බින්දුවෙන් පටන් ගත් නුගේගොඩ ගණිත ගුරුතුමා |සොලාගේ කතාව| |Manoj Solangaarachchi| Duhuwili ❤️🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මේ විඩීයෝව මෑත කාලයේදී FACEBOOK සමාජ ජාලය ඔස්සේ විශාල වශයෙන් කතා බහට ලක් වූ රට පුරාම ගණිත අංශයෙන් උපකාරක කරන තරුණ ගුරුවරයකුගේ ජිවිත කතාව අල්ලා කරන ලද්දකි.💖
    _ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __
    මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සමුරා තහනම්ය.❗
    _ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __
    ඔබගේ සියලුම දේශපාලනික හා ව්‍යාපරිකමය වෙලඳ දැන්වීම් සඳහා
    💌📞 priyamal1998@gmail.com
    @DUHUWILI​
    ‪@sola-onlineeducationmanage4419‬
    ‪@solerepresenter4170‬
    #Manoj_Solangaarachchi
    #COMBINED_Maths
    #Duhuwili
    #Dinesh_Muthugala​
    #Thissa_Sannasgala​
    #Darshana_Ukuwela

ความคิดเห็น • 700

  • @nimeshkaveendra3375
    @nimeshkaveendra3375 3 ปีที่แล้ว +164

    මම free card එකකින් ඉගනගත්තෙ සොලා ගෙන්. Free card කියල කිසිම විදියකට වෙනස් විදියකට බැලුවෙ නෑ.
    A එකක් ගත්ත සර් නිසා .
    සොලාට පිං !

  • @sudesharshad3559
    @sudesharshad3559 3 ปีที่แล้ว +99

    "හිතුවොත් කරන්න දෙයක් නැහැ. හිතුවේ නැත්තම් එත් කරන්න දෙයක් නැහැ." 🔥 Sola ❤️👌 respect 🤘🙏

  • @sasindudilshara7591
    @sasindudilshara7591 3 ปีที่แล้ว +359

    මොරටුව සරසවියට යන්න පාර කියා දුන් සොඳුරු ගුරුවරයා
    ❤️❤️

  • @mohamedrizan3527
    @mohamedrizan3527 3 ปีที่แล้ว +185

    ‘’සද්දෙ නවත්තන්න, වැඩ කරන්න, මේ ගාණ කොහොමහරි ගොඩදාන්න’’❤️

    • @Elesawz
      @Elesawz 3 ปีที่แล้ว +1

      Number eka dannako sirge man 2023 A/L

  • @rumeshperera
    @rumeshperera 3 ปีที่แล้ว +481

    ඔය කියන රුමේෂ් මම. සර්ට මම ඊයේ මේක බලලා කථා කලා. එයා ඉස්සර හිටිය සොලාමයි. ආදරෙයි සර් 🙏🙏

    • @rumeshperera
      @rumeshperera 3 ปีที่แล้ว +33

      @@duhuwili ඔව්. කථා කලේ අවුරුදු 11කට පස්සේ. බොහෝම ස්තූතියි 🙏

    • @chasumusic6081
      @chasumusic6081 3 ปีที่แล้ว +5

      @@rumeshperera ❤️❤️❤️

    • @rumeshperera
      @rumeshperera 3 ปีที่แล้ว +7

      @@chasumusic6081 🙏🙏🙏

    • @teacherdhanushka
      @teacherdhanushka 3 ปีที่แล้ว +7

      @@rumeshperera
      Good luck Rumesh ❤️
      Sola sir 🙏

    • @rumeshperera
      @rumeshperera 3 ปีที่แล้ว +7

      @@teacherdhanushka Thank you 🙏

  • @Geek_26
    @Geek_26 3 ปีที่แล้ว +100

    "තමන් කරන දේ හරියටම කරන්න! ඒ කරන දේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් නෑ " 🙏 ඒ කාලේ class එකෙදිත් Sir කීව මේ වචන ටිකම ඔලුවේ තියාගෙනමයි අදටත් ජීවිතේ ගෙනියන්නේ.
    ආදරෙයි සොලා💙

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika2892 3 ปีที่แล้ว +228

    සොලා මගේ 2nd shy ගුරා ඔහු ගණන් මවන්න ලමයි හුරු කරපු ගුරෙක්..මමත් අද පොතක්වත් නැතුව ICT Maths part එක කරනවා..ගැටලු හිතලා දෙනවා..syllabus එක විතරයි idea එක ගන්නේ..ඔහු මාව ලමයින්ට හිතන්න හුරුකරවන ගුරුවරයෙක්, කථිකාචාර්යවරියක් කලා..පිං..ආදරෙයි සොලා...

    • @wadiyaVideos
      @wadiyaVideos 3 ปีที่แล้ว +2

      ❤️

    • @KingLionVK
      @KingLionVK ปีที่แล้ว

      All the best miss..missgen udau ganna pulwan da..🙏

  • @malavipathiranap9799
    @malavipathiranap9799 3 ปีที่แล้ว +66

    මගේ දුවත් ඉගෙන ගත්තා 2010 A/L . ඔබගේ ජීවිත අත්දැකීම බොහෝ අයට ආදර්ශයක් බව සිතෙනවා. ජයවේවා...

  • @silvergirl9365
    @silvergirl9365 3 ปีที่แล้ว +20

    "ඕනම කෙනෙක්ට දියුණු වෙන්න පුලුවන්.අසීමිත කැපවීමයි තියෙන්න ඔනෙ.බුලත් විට විකුනුවත් මේ තත්වෙට එන්න පුලුවන්.තමන් කරන දේ මොකක් උනත් කමක් නෑ. ඒක හරියට කැපවීමෙන් කරන්න."❤️❤️❤️

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 8 หลายเดือนก่อน +5

    මගේ දුවත් සර්ගෙ පංති ආවා..
    මැත්ස් වලින් ඒ තුනක් අරන් මොරටු ගියා....
    ඔබගේ ඉගැන්වීම් ක්‍රමය තමා එයාට අල්ලලා ගිය ක්‍රම ය.
    ස්තුතියි....

  • @surangapathiranage6470
    @surangapathiranage6470 3 ปีที่แล้ว +98

    🛑🛑ගොඩක් ලස්සන කතාවක් මගේ ජීවිතේමයි මමත් පෙරපාසල් ජීවිතේට ගිහින් නෑ අහලවත් තිබුන් නෑ ...මටත් හතරවෙනි පන්තිය වෙනකම් මය ලියන්න බෑ 2007 සිස්සත්වෙට ලකුනු 56 තිබුනෙ , o.l පංති ගියෙනෑ ඉස්කෝලෙ විතරයි උසස් පෙලත් එහෙමයි පංතියන්න සල්ලි තිබුන් නෑ හරිම දුකයි කන්නවත් සල්ලි තිබුන් නෑ ඒ කාලෙ දැන් මන් පේරාදෙනි කැම්පස් එකේ හතරවෙනි අවුරුද්දෙ ඒ වගේම කෑගල්ලෙ හා නුවර ජීවවිද්‍යා ගුරුවරයෙක් මටත් ඕනි සර් වගේ වෙන්න බුදුසරනි සර්❤️

    • @livewithme6392
      @livewithme6392 3 ปีที่แล้ว +3

      Oyata පුළුවන්,aniwarenm,vishwasa karanna eka,dawsaka oya enawamai e tenata ❤️

    • @lasanthavidyarathna6715
      @lasanthavidyarathna6715 3 ปีที่แล้ว +5

      වසර 13 අඛණ්ඩව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බිහි කළ මේ ගණං දෙවියෝ ( ගණ දෙවියො නෙවෙයි) සිටියදී වෙනත් පන්ති වලට සහභාගී වන හැම දරුවෙකුටම නොතේරෙන යථාර්ථය තමයි මේ පන්තියට සහභාගි නොවී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා විය නොහැකි බව. වසර 13 ක් අඛණ්ඩව ඔප්පු කළ ඒ සත්‍යය අවබෝධ නොවන දරුවන්ගේ ගුරුවරු තෝරා ගැනීමේ බුද්ධිය ඉතා ප්‍රාථමික ගණයේ එකකි. ඔවුන්ගේ ඒ නොදැනුවත්භාවය ඔවුන්ට ලබන්න තිබෙන ඉහළ ජයග්‍රහණයකට සියතින්ම වළ කපා ගැනීමකි.

    • @mathsLawyer
      @mathsLawyer 3 ปีที่แล้ว +5

      @@lasanthavidyarathna6715 අපිත් sirta ගොඩක් ගරු කරනවා.. Eth island 1st ව කාටවත් බිහිකරන්න බැ.. එ ලමයි කාගෙ කොළඹ පංති ගියත් එ ප්‍රතිපල ගන්නවා... ඒක තමයි සැබෑ යථාර්ථය.., 👈
      එ ලමයි අසාමාන්‍ය බුද්ධියක් තියෙන නිසා

    • @senithadewsad9859
      @senithadewsad9859 3 ปีที่แล้ว +2

      @@mathsLawyer bambuwa thama sola ugannana widihe විශේෂත්වයk thiyenawa... nayhthum kohomada ohoma hodama resalt thiyenne

    • @chanadanushka1570
      @chanadanushka1570 2 ปีที่แล้ว +1

      Good luck

  • @amanthakumara3216
    @amanthakumara3216 3 ปีที่แล้ว +110

    අම්මො මේ සර්ගෙ ජිවිත කතාව අහද්දි අපී දුක් විදිනවද කියලා හිතුනා ,මාරයි එ හැකියාව ,අපිටත් පුලුවන්නෙ කියලා හිතුනා

  • @harsharathnayaka9226
    @harsharathnayaka9226 2 ปีที่แล้ว +63

    ආදරෙයි ආත්මා ලියනගේ මහත්තයෝ..ඔබතුමාගේ ගීත වලට අපි ගොඩක් ආසයි

  • @frankina127
    @frankina127 3 ปีที่แล้ว +64

    සොලාගේ ප්‍රක්ශිප්ත පාඩම අදටත් මතකයි. අපිට ගණිතය හිතන්න පුරුදු කලේ සොලා... ගම්පහ සියරා එකේ හුණු නාගෙන ගණන් උගන්නපු විදිහ තාමත් මතකයි..❤💚👍

    • @RishithaNishadh
      @RishithaNishadh 3 ปีที่แล้ว +7

      Ow Mamath 2012 a level batch eke hitiya gampaha ❤️

    • @nayanakumara5249
      @nayanakumara5249 2 ปีที่แล้ว +7

      සියාරා එකේ ,2012,පලවෙනි පාර ගොඩ දාගන්න බැරිඋනා ඒ උනාට මම 2013 ටෙක් එකක ඉගෙනගන්න ගමන් A/l maths ගොඩදැම්මා එක පන්තියකටවත් යන්නේ නැතුව,ඒ පල්වෙනිපාර ගත්ත ගැම්ම නිසා ඒ සොලා සර්ට පිං සිද්ද වෙන්න

  • @chinthyA
    @chinthyA 3 ปีที่แล้ว +25

    මේක මාරම එකක්, මට ඈත්තටම ඒ කාලෙට අරන් ගියා. මම සර්ගෙ 2007 ක්ලාස් එකේ හිටියෙ. අවුරුදු 14 කට වගෙ පස්සෙත් මේක අහද්දිත් ඒ කියපු කතා එහෙන්මම මතක් වෙනව. මම මේ ක්ලස්ස් එකට අරන් ගියෙ මගේ යලුවා. 2005 මෑයි වල. මට මතකයි පලවෙනි දවසේ මෙලො දෙයක් තෙරුන් නෑතුව හෙන බොරුවක් කලේ. සර් ක්ලස්ස් එක ඉවර වෙලා කතා කරලා අහුවා, මොකො තෙරුන් නෑ නෙද. කමක් නෑ හෙමින් සරෙ ගොඩ දා ගමු කියලා. ඒ කිව්වත් වගේ කාලෙත් එක්ක සෑහෙන හිතන්න පුරුදු වෙච්චි තෑනක් මේ ක්ලාස් එක. Respect

  • @Momentclothing
    @Momentclothing 3 ปีที่แล้ว +53

    සර් කිරිඳිවැල සෙන්ට්‍රල් කොලේජ් එකේ අපිට ඉගැන්නුවා 8 වසරෙදි. මාර සැහැල්ලුවෙන් ඉන්නේ. ක්‍රිකට් ගැහුවා අපිත් එක්ක. උගන්වන දේවලුත් තේරෙනවා . බුදුසරණයි.

  • @kavindushavinda3008
    @kavindushavinda3008 3 ปีที่แล้ว +38

    සොලා පට්ට
    ඒ වගේම ඔයාගේ නිවේදනය පට්ට කිසිම බදාවක් නෑ කතාව ට ❤️

  • @nadeeraacademy4974
    @nadeeraacademy4974 3 ปีที่แล้ว +28

    ජීවිතයට ලොකු වටිනාකමක් දුන්න ගුරුවරයෙක් ..ඉගෙන ගෙන නැති උනත් කතාවෙන් තේරුනා ලොකූ දුකක් ජිවිතේ විදල තියෙනව සහ ඒ දුකෙන් ජීවත් උන හැම තත්පරේකමට අද ලොකූ වටිනාකමක් තියෙනව.බුදු සරණයි සර්ට 🙏🙏

  • @duminduthimesh1116
    @duminduthimesh1116 ปีที่แล้ว +6

    සල්ලි කොචිචර තිබුනත් වැඩක් නෑ මනුස්සකම නිහතමානී කම නැත්තං එ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ යිතිං මෙි මහත්තයගෙන් මම එදේ දැක්කා තව තවත් හරියන්න කියලා පර්ථණා කරනවා කරන කියන හැම දෙයක්ම තව තවත් සර්ථක වෙිවා .🙏❤️🙏❤️

  • @p.s.rpriyasaga2123
    @p.s.rpriyasaga2123 3 ปีที่แล้ว +30

    අඩෝ ටිකක්වත් ස්කිප් නොකර බැලුව එකම විඩියෝ එකද කොහෙද සුපිරි මේ වගේ විඩියෝ ගේන්න දිගටම

  • @Musiclover-zj9xr
    @Musiclover-zj9xr 3 ปีที่แล้ว +27

    චූටි මාමා නම් මාරයි. මාත් මගේ ඉලක්කයට යන්න චූටි මාමාගෙන් දෙයක් ඉගෙනගත්තා...😍😍😍😊😊

    • @surangahemachandra
      @surangahemachandra 3 หลายเดือนก่อน

      ඔයාගෙ චූටි මාමාද මේ

  • @sameerasmr6217
    @sameerasmr6217 8 หลายเดือนก่อน +3

    අති විශිෂ්ටයි මේ video එක...
    2016 දී අපි බලාපොරොත්තු වුණත් ඒමට අවහිර වුණු එතුමා.
    අවසන් කතාව හැමෝටම වටිනවා...!!!

  • @charithdesilva8682
    @charithdesilva8682 3 ปีที่แล้ว +24

    "හැම දෙයක්ම කරන්නේ ආතල් එකක් ගන්න" සර් කියන දේවල්වල් වීශ්ව යථාර්ථය අවබෝධය ට කරුණු තියෙනවා. ගොඩක් පින් මේ සාකච්ඡාව අපිට ලබාදුන් සැමටත් සර්ටත් සර්ගේ දෙමව්පියන් ඇතුළු සර් ට උදව් වුන සැමටත්.

  • @buthsara1
    @buthsara1 3 ปีที่แล้ว +22

    ගොඩාක් කලකට පස්සේ සර්ව දකින්න ලැබුන එක ලොකු සතුටක්. සර්ට තෙරුවන්ගේ සරණයි. ❤️🙏

  • @warunakushanthalagala6477
    @warunakushanthalagala6477 3 ปีที่แล้ว +21

    සර් ගැන කියන්න වචන නැහැ.අනාගතයට පාර පෙන්වා දීපු සුපිරිම චරිතය 🤗😘🥰🙏

  • @slsfernando5563
    @slsfernando5563 3 ปีที่แล้ว +15

    අයියේ මෙ වැඩේ නියමයී ජිවිට්ගේ සාර්තකර ගත්ත කතා වගේ ආසාර්තක උන අයගේ කතාත් කරන්න එයාලට වැරදෙන්න හේතු පට්ට වටිනවා❤️💪good luck

  • @DinushaJayaranga
    @DinushaJayaranga 3 ปีที่แล้ว +166

    මුලු ශරීරයම උපයොගි කරගෙන උගන්වන ගුරුවරයෙක් මටනම් ❤️💫

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +74

    ළමයි කී දෙනෙක්ට මුදල් නොබලා උදව් කරල තියෙනව ද? Free card කීයක් දීල තියේ ද?

  • @xtrmaniya8572
    @xtrmaniya8572 3 ปีที่แล้ว +33

    පොඩි තැන ඉදන් උඩට අාපු කෙනෙක් ❤මගෙත් ගුරුවරයා අකුරු කියෙව්වෙත් sir ❤ දිර්ඝ ආයුෂ පතනවා sir ❤

  • @heartbeat402
    @heartbeat402 7 หลายเดือนก่อน +2

    ආත්මා ලියනගේ නම වෙනස් කරලා combined maths class කරනවා කියලා අද දැනගත්තේ .ඔබතුමාගේ සින්දු වලට අපි ගොඩාක් ආසයි..ජය වේවා ඔබට

  • @denismusic8853
    @denismusic8853 3 ปีที่แล้ว +47

    මේ ඉන්නෙ මගෙත් සර්... අදටත් මතකයි හැමදේම.. ආදරෙයි සොලා❤

  • @charithdesilva8682
    @charithdesilva8682 3 ปีที่แล้ว +13

    සර් කියපු ගැඹුරුම කථාව දැන් ඉන්න තැන අනුව කටුක අතීතය සුන්දර මතකයක් වුනා කිව් එක. කැමැත්ත ඉටුවුනාම දුක්බර අතීතය සුන්දර මතකයක් වුනත් කැමැත්ත ඉටුනොවුනාම ඒක කොයිවගේද? මේ කථාව අපිට ත්‍රිලක්ෂණාවබෝධය ට මග පාදනවා. ගොඩක් පින් සර්ට ඒ ගැඹුරු අදහස දුන්නට.🙏🙏🙏

  • @isurusiriwardhana4642
    @isurusiriwardhana4642 3 ปีที่แล้ว +10

    නිහතමානී ගුරුවරයෙක් සතුටුයි ඔබ වැනි ගුරුවරුන් සිටීම ගැන
    නිදුක් නිරෝගී ව ජීවත් වෙන්න
    ශක්තිය ධෛර්යය ලැබේවා

  • @mahimabimsara1293
    @mahimabimsara1293 3 ปีที่แล้ว +10

    ඇත්තටම ගනන් හරියටෛගෙන ගත්තෙ සොලාගෙන්, අද ඉන්න තැනට ලොකු හේතුවක් සොලා ❤

  • @sankingmedia6061
    @sankingmedia6061 3 ปีที่แล้ว +46

    සොලා..සුපිරිම sir කෙනෙක්...2014 AL කරේ...2012 ඉදන් සර්ගේ clz ගියේ..ගම්පහ සියාරා එකේ..ඒක කඩලා අයින් කරලා මොන්ටානා එක තියෙන තැනට ගෙනවා...ඒ දවස්වල තිබබේ honda civic තැබිලි පාට එකක්...හොද අත්දැකීම් එකතු උන සුපිරි clz එකක්..සනත් අයියවත් මතකයී..

    • @s-a-n-u-k-a2975
      @s-a-n-u-k-a2975 3 ปีที่แล้ว

      ඔයා කියන්නෙ තැඹිලි පාට CRZ එක නේද. Civic එක නෙමෙයි නේ ;)

    • @sankingmedia6061
      @sankingmedia6061 3 ปีที่แล้ว

      @@s-a-n-u-k-a2975 අහ්හ් ඔව් ඔව්ව් මට පොඩ්ඩක් වැරදුනා...

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +57

    පොඩිකාලේ දරුවන් ගේ අද්‍යාපනය ට දෙමාපියන් හා ගුරුවරුන් වගකීම බාරගත යුතුමය. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +36

    ජීවිතේ දිනන්න නම් ජීවිතේ කොහෙහරි වරදින්න ඕනේ..ජයවේවා සර්.❤අධ්‍යාපනය තමා ලෝකේ බලගතුම ආවුදය.

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 3 ปีที่แล้ว +55

    😍😍😍 අවකලය, අනුකලනය ඒ කාලේ ආමාරු පාඩම් කියලා හිතන් සෝලාගේ ක්ලාස් ගියා😂😂😂 හම්මා සර්😍😍 ඇත්තටම සර් නිසා ආසාවෙන් ඉගෙන ගත්තා🙏🙏🙏

  • @drdjanthony
    @drdjanthony 2 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි ඔබතුමා ගැන. ඔබගේ නිහතමනී ගුණය ඉතාමත්ම ඉහලින් අගය කරනවා. ඔබ දක්ෂ ගුරුවරයෙක් වීමට හේතුව ඉතාමත්ම පැහැදිලියි. ජයෙන් ජයම වේවා.

  • @sanulajayasinghe8762
    @sanulajayasinghe8762 3 ปีที่แล้ว +13

    ජීවිතය ජයග්‍රහණය කරන්න කියා දුන්නු ඔබට පින් ගුරුතුමනී ❤️

  • @bhagyalakshani31
    @bhagyalakshani31 3 ปีที่แล้ว +63

    අනේ අපේ සර් 😊❤️
    අපි ඔය සමහර කතා අහල තියෙනව පන්තියෙදි 🙊❤️

    • @wr62992
      @wr62992 3 ปีที่แล้ว +4

      @@duhuwili කෑලි ටෝක් කරන්න නේද යන්නෙ පැනියා

  • @shanupendra7964
    @shanupendra7964 3 ปีที่แล้ว +14

    මනෝජ් සෝලංගආරච්ච් සර්ගෙනුයි, ජීවක සර්ගෙනුයි ඉගෙනගන්න පිං කරල තියෙන්න ඕනේ... අපි දැන් Engineering Facultyවල ඉන්නේ සර්ලා නිසා...Thankyou sir 🙏 Subject එක විතරක් නෙමේ.. video eke කිව්ව විදිහටම, "හිතන්න" පුරුදු වුනේ සර්ලාගෙන්..🙏🔥😍

  • @nayanayasas5240
    @nayanayasas5240 3 ปีที่แล้ว +57

    මමත් සොලාගෙ පංති ගියේ මමත් ටියුෂන් කරන්නෙ දැන් SFT . සොලා අපිට් ඒ කාලෙ (2013 A/L) දීපු දැනුම හිතන විදිය ඒ ගැම්ම මම තාමත් පාවිච්චි කරනව. ජය වේවා සර් ❤️❤️❤️.

    • @enavigatorE
      @enavigatorE 3 ปีที่แล้ว +2

      SFT කියන්නෙ මොකක්ද ?

    • @nimthakayasandu405
      @nimthakayasandu405 3 ปีที่แล้ว +1

      @@enavigatorE 😂💔

    • @ae5934
      @ae5934 3 ปีที่แล้ว +2

      Science for Technology

    • @enavigatorE
      @enavigatorE 3 ปีที่แล้ว +2

      @AE A/L subject ekakda?

    • @ae5934
      @ae5934 3 ปีที่แล้ว +3

      ඔව් bro A/L Technology වල තියෙන අනිවාර්යය subject එක තමයි SFT කියන්නෙ

  • @bhagyadananjaya8926
    @bhagyadananjaya8926 3 ปีที่แล้ว +5

    ඔබතුමා සුපිරි වීරයෙක්. ඔබගේ ජීවිතයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදුසරණයි !!!

  • @oshanvlogs4419
    @oshanvlogs4419 ปีที่แล้ว +9

    ගුටිත් කාලා තියනවා 9 වසරෙදි අපිට එහා පන්තියට ගණන් උගන්න ආවෙ සර් ❤

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +1

    විශිශ්ඨයි මැතිදුණි ඔබ තුමාටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. ස්තුතියි දුහුවිලි

  • @thamiraherath6014
    @thamiraherath6014 3 ปีที่แล้ว +58

    TH-cam වීඩියෝ වල interview කරන්න ඔනෑ මේ වගේ වැඩ්ඩන්ව..
    නැතිව දැන් කරනවා වගේ සබන් පෙන වගෙ පිම්බෙන අයව නෙමේ..

  • @esolutions7899
    @esolutions7899 3 ปีที่แล้ว +6

    මමත් සර්ගේ ගෝලයෙක්..
    2015 A/L
    A/L Pass
    Dan Business Akak Run karanwa
    Show room 2 i , office 1i tiyenawa
    Maths karapu nisai මෙහෙම Game akak play karanne

  • @srilankanwildlife6123
    @srilankanwildlife6123 3 ปีที่แล้ว +8

    පරමාදර්ශී චරිතයක්... කියන දේ පැහැදිලිව කියන ගුරුතුමා... මම මොණරාගල ඉදන් සර්ගෙ පංති ආව
    ..

  • @benurawickramanayake5179
    @benurawickramanayake5179 3 ปีที่แล้ว +52

    සොලා 🖤🥀
    උබල මගෙ එවුන් මන් වගේ වෙන්ඩ ඕනෙ 🤟👊🖤

  • @BlueEagle789
    @BlueEagle789 3 ปีที่แล้ว +28

    සොලා උගන්නද්දි කොහොමත් සර්ත් ආතල් එකක් අරන් අපිවත් ආතල් එකේ තියලා තමයි දැනෙන්න උගන්නන්නෙ😘

  • @donsons7848
    @donsons7848 3 ปีที่แล้ว +15

    දුක සහ සතුට මුසු උන කතාවක් ,තෙරැවන් සරණයි .

  • @l.bpradeep4293
    @l.bpradeep4293 3 ปีที่แล้ว +10

    ඔබ වැනි පුද්ගලයන් මේ මව් බිමට තවත් අවශ්‍යයි

  • @tharukabimsara1606
    @tharukabimsara1606 3 ปีที่แล้ว +8

    ගන්න දේවල් ගොඩක් තියෙන කතා බහක් ♥️
    Skip නොකර බලපු සුන්දර කතාවක් ♥️
    ආදරෙයි සෝලා සර් ♥️

  • @chandrikawelivita7503
    @chandrikawelivita7503 3 ปีที่แล้ว +8

    සර් ගම්පහ 2020 බැච් එක මගදි නැවැත්තුවා.පට්ට ආසවෙන් ඉගෙන ගත්ත අපිට වෙන පන්‍ය්හි වලට යන්න උනා.ඒත් තාමත් සොලාගෙ මෙතඩ් එකට ගහන්න මෙතඩ් එකක් හම්බෙලා නෑ.තරහ ගිහින් සනත් අයියා බේරන විදි , කුනුහරපෙන් බනින එව මතකයි.ආදරෙයි සර්ට මොනා උනත් ,ඉස්සෙල්ල දවසේ රෑවෙනකන් ඇහරලා 😅 ඉලග දවසේ 7 ට තියන පන්තියට 10 ට ඇවිල්ලා 12 ට ඉවර වෙන පන්තිය 1.30 වෙනක්න් කරලා , හවස 1 ට පටන් ගන්න කේසිරි සර්ගෙ පන්තියට 1.45 ට විතර ගිහින් ස්ටෙජ් නැගලා කුනු බැනුම් ඇහුවත් හොදට මතකයි. එ කලෙ jvp කරල 😉 , දැන් මහින්දට සපොට් 😅 කොම උනත් ඔය ඉගැන්නිල්ල වෙන අයට කරන්න බෑ

    • @s_r4644
      @s_r4644 3 ปีที่แล้ว

      Oayath e parakku wela apu kenekda 😁

    • @s_r4644
      @s_r4644 3 ปีที่แล้ว

      Na mata matakai oya siddiya

  • @sureshmanjula5054
    @sureshmanjula5054 3 ปีที่แล้ว +20

    සර් මේ කොමන්ට් එකට උත්තර දෙන්න,
    අපේපාසලේ ළමයි ඉන්නවා අකුරු ලියන්න කියවන්න බැරි,කොහොමද සර් යොදාගත්ත රටාව,මට ඒක කියාදෙන්න පුලුවන් ද

  • @pasinduupeka876
    @pasinduupeka876 3 ปีที่แล้ว +17

    ගණිත රජ්ජුරුවො කියලා ගහලා තිබ්බෙ, දෂ්‍යන්ත මහබදු සර්ගෙ poster එකක් ,මතක විදිහට
    (සොලා❤️)

    • @inboxmy9934
      @inboxmy9934 3 ปีที่แล้ว +4

      DM සර් තාම ෆීල්ඩ් එකේ ඉන්නවා

  • @sewminikumari8334
    @sewminikumari8334 3 ปีที่แล้ว +17

    Ane ape sir🥺 ...jaya vewa sir.♥️සර් අපිට කියපු කතාවක් තමා...සර් අර ගනන් හදපු කොල හැමදාම එකම තැනකට බිම එකතු කලාලු.සර් කිව්වනෙ..සිමෙන්ති පොලොවක් නෙමෙයි කියල තිබ්බේ..අන්න ඒ උසට එකතු උන කොල එතන හිටිය වේයොම කාලා එතනම දිරාපත් උනාලු..සර් එතන පැලයක් ඉන්දුවා කිව්වා.ඒ පැලේ හොද සරුවට වැඩුනා කිව්වා🥰

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 ปีที่แล้ว +5

    අපේ සෝලන්ග... එදා වගේමය් අදත්.. අවන්කය්... සරලය්..... හිත හොද මනුස්සයෙක්.... කවදාවත් වරදින්නෙ නෑ සෝලා ඔයාට...

  • @gonnacry7809
    @gonnacry7809 3 ปีที่แล้ว +41

    හිතුවොත් කරන්න දෙයක් හිතුවෙ නැත්තං ඒත් කරන්න දෙයක් නෑ 🔥

  • @ravihansaedirisinghe344
    @ravihansaedirisinghe344 3 ปีที่แล้ว +41

    සොලා මගේත් ගුරා ඉතින්....specail මේ වෙලාවෙ වත් සමාව ගන්නම් සර් siyochem එකේ class කරද්දි එකෙක්ට බිත්තර ගහල සර්ට හෝල් එක නැති කලාට සමා වෙන්න 🙂❤️ ඊළඟ දවසේ ඉඳන් දෙල්කඳ class කලේ , කලේ කවුද මුකුත් හෙව්වේ නෑ , දඩුවම් කලේ නෑ කියපු එකම දේ කොල්ලෝ උනාම ඕව කරන්නෙපැයි කියනන් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ravihansaedirisinghe344
      @ravihansaedirisinghe344 3 ปีที่แล้ว +6

      අමතක උනා සනත් අයියාව මතක් කලා කියන්න , අපි අයියා ගෑවට අපේ තාත්තලගෙ වයස 🤣🤣🤣 අපි කරන වැරදි වලට බැනුන් අහන්නෙ පොරනේ❤️

    • @wasithyeshara5663
      @wasithyeshara5663 3 ปีที่แล้ว +3

      😂 අඩො එහෙම එකක් උනාද බන් දන්නෙත් නෑ 😂💔

    • @malifernando8371
      @malifernando8371 3 ปีที่แล้ว +6

      😂 ඔයාව අපි හොය හොය හිටියෙ
      හැමදාම සොලාගෙ clz ඉවර වෙලා අපි chemistry clzes වලට දුවනව අර මුලු පාර දිගේම 🤐 සර් clz ඉවර කරන්න පරක්කු වෙච්ච දවසට hall එක නැති කරපු එකාට බැන බැන පාරෙ යන්නෙ chemistry clz එකට 😁

    • @senuripeiris
      @senuripeiris 3 ปีที่แล้ว +3

      @@malifernando8371 ammo ekanam aththa .. meya nisa api hathi dagena duwana hama senasuradama ... eweleta meya ge param parawama mathk una

    • @bimsaranadeesha5271
      @bimsaranadeesha5271 3 ปีที่แล้ว +1

      @@malifernando8371 anmo ammo athal denna epa bn umbalata bus hri damma api rotaty yt awe pain🤣🤣

  • @BikerMotion
    @BikerMotion 3 ปีที่แล้ว +6

    2009 AL, සර් ගැන අහල තිබ්බා යන්න ආසාවක් තිබ්බේ නැ. හැබැයි අද මේක බැලුවම සර්ගේ class එකකට යන්න හිතෙනවා. ඔව් ජීවිතය අපිට දිනන්න පුලවන් අපි කැමැති විදියකට. සර් දැක්කම මට මගේ OL කලේ විද්‍යව උගන්නපු Sunil De Alwis සර්ව මතක් වෙනවා. (දැනට අප අතරේ නැ) ජය වේවා!

  • @lakitharamanayake
    @lakitharamanayake 3 ปีที่แล้ว +18

    One of the best teachers I have ever met in my life. Big respect to you sir for all the life lessons you taught us.

  • @sasi3312
    @sasi3312 2 ปีที่แล้ว +2

    සොලා සර්ට ආදරෙයි , කතාව ඉවර වෙනකන් බලන් හිටියා සනත් අයියා ගැන කියනකම් ❤

  • @anilfernando8653
    @anilfernando8653 3 ปีที่แล้ว +3

    One and only සොලා...♥️♥️♥️
    නිලන්ත සර් වත් පුළුවන් නම් ගේන්න 🙏🙏🙏

  • @dimuthuhemachandra8883
    @dimuthuhemachandra8883 3 ปีที่แล้ว +15

    මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා. සෝලා කළුපහන මිස් ගේ ගෙදර පලවෙනි පන්තිය කරන්න එනකොට මමයි තව ළමයි දෙන්නෙකුයි O/L කොමර්ස් class එකකට එනව. එතකොට ඒ ගේ හදල ඉවරත් නෑ. ටික දවසකින් අපේ පන්තියට වැඩිය සොලගේ පන්තිය නැගල ගියා. මම කොමර්ස් class එකේ හිටියට කන තිබ්බේ සෝල උගන්නන විදිහට. හැමදාම පන්තිය ඉවර වෙලා යද්දී සෝලට කතා කරලා යන්නේ. අන්තිම දවසේ මන් සෝලට කිව්වා මන් A/L maths කරනවා, class එන්න කැමතියි කියල.සෝලාගේ දෙවැනි අවුරුද්දේ ළමයි තමයි අපි. එදා ඉඳල සෝල කියපු විදිහට තමයි ජීවිතේ ගෙනිච්චේ. කොළඹ හිටියට, සෝලාගේ පේරාදෙණියේ කතා අහල, පේරාදෙණිය කැම්පස් එක ඉල්ලලා ගිය එක්කෙනෙක් තමයි මන්. ඒවගේ සුන්දර කැම්පස් එකකට යන්න හිතක් පහල උනේ සෝල හින්ද. අද මන් කැනඩාවේ. ඒ සෝල කියල දීපු පාරේ ඉහලටම ගිහිල්ල.

  • @AKR-bu6tm
    @AKR-bu6tm 3 ปีที่แล้ว +5

    He is an absolute true inspiration and thank you very much for sharing your story sir!!!much respect ,from USA!

  • @nazreencader2035
    @nazreencader2035 2 ปีที่แล้ว +4

    ලංකාවේ ඕනෙ තරම් ගණිත ගුරුවරු ඉන්නවා.. ඒත් සොලා එක්ක සම කරන්න බෑ කාවවත්... කොපි කරාට සම කරන්න බෑ... අනිත් ගුරුවරු "පාඩම් කරන්න ,පාඩම් කරන්න" කියද්දි, සොලා අපිට කිව්වෙ "පාඩම් කරන්න එපා.. ආතල් එකේ ඉගෙනගන්න" කියලා.. මමත් ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා.. මම තාම after OL.. results වත් ඇවිල්ලා නෑ... මම අනිවාරෙන්ම දවසක සොලා වගේ ආතල් වැඩ්ඩෙක් වෙනවා... ලැබුවාවූ මිනිස් ආත්මෙ හොඳින්,සතුටින්,ආතල් එකේ ගෙවනවා.... ආදරෙයි සර්ට ගොඩක්.. ආ නෑ නෑ . අතාර්කිකයි😅 සර්ට හැමදාම ගරු කරනවා.. හොඳම යාලුවෙක්....

    • @kasunexe
      @kasunexe 2 ปีที่แล้ว +2

      Amo amo 😂 2024 Al😂

    • @thinker4315
      @thinker4315 2 ปีที่แล้ว +1

      @@kasunexe Ai me fire wela 😹

    • @kasunexe
      @kasunexe 2 ปีที่แล้ว +1

      @@thinker4315 fire wela nm na,,poddk hina giya

    • @user-qw8ub6fr5y
      @user-qw8ub6fr5y หลายเดือนก่อน

      කෝමද මචන් ආතල් ගණිතමය ජීවීතෙ?😅

    • @MafasMazahim-ro7hg
      @MafasMazahim-ro7hg 29 วันที่ผ่านมา

      ​@@user-qw8ub6fr5yu nadda koheda?

  • @charuniperera5897
    @charuniperera5897 3 ปีที่แล้ว +7

    ❤️ ජීවිතේ හම්බුණු සොදුරුම, නිරහංකාරම ගුරු පියා සොලා 💪❤️

    • @inboxmy9934
      @inboxmy9934 3 ปีที่แล้ว +3

      ඇයි තිස්ස ජනනායක

    • @ae5934
      @ae5934 3 ปีที่แล้ว +3

      දෙන්නම පට්ට

    • @inboxmy9934
      @inboxmy9934 3 ปีที่แล้ว +1

      @@ae5934 රෝටරියට ගෙන්නමු තුන් දෙනාම් - ජනනායක, සෝලා, සන්නා.

    • @ae5934
      @ae5934 3 ปีที่แล้ว +2

      ගෙන්නුවනම් පට්ට

    • @PM-bt8lm
      @PM-bt8lm 3 ปีที่แล้ว

      @@inboxmy9934 sanna kawuda?

  • @tharangabandara1189
    @tharangabandara1189 3 ปีที่แล้ว +10

    මනෝජ් අයියේ ❤ ❤ ❤ ගොඩාක් ආඩම්බරයි ❤ ජය වේවා

  • @lakshankodithuwakku4803
    @lakshankodithuwakku4803 3 ปีที่แล้ว +4

    මට සර්ගෙන් ඉගෙන ගන්න luck එකක් තිබුන්නෑ.ඒත් සර් ගැන අහලා තිබුනා.respect sir Mr Sola ❤️

  • @lofihitmusic3946
    @lofihitmusic3946 3 ปีที่แล้ว +8

    ලංකාවේ legend එකක්.. brand එකක්..ආයුශ බොහෝ වේවා ...සොලා 🙏😍

    • @miraclepack7754
      @miraclepack7754 3 ปีที่แล้ว

      ගණිතයට අධිපති දෙවියන්ගෙ විශිෂ්ඨ නිර්මාණයක්

  • @gagtips
    @gagtips 3 ปีที่แล้ว +8

    දූවිල්ලෙන් ගොඩ නැගුනු මිනිසුන්ගෙන් කතාව..ස්තූතියි මේ වගේ වීඩියෝ දාන්න දිගටම
    ජීවිතේ වෙනස්ම ඇරඹුමක්.එන්න #slmotiveart මේ ටැග් එකෙන්

  • @Mhd_zuhri2006
    @Mhd_zuhri2006 3 ปีที่แล้ว +10

    අපිට ජීවිතය ජයගන්නට ආදර්ශමත් පුද්ලයෙක් ලෙස ඔබ කැපී පේනවා සර් ❤️💯

  • @pasanperera8235
    @pasanperera8235 3 ปีที่แล้ว +14

    Sola was a vibe, and a chapter of my life. Thank you sola ♥️

  • @madhushaperera2101
    @madhushaperera2101 3 ปีที่แล้ว +6

    සර් ජිවිතේ අද මෙහෙම ඉන්නේ සර් නිසා. මැත්ස් පිස්සුව හොදටම වැඩි උනේ සර් නිසා.අදටත් ඉගෙන ගන්නේ සර් ඒ දාපු foundation එක නිසා.සර්ට ගොඩක් පිං සිද්ධ වෙනවා ❤️🙏

  • @sahanmahanthe6727
    @sahanmahanthe6727 3 ปีที่แล้ว +32

    මහනුවර සුමංගල විදු මවගේ ආදරණීය තවත් අභිමානයක්

  • @sathishrathnayake6553
    @sathishrathnayake6553 3 ปีที่แล้ว +5

    ජීවිතේ ආසම චරිතයක් සොලා❤️❤️God bless you sir

  • @ashancreations7393
    @ashancreations7393 3 ปีที่แล้ว +26

    ස්භාවික මිනිසා උපතින්ම වල් එ් නිසා මාත් වල්.. ඒක කීවේ නෑනේ සර්.. ❤️🤘 Sola 👌 respect 🙌✌️🙏

  • @kamaniruklanthi6393
    @kamaniruklanthi6393 ปีที่แล้ว +4

    ලිය තබරා තමා මන් ආසම song එක ඔයාගේ

  • @shyamalieanuradha8773
    @shyamalieanuradha8773 3 ปีที่แล้ว +23

    This conversation is really amazing as his autobiography makes us strong to win our life.

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 2 ปีที่แล้ว +1

    හිතන්න ඉගැන්වීම තමයි අවශ්‍යම දේ. ඒත් බොහෝ ටියුෂන් පන්තිවල කෙරෙන්නේ පෙවීම. ඔබට 🙏🙏🙏

  • @enavigatorE
    @enavigatorE 3 ปีที่แล้ว +78

    Taare Zameen Par ෆිල්ම් එකේ කතාකරපු Dyslexia මතක් උන අය ලයික් එකක් දාගෙන යන්න. ❤️

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว

      @@duhuwili oya shini kathawe senehasda?

    • @dilshanjayathilake9559
      @dilshanjayathilake9559 3 ปีที่แล้ว

      oka boru kianne
      @@ireshakumari7404

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +1

      @@dilshanjayathilake9559 kawuda niwedakayada?

    • @dilshanjayathilake9559
      @dilshanjayathilake9559 3 ปีที่แล้ว

      @@ireshakumari7404 sola.miniha apita hoda aramunu dunnna podddai ne igannuwe

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +1

      @@dilshanjayathilake9559 kathawen nam miniha weddek wage.

  • @ishininimesha1587
    @ishininimesha1587 3 ปีที่แล้ว +6

    Respected you...real motivation for our future...Nothing to say.Really thank you sir.👍

  • @shamikaanu3024
    @shamikaanu3024 3 ปีที่แล้ว +7

    I went to Sola's A/L math's class (For combined math's) during 1999 to 2001 in Kandy (At Deepal's house) , at that time he was a student of University if Peradeniya. I was unable to get good marks due to other circumstances and it was not his fault at all. Now I am in a good position and no warries on the past. but this video brought me to past memories and it makes me happy all the time when I see Solas video's.

    • @KFCChicken-xu1fe
      @KFCChicken-xu1fe 9 หลายเดือนก่อน

      But he didn't mention that he started doing classes in 1999🤔

  • @nimalgamini6521
    @nimalgamini6521 ปีที่แล้ว +1

    Sundarathama.. guruwarayek
    . Jayawewa.. dawasaka hmmuwime balaporoththuwen .. jaya budusaranai

  • @Elegance00000
    @Elegance00000 10 หลายเดือนก่อน +2

    ගොඩක් හොද ආදර්ශමත් වීඩිඕවක්❤🎉

  • @indika2752
    @indika2752 3 ปีที่แล้ว +3

    මනෝජ් සෝලංග ආරච්චි මුල්ම ටියුශන් එක කලේ කිරිදිවැල තුසිතෙ සහ මගේ ගෙදර තිබ්බ ටියුශන් පන්තියෙ.මගෙ පුතා එවකට අවුරුදු දෙකක දරුවෙක්. මනෝජ් උගන්නද්දි එයා ජංගි කොටේකුත් ඇඳගෙන ගිහිං පන්තියෙ ඉස්සරහම වාඩිවෙලා ඉන්නව..අපි එයාව හොයද්දි එයා කොම්බයින්ඩ් මැත්ස් ඉගෙනගන්නව..

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +12

    මාරම ආදර්ශ කතාවක් රැග් එක ගැන නම් මාරම අදහසක් තියෙන්නේ දේශපාලුවෝ කම්පස් කියන අදහස රැග් එකෙන් චාටර් කරේ උන්ගේ වැරදිවලට කතා කරන නිසා මිනිසුන් දැන් නම් ඕක දන්නවා වටිනා කතාවක්

  • @yashithgunawardana566
    @yashithgunawardana566 3 ปีที่แล้ว +9

    Best teacher for the maths I met in my AL, I selected for the Uni base on his basement

  • @bhathiyasenanayake1749
    @bhathiyasenanayake1749 3 ปีที่แล้ว +9

    සර් කිරිදිවැල සෙන්ට්‍රල් උගන්නපු කාලේ ලගිම්ම අශ්‍රය කරපු කෙනෙක් මම. ඉන්දික ඩයස් සර් නිසා තමා සර්ව අදුරගත්තෙ. Clz එකේ සර්ගෙන් ගුටිනොකාපු එකම එකා මම ද කොහෙද. පට්ට ආතල් එකේ ඉන්න කෙනෙක්. හැබැයි මම ස්කූල් මැච් වල හොදට සෙල්ලම් නොකලොත් පලු යන්න බයින්නෙ මට. තාම මතකයි. පට්ට ආදරේයි ක්‍රිකට් වලට 🖤

  • @sonali.s864
    @sonali.s864 3 ปีที่แล้ว +4

    One of my FV Teacher . I love both Nethsala Madam and Sir ❤️

  • @inboxmy9934
    @inboxmy9934 3 ปีที่แล้ว +14

    කැමිලස් රණවීර, බූමින් ද සිල්වා, රාජා ජයලත් සර්ලා (70 දශකය) ආදරයෙන් මතක් වෙනවා

  • @k.w.pubudu4520
    @k.w.pubudu4520 3 ปีที่แล้ว +6

    කරන දේ හරියට කරන්න බුලත් කතාව අද වගේ මතකයි 2017 හිටිය මම පන්තියෙ සර්ගෙ ......🤣🤣 ඒ කාලෙ හැබැයි කිව්ව ඉලඟ අවුරැද්දෙ ඉඳං ක්ලාස් කරන්නෑත් කියල 🤣🤣

  • @shehantha28
    @shehantha28 3 ปีที่แล้ว +2

    ස්වාභාවික මිනිසා ලස්සන දේවල් වලට ආසයි... good luck sir.❤️❤️

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 ปีที่แล้ว +3

    ටීචර් ගැහුවත්, කව් රු බැන්නත් , සෝලගෙ ඔය මූනෙ තියෙන හිනාව හැම වෙලේම තිබ්බා,,,,

  • @bimsaranadeesha5271
    @bimsaranadeesha5271 3 ปีที่แล้ว +7

    "Ganan katapadam karanna epa yako kata padam karala pisso bawata pathwenna epa. Nidahase hithapan. Umbalata me gana hithunoth krnna deyak na hithune nattan eeth karanna deyak na." Sola❤❤❤

    • @thisaruyasanjith
      @thisaruyasanjith 3 ปีที่แล้ว

      Adeehh.. oww.. apitath kiwwa..❤️❤️❤️❤️😭😭😭😭

    • @bimsaranadeesha5271
      @bimsaranadeesha5271 3 ปีที่แล้ว

      @@thisaruyasanjith 😅😅

  • @jothirathnagecharithmadura2776
    @jothirathnagecharithmadura2776 8 หลายเดือนก่อน

    සොලාගේ ක්ලාස් ගිහින් මේ යකා උගන්නන ඒවා තේරෙන්නේ නෑ කියලා කට් කරලා රවුම් ගැහුවා.. දැන් මේ වීඩියෝ බලද්දී තමා තේරෙන්නේ පොර අපිට උගන්නලා තියෙන්නේ ගණිත සංකල්ප කියලා.. නිකන්ම විභාගේ ගොඩ දාන්න ගනන් උගන්නන්නේ නැතුව සංකල්ප උගන්නන එක වටිනවා.. අද ලමයි ගොඩාක් කටපාඩම් කරලා තමා ගනනුත් හදන්න හදන්නේ.. අපිට අද කැම්පස් වලින් එහාට ඉගෙනගනිද්දී තේරෙනවා සංකල්ප ඉගෙනගන්න එකේ වටිනාකම.. ඒ අතින් සොලා මරු🎉❤

  • @mahagama6011
    @mahagama6011 3 ปีที่แล้ว +33

    සොලයි මහබදුගෙ සර් රුයි දෙපැත්තට බැනගෙන කරගන්නෙ මාර්කටින් පාරක් ද කියල හිතෙන්නෙ මට විතරද? ඒ වලිය තාම යනව හරි සතුටුයි 😂 😂(සොලාගෙ 2012 batch එකේ අපි )