වල් ඌරා බිස්ටේක් එක්ක පොල් රොටී | Wild Boar Bistake (Pork Stew) with Coconut Roti
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2023
- Welcome back to Kamal Uncle's Channel, your ultimate destination for mouthwatering culinary adventures! 🍽️ This time, Kamal Uncle has outdone himself with a tantalizing masterpiece that's sure to leave your taste buds dancing with joy. Get ready for an unforgettable gastronomic journey as we present to you the exquisite "Wild Boar Bistake with Coconut Roti." 🐗🌴
Each bite is a flavor explosion, a true ode to Kamal Uncle's culinary expertise. The wild boar is tender, juicy, and infused with a secret blend of spices that will leave you craving for more. 🤤 But what's a Bistake without its perfect companion? Our golden Coconut Roti is the ideal match. Crisp on the outside, and soft on the inside, these rotis are infused with the rich, tropical flavor of coconut, Spicy Chilli, and onion! offering the perfect balance to the bold flavors of the wild boar. Together, they make an extraordinary pairing that you won't be able to resist.
Subscribe to Kamal Uncle's Channel and hit the notification bell so you never miss an opportunity to savor these incredible recipes. Follow us on our social media platforms for exclusive content, and updates on what's cooking in Kamal Uncle's kitchen. 📲
/ kamaluncle
/ kamal_uncle
/ kamal.uncle
Thank you for being a part of our culinary journey. Bon appétit! 🍽️👨🍳✨
#KamalUncle #WildBoarStew #WildBoar #CoconutRoti - บันเทิง
මගේ වොයිස් එක miss වෙන අය CC (Closed caption) ON කරගන්න 😉🤠
Kamal uncle number aeka danna.apita oyava sambanda karagana oni
apoo number eka nam kisima daka share karanna epa.
Jivithema ivarai.
මන්එනවා.මචන්.මමකටාර් බුදුසරණයි
එකරලා.දරපාන්.කමු.මචන්
කසකාරයෝ නෑ බෙරකාරයෝ නෑ නියමෙටම අවශ්‍ය දේ කෙලින්ම
කියලා දෙනවා❤❤ බලන්න ආසයි.. Uncle වෙනස්ම vibe එකක්❤ God bless you uncle
Kamal Uncle >>> other Sri lankan cooking youtubers 😎
Kamal Uncle ගොඩාක් කාලෙකින් වීඩීයෝ එක දාපු ගමන් බලන්න ආවා..😋😍🔥
Retired captain Price😂
COD
Ado 😂😂
Yaaaa 😂
Sirawata ooi❤
Sirawatama
කමල් uncle ගෙ වල් pork curry එක කාලා බලන්න තිබ්බනං මරු😍 දැක්කම බඩ පිරෙනවා😋
Fb එකේ දැක්කට yt වීඩියෝ එකක් බැලුවෙ අද ❤ සුපිරි අයියේ keep doing
Man, can this guy cook and making everything look delicious as well! Nicely produced!
Wow love the way he cooks on an open fire 🔥 and one with nature
Epic 😍
Literally fascinated 👏❤
content eka,production quality eka supiri. wenama level ekak. marama asa hithenva 😍❤
ඒකනම් සුපිරියක් කෙලත් ඉනුවා..❤❤
අන්තිමට කනගමන් ෂොට් එකකුත් දැම්ම නම් සුපිරි 😄
Hands down the number 01 TH-cam channel in Sri Lanka, in my opinion. Well done Kamal uncle and the video production team!
Beautifully done gentlemen. Hope to see many more in future!
Thank you 🤠🙏
Ela kiri aiyee ජය වේවා ekennma oyAta 🙋❤️👊
මරු ඈහ්..🎉🎉🎉
Identical and fantastic. Jaya wewa. Bosa.
Ammmoooo patta rasa patai..kalath enuwa appee...niyamai
I like that rustic masculine way of your cooking. There are far too many pretenses that have been incorporated to modern day cooking that it seems conducting lab experiments rather than the art of cooking.. The authentic ambiance of your surroundings also makes it more attractive to the viewer.
Keep on cooking and keep on rocking Kamal!!
සුපිරියක් තමා ඉතින්❤
සුපිරි සුපිරි ජය වේවා
ඒක මරු. නියමයි👍
Uncle ගේ මෙ රෙසපි එක ට්‍රියිකරා , නියමෙටම සෙට් උනා , ☝️👍❤
Ae quality eka 🔥🔥✌️✌️👍👍
oyage video eka dekala pelenna badaginnak awa. Eth wede kethayi oya thaniyama kanawane.... patta.... ela... Thank you....
සුපිරි අංකල් ඒකනම්💚💚
නියම වැඩක් ආ...❤
පට්ට කමල් අංකල් නියමයි ජය වේවා
අපිත් ආසයි රස බලන්න 🤤🤤
Woow kamal uncle what grate video production
සුපිරි ✨️😍
සුපිරි 🤤🤤🤤👍👌 අංකල් .
සුපිරි අංකල් මට මේ එක විඩියෝ එකෙන් හිතට ගියා කෑම හදන්ඩ ඔයා වැඩ්ඩෙක් ❤
❤❤niyamai digtama karagena yamu video
😍 kamal uncle's superb mouth watering food 💯👍
Wooow...mouthwatering 😮
man හැදුවා beef walin සුපිරි ta awa.නියම recipe eka,පළවෙනි පාරට හැදුවේ man,❤❤ superb🎉🎉
❤❤❤❤
Asama kemak.. uncle rasata hadala😊
Super quality video 🔥
wooow uncle... eka maru..mage thaththi mathak una❤
branding, Video quality, colour grading next level kamal uncle 😍❤💯
Rasa patai 🍲🍲😋. Beer akakuth thibbanam maru.......
ගැම්මක් කමලෙ😍❤️
Kamal uncle නියමයි bisteak eka!
හොද වැඩසටහනක් නියමයි
ඒකත් සුපිරියි
පහරක් kamal uncle❤️
Kamal uncle supiriyak oyaaa ❤ aluth recipes tikak oni ... jungle vibe ekath ekkama ... ❤
ජීවිතේ විදින මනුස්සයෙක් ❤
Very true
Akanam supiriyak kamal uncle.❤️❤️❤️
අම්මෝ සුපිරි ඈ 😋😋😋
Wow super sonic fantastic yummy meal Thank U so much 🙏👍👌🤩😋🤗
Ela Kamal Uncle 👊👊👊
Love ur vids uncle...much love❤
හම්ම්මෝහ් ... ඒක ❤❤👍👍
Eka hari rasai kamal uncle
සුපිරි ...ගෙදර කවුරුත් නැත්තන් මං තනියෙන් හදාගෙන🍺🍺🍺🍻ඒක වෙනම ආතල් එකක්😊😊❤❤
Shaaaaah super man
පිස්සුවක් ඇ ❤️😍✌️👊
🥰 Superb!!
සුපිරි.. කැප්ෂන් ටිකත් මරු..❤❤😅
that's really awesome and pretty cool. love this place and this roti so much. I wish I could be there ."Only in an emergency "
After long awaited video ❤❤❤ look delicious
Woww ❤
Supiri wenasma wadak eka maru❤️❤️
Superb.......❤️
නියමයි අයියණ්ඩී....
පොල්..රොටිය තමා නියම...
මේ වගේ ආතල් තනිකඩ ජීවිතේ පට්ට්ම 🎉🎉❤
Ammooo eka rasa ......nam niyameta athi.....😂😂❤
ජයවේවා සුපිරි
Wow Uncle. Super
Superb Kamal uncle
Amazing content ❤
I learn many things from you...Thanks for that❤
Excellent👍👍
Thanks Kamal Uncle .. !! 👍
අඩේ අන්කල් කමල් නියමයි 😀🤤🤤රොටිය තමා සුපිරි පදම නැබිලියේ වැඩිල්ල එල 🤘🤘🤘
mekanm supiri😍🤩
This is the real deal ! Great content love it ❤
Glad you enjoy it! 🤠
සුපර්.අයියා..වැඩටික..නියමයි
I love your style of cooking 😊
පට්ටම වැඩක් .❤ මේකම පිටරට ඕඩියන්ස් එකක් ටාගට් කරලා කරමු අන්කල්..subtitles english වලින් දාන්න .
සුපිරි රෙසපි එක
❤❤❤❤ නිවාඩු දවසේ ඕන්න බැලුවා
Good job living life🖤
මරු මාරු
අම්මා.......සුපිරි කෑම......👍
Hm...මරු....😮😮😮
aiooooo manda oya godak video uplord karala nane
ikmanata video uplord karannakoooo oyage video mara lassanai village paththen yaddi marama lassanai
Video qulity eka maaaaraaai ❤
සුපිරි
ගැම්මක් කමල් අන්කල් ❤️
ඒවායේ ලස්සන ❤❤❤
Excellent 👍💐
Ada uncle polonnaruwe hitiya dekka. Putha ekka hitiye bus halt ekta wela 😊
දඩ ඌරැ මස් සුපිරි තමයි රසයි .👍👍👍
පවුකාරයෝ තොපි අහිංසක සතෙක් ඔයි උබලාව ඔහොම මරලා
ඉව්වොත් කොහොමද ?? ☝🥸
@@christeenlaity3201🤡🤡
එකනම්අැත්තඑසතාපවු@@christeenlaity3201
Kamal uncle wenama vibe ekak ❤
අන්කල් සුපිරි 🔥
නියමයි කියන්න වචන නෑ කවදාහරි අංක 1 චැනල් එකක් වෙනවා අනිවා ❤️❤️👌👌
Jayawewa