පොලිස් මූලස්ථානයට පැමිණ අසාධාරණයට විරුද්ධව, සුදර්මන් රදලියගොඩ ඇතුළු හිමිවරුන් සිව්දෙනා පිලිබදව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.com
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2024
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE පොලිස් මූලස්ථානයට පැමිණ අසාධාරණයට විරුද්ධව, සුදර්මන් රදලියගොඩ ඇතුළු හිමිවරුන් සිව්දෙනා පිළිබඳව විමර්ශණයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් සිදුකලා..

ความคิดเห็น • 639

  • @pesalagunathilake5140
    @pesalagunathilake5140 2 หลายเดือนก่อน +27

    ඔය එලොවටත් මෙලොවටත් නැති මහා නායක පින් බතාලගේ බොරු කයිවාරු විතරයි..වචනෙන් නොව..ක්‍රියාවෙන් ඔබ වහන්සේ මේ රටට කර ඇති මෙහෙය අති විශිෂ්ඨයි..අපි සැමදා ඔබ වහන්සේ සමගයි❤

    • @sam69xxx1
      @sam69xxx1 2 หลายเดือนก่อน +2

      ඔව් ow 😂 business කරගෙන යන්න.

    • @user-lu2ns1hg3k
      @user-lu2ns1hg3k 2 หลายเดือนก่อน

      ❤❤❤පොල්ගොල්ලෙත් වැලිපැල රජමහා විහාරයේ ඉන්න හාමුදුරුවෝ අමු මෝඩ මිත්‍යා ධිට්ඨික භික්ෂුවක් වන අනර මෛත්‍රිය වෙනුවට වෛරයේ පුතිබිම්බයක්❤❤❤ උන්වහන්සේට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤

    • @user-lu2ns1hg3k
      @user-lu2ns1hg3k 2 หลายเดือนก่อน

      ❤😢

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 2 หลายเดือนก่อน

      😂😂😂😂ඉදකින් හිඟන්නො සෙට් තොපි නෙ පින්බත් බුදින්නෙ කොයිවෙලෙත් පන්සලට දෙන්න එපා චෛත්‍ය හදන්න එපා දුප්පතුන් දීපාන් දිපාන් ගාගා.⁣ දුප්පත් මිනිස්සුවත් ඔහොම වැලපෙන්නෙ නැ සතයක්වත් කාටවත් දෙන්නෙ නැති හිඟන්නො .මාසෙකට එක සැරයක් වැටකොලුයි බතුයි දිලා අවුරැද්දකටම දානෙ දුන්නා වගේ වැ⁣ලපෙනවා අනේ තොපි දන් දෙන්න එපා. ලබන ආත්මේ ඔය ටිකවත් නැතුව හිඟාකන්න තමා වෙන්නෙ.

    • @pesalagunathilake5140
      @pesalagunathilake5140 2 หลายเดือนก่อน

      @@shaniwarnakulasooriya6977 හැමවෙලේම ශ්‍රද්ධාව ප්‍රඥාවට වඩා පහල මට්ටමක පවත්ව ගනින්..නැත්තම් තොපි වගේ ගොබ්බයෝ මේ රටේ පහල වෙන එක නවත්තන්න අමාරුයි..අවුකන පිලිමෙට සිවුරු පෙරෙව්වෙත් උඹ වගේ නාමික බෞද්ධ ගොබ්බයෝ රැලක්..ඉස්සෙල්ලා බෞද්ධ දර්ශනය ගැන ඉගෙන ගනින්..

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 หลายเดือนก่อน +57

    බුදු ගුණ කියා පන්සල් පල්ලිවලට වෙලා කාලේ කමින් හොර වැඩ කරමින් ඉන්න පැවිද්දන්ට වඩා මෙහෙම සමාජ සේවයක්‌ කිරීම වැදගත්....

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 2 หลายเดือนก่อน +1

      මාගේ අදහසත් එයයි. 👍👍👍

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 2 หลายเดือนก่อน +31

    ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ පතමි

    • @udithbudawaththa5708
      @udithbudawaththa5708 2 หลายเดือนก่อน +1

      Profile pic dakkama penawa hamuduruwoi anugamikayoi gana🤣🤣

    • @sewwandykavindaya5631
      @sewwandykavindaya5631 2 หลายเดือนก่อน +1

      Samava ganna me gon thadyagen apa kawruth samava ganna .boru kapatiyek.meyage daramaya devadhaththa samanai

    • @SLC7987
      @SLC7987 2 หลายเดือนก่อน

      ​@@udithbudawaththa5708උබේ අම්මටත් කෙලිනවද ගමේ පංසලේ හාමුදුරුවො.?ඒකද උබ අනිත් ගෑනුන්ට චරිත සහතික දෙන්නෙ

    • @diwankahansamal5537
      @diwankahansamal5537 2 หลายเดือนก่อน

      @@sewwandykavindaya5631 gona kiyanna epa gonatath apahasayak buruva kiyannq epa buruvatath apahasayak

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 2 หลายเดือนก่อน

      හොඳ දෙයකට අනිවාර්යයෙන්ම ගරුකළ යුතුයි නමුත් කවදාවත්ම හොඳ දෙයක් හරහා ඒ බලය යොදාගෙන කිසිම පාර්ශ්වයක් වැරදි කරන්න ඒවාට අනුබල දෙන්න හොඳ නැහැ කරන යහපත් වැඩකටයුත්තක්ම දේශපාලණීකරනය වගේම සියල්ල බුදු කරණයත් අනෙක් ආගම් වලට වක්‍රව විවිධ තහංචි ඇතිවෙන්න පුළුවන්, එහෙම නොවෙනවානම් විශිෂ්ට සෙවාවක් සිදුවෙනවා විය හැකියයි.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 หลายเดือนก่อน +22

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කරන දේවල් බලාගෙන ඉන්න බැරිව ....ඔබවහන්සේ ඉදිරියටම යන්න ...අපි ඔබවහන්සේ සමගයි ....අපේ රටේ ඉන්න එවුන් මොකුන්ද මන්ද ....හොද දේවල් කරන කෙනෙකුට ගල්ගහන්නමි බලන්නේ

  • @island48
    @island48 2 หลายเดือนก่อน +34

    අපේ හාමුදුරුවනේ වටිනා කාලය නාස්ති කරන්න එපා, ඔබ වහන්සේ කරගෙන යන ආර්ථික හා සමාජයීය සබඳතා තවදුරටත් ශක්තිමත් බව ඇති වේවා.

    • @IshanaMadu-do1qd
      @IshanaMadu-do1qd 2 หลายเดือนก่อน

      😮😮😮😢😮😢😢😢😢😮😮😮😢😮😮😮😮😮😮😢😮😢😮😢😮😢😢😢😮😮😮😮😮😮😢😮😮😢😮😢😮😢😮😢😢😮😮😮😮😮😢😢😮😢😮😮😮😢😢😮

    • @Janiya2000
      @Janiya2000 2 หลายเดือนก่อน

      😂

  • @ramaniwickramaratne8974
    @ramaniwickramaratne8974 2 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ ta budu saranayi

  • @user-hf9nf9bz3m
    @user-hf9nf9bz3m 2 หลายเดือนก่อน +6

    වැරදි ප්‍රකාශ කරන් නැහැ රහත් නම්, බොරු රගපෑම් කරන්නේ මෙයා, බුද්දාගමට මේ වගේ අය අනවශ්‍යයි. ශාසනයෙන් නෙරපන්න ඕනෙ අය

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 21 วันที่ผ่านมา +1

      hariyata namak dagena waren awajathakawa enne nathiwa

    • @user-hf9nf9bz3m
      @user-hf9nf9bz3m 20 วันที่ผ่านมา

      @@SamanKumara-ye6ix කතාව ඇත්තනේ? ගොඩක් රිදිල වගේ. හොර රහතාගෙන් කාලා බීලා ඉන්න අවජාතක බල්ලෙක් වෙන්න ඕනෑ

    • @user-hf9nf9bz3m
      @user-hf9nf9bz3m 19 วันที่ผ่านมา

      @@SamanKumara-ye6ix ඇයි නම ඕනෑද මම කියපු දෙ තේරෙන්න. නමෙන් වැඩක් නෑනේ කිව්ව දේ ඇත්තනම්

  • @yTAnuththara
    @yTAnuththara 2 หลายเดือนก่อน +15

    මට නම් මේ පිටින් පේන හැටියට,මේ හාමුදුරුවන්ගෙ වැරැද්දක් පේන්නෙ නැ . හොද දේ විතරක් ගත්ත නම් ප්‍රශ්න නැ

  • @nalinmadushanka775
    @nalinmadushanka775 2 หลายเดือนก่อน +3

    නින්දා අපහාස වලට විරුද්දව පොලිස් පැමිණිලි දාන්න ආව කියන්නේ අටලෝ දහමටත් කම්පා වෙනව නේද 😂😂😂😂😂

  • @AsianTechnic
    @AsianTechnic 2 หลายเดือนก่อน +8

    විශිෂ්ඨයි හාමුදුරුවනේ ❤

  • @user-dp3ep4xk9w
    @user-dp3ep4xk9w 2 หลายเดือนก่อน +8

    හාමුදුරුවනේ සිව්රු අස්සෙත් කුහකයන් ඉන්නවා රටට හොඳ වැඩක් කරනකොට එය වලක්වන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදනවා ඔබවහන්සේගේ ගමනට අපි ආශීර්වාද කරනවා.

