Derana 360 | ආචාර්ය හරිනි අමරසූරිය | With Harini Amarasooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews #npp #npplive

ความคิดเห็น • 827

  • @nalinkt7588
    @nalinkt7588 7 หลายเดือนก่อน +164

    NPP එකෙ අයත් එක්ක කරන සාකච්චා බලන් ඉන්න ආසයි .. ❤ ඔබ ඈසූ ප්‍රශ්නත් ඇයගෙ පිලිතුරුත් අගෙයි .. ❤ රටට ජයවේවා ...❤

  • @dumij3888
    @dumij3888 7 หลายเดือนก่อน +170

    දැනට ලංකාව තුළ සිටින උගත්තා බුද්ධිමත්ම දේශපාලන නියෝජනය කරන කාන්තාව ❤❤

    • @indikalakmali9055
      @indikalakmali9055 7 หลายเดือนก่อน +2

      හරිනිට ලමයි නෑ නෙද

    • @ayomarathnayake5478
      @ayomarathnayake5478 7 หลายเดือนก่อน

      Lamai mokatada deshapalanayata?​@@indikalakmali9055

    • @ivano_liyanage
      @ivano_liyanage 6 หลายเดือนก่อน

      @@indikalakmali9055 buddhi mattama penawa thamunge

    • @IndikaWijetunga-dg2lh
      @IndikaWijetunga-dg2lh 4 หลายเดือนก่อน

      That's True 😊

  • @bluesky1042
    @bluesky1042 7 หลายเดือนก่อน +78

    ලංකාවේ පාර්ලිමේන්තුවෙ, කියන දෙ ගැන අවබෝධයක් ඇතිව කතා කරන එකම කාන්තාව ❤❤

  • @vijithawelikala1409
    @vijithawelikala1409 7 หลายเดือนก่อน +103

    K k ඔබ නියම මහත්මා ගති වලින් පිරුණු මධ්‍යවෙදියෙක් හරිනිවගේ බුද්ධිමත් කෙනෙක් සමග සාකච්ඡා කිරීමට ඵකම සුදුස්සා ඔබයි ජයවේවා ❤❤❤❤❤

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 7 หลายเดือนก่อน +57

    හරිණි අමරසූරිය ලංකාවේ දියණියන්ට ආදර්ශයට ගතහැකි වටින කෙනෙක් ❤❤❤

  • @ThushP
    @ThushP 7 หลายเดือนก่อน +145

    කලිඳු හොඳට program එක කරනවා. කලාතුරකින් unbiased journalism 🎉

  • @ZawaThuwan
    @ZawaThuwan 7 หลายเดือนก่อน +149

    කලිදුගේ හොද මාධ්‍ය සාකච්චාවක් වගේම හරිනි සහොදරියගෙන් ඉතම නිරවුල් පිළිතුරු ❤❤❤ මාලිමාවට 🧭 ජයවේවා

    • @N44886
      @N44886 7 หลายเดือนก่อน

      😂😂😂

    • @chandradissanayake8693
      @chandradissanayake8693 7 หลายเดือนก่อน +3

      👍🏼👍🏼👍🏼👍🏼

  • @FANTECsir
    @FANTECsir 7 หลายเดือนก่อน +64

    වැදගත් සංවාදයක් ❤

  • @lankaequity8944
    @lankaequity8944 7 หลายเดือนก่อน +39

    ඉගෙන ගත්ත මනුස්සයෙක් එක්ක කරන කතා බහකුයි නූගත් මනුස්සයෙක් එක්ක කරන කතා බහකුයි අතර වෙනස හොඳට දැනුන 💜️💜️

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

  • @gunasekara1671
    @gunasekara1671 7 หลายเดือนก่อน +21

    ඉතා අපූරු සංවාදයක්..Thank you කළිගු හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවට..චමුදිතල වගේ බලු පොර නැතිව වැදගත් විදිහට වැඩසටහන මෙහෙයවනවට ආයෙ thank you.❤..
    ආදරණීය හරිනි සහෝදරිය ඔබ අප රටට සම්පතක්!.අපි ඔබට හරි ආදරෙයි!❤️🥰..
    මාළිමාවට ජයග්‍රහණය පතමි!❤️👍

  • @pradeepgamage360
    @pradeepgamage360 7 หลายเดือนก่อน +88

    ඇත්තටම ආචාර්ය හරිණි අමරසුරිය වන ඔබට තව තවත් ශක්තිය ධර්යිය ලැබේවා කියලා පුාර්ථනා කරනවා . මාලිමාවට ජය වෙිවා . 🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐

    • @indikalakmali9055
      @indikalakmali9055 7 หลายเดือนก่อน +1

      හරිනිට ලමයි නෑ නෙද

  • @upaliranasinghe2698
    @upaliranasinghe2698 7 หลายเดือนก่อน +63

    කලිදු නියමෙටම ප්‍රශ්න ටික යොමු කරනවා.NPP එක වගේම, හරිනිවත්, නියමෙටම මාකට් කරනවා. බොහොම ස්තූතියි..
    සර්වජන පක්ෂයේ, ඉන්න ලොක්කන්ගේ මෝඩකම හොඳටම පැහැදිලි වෙන විදිහට.

  • @System-change-SL
    @System-change-SL 7 หลายเดือนก่อน +74

    ඇත්තටම අපේ රට ජනතාව අනාගතය වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් සහිතව මේ දැනුවත් උගත් මාලිමාව එකමුතුවට බලය ලබාදීමට අපේ රටේ ජනතාවට ඥානය පහළවේවා

    • @lalitharanjani9264
      @lalitharanjani9264 7 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම එසේම වේවා
      🙏🌹🙏🌹🙏

  • @vijithawelikala1409
    @vijithawelikala1409 7 หลายเดือนก่อน +63

    හරිනි ඔයා කොන්ඩෙ බදින්න ඵපා අද ලස්සනයි අනාගත අගමැතිනිය වශයෙන් මෙ විදියටම රට ඉදියට ඵන්න ජයවේවා ❤❤❤

    • @BobMax-v5b
      @BobMax-v5b 7 หลายเดือนก่อน +1

      @@vijithawelikala1409 කුකුලා

  • @nisaljayawardena
    @nisaljayawardena 7 หลายเดือนก่อน +150

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 7 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

    • @haasampath
      @haasampath 7 หลายเดือนก่อน

      උන් කියන එක උන් දන්නෙත් නැහැ... රට පටලවනවා, මෝඩයෝ හිතනවා හේනම ලොකු එකක් කියනවා කියල, උන් අතරම කිසිම මතයක් නැහැ, කටට එන එක කියනවා මිසක් වෙන යමක් නැහැ, කිසිම ප්‍රයෝගිකත්වයක් නැහැ, උපරිමධිකරණ වැඩි වෙද්දී එක රටේ ඒකීයභාවයට බලපානවා කියල තේරුමක් නැහැ... එක වහන්න 60ක් කියනවා, එකක්වත් හරි තේරුමක් නැහැ...

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน +6

      ​@@haasampathඒවා ජනතාව බලාගනිය් චන්දයක් එනකම් අපි ඉන්නෙ මාලිමාව දිනවන්න

    • @haasampath
      @haasampath 7 หลายเดือนก่อน

      @@rvandephili ඊට කලින් හරි account එකක් හදන හිටහන් ගොන් නාම්බා... හරක් තප්පුලනවා කියලා අපි ගණන් ගන්නවද බන්

    • @lionman1761
      @lionman1761 7 หลายเดือนก่อน

      💩 💩 💩 💩 💩

  • @SudeepGunarathne
    @SudeepGunarathne 7 หลายเดือนก่อน +28

    අනාගත බාරකරුවන්, ජයවේවා, හරිම ආදරනීය නිහතමානි බුද්දිමත් කාන්තාවන්

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 7 หลายเดือนก่อน +31

    හරිම වැදගත් සංවාදයක් හරිනි අමරසුරිය සහෝදරිය ඔබලාගේ ගමන ඉදිරියට යන්න ශක්තිය ලැබෙිවා කලිදු පුතේ ඔබ දක්ෂ නිවෙිදකයෙක් ආදරෙයි අපිඔබට දෙදෙනාටම දළදා සමිදුගේ පිහිටයි

    • @edwardwanigasekera1056
      @edwardwanigasekera1056 หลายเดือนก่อน

      Citizens of the countryshould have equal rights without dividing people.

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 7 หลายเดือนก่อน +43

    මෙවැනි බුද්ධිමත් දාර්ශනික නිහතමානී කාන්තාවන් වැඩි වශයෙන් අපේ දේශපාලනයට අවශ්‍ය මොහොතක්

  • @TeranceIndika-k5e
    @TeranceIndika-k5e 7 หลายเดือนก่อน +71

    පාර්ලිමේන්තුවේ සිටියම යුතු චරිතක්

  • @Black_Whole2325
    @Black_Whole2325 7 หลายเดือนก่อน +20

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් මාලිමාවෙ අයවලුන් පමණක් තෝරා පත්කරගෙන මැයව අගමැතිනිය වෙනවට කැමති අය මේකට ලයික් එකක් දාගෙන යමු ❤❤🎉

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 7 หลายเดือนก่อน +24

    ඩයනා,හිරැනිකා,ගිතා,පවිතාු, වගේද මේ වගේ කාන්තාවක් මුලු පාර්ලිමේන්තුවටම අභිමානයක් 👌

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 7 หลายเดือนก่อน +68

    මෙවන් උගත් බුද්ධිමත් අවoක පිරිසක් පාර්ලිමේන්තුවට යවමු 🧭❎👍👍👍👍👍👍👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👭👫👬🙋‍♀️🙋🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹✅

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 7 หลายเดือนก่อน +45

    අනාගත අගමැතිනිය ලංකාවේ ❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +161

    ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය 🧭💖💖💖💖

    • @ganithajanitha
      @ganithajanitha 7 หลายเดือนก่อน +6

      mathiniya katha one nahane. just harini.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      @@ganithajanitha ඇයි ඉරිසියයිද 🙄

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +1

      @@ganithajanitha සිරිමා මැතිනිය ශිරන්ති ආර්යාව ජල නිහාර්යාව කිව්වම විතරක් ඇත්ද 😡 සුදුසු ආචාරතුමියට මැතිණිය කියපුවම තමයි තොපේ පුතේ අමාරුව

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน +4

      ​@@ganithajanithaඋගත් කමට Respect කරන්න ඕන

    • @LaksenPrivateLimited-tb4ux
      @LaksenPrivateLimited-tb4ux 7 หลายเดือนก่อน +1

      😮😮

  • @ajithnishantha4379
    @ajithnishantha4379 7 หลายเดือนก่อน +47

    හරිණි සහෝදරියට ජයවෙිවා ! ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ජනතාවට ජයවෙිවා !

    • @dam_it2576
      @dam_it2576 7 หลายเดือนก่อน

      නංගිට ජය අපට පැන්....

  • @dhammikadissa
    @dhammikadissa 7 หลายเดือนก่อน +17

    ආචාර්ය හරිනි අමරසූරිය
    ඔබගේ දැනුම සහ නිහතමානිත්වයට අපගේ ප්‍රණාමය 👊👊👊

  • @upulhenawala
    @upulhenawala 7 หลายเดือนก่อน +43

    ජයවෙිවා මාලිමාවට 🧭 ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ......

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 หลายเดือนก่อน +98

    මාලිමාවට ජය රටට ජය

  • @pkds1983
    @pkds1983 7 หลายเดือนก่อน +31

    මමත් විදෙස්ගත ශ්‍රමිකයෙක් අවුරුදු 23 තිස්සේ යූඑන්පී සහ සජබ ට දීපු මගේ ඡන්දය මෙවර ජාතික ජනබලවේගය ට, සැප්තැම්බර් ලංකාවට එනවා ඇවිත් ජාතික ජනබලවේගයට සහයෝගය සහ ඡන්දය ලබා දෙනවා, ගෙදර ඡන්ද හයක් තියෙනවා හය දෙනාම මෙවර ජාතික ජනබලවේගය ට ඡන්දය දෙන්න දැනටමත් තීරනය කරල තියෙන්නේ, ජයවේවා රටට ජයවේවා ජාතික ජනබලවේගයට.

    • @dumindaniroshan8541
      @dumindaniroshan8541 7 หลายเดือนก่อน

      ❤❤❤

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 7 หลายเดือนก่อน +1

      Apith ehmai 🥰

    • @මොංටි
      @මොංටි 7 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @lalindawijeratne9157
      @lalindawijeratne9157 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මමත් ❤❤❤❤

    • @JeewanthsBamunuge
      @JeewanthsBamunuge 7 หลายเดือนก่อน

      Jayawawa sahodaraya 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @liyanageindunil31
    @liyanageindunil31 7 หลายเดือนก่อน +9

    සම්පූර්ණ වැඩසටහන නැරඹුවා. අතර මැද්දෙදි මට විශෙෂයෙන්ම හිතුණ දෙයක් තමයි, කළිඳු ඉතාම ප්‍රශස්ථ ආකාරයෙන් වැඩසටහන මෙහෙයවනවා. කමෙන්ට් එක ලියන්න ආවමත් දැක්කා බොහෝ දෙනෙක් ඒ ගැන සඳහන් කරල තියෙන බව.. චන්දන සූරියබණ්ඩාර ට පස්සෙ මම දැක්ක එවැනිම පෞර්ෂයක් කළිඳු..👌
    මෙවැනි කාලීන වැදගත් ප්‍රශ්න මාතෘකා සාකච්චාවට ගැනෙන වැඩසටහන් මේ රටේ ජනතාවට අහන්න ලැබෙන එකම රටේ නව සමාජ පෙරලියක පටන්ගැන්මේ පෙරනිමිත්තක්..
    ආචාර්‍ය හරිනි මහත්මිය, මම ඉතාම ගරු කරන, අනුගමනය කරන චරිතයක්..
    ජය.. 💪

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 7 หลายเดือนก่อน +30

    අපේ පිනට පහලවු වි්රව්රියක්

  • @terrencemg
    @terrencemg 7 หลายเดือนก่อน +126

    චමුදිතට මෙයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව.

  • @sudanapoli6016
    @sudanapoli6016 7 หลายเดือนก่อน +30

    Good news Malli budusaranai ❤❤❤harine madam budusaranai malima jaya veaya anura presidente srilanka budusaranai ❤❤❤❤

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 7 หลายเดือนก่อน +67

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

    • @BobMax-v5b
      @BobMax-v5b 7 หลายเดือนก่อน +1

      @@thrishalmadushan8007 ඉතින් අපිට මොකද??

    • @nomorebro8446
      @nomorebro8446 7 หลายเดือนก่อน +3

      ​@@BobMax-v5b අනිවා මාලිමාවට

    • @harryherath1730
      @harryherath1730 7 หลายเดือนก่อน +3

      ​@@BobMax-v5bඇයි, රටට කෙලවෙලා කියලා දන්නේ නැද්ද? අවුරුදු 76ක් රට කාපු උන්ව ආයෙත් ආන්ඩුවට දාන්නද කැමති තවත් හොරකම් කරන්න සහ රට විකුණා ඉවර කරන්න

    • @BobMax-v5b
      @BobMax-v5b 7 หลายเดือนก่อน

      @@harryherath1730 ජෙප්පෝ ආවත් සජිත් ආවත් කවුරු ආවත් ඔච්චර තමයි ඉස්සරහට තේරෙයි තවත් කෙල වුනාම.

    • @BobMax-v5b
      @BobMax-v5b 7 หลายเดือนก่อน

      @@nomorebro8446 ඉතින් අපිට මොකද??

  • @stardustindigo
    @stardustindigo 7 หลายเดือนก่อน +74

    NPP එකේ සහෝදරයෝ, සහෝදරියො එක්ක හැරෙන්න වත් බැ මේ හොරු රැලට.

  • @stk_lk
    @stk_lk 7 หลายเดือนก่อน +102

    මේ සාකච්ඡාව ම ඇති මහමැතිවරණයකදී මාලිමාව ට 2/3 ක බලයක් ලබා දී හරිනි අගමැති කිරීමට

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 7 หลายเดือนก่อน +6

      👍👍👍

    • @Kamal11180
      @Kamal11180 7 หลายเดือนก่อน +2

      2/3 නෙමේ කතාව ahuwanam ඉන්න 3 දෙනාවත් ගහල පන්නන්න හිතන්නේ 😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +10

      @@Kamal11180 හේතුවක් කියන්න පුළුවන්ද උන් කරන වැරැද්ද මොකද්ද

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 7 หลายเดือนก่อน +13

      ​@@Kamal11180උඹ හරි බං ආයෙ පැත්ත පළාතක නොයෙන්නම ගහල පන්නන්න ඕනෙ. වැඩක් නෑනෙ බං උං හොරකම් කරන්නෙ නෑ. වංචාවක් කරන්නෙත් නෑ. වැඩිය ඕනෙ නෑ. අඩුම ගානෙ ආතල් එකට ස්ත්‍රී දූෂණයක්වත් කරන්නෙ නෑනෙ එලවමු මාත් එන්නම් පොල්ලක් අරං

    • @LhiniSithara
      @LhiniSithara 7 หลายเดือนก่อน

      ු​@@Kamal11180 ගහල පන්නල හොරු සමග හෙළුවෙන් ඉමු

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 7 หลายเดือนก่อน +40

    මාධ්‍යවේදීයා තම ස්වාමියාට උපරිම සේවය ලබාදීමට උත්සාහ කරන අතර හරිනි මහත්මිය තම මාතෘ භූමිය වෙනුවෙන් උපරිම වෙහෙස දැරූ බව කියන්න කැමතියි .❤

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 7 หลายเดือนก่อน +22

    හරිනි මැඩම් ❤❤❤❤ ජයවේවා මාලිමාව

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 7 หลายเดือนก่อน +74

    මාලිමාව දිනවමු රට ගොඩ නගමු 🧭❎👍👍👍👍👍👍👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👭👫👬🙋‍♀️🙋🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹✅

  • @kusumsenanayake
    @kusumsenanayake 7 หลายเดือนก่อน +33

    මෙතෙක් වැඩිහිටියන් විදියට අප විසින්ම කරන ලද වැරදි නිවැරදි කරන්න කාළය ඇවිල්ලා.... පෙළගැස්ම මාලිමාවෙ ජයග්‍රහණය සදහා.... ජයවේවා.....

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 7 หลายเดือนก่อน +53

    Dr Harini ඉතාම බුද්ධිමත්ව උත්තර දුන්නා නිවෙදකයා අහපු සමහර ප්‍රශ්ණ දිලිත්ගෙ ප්‍රශ්ණ 🇮🇹

    • @imkarunarathne7169
      @imkarunarathne7169 7 หลายเดือนก่อน

      😅😅

    • @haasampath
      @haasampath 7 หลายเดือนก่อน +1

      උන් කියන එක උන් දන්නෙත් නැහැ... රට පටලවනවා, මෝඩයෝ හිතනවා හේනම ලොකු එකක් කියනවා කියල, උන් අතරම කිසිම මතයක් නැහැ, කටට එන එක කියනවා මිසක් වෙන යමක් නැහැ, කිසිම ප්‍රයෝගිකත්වයක් නැහැ, උපරිමධිකරණ වැඩි වෙද්දී එක රටේ ඒකීයභාවයට බලපානවා කියල තේරුමක් නැහැ... එක වහන්න 60ක් කියනවා, එකක්වත් හරි තේරුමක් නැහැ...

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 7 หลายเดือนก่อน +42

    ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ජාතික ජනබලවේගයට ශක්තියක් ධෛර්යයක් .

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 7 หลายเดือนก่อน +31

    ජාතික ජන බලවෙගයට ජය වෙවා..අපේ අනාගත අධ්‍යාපනය ඇමති තුමියට ජය වෙවා❤ මාලිමාවට ජය වෙවා! අපේ රටටම කිරි ඉතිරේවා!🧭🗳️🇱🇰

  • @chinthakabandara2633
    @chinthakabandara2633 7 หลายเดือนก่อน +44

    මාලිමාවට ජයවේවා

  • @samanthasenarathna293
    @samanthasenarathna293 7 หลายเดือนก่อน +24

    Npp එකට ඔබ තුමිය ලොකු සක්තියක් දිරිය කාන්තාවක් ❤npp ජය නියතයි

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 7 หลายเดือนก่อน +28

    Harini sahodarayata jayawewa ❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 หลายเดือนก่อน +23

    භරීනීමැතීනීයබූදුසරනයී❤❤❤❤❤

  • @georgefernando6426
    @georgefernando6426 7 หลายเดือนก่อน +11

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් Dr. හරිණි සහෝදරිය!! මාලිමාවට ජයවේවා!!!❤❤❤👍

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr 7 หลายเดือนก่อน +23

    ඔබ ගැන ආඩම්බරයි ..මාලිමාවට ජය වේවා !!!

  • @maryfernando6685
    @maryfernando6685 7 หลายเดือนก่อน +64

    හරිනි අමරසූරිය හරිම sakthimath ගැහැණියක් ..ඒ වගේම උගත් බුද්දි math කෙනෙක් ..ඔබ වගේ අය ජාතික ජනබල වේගයට sakthiyak.ජය වේවා මාලිමාවට ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා ..

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 7 หลายเดือนก่อน +28

    විශිෂ්ට කාන්තා නායිකාව 🙏🙏🙏🙏

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 7 หลายเดือนก่อน +28

    කුවේට් අපි හරිනි මැතිනියනි මාලිමාවට ජයවේවා

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 7 หลายเดือนก่อน +2

      Oheta vela inne nathuva chande danna vareu giya para vage. 😂😂😂😂

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q 7 หลายเดือนก่อน

      ​@@gayankarunasinghe5780 ow munta pissu api okkoma Maha banku horata Jaya wewa

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน

      ​@@gayankarunasinghe5780ඒක අපි බලාගන්නම් ( හොර රනිල් රාජපක්‍ෂලට අපි චන්දෙ දෙන්නෙ නෑ) අපේ කැමැත්ත නෙ ඔයාට ඕන හොරුනම් මාලිමාව ඇරෙන්න අනිත් පක්ෂවලට චන්දෙ දෙන්න පුළුවන් නෙ

  • @munasinghefernando7864
    @munasinghefernando7864 7 หลายเดือนก่อน +24

    ජුනි 30 වෙනිදා ආදරණීය බිමල්.සහෝදරයා ඉතාලියේ නාපෝලි මාලිමාවෙ සමුළුවට .

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 7 หลายเดือนก่อน +11

    Harini Amarasooriya is a great personality. Jayawewa npp. God bless you Harini and your team. ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 7 หลายเดือนก่อน +30

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @mohammedkamil1562
    @mohammedkamil1562 7 หลายเดือนก่อน +15

    Excellent Dr. Harini and well explained. For the first time we see a strong lady in politics. Best of luck

  • @vanishialalani9026
    @vanishialalani9026 7 หลายเดือนก่อน +15

    අවුරුදු 76 ක නිල් කොල මජර ත්‍රාඩ දේශපාලනය අවසන් කර මාලිමාව දිනවමු

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 7 หลายเดือนก่อน +19

    ලංකා දේශපාලන යේ හැරවුමිි ලක්ෂ ය හරිනි මැතිනියට ජයවෙිිවා ❤

  • @emswijeratne1288
    @emswijeratne1288 7 หลายเดือนก่อน +13

    සමහර අයගේ වගකීම් විරහිත ප්‍ර්රකාසනයන් නිවැරැදි කර ගැනීම ඉතාම වැදගත්, කන්ඩායමක් වෙනුවෙන් පෙනී සිටීම හොද දෙයක්, එහෙත් මාලිමාව වෙනුවෙන් විසාල පොදුජනතාවක් කටයුතු කරන බව වගකීම් සහිත පුද්ගලයන්ගේ සැලමිලිමත් විය යුතුයි

  • @priyanthiperera2954
    @priyanthiperera2954 7 หลายเดือนก่อน +7

    කලිඳු, මාධ්‍ය වේදියෙකුගේ කාර්යභාරය බොහොම අපක්ෂපාතීව සහ සංයමයකින් හරිනි සහෝදරියට උත්තර ලබාදීමට අවකාශය, ලබාදෙමින් මෙහෙයවීම කල බවක් දැනෙනව.
    ස්තුතිය
    කාරුණිකව ඉල්ලා සිටිනව සියලුම සහෝදර ජනතාවගෙන් මේ පුනරුදයට දායකත්වය ලබාදෙන්න මාලිමාව වටා ඵක්රැස් වනමෙන්

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 7 หลายเดือนก่อน +4

    හරවත් කථිකාවක් කලිදු, ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 7 หลายเดือนก่อน +12

    ජයවේවා npp❤

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 7 หลายเดือนก่อน +10

    Well done Kalindu. Good questions... Well done NPP

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 7 หลายเดือนก่อน +10

    රටේ උගත් බුද්ධිමත්ම කාන්තාව හරිනි

  • @himanthasoriyaarachchi3465
    @himanthasoriyaarachchi3465 7 หลายเดือนก่อน +8

    මාලිමාවක ජයග්‍රහණය වෙනුවෙන් පුළුවන් වෙලාවට හඬ නගන මනුස්සයෙක් හැටියට පුදුම ආඩම්බරයක් අපිට දැනෙනවා දැන් මම ජීවත් වෙන්නේ ලංකාවෙන් පිටවුනත් හිතට එකඟව වචනයක් හරි කතා කරන්න හිතෙන ලෙන්ගතුකමක් දැනෙන චරිතයක් ඔබතුමිය කවද හරි දවසක හිත හොඳින් වචනයක් කතා කරන්න දකින්නාස චරිත අතර චරිතයක් ඔබතුමිය ආචාර්ය හරිනි මහත්මිය ඔබට දීර්ඝායුෂ

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 7 หลายเดือนก่อน +26

    අපි දන්නව මාලිමාව රට හදනව❤

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 7 หลายเดือนก่อน +11

    Comrade Harini Amarasooriya is undoubtedly the most outstanding female politician in Srilanka.

  • @anandaasokagallage7800
    @anandaasokagallage7800 7 หลายเดือนก่อน +6

    හරිනී අමරසූරිය මහත්මිය ඔබතුමියට තෙරුවන් සරණයි . ජයවේවා . ඒ වගේම කළිදු ඔබට කීර්තිමත් මාධ්‍යවේදියකු වීමේ හැකියාව තියෙනවා මධ්‍යස්තව ඔබගේ කාර්‍ය කරගෙන යන්න . ඔබටද ජයවේවා . තෙරුවන් සරණයි .

  • @GKUCTransport
    @GKUCTransport 7 หลายเดือนก่อน +21

    කක්කි චමුදිත බලලා ඉගෙන ගනින්

  • @KA-hs5cs
    @KA-hs5cs 7 หลายเดือนก่อน +9

    There was a time I enjoyed Anura Bandaranaikes and Luxman Kadiragamats parliament speeches. A big vacuum created after Dr NM Perera and Dr Colvin De Silva . Lucky enough Harini is filling the gap. Loving regards!

    • @lankaequity8944
      @lankaequity8944 7 หลายเดือนก่อน +1

      So i heard ......let's hope for the best 💜️

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน

      💪👍❤️❤️

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 7 หลายเดือนก่อน +9

    Excellent Harini

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 7 หลายเดือนก่อน +11

    ජය වේවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 7 หลายเดือนก่อน +1

    ජය වේවා ! ජය වේවා ! ජය වේවා !
    හරිණි සහෝදරිය වටිනා පැහැදිලි කිරිමක්.
    බොහොම ස්තුතියි !
    මාලිමාවට ජයම වේවා !

  • @kannuprabath4170
    @kannuprabath4170 7 หลายเดือนก่อน +10

    මාලිමාව ට ❤️ජයවේවා 👏👏

  • @user-ct9fy7nv3i
    @user-ct9fy7nv3i 4 หลายเดือนก่อน +2

    ලංකාවේ 𝗣𝗛𝗗 එකක් තියෙන පළමු අගමැතිනිය ❤️🇱🇰 සුභ පැතුම් නව අගමැතිණියට🙏🧭

  • @berty370
    @berty370 7 หลายเดือนก่อน +3

    මේ ප්‍රශ්න ටිකම අනිත් පක්ෂ වල ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරියන් ගෙන්නලලත් අහන්න කියලා යෝජනා කරනව. Npp ජනතා නියෝජිතයන්ගෙ සහ අනිත් පක්‍ෂ නියෝජිතයන් ගැන හරි වැටහීමක් ලබාