කළුවට ඌරු මස් හදමු (බ්ලැක් පෝක් කරිය) | Black Pork Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Let's see how to make Sri Lankan Style Black Pork Curry
    ලිංගුස් සොසේජස් බැදුම | Stir Fried Lingus Sausages In Sinhala
    • ලිංගුස් සොසේජස් බැදුම ...
    ලිංගුස් සොසේජස් තෙලට හදමු | Stir-Fried Lingus Sausage In Sinhala
    • ලිංගුස් සොසේජස් තෙලට ...
    බ්ලැක් පෝක් කරි | Black Pork Curry
    • කළුවට ඌරු මස් හදමු (බ්...
    ලිංගුස් සොසේජස් බැදුම | Stir Fried Lingus Sausages In Sinhala
    • ලිංගුස් සොසේජස් බැදුම ...
    ඌරු මස් කරිය | පෝක් කරිය | Sri Lankan Black Pork Curry
    • ඌරු මස් කරිය | පෝක් කර...
    ඌරු මස් බිස්ටේක් - පෝක් බිස්ටේක් Sri Lankan Style Pork Bistek
    • ඌරු මස් බිස්ටේක් - පෝක...
    පෝක් ඩෙවල් ඌරු මස් ඩෙවල් Sri Lankan Style Pork Deviled
    • පෝක් ඩෙවල් ඌරු මස් ඩෙව...
    ඌරු මස් ස්ටු - පෝක් ස්ටු Sri Lankan Style Pork Stew
    • ඌරු මස් ස්ටු - පෝක් ස්...
    බයිට් එකට පෝක් ෆ්‍රයිඩ් හදමු | Pork Fried Sri Lankan Style
    • බයිට් එකට පෝක් ෆ්‍රයිඩ...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 144

  • @Gaya-Kitchen
    @Gaya-Kitchen  3 ปีที่แล้ว +9

    ඌරු මස් රෙසපි - පෝක් රෙසපි - Pork Recipes
    th-cam.com/play/PL8FYJXArLhD545cJi3UWE5C2lw04hkrhO.html

  • @nawananjanaamarathunga7893
    @nawananjanaamarathunga7893 3 ปีที่แล้ว +45

    නියමෙටම ආවා.මන්⁣ මේකට මිරිස් කඩු ටිකක් කබලෙ බැදලා දැම්මා,ගොඩක් recipes try කලා,black pork වලට මේක තමයි හරියටම set උනේ,thank you

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว +3

      ඔබටත් ගොඩක් ස්තුතියි .👏👏👍👍

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 2 ปีที่แล้ว +1

      Black curry powder ,වලට අමතරවද දැම්මෙ මිරිස්කුඩු

    • @nawananjanaamarathunga7893
      @nawananjanaamarathunga7893 2 ปีที่แล้ว

      @@Gayan-Krishantha1984 ඔව්

    • @sureshsanjay2037
      @sureshsanjay2037 ปีที่แล้ว

      Mirish kadu kohanda gathta 😂

    • @peechtree
      @peechtree ปีที่แล้ว

      මිරිස් කුඩුයි , පොලුයි කබලෙ බැදල ගත්තහම මරු

  • @nuwangianusha4948
    @nuwangianusha4948 3 ปีที่แล้ว +10

    මම උයන පෝක් කරිය රතු පාටයි.. කලු පාටට උයන රෙසිපියක් හොය හොයා හිටියේ .. මම මේකට අමු තුන පහයි මිරිස් කුඩුයි කබලේ බැදලා දැම්මා ..ඔය විදියටම ආවා තෑන්ක්ස්.. ගොඩක් රසයි ..

  • @Explorers.Journey
    @Explorers.Journey 3 ปีที่แล้ว +18

    වීඩියෝ එක හොදයි..
    Ingredients අවශ්‍ය ප්‍රමාන description එකේ දැම්මානම් අලුතෙන්ම හදන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි 👍🏽

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว +2

      👍👍👍

    • @Explorers.Journey
      @Explorers.Journey 3 ปีที่แล้ว +1

      @@Gaya-Kitchen කරිය සුපිරියටම ආවා. දැන් හදලා ඉවරඋනේ.. ස්තූති 🤙🏽

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว +1

      @@Explorers.Journey 👏👏👏👍

  • @chandrikaguruge3823
    @chandrikaguruge3823 6 หลายเดือนก่อน +1

    නියමයි රසයි ගොඩක්!ස්තුතියි ඔබට.

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  6 หลายเดือนก่อน

      👏👏👏

  • @hashansandaruwan1042
    @hashansandaruwan1042 ปีที่แล้ว +2

    Math me vidiyata haduva harima rasai..thanks sir

  • @natalianechyporenko4112
    @natalianechyporenko4112 ปีที่แล้ว +2

    Just now cooked! Its delicious! Thank you very much!

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 หลายเดือนก่อน +1

    මාර රසයි අනේ අපි ඒඋනාට හෙදුවෙ ත් නැහැ කෙවෙත් නැහැ

  • @vipulaabeysinghe8377
    @vipulaabeysinghe8377 ปีที่แล้ว +3

    කළු කුඩු හදාගන්නේ කොහොමද?

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      Roast coriander seeds, curry leaves, Cloves ,Cardamoms ,cinnamon, Fenugreek ,mustard seeds,cumin , Dried Red Chill pieces in a heavy bottom pan & Grind into a powder

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 ปีที่แล้ว +1

    අපිත් හදනවා. ස්තුතියි

  • @dinithiranaweera8671
    @dinithiranaweera8671 2 ปีที่แล้ว +1

    Pork curry godak try karala thiynwa.. eth me recepy eka thamaii mta nam hodatama awe.. thanks!

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 👍👍👍👍

    • @patw1162
      @patw1162 2 ปีที่แล้ว

      @@Gaya-Kitchen yellow rice

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 2 หลายเดือนก่อน +1

    Lassana colour ekata avith.rasath eay wagema athi.

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 หลายเดือนก่อน

      👍👍👍

  • @ashokawickramaratne5346
    @ashokawickramaratne5346 2 ปีที่แล้ว +5

    Black curry powder ගෙදර හදාගන්නෙ කොහොම ද

    • @prasadmanjula3827
      @prasadmanjula3827 2 ปีที่แล้ว

      Eka karanne mehemay curry powder genalla polkatu aguru dala puchcha ganna Godin kalupata wenakam.....

    • @kamanedeepeka3064
      @kamanedeepeka3064 2 ปีที่แล้ว +1

      කොත්තමල්ලි
      සූදුරු ගම්මිරිස් එනසාල් කරාබුනැටි කුරුදු රම්පේ ටිකක්
      හොදට බැදලා තද කළුවට නෙමේ සාමාන්‍ය කළුවට කොටලාභොදට බෝතලයකට දාල වහලා තියාගන්න

  • @imosh3931
    @imosh3931 3 ปีที่แล้ว +2

    Super 👍, Thank you very much

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว +1

      Welcome 👍👍👍👏

  • @PushpaChathuranga
    @PushpaChathuranga 3 หลายเดือนก่อน +1

    Rasa patai eka danama hadanawa ❤

  • @jayavidesilva6289
    @jayavidesilva6289 2 ปีที่แล้ว +4

    ගොරක අයින් කරන්න ඕනෙ නේද ? ඇඹුල් ගතිය වැඩි වෙනවනෙ

  • @amithinanayakkara7868
    @amithinanayakkara7868 3 ปีที่แล้ว +4

    Looks absolutely delicious

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว +2

      yes, It is!. Thank you

  • @wanigapurajayarathna233
    @wanigapurajayarathna233 3 ปีที่แล้ว +3

    Black curry powder කඩේ තියෙනවද

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      ගන්න තියෙනවා. ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන්,

    • @chanakaherath2282
      @chanakaherath2282 3 ปีที่แล้ว

      black powder hadana resipiya danawada..

  • @nishaniroshana9752
    @nishaniroshana9752 2 ปีที่แล้ว +1

    Bohoma sthuti mn headuwa harima rahai

  • @priyaniindu7415
    @priyaniindu7415 2 ปีที่แล้ว +2

    Harima rasai,oya vidiyatama awa,thanks

  • @dilshanmaduranga6019
    @dilshanmaduranga6019 ปีที่แล้ว +1

    අයියේ අන්තිමට කියන්නෙ පැයයි විනාඩි පහලවක් තම්බගන්නවා කියලද?? විනාඩි පහලවක් කියලද??

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      අඩුම පැය එකයි විනාඩි 15ක් දල වශයෙන්. සාමාන්‍යයෙන් පැය එකහමාරකට වඩා අඩු ගින්දරේ උයාගන්න

    • @dilshanmaduranga6019
      @dilshanmaduranga6019 ปีที่แล้ว +1

      Kk.. thankzz ayye ... i ll try..❤

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @duoband_SimplyHot
    @duoband_SimplyHot 3 ปีที่แล้ว +3

    Tried your receipe. Came out delicious Thanks! Keep it up.

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      Great to hear!👍👍👍

  • @DilupaManohari
    @DilupaManohari 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @UdayanganiUdayangani-tk4gi
    @UdayanganiUdayangani-tk4gi 7 หลายเดือนก่อน +1

    Kalu kudu kiyanne monawada

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  7 หลายเดือนก่อน

      කොත්තමල්ලි ඇට, කරපිංචා, කරාඹු නැටි, එනසාල්, කුරුඳුපොතු, උළුහාල්, අබ ඇට, සූදුරු, වියලි මිරිස් කරල් කැබලි වෙන වෙනම කබලේ බැදගෙන කොටලා ගන්න

  • @inokahliyanage631
    @inokahliyanage631 หลายเดือนก่อน +1

    Dath hiri watenawa hande saddeta. Anika thel wadi natda owata.

  • @isurumadawa4046
    @isurumadawa4046 3 ปีที่แล้ว +5

    Meka thamai hariyatama set una black recipe eka

  • @hashiniwijekoon174
    @hashiniwijekoon174 ปีที่แล้ว +1

    Kalu kudu kiyanne badapu thunapaha da

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      බැදපු තුනපහ , කළු කුඩු කියන්නේ දෙකක් .

  • @sumudunisansala4337
    @sumudunisansala4337 ปีที่แล้ว +1

    ,thanks

  • @imosh3931
    @imosh3931 3 ปีที่แล้ว +3

    Love it 😋

  • @pashmiliyanage6948
    @pashmiliyanage6948 ปีที่แล้ว +1

    This is great

  • @tharindupriyashan9118
    @tharindupriyashan9118 11 หลายเดือนก่อน +1

    Great

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  11 หลายเดือนก่อน

      Thank you👍👍👍

  • @shashikamadushan3802
    @shashikamadushan3802 3 ปีที่แล้ว +2

    Niymai

  • @captaincrak5719
    @captaincrak5719 ปีที่แล้ว +1

    👍👍

  • @badrachandini4783
    @badrachandini4783 3 หลายเดือนก่อน +1

    Nice

  • @RuthCosta-qw1ys
    @RuthCosta-qw1ys ปีที่แล้ว

    Awesome recipe.
    How long should cook?

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว +1

      Depends on the meat, normally around one and half hours

    • @RuthCosta-qw1ys
      @RuthCosta-qw1ys ปีที่แล้ว

      Thank you so much for sharing these recipes.

  • @sampathindikakumara2643
    @sampathindikakumara2643 ปีที่แล้ว

    කළුකුඩු එක හදාගන්නේ කොහොමද ? පොල් බැදලා ද?

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      කොත්තමල්ලි ඇට, කරපිංචා, කරාඹු නැටි, එනසාල්, කුරුඳුපොතු, උළුහාල්, අබ ඇට, සූදුරු, වියලි මිරිස් කරල් කැබලි වෙන වෙනම කබලේ බැදගෙන කොටලා ගන්න

  • @krishchao9095
    @krishchao9095 2 ปีที่แล้ว +3

    This is way of black pork curry

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว

      Thank you very much👍👍👍

  • @KLFbro
    @KLFbro 3 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @teeshamadara2590
    @teeshamadara2590 2 ปีที่แล้ว +1

    මිරිස් කුඩු තුනපහා දාන්නෙ,නැද්ද

  • @shiranihettiarachchi9731
    @shiranihettiarachchi9731 2 หลายเดือนก่อน +1

    Kaha amathaka unna neda

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 หลายเดือนก่อน

      කළුවට ඌරු මස් හදනකොට කහ කුඩු දාන්නේ නැහැ නේද ?

  • @shehansilva9991
    @shehansilva9991 2 ปีที่แล้ว +1

    Good video ..👍❤

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @lasachandima
    @lasachandima 3 ปีที่แล้ว +12

    පෝක් උයනකොට තෙල් දාන්නෑ
    ගොරක දැම්මාම තව මස් එක හයිය වෙනවා , සියඹලා ඉස්ම ටිකක් දාන්න ...

    • @queensanku5615
      @queensanku5615 3 ปีที่แล้ว +1

      ඒක හරි 😊

    • @maleenatiktokside......4400
      @maleenatiktokside......4400 2 ปีที่แล้ว +1

      Akanam aththa siyabala hari winakiri hari thama danna one

    • @sagarikaranpatidewage5713
      @sagarikaranpatidewage5713 2 ปีที่แล้ว +1

      Chef. පබිලිස් කියන්නේත් pork වලට ගොරකා දාන්න කියලා තමයි.

    • @sumudusumu2903
      @sumudusumu2903 ปีที่แล้ว

      E Ka hari

  • @chamaraperera3373
    @chamaraperera3373 5 หลายเดือนก่อน +1

    ඔච්චර තෙල් මොකටද. ඌරු මස් වල කොච්චර තෙල් තියෙන වාද

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  5 หลายเดือนก่อน

      තෙම්පරාදු කරන්නේ නැතුවත් හදන්න පුළුවන්. හොඳ පොල්තෙල් ටිකක් දාලා තෙම්පරාදු කරලා හැදුවහම හොඳ සුවඳක් වගේම රසක් එනවා

  • @chamaraprasad5071
    @chamaraprasad5071 2 ปีที่แล้ว +1

    🔥

  • @gayanisamarakoon8175
    @gayanisamarakoon8175 ปีที่แล้ว +1

    අද මස් ටිකක් හම්බුනා ඉතින් හදන්න හොඳ රෙසිපියක් හොයද්දි මේක තමයි හරියට සෙට් උනේ ඒත් පොඩි අව්ලක් තියෙනවා ගොරකා නෑනේ ඉතින් ඒ වෙනුවට සියබලා හරි තක්කාලි හරි දාන්න බැරිද

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      ගොරකා නැත්තම් සියඹලා අවුලක් නැහැ. හැබැයි ඉතින් නියම රසට ඌරු මස් හදනවානම් නම් ඉතින් ගොරකා තමයි එකම ඇඹුල. පෝක් ස්ටු එකක් හදන්න ඕනේ විනාකිරි.
      th-cam.com/video/028dK70IWZ8/w-d-xo.html

  • @grandpass001
    @grandpass001 2 ปีที่แล้ว +5

    කලු කුඩු කියන්නෙ මොනවද?

    • @wajirarathna3609
      @wajirarathna3609 2 ปีที่แล้ว +1

      තුනපහ හදන විදිය යු ටුබ් එකේ තියෙනවා.තුනපහ රෙසිපි කියලා ටයිප් කරන්න එතකොට එනවා. නැත්තම් කඩේ ගන්න තියෙනවා

    • @bhagyamadhuwanthi2111
      @bhagyamadhuwanthi2111 2 ปีที่แล้ว

      Roasted curry powder

    • @DILSHADSAMARE
      @DILSHADSAMARE ปีที่แล้ว

      ගල් කුඩු

    • @chamaraperera3373
      @chamaraperera3373 5 หลายเดือนก่อน

      තුන පහ බැදලා

  • @Mihiriweerasinghe-g9w
    @Mihiriweerasinghe-g9w 2 ปีที่แล้ว +1

    Miriskudu danne nadda

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว

      කළු කුඩු හදාගද්දී මිරිස් කුඩු කබලේ බැදලා දාන්න.

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +1

    Pls tell us how to make black curry powder

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว +4

      Roast coriander seeds, curry leaves, Cloves ,Cardamoms ,cinnamon, Fenugreek ,mustard seeds,cumin , Dried Red Chill pieces in a heavy bottom pan & Grind into a powder

  • @noelinebrohier7645
    @noelinebrohier7645 2 ปีที่แล้ว +2

    ⁣තෙල්, වතුර දාන්නෙ නැහැ නේද

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว +2

      සමහරු තෙල් දාන්නේ නැතුව වතුරෙන් ලිපේ තියලා හින්දලා ගන්නවා. සමහර අය තෙම්පරදුවට දාලා පස්සේ වතුර දාලා හින්දලා ගන්නවා. ඔබතුමා කියන විදියටත් හදනවා.

    • @maleenatiktokside......4400
      @maleenatiktokside......4400 2 ปีที่แล้ว +1

      Oyage urumas akata dapu kalu kudu aka hadapu widiya video akak karannako aiye🥰🥰🥰🥰

    • @isharamadhushan5131
      @isharamadhushan5131 2 ปีที่แล้ว

      @@maleenatiktokside......4400 oya wage kenek hamba wenne pinata thamai

  • @DN3_Bhashi
    @DN3_Bhashi ปีที่แล้ว +3

    අපිත් හදනෝ🤪 කලු කුඩු කියන්නෙ මොනාද😶

    • @dilukarosha7297
      @dilukarosha7297 หลายเดือนก่อน

      🔋 එක පලල ගත්තම ඇතුළෙ තියෙන්නේ 🙂

  • @nilnethu1825
    @nilnethu1825 2 ปีที่แล้ว +1

    Miris danne nadda aiye

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว

      මිරිස් කුඩු දානවනම් කබලේ බැදලා දාන්න

  • @dinithimihiravi4416
    @dinithimihiravi4416 ปีที่แล้ว +1

    Mageth blck pork meka thamaii hdatama awe

  • @alrevision2777
    @alrevision2777 2 ปีที่แล้ว

    Kalu kudu koheda tiyenne

  • @anushperera6346
    @anushperera6346 2 ปีที่แล้ว +1

    ඌරු මස් වලට තෙල් දාන්නේ නැහැ...

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว +1

      පොල්තෙල් ටිකක් දාලා තෙම්පරාදු කරලා ගත්තහම හොඳ රසක් එනවා

  • @nirmanitheekshana3532
    @nirmanitheekshana3532 2 ปีที่แล้ว +1

    ඔන්න මාත් හදන්න යන්නේ .... 👌

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e ปีที่แล้ว +1

    උරු මස් කිලො 4ක් තියෙනවා 😥😥😥😥 හදන්න බයෙ ඉන්නෙ ගෙදර උයන්න හොද නැ කියනවා නෙ සමහරක් 😥

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      ඇයි හදන්න හොඳ නැත්තේ ?

  • @sumudusumu2903
    @sumudusumu2903 ปีที่แล้ว

    😢uru maswalata theldanna hodayda😊

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      තෙල් දාන්නේ නැතුව හදන්න පුළුවන්. ඒ වුනාට පොල්තෙල් රත්වෙන්න දීල රම්පෙ සුදුලූනු එනසාල් කුරුඳු වගේ දේවල් තෙම්පරාදුවට දාලා හදද්දී හොඳ සුවඳක් වගේම රසක් එනවා

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว +1

    Besttt pork

  • @Thukuliya.123
    @Thukuliya.123 5 หลายเดือนก่อน +1

    හෙන පච මේ....
    ගොරක දාල තවත් ගල්වෙල මැටල් ගල් වගෙ වුනා,
    හෙන පචයක් මේ

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  5 หลายเดือนก่อน

      හොඳටම ෂුවර්ද ඌරු මස් ඉව්වේ කියලා. ඌරු මස් රතුවට හැදුවත් කළුවට හැදුවත් දාන්නේ ගොරකා විතරයි. ඌරු මස් ස්ටු හැදුවොත් විතරක් විනාකිරි දානවා. ඒ හැර වෙනින් දෙයක් දානවනම් ඌරු කාලා නැති සහ උයන්න දන්නේ නැති කෙනෙක්.

  • @kapilasampath2616
    @kapilasampath2616 8 หลายเดือนก่อน +1

    Nice

  • @හස්තිරජවරුන්
    @හස්තිරජවරුන් 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @pasankumudith1975
    @pasankumudith1975 2 ปีที่แล้ว

    kalu kudu kiyanne monawada

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว

      බැදපු තුනපහ වලට වඩා ටිකක් වැඩියෙන් බැදලා හදාගන්න