ඔයත් හැමදාම pork කන්නෙ එකම විදියටද? 🍽️❤️🍚 Sweet pork recipe 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • This easy sweet #pork #recipe is for you. Try it today.
    ඔයාලත් හැමදාම එකම විදියට කෑම කන්න පුරුදු වෙලාද ඉන්නෙ? නැත්නම් වෙනස් දේවල් රස බලන්න කැමතිද? එහෙනම් මේක හදලා වෙනඩක් අත්විදින්න ඔයාලට පුලුවන්.
    මම මේක හැදුවේ මට හිතුනු විදියකට.
    හැමදාම සැරට උයලා බත් එක්ක කන නිසා පොඩ්ඩක් වෙනස් විදියට කන්න හිතුන නිසා හැදුවේ.
    ඇත්තටම හරිම රසයි.
    පොඩි ඉගුරු රසයකුත් එක්ක එන සැර ගතිය නියමයි.
    ඔයාලටත් එහෙම වෙනස් අදහස් තියනවානම් එකක් දාන්න. මේ එක ගැනත් අදහසක් කියන්න. මට පුලුවන් ඒ අදහස් වලින් අලුත් වීඩියෝ එකක් ාරන් එන්න.
    ගොඩාක් ස්තූතියි ඔයාලට.
    00:00 - 00:07 - Sweet pork intro
    00:08 - 00:11 - Ingredients
    00:12 - 00:51 - Boiling meets
    00:52 - 01:00 - Preparation of ingredients
    01:01 - 02:10 - Preparation of pork
    02:11 - 04:43 - Frying
    04:44 - 05:21 - Cooking
    05:22 - 05:42 - End
    **********************************************
    Ingredients
    Pork - ඌරු මස්
    Salt - ලුනු
    Black pepper - ගම්මිරිස්
    Ginger - ඉගුරු
    Onion - ළූනු
    Garlic - සුදු ළූනු
    Red chilli/ Red bell pepper (optional) - මිරිස්
    Sugar - සීනි
    Soy sauce - සෝයා සෝස්
    Cooking oil - පිසින තෙල්
    **********************************************
    Video - Sony Experia 1
    Editing - Adobe primerePro
    Music - TH-cam Audio Library - Sweethearts - TrackTribe
    **********************************************
    #food #srilankanfoods #howto #easyfood #pork #recipe #deliciousfood #delicious #tasty #tastyfood #asmr #pork #porkrecipe #porkathome #easyporkrecipe #porksrilanka #srilankanporkrecipe
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 7

  • @Nuwani3339
    @Nuwani3339  หลายเดือนก่อน +1

    මේ pork curry දෙකත් හදලා බලන්නකෝ. තෙල් දාලා කන්න අකමැති අයට, th-cam.com/video/5Jml41owiV0/w-d-xo.html
    රසට කන්න ආස අයට, th-cam.com/video/RVdqbqej6UE/w-d-xo.html

  • @chandrakuwait9755
    @chandrakuwait9755 11 วันที่ผ่านมา

    ❤❤❤😋😋😋

  • @ashenlakshitha7161
    @ashenlakshitha7161 4 หลายเดือนก่อน +2

    Looks great ❤

  • @vtpthushan8630
    @vtpthushan8630 4 หลายเดือนก่อน +2

    👌👌👌

  • @wimukthinierandi3000
    @wimukthinierandi3000 4 หลายเดือนก่อน +2

    👍👍🙏

  • @nalandadanceacademy4287
    @nalandadanceacademy4287 4 หลายเดือนก่อน +2

    🤤🤤🤤🤤🤤

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 หลายเดือนก่อน +1