Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා | With Harsha De Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024

ความคิดเห็น • 84

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 หลายเดือนก่อน +4

    Theoretically කරන්න ඕන එක ටාගට් එක ඕන කෙනෙක්ට කියන්න පුලුවන් හර්ශ.. බලය තියෙන වෙලාවේ කරන්න බැරි උන එකම තමයි ආයෙ බලය ගත්තම වෙන්නේ.. රියල් කයි කාරයෝ තමයි මේ

  • @ilk-dv5sz
    @ilk-dv5sz หลายเดือนก่อน +13

    2015 - 2019 අතර කාලේ මොනවද කළේ?
    රට බංකොලොත් කරන්න ඔයත් හවුල්.

    • @creations245
      @creations245 หลายเดือนก่อน +3

      Nodanna dewal nokiya inna saho.2019 wiruwa genath illan kawa kiyanna lajjaida dan..

    • @kalanakavishanka3152
      @kalanakavishanka3152 หลายเดือนก่อน

      Rajapakshala bankoloth kare kiyala adikaranayen kiuwwe

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake หลายเดือนก่อน

      ඇයි අපේ අනුර සහෝදරය 😂😂

    • @ilk-dv5sz
      @ilk-dv5sz หลายเดือนก่อน

      @@sajeewaabeynayake ආසයි දැන ගන්න, හරියට කිව්වොත් ඡන්ද 8ක් අයින් කරනවා.

  • @Chan26220
    @Chan26220 หลายเดือนก่อน +5

    තිබුන සංවර්ධන බැංකුව(National Development Bank) විකුණලා ඒක වාණිජ බැංකුවක් බවට පත්කරපු උතුමෙක් තමයි මෙතුමා.😂

  • @coolcreation2563
    @coolcreation2563 หลายเดือนก่อน +8

    A man of ranil 🤣🤣🤣

    • @creations245
      @creations245 หลายเดือนก่อน

      😂 Dukai uba gana saho

  • @jbmeemanage310
    @jbmeemanage310 หลายเดือนก่อน +5

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි.

  • @fahadfarookklt
    @fahadfarookklt หลายเดือนก่อน +3

    Freddie Silva

  • @mainasaima4897
    @mainasaima4897 หลายเดือนก่อน +4

    Volkswagen. Harsha. Haha. Nadiya balanna.

  • @ruwanwickramasekara5102
    @ruwanwickramasekara5102 หลายเดือนก่อน +5

    අපි මාලු මාමට කියන උන්ට නම් මෙව නිකං මන්ඤන්😂😂😂😂

    • @path2progres
      @path2progres หลายเดือนก่อน

      එහෙමද

    • @Poornaprasanna6529.
      @Poornaprasanna6529. หลายเดือนก่อน

      ඔව් ඉතින් හර්ශලා කටුස්සො වගේ පාට මාරු කරනවනේ.ඉතින් ඔලුව විකාර වෙනවා
      😂😂😂

  • @namaligunasakara
    @namaligunasakara หลายเดือนก่อน +5

    මේ මොන මලවිකාර ද

  • @PureShameless
    @PureShameless หลายเดือนก่อน +3

    Quality Interview ❤

  • @wickramasujith9396
    @wickramasujith9396 หลายเดือนก่อน +4

    මම මේ තකහනියක් ආවේ පාචාර්‍ය ගේ බොරු ටික අහන්න..🤣🤣 4600 බලලා තියන්නේ..අනුරගේ ලයිව් විතරක් 18,000 +තිබ්බා.මේ යකා 2015-2019 ආර්ථික ප්‍රතිපත්ති ඇමති GDP 2.26 ට බස්සලා වැඩිම ණය අරන් ගියේ..අහ් වොක්ස්වැගන් ෆැක්ටරි එක.අපිට නම් මූ පොරක් නේමේ..කරලම බෑයි කියලා පෙන්නපු එකෙක්.රාජිතත් ප්‍රසිද්ධ මාද්‍යයෙ කියනවා රට වැටුන වෙලාවේ සජිත් රට භාර ගත්තොත් හර්ශ ට පුලුවන් ද කියලා ආර්ථිකය ගොඩ ගන්න..එතකොට බෑ කියපු එකා බලහන්කො..උද්දික පුතා..🤮🤮

    • @creations245
      @creations245 หลายเดือนก่อน

      ඒ කේ ඩි අලුත්ම ජෝකර්😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      🧭💖

  • @sameeraruwan7637
    @sameeraruwan7637 หลายเดือนก่อน +1

    දැක්කම, දැක්කද
    කව්රුවත් ගනන් ගන්නෙ නෑ,
    11k බලලා තියෙන්නේ දවස් හතරටම😂😂😂😂

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน +3

    යහපාලනය කාලේ හර්ශ නිදාගෙනද හිටියේ 😅

    • @N44886
      @N44886 หลายเดือนก่อน +1

      AKD 🤡🤡🤡

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u หลายเดือนก่อน +6

    පකේ ආචාර්ය 😂😂බැංකු හොරාගේ ඔඩොක්කුවේ ඉන්නේ

    • @creations245
      @creations245 หลายเดือนก่อน

      සංවරව කොමෙන්ට් එකක් දාගන්න බැරි මෝඩයෙක් උබ බන්.ලැජ්ජවෙයන් ගොන් නාම්බා.තක්කඩිකම මේ සොසයිටියේ ප්‍රදර්ශනය නොකර ඉදපන්..

  • @kalusuba1849
    @kalusuba1849 หลายเดือนก่อน +7

    මේකා ආර්ථික විද්‍යාව උගත් ආචාර්ය වරයෙක් ද නැත්නම් කුහකකම පිළිබඳව ලබාගෙන තියෙන ආචාර්ය වරයෙක් ද ? මේ වගේ කාලකන්නි එකෙව ජාතික ලැයිස්තුවෙන් පළමු වතාවට පාර්ලිමේන්තුවට ගෙනැවිත් රනිල් කරල තියෙන්නේ ලොකු අපරාධයක්...

  • @bandulaweerakkody7916
    @bandulaweerakkody7916 หลายเดือนก่อน +2

    Tell Anura to learn what is Development bank from Dr.Harsha

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      🫢🤭😁😁 හා 😂

    • @supunchathranga5320
      @supunchathranga5320 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @raveenperera2918
      @raveenperera2918 หลายเดือนก่อน +1

      From the buggers who converted the development bank to a commercial bank.

    • @N44886
      @N44886 หลายเดือนก่อน

      @@raveenperera2918NPP Jokers if cheap funding stops the next step is to get deposits 😂😂😂😂 AKD 🤡🤡🤡

    • @N44886
      @N44886 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hmNPP Gobbaya 😂😂😂

  • @asankaranasinghe813
    @asankaranasinghe813 หลายเดือนก่อน +1

    යහපාලනය කාලෙ ආර්ථිකය විනාශ කරපු ඇත්තෝ ආයේ බලය ඉල්ලනවා රට හදන්න😅😅😅.මේ පාර ඔයාල ගෙදර.

  • @VishvaMaduranga
    @VishvaMaduranga หลายเดือนก่อน +3

    😂😂😂😂

  • @malalachernobyl5594
    @malalachernobyl5594 หลายเดือนก่อน

    BRICS ලොකු වෙනවා US $ අතහරිනවා. US $ ලොවපුරා වැටෙමින් යනවා. අපි කල යුත්තේ වැටෙන $ නය පොලිය IMF මගින් අඩුකරගන ගෙවීම පුලුවන් තරම් කල් දමන එකය් BRICS සමග ගනුදෙනු වැඩිකර ගැනීම බවය් මට දැනෙන්නෙ.

  • @creations245
    @creations245 หลายเดือนก่อน +1

    Meke කොමෙන්ට් දාන්නෙ ඇවිත් මාලිමාවෙ සෙට් එකයි රනිල් රාජපක්ශගෙ සෙට් එකයි නෙ බන්.මුලින් කාලෙ අරන් කියන්නෙ මොනවද අහපල්ල.ගොන් කොමෙන්ට් දාල මෝඩකම් ප්‍රදර්ශනය නොකර..

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน +4

    සජිත් විතරයි මේ වැඩසහනට ඇවිත් නැත්තේ ..එයාවත් ගේන්න

    • @mad0457
      @mad0457 หลายเดือนก่อน +2

      Eya gennawoth haanawa ekai scene eka

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      😂😁​@@mad0457

  • @ranganayanajithsubasinghaarach
    @ranganayanajithsubasinghaarach หลายเดือนก่อน

    Very clear and concisely explained duscussion. Thanks .

  • @dunilamadurange9741
    @dunilamadurange9741 หลายเดือนก่อน +1

    Maha banku wanchawa gana monada harsha de silva kiynne???😂😂😂

  • @kalanahansaja
    @kalanahansaja หลายเดือนก่อน +3

    🐂🐂🐂🐂

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. หลายเดือนก่อน

    සජිත්ව ගේන්න බැරිද .....ජනාධිපති වෙන්න ඉන්න එකේ අඩු ගානේ live වැඩසටහනකට ඇවිත් කතා කරන්නවත් පුලුවන් වෙන්න එපැයි..

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    සජබේට ජය නියතයි

  • @wickramasujith9396
    @wickramasujith9396 หลายเดือนก่อน +2

    පකේ ආචාර්‍ය 🤣🤣

    • @creations245
      @creations245 หลายเดือนก่อน

      ගෙදර ඉන්න දෙමව්පියන්ට පාඩුවෙ ඉන්න දීපන්.උබගෙ තිරිහන්කම ප්‍රදර්ශනය නොකර..සොසයිටිය යූස් කරන්න දන්නෙ නැති මෝඩයෙක් උබ..ලැජ්ජවෙයන්..

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම අනාගතයේදී සජබේ රජයක්

  • @anusuros
    @anusuros หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරිමක් අන්තිමට රට සංවර්ධිත රටක් කරා කවදද ගෙනියන්නෙ කියන එකට වැට පනිනවා.😂පැහැදිලි පිලිතුරක් නැ😂එකයි වෙනස😂

  • @kalanakavishanka3152
    @kalanakavishanka3152 หลายเดือนก่อน

    Why don't you talk about the drop in inflation?

  • @ranjithyapa8565
    @ranjithyapa8565 หลายเดือนก่อน

    Harsha should have participated in this discussion as a professional in economics. He is probably influenced too much from his power-hungry leader. He is losing his credibility among the educated audience

  • @N44886
    @N44886 หลายเดือนก่อน

    Malumamata Jayawewa 😂😂😂

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම අනාගතයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සජබේ රජයක්

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම අනාගතයේදී සජබේ රජයේ නියත මුදල් ඇමැති හර්ෂ ද සිල්වා

  • @bandulaweerakkody7916
    @bandulaweerakkody7916 หลายเดือนก่อน

    Anura Kumarata kiyanna meyagen tution ganna kiyanna

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    අනාගතයේ නියත මුදල් ඇමැති හර්ෂ ද සිල්වා

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    නියත ජය සජබේට

  • @cementworldinapk2368
    @cementworldinapk2368 หลายเดือนก่อน

    මේකා හොදයි සජිත්ටම ආදලා කුඹුරක් හාන්න

  • @bawanthaprasadgamage
    @bawanthaprasadgamage หลายเดือนก่อน

    සජියව ගෙනෙන්කෝ

  • @lionman1761
    @lionman1761 หลายเดือนก่อน

    මේගොල්ලො හිතන්නෙ මෙයා නැතිව රටෙ ආර්ථික ය ගොඩ දාන්න බෑ කියල. . I think Shehan is better than this this man.. Harsha is full of BS .. no action ..

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස නියතයි

  • @pamodineewijayanayake7492
    @pamodineewijayanayake7492 หลายเดือนก่อน

    We need this man managing our finances for sure!

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    ජය නියතයි සජබේට

  • @mainasaima4897
    @mainasaima4897 หลายเดือนก่อน +1

    Nadiya balanna kiyanna meyata. Meya Hoda kenek. Ea unata nayakaya Gon mola.

  • @lionman1761
    @lionman1761 หลายเดือนก่อน

    හර්ෂ මොනාද කෑවෙ??? Ham , bacon නම් ටිකක් ගනන් වැඩී තමයි . . . වයිෆ් ට කියන්න සදලුතලයෙන් බැහැල සාමාන්‍ය මාකට් එකකට ගින් බඩු අරන් උයන්න කියල. . 😂

  • @nimethmanthila2817
    @nimethmanthila2817 หลายเดือนก่อน

    2015 rate GDP aka 80 billion USD 2019 di 80 billion USD rate GDP aka kisima wenasak une na 12.5 billion USD ISB gaththa 2015 rate GDP growth rate aka 5% 2019 di 1.2% ratata aduma 10 billion USD wath genna awurudu 5 tama karapu deyak na dan rata hadanna kathawa 😂😂

  • @fahadfarookklt
    @fahadfarookklt หลายเดือนก่อน

    Kuhakayek Kalakanni

  • @supunchathranga5320
    @supunchathranga5320 หลายเดือนก่อน

    කයියා 😂

  • @user-xy9ce6so3f
    @user-xy9ce6so3f หลายเดือนก่อน

    Mu kaiya witaraiii

  • @user-mr1sk1lc8b
    @user-mr1sk1lc8b หลายเดือนก่อน +2

    නියත ජනපති සජිත් ❤

  • @murugiahsamson1667
    @murugiahsamson1667 หลายเดือนก่อน +3

    Meya last 2 years, kiyava kiyawa innawa.
    Ranilaya vada karanawa…🤦🏾

    • @creations245
      @creations245 หลายเดือนก่อน

      Ranil😂 Rata hadanawa😂 Jork nokara idapan

    • @murugiahsamson1667
      @murugiahsamson1667 หลายเดือนก่อน +1

      Jork!!??🤔

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน +1

    සජිත් ප්‍රේමදාසගේ රජයේ නියත මුදල් ඇමැති හර්ෂ ද සිල්වා

    • @prabodashashi2102
      @prabodashashi2102 หลายเดือนก่อน

      😂 රනිල්ව බේර ගත්ත නේද මහ බැංකුව කඩපු එකෙන් ...
      රනිල් ගාවත් කකුල තියෙනවා නේද හීනියට😅

  • @user-lb6df5es6f
    @user-lb6df5es6f หลายเดือนก่อน +1

    Jepponta me arthika danuma bara vadi

    • @Poornaprasanna6529.
      @Poornaprasanna6529. หลายเดือนก่อน

      ඔව් ඒක තමා මෙයාලගෙ ආන්ඩුව කාලේ කරපුවා නිසා මිනිස්සු දැන් සැපේ ඉන්නෙ ...😂....මරු 😂😂😂

  • @jrohan093
    @jrohan093 หลายเดือนก่อน

    😂😂😂😂

  • @user-mr1sk1lc8b
    @user-mr1sk1lc8b หลายเดือนก่อน +2

    නියත ජනපති සජිත් ❤

    • @prabodashashi2102
      @prabodashashi2102 หลายเดือนก่อน

      සජිත්ව ගෙන්වන්න කියපන්කො...උබලගේ නායකයා නේද .කිසිම වැඩසටහනක ඇවිත් නෑ 😂....මේ වගේ වැඩසටහනකට ඇවිත් සජිත් කතා කරොත් උබලගේ මොලේ පෑදෙයි

    • @user-mr1sk1lc8b
      @user-mr1sk1lc8b หลายเดือนก่อน

      @@prabodashashi2102 කයියෝ වගේ නෙවෙයි බන් සජිත් වැඩ කරනවා.ගෙන්නන්න ඕන වෙලාවට ගෙන්වයි .තොපි වගේ කාලකන්නි බල්ලෝ තමයි ගොඨා ගෙනාවෙත් දැන් ඒකේම අනිත් පැත්ත ඉස්සෙල්ලා උබේ මොලේ තියෙන්නේ කොතනද කියලා බලා ගනින් .අපත ජෙප්පා