ඌරු මස් ස්ටු - පෝක් ස්ටු Sri Lankan Style Pork Stew

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2020
  • #PorkStew
    බ්ලැක් පෝක් කරි | Black Pork Curry
    • කළුවට ඌරු මස් හදමු (බ්...
    ලිංගුස් සොසේජස් බැදුම | Stir Fried Lingus Sausages In Sinhala
    • ලිංගුස් සොසේජස් බැදුම ...
    ඌරු මස් කරිය | පෝක් කරිය | Sri Lankan Black Pork Curry
    • ඌරු මස් කරිය | පෝක් කර...
    ඌරු මස් බිස්ටේක් - පෝක් බිස්ටේක් Sri Lankan Style Pork Bistek
    • ඌරු මස් බිස්ටේක් - පෝක...
    පෝක් ඩෙවල් ඌරු මස් ඩෙවල් Sri Lankan Style Pork Deviled
    • පෝක් ඩෙවල් ඌරු මස් ඩෙව...
    ඌරු මස් ස්ටු - පෝක් ස්ටු Sri Lankan Style Pork Stew
    • ඌරු මස් ස්ටු - පෝක් ස්...
    බයිට් එකට පෝක් ෆ්‍රයිඩ් හදමු | Pork Fried Sri Lankan Style
    • බයිට් එකට පෝක් ෆ්‍රයිඩ...
    කුකුල්මස් ස්ටු - Sri Lankan Style Chicken Stew
    • ශ්‍රී ලාංකීය ක්‍රමයට ...
    ගිසාඩ් ස්ටු - Chicken Gizzard Stew
    • චිකන් ගිසාඩ් ස්ටු Sri...
    මාළු ස්ටු - Sri Lankan Style Fish Stew
    • Video
    Short Guitar Clip by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
    Artist: audionautix.com/
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 250

  • @luzern187
    @luzern187 3 ปีที่แล้ว +21

    Very good cooking. Authentic Sri Lankan! 💥

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว +6

      Thank you very much👍👍👍

    • @luzern187
      @luzern187 3 ปีที่แล้ว +3

      You’re welcome

    • @Chanakadharmarathne123
      @Chanakadharmarathne123 ปีที่แล้ว

      @@Gaya-Kitchen 2232222222232222222222222222222222222222223222

    • @samanfernando4482
      @samanfernando4482 4 หลายเดือนก่อน

      Seriously 😮

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 2 ปีที่แล้ว +15

    මේ විදිහටම මම හැදුවා. අපේ husband දැන් මේ විදිහට විතරමයි pork stue කන්නෙ. Thank you so much.

  • @diyonsdairy3572
    @diyonsdairy3572 2 ปีที่แล้ว +6

    මාත් හැදුවා නියමෙට ආවා. මාරම රසයි කියලා ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.👍 thank u chef🙏

  • @user-td9nk2dd5t
    @user-td9nk2dd5t หลายเดือนก่อน +1

    මමත් හැදුව නියමයි

  • @dewhansi7234
    @dewhansi7234 ปีที่แล้ว +1

    Woow 😋 . Also that stainless steel pan ,it is very nice.

  • @mihidhiamaya6337
    @mihidhiamaya6337 3 ปีที่แล้ว +1

    ada thamai mama heduwe . harima saralai kiyala hitune ada thamai. niyamai. pehediliwa saralawa kiyala dunnata thanka

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      ඔබටත් අදහස් දැක්වීමට ස්තුතියි 👍👍👍

  • @dilukmadu179
    @dilukmadu179 2 ปีที่แล้ว +2

    Sound really good ! We'll definitely make it. Thank you for sharing.

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว

      Hope you enjoy👍👍👍

  • @gayanwarahenaliyanage6508
    @gayanwarahenaliyanage6508 3 ปีที่แล้ว +7

    We made this. Awesome recipe. Thank you for posting :)

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      Glad you liked it!!👍👍👍

  • @dilinimadavi527
    @dilinimadavi527 16 ชั่วโมงที่ผ่านมา +1

    Mara rasata awa 🥰👌

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  11 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

  • @roshenfernando9898
    @roshenfernando9898 4 ปีที่แล้ว +1

    Ada hadanawa ayye.thanx recipe ekata..

  • @ritacaldera1712
    @ritacaldera1712 3 ปีที่แล้ว +3

    මමත් හැදුවා හරිම රසයි,ස්තුතියි ඔබට

  • @chathunibanuka4546
    @chathunibanuka4546 3 ปีที่แล้ว +2

    Math haduwa me vidihata harima rasi👍👍

  • @greshanwijerathna740
    @greshanwijerathna740 3 ปีที่แล้ว +1

    Thank you bro. Patta rasayi

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      👏👏👏👍👍👍

  • @niyamakatha2159
    @niyamakatha2159 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා මේ

  • @dk-rs6mh
    @dk-rs6mh 4 ปีที่แล้ว +4

    නියමයි,හදනවා වෙලාවක

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +5

    WOW..Amazing cooking. delicious pork stew. love it
    Thank you for sharing and have a good week ahead

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว +1

      Thanks for the compliment.

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +2

    Realy good.tnx.

  • @nishadigunathilaka893
    @nishadigunathilaka893 2 ปีที่แล้ว +1

    This was delicious 😋 my husband liked it so much... thank you!

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 ปีที่แล้ว +1

    Thanks for the video. Delicious

  • @shanubros6118
    @shanubros6118 3 ปีที่แล้ว +2

    පට්ට ....

  • @chandradravije2720
    @chandradravije2720 3 ปีที่แล้ว +3

    මම ඩුබායි වල ඉන්නෙ මීට ඉස්සර හැදුවා ඌරු ම්ස් රස නෑ අද ඔබ තුමන්ගෙ ක්‍රමේට හැදුවා හරිම රසයි ඉතින් තවත් මේ වගේ විඩියෝ දාන්න ඔබ තුමන්ට හැකි වේවා බොහොම ස්තුතියි සුබ දවසක් 👍👍👍👍

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබගේ කොමෙන්ටුවට

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว +1

    Very good method ,tks.

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว

      You are welcome👍👍👍

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 ปีที่แล้ว +2

    looking good thanks

  • @donranasinghe4594
    @donranasinghe4594 4 ปีที่แล้ว +1

    Welldon ayya, thawath thiyenawanam resipes daanna

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    Tnx.very good.

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      Most welcome👍👍👍

  • @sagaraperera673
    @sagaraperera673 3 ปีที่แล้ว +2

    මේක මං හැදුවා ..සුපිරි ..🔥

  • @nilmininadeeka
    @nilmininadeeka 2 ปีที่แล้ว +1

    Thanks for the recipe ...

  • @ranjaniedabare
    @ranjaniedabare ปีที่แล้ว +2

    මම මේ විදියට හැදුවා.විදෙස් ගත අපට හරිම පහසු ක්‍රමයක්.බොහෝම ස්තූති💐💐

  • @udanidinushki2133
    @udanidinushki2133 ปีที่แล้ว +1

    Math haduwa harima rasai❤️😍😘

  • @chamomadu8315
    @chamomadu8315 3 ปีที่แล้ว +3

    I made it and was super delicious and my husband also appreciated it a lot, thank you

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      Thank you very much👍👍👏👏

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 ปีที่แล้ว +1

    yummy recipe, thanks.

  • @gayantharanga6470
    @gayantharanga6470 4 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @anushaniroshani7283
    @anushaniroshani7283 4 ปีที่แล้ว +2

    👌👌👌

  • @yasirusilva7574
    @yasirusilva7574 4 ปีที่แล้ว +1

    Thank u

  • @susanthaantani8251
    @susanthaantani8251 3 ปีที่แล้ว +3

    Niyamai

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +2

    looks so delicious 😋😋😋👍👍👍❤❤❤

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      Thank you 😋👍👍👍

  • @sydneyjesudhasan9538
    @sydneyjesudhasan9538 3 ปีที่แล้ว +1

    Amazing good work

  • @imosh3931
    @imosh3931 3 ปีที่แล้ว +2

    Very Good Ayya 👍👨‍🍳

  • @ruksan9698
    @ruksan9698 3 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @anneshanthi9782
    @anneshanthi9782 3 ปีที่แล้ว +1

    Thankyou

  • @amilaminuwangoda
    @amilaminuwangoda 4 ปีที่แล้ว +3

    This is the original sri lankan pork stew!!!! no soy, tomato BBQ sources lol.. Thank you.

  • @imosh3931
    @imosh3931 4 ปีที่แล้ว +1

    Niyamai Bite Ekata Ayya 👍🥳

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  4 ปีที่แล้ว +1

      Thanks malli👍👍👍

  • @chandimakumari843
    @chandimakumari843 2 ปีที่แล้ว +1

    👍

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 ปีที่แล้ว +1

    Superb food

  • @indeewariadikari2648
    @indeewariadikari2648 3 ปีที่แล้ว +8

    its very tasty we made it at home thaks for giving us this recipe

  • @hashvid
    @hashvid 4 ปีที่แล้ว +9

    I made it. My friends too. Came out perfect!
    Thank you!
    Please post more
    Subscribed!

  • @chefbre6900
    @chefbre6900 3 ปีที่แล้ว +2

    Onna mallia apith awa oyage rasa kama kanna .
    Enna apenuth monawa Hari Kala yanna😊

  • @thimothitekshan1628
    @thimothitekshan1628 3 ปีที่แล้ว +2

    Patta

  • @firstleft7263
    @firstleft7263 2 ปีที่แล้ว +1

    සුපිරි ඈඅ

  • @alexkurera7687
    @alexkurera7687 3 ปีที่แล้ว +1

    👌🏽

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 4 หลายเดือนก่อน +1

    Me recipe eka heta hdnwa. U tube eke search kraddi dakka easy ma recipe eka. Thanks 👍

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  4 หลายเดือนก่อน +1

      රසම රස ස්ටුවක් හදන්න නම් පෝක් belly කියන මස් කොටසෙන් හදන්න. ඒ වගේම හොඳ විනාකිරි වර්ගයක් පාවිචිචි කරන්න.

    • @NilminiAnthony-xj2iw
      @NilminiAnthony-xj2iw 4 หลายเดือนก่อน +1

      @@Gaya-Kitchen ok thank u

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +1

    👍👍

  • @thusithadilshan1319
    @thusithadilshan1319 11 หลายเดือนก่อน +1

    Niyamayi

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  11 หลายเดือนก่อน

      👍👍👍

  • @gayashanmadusanka2446
    @gayashanmadusanka2446 4 ปีที่แล้ว +1

    Ft.. aiya

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +2

    Very nice 👍👍👍

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว +1

    Thanks

  • @maheshil2505
    @maheshil2505 4 ปีที่แล้ว +1

    Good. 💖💖💖💖😋😋🤗

  • @spicybite2195
    @spicybite2195 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @apelakbima4755
    @apelakbima4755 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jagathrohan5935
    @jagathrohan5935 3 ปีที่แล้ว +2

    🎶

  • @MsNIRAntha
    @MsNIRAntha 3 ปีที่แล้ว +1

    Super

  • @ruwanvijitha4610
    @ruwanvijitha4610 ปีที่แล้ว +1

    Math haduwe suwadai . Habai vinakiri rasa dannawa wadee

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว +1

      විනාකිරි දාන කොට විනාකිරි වල ඇඹුල පොඩ්ඩක් බලලා දාන්න. සමහර විනාකිරි ඇඹුල වැඩි. සමහර ඒවා අඩුයි

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 3 ปีที่แล้ว +1

    Good luck,, 😀 please keep up 👌

  • @sarathudawela8109
    @sarathudawela8109 3 ปีที่แล้ว +1

    Tomato kohenda awe finsh ekedi ?

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      Ehema ekak(Tomato) video eke thiyenawada?🤔

    • @dulajshihan624
      @dulajshihan624 3 ปีที่แล้ว +1

      A tomato nemei onion

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      @@dulajshihan624 👍👍👍

  • @malindafernando2351
    @malindafernando2351 3 ปีที่แล้ว +1

    Well done Benji......

  • @lakshikafernando822
    @lakshikafernando822 9 หลายเดือนก่อน

    Aiye 2kg wage hadanwanm kohomd Bina Kiri gann one

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  9 หลายเดือนก่อน

      විනාකිරි වර්ගය අනුව ඇඹුල සහ රස වෙනස් වෙනවා. කෘතීම විනාකිරි වල ඇඹුල වැඩි. ස්වභාවික පොල් විනාකිරි වල ඇඹුල අඩුයි. ඌරු මස් 2kg ක් නම් විනාකිරි කෝප්පයක්(200-240ml) වගේ දාලා මස් තැම්බෙන්න දීල රස බලලා පස්සේ විනාකිරි වල රස ඇඹුල අනුව රස මදි වගේනම් අඩුපාඩු හදාගන්න.

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 3 ปีที่แล้ว +1

    Vinakiridala aluminiyam bajanawala hodaneha beda

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      ow. eka aththa. meka aluminium ekak neme👍👍👍

  • @ranjaniedabare
    @ranjaniedabare ปีที่แล้ว +1

    🔥

  • @arunadammika6151
    @arunadammika6151 ปีที่แล้ว +1

    Okata pol kiri poddakut daa gattanam maru

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      ඌරු මස් වලට පොල් කිරි දාන්න එපා. ඌරු මස් වල රස වෙනස් වෙනවා.

  • @user-ot4pp1sd7s
    @user-ot4pp1sd7s 3 ปีที่แล้ว +1

    Me vidiyatama chikan hadanna puluwanda.mn pork kanne na 😥

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว +1

      ඔව් පුළුවන්. හැබැයි චිකන් ස්ටු එකේදී පොල් කිරි ටිකක් එකතු කරගන්න ඕනේ
      මේ තියෙන ලින්ක් එකේ තියෙන්නේ කුකුල්මස් ස්ටු එකක් හදාගන්න විදිය
      th-cam.com/video/3zh-E-KBmsw/w-d-xo.html
      මෙතන පහල තියෙන ලින්ක් එකේ තියෙන playlist එකේ මම දැනට හදලා තියෙන කුකුල්මස්,බිස්ටෙක් වර්ග , ඩෙවල් වර්ග, ස්ටු වර්ග, ගෙදරදීම මීට්බෝල්ස් හදාගන්න විදිය ඇතුළු අනෙකුත් මස් රෙසපි සේරම තියෙනවා.
      th-cam.com/play/PL8FYJXArLhD7UkEFJ2u3ZH3S8lui1B8ji.html

  • @danujaperera792
    @danujaperera792 11 หลายเดือนก่อน +1

    Math haduwa maru❤

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  11 หลายเดือนก่อน

      👍👍👍

  • @c.a.gmanoja9659
    @c.a.gmanoja9659 3 ปีที่แล้ว +1

    Good job

  • @genix4239
    @genix4239 3 ปีที่แล้ว +1

    Well done Gaya

  • @gayannandika1401
    @gayannandika1401 4 ปีที่แล้ว +1

    Superr.....bs. .jp

  • @kasungrathnayaka8710
    @kasungrathnayaka8710 ปีที่แล้ว +1

    Thanks rasata awa🙏🙏

  • @sasindraperera8568
    @sasindraperera8568 2 หลายเดือนก่อน

    Winakiri nathiwa hadanna barida

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 หลายเดือนก่อน

      ඌරු මස් ස්ටු එකක නියම රස එන්නනම් විනාකිරි ඕනේ. සමහරු සියඹලා දානවා. ඒත් ඒවා ඌරු මස් ස්ටු රස එන්නේ නැහැ

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว +1

    Another way of making the pork stew.
    I believe the meat need a little more cooking time to get it tender.

  • @sunethsolomon7200
    @sunethsolomon7200 3 ปีที่แล้ว +1

    Thank brother ,i will try

  • @ayeshafernando3453
    @ayeshafernando3453 4 หลายเดือนก่อน +1

    Wow nice food sir ❤❤

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  4 หลายเดือนก่อน +1

      Thank you 😋

    • @ayeshafernando3453
      @ayeshafernando3453 4 หลายเดือนก่อน

      @@Gaya-Kitchen you welcome sir 🙏🙏

  • @AmaNawanjali
    @AmaNawanjali 4 หลายเดือนก่อน +1

    Ada hadanawa oyage විදියට

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  4 หลายเดือนก่อน

      👍👍👍

  • @user-mv3qx2du4g
    @user-mv3qx2du4g 2 ปีที่แล้ว +1

    Tanq♥️

  • @anthonyinit
    @anthonyinit 2 ปีที่แล้ว

    Nomatter what i do i cannot get the pork to taste good there is always some unpleasant taste coming near the skin area. Pleasse tell me are there a way to cook pork properly do I have boil so something?

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว +1

      As i think what you experienced is taste of the fat and the skin.Sometimes you might smell too. it's little bit normal. But sometimes quality of the meat also depends for these factors. So when you cook pork, add some cardamoms, cinnamon, cloves etc and also cook thoroughly to get ride these unpleasant taste and smell. it might helps to resolve your issue👍👍👍
      You can find number of delicious pork recipes in my channel.
      th-cam.com/play/PL8FYJXArLhD545cJi3UWE5C2lw04hkrhO.html

    • @anthonyinit
      @anthonyinit 2 ปีที่แล้ว +1

      @@Gaya-Kitchen Exactly i get this bad taste and kinda bad smell when it comes to those areas... sure meat quality also effect however I do buy good quality but u never know when it is frozen and sold to us. So any solution to get rid of that? like boiling or marinating etc...Thank you so much ayya!

    • @anthonyinit
      @anthonyinit 2 ปีที่แล้ว +1

      oh sorry there is read more to your comment when I saw the mail from youtube it is showing me the full reply. LOL I will try adding those ingredients. :)

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว

      👍👍👍

  • @user-yp5pg7uu3r
    @user-yp5pg7uu3r 3 หลายเดือนก่อน +1

    බඩඑළියේ යන්නේ විනාකිරි වැඩි වුනහමද

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 หลายเดือนก่อน

      දන්නා තරමින් නැහැ. බඩ අවුල් යන්නේ ඌරු මස් ආසාත්මික තත්වයක් නැතිනම් ඌරු මස් නියම විදියට පිස ගත්තේ නැතිනම් එහෙමත් නැති නම් ඌරු මස් වල හමේ තියෙන රෝම පුච්චගන්නේ නැතුව උයලා ඒවා කාපුවහම බඩ අවුල් යන්න පුළුවන්.

  • @rumeshsujith6827
    @rumeshsujith6827 3 ปีที่แล้ว +2

    Ptta👌👌💥 depark heduwa💪💪 tasty 😋😋💚💚

  • @princereginould4709
    @princereginould4709 8 หลายเดือนก่อน +1

    Kakuluwa kari

  • @makeitbeautiful5944
    @makeitbeautiful5944 3 ปีที่แล้ว +1

    It looks delicious 😋😍😋

  • @hansikadayarathna2558
    @hansikadayarathna2558 3 ปีที่แล้ว +1

    විනාකිරි koppa bagayak kiyanne මිලිලීටර් වලින් කොච්චරක්ද ?

  • @kaveeshajayalath8576
    @kaveeshajayalath8576 ปีที่แล้ว +1

    Vinakiri danne nadda pork thambaddi

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      විනාකිරි දාලා තමයි තම්බන්නේ

  • @dilkiadikari5539
    @dilkiadikari5539 3 ปีที่แล้ว +1

    Thakkali aniwaren danna ona

  • @AnthonyFernando-jl4dl
    @AnthonyFernando-jl4dl 3 หลายเดือนก่อน +2

    💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 หลายเดือนก่อน

      👍👍👍

  • @ravithasgnanakumar2986
    @ravithasgnanakumar2986 ปีที่แล้ว +1

    👍👍🇫🇷

  • @sgammampila9263
    @sgammampila9263 ปีที่แล้ว +1

    විනාකිරි වෙනුවට සියබලා ඉස්ම පාවිච්චි කරන්න පුලුවන් ද

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      සියඹලා දාලා හදනකොට ස්ටු එකේ රසය නැතිවෙනවා

  • @mahenbinath8981
    @mahenbinath8981 3 ปีที่แล้ว +2

    Mama aba abrala ganne

  • @ssmschannel1729
    @ssmschannel1729 2 ปีที่แล้ว +1

    මට උවමනා දෙවල් සිංහලන් එවනවාද

  • @shanthastephan9010
    @shanthastephan9010 3 ปีที่แล้ว +1

    විනාකිරි vadi unama abul rasak anavada

  • @user-pl9rw2mt8p
    @user-pl9rw2mt8p 3 ปีที่แล้ว +2

    අඹ කුඩු දැම්මනම් තවත් රසයි

  • @cooldissa1829
    @cooldissa1829 3 ปีที่แล้ว +1

    amu miris karalak bima

  • @sapunilalanthika1085
    @sapunilalanthika1085 5 หลายเดือนก่อน +1

    Kal thiyganna puluwanda

    • @sapunilalanthika1085
      @sapunilalanthika1085 5 หลายเดือนก่อน +1

      Hmm ☺☺

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  5 หลายเดือนก่อน +1

      ෆ්‍රිජ් එකේනම් දවසක් දෙකක් වගේ තියාගන්න පුළුවන්. මේකට දාන මාළු මිරිස් රටලූණු වගේ දේවල් ඉක්මනට නරක්වෙන දේවල් නිසා

    • @sapunilalanthika1085
      @sapunilalanthika1085 5 หลายเดือนก่อน +1

      Aha ahemdaa rat inna kenkuta yawanaa dawas 2 wage fij ake nathuwa thiyganna puluwan wei neda

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  5 หลายเดือนก่อน

      එහෙම අත්දැකීමක් නම් නැහැ.

  • @sanduntharaka1706
    @sanduntharaka1706 ปีที่แล้ว +1

    විනාකිරි දාලා ඇලුමීනියම් භාජන වල උයන එක සුදුසුද

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      මස් ටික තම්බන්නේ Stainless Steel සාස්පානක

  • @kuma-dm1nj
    @kuma-dm1nj ปีที่แล้ว +1

    Good.but ur sound is very bad..music sounds more than ur voice