✔ඌරු මස් ස්ටු තෙල් නැතිව හරියටම හදන ලේසිම ක්‍රමය / Pork Stew / pork recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2022
  • ඌරු මස් ස්ටු
    Pork Stew Sri Lankan Style
    උත්සව අවස්ථාවකට සුදුසු රසම රස ඌරූ මස් ස්ටූ එකක් හරියට හදන ලේසීම ක්‍රමය.
    සැලකිය යුතුයි -
    මම මෙම ඌරු මස් ස්ටූ එක හදන්න පොල් තෙල්වත්, වතුරවත් භාවිතා නොකල අතර සියලු දේ පිස ගනු ලැබුවේ මස් වල පවතින තෙල් වලිනි.
    අවශ්‍ය ද්වය.
    ඌරු මස් - 750G
    මාලූ මිරිස් - 250G
    මිරිස් - 100
    තක්කාලි -100
    ඉගුරු
    සුදු ලූණු
    බී ලූණූ - 200
    රම්පේ කරපිංචා
    ගම්මිරිස්
    මිරිස්
    කෑලී මිරිස්
    සෝයා සෝස්
    තක්කාලි සෝස්
    විනාකිරි
    කහ කුඩු
    #porkstew #porkrecipes #kavihomerecipes
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 76

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    ආසම කෑමක් තමයි

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว +1

    ජයෙන් ජයම පතමි ජයවේවා

  • @lipikaruwa8529
    @lipikaruwa8529 ปีที่แล้ว +2

    ෂා.... නියමයි .... අපිට නිතරම ප්‍රයොජනවත් වෙන වීඩියෝ එකක්

  • @serisaranna
    @serisaranna ปีที่แล้ว +2

    🥰

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @MayuraLanka
    @MayuraLanka ปีที่แล้ว +2

    ඔන්න මම මේකෙනුත් ආව මේ වීඩියෝව බලන්න හොදේ.සුබ දවසක් ඔයාට.😍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +2

    Nice sharing

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 ปีที่แล้ว +4

    ශා.....හරිම ප්‍රියජනකයි . ඒ වගේම බොහෝ අයට මෙය අනිවාර්යයෙන් ගැලපෙන රසවත් වෑංජනයක් නැත්නම් අපූරු බයිට් එකක් මධු පානයකට. ගොඩක් ස්තුතියි නංගී ඔයානම් නියමයි .සුබ වාසනාවන්ත දවසක් වේවා .👍🤗

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      ස්තුතියි

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 ปีที่แล้ว +1

      අයියා මදු පානය නැතයි🤭

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 ปีที่แล้ว +1

      @@nimalsiriwardene9708 ඔබට තෙරුනාද ඔබ කල දෙය දුර දිග නොබලා 😂😂

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +3

    සුපිරි රෙසිපි එකක් ඇත්තෙන්ම ගොඩාක් රසවත් පාටයි 👍👍👍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් 👍

  • @bayiscopesrilanka4994
    @bayiscopesrilanka4994 ปีที่แล้ว +2

    නියමයි නියමයි ගොඩාක් රසවත් ඇති නේ ඔන්න අපේ උපරිම සහයෝගය අරගෙන ආවා ජයෙන් ජයම වේවා

  • @miraclevillagecooking-sril522
    @miraclevillagecooking-sril522 ปีที่แล้ว +2

    Rasa paatayi ekanm❤

  • @rtcinema6424
    @rtcinema6424 ปีที่แล้ว +3

    නියමයි..👍🙂

  • @Athula.
    @Athula. 11 หลายเดือนก่อน +1

    👍

    • @kavihomerecipes
      @kavihomerecipes  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා සුබ දවසක්

  • @regianeoliveira6263
    @regianeoliveira6263 ปีที่แล้ว +3

    Boa tarde amigo muito bom 👏 obrigado por compartilhar um grande abraço

  • @TastyKitchenn
    @TastyKitchenn ปีที่แล้ว +2

    ආස කෑමක් තමයි ....නියමයි වීඩියො එක 😍

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +3

    නියමයි හදල බලන්නම්

  • @lakiyabro2533
    @lakiyabro2533 ปีที่แล้ว +2

    Super👍

  • @dineshbro1823
    @dineshbro1823 ปีที่แล้ว +2

    ගැම්මක් ජයවේවා බුදු සරණයි ඔයාට 🐙

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @dilekmax
    @dilekmax ปีที่แล้ว +2

    නියමයි 👌😋

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 18 วันที่ผ่านมา

    පංකාදු පහයි නෙවෙයි දහයයි පටිට රසයි .😋😋👌👌👌

    • @kavihomerecipes
      @kavihomerecipes  17 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว +3

    Wow good food 🍜 good recipe 😋

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +2

    කන්නෙ නමි නැහැ රස ඇති හොදට හැදුවනෙ කවී ජය වේවා

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    H I fans ❤❤❤❤❤❤🎉

  • @dilNtaste
    @dilNtaste ปีที่แล้ว +3

    Nice

  • @nipugirl2000
    @nipugirl2000 ปีที่แล้ว +4

    😍😍

  • @thusithaofficially4786
    @thusithaofficially4786 ปีที่แล้ว +2

    *අක්කේ කොහොමද.. ගොඩක් දවසකින් ඔයා දැක්කෙ..* *මන් වැඩිය හිටියෙ නෑනෙ..*

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ඔව් මල්ලි ගොඩාක් දවසකින් ආවේ ❤️❤️❤️

  • @MAWLANKA
    @MAWLANKA ปีที่แล้ว +5

    🐖 ස්ටූ😂 ඌරුමස් කන්න බයයි.ඒ නිසා 🐓 හොඳ නැද්ද නංගි.කොහොම වුනත් මේ කෑම වලට ආස කරන අයට වට්නා වීඩියෝවක්.

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤ good fans ❤

  • @villagerestaurant5424
    @villagerestaurant5424 ปีที่แล้ว +2

    මම නම් කන්නෑ ඒත් බලනවා

  • @user-mn2lx1gn5p
    @user-mn2lx1gn5p ปีที่แล้ว +2

    صبـُ(⛅)ـٍآٍآٍحً النـِْـِْ([💡])ِْـور
    شكرا على مشاركة🔔 الفيديو الرائع تحياتي 👀مشاهدة كاملة 👀عندي جديد 😊🙌💕✨

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +4

    මේව නම් ඉතිo මේ රටවල කොහොමත් විකුනන්න නෑ ඒ වෙනුවට වෙන මස් ජාතියක් ආදේශ කරල තමයි හදන්න වෙන්නෙ ..😁👍

  • @sapunilalanthika1085
    @sapunilalanthika1085 5 หลายเดือนก่อน +1

    Kal thiygana puluwanda dawasak wage fij ake danne nathuwa

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +2

    අපෙ ගෙදර නම් කන්නෙ නෑ 😊

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      මමත් කන්නෙ නෑ .අල්ලන්නේ වත් නෑ .මේ වීඩියෝ එක කලේ පුංචිත් එක්ක 😁🤣 එයා හැදුවා මම වීඩියෝ කරා

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +3

    ආයුබෝවන්

  • @chandimaharshani995
    @chandimaharshani995 10 หลายเดือนก่อน +1

    waturen nemeda tambanne

    • @kavihomerecipes
      @kavihomerecipes  10 หลายเดือนก่อน

      වතුර එකතු කරේ නෑ .විනාකිරි එකතු කරපු නිසාත් මස් වලම තියෙන වතුරෙන් තමයි තම්බා ගත්තේ . ඔයාට ගොඩක් ස්තූතියි ❤මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා ❤

  • @sanjayaamarasinghe5571
    @sanjayaamarasinghe5571 ปีที่แล้ว +1

    Mee ඕක ස්ටූද..නැත්තං අච්චාරු ඉස්ටු ද

  • @dilekmax
    @dilekmax ปีที่แล้ว +2

    ගොඩක් කලකින් නේද 🤔

  • @user-ob4mq2gx5u
    @user-ob4mq2gx5u 11 หลายเดือนก่อน +1

    ලුනු දාන්නේ කොහොමද

    • @kavihomerecipes
      @kavihomerecipes  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤

    • @user-ob4mq2gx5u
      @user-ob4mq2gx5u 10 หลายเดือนก่อน

      @@kavihomerecipes ඒ ව්දිහට හැදුවා රසයි

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 2 หลายเดือนก่อน +1

    හ ආහා හා එහෙම කියන්න එපා ලෙමිනේට් කරනවා ආ නැහැ නැහැ මෙරිනේට්

    • @kavihomerecipes
      @kavihomerecipes  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට