රෙස්ටුරන්ට් එකේ පෝක් ස්ටුව, ඔයාගෙම කුස්සියෙදි හදමු | Pork Stew Recipe Sinhala | Ceylon Kitchen

แชร์
ฝัง

ความคิดเห็น • 39

  • @ManoriLehmann
    @ManoriLehmann 4 หลายเดือนก่อน +11

    ජිවිතේ පලවෙනි පාරට ඔයාගේ රිසිපි එක බලන් හැදුවා ❤ එයාට හැම දාම හදලා ඉල්න්නවා දැන්🙈 ගොඩාක් ස්තුතියි මහත්තයෝ 🙏🏽

    • @CeylonKitchen
      @CeylonKitchen  4 หลายเดือนก่อน +1

      Aneeeh! ගොඩක් ස්තූතියි. ☺️

    • @ManoriLehmann
      @ManoriLehmann 4 หลายเดือนก่อน +1

      @@CeylonKitchen ඔව් ඔයාගේ රිසිපි එක හදලා ජර්මනියේ ඉදන් ලස්සන සුවිස්ටලන්ට් වලට අරන් ගියා එයාට කන්න ආස නිසා 🙈😍

  • @RA-mv3ux
    @RA-mv3ux หลายเดือนก่อน

    I added a tablespoon of sugar and 1.5tsp of soy sauce at the end. Tasted much better! Super recipe. Thanks!

  • @haresheranga
    @haresheranga 10 หลายเดือนก่อน +7

    වැඩි කරදර නැති සිම්පල් රෙසිපියක්. හෙට හදනවා ඉතිං 😊

  • @indika123ful
    @indika123ful 26 วันที่ผ่านมา

    හරිම ලේසියි පළවෙනි පාරට ඔයාගේ වීඩියෝ එකක් බලාගෙන හැදුවේ

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 5 หลายเดือนก่อน +3

    සුපිරි

  • @Kithsuka
    @Kithsuka 5 หลายเดือนก่อน +2

    නියමයි ...

  • @marydecroos8483
    @marydecroos8483 7 หลายเดือนก่อน +1

    Thanks 🙏 l made it Came out really good 🙏🙏🙏🙏🙏🙏

  • @chamalmadhuranga9437
    @chamalmadhuranga9437 ปีที่แล้ว +6

    aaa oya goshithada.... ❤ Ow kala tiyenawa. rasai nedaa ... hodai neda.. 🎉🎉 elma kolloo 🎉 jayawewaa ❤❤

  • @rusiru88
    @rusiru88 8 หลายเดือนก่อน +2

    මල්ලි මේක රසපාටයී... මේකත් එක්ක බත් එක්ක කන්න පුලුවම් මොනවගේ ව්‍යාන්ජන එක්ක ද? basic එකක් කියන්න පුලුවන් ද?

    • @CeylonKitchen
      @CeylonKitchen  7 หลายเดือนก่อน +2

      පරිප්පු,අල කිරට

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 4 หลายเดือนก่อน

    ස්තුතියි

  • @VisharaSathsaruni
    @VisharaSathsaruni 2 หลายเดือนก่อน

    Mn haduwa marama rasai . 💗

  • @namalniroshana838
    @namalniroshana838 8 หลายเดือนก่อน +1

    Ekanam maru ❤🥰

  • @nirashaamarasinghe8367
    @nirashaamarasinghe8367 5 หลายเดือนก่อน

    Maru recipe akak.mm deparak withra haduwa oya widiyta.

  • @umilaishan9619
    @umilaishan9619 หลายเดือนก่อน

    Winakiri koppa bagayak dala hadapu eke kana video 1k nadda

  • @dachef5919
    @dachef5919 8 หลายเดือนก่อน +2

    Hello, මේ ස්ටූද? බිස්ටේක් කියන ක්‍රමයද?
    මේක ස්ටූම නම් බිස්ටේක් කියන්නේ මොනවටද.. කෙසේ වෙතත් සතුටුයි ඔයාගෙ උත්සාහය ගැන

  • @ishanipramoda5532
    @ishanipramoda5532 3 หลายเดือนก่อน

    Koccara wela uya ganna oni da

  • @LochaniInduruwage
    @LochaniInduruwage 9 หลายเดือนก่อน +1

    Ada hadanawaoooo

  • @nikibaby1805
    @nikibaby1805 5 หลายเดือนก่อน

    Rasa patai hadala balana one😊

  • @vijithnishantha9486
    @vijithnishantha9486 9 หลายเดือนก่อน

    3 kgs walata qty denna puluwanda

  • @vasanthakumara1974
    @vasanthakumara1974 9 หลายเดือนก่อน +1

    Beef වලටත් මේ විදියමද...? වෙනස් ද...?

    • @CeylonKitchen
      @CeylonKitchen  9 หลายเดือนก่อน +2

      මේ විදිහමයි😋

  • @sapunilalanthika1085
    @sapunilalanthika1085 8 หลายเดือนก่อน

    Kal thiyaganna puluwanda dawaasak wage fij ake danne nathuwa

  • @Days_in_China
    @Days_in_China 9 หลายเดือนก่อน

    China idan ada hadanawoo❤

  • @dilrukshidissanayaka18
    @dilrukshidissanayaka18 9 หลายเดือนก่อน

    Chicken ekath me wage vinakiri danna oneda

    • @CeylonKitchen
      @CeylonKitchen  9 หลายเดือนก่อน +1

      Chicken walata vinakiri danna epa.pork walata vinakiri danne mas tika thada gathiya nathi weinnai

  • @anushanranasingha169
    @anushanranasingha169 5 หลายเดือนก่อน

    චිකන් ස්ටූ එකත් මෙහෙමද හදන්නෙ

  • @iroshanmadusanka4823
    @iroshanmadusanka4823 11 หลายเดือนก่อน +1

    6hrs wage marinate kalata kamak ndda

    • @CeylonKitchen
      @CeylonKitchen  11 หลายเดือนก่อน +1

      Ehenam thawath hondai. 😊

  • @imosh3931
    @imosh3931 9 หลายเดือนก่อน

    Supiri

  • @priyangidissanayake8293
    @priyangidissanayake8293 8 หลายเดือนก่อน

    Vinakiri wenuwata goraka danna puluwanda vinakiri usnagathiya wedi nisa

  • @namalniroshana838
    @namalniroshana838 ปีที่แล้ว

    Eka maru ❤

  • @rangikachathumini3575
    @rangikachathumini3575 11 หลายเดือนก่อน

    😋