ඉගෙන ගන්නා දරුවන්ට ආදර්ශමත් චරිතයක්.
Aniwa
නිහතමානී සුන්දර මනුස්සයෙක් මහාචාර්යතුමනි
You have character. You value honesty and integrity, Sri Lanka needs people like you to guide the government ministries and departments in implementing, national targets, and guide Sri Lanka towards prosperity. Folks! let's support Sirasa to introduce more people like him, to enable us to select our future leaders. Thank you, Sirasa, and of course, part of the credit should go to the lady who interviewed the professor. Welldone💌
Thank you!!
ජීවිතේට අලුත් බලා පොරොත්තුවක් ඇත් උනා අද 👍
ඇත්තටම හරිම වැදගත් චරිතයක්.
👍🖐️❗තෙරුවන් සරණයි ,ඔබතුමන්ට🙏💐,,,ජයවේවා ,,,සියලූ කටයුතු සාර්ථක වේවා !!..💖🌷.....❗.....
ඔබට තෙරුවන් සරණයි !!! දීර්ඝායුෂ පතමි....පුදුම නිහතමානී කතා බහක්...ජයෙන් ජය වේවා !!!
Great man with great attitudes. One of the best example to follow for Sri Lankan students. Indeed you will be an unforgettable gem to mother Sri Lanka.
Malli..... you!
මහාචාර්ය තුමනි ඔබගේ කතා බහ මගේ ජිවිතය හැරයුම් ලක්ෂයක් වුනා ..... පිං ඔබතුමාට ..... දීර්ඝායුෂ ලැබේවා ... දවසක හමුවෙලා කතාබහ කරන්න කැමැත්තක් තියෙනවා ... මගේ අරමුණත් පුරාවිද්‍යා මහාචාර්ය කෙනෙක් වෙන්න සර් ... මං දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පලමු වසරේ අධ්‍යාපනය ලබනවා... මං පිං කරල තියේනම් ඔබතුමා හමුවෙලා කතාබහ කරන්න එක මං කරපු පිනක් ..... දීර්ඝායුෂ ලැබේවා සර් 🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම ස්තුතියි විවිධ අදයස් දැක්වීමට ......
Success in life is not how high you have gone but from what depth you have started....!!!!
What a great example and living legend....!!!
Glowing tribute to your perseverance and energy...!!!
One should not look up to foreigners but we have our own exemplary characters in life for inspiration....!!!
සර් මමත් ඔබතුමා වගේම අමාරු ගමනක් ආපු කෙනෙක් .මම ඒ ගමනෙන් ප්‍රයෝජනයක් ගත්තා .මගේ ගමනින් මම සෑහීමකට පත් වෙනවා .ඔබතුමාට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා .
අපි හැමොගේ ම ජිවිත විෂ්ෂයි උත්සහය පමනයි අවශ්ය්යය
වටින මහාචාර්යවරයෙකි 😍😍🙏🙏
නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් මහාචාර්ය තුමනි ඔබ තුමාට.
හැබෑම උගතෙක් ඔබතුමා !!!!¡¡¡¡🙏🙏🙏
මුලු ලෝකෙටම සම්පතක්...,සර්
තෙරුවන් සරණයි ඔබතුමාට..
සුබ පැතුම් සර්
I lived in his character, he made me idol in me.! Thank you Gentleman...!!!
ඔබ තුමා රටටම ලබා දුන් ආදර්ශයට ණය ගැතියි. තෙරුවණ් සරණයි.
Program eka lassani.Digatama mewage Aya hadunwala Deanna.obathumagen apita ganna dewal godak tynnawa.teruwan saranai.
What a humble person all the best for your future
පුදුමාකාර වටින චරිතයක්....
නිහතමානී පෞරුෂයක්. ..
ගොඩක් සතුටුයි සර්
ඔබ තුමt dhergausha parthanakarmi .නිරෝගී සුව .සසරගත පුරුදු සුබපැතුම් .ජයගනු
Wow what a character!! So inspiring to our younger generation.