ඌරු මස් කරිය උකුවට පෙනුමට ගමේ රසට 😋Spicy Delight: Authentic Srilankan Black Pork Curry Recipe spicy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ඌරු මස් කරිය උකුවට පෙනුමට ගමේ රසට 😋Spicy Delight: Authentic Srilankan Black Pork Curry Recipe spicy
    Sri Lankan pork curry is a tantalizing and aromatic dish that embodies the vibrant flavors of the island nation's cuisine. Bursting with spices and cooked to perfection, this curry showcases the fusion of diverse cultural influences that have shaped Sri Lankan food.
    At the heart of this dish is succulent pork, marinated and simmered in a luscious blend of spices. The curry paste typically features a medley of ingredients such as coriander, cumin, cardamom, cloves, cinnamon, and fiery red chilies. These spices, combined with aromatic herbs like curry leaves and pandan leaves, create a complex and harmonious flavor profile.
    The secret to the depth of flavor lies in the slow-cooking process, allowing the pork to absorb all the exquisite spices. As the curry simmers, the meat becomes tender and juicy, infused with the fragrant and piquant essence of the spices.
    Sri Lankan pork curry is known for its delightful balance of heat and tang. The curry is often enriched with creamy coconut milk, which lends a subtle sweetness to counterbalance the spice. The coconut milk also contributes a velvety texture, making each bite a rich and indulgent experience.
    This hearty dish is often enjoyed with Sri Lanka's staple food, rice. The combination of the aromatic pork curry and steamed rice creates a satisfying meal that tantalizes the taste buds and leaves a lasting impression.
    Whether served at festive gatherings, family dinners, or enjoyed as street food, Sri Lankan pork curry captures the essence of the island's culinary heritage. Its bold flavors, tantalizing spices, and tender meat make it a beloved dish that embodies the warmth and hospitality of Sri Lankan cuisine. IF YOU LIKE MY VIDEOS, like and comment shear #italynadee #pork curry #urumas #black pork curry #curry #pork curry recipe
    Ingredients -be leaves
    star
    Rice
    Cumin
    Coriander Seeds
    Dry Chilli pepper
    Mustard Seeds
    Cardamom
    Cinnamon
    Cloves
    Soy Sauce
    Curry leaves
    rampa
    Ginger
    Onions
    Garlic
    Tamarind Paste
    black Pepper Powder
    Chili Powder
    Pork 1KG
    Curry leaves
    rampa
    turmeric
    Roasted Curry Powder
    Salt
    KEY WORD
    ඌරු මස් කරිය උකුවට පෙනුමට ගමේ රසට 😋BLACK PORK CURRY RECIPE, pork curry, black pork curry, urumas curry, sri lankan pork curry, pork stew, pork curry sri lankan style, pork, pork curry amma, black pork curry sri lankan, pork black curry, urumas uyala, urumas istu, ඌරුමස් කරිය, black pork curry recipe, black pork curry sinhala, pork curry recipe in sinhala, how to make pork curry, pork curry in sinhala, ඌරු මස්
    Asian-Inspired Garlic Fried Rice: A Simple and Tasty Side Dish
    • Asian-Inspired Garlic ...
    how to make pancakes with coconut filling like a dessert😋 ලේසියෙන්ම පෑන්කේක් ගෙදර හදාගනිමු
    • how to make pancakes w...
    උම්බලකඩ රසට පෙනුමට ගෙදර හදන විදිහ පියවරෙන් පියවර😋 how to make maldives fish at home
    • උම්බලකඩ රසට පෙනුමට ගෙද...
    how to make caramel pudding with bread without oven
    • how to make caramel pu...
    how to make fish rolls for party !අඩු මහන්සියෙන් රසට පෙනුමට ගෙදර සාදයට මෙ විදියට රෝල්ස් හදමු.
    • how to make fish rolls...

ความคิดเห็น • 70

  • @salilabryant790
    @salilabryant790 5 วันที่ผ่านมา

    Mama marinate karana koto vinakiri poddak damma spicy mixture ekata. Honada ideegena enakota pol saha hal bedala kudukarala demma. Harima rasai.

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 2 หลายเดือนก่อน +3

    ❤❤ රසට හදන්න මෙච්චර කැටයම් ඕන නෑ

  • @bodhiweirdly6172
    @bodhiweirdly6172 ปีที่แล้ว +5

    රස නියමයි❤

  • @pirispiris7940
    @pirispiris7940 ปีที่แล้ว +6

    දැක්කම කටට කෙල ඵනව මේව කන්න ලංකාවට ඵන්නම ඕනෑ❤❤❤😊

  • @KumuduWeerapperuma
    @KumuduWeerapperuma 20 วันที่ผ่านมา

    රස න👍 😊😮😊🎉

  • @RathnapalaRathnapala-g9l
    @RathnapalaRathnapala-g9l หลายเดือนก่อน +2

    ඌරු මස් අඩුම වශයෙන් මිනිත්තු 45 වත් උයාගන්න මස් වල ඇති බැක්ටිරියා විනාශ කර දැමීමට

  • @amaliherath9019
    @amaliherath9019 ปีที่แล้ว +5

    Thanks dear mama haduwa Meka harima rasai ❤❤

  • @KumuduWeerapperuma
    @KumuduWeerapperuma 20 วันที่ผ่านมา

    මරු 😮

  • @dileepamadushanka4913
    @dileepamadushanka4913 2 หลายเดือนก่อน

    හැදුවා අද, මරු.... කවදාවත් කාලා නැහැ මේ වගේ..

  • @RanganapulleRasindunidew-nh3qo
    @RanganapulleRasindunidew-nh3qo ปีที่แล้ว +5

    අම්මෝ 😲 ඒක දැක්කම කටට කෙලත් ඉනුවා අප්පා🤤🤤🤤

  • @milamila6109
    @milamila6109 3 หลายเดือนก่อน

    Rasama Rasata Athi hadanna onaTanks.

  • @NewNs-fp6ol
    @NewNs-fp6ol 4 หลายเดือนก่อน +1

    Hodai hebai para made

  • @rangikanadee9556
    @rangikanadee9556 ปีที่แล้ว +3

    Wow it's a amazing recipe looks really soooo delicious 😋

  • @GayaniChandrika-e3q
    @GayaniChandrika-e3q ปีที่แล้ว +5

    🤪😛මාර රසයි

  • @wickramadesilva3855
    @wickramadesilva3855 4 หลายเดือนก่อน +1

    නියමයි නන්ගි
    අපි සූදානම් කර පසුව අදහස් කිහිපයක් කරන්නෙමු

  • @PradeepKumara-wo7uq
    @PradeepKumara-wo7uq 9 หลายเดือนก่อน +1

    Soya SOS dala kohomada game vidiyata kiyanne ape kemawalata kawadada soya ???

  • @AchiniAchinidasanayaka
    @AchiniAchinidasanayaka หลายเดือนก่อน

    Woooooow❤

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน

    Uru mas wLata siyanbala dammamama badata agunai goraka hondai

  • @shiranthithambawita8413
    @shiranthithambawita8413 6 หลายเดือนก่อน +24

    මගේ නැන්දම්මා තරම් රසට හදන ඌරුමස් කරියක් නම් මම කාලම නැහැ.එයා හාල් වෙනුවට දාන්නේ පොල් බැදලා.මම දන්න විදිහට මීගමුව,වෙන්නප්පුව,මාරවිල පැතිවල තමා පොල් බැදලා දාන්නෙ.

    • @ITALYNADEE
      @ITALYNADEE  6 หลายเดือนก่อน +6

      ❤️

    • @jeewanchathuranga934
      @jeewanchathuranga934 4 หลายเดือนก่อน +3

      එහෙනම් නැන්දම්මට කියපන් ඌරු මස් හදන වීඩියෝ එකක් දාන්න කියලා

    • @ishinethu7505
      @ishinethu7505 2 หลายเดือนก่อน

      අපිත් පොල් දාන්නෙ

    • @shanthifernando1643
      @shanthifernando1643 2 หลายเดือนก่อน

      Ow

  • @PradeepPriyadarshana-lv6lk
    @PradeepPriyadarshana-lv6lk 4 หลายเดือนก่อน

    නියමයි

  • @channachandrasekera8319
    @channachandrasekera8319 11 หลายเดือนก่อน +1

    Chanalaya sascry keruwa. Suscry sinhalen kiwwa nam thawa hondata karanna thibba. Sinhala ingirish saha singirish kiyana basa 3ma danna ayata mema veediowa hari watinawa.

  • @erandajanaka3790
    @erandajanaka3790 4 หลายเดือนก่อน

    Supiriyak...❤❤👍👍

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 4 หลายเดือนก่อน

    Good one.
    Mind the spellings of the subtitles.

  • @jlokumanage
    @jlokumanage 4 หลายเดือนก่อน

    Waching form England ☺️😋

  • @rohanajayasiri5477
    @rohanajayasiri5477 2 หลายเดือนก่อน

    Super 🎉

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @ravindratilakasiri5895
    @ravindratilakasiri5895 8 หลายเดือนก่อน +1

    Possible hedenawa dekkahams

  • @M.MThilakarathne
    @M.MThilakarathne 2 หลายเดือนก่อน +1

    Hataramahaapayatapalaywgukanasatagamaskalamarapusatamonadukakwedennaatedatopakatatakunurahadannanodaken

  • @Kuwait-cq7uv
    @Kuwait-cq7uv ปีที่แล้ว +2

    Godak phadili mas kariya

    • @ITALYNADEE
      @ITALYNADEE  10 หลายเดือนก่อน

      👍

  • @ravindratilakasiri5895
    @ravindratilakasiri5895 8 หลายเดือนก่อน +1

    Possible hedenawa

  • @ranganilantha7097
    @ranganilantha7097 5 ชั่วโมงที่ผ่านมา

    Star කියල දැම්මේ මොනාද???

  • @susanthiewijeratne9253
    @susanthiewijeratne9253 4 หลายเดือนก่อน +1

    Soya sauce danne naha, ewagema siybala nemei goraka dalai hadanne. Anika porkwala thel thiyana nisa, thlen themparadu karanna hodha naha

    • @ereshasrinayake7603
      @ereshasrinayake7603 4 หลายเดือนก่อน

      Fork curry ekata siyabala danne neha goraka danne themparadu karanneth neha forkwala thel nisa loose motion wenawa siyabala demmama

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @kumudukumudu-ke4sk
    @kumudukumudu-ke4sk 5 หลายเดือนก่อน

    😍😍😍

  • @rosshenry1181
    @rosshenry1181 8 หลายเดือนก่อน +2

    ගමේ කොහෙද සෝයා සෝස් දාන්නෙ,කොලබ පෝක් වෙන්නැති

    • @ITALYNADEE
      @ITALYNADEE  8 หลายเดือนก่อน

      කැමැතිනම් පමණක් එකතු කරගන්න කියලා තියෙන්නෙ

  • @LalithaCool-be7gl
    @LalithaCool-be7gl 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 4 หลายเดือนก่อน

    පිටරට තෙල් කෑලි නෑ තනිකරම මස් විතරයි .රසට උයන්න තෙල් මස් කෑලි ඕනමයි

  • @lakmalifernando4476
    @lakmalifernando4476 4 หลายเดือนก่อน +4

    ඌරැමස් කිසිදිනක වසා උයන්න එපා

    • @bernardweerasinghe234
      @bernardweerasinghe234 4 หลายเดือนก่อน

      No harm. Even you could pressure cook. Saying that a lot of toxic emits when boiling pork is a myth.

    • @shenanipriyanka5580
      @shenanipriyanka5580 4 หลายเดือนก่อน +1

      Oya hari

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 4 หลายเดือนก่อน

      ඇයි ඒ

  • @shenanipriyanka5580
    @shenanipriyanka5580 4 หลายเดือนก่อน

    Okkoma hari.ath pork walata goraka ho goraka paste dannama ona .colosterall kapennath akkala.anika pork wala tell kali thiyenawa nam akata awashamae.anika pork wahala uyanne.ake thiyena dungada gathiya Mass walata ura gannawa.a nisa mada ginne piyan walin wahanna nathiwa uyanna ona

  • @charithruk
    @charithruk 4 หลายเดือนก่อน

    Challenge එකක් දාමුද ? ඔයිට වඩා රසට හදනවා වැඩි වැඩ නැතුව

  • @nadikashamali9624
    @nadikashamali9624 3 หลายเดือนก่อน

    ලුනු නොදා රසයිද

    • @ITALYNADEE
      @ITALYNADEE  2 หลายเดือนก่อน

      මෙවැනි දේවල් කීමට පෙර හොඳින් වීඩියෝ එක බලන්න 1:13 විනාඩියේදී ලුණු දමා ඇති බව ඔබ නොදැක්කේද?

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 หลายเดือนก่อน

    කලුනැහැනෙ

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 หลายเดือนก่อน

    දැක්කෙ නැද්ද හලෝ ඉස්සර වෙලාම ලුණු හැන්දක් දැමිමෙ

  • @ritaprins7844
    @ritaprins7844 4 หลายเดือนก่อน +1

    Neaver add oil to pork curry.

  • @nuwanbandara6620
    @nuwanbandara6620 4 หลายเดือนก่อน

    වචන උච්චාරනය නිවැරැදිව පැහැදිලි කරා නම් හරි 😅

  • @chanakahewapathiranage-ll3jg
    @chanakahewapathiranage-ll3jg 4 หลายเดือนก่อน +1

    අපො මන් ඉට වඩා රහට හදනවා

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน

    Pook wLTA siyanbLa dammama bada burul wenawA mas lapati wahannat epa. SiyNbalat epa

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 4 หลายเดือนก่อน

    Urumas kana epa viras ekk thiyanawa euwath wenasa wenneha. Aekalaye meayana epa.

  • @mortalhunter991
    @mortalhunter991 หลายเดือนก่อน

    ඌරු මස් දාන්නේ ගොරකා.

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 2 หลายเดือนก่อน

    ඔයාගෙ මූණ චුට්ටක් පෙන්නනවද.මට සැකයි ඔයා මගෙ වයිෆ්ද කියලා.මොකද කටහඬ,අතේ ඇඟිලි ඒ වගේ.මට හොරෙන් ඔයවගේ හොර වැඩ කරලා එයා සම්තින් එක හොයනවා..😂 ඒක මට අල්ලගන්න ඕනැ.

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 4 หลายเดือนก่อน

    ඌරු මස් වලට ගොරකා දාන්න,

    • @NimeshaBalasuriya
      @NimeshaBalasuriya 3 หลายเดือนก่อน +1

      එතකොට මස් හයිය වෙනවා.

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 3 หลายเดือนก่อน

      @@NimeshaBalasuriya හයිවෙන්නේ නෑ, ගොරකා දාපුවාම රස, තම්බනවානම් විනාකිරි දාන්න,

  • @nadikashamali9624
    @nadikashamali9624 3 หลายเดือนก่อน

    ලුනු දැම්මෙ නැ

    • @ITALYNADEE
      @ITALYNADEE  2 หลายเดือนก่อน

      1.13 විනාඩියේදී ලුණු එකතු කර ඇත ඔබ හොඳින් වීඩියෝ එක බැලුවාද?