ඔයාගේ පෞරශයට ගැලපෙනම JOB එක මන් කියන්නම් හරියටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඉතිං අද අපි කතා කරන්න හිතුවා ඔයාගේ පෞර්ශයට ගැලපෙන රැකියා ක්ශේත්‍රය මොන වගේ එකක්ද කියලා ඔයාට හරියටම කියන්න. මේකෙදි මන් ඔයාගෙන් ප්‍රශ්න 15ක් අහනවා.. ඒ ඒ ප්‍රශ්නවලට ඔයාලට ලකුනු ලැබෙනවා. ඒවා එකතු කරගන්න. අවසාන ලකුනු එකතුවෙන් මන් කියන්නම් හරියටම ඔයාට් ගැලපෙන රැකියාව මොකද්ද කියලා.
    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක්. කැමති අය බලන්න
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    • මන් අහන ප්‍රශ්න 10ට උත...
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    • ඔයාගේ විවාහය සිද්ධවෙන ...
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    • මේ විශ්වය තුල ඔයාගේ නම...
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    • මන් කියන්නම් එයාගේ නමය...
    ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක්
    • ඔයාගේ මොළයේ වේගය පරීක්...
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 1.3K

  • @විනාඩියක්
    @විනාඩියක්  9 หลายเดือนก่อน +110

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා...
    කැමති අය බලන්න..
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    th-cam.com/video/Jrip2-KM_Ao/w-d-xo.html
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    th-cam.com/video/CuTGBsfBlUA/w-d-xo.html
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    th-cam.com/video/vljrSlZO60w/w-d-xo.html
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    th-cam.com/video/Ro9hdemZO_o/w-d-xo.html
    ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක්
    th-cam.com/video/XBIFBExZ5XA/w-d-xo.html
    .

    • @DinadiHansalee-on9gt
      @DinadiHansalee-on9gt 9 หลายเดือนก่อน

      Oya serama baluwa🤗

    • @priyangikakumuduni5629
      @priyangikakumuduni5629 9 หลายเดือนก่อน

      420ඇත්ත😊😊😊

    • @priyangikakumuduni5629
      @priyangikakumuduni5629 9 หลายเดือนก่อน

      390ඇත්ත😊😊

    • @Chamara4322
      @Chamara4322 8 หลายเดือนก่อน

      390 මං ආසම මගේ ambitions තමයි ඒ හැම එකක්ම thanq

    • @shanumadara9688
      @shanumadara9688 7 หลายเดือนก่อน

      😊😊😊❤

  • @user-de7qz7xj2g
    @user-de7qz7xj2g 9 หลายเดือนก่อน +295

    මට ලකුනු 370 ,යි හරියටම කිව්ව. මම අනාගතේ දවසක NASA එකට යන්න තමයි බලාපොරොත්තුව මම ඒ වෙනුවෙන් පිස්සුවෙන් වගේ වැඩ කරනව. ඔයාල මට ආශිර්වාද කරන්න හොදේ 😇😇😇😇😊

    • @sanjeewarathnayaka8050
      @sanjeewarathnayaka8050 9 หลายเดือนก่อน +2

      aniwa

    • @ishaanavishka
      @ishaanavishka 9 หลายเดือนก่อน +1

      Jaya wewa you can do it ❤️❤️🌎🤘🤘

    • @nethmisavithmi9531
      @nethmisavithmi9531 8 หลายเดือนก่อน +5

      E kohomd?
      Mm NASA ekt harim asaii❤🤗

    • @ishaanavishka
      @ishaanavishka 8 หลายเดือนก่อน

      @@nethmisavithmi9531 Mahnsi wela wada karanna huthuwoth deyak karanna bari na....puluwan vidihata udu karanna puluwan

    • @prandilmith6499
      @prandilmith6499 8 หลายเดือนก่อน +1

      Supri jaya wewaaa🎉🎉

  • @user-vq5pe7hy4x
    @user-vq5pe7hy4x 8 หลายเดือนก่อน +88

    මට ලකුණු 440 යි
    මම කැමති ජනප්‍රිය ගායකයෙක් වෙලා මිනිස්සුන්ගෙ හිත් වලට සතුටක් ගෙනල්ල දෙන්න
    අනේ පුළුවන් හැමෝම මට අශිර්වාද කරන්න ❤🙏

    • @shadowflash7711
      @shadowflash7711 6 หลายเดือนก่อน +2

      මම ලංකාවේ දක්ශම වාදකයා වෙන්න ආසම එක් තමා මගේ හීනේ

    • @user-go6gp5cn9n
      @user-go6gp5cn9n 2 หลายเดือนก่อน +1

      මගේ හීනෙත් හොද ගායකයෙක් වෙලා මිනිස්සුන්ගේ හිත් සනසන්න ඒක තමා මගෙ අනාගත බලාපොරොත්තුව❤

    • @user-py6vx5ly3k
      @user-py6vx5ly3k 2 หลายเดือนก่อน +1

      Mama asa BTS ake Jungkook vage gayakayek venna❤❤❤❤❤

  • @Spidey65973
    @Spidey65973 9 หลายเดือนก่อน +39

    510යි, මං 11 වසරෙ ඉන්නෙ පොත් ලියන්න ආසයි! ලියල දිනලත් තියෙනවා! ඒ උනාට මගෙ බලාපොරොත්තුව ලමාරෝග විශේශ වයිද්‍යවරියක් වෙන එක! මගෙ ඒ හීනෙ ගොඩාක් බලගතුයි! මං අම්මයි තාත්තයි වෙනුවෙන් ඒ දේ කෝමහරි කරනවා! පස්සෙ කාලෙක නිදහසේ ඉද්දි මට පුලුවන් පොත් ලියන්න! 😊👍

    • @KathaMawanni
      @KathaMawanni 8 หลายเดือนก่อน +2

      Wish you all the best ❤

    • @Spidey65973
      @Spidey65973 8 หลายเดือนก่อน +2

      @@KathaMawanni Thank uu 💗

  • @Prabuddika
    @Prabuddika 8 หลายเดือนก่อน +33

    මට ලකුණු 410; ඇත්තටම මන් ගුරුවරයෙක් වෙන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නේ...❤🥺

  • @sachinthakavinda8979
    @sachinthakavinda8979 9 หลายเดือนก่อน +35

    මට ලකුණු 410ක් ආව, ඇත්තටම මං විද්‍යාපීඨෙ ඉගෙන ගන්න ගුරුවරියක්❤✔

  • @kav5697
    @kav5697 9 หลายเดือนก่อน +37

    370 හරියටම හරි ❤ මට හැමදාම ඕන උනේ මේ ලෝකෙ වෙනස් කරන්න, මට ඕන මිනිස්සුන්ට සත්තුන්ට වගේම සොභාවදර්මයට යහපතක් වෙන විදියෙ දේවල් කරන්න

  • @sltech1327
    @sltech1327 7 หลายเดือนก่อน +31

    430 ලකුණු ඒත් මම ලමා මනෝවෛද්‍යවරියක් වෙන්න තමා කැමතියි මම කවදාවත් ඒ හීනෙ අත්හරින්නේ නෑ මම කවද හරි ඒ හීනෙට යනවමයි❤❤❤❤

    • @user-mg7vi2rh6c
      @user-mg7vi2rh6c 3 หลายเดือนก่อน

      මාත් කැමති මනෝවිද්‍යාඥයෙක් වෙන්න

    • @chathunishenarasilva1347
      @chathunishenarasilva1347 3 หลายเดือนก่อน

      Math❤

    • @adithyaperera
      @adithyaperera 2 หลายเดือนก่อน +1

      Respect 🫡

  • @roshanlakmal9641
    @roshanlakmal9641 9 หลายเดือนก่อน +25

    360
    හරියටම හරිනෙ.. මම ‍රසායනික විශ්ලේශකයෙක් ❤
    කිව්ව හැමදේම හරි මට නම් .. ස්තුතියි 🎉

  • @Saru-tg2oq
    @Saru-tg2oq 9 หลายเดือนก่อน +36

    ලකුණු 400ක් ආවේ.. කිව්ව දේවල් ගොඩක් හරි.. දැනට ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒවගේමයි නායකත්වය, වැඩ කරනකොට වගකීම් කියන දේ උපරීමයෙන්ම ජීවිතේට අරගෙන වැඩ කරන නිසා ගොඩක් පැසසුමට ලක්වෙනවා.. ස්තූතියි මේ වීඩියෝවට.. ❤️💐

  • @oshalaperera5751
    @oshalaperera5751 8 หลายเดือนก่อน +11

    ලකුණු 400 ❤ හරියටම හරි ගොඩක් අය මන් එක්ක කතා කරනවා....ප්‍රශ්නයක් දුකින් හිටියත් මන් එක්ක කතා කරනවා....ඊට පස්සේ එයාලා කියනවා හිතට සැනසීම දැනුනා කියලා ❤

  • @user-mv8xf9nh5f
    @user-mv8xf9nh5f 7 หลายเดือนก่อน +10

    මට ලකුණු 390. මගේ හිතේ තිබුන job එක තමයි කිව්වේ..❤❤

  • @user-ll8wn1un9f
    @user-ll8wn1un9f 8 หลายเดือนก่อน +9

    430 ඇත්තටම මගේ බලාපොරොත්තුවත් ගුරුවරයෙක් වෙන එක...ගොඩක් ස්තූතියි ❤🎉

  • @poornimasewwandi478
    @poornimasewwandi478 7 หลายเดือนก่อน +7

    මට ලකුණු 460,,ඔයා කිව්වා වගෙම මම ආස දිසාපති කෙනෙක් වෙන්න ..ගොඩාක් ස්තුති ඔයාට❤😊

  • @LeshanaSaduni
    @LeshanaSaduni 7 หลายเดือนก่อน +5

    මට ලකුණු 410ක් ආවා. ඔයාලා කිව්වා හරි මං කැමැති Governor (දිසාපති) කෙනෙක් වෙන්න.😊Thank you very much to you and the channel ❤❤❤❤❤

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 8 หลายเดือนก่อน +10

    අනේ දෙවියනේ ඔයා කොහොමද කිව්වේ හරියටම .මම දවසක ගුරුවරියක් වෙන්න ආසාවෙන් ඉන්නේ.මං හිතනවා අනිවාර්යයෙන් ම ඒක වෙයි කියලා ❤❤❤

