Best cricker wins Rs 30,000 | මුලින්ම පොල්ලට ගැහුවොත් රු.30,000 ක් දිනුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • In this video, we are going to do some challenges with a ball. Finally, who can hit the target correctly will receive money.May be something that you don't even think about. :)
    SUBSCRIBE for more videos.✔️
    Our Experiments Playlist Here-:
    • Experiments By Mini Ca...
    Content Strategist - Mahesh Aluthge ( / imlazy6000 )
    Join with us-:👇
    ⭕Facebook Page -:bit.ly/3FUtgQP
    ⭕Facebook Group -: bit.ly/36HHlWc
    ⭕Instagram -: bit.ly/3FSUmrv
    ⭕Tiktok -: bit.ly/3AmSXbs
    #MiniCaption #mrbeast #srilanka

ความคิดเห็น • 401

  • @dulajpriyashan95
    @dulajpriyashan95 ปีที่แล้ว +881

    හායි මම තමා වීඩියො එකෙ ඉන්න දුලාජ්. මම මුලින්ම චැනල් එකෙ මොන වීඩියො එකකවත් හිටියෙ නැ. පස්සෙ විඩියෝ වලට ආව. දැන් මම ප්‍රදාන චරිතයක් වෙලා. ඉතින් වැඩි දවසක් නොගිහින් මැනි කැප්සන්ව එලවල මම චැනල් එක කරන් යනව ☺️ ඔයාල ඒකට කැමතිද 😄

  • @kasunumayangarathnayake2070
    @kasunumayangarathnayake2070 ปีที่แล้ว +6

    උබලගෙ content ideas මරු. ඒත් අඩෝ හුගක් වීඩියෝ තාත්වික නෑ බන්. ඕව live වත් random videos වත් strangers community videos වත් නෙමෙයිනෙ, ඒ නිසා ඔය script තව හොදට confused වෙන විදියට තාත්විකව ලියනවකො, example දෙන්න මෙතන බෑ, just think little more hard mchng, මේක hate speech එකක් නෙමෙයි බන්. Dont get this wrong mchng, just try to understand what i mean. ✌️

  • @videooffical1
    @videooffical1 ปีที่แล้ว +42

    52 seconds ago අදත් සුපිරියක් නියම්යි🤑🤑🤑🤑🤑🤑

  • @SLSinhalamotivation.
    @SLSinhalamotivation. ปีที่แล้ว +95

    1M වුනාට පස්සෙ ස්ටුඩියෝ එක පෙන්නන්න කියලා කියන අය මේ පැත්තට 🥰😍😁💝💥

  • @slotDede90
    @slotDede90 ปีที่แล้ว +11

    උදෙන් ම සුපිරිම එකක් ආදරේ ඉ

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +8

    එ උනාට බන් අන්තිම කොල්ලට ලේසි චැලෙන්ජ් එකක් බන් 😒💔

  • @SLGAMINGBOYYTLIVEBUSSID
    @SLGAMINGBOYYTLIVEBUSSID ปีที่แล้ว +5

    Win කරපු එකාට වාසී ලේසී එකක් උට තිබ්බේ

  • @sadarekashanthani1963
    @sadarekashanthani1963 ปีที่แล้ว +5

    අන්තිම challenge එක පට්ටම ලේසියි නේ . හැබැයි වීඩියෝ එක සුපිරි

  • @denethkolla6555
    @denethkolla6555 ปีที่แล้ว +10

    අසාදාරන චැලේන්ජ් තිබ්බෙ...විකට් එකක් කඩන එක ඕන කෙනෙක්ට කරන්න පුලුවන්...

    • @rashandanadith
      @rashandanadith ปีที่แล้ว +1

      but bro some challengers are easy 😆

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 ปีที่แล้ว +5

    Mr beast ගේ විඩීයෝස් ගොඩකරන්න අයියේ ඔයා සුපිරි 🥰✌️

  • @MrRk99376
    @MrRk99376 ปีที่แล้ว +63

    video එක සුපිරි❤️ තව youtubers ලා ටිකක් එකතු කරන් මේ වගේ challenges ටිකක් කලොත් ආතල් එකක් තියෙයි 😁

  • @CRICRANDY
    @CRICRANDY 4 หลายเดือนก่อน +3

    ඕක තනි ස්ටම්ප් එකට දාන්න තිබ්බේ එතකොට තවත් අමාරුයි

  • @KavinduWijesingh
    @KavinduWijesingh 10 หลายเดือนก่อน +6

    1:17 අඩෝ නිකවැරටියෙ සහන් ඇවිල්ල 😂.පාතාලෙත් බැස්සුව එහෙනම්😂.

  • @Ninja_Gaming_gg4951
    @Ninja_Gaming_gg4951 ปีที่แล้ว +5

    නම මාරු කරලා mini beast කියල දාන්න ❤

  • @Harrypotter20012
    @Harrypotter20012 ปีที่แล้ว +3

    Kohomath antima ekkent set wenw kiyl klinma dngththu set ekh...kooo 🤣 Rs.30000 ma 😅

  • @jananisoornima2237
    @jananisoornima2237 11 หลายเดือนก่อน +5

    ජෝක් , චැලෙන්ජ් එක්ක තියෙන සුපිරි වැඩක් අනෙ

  • @sandakalumsilva955
    @sandakalumsilva955 ปีที่แล้ว +23

    අන්තිම චැලේන්ජ් එක තව ටිකක් අමාරු එකක් වුනානම් වටිනවා
    මොනා වුනත් වීඩියෝ එක සුපිරි😎😍

  • @GamingWorld-sj5bf
    @GamingWorld-sj5bf ปีที่แล้ว +3

    හායි මම තමයි මින්තුල කියලා මේ video එකේ ඉන්නේ. ඒ උනාට ඊලග එකනන් දිනලා කොහොම හරි කෝටිපතියෙක් වෙනවා. එතකන් ගුන බුස ජපුර පේරාදෙනිය

  • @nidushashi
    @nidushashi 4 หลายเดือนก่อน +3

    Ane mavath gannako oya video valata plzz ❤🥺🙏🙏

  • @CASPER.860
    @CASPER.860 ปีที่แล้ว +18

    Ado සුපිරියක් තමා bosa ❤💪

    • @dula2464
      @dula2464 ปีที่แล้ว

      Ade casper podi udawwak karanawako

  • @ruchikagunarathne
    @ruchikagunarathne ปีที่แล้ว +7

    පට්ට අයියේ අපේ mr.beast

  • @You_Sucks
    @You_Sucks ปีที่แล้ว +158

    රුපියල් 1000 පටන්ගත්තු මිනිහනේ මේ ❤️❤️

  • @127thaveesha8
    @127thaveesha8 ปีที่แล้ว +27

    අඩො විකට් එකට දාන ලේසී බන්
    ඇස් දෙක බැදල විකට් එකට දාන්න කියන්න තිබ්බෙ 💋💪💪

    • @lakshitha566
      @lakshitha566 11 หลายเดือนก่อน +2

      Anika damala gahuwe 🙄😅

  • @SLknowledgestoreofficial
    @SLknowledgestoreofficial 11 หลายเดือนก่อน +5

    කාලෙකට පස්සේ සෙට් වුන පට්ට ආතල් channel එකක්😂❤🔥

  • @NeranjiWijesinghe
    @NeranjiWijesinghe 6 หลายเดือนก่อน +6

    ස්මාට් වොච් එක්ක වීඩියෝ එකක් ඕනි

  • @womensfashionsrilanka8598
    @womensfashionsrilanka8598 ปีที่แล้ว +10

    නියමයි🎉🎉🎉❤❤❤ මේ වගේ තවත් වීඩියෝ දාන්න❤❤❤🎉🎉

  • @kvwz96
    @kvwz96 ปีที่แล้ว +40

    අඩෝ😂 නිකරවැටිය සහන් කියන්නේ ඉතිං කොවිඩ් කාලේ රටම හොල්ලපු legend කෙනෙක් තමයි මචං😂 එදා මෙදා තුර දැවැන්තම සිගිති පාතල සටනේ ප්‍රධාන පුරුකක්❤

    • @hansajithsadakelum204
      @hansajithsadakelum204 ปีที่แล้ว +2

      Uu mokada kre😊

    • @DAGAYAGAMING-zx5qp
      @DAGAYAGAMING-zx5qp ปีที่แล้ว +1

      Issara hena gang ekk hitiya ne bn
      නිකවැරටිය සහන්
      නදිර max
      Hena set ekk hitiy mathak nh bn 😂

    • @arunashantha7073
      @arunashantha7073 ปีที่แล้ว +1

      ​@@DAGAYAGAMING-zx5qpසෙල්ලක්කාර මලියා 😂

    • @isuruodevice5250
      @isuruodevice5250 ปีที่แล้ว +2

      අඩෝ ඒක තමයි.පොරව හොඳට දැකලා හුරුයි වගේ.දැන් මතක් උනේ 😂

    • @kvwz96
      @kvwz96 ปีที่แล้ว

      @@hansajithsadakelum204 2020 කොරෝනා lockdown එකේදි සිගිති පාතාල සටනක් ගියේ නදීර max vs සෙල්ලක්කාර මලියා..වලිය දරුනුවට ගිහින් එකා එකා gangs දෙකට join වෙද්දි නිකරවැටියේ සහන් මුන් දෙන්නගෙන්ම ගේම ඉල්ලුවා. News වලටත් පෙන්නුවා ඒක

  • @SLSinhalamotivation.
    @SLSinhalamotivation. ปีที่แล้ว +10

    හැමදාම සතුටින් ඉන්න ඕනි 🥰🥰❣️💖

  • @tharundiKanchana
    @tharundiKanchana 7 หลายเดือนก่อน +2

    පට්ට හලෝ ඔයාගේ වැඩ මම ගගනහිනා දෙන්නං හලෝයාගේවට

  • @thakshiladewmini6496
    @thakshiladewmini6496 ปีที่แล้ว +5

    තවත් වීඩියෝවක් දාන්න

  • @PradeepSathsara-t7d
    @PradeepSathsara-t7d 11 หลายเดือนก่อน +4

    තව ජොලි වීඩියෝ දාන්න වීඩියෝ සුපිරි ඈ😊🎉

  • @RAVIDUWA
    @RAVIDUWA 6 หลายเดือนก่อน +1

    අපිවත් ගන්නකො ඔය චැලෙජ් වලට❤🥲💚

  • @shashikasRK
    @shashikasRK ปีที่แล้ว +13

    මේකත් සුපිරියක් සහෝ 🔥❤️

  • @kuchithafilms1697
    @kuchithafilms1697 ปีที่แล้ว +2

    අන්තිමට තියන්න ඕනේ target මුලින් තිබ්බේ කියලා හිතෙන්නේ මට විතරද....

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +1

    යකෝ අන්තිම එක ලේසිනේ.වැඩක් නෑ 😒

  • @Sahan-f9p
    @Sahan-f9p ปีที่แล้ว +5

    මේ වගේ වීඩියෝ ඕන❤❤

  • @Pvishmith
    @Pvishmith ปีที่แล้ว +2

    ඒ අඩෝ අන්තිම එකාට දීපු චැලේන්ජ් එක නම් ලේසි වැඩියි ආ , අනිත් උන්ගෙ එක්කො ඇස් බැන්ද , නැත්තම් අනිත් පැත්ත හැරෙව්ව 😂😂 , අර කොමඩු මෝඩයට ඒක දුවගෙන ඇවිල්ල විසික් කරන්නෙ නැතුව දැම්ම නම් අර කෙසෙල් ඇවරිය උඩට දාන්නත් තිබ්බනෙ 😂😂

  • @gotayimbara1185
    @gotayimbara1185 ปีที่แล้ว +1

    අන්තිම එක මොකක්ද බම් ඕනා එකෙක්ට පුළුවන්නේ

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว +1

    ඒක අසාධාරණ ප්‍රෝඩාවක් උගේත් ඇස් බැඳලා දාන්න දෙන්න තිබ්බේ.😅

  • @hevindumethsara4506
    @hevindumethsara4506 ปีที่แล้ว +1

    දැන් ටිකක⁣ට කලින් උබලව කුලියාපිටියේදි දැක්ක

  • @Success_Seeds10
    @Success_Seeds10 ปีที่แล้ว +3

    තව ඕනෙ මේ වගෙ වීඩියෝ

  • @lyricshubyt8319
    @lyricshubyt8319 ปีที่แล้ว +7

    Mr.Beat Ultra Pro Max💓

  • @rashandanadith
    @rashandanadith ปีที่แล้ว +5

    bro uba hamadama supiri video genawa adath supiri🥰🥰🥰
    1m aniwaryen ubata labenna one 😎😎👍👍
    thanks

  • @Gaming.Dibba.YT.
    @Gaming.Dibba.YT. ปีที่แล้ว +57

    තව මේ වගේ වීඩියෝ ඕන මචං ❤

  • @Kawishka-jk8pz
    @Kawishka-jk8pz 8 หลายเดือนก่อน +2

    වස🥰වසර ❤❤❤❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +7

    Hide & seek එකක් කරන්න ඊළඟට 😹❤️

    • @minicaption
      @minicaption  11 หลายเดือนก่อน

      Kara

    • @DilshanBEATZ
      @DilshanBEATZ 11 หลายเดือนก่อน +1

      @@minicaption බැලුව බං🙂

  • @ShaggyWeerawansha
    @ShaggyWeerawansha ปีที่แล้ว +10

    සුපිරි hype එකක් හැදෙන සීන් එකක් තියෙන්නෙ වැඩේ එක දිගටම කරන් ගියොත් ❤

  • @Ghost-fz6ee
    @Ghost-fz6ee ปีที่แล้ว +1

    Mr beast ge oderd from daraz wage 😂💔 overacting wadi 🙌 script kiyl penva 💔💀

  • @anushakumari-vm4pr
    @anushakumari-vm4pr 2 หลายเดือนก่อน +1

    මාත් එන්න න්අයියේ බෝල ගහන්න

  • @dinunvrdie
    @dinunvrdie ปีที่แล้ว +6

    Gmmk SL Mr Beast 😂❤

  • @binu_Hettiarachchi
    @binu_Hettiarachchi ปีที่แล้ว +1

    මම කියන්නම් හොද අදහසක්
    ඔයා mini caption කියලා කියන්න මට channel එකක් තියනවා කියලා challenge එකක් දීලා දින්නොත් සල්ලි දෙනවා කියන්න නිකම්ම freinds ලා ටිකක් එයි එහෙම නැත්තම් දාන්න post එකක් කල් තියලාම අපි අනිවා එනවා ❤️‍🔥

  • @Data_Analiyst
    @Data_Analiyst ปีที่แล้ว +3

    Sri lankan Mr Beast.❤. Gammak ayya ❤🤘👍

  • @lakshan7340
    @lakshan7340 ปีที่แล้ว +18

    😮 අපිව මතකද මුල් කාලෙ ඉදියා

  • @bavangambeer1453
    @bavangambeer1453 ปีที่แล้ว +3

    Sri lanka mr Beast gammak aaa😂😁💓

  • @manuljaoshada6623
    @manuljaoshada6623 ปีที่แล้ว +2

    අපිත් එන්නද challenge වලට🎉❤

  • @sdmusic2957
    @sdmusic2957 ปีที่แล้ว +1

    පන්නල නේද මේ ..

  • @synn7620
    @synn7620 ปีที่แล้ว +3

    Dhanal aiyata subapathum ❤️

    • @dhanal_buddima
      @dhanal_buddima ปีที่แล้ว +1

      playan yann

    • @synn7620
      @synn7620 ปีที่แล้ว

      @@dhanal_buddima aiyh 🤪❤️❤️

  • @havindudinsara8225
    @havindudinsara8225 11 หลายเดือนก่อน +2

    RIP cricket bowling 😅

  • @seniruseniru8467
    @seniruseniru8467 ปีที่แล้ว +3

    Supiriyk❤️ 🤩

  • @SLBUScheniOfficial
    @SLBUScheniOfficial ปีที่แล้ว +1

    ඔයා කොහෙද

  • @REDNINJA-f3i
    @REDNINJA-f3i หลายเดือนก่อน

    ඔයා Mrbeast වගේමයි. උඹ නම් සුපිරියක්.❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +2

    Scripted

  • @ENSIMANO
    @ENSIMANO หลายเดือนก่อน

    2:10 මේක නම් බොරුවක් උඹ ළදක් වගේ ගැහුවේ එක තැන ඔච්චර දුර යන්න විදිහක් නෑ 😂😂😂

  • @VEnujaAbawardana-cq7md
    @VEnujaAbawardana-cq7md ปีที่แล้ว +1

    අරු චක් නෙ බං ගහන්නෙ 😅

  • @Nimsaragaming13
    @Nimsaragaming13 ปีที่แล้ว +1

    Gammak bn

  • @Dilshan981
    @Dilshan981 5 หลายเดือนก่อน

    අසා දාරනයි කියන්නේ පුකේ අමාරුවටැයි විසිදහක් ලේසි කරලා දෙන්න

  • @athalboy3656
    @athalboy3656 ปีที่แล้ว +2

    Gg

  • @SASITECHLK100K
    @SASITECHLK100K ปีที่แล้ว +1

    තව මේ වගේ විඩියෝ ඕනේ කියන අය මේ කෙනට 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

  • @yakkubolaw6633
    @yakkubolaw6633 ปีที่แล้ว +1

    ඔක්තෝබර් 2 වෙනිදා අපි ගහනවා පාසලෙ

  • @lasantjsdesilva5803
    @lasantjsdesilva5803 11 หลายเดือนก่อน

    මම මිස්ට බිස්ගෙ විඩියො බලනවා ඒ වගෙ විඩියො එකක් කරන්න පුලුවන් ද

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 10 หลายเดือนก่อน +1

    ඔයා ලංකාවේ mr beast වෙයි නේ🙄🖤🖤

  • @yasasith5970
    @yasasith5970 ปีที่แล้ว +1

    apitath enna bada bale visi karala salli ganna 😂🥲

  • @jvdotcomwithjanulajanuli9920
    @jvdotcomwithjanulajanuli9920 ปีที่แล้ว +16

    Mr Beast Srilankan version❤ supiri😅

  • @shashinikamiyumi1059
    @shashinikamiyumi1059 7 หลายเดือนก่อน

    ඔයාගෙ ගම කොහෙද විශ්ව.මම ඉන්නෙත් පන්නල.

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +1

    ❤❤❤❤♥♥♥

  • @hansarathnayake1164
    @hansarathnayake1164 ปีที่แล้ว +1

    ගැම්මක් කොල්ලෝ

  • @HasinduNimsara-i2u
    @HasinduNimsara-i2u ปีที่แล้ว +1

    Ayiye aye vidio danakota thaniyama mokak hari thaniyama karala danna athal ekak ....