  • @rugunarathna4186
    @rugunarathna4186 2 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේගේ ගමන ඔබ වහන්සේ යන්න ...ඔබ වහන්සේ වැනි දැවැන්ත චරිතයකට බල්ලො බිරුවට වැඩක් වෙන්නෙ නෑ ..අපි ඔබ වහන්සේ සමග හැමදාමත් ඉන්නව ...🙏🙏🙏🙏

  • @janasana8701
    @janasana8701 2 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ සෙස්ටයි විසිස්ටයි තෙරුවන් සරනයි

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 หลายเดือนก่อน +11

    අනිවාර්යෙන්ම ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹

  • @sirisaddarmaya
    @sirisaddarmaya 2 หลายเดือนก่อน +7

    ඔබවහන්සේ හරියට හරි

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 หลายเดือนก่อน +22

    ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා!🙏🙏🙏

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l 2 หลายเดือนก่อน +5

    තෙරුවන්සරනයි ඔබවහන්සේට

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 หลายเดือนก่อน +18

    කැහක මිනිස්‍රන් ඉන්න කල් රට හදන්න බැ අපි න්‍රබවහන්සේ සමගයි🙏

  • @PereraAjith
    @PereraAjith 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @amithathero873
    @amithathero873 2 หลายเดือนก่อน +23

    ඔබවහන්සේගේ ගමන ඔබවහන්සේ යන්න අපේ හාමුදුරුවනේ ඔය මහාචාර්යවරු කවදාවත් ඔය වගේ සමාජ සේවාවක් කරල නෑ

  • @dkulatunga1148
    @dkulatunga1148 2 หลายเดือนก่อน +4

    නිර්මල බුදු දහාම විකුර්ති කරන චිවරයක් දා ගත්තු නිගන්ටයෙක්.😡😡😡😡

  • @leelaperera1700
    @leelaperera1700 2 หลายเดือนก่อน +4

    සම්බුද්ධ ශාසනේට එරෙහිව අලුතෙන් ආව ව්‍යසන බොහොමයකට මේ හොර රහතා වග කියන්න ඕනෙ. මොන දේවදත්ත මොන විදිහට කරනම් ගැහුවත් සම්බුද්ධ ශාසනය සදාකල්ම බැබලෙනවා.

  • @slback3934
    @slback3934 2 หลายเดือนก่อน +8

    ඔබවහන්සේගෙ දහම නිවැරදි බව උන්වහන්සේලා දන්නවා ඒකනෙ ඉදිරියට එන්නෙ නැතුව පාලු ගෙදර වලං බිදින්නෙ ඔබවහන්සේ නිතරගයෙන්ම දිනලා ඉවරයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏☝️☝️☝️☝️

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 2 หลายเดือนก่อน +35

    රටට වැඩක් කරන එකම හාමුදුරුවෝ..

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @IMAYt-df4ct
      @IMAYt-df4ct 2 หลายเดือนก่อน

      ඉර්ශ්‍යාකාරයා තොපිට පුලුවන් මෙ වගේ හොද දේකට බයින්න විතරයි 😔😔😡​@@shaniwarnakulasooriya6977

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 2 หลายเดือนก่อน +1

    ❤❤❤මේ තත්ත්වය මහනුවරත් දැකිය හැකිය ❤❤❤විශේෂයෙන් පොල්ගොල්ලේත් නීතියට එරෙහිව❤❤❤ භික්ෂූන් අනීතිකව අතගසනුලබයි❤❤❤ අප විසින් උමන්දාවේ දිගුවක් ආරමිභ කිරීම හා පරම සත්‍ය දේශනා කරණ උතුමන් වහන්සේලා ඇසුරු කිරිමට එරෙහිව මේ අමානුෂිකව ❤❤❤ අප සතු පෞද්ගලික දේපලවලට වැලිපෑල රජමහා විහාරයේ නායක ස්වාමින් වහන්සේ අනීතිකව ලක්ෂ විසිපහක පමණ අලාභ හානි කර ඇත❤❤❤ මේ සදහා තම පුධාන ශ්‍රාවක ශුාවිකාවන් සමග එක්වී පොලිසියට හා රාජ්‍ය නිලධාරීන්ව බලපෑම් කරණු ලබයි❤❤❤මේ සදහා අස්ගිරිය මහානායක අනුනායක ස්වාමින් වහන්සේලාගෙ හා මල්වතු මහා විහාරයේ නායක අනුනායක ස්වාමින් වහන්සේලාගෙ අවධානය යොමු වේවා ❤❤❤❤ විනය පිටකය නැවත ජිිවමාණ කරන්න ❤❤❤ කටයුතු කරණ ජගත් ගුරු අසිරිමත් පරමාදර්ශී ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ අවශ්‍ය පින්වතුන්ට දු.අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤තෙරුවන් සරණයි

  • @rohanaperera1005
    @rohanaperera1005 2 หลายเดือนก่อน +4

    ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇත. සත්‍ය සදා ජයගනි.

  • @user-bd3xh1wj6k
    @user-bd3xh1wj6k 27 วันที่ผ่านมา

    ජයවේවා

  • @florenceherath3732
    @florenceherath3732 2 หลายเดือนก่อน +5

    වරදක් කලත් නොකලත් සමාව ගන්නවලු එකනම් මට නොතෙරෙ🤔මම ඉගෙනෙන තියෙන්නෙ සමාව ගතයුත්තෙ වරදක් කලොත් පමනයි🙈

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 หลายเดือนก่อน +13

    ලංකාවේ වැඩක් කරන්නේ නෑ එක බල්ලෙක් වත් කියෝනව විතරයි...අපේ ස්වාමින් වහන්සේ කරගෙන යන සෑහෙන්න විශාල සමාජමය අද්යාත්මික ක්‍රමය නම් අගය කළ යුතුමයි. 🙏

    • @sam69xxx1
      @sam69xxx1 2 หลายเดือนก่อน

      පු දෙන්න 😂

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 2 หลายเดือนก่อน +41

    මෝඩ ජාතියකට මැදිවී ඇති උතුම් මිනිසෙක් ! ඒ වගේම ගල් ඔලුවට වැටෙනකොටත් හිනාවෙන්න පුළුවන් ගෞරවනීයම ශ්‍රේෂ්ඨයෙක්

  • @sunethrapusparani3621
    @sunethrapusparani3621 2 หลายเดือนก่อน +27

    මේ රටේ හැටියට විසි දෙනෙක්ට රැකියා දුන්නත් ලොකු පිනක් හාමුදුරැවනේ

  • @luckydesilva6733
    @luckydesilva6733 2 หลายเดือนก่อน +2

    Nothing can ever get in the way of Lord Buddha’s energy . Siri Samanthabhadra Thero will always be transparent and he constantly work with equanimity & his heart is transparent . My Lord , you and your sangha will go from strength to strength. Universal rhythm is with you . With my love and respect always .

  • @kumarakumara1001
    @kumarakumara1001 2 หลายเดือนก่อน +18

    පැයට කිලෝමීටර් තුන්සීයක විතර වෙගයෙන් යන කෝච්චියක් ඉදිරියට එන හැම එකෙක්ම විනාශ කරගෙන ඉදිරියටම ❤🙏🙏🙏

    • @SLC7987
      @SLC7987 2 หลายเดือนก่อน +2

      aniwa

    • @diwankahansamal5537
      @diwankahansamal5537 2 หลายเดือนก่อน +2

      පැයට කිලෝමීටර 300 වේගයෙන් නෙමෙයි ආලෝකයේ වේගයෙන් යන්න කියන්න එතකොට ඒ කෝච්චිය විනාසවෙලා යන්න කවුරුත් ඕනි නැ එක දුවිලි අංශුවක් ඇති ඒ කෝච්චිය විනාස වෙන්න එනිසා තව වේගයෙන් යන්න කියන්න තමන් වල තමන්ම කපාගන්න පුළුවන්.

    • @SLC7987
      @SLC7987 2 หลายเดือนก่อน

      @@diwankahansamal5537 ඉරිසියාව නේද

    • @kumarakumara1001
      @kumarakumara1001 2 หลายเดือนก่อน

      @@diwankahansamal5537 මේ බුද්ධ කෝලාහලයයි එය චණ්ඩ මාරුතයක් මෙනි සොබාදහමට කොහෙද ආරම්භයක් අවසානයක් එය හැමදාම පවතිනවා සියලු භෞතිකය එයට යටවෙනවා දෙවියන්ගේ රාජ්‍යයේ සිටිය යුත්තේ දෙවියො විතරයි.

    • @kumarakumara1001
      @kumarakumara1001 2 หลายเดือนก่อน

      @@diwankahansamal5537 මේ බුද්ධ කෝලාහලයයි එය චණ්ඩ මාරුතයක් සොබාදහමට කොහෙද ආරම්භයක් අවසානයක් එය හැමදාම පවතිනවා සියලු භෞතිකය එයට යටවෙනවා දෙවියන්ගේ රාජ්‍යයේ සිටිය යුත්තේ දෙවියො විතරයි .

  • @slraju3874
    @slraju3874 2 หลายเดือนก่อน +9

    ලංකාවට වෙන දේ සරලව. තමන් වැඩක් කරන්නෙත් නැහැ කරන එකාට කරන්න දෙන්නෙත් නැහැ.වැඩක් කරන එකාව නැති කරන්නමයි හදන්නෙ,...

  • @Bandara-wx2xv
    @Bandara-wx2xv 2 หลายเดือนก่อน +33

    රට වෙනුවෙන් කැපවුනු තම යුතු කම රට වෙනුවෙන් කරන අයට හිරිහැර කරමින් කාලය කාදමන්න සුදුසු නැත.

  • @user-zv5uo3bp1q
    @user-zv5uo3bp1q 2 หลายเดือนก่อน +21

    මට දැනෙන විදියට ඔබවහන්සේට පමණයි මේ රට වෙනස් කරන්න පුළුවන්.🙏🙏🙏

    • @thinkdifferent257
      @thinkdifferent257 2 หลายเดือนก่อน +9

      Dr, කෙනෙකුට පෙන්නා ගන්න

    • @dilhanid7593
      @dilhanid7593 2 หลายเดือนก่อน +6

      හපොයි ...

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 หลายเดือนก่อน +1

      සයිකෝ.කුහක ජෙප්පො 😂​@@thinkdifferent257

    • @piththamanodakin6915
      @piththamanodakin6915 2 หลายเดือนก่อน

      ❤❤​@@thinkdifferent257

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 2 หลายเดือนก่อน +2

      😅😂

  • @user-ep7lw3iz4c
    @user-ep7lw3iz4c 2 หลายเดือนก่อน +23

    Ow ඇත්ත වැඩ කරන කෙනකුට mada ගහනවා

  • @anushiranaraja7092
    @anushiranaraja7092 2 หลายเดือนก่อน +3

    මගේ බුදුන් ..❤

    • @kumarakumara1001
      @kumarakumara1001 2 หลายเดือนก่อน +1

      මගෙත් ❤️

    • @RR1kavinda
      @RR1kavinda 2 หลายเดือนก่อน

      අහෝ 😢

  • @romeshadithya3284
    @romeshadithya3284 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්ස්සේ තමයි හරියටම නිවන පැහැදිලි කරනවා..මං ඒවා අනිත් අයටත් කියලා දෙනවා

    • @kumarakumara1001
      @kumarakumara1001 2 หลายเดือนก่อน

      🙏

    • @nalinmadushanka775
      @nalinmadushanka775 2 หลายเดือนก่อน

      එහෙනම් ඉතිං උඹටත් උඹෙන් බණ අහපු එව්න්ටත් සම්මා සම්බුදු සරණයි 😂

  • @udaradilan9313
    @udaradilan9313 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව..❤❤

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 2 หลายเดือนก่อน +19

    දාර්ශනික මතවාදයක් ඇති ස්වාමීන් වහන්සේ නමක්

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 2 หลายเดือนก่อน +26

    අපි ඉන්නවා ඔබවහන්සේ වෙනුවෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 2 หลายเดือนก่อน +17

    මෙහෙමයි හාමුදුරුවනේ ඔබවහන්සේගේ දියුණුව දැක්කම අනිත් මීස්සුන්ට පුදුම අමාරුවක්,මේ මිනිස්සු හිතන්නේ වැරදීමකින් වැරැද්දක් උනාම සමාව ගැනීමත් නොකල යුතුදෙයක් බවයි එයාලගේ අදහස හාමුදුරුවනේ

    • @piyadhasapathirana
      @piyadhasapathirana 2 หลายเดือนก่อน +1

      මොන,පැත්තෙන්ද,දියුණුවෙලා,තියෙන්නෙ

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 2 หลายเดือนก่อน

      ඉස්සර ටයි කෝට් ජාතික ඇඳුම ඇන්දම තමයි ජනතාව සංවර්ධන මිත්‍යාවල් ගිල්ලෙ. දැන් අලුත් උපක්‍රම අවශ්‍යයි .වැඩේ කියන්නෙ වෙච්ච සංවර්ධනයකුත් නැහැ .ආර්තිකයයි ,බුද්ධ සාසනෙයි දෙකම එක ගලෙන්?

  • @lakmalthushara3974
    @lakmalthushara3974 2 หลายเดือนก่อน +7

    අපි ඔබ වහන්සේ සමඟයි

  • @CognitiveCode365
    @CognitiveCode365 2 หลายเดือนก่อน +6

    වැඩක් කරන අයට මඩ ගහන එක මේ සමාජයේ ස්වභාවයයි..ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @MuniDasa-kt1kk
    @MuniDasa-kt1kk 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේටදීර්ඝායුෂලැබේවා🌏🌈️🇱🇰🌳🦚🦜☀️🌕⭐🌻🔔🌧️🏞️

  • @prashan6057
    @prashan6057 2 หลายเดือนก่อน +32

    ඔය සුදර්මන්ලා වගේ නිකමොත් එක්ක හැප්පිලා අපරාදේ වටිනා කාලය නාස්තිකරගන්න එපා 🙏🙏

  • @pulsarapathirana6830
    @pulsarapathirana6830 2 หลายเดือนก่อน +8

    ඇත්ත තරම් තිත්ත දෙයක් තුන් ලෝකෙම නෑ බොරුව තරම් මිහිරි දෙයක් අපි අහලා නෑ

  • @jeckeyangela5517
    @jeckeyangela5517 2 หลายเดือนก่อน +15

    ❤❤❤🙏🙏🙏 අපි obawahansege අනුගාමිකයින්

  • @power_lion1717
    @power_lion1717 2 หลายเดือนก่อน +14

    සහතික ඇත්ත අපේ සුවමින්වහන්සේ කියන දේවල් ඇත්ත අපේ සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 หลายเดือนก่อน +10

    🙏💐🌹❤🌻අපගේ ආදරණීය ඔබ වහන්සේ ඇතුළුව සියලුම උමංදාව හා සිරි සදහම් ආශ්‍රමයේ අපගේ ආදරණීය සංඝයා වහන්සේලාට හා ආදරණීය කාර්ය මණ්ඩලයට නිදුක් නීරෝගීසුව , දීර්ඝායුෂ ලැබ ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව යෝධ බල යෝධ ශක්තිය නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා.....!🙏💐🌹❤🌻🇱🇰
    🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 2 หลายเดือนก่อน +2

      අනේ රටට ජාතියට ආගමට සේවයක් කරන සිව්රු හොරෙක්

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 หลายเดือนก่อน

      ​@@mihirisauwandi2104Hariyata hari

  • @Shashikalakmal-ko7bk
    @Shashikalakmal-ko7bk 2 หลายเดือนก่อน +1

    Mewage dewal janadipathitath karanna ba hamuduruwane oba wahanse budu wenna one minissu kochchara duk widinawada 🙏🙏🙏

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 2 หลายเดือนก่อน +4

    සත්‍ය දකින්න, කැමති නැති පිරිසක් සිටිනවා, සත්‍ය වසන් කරන්න කාටවත් බැහැ.

  • @s.m.2905
    @s.m.2905 2 หลายเดือนก่อน

    මේ රටේ හොද දෙයක් කරන කෙනාට කෙනෙහිලි කම් කරන පොල් බුරුවෝ ඉන්නවා. තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @KumaraAj85
    @KumaraAj85 2 หลายเดือนก่อน +5

    රහත් උනාට අටලෝදහමෙන් කම්පා නොවී ඉන්න බෑ වගේ🙏

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 2 หลายเดือนก่อน +1

      😂😂😂😂එ්ක නේනනම් ඒත් ඉතින් රහත් කියන අයගේ සෙට් වලට ඕවා තේරෙන්නෙ.උන්ට තේරෙන්න වලට ගිය දාට තමා.😅

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 2 หลายเดือนก่อน +1

    Oba wahanseta deergaudsha ඇත්ත කතාව theruwansaranaip

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n หลายเดือนก่อน

    Good luck congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏

  • @user-is6kc6ec3b
    @user-is6kc6ec3b 2 หลายเดือนก่อน +12

    10.28
    නියම කතාව අපේ පිංවත් ස්වාමීන්වහන්ස 🙂

  • @malumaluyrf5013
    @malumaluyrf5013 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කරන මෙහෙය නුවණ ඇත්තන්ට තේරෙනවා සහ මිහිපිට පේනවා. ඔය නොතේරෙන කාලේ නැතිබැරි කම නිසා සාසනයට ආපු අයනේ. තාම මහණවෙලා නෑ ඒ කට්ටිය මඩගහ ගහ ඉන්නවා,

  • @brayanmoris2209
    @brayanmoris2209 2 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ කියන ඒවා සහය්හික ඇත්ත....

  • @mddammananda8100
    @mddammananda8100 2 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u 2 หลายเดือนก่อน

    හරියටම හරි ❤❤❤❤❤❤❤

  • @tharindusandamal1980
    @tharindusandamal1980 2 หลายเดือนก่อน +10

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට.

  • @raveeshahasini7948
    @raveeshahasini7948 2 หลายเดือนก่อน +2

    Obawhanseta jaya wewa

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 2 หลายเดือนก่อน

    theruwan saranai.🙏🙏🙏

  • @anuanula6477
    @anuanula6477 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ

  • @seelarathnaihalagama6899
    @seelarathnaihalagama6899 2 หลายเดือนก่อน

    ඔබ .වහන්සේ .හරි.ඔය ගමන යන්න.

  • @mhbjt523
    @mhbjt523 2 หลายเดือนก่อน +18

    වැරදි නොකර සමාවගන්න සිංහයෙක් දැක්කමයි.......😂😂😂

    • @nokooooooooo
      @nokooooooooo 2 หลายเดือนก่อน +2

      Ehemada 😂

    • @Kris-zj5gc
      @Kris-zj5gc 2 หลายเดือนก่อน +2

      අටලො දහමින් කම්පාවෙන නූතනයෙ බුදුන්.😂

    • @alwissemini7628
      @alwissemini7628 2 หลายเดือนก่อน +1

      වරදක් කළත් නොකළත් සමාව gannawalu...

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 2 หลายเดือนก่อน +3

      ඒ සිංහ නාදය උමන්දාවට රැස්වන මෝඩයින්ට පමණයි

    • @user-gh5dg5hm4d
      @user-gh5dg5hm4d 2 หลายเดือนก่อน

      Pala ponna hutto ube ammata kelinna man anawa un wahanse wenuwen api marenawa ape budun

  • @user-cu8bv3xw9b
    @user-cu8bv3xw9b 2 หลายเดือนก่อน

    Tharuwan saranai

  • @wajiraisiwara
    @wajiraisiwara 2 หลายเดือนก่อน

    දහපදුරා සේරම වැරදි කරල සමාව ගන්නවා.අපරාදේ

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 หลายเดือนก่อน

    Bohoma hondai hamuduruwane obawahansege wada piliwela

  • @warunahemantha3398
    @warunahemantha3398 2 หลายเดือนก่อน

    අපි ඔබවහන්සේ සමග 🙏🙏🙏

  • @nadidharmasiri8586
    @nadidharmasiri8586 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව 🙏🌼🙏

  • @ramyakw5166
    @ramyakw5166 2 หลายเดือนก่อน

    Great 👍

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 2 หลายเดือนก่อน

    අහිංසක මිනිස්සු හුරන් කන හාමුදුරුවරු එක්ක බලනකොට ඔබ වහන්සේ හරි උතුම්

  • @litantong5128
    @litantong5128 2 หลายเดือนก่อน

    ❤Great

  • @mrpodda12345
    @mrpodda12345 2 หลายเดือนก่อน +15

    අනිවාරෙන් හාමුදුරුවො වෙනුවෙන් අපි ඉන්නව💪💓

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 หลายเดือนก่อน +1

      වාසනාවන් සාදු සාදු සාදු අහිංසක දරූවන් වෙනූවෙන් කැප කිරිම අගේ කරමි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 หลายเดือนก่อน

    අනෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේ කරපුවා කාටවත්ම කරන්න බැ ඔබ වහන්සේ ට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @Rum23362
    @Rum23362 หลายเดือนก่อน

    මෙ හාමුදුරුවෝ රටට ආදර්ශයක්!

  • @wimalperera7223
    @wimalperera7223 2 หลายเดือนก่อน

    Excellent.

  • @Onna-Game
    @Onna-Game 2 หลายเดือนก่อน +2

    වරදක් කරත් නොකරත් සමාව ගන්නවා කියන එක, එක පැත්තකින් හොදයි.
    ඒත් ඒක කිව්ව විදිහේ අවුලක් පෙනුනා. ඒකෙන් කියවෙන්නේ
    තමන්ගේ වැරැදි පිලිනොගැනීම.( ලොකු හමුදුරුවන්ගෙන් සමාව ගත්තේ නිකන් වගේ එකකුත්)
    හැබැයි එක දෙයකට එකගයි. තුලාවක් වෙන්න මෙතුමන් වහන්සේටත් ඒ වැඩසටහනට ආරාදනා කරන්න ඕනා.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 หลายเดือนก่อน

    හොඳ දෙයක් කරනකොට අපේ ඔවුන්ට කොහොමත් දිරවන්නේ නැහැ ඒ තරම් ජරා ජාතියක් අපේ එවුන් අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 2 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane

  • @lgliyangilg1140
    @lgliyangilg1140 2 หลายเดือนก่อน +1

    හැමදේම නොමිලේ ලැබෙන කොට කෘෂිකර්මාන්තය කරගෙන යන්න පුලුවන් එත් සමාන්‍ය මිනිස්සුන්ට එහෙම බැ නේ.

  • @Prabathobey1980
    @Prabathobey1980 2 หลายเดือนก่อน

    පොලිසියට වෙන වැඩ නැද්ද රටේ විසදන්න...මේ හාමුදුරුවන්ට ඕන ඕන වෙලාවට පිස්සු වැඩ කරලා පැමිනිලිත් දානවා..හරියට දර්මය හදාරලා ඒ අනුව හැසිරුනානම් ඔය විදිහට පැමිනිලි කර කර ඉන්න ඕනී නෑ...

  • @sagarasagara-xr2co
    @sagarasagara-xr2co 2 หลายเดือนก่อน

    පන්සලට වෙලා කළා ඉන්න අයට රෙදෙනවා ඔබ වහාන්සෙගෙ වැඩපිලිවෙල රටක් පිලිගන්නවා සියට 3ක් උන් ඇරෙන්න තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤️

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 2 หลายเดือนก่อน +2

    Well done Our Rev. Sir . I haven't seen anyone rise against these persons who appear as Buddhist priests, doing uppish things . But

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 2 หลายเดือนก่อน

    ඔබේ අදහස් දක්වන්න ඔබට අයිතියක් තියෙනවා, පිලිගන්න එක ශ්‍රාවකයෝ තීරණය කරාවි, මට වැදගත් ඔබ කරන වැඩ, ඔබ ඒ ටික ක්‍රියාවෙන් ඔප්පු කර ඇත. විශිෂ්ටයි, ඉතාම අගනා වැඩ ටිකක්.

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 2 หลายเดือนก่อน

    නිකං සමාව ගන්න ඕනි නෑ කාගෙන් වත්🤣

  • @chamindaranasinghe7123
    @chamindaranasinghe7123 2 หลายเดือนก่อน

    Which channel

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 2 หลายเดือนก่อน

    Sheshta hamuru namak.dirgayusa labeva.. obavahanseta..❤❤❤

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 2 หลายเดือนก่อน +35

    සුදර්මන් රදලියගොඩ කියන්නෙ රාජපක්ෂලා ගෙන් පෝශනය උන කම්බ හොරෙක්

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 2 หลายเดือนก่อน +7

      මහරජතුමා ඇවිල්ල මේ හාමුදුරුවොත් එක්ක ඉන්නේ ඇයි එහෙනම්😂😂😂😂😂

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 2 หลายเดือนก่อน +1

      @@user-mv8dh5xv2u මොකාද මහ රජ 🤔

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 2 หลายเดือนก่อน +6

      ඉතිං බං මෙයත් රාජපක්ෂ ලාගේ Original බත් බැලයෙක් නේ...
      උන් මුන් ඔක්කොම තමයි මේ රට විනාශ කලේ....

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 2 หลายเดือนก่อน

      @@JBandara-ny1xq ඔවු නැතුව මුන් ඔක්කොම හොර කල්ලියෙ දායකයො කාබනික කිය කියා පොහොර ගහලා වවලා මිනිස්සු මුලා කරන පිංබතා මේ ගනගෙඩියා

    • @rugunarathna4186
      @rugunarathna4186 2 หลายเดือนก่อน +1

      ​@@JBandara-ny1xqබත් බැලයො ඉන්නෙ ඩීල් අනුරගෙ අරගලේ...

  • @pinky5958
    @pinky5958 2 หลายเดือนก่อน +13

    රටට ජනතාවට වැඩක් කරන අයට අපහාස කරන එක අපේ සමහරක් ගෙ හැටියක්.

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ යම් කිසි හොන්ද වැඩක් කරන්නම් අගේ කරනවා. ඒත් ඔබ තුමා සහ ගෝලයෝ ටික එකතු වෙලා ආගම විකුර්ති කරන එක තරයේ හෙළා දකිනවා

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 หลายเดือนก่อน +1

    Obawahanse ape wasanawata. Rate wasanawata . Labuna mila karanna bari athi garu swaminwahansa namak. Idiriyatama yanna . Rata wenuwen.. 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-pk6qr8no3k
    @user-pk6qr8no3k 2 หลายเดือนก่อน

    මොනවටද නිකම් සමාව ගන්නෙ පිස්සුද ?බුදු රජානන් වහන්සේ ට කරන අපහාස වලට නියම දඩුවම

  • @anuradhamadurangani
    @anuradhamadurangani 2 หลายเดือนก่อน

    හාමුදුරුවනේ , අපි මේ ආගමේ අපිට මේවා කැපයි මේවා අකැපටයි කියන මිනිස්සු ඉන්න තාක්කල් මේ රට හදන්න බෑ.
    මේ හැමදේම හදනවා වගේ පුළුවන්නන් හාමුදුරුවනේ හොද campus එකක් පටන් ගන්න. ඉදිරියට එන ලමයින්ට යන්න.

  • @anurachandrasiri268
    @anurachandrasiri268 2 หลายเดือนก่อน +2

    මේක රාජපක්ෂලාගේ අලුත්ම ගේම් එක නොවේවා කියල ප්‍රාර්තනා කරනවා...🙏🙏

  • @sriyalathashutani426
    @sriyalathashutani426 2 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්