  • @ChamudithaSandeepa-jd4bn
    @ChamudithaSandeepa-jd4bn 3 หลายเดือนก่อน +2

    410යි..මං ගොඩක්ම කැමතියි දේශපාලනයට..මං උත්සහ කරනවා මහ පොලොවට රටට ජනතාවට වැඩදායි දේශපාලන චරිතයක් වෙන්න
    අනාගතයෙදි බලමු ❤️👍

  • @gayangamage7936
    @gayangamage7936 9 หลายเดือนก่อน +7

    මට 350 යි.මනුශත්වය වෙනුවෙන් ඒ වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න මම බය නෑ.ඒවානම් හරියට හරි මගේ 🙂👍😎

  • @s.c.s.d.5496
    @s.c.s.d.5496 9 หลายเดือนก่อน +12

    360 i , ගොඩක් ස්තූතියි මෙ වීඩියො එකට.. මට ආයෙත් මන් කියන්නෙ මොන වගේ කෙනෙක් ද කියල ඔයා මතක් කරල දුන්නා... මන් මේ පාර ජනවාරි science (bio) වලින් ඒ ලෙවල් කරනව... ඒත් ලකුනු අඩු නිසා මම මුකුත් හිතාගන්න බැරුවයි ඉදියේ...science වලට ආදරේ නිසයි කොහොම හරි ඒ ලෙවල් කරනව කියල හිතාගෙන ඉදියෙ ඒත් මේ වීඩියෝ එක මාව ආයෙත් motivate කලා වගෙයි මට දැනෙන්නෙ... මට ආයෙත් මතක් උනා මන් මුකුත් බැරි මෝඩයෙක් නෙවෙයි කියල.... thank you very much... මන් මගේ උපරිමයෙන් කරන්නම් 😄

  • @NeluKaweesha-eo1gb
    @NeluKaweesha-eo1gb 8 หลายเดือนก่อน +7

    400🎉 thank u. මම කරන්න කැමතිම දේ තියනවා. මටත් ඕනි ජනමාධ්‍යවේදියක් වෙලා මිනිස්සුන් සේවය කරන්න 😌

  • @mashaRajapaksha-mx5vz
    @mashaRajapaksha-mx5vz 3 หลายเดือนก่อน +1

    මට 460 හරියටම හරි මම ගුරුවරියක් කිව්ව දේ හරියටම හරි.. අදත් මගෙ යාලුවෙක් කිව්වා වැඩකට ගිහින් කේන්ති ගිහින් අවේ..ඔයාව දැක්කම කූල් උනා කියලා

  • @dinulisuvinya6531
    @dinulisuvinya6531 9 หลายเดือนก่อน +9

    400 අභිප්‍රේරකයෙක් වෙන්න ලොකූ ආසාවක් තියෙනවා , කිව්ව හැම දෙයක්ම හරී ❤️

  • @senuudara2180
    @senuudara2180 6 หลายเดือนก่อน +2

    ලකුණු 440
    ඇත්තටම මම කැමති ගුරුවරයෙක් වෙන්න. මගේ ඒ හීනෙ අනිවාර්යයෙන්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🥺

  • @Jenuda123
    @Jenuda123 7 หลายเดือนก่อน +5

    Ow ani warema hodama engineer wenwa mata අශිර්වාද කරන්න💪

  • @user-oy6qb7uh6z
    @user-oy6qb7uh6z 7 หลายเดือนก่อน +2

    මට 490 යි අැත්තටම මම කවුද කියන්න මංවත් දන්නෙ නෑ. වැඩිය හිතන්නෙ නැතුව හිතට දැනෙන answer එක දුන්නා. හැබැයි මගේ ගතිගුන වගේ දේවල් හරියටම කිව්වා. අනාගත බලාපොරොත්තුත් කිව්වා. Thank you for "winadiyak"....

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 9 หลายเดือนก่อน +4

    මගේ ලකුණු 340 ඔබ කිවුව ගොඩක් දේවල් ඇත්ත.කරුණාකර ස්වාභාවික විද්‍යාඥයන් කියන්නේ කාටද කියලා කියන්න පුලුවන්ද? ඔබට ගොඩක් ස්තූතියි .තවත් මේ වගේ වීඩියෝ දාන්න.

  • @Studytime-qo5nw
    @Studytime-qo5nw 2 หลายเดือนก่อน

    410 යී...නායකත ගුණාංග, විශිෂ්ට පුද්ගල කුසලතා තියෙනෝ, අනිත් අයව දිරිමත් කරන්න පුළුවන්, ඉගෙනගත්ට්ග දේ බෙදනවා, අනිත් අය උපදෙස් ගන්නෝ..
    ගුරුවරයෙක්, අභිපෙරන ඔඋහුණුකරුවෙක්, සමාජ සේවකයෙක්, රුපවාහිනී සත්කාරකයෙක්
    Thanku.. Correct 😍

  • @ShanaKasun-mz9pm
    @ShanaKasun-mz9pm 9 หลายเดือนก่อน +6

    සුපිරියක් අයියේ මට තවත් ආත්තම විශ්වශය තවත් වැඩි වුනා

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 4 หลายเดือนก่อน +1

    මම් ලකුනු වරද්දෝලා 330යි මුලින් ආවෙ.මන් බයවුනා මේ මොනාද් මන් මේවට ආස් නැනෙ කියල බලද්දී 100ක් එකතු කල්ල නෑ.430 ට ඔයා කියුව ඔක්කොම හරි❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 9 หลายเดือนก่อน +7

    ඔයා කොහොමද අනේ හරියටම කිවුවේ.මට ලකුණු 460ක් ආවා.මම ගුරු සේවයේ ඉඳල දැන් විශ්‍රාමිකයි.ඔයා පැහැදිලිව,ලස්සනට කියනවා.ඔයාට තෙරුවන් සරණයි!

  • @Confused3DModel-bj9gf
    @Confused3DModel-bj9gf 7 หลายเดือนก่อน +2

    400. යි. මේ වගේ තව වැඩ කරන්න ඔයට තව තවත් ශක්තිය දිරිය
    ලැබේවා

  • @hansikanishshanka567
    @hansikanishshanka567 9 หลายเดือนก่อน +10

    490යි.. interior designer කෙනෙක් වෙන්නයි ආස❤ කියපු දේවල් හරියටම හරි

  • @Samidu-hv4gb
    @Samidu-hv4gb 6 หลายเดือนก่อน +1

    160 ව්‍යාපාරිකයෙක් වෙන්න ගොඩක් අසාවෙන් ඉන්නේ ඒක ගොඩකලෙක ඉදම් තින හීනයක් ඒක උනොත් නම් ඒ තරම් සතුටක් වෙන කොහෙවත් නැ 😇✨

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 9 หลายเดือนก่อน +16

    මගේ 430 යී කිවුව ගොඩාක් දේවල් වගේ ඇත්ත.. අනෙක් අය දිරිමත් කරන අභිප්‍රේරණ පුහුනුකරුවෙක් වගේ වෙන රැකියාවල් ගැලපෙනවා කිවුවනේ..මන් university එකේ motivation and emotional කියන course එකත් කරනවා..🙂🙂 ඇත්ත ඉතිම්

    • @Viraj_Krishantha
      @Viraj_Krishantha 9 หลายเดือนก่อน +1

      Me too ❤

    • @chethanathelambuge3383
      @chethanathelambuge3383 8 หลายเดือนก่อน +1

      Course එකට සම්බන්ධ උනේ කොහොමද

    • @madhuathukorala8260
      @madhuathukorala8260 8 หลายเดือนก่อน

      Mkkd university ek

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 8 หลายเดือนก่อน

      @@madhuathukorala8260 පේරාදෙණිය

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 8 หลายเดือนก่อน

      @@chethanathelambuge3383 AL කරලා university select උනා..ඊටපස්සේ ඒහේදි තමා කරන්නෙ

  • @sanjeewaniranasinghe2985
    @sanjeewaniranasinghe2985 8 หลายเดือนก่อน +1

    මට ලකුණු 360යි. මට ඕනේ ලෝකෙටම සමීකරණයක් හදුන්වලා දීලා ලෝකෙ ප්‍රසිද්ද පිලිගත් කෙනෙක් වෙන්න.මගේ කැමතිම subject එක science. Physics වලට ගොඩක් කැමතී.

  • @Shavimusic1
    @Shavimusic1 9 หลายเดือนก่อน +7

    370 ඇත්තම කියනවා highly recommend 💗

  • @Shaara111
    @Shaara111 7 วันที่ผ่านมา

    ඒක නම් හරියටම හරි මට ලකුණු 420ක් තිබ්බා , කථික තරඟවලින් දිනිනවමයි, ප්‍රවෘත්ති කියන්න තමයි ආසාව, වෙලාවකට මට හිතිලා තියෙයි marry කරන්නෙ නැතුව අවංකව දේශපාලනය කරලා ජනාධිපති වෙලා මගේ රට දියුණු කරන්න හැබැයි කාටවත් මේ වෙනකම් කියලා නෑ මං පිස්සෙක් කියලා හිතයි කියලා 😂

  • @nilangakavihara2063
    @nilangakavihara2063 9 หลายเดือนก่อน +8

    මේ වීඩියෝ තමා ඕනා❤

  • @chandhumeviraj5758
    @chandhumeviraj5758 หลายเดือนก่อน

    මට හරියටම 490ක් අවා මට මම o/l කරලා ඉන්න ගමන් . මට චිත්‍ර අදින්න පුලුවන් . මට ගුරුවරුත් කියලා තියනව හිතන පතන. විදිහත් ගොඩක් වෙනස් කියාලා . නිරාමාංශීලි හැකියව තියනවා කියලත් හැමොම කියනවා. මම කැමති මොටර් රථ කාර්මික ශිපියෙක් වෙන්න. ඒකේ වෙනුවෙන් වැඩ කරනවා මම 😊

  • @R_Sclub
    @R_Sclub 9 หลายเดือนก่อน +22

    430 යි. ඔයා කිව්ව ගොඩක් දේවල් තිබ්බ. ඉදිරියට මන් කරන්න බලාපොරොත්තු වෙන රැකියාවෙ ඒ ලක්ෂණ ඔක්කොම ගැබ් වෙලා තියෙනව . ඇත්තෙන්ම මේ වීඩියෝ එක හොදයි ඔයාට තව ඉදිරියට සමාජයට වටින වීඩියෝස් ගේන්න පුලුවන් . සුබ පැතුම් සහෝදරය.good luck

    • @Luefeng
      @Luefeng 9 หลายเดือนก่อน +1

      Matath 430 brother

    • @R_Sclub
      @R_Sclub 9 หลายเดือนก่อน

      @@Luefeng good

    • @nuwanchathuranga5411
      @nuwanchathuranga5411 9 หลายเดือนก่อน

      මටත් 430 ❤❤

    • @R_Sclub
      @R_Sclub 9 หลายเดือนก่อน

      @@nuwanchathuranga5411 superb 💪

  • @nilanthijayasinghe
    @nilanthijayasinghe 5 หลายเดือนก่อน +1

    අනේ අයියේ ඔයා කිව්ව එක හරියට ම හරි මගේ ලකුණු 490 යි මගේ බලාපොරොත්තු ජනප්‍රිය ලේකඛයෙක් වන එක මන් ඒකට මාර විදිහට මහන්සි වෙන්නේ මගේ යාලුවො හැමෝටම කියනවා ඔයාගෙ youtube
    චැනල් එක බලන්න කියලා ..
    මට මාර සතුටුයි ..❤️❤️🥰🥰🥰🥰

  • @sajinidhanushika4765
    @sajinidhanushika4765 9 หลายเดือนก่อน +5

    350යි. පුංචි කාලෙ ඉදන් තියෙන හීනයක්.තාමත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.❤

    • @Kalhara97
      @Kalhara97 9 หลายเดือนก่อน

      Me to 350

  • @Akilya165
    @Akilya165 7 หลายเดือนก่อน +4

    මගෙත් බලාපොරොත්තු ගගනගාමී කෙල්ලෙක් විතරයි🎉

  • @r.k.karavindhadjz97
    @r.k.karavindhadjz97 6 หลายเดือนก่อน +3

    12 වැනි pashnetama mn කරන්නේ
    ගෙදර ta hada අවශ්‍ය බඩු tikak ගන්නවා 😊😊

  • @niranjaligonapinuwala1222
    @niranjaligonapinuwala1222 4 หลายเดือนก่อน +1

    මට ආවා 390ක් ඒ මගේ බලාපොරොත්තුව teacher කෙනෙක් වෙන එක my dream😄😄😄

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 9 หลายเดือนก่อน +9

    මට ලකුණු 350. මගේ dream එක doctor කෙනෙක් වෙන්න.❤ ඒ වගේම News reporting කරන්නත් ආසයි.🤭

  • @s2ksasa907
    @s2ksasa907 6 หลายเดือนก่อน +1

    ලකුණු 450 යි. අනගතයේ doctor කෙනෙක් . මම මිනිසුන්ව සුවපත් කරන්න

  • @DGNimal
    @DGNimal 9 หลายเดือนก่อน +4

    හරියටම හරි බන්........."❤

  • @whitesl2245
    @whitesl2245 3 หลายเดือนก่อน +1

    මගේ ලොකුම අාසාව තමයි විද්‍යාක්ඤ යෙක් හරි ගඟන ගාමියෙක් හරි වෙලා ලෝකෙ හොද විදිහට වෙනස් කරන එක මගේ ලකුණු (360) මට කිව්ව දේවල් අැත්ත වෙයි කියලා මන් හිතනවා මොකද මන් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ ඔයා කිව්වදේවල් මගේ අනාගත බලාපොරොත්තු හැබෑ කර ගන්න මට ලොකු උදව්වක් වෙයි මට හිතුනේ ( ඔව් මට එ් හීනේ හැබෑ කරගන්න පුළුවන්මයි!!!! කියලා ලොකූ අධිශ්ථානයක් ) ♡

  • @K.Rathnayaka-547
    @K.Rathnayaka-547 9 หลายเดือนก่อน +6

    360යි සමහර ප්‍රශ්නවලට දෙන්න හරිහමං උත්තර‍යක් ආවෙ නෑ. දැන් මං මේ confuse වෙලා ඉන්නෙ 😂

    • @kavindu94759
      @kavindu94759 9 หลายเดือนก่อน

      සිරාම

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 9 หลายเดือนก่อน

      @@kavindu94759 🥲😅

  • @asnkapriyantha5487
    @asnkapriyantha5487 7 หลายเดือนก่อน +1

    ලකුණු 400යි. නියමයි. ඔයා හරියටම කිව්වා. අපි මේ වගේ තවත් වීඩියෝ එනකම් බලන් ඉන්නවා.

  • @tektok6630
    @tektok6630 9 หลายเดือนก่อน +4

    ගුට් මොනින් 👍

  • @prassanawettasinghe6175
    @prassanawettasinghe6175 7 หลายเดือนก่อน +1

    මගෙ ලකුනු 380 උබ කියපු රස්සා හරි යටම හරි වගෙ 😎👍 ඇතෙන්ම හොද රාස්සා ටිකක් 👍ටැන්කිවු මචන්

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 4 หลายเดือนก่อน +1

    අනෙ මට 430යො මම් ආසත් ටීචර් කෙනෙක් වෙන්න❤.ඒ වගෙම මාධ්‍යවේදිනියක් වෙන්නත් ආසයි.සල්ලි නැතුව නිකන් හරි කමඔ නැ සාරියක් ඇදන් උගන්නම්න තමා මන් ආස❤

  • @user-wd4pe3xp1k
    @user-wd4pe3xp1k 8 หลายเดือนก่อน +1

    මගේ ලකුණු 430 ඔයා හරියටම හරි මම හොදට ඉගෙනගෙන ගුරුවරයෙක් වෙන්න හිතන් ඉන්නේ 👩‍🏫👩‍🏫

  • @hasunmadhuwantha4302
    @hasunmadhuwantha4302 4 หลายเดือนก่อน +1

    මට 490ක් තියනවා මම ඩ්‍රම් ගහන්න කැමති වගෙම ඩ්‍රම් ගහන්නත් පුලුවන් 🙂 ඔයා හරි මන් තෝරන් ඉන්න රැකියාවත් කලාවට බරයි ❤❤

  • @senuradineth2849
    @senuradineth2849 8 หลายเดือนก่อน +1

    මගේ ලකුණු 520 ඇත්තටම මගේ බලාපොරොත්තු සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න
    ආදරෙයි විනාඩියක් ❤

  • @user-ny9hw6vw8b
    @user-ny9hw6vw8b 7 หลายเดือนก่อน +1

    410 🙂 ඇත්ත මං ආස ගුරැවරියක් වෙන්න. හැබැයි නිර්මානාත්මක හොද ගුරැවරියක් ❤️ කලාවටත් මං හරි ආසයි . තැන්ස් මාව දිරිමත් කරාට ඔබය 🙏🙂❤️

  • @roshansanjaya1768
    @roshansanjaya1768 7 หลายเดือนก่อน +1

    මට ලකුණු 470 ඔයා කිව්වා හරි මම කැමති louyr කෙනෙක් වෙන්න❤❤ thanks

  • @ranoo0827
    @ranoo0827 7 หลายเดือนก่อน +1

    ලකුණු 460. ගොඩක් අය මන් නායකයෙක් වෙයි කියලා කියනවා. ඒත් මන් ඉස්කෝලේවත් කවදාවත් leader කෙනෙක් වෙලා නෑ. ඒ නිසා මට sure නෑ ඒක ගෙන. ඒත් මන් ආසයි leader කෙනෙක් වෙන්න. අනෙක් අයට හොඳ උපදෙස් දෙන්න එහෙම 😇

  • @nithmichameesha1295
    @nithmichameesha1295 2 หลายเดือนก่อน

    😍මට 410 හරියටම කිව්ව 😍 mn asa දේවල් ටික edewal tamai 😌😌❤️

  • @wasanthabg1441
    @wasanthabg1441 3 หลายเดือนก่อน +1

    මට ලකුණු 370 මම වෙන්න කැමති ඉන්ජිනේරුවෙක් ,හරියටම කිව්වා.

  • @TV-sr7rc
    @TV-sr7rc 9 หลายเดือนก่อน

    කැමතිම දේවල් කිවුවා. මගේ ලකුණු 160 යි. මේක නම් පිස්සුවක්. හරියටම ආස ,,හිතන, බලාපොරොත්තු වෙන දේවල් කියනවා මේකෙ 💚😍😍😍😍😍 ස්තූතියි ඔබට

  • @dfgjjgghhjk4042
    @dfgjjgghhjk4042 5 หลายเดือนก่อน

    මට ලකුණු 390- කිව්වා හරියටම හරි මම අාස එ් වගේ දේවල් වලට. thank you මේ වගේ video ගෙනාවට. හැමෝටම විශ්වාසය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඔයාලා හැමෝටම පුලුවන්.සුබ අනාගතයක්..... ජය වේවා හැමෝටම!!! 💖💗 පුලුවන් හැමෝම මට අාශිර්වාද කරන්න 🙏🙏😍😊

  • @dewakanirmal861
    @dewakanirmal861 3 หลายเดือนก่อน

    ලකුණු 400%
    මගේ බලාපොරොත්තුව singer කෙනෙක් වෙන එක❤❤❤❤❤😊😊😊😊😊

  • @SupuniMadhushi
    @SupuniMadhushi หลายเดือนก่อน

    350ක් තමයි මගේ ලකුණු.මං ආසම මගේ හීනය තමයි surveyor කෙනෙක් වෙන්න ❤😊

  • @user-yp8zi7uc5y
    @user-yp8zi7uc5y 8 หลายเดือนก่อน

    මට ලකුනු 360 අවෙ ඇත්තටම මන් කැමති සොබාදහමත් එක්ක වැඩ කරන්න පුලුවන් agriculture scientist කෙනෙක් වෙන්න.🤠

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 6 หลายเดือนก่อน

    270 - 380 ත් අතර ඉතින් මේකේ කිව්වා නියමුවරයෙක් වෙනවා කියලා. ඉතින් මගේ ආසාවත් ඒකමයි. මම ආස ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි Emirates Air Hostess කෙනෙක් වෙන්න. හැමෝගෙම Blessings මට ඕනෙ. ❤️❤️😇😇

  • @user-ov4hs6rk5r
    @user-ov4hs6rk5r 8 หลายเดือนก่อน +1

    440. ස්තුතියි මල්ලි. සුබ අනාගතයක්.

  • @kanchanakumara4034
    @kanchanakumara4034 9 หลายเดือนก่อน +1

    මට ලකුණු 440ක් තිබුනා.ඔයා හරියටම කිවුවා👍

  • @KaushalyaMihirani-js4kj
    @KaushalyaMihirani-js4kj 7 หลายเดือนก่อน

    මගෙ ලකුණු 490 ට වඩා වැඩි. මන් කැමති photographer කෙනෙක් වෙන්න හරියටම කිව්වා ❤️💐

  • @user-tu7gh9we5d
    @user-tu7gh9we5d 4 หลายเดือนก่อน

    270-380 ,මේ කීව කරුණු එක්ක හරි කියලා හිතෙනව මොකද මං geography වලින් ඉස්සරහට යන්න ආස ඒකෙත් මේ වගේ කියපු විදිහට කරන ජොබ් තියෙනව ලෝකය ගැනම හොයන ❤

  • @vishuu598
    @vishuu598 7 หลายเดือนก่อน

    350...loket deyk krnn kamathi....e wenuwen mahansi wennath kamathi...ස්තූතියි ❤❤❤

  • @NethraManchanayaka-df1sn
    @NethraManchanayaka-df1sn 6 หลายเดือนก่อน

    මට ආවේ 490 ඇත්ත්ටම කීවා හරි.... මන් ගොඩාක් කට්ටියට උදව් කරන්න කැමැති මගෙ වටෙ ඉන්න අයට මන් එයාල කරදරෙන් ඉදලා හිත සනසල් එයාල්ගෙ ප්‍රශ්නවලට විසදුම් හොයන්න උදව් කරන්ව...එ වග්ඩ්ම තම මගෙ ජොබ් එක ගැම කිවොත් එකත් කීව හරි මන් ගුරුවරියක් වෙන්න් ඉගන ගන්න ගමන් ඉන්නෙ.....මගෙ හීනය එක 😊😊🥰

  • @ruwandissapananda6695
    @ruwandissapananda6695 6 หลายเดือนก่อน

    හරිනේ දරුවෝ .... බොහොමත්ම ස්තුතියි ❤️
    තෙරුවන් සරණයි , සියලු දෙවි රැකවරණයි ! 🙏

  • @user-xm2gh2ze6e
    @user-xm2gh2ze6e 5 หลายเดือนก่อน

    260 -320 ත් අතර කියපුව හරියටම හරි ඔයාට ස්තුතියි. ❤❤❤❤❤

  • @user-lj1sm7hl2v
    @user-lj1sm7hl2v 7 หลายเดือนก่อน

    Mata 350 මම අනාගතේ දවසක engineering කරන්න තමා බලාපොරොත්තුව eka thama mage lokuma target eka 😇❤ man ethanata yanawamaiii

  • @thanuedirisingha947
    @thanuedirisingha947 7 หลายเดือนก่อน

    හරියටම හ‍රි.. මන් මේ වීඩියෝ එක බැලුවේ නිකමට. මන් හොදටම හිතලා තමයි ප්‍රශ්න වලට උත්තර කිව්වේ මට ලකුණු 440යි. මන් දැනට ගුරුවරියක්

  • @IshankaRashmika-hb1qm
    @IshankaRashmika-hb1qm 8 หลายเดือนก่อน +1

    🤯❤️ අඩේ මට 400 ආවේ මන් ඇත්තටම රූපවාහිනී පැත්තට යන්න කැමති

  • @user-tt2ku5rj2x
    @user-tt2ku5rj2x 8 หลายเดือนก่อน +1

    460 යි ඇත්තමට හරියටම හරි. මගෙ ambition එක announcer කෙනෙක් වෙන එක 😊❤️

  • @kumudukrishanthi2410
    @kumudukrishanthi2410 9 หลายเดือนก่อน +2

    wow aththtm mn balaporoththu wen widiytm mat labuna e job ek aththtm mek maru ek aththk aththtm........

  • @piyumihansika7272
    @piyumihansika7272 26 วันที่ผ่านมา

    360 ඒත් මම ආසම airhostor කෙනෙක් වෙන්න නියමුවෙක් කියල කිව්වට මේක කියවුනේ නෑනෙ 🥺ඒත් ඒක ළගින් ගියානෙ 🥰

  • @emmanuelprasadthilinades-dc1up
    @emmanuelprasadthilinades-dc1up 8 หลายเดือนก่อน

    ඇත්තටම පුදුමයි මේ ජාතියේ තව Video එකක් බැලුවා වෙන TH-cam Channel එකක දෙකේම ආව Future Occupation එක සමානයි . බලාපොරොත්තුවත් පොඩිකාලේ ඉඳලම ඒකම තමයි ❤. එහෙම වෙන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා 😇

  • @Nadeeshan898
    @Nadeeshan898 6 หลายเดือนก่อน

    මට ලකුණු 450යි.ඔයා කිවුව දේවල් ඔක්කොම ඇත්ත.තෙරුවන් සරණයි ඔයාට.

  • @sldakshinavideo3385
    @sldakshinavideo3385 5 หลายเดือนก่อน

    390/ 🫡 ඇත්තම කිව්ව කියපු ඔක්කොම ඇත්ත🥰 ඒ නිසා ලයික් එකක් මගෙන්❤

  • @dilinisewwandi5341
    @dilinisewwandi5341 8 หลายเดือนก่อน +1

    470 i, සමාජ සේවකයෙක්, අභිප්‍රේරකයෙක් 😊

  • @umeshisharmila7711
    @umeshisharmila7711 9 หลายเดือนก่อน

    අනේ ඔයා නම් මාරයි🥰🥰🥰 මට ලකුනු 390 කියපු සේරම දේවල් ඇත්ත😍❤️ඇත්තටම මං ගුරුවරියක් වෙන්න තමයි කැමති මේකෙ මං ගැන කියපු සේරම දේවල් සහමුලින්ම ඇත්ත🥰

  • @ashokakumari1881
    @ashokakumari1881 8 หลายเดือนก่อน

    450 ලකුණු හ්‍රරියටම හරි ස්තුතියි 🙏 ඔබට මම දැනට ලංකාවේ නෙමෙයි ඉන්නෙ මගේ ජොබ් එක ගැන මම නිහතමානීව ආඩම්බරයක් තියෙනවා බුදුසරණයි❤❤❤❤❤❤❤❤

  • @shanukaheshan2001
    @shanukaheshan2001 8 หลายเดือนก่อน

    ලකුණු 420යි. මම දැනට මානව සම්පත් කළමණාකරන ක්ශේස්ත්‍රය ඉගෙන ගනිමින් ඉන්නවා.

  • @minudiludowike4998
    @minudiludowike4998 8 หลายเดือนก่อน

    470 යි ඔයා හරි අයියෙ මම බලාපොරොත්තු උනෙ teacher කෙනෙක් වෙන්න thank you so much

  • @madukadevinda921
    @madukadevinda921 4 หลายเดือนก่อน

    මට ලකුණු 380 යි. මං ආසම subject ටික ඔක්කොම හරියටම කිව්වා.... 😍😍💪

  • @user-gk1me1zm9x
    @user-gk1me1zm9x 8 หลายเดือนก่อน

    410යි. මට හොඳ නායකත්ව ගුණාංග තියෙනවා කියල මං විශ්වාස කරනවා. මං නම් කැමති මගේම දෙයක් කරලා උපරිම තලයට දියුණු වෙන්න. කිව්වා වගේම සමාජ ක්‍රියාකාරකම් වලටත් මං කැමති වගේම දවසක මගේ income එකෙන් ඒ වෙනුවෙන් වෙන් කරන්නත් මං කැමැත්තෙන් ඉන්නවා.😊

  • @rashmiwijesinghe6487
    @rashmiwijesinghe6487 8 หลายเดือนก่อน

    420 ඔයා හරි මගෙ ටාගට් එකට සමාන , ඒ වගේම මට තියෙන ගතිගුණ ගොඩක් කියවුනා... ❤ thank you

  • @NisansalaSewwandi-ud4xx
    @NisansalaSewwandi-ud4xx 6 หลายเดือนก่อน

    මගේ ලකුණු 440 අයියේ oya කියපු වගේ වැඩක් සෙට් උනොත් හොදි හැබැයි ජනාදිපති වෙන්නම් ඕන ne😂

  • @tharusha1394
    @tharusha1394 3 หลายเดือนก่อน +1

    Ade hari aaa niyamai...😮

  • @user-nj9gf8ow6z
    @user-nj9gf8ow6z 8 หลายเดือนก่อน

    මමයි මගේ මාමායි මේක බැලුවා අපි දෙන්නගෙම ලකුනු සමානයි (420) මාමා කැමති ගුරුවරයෙක් වෙන්න මම කැමති තානාපති කෙනෙක් වෙන්න මේ වගේ වීඩියෝ අපි හැම දාම බලනවා❤

  • @lakshithaviraj8252
    @lakshithaviraj8252 9 หลายเดือนก่อน +2

    420❤ඔව් එක ඇත්ත ❤ මන් ඉගෙන ගන්න දෙවල් අනික් අයට කියදෙන්න කැමති ❤රැපවාහිනි මාදයෙ ඉන්න කැමති ❤

  • @artbynawo6076
    @artbynawo6076 8 หลายเดือนก่อน

    හරියටම හරි.
    වෛද්‍යවරයාත් මේ ගණයටමට අදාළ මං කිව්වේ 270-380 අතර

  • @SL_SHENILG
    @SL_SHENILG 7 หลายเดือนก่อน

    490ක් ආවා හරියටම 😮❤. මාරයි හිතේ තියෙන්නෙ මගෙම target මගෙම විදියට කරන්න ඒක ඇත්ත. මන් නිතරම අමුතු දේවල් හිතනවා.

  • @-6395_
    @-6395_ 8 หลายเดือนก่อน

    හරියටම හරි කිවුව දේ..❤ මම කැමති දේ ඒ විදියටම කිවුව..THANK YOU ❤