  • @lasantjsdesilva5803
    @lasantjsdesilva5803 11 หลายเดือนก่อน

    බොසා මාවත් බැරිද විඩියො එකක ට ගන්න

  • @Disas_lakvindu
    @Disas_lakvindu ปีที่แล้ว +3

    Supiri 😂❤🎉

  • @Che-o3j
    @Che-o3j 7 หลายเดือนก่อน +1

    Lanka we mr.beast da me 😮

  • @ALMEDHA7ZER
    @ALMEDHA7ZER ปีที่แล้ว +2

    Sri lanka mr best

  • @kuvinduindusara611
    @kuvinduindusara611 ปีที่แล้ว +1

    නිකවැරටියේ මැර සහන් 😂

  • @Kot.v
    @Kot.v ปีที่แล้ว

    අයියේ පැරදුනොත් මොනවද දෙන්න ඔව්නේ

  • @tenisanlaksiri4940
    @tenisanlaksiri4940 ปีที่แล้ว +2

    Supiri❤❤🎉

  • @InokAPrasadi-qu9ff
    @InokAPrasadi-qu9ff 9 หลายเดือนก่อน +1

    ❤❤😂😂🎉🎉😢😢😮😮😅😅😊😊

  • @GesandaDissanayake
    @GesandaDissanayake หลายเดือนก่อน

    mr beast ge lloku video oni broooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @SLHasiyagaming
    @SLHasiyagaming ปีที่แล้ว +1

    Gammak ban ❤❤

  • @MC_STARK_EDITZ
    @MC_STARK_EDITZ 4 หลายเดือนก่อน

    ENGLISH danne nadhe cricker newai CRIKETER modayoo

  • @DahamLochana-op8jq
    @DahamLochana-op8jq 3 หลายเดือนก่อน

    අපි වත් රීළග වීඩියෝ එකට ගන්ඩෝ

  • @ChamilaMendis-o9g
    @ChamilaMendis-o9g 11 วันที่ผ่านมา +1

    😊

  • @Nilushi-c1s
    @Nilushi-c1s 2 หลายเดือนก่อน

    Si දාලානේ විකට් එක කෑඩුව්

  • @pasi6045
    @pasi6045 ปีที่แล้ว +1

    mr beast 2

  • @ElegantCollection-l4d
    @ElegantCollection-l4d 22 วันที่ผ่านมา

    මිනිසුන් න් අයියේ මාවත්න්නමමදම්සර

  • @sita-r8v
    @sita-r8v ปีที่แล้ว +1

    Patta

  • @MovinduMovindu
    @MovinduMovindu 5 หลายเดือนก่อน

    අයියේ මටත් ඔයාලා ඔය කරන එකට එන්න ඕනේ

  • @DileepAbewikrama
    @DileepAbewikrama หลายเดือนก่อน

    අයිය මාවත් ගන්නකො මගේ වයස හතයි

  • @menukadisanayaka5690
    @menukadisanayaka5690 11 หลายเดือนก่อน

    අර වීදුරුවක් ඇතුලට ලේන්සුවක් දාල ඒක අනික් පැත්ත හරවල වතුර ඇතුලට දැම්මට තෙමෙන්නෙ නෑනෙ.ඒ ක්‍රමේට බෝට්ටුවක් අනික් පැත්ත හරවල ඔලුවෙන් තියාගෙන වැව මැදින් යන වීඩියෝ එකක් කරන්නකො. බ්ල්ලෙන් උඩට වතුර එන්නෙ නෑනෙ.

  • @amirajinajith2140
    @amirajinajith2140 10 หลายเดือนก่อน

    ඔයා දෙන් හදන ඒවා දන්නෙ නෑ නෙ ඒහින්දා කම්මැලි

  • @VinodyaFamily
    @VinodyaFamily 4 วันที่ผ่านมา

    මාවත් වීඩියෝ වලට ගන්න

  • @SASIYAGAMEING
    @SASIYAGAMEING ปีที่แล้ว +2

    ❤❤