delicious devilled pork recipe | වෙනස් විදියට හදන ඌරු මස් ඩෙවල් එකක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2022
  • ‪@TastyKitchenn‬ #tastykitchen
    අවශ්‍ය ද්‍රව්‍ය
    මස් එක සීසන් කිරීම සදහා
    ඌරු මස් ග්‍රෑම් 400
    ලුනු තේ හැදි 1
    ගම්මිරිස් තේ හැදි 2
    කහ කුඩු තේ හැදි 1/2
    සෝයා සෝස් තේ හැදි 3
    තලාගත් සුදුලූනු තේහැදි 1
    කපාගත් ලූනු ගෙඩි බාගයක්
    ඩෙවල් සෑදීමට
    පොල් තෙල්
    සුදුලූනු බිකි 4-5
    මාලු මිරිස්
    කොච්චි හෝ අමුමිරිස්
    ලූනු ගෙඩියක්
    කෑලි මිරිස් තේ හැදි 2
    ලුනු තේ හැදි 1
    තක්කාලි සෝස් මේස හැදි 3
    තක්කාලි ගෙඩි 1
    Materials needed
    To season the meat
    400 grams of pork
    1 teaspoon of salt
    Pepper 2 tsp
    Turmeric powder 1/2 tsp
    3 tsp of soy sauce
    1 teaspoon of crushed garlic
    Half a chopped onion
    to make a devil
    coconut oil
    4-5 cloves of garlic
    capsicum
    green chillies
    An onion
    2 tsp chilli flakes
    1 teaspoon of salt
    3 tablespoons of tomato sauce
    Tomato

ความคิดเห็น • 51

  • @nayanmadushanka4753
    @nayanmadushanka4753 24 วันที่ผ่านมา +1

    Niymai

  • @amalfernando3834
    @amalfernando3834 11 วันที่ผ่านมา +1

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 11 หลายเดือนก่อน +3

    ඔය හදපු විදිය හරියට හරි ..නියමයි

  • @channachandrasekera8319
    @channachandrasekera8319 8 หลายเดือนก่อน +2

    Different method of the maufacture of ooru meat.

  • @kavindudilshan4657
    @kavindudilshan4657 ปีที่แล้ว +2

    එල👌

  • @sanduchapa...4925
    @sanduchapa...4925 ปีที่แล้ว +3

    Yammy .....👌😋❤️

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 10 หลายเดือนก่อน +2

    පට්ට ❤

  • @damayanthiperera8528
    @damayanthiperera8528 ปีที่แล้ว +3

    රසයි .තෑන්ක්ස් .තවත් මේවගේ ලේසි ඕනේ .

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +2

    👌👍✌

  • @bobbyponniah3176
    @bobbyponniah3176 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @isurupamuditha
    @isurupamuditha ปีที่แล้ว +1

    Patta patta komloo ❤

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +2

    ♥️♥️

  • @suniru1
    @suniru1 ปีที่แล้ว +2

    Just want to make. 😮

  • @lalithairangani1969
    @lalithairangani1969 ปีที่แล้ว +1

    Wow hadala balanna one

  • @guitarsongs2444
    @guitarsongs2444 ปีที่แล้ว +3

    😋😋😋❤️

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 ปีที่แล้ว +1

    Thanks .

  • @virulkumarage3181
    @virulkumarage3181 ปีที่แล้ว +1

    Ekh

  • @LasandiDasanayaka
    @LasandiDasanayaka 3 หลายเดือนก่อน +1

    Thanks

  • @nimanisadunika3613
    @nimanisadunika3613 ปีที่แล้ว +1

    Mama oyage godak kema hduva harima hodai oya me karana de

    • @TastyKitchenn
      @TastyKitchenn  ปีที่แล้ว

      Godak sthuthii comment ekata❤

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 11 หลายเดือนก่อน +6

    මස් කෑලි ටික ගැබුරු තෙල් වලම බදින්න ඕනේමද?.. තෙල් ටිකක් දාල fry කරලා වගේ ගන්න බැරිද?🤔🤔🤔

    • @TastyKitchenn
      @TastyKitchenn  11 หลายเดือนก่อน +3

      එහෙම ෆ්‍රයි කරලා ගන්න පුලුවන් හැබයි එතකොට එක පාරක දාන මස් කෑලි ප්‍රමානය අඩු ....කරන්න මේම ගැබුරු තෙලේ බදිද්දි එක පාර මස් කෑලි ටිකක් වැඩිපුර බැදගතෑකි....තෙල් ටිකක් දාල ෆ්‍රයි කරනවනම් මස් කෑලි අඩුවෙන් බැද ගන්න...අනික් දේ තමා අඩුවෙන් තෙල් දාල ෆ්‍රයි කරද්දි උනත් ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගන්න ❤

    • @adithyahettiarachchi7491
      @adithyahettiarachchi7491 11 หลายเดือนก่อน +1

      @@TastyKitchenn 🙏 Thanks.

  • @channachandrasekera8319
    @channachandrasekera8319 8 หลายเดือนก่อน +1

    Vary nishe ooru meat devalaya.

  • @user-mq8nm4sp1k
    @user-mq8nm4sp1k 3 หลายเดือนก่อน +1

    😢Ft

  • @chandralalweerakkodi2553
    @chandralalweerakkodi2553 ปีที่แล้ว +1