ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤ විශ්ව මාතාවට ස්තූතියි මගේ ප්‍රාර්ථනා සියල්ලම ඉශ්ඨ කිරීම පිලිබදව 😊❤
කියපු දේවල් ඔක්කොම හරි. ගොඩාක් ස්තුතියි.ලකුණු 31යි.❤️❤️
ලකුණු 33යි... ඔව් මගේ හිතේ ඉන්න කෙනාට ඔයා කිව්ව ගතිගුණ තියෙනවා.. ඒ වගේම එයා හරීම ලස්සනට කතාකරන්න දන්නවා Advance විදියට තමා කතාකරන්නෙ වගේම අනික් හැමදේමත්,... තාම එයාව මට ලැබුනේ නෑ.. ඒත්, අනිවාර්යයෙන්ම දවසක මට විශ්වාසයි එයාව මට ලැබෙයි කියලා... මගේ soul partner වෙන්නෙ එයාම තමයි...! Thank a lot...! 💗💗🌷🌷🙏🙏
ඇත්තටම ඔයා කියපු හැමදේම ඇත්ත.❤ ඔයා කිව්වා වගේ හැම ප්‍රශ්නෙකදීම මගේ හැම දුකකදීම එයා මං ලගින් ඉන්නවා.❤ Thank you ❤😊
ඔයාගේ වචන ටිකත් හයියක්. ඒ වගේ කෙනෙක් ලැබෙනවා නම් ඇත්තටම ජීවිතේම ලස්සනයි. Thank you අයියේ මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට ❤️❤️
keyboard එකේ ගහලා ලකුණු එකතු කර ගන්න මං 😅 ඔයා කිව්වා හරියටම හරි ❤ දැන් නම් ඔයාගේ විඩීයෝ බලන්න ඇඩිට් වෙලා වගේ විඩියෝ එකක් දාපු ගමන් බලනෝ😊
අනේහ්. අහන්නත් සතුටුයි 😭Thank you very Much
Ane oyata gdk tnx .mama aye ehema karanawa.❤❤🎉
Kanthi
Mee too
මට ලකුණු 30 යි. කිව්ව දේවල් හරියටම හරි ගොඩක් සතුටුයි ❤ thank you so much
පිලිතුර K
ලකුණු 30❤ කිව්වේ ඔක්කොම සහතික ඇත්ත ❤ මට හම්බ වෙලා ඉන්නේ එහෙම කෙනෙක් තමයි ❤🥰 ඔයාට ගොඩක් ස්තුතියී ❤🙏
ඔයා කියපු දේවල් හරියටම හරි .... ළකුනු 029 ....❤ thank you
මට ලකුණු 32යිඔයා කියපු දේවල් ගොඩක් හරිමට නිතරම එයාගේ නම ඇහෙනවා එයා හරිම ආකර්ෂණීයි
මගෙ ලකුණු 30 ස්තුතියි ඒ කියනව්දිහෙ කෙනෙක් නම් ලැබුනෙ නෑ.මං ගැන කියපු දේවල් හරි.ස්තුතියි .😊
26යි.ඒ ගති ගුන තියෙන කෙනා ලැබුනොත් නම් හොදයි ඉතිං.ඔක්කොම හරි අර පලමු බැල්මෙන් ආදරේ ඇති වෙයි කියන එක තමා පොඩ්ඩක්😶මගේ පැත්තෙන් නම් එහෙම එන්න ඉඩකඩ ගොඩක් අඩුයි😊බලමු අනාගතේ මොනාවෙයිද දන්නෑනේ❤️tnx video එකට😍
ඇත්ත.. එයා ඒ වගේමයී මගෙ හීන වලට එයත් හරියට උදව් කරනවා.. ඔයා කියන දේ ඇත්ත තමා..
26 මගෙ ලකුනු ගාන... කිව්ව ඔක්කොම හරී එයා එයාගෙන් හීන වෙනුවෙන්ම මහන්සි වෙන කෙනෙක්... ඒයාගෙයි මගෙයි හීන ඔක්කොම ඉශ්ට වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා... 😊 ප්‍රශ්න තියනවා මගෙ හිතෙ අපිට අපෙ ගෙදරින් කැමති වෙයිද නැද්ද කියලා..පොඩි ප්‍රශ්නයක් තියනවා....මම ප්‍රාර්තනා කරනවා අපි දෙන්නා එකතු වෙන්න කියලා හැම ප්‍රශ්නෙම හරි කාලෙන් විසදිලා ❤😊😢
ලකුණු 30 කියපුව සේරම හරි .ස්තුතිය ගොඩක් 🥺🤗🙏❤️
ලකුනු 28 ❤ ඒ වගේ ආදරවන්තයෙක් ලැබෙන්න වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ඇත්ත ඔක්කොම ගැලපුනා..ස්තූතියි ❤❤❤❤❤
ම්ගේ ලකුණු 28 කියපුවා සම්පූර්ණ ඇත්ත එයා ගොඩක් ජෝලි කෙනෙක් එයා ගොඩක් මට ආදරෙයි , මගේ ඕන වැඩකදි එයා සපෝට් කරනවා 🥺❤️❤️❤️ තැන්ක්ස් අයියෙ ඔයා බලන් හිටියා වගේ කියනවා
ඔයා නම්.මාරයි 28ලකුනු කිව්වා නිකන් බලන් හිටියා වගේම නියමයි තව මේ වගේ වීඩීයෝ දාන්න ශක්තිය ලැබේවා 😊
( 26 ) හැමදේම ඇත්ත ❤Thank you so much mother universe✨️🌷
ඇත්තටම ඔයා කිව හැමදේම එයාට තියෙනවා 😊 කිව්ව දේවල් හරියට ම හරි ගොඩක් ස්තුතියි ඔයාට ❤❤ ලකුණු 37
කියපු දෙවල් ඇත්ත ඔයාට ගොඩාක් පිං
මට ලකුණු 28 මට ඉන්නේ ඒ වගේ කෙනෙක් ඇත්ත කිව්වේ ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි !!!🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
මට ලකුණු 29 ඔයා කිව්වේ බලන් හිටියා වගේ හරියටම, ඇත්තටම එයා මගේ ලගින්ම හැම දේකටම උදව් කරගෙන ඉන්නවා ගොඩක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤
29🤘😔ඔයාටත් අම්බ උනාද එහෙනම් මටත් අම්බ වෙයි🙂✌️☺️❤️💯
@@EnochPereira-c4k නිසැකවම ඔබටත් ඒ සුන්දර මොහොත ළගදීම හිමි වනු ඇති
ඔයාට ගොඩක් ස්තූතියි
A
B
මට ලකුණු 36ක් තියෙනවා.කියපුව ඔක්කොම ඇත්ත ❤️
ස්තුති ,ගොඩක් නිවරදි....
33 යි කියපු දේවල් ඔක්කොම හරි මම ලහිරු එයා "P" තව එකක් කියපු දේවල් ඔක්කොම ගැලපුනා ❤❤❤🎉🎉
27-35 අතර එකෙදි ඔයා කියපු හැමදෙම එයත් මට කිව්වා 😢එත් දුකයි අවෘදු 5 ක් ආදරේ කරා එයා හැමදෙටම උදව් කරා කියපු ඔක්කොම ඇත්ත පපුව හොස් ගාලා යනවා එත් අවාසනාවකට අදට දවස් 20 එයා වෙනස් උනා මේ සමබන්දේ කරන් යන්න බැ කියලා ඇත් උනා ධෙවාල ගානේ ගිහිල්ලා ලෙඩ හැදුන නිසා සුරයක් ධැම්මා එයාගේඅම්මා අක්කා එකතු වෙලා මොනාද කරලා එයාට මාව එපා විමක් උනා අපේ මුලු පවුලම හිතක් පපුවක් නැ වගේ බ්ලොක් කරා කොම වෙදනාවක්ද දරා ගන්නා හරිම අමාරැයි එත් මට මෙච්චර කියන්න උනේ ඔයා කියපු විදියටම ඔක්කොම ඇත්ත එත් එයා අද මං ලග නැ කවදාවත් වෙනස් වෙන්නෙ නැති කෙල්ලෙක් හොදම කෙනා එයා රංඩු වෙලාවත් නෙවේ ඇත් උනේ එක පාරටම එයාමවෙනස් උනා මොනා උනත් හැමදෙම දරාගෙන ඉන්නවා කාලයට බාර දිලා අනේ සමාවෙන්න ඔයා කියපු දෙවල් එයා ගාව එකක් නැර තිබ්බා එහෙමා ඉදපු කෙනා එකපාරටම යන්නම ගියා නිච කුල බන්දන ගැන කිව්වා ගොඩක් කට්ටිය එයාලහෙ පුංචිත් කිව්ව හරිම වෙනස් කොයලා දැන් වෙන දේයක් වෙයි ඉවසනවා හැමදෙටම මගෙම් ඔයාලට වරදක් උනානම් සමාවෙන්න බුදුසර්ණයි😢❤
මට ලකුණු 38 ඔයා කියපු දේ හරියටම හරි.... thank you..
29අයියේ ඔයා කිව්ව විදියට අම්බ උනානම් මට ගොඩක් සතුටුයි ඔයාටත් ගොඩක් පින් 💯😊🙏
ලකුණු 37යි තාම එහෙම කෙනෙක් නම් නෑ ඔයා මං ගැන කිව්ව දේවල් නම් 100% ඇත්ත ❤❤❤
37❤
@@DinushaWijenayaka 😊
ලකුණු 26යි කියපුවා ඔක්කොම හරි ස්තුතියි ❤️🥰
මගේ. ලකුණු... 31...❤️....තෙරුවන් සරණයි
ඔයාට ගොඩක් ස්තුති
30.මන් ආසම කරන ගතිගුණ කියවුනා එහෙම කෙනෙක් තාම හම්බුන්නැ බලාපොරොත්තුවෙන් ඉන්නවා 😍
ඒක ඇත්ත. ඒත් ඉක්මනටම එයාව හම්බෙනවනම් හොදයි ❤
මට ලකුණු 31🥺 කියපු දේවල් හරි. Thanks 😘🥺
අයියේ 29 යි ලකුණු හම්බ වුණේ අයියා මන් ගැන කිව්වා වත් හරි ඒයා ගැනත් හරි ❤❤
කියපු දේවල් ඔක්කොම හරියටම කිවුව❤❤. ලකුණු 34
ඇත්තටම ඒක නියමයි ඔබ හරි. . . 😍😍😍😍
මට ලකුණු 37 හම්බ උනා ඔයා කිව්ව එක ඇත්ත❤
31 අයියෙ ඔයා කියපු දෙවල් හරි ඔයා කියපු එක්කෙනා තාම මට හම්බුන්නැ මම ප්‍රත්තනා කරනා ඉක්මට හම්බෙන්නෙ කියලා
30 යි ,බලමු කවදහරි හම්බුනොත් ලොකු දෙයක්
35 ❤️ හරිම සතුටුයි මට ඒක ඇත්ත ❤️😍ස්තූතියි ඔයාට 😍🌹 මේ වගේ video අරන් එන්න ❤️😍
මට ලකුණු 27යි.....එයා ඇත්තටම ඒ වගේ කෙනෙක්❤❤❤
කියපු දෙවල් ඇත්ත ඔක්කොම...30❤❤❤❤
3636ත් 44 අතර. කියපු හැමදෙයම හරි ❤❤❤❤❤❤මට දැන් ලැබිල එන්නය් ඒ වගේ keynak❤❤❤❤❤
මම හිතන විදිහට ඔය කිව්වා හරි. ලකුනු30යි.....❤❤
ඇත්තෙන්ම ඔව් ඔයා කිව්ව දේවල් ගොඩක් දුරට හරි
Marks 32i..e kivva deval e vidiyatama hari 💯k..mn adaraya karana eyath e vagema kenek..oyata godak thanks 😊❤
මට ලකූණු 33 මම බලාපොරොත්තු උනේ ඔයා කිව්වා වගේ කෙනෙක් ඒත් ලැබුනේ. පිටි පස්සෙන් ඉදන් වැටෙනකන් බලාගෙන ඉන්න කෙනෙක් පාගන්න
Kiyapu hamadema aththa.mata e kenawa labila hitiye.Eth eya dan magen godaaaak durakata gihin
අනෙ මගෙ 26 . ඒ කියපු හැමදෙයක්ම හරි ❤
ස්තුතී වෙවා ඇත්ත
ඇත්ත ❤️❤️❤️❤️ ස්තුතියි
Hariyatama hari thenk you❤❤
31 ලකුනු ආවේ කියපු ගොඩක් දේවල් ඇත්ත❤
😮
Kiyapu deval atta lakunu 33 mind eke awlak thibboth oyhge video baluvama calm venava ❤. Video eka supiri thavath mevage one❤
31 lakunu hoya kiyapu ewa hariසහකාරිය gena kiyapu eka hari ගියොත් supiriyak thama Vinadiyak ❤❤❤❤❤ 10:35
ලකුණු 25 එහෙම කෙනෙක් ලැබෙනව නම් කොයි තරම් මෙ ජීවිතේ සුන්දර වෙයිද.🤔
Hariyatama hari thankas
hariyatama hari,Thank you 41
30 බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️🩹
මට ලකුනු 31යි...මට හොද අනාගතයක් තියෙනව ❤❤❤❤❤❤
34ලකුණු ඒත් අයියේ ඔයා වැරදියි❤
වැරදීද නිවැරදිද
ow mt 30 aeth waradi ane😢
Mt awe 36.kiwa tika hriytama hri mt dnta boyfriend kenek innwa.eya oya kypu widiyamai❤️
කිව්ව දේවල් නම් හරි ඒ වගේම හිටපු කෙනා දැන් නැහැ නේ ඉතිං 🌹🌹❤️❤️
25 අනේ එහෙම කෙනෙක් ලැබුනා නම් අද හින සර්ථක වේලා.. මොකද කාලය දැන් ඉක්ම ගිහින්😢
Hm ow oyala aththa kiuwa man hina godak dakina kenek thama😊
Oyage katahada lassanai❤😊 Mage 32 iOya kiwwa vage mage hithe inna kena a vagemai thank you so much❤❤🎉
35,Hari,thank you uninerse 😊
මට 30යි ඔබ හරි thanks 😅
29 එහෙම කෙනෙක් හම්බුනොත්නම් ඉතින් ජීවිතේ ගැන කලකිරීමක් නැතිවෙයි..🙂🙂
මට ලකුණු 23යි ඔයා කිව්වා ඔක්කොම හරි මන් බලාපොරොත්තු වෙනවා මට එහෙම කෙනෙක් හම්බෙයි කියලා 🙂
❤👍 මට 29යි එකතුව ..ඒ ටිකනම්.ඇත්ත.👍❤️
27 ❤ එහෙම වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා
😊අනේ මොනාද දැං කියන්නේ..... 28 යි මට හම්බුනේ... 😂 දැං ඉන්න කෙනානං ඒ විස්තරේට අහලකින්වත් යන්නෑ...අනාගතේදි ලැබුණොත් නං ඉතින් ගොඩ....😢
සාර්ථකයි මට ලැබේච්ච උත්තරේ 27😻
❤ thank you universe 🙏❤️
30 යි ලකුණු. හරියටම හරි කිව්වා 😃😃😃
27 ❤ ටිකක් විතර හරි එයා ගැන කියපුවා 😊
33...Ee kiwwa Tika 100℅ Sure aththa kiyalaThanks mchn mee video walata
ස්තුතියි.28.හරි.
Hariyata hari thanks...
24 ලකුණු .කීව දේවල් ඔක්කොම ඇත්ත
29-36 අතර. ඔයා කිව්වා හරි
මට ලකුණු 35 ක් ආවා... බලමු ඔයා කියපු දේ හරි යයිද කියලා.... එහෙම උනොත් විනාඩියක් ඔයාටත් ආදරෙයි ❤❤
Balamu neda.❤
මගේ husbnd ඒ කිව්වා කිසිම දෙයක් නැති කෙනෙක් 🥺
නදුනි
මට 36 ස්තුතියි ඔබ කිව එවා හරියට හරි
31 අයියේ මේ පාරනම් හැබැයි වැරදුනා අයියේ ❤🙁
ඔයා මං ගැන කියපු දේවල් නම් හරි ඒත්..........
මට28 oya කියනවා වගේ කෙනෙක් ඉන්නවා ❤❤❤❤❤
ආසාවෙන් ඉන්නවා එහෙම කෙනෙක් ලැබෙනකල් 36 ආවෙ මට💓
මගේ ලකුණු 34යි ඔයා හරියටම කිවුවා 😊
ඇත්තටම හරි කියපු දේවල් එකක්වත් බොරු නැහැ ස්තූතියි ගොඩක් මට එයා ගැන කිව්වට❤(33)
32 යි ඔයා කියනවා වගෙ කෙනෙක් ලැබුනොත් හොදයි ❤️💫
Godak durata atta thank you
30 marks . Everything is yes ❤❤❤❤❤
29 ලකුණු වෙන්න පුලුවන් ඉතින් එහේම වෙනවා නම් කොච්චිර හොදද අනේ ❤❤❤❤❤
Mage th
29ඔයාට කියපු විදිහටම හම්බවෙයි✌️😊
@@EnochPereira-c4k ඔයාට හොද කෙනෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💜️💜️💜️
😄😄😄💝💜️
@@ApoorwaKaumadi හොද කෙනෙක් හම්බෙයි
❤ විශ්ව මාතාවට ස්තූතියි මගේ ප්‍රාර්ථනා සියල්ලම ඉශ්ඨ කිරීම පිලිබදව 😊❤
කියපු දේවල් ඔක්කොම හරි. ගොඩාක් ස්තුතියි.ලකුණු 31යි.❤️❤️
ලකුණු 33යි... ඔව් මගේ හිතේ ඉන්න කෙනාට ඔයා කිව්ව ගතිගුණ තියෙනවා.. ඒ වගේම එයා හරීම ලස්සනට කතාකරන්න දන්නවා Advance විදියට තමා කතාකරන්නෙ වගේම අනික් හැමදේමත්,... තාම එයාව මට ලැබුනේ නෑ.. ඒත්, අනිවාර්යයෙන්ම දවසක මට විශ්වාසයි එයාව මට ලැබෙයි කියලා... මගේ soul partner වෙන්නෙ එයාම තමයි...! Thank a lot...! 💗💗🌷🌷🙏🙏
ඇත්තටම ඔයා කියපු හැමදේම ඇත්ත.❤ ඔයා කිව්වා වගේ හැම ප්‍රශ්නෙකදීම මගේ හැම දුකකදීම එයා මං ලගින් ඉන්නවා.❤ Thank you ❤😊
ඔයාගේ වචන ටිකත් හයියක්. ඒ වගේ කෙනෙක් ලැබෙනවා නම් ඇත්තටම ජීවිතේම ලස්සනයි. Thank you අයියේ මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට ❤️❤️
keyboard එකේ ගහලා ලකුණු එකතු කර ගන්න මං 😅 ඔයා කිව්වා හරියටම හරි ❤ දැන් නම් ඔයාගේ විඩීයෝ බලන්න ඇඩිට් වෙලා වගේ විඩියෝ එකක් දාපු ගමන් බලනෝ😊
අනේහ්. අහන්නත් සතුටුයි 😭Thank you very Much
Ane oyata gdk tnx .mama aye ehema karanawa.❤❤🎉
Kanthi
Mee too
මට ලකුණු 30 යි. කිව්ව දේවල් හරියටම හරි ගොඩක් සතුටුයි ❤ thank you so much
පිලිතුර K
ලකුණු 30❤ කිව්වේ ඔක්කොම සහතික ඇත්ත ❤ මට හම්බ වෙලා ඉන්නේ එහෙම කෙනෙක් තමයි ❤🥰 ඔයාට ගොඩක් ස්තුතියී ❤🙏
ඔයා කියපු දේවල් හරියටම හරි .... ළකුනු 029 ....❤ thank you
මට ලකුණු 32යි
ඔයා කියපු දේවල් ගොඩක් හරි
මට නිතරම එයාගේ නම ඇහෙනවා
එයා හරිම ආකර්ෂණීයි
මගෙ ලකුණු 30 ස්තුතියි ඒ කියනව්දිහෙ කෙනෙක් නම් ලැබුනෙ නෑ.මං ගැන කියපු දේවල් හරි.ස්තුතියි .😊
26යි.ඒ ගති ගුන තියෙන කෙනා ලැබුනොත් නම් හොදයි ඉතිං.ඔක්කොම හරි අර පලමු බැල්මෙන් ආදරේ ඇති වෙයි කියන එක තමා පොඩ්ඩක්😶මගේ පැත්තෙන් නම් එහෙම එන්න ඉඩකඩ ගොඩක් අඩුයි
😊බලමු අනාගතේ මොනාවෙයිද දන්නෑනේ❤️tnx video එකට😍
ඇත්ත.. එයා ඒ වගේමයී මගෙ හීන වලට එයත් හරියට උදව් කරනවා.. ඔයා කියන දේ ඇත්ත තමා..
26 මගෙ ලකුනු ගාන... කිව්ව ඔක්කොම හරී එයා එයාගෙන් හීන වෙනුවෙන්ම මහන්සි වෙන කෙනෙක්... ඒයාගෙයි මගෙයි හීන ඔක්කොම ඉශ්ට වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා... 😊 ප්‍රශ්න තියනවා මගෙ හිතෙ අපිට අපෙ ගෙදරින් කැමති වෙයිද නැද්ද කියලා..පොඩි ප්‍රශ්නයක් තියනවා....මම ප්‍රාර්තනා කරනවා අපි දෙන්නා එකතු වෙන්න කියලා හැම ප්‍රශ්නෙම හරි කාලෙන් විසදිලා ❤😊😢
ලකුණු 30 කියපුව සේරම හරි .ස්තුතිය ගොඩක් 🥺🤗🙏❤️
ලකුනු 28 ❤ ඒ වගේ ආදරවන්තයෙක් ලැබෙන්න වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ඇත්ත ඔක්කොම ගැලපුනා..ස්තූතියි ❤❤❤❤❤
ම්ගේ ලකුණු 28 කියපුවා සම්පූර්ණ ඇත්ත එයා ගොඩක් ජෝලි කෙනෙක් එයා ගොඩක් මට ආදරෙයි , මගේ ඕන වැඩකදි එයා සපෝට් කරනවා 🥺❤️❤️❤️ තැන්ක්ස් අයියෙ ඔයා බලන් හිටියා වගේ කියනවා
ඔයා නම්.මාරයි 28ලකුනු කිව්වා නිකන් බලන් හිටියා වගේම නියමයි තව මේ වගේ වීඩීයෝ දාන්න ශක්තිය ලැබේවා 😊
( 26 ) හැමදේම ඇත්ත ❤
Thank you so much mother universe✨️🌷
ඇත්තටම ඔයා කිව හැමදේම එයාට තියෙනවා 😊 කිව්ව දේවල් හරියට ම හරි ගොඩක් ස්තුතියි ඔයාට ❤❤ ලකුණු 37
කියපු දෙවල් ඇත්ත ඔයාට ගොඩාක් පිං
මට ලකුණු 28 මට ඉන්නේ ඒ වගේ කෙනෙක් ඇත්ත කිව්වේ ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි !!!🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
මට ලකුණු 29 ඔයා කිව්වේ බලන් හිටියා වගේ හරියටම, ඇත්තටම එයා මගේ ලගින්ම හැම දේකටම උදව් කරගෙන ඉන්නවා ගොඩක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤
29🤘😔ඔයාටත් අම්බ උනාද එහෙනම් මටත් අම්බ වෙයි🙂✌️☺️❤️💯
@@EnochPereira-c4k නිසැකවම ඔබටත් ඒ සුන්දර මොහොත ළගදීම හිමි වනු ඇති
ඔයාට ගොඩක් ස්තූතියි
A
B
මට ලකුණු 36ක් තියෙනවා.කියපුව ඔක්කොම ඇත්ත ❤️
ස්තුති ,ගොඩක් නිවරදි....
33 යි කියපු දේවල් ඔක්කොම හරි මම ලහිරු එයා "P"
තව එකක් කියපු දේවල් ඔක්කොම ගැලපුනා
❤❤❤🎉🎉
27-35 අතර එකෙදි ඔයා කියපු හැමදෙම එයත් මට කිව්වා 😢එත් දුකයි අවෘදු 5 ක් ආදරේ කරා එයා හැමදෙටම උදව් කරා කියපු ඔක්කොම ඇත්ත පපුව හොස් ගාලා යනවා එත් අවාසනාවකට අදට දවස් 20 එයා වෙනස් උනා මේ සමබන්දේ කරන් යන්න බැ කියලා ඇත් උනා ධෙවාල ගානේ ගිහිල්ලා ලෙඩ හැදුන නිසා සුරයක් ධැම්මා එයාගේඅම්මා අක්කා එකතු වෙලා මොනාද කරලා එයාට මාව එපා විමක් උනා අපේ මුලු පවුලම හිතක් පපුවක් නැ වගේ බ්ලොක් කරා කොම වෙදනාවක්ද දරා ගන්නා හරිම අමාරැයි එත් මට මෙච්චර කියන්න උනේ ඔයා කියපු විදියටම ඔක්කොම ඇත්ත එත් එයා අද මං ලග නැ කවදාවත් වෙනස් වෙන්නෙ නැති කෙල්ලෙක් හොදම කෙනා එයා රංඩු වෙලාවත් නෙවේ ඇත් උනේ එක පාරටම එයාමවෙනස් උනා මොනා උනත් හැමදෙම දරාගෙන ඉන්නවා කාලයට බාර දිලා අනේ සමාවෙන්න ඔයා කියපු දෙවල් එයා ගාව එකක් නැර තිබ්බා එහෙමා ඉදපු කෙනා එකපාරටම යන්නම ගියා නිච කුල බන්දන ගැන කිව්වා ගොඩක් කට්ටිය එයාලහෙ පුංචිත් කිව්ව හරිම වෙනස් කොයලා දැන් වෙන දේයක් වෙයි ඉවසනවා හැමදෙටම මගෙම් ඔයාලට වරදක් උනානම් සමාවෙන්න බුදුසර්ණයි😢❤
මට ලකුණු 38 ඔයා කියපු දේ හරියටම හරි.... thank you..
29අයියේ ඔයා කිව්ව විදියට අම්බ උනානම් මට ගොඩක් සතුටුයි ඔයාටත් ගොඩක් පින් 💯😊🙏
ලකුණු 37යි තාම එහෙම කෙනෙක් නම් නෑ ඔයා මං ගැන කිව්ව දේවල් නම් 100% ඇත්ත ❤❤❤
37❤
@@DinushaWijenayaka 😊
ලකුණු 26යි කියපුවා ඔක්කොම හරි ස්තුතියි ❤️🥰
මගේ. ලකුණු... 31...❤️....තෙරුවන් සරණයි
ඔයාට ගොඩක් ස්තුති
30.මන් ආසම කරන ගතිගුණ කියවුනා එහෙම කෙනෙක් තාම හම්බුන්නැ බලාපොරොත්තුවෙන් ඉන්නවා 😍
ඒක ඇත්ත. ඒත් ඉක්මනටම එයාව හම්බෙනවනම් හොදයි ❤
මට ලකුණු 31🥺 කියපු දේවල් හරි. Thanks 😘🥺
අයියේ 29 යි ලකුණු හම්බ වුණේ අයියා මන් ගැන කිව්වා වත් හරි ඒයා ගැනත් හරි ❤❤
කියපු දේවල් ඔක්කොම හරියටම කිවුව❤❤. ලකුණු 34
ඇත්තටම ඒක නියමයි ඔබ හරි. . . 😍😍😍😍
මට ලකුණු 37 හම්බ උනා ඔයා කිව්ව එක ඇත්ත❤
31 අයියෙ ඔයා කියපු දෙවල් හරි ඔයා කියපු එක්කෙනා තාම මට හම්බුන්නැ මම ප්‍රත්තනා කරනා ඉක්මට හම්බෙන්නෙ කියලා
30 යි ,බලමු කවදහරි හම්බුනොත් ලොකු දෙයක්
35 ❤️ හරිම සතුටුයි මට ඒක ඇත්ත ❤️😍ස්තූතියි ඔයාට 😍🌹 මේ වගේ video අරන් එන්න ❤️😍
මට ලකුණු 27යි.....එයා ඇත්තටම ඒ වගේ කෙනෙක්❤❤❤
කියපු දෙවල් ඇත්ත ඔක්කොම...30❤❤❤❤
36
36ත් 44 අතර. කියපු හැමදෙයම හරි ❤❤❤❤❤❤මට දැන් ලැබිල එන්නය් ඒ වගේ keynak❤❤❤❤❤
මම හිතන විදිහට ඔය කිව්වා හරි. ලකුනු30යි.....❤❤
ඇත්තෙන්ම ඔව් ඔයා කිව්ව දේවල් ගොඩක් දුරට හරි
Marks 32i..e kivva deval e vidiyatama hari 💯k..mn adaraya karana eyath e vagema kenek..oyata godak thanks 😊❤
මට ලකූණු 33 මම බලාපොරොත්තු උනේ ඔයා කිව්වා වගේ කෙනෙක් ඒත් ලැබුනේ. පිටි පස්සෙන් ඉදන් වැටෙනකන් බලාගෙන ඉන්න කෙනෙක් පාගන්න
Kiyapu hamadema aththa.mata e kenawa labila hitiye.Eth eya dan magen godaaaak durakata gihin
අනෙ මගෙ 26 . ඒ කියපු හැමදෙයක්ම හරි ❤
ස්තුතී වෙවා ඇත්ත
ඇත්ත ❤️❤️❤️❤️ ස්තුතියි
Hariyatama hari thenk you❤❤
31 ලකුනු ආවේ කියපු ගොඩක් දේවල් ඇත්ත❤
😮
Kiyapu deval atta lakunu 33 mind eke awlak thibboth oyhge video baluvama calm venava ❤. Video eka supiri thavath mevage one❤
31 lakunu
hoya kiyapu ewa hari
සහකාරිය gena kiyapu eka hari ගියොත් supiriyak thama
Vinadiyak ❤❤❤❤❤ 10:35
ලකුණු 25 එහෙම කෙනෙක් ලැබෙනව නම් කොයි තරම් මෙ ජීවිතේ සුන්දර වෙයිද.🤔
Hariyatama hari thankas
hariyatama hari,Thank you 41
30 බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️🩹
මට ලකුනු 31යි...මට හොද අනාගතයක් තියෙනව ❤❤❤❤❤❤
34ලකුණු ඒත් අයියේ ඔයා වැරදියි❤
වැරදීද නිවැරදිද
ow mt 30 aeth waradi ane😢
Mt awe 36.kiwa tika hriytama hri mt dnta boyfriend kenek innwa.eya oya kypu widiyamai❤️
කිව්ව දේවල් නම් හරි ඒ වගේම හිටපු කෙනා දැන් නැහැ නේ ඉතිං 🌹🌹❤️❤️
25 අනේ එහෙම කෙනෙක් ලැබුනා නම් අද හින සර්ථක වේලා.. මොකද කාලය දැන් ඉක්ම ගිහින්😢
Hm ow oyala aththa kiuwa man hina godak dakina kenek thama😊
Oyage katahada lassanai❤😊
Mage 32 i
Oya kiwwa vage mage hithe inna kena a vagemai thank you so much❤❤🎉
35,Hari,thank you uninerse 😊
මට 30යි ඔබ හරි thanks 😅
29 එහෙම කෙනෙක් හම්බුනොත්නම් ඉතින් ජීවිතේ ගැන කලකිරීමක් නැතිවෙයි..🙂🙂
මට ලකුණු 23යි ඔයා කිව්වා ඔක්කොම හරි මන් බලාපොරොත්තු වෙනවා මට එහෙම කෙනෙක් හම්බෙයි කියලා 🙂
❤👍 මට 29යි එකතුව ..ඒ ටිකනම්.ඇත්ත.👍❤️
27 ❤ එහෙම වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා
😊අනේ මොනාද දැං කියන්නේ..... 28 යි මට හම්බුනේ... 😂 දැං ඉන්න කෙනානං ඒ විස්තරේට අහලකින්වත් යන්නෑ...අනාගතේදි ලැබුණොත් නං ඉතින් ගොඩ....😢
සාර්ථකයි මට ලැබේච්ච උත්තරේ 27😻
❤ thank you universe 🙏❤️
30 යි ලකුණු. හරියටම හරි කිව්වා 😃😃😃
27 ❤ ටිකක් විතර හරි එයා ගැන කියපුවා 😊
33...
Ee kiwwa Tika 100℅ Sure aththa kiyala
Thanks mchn mee video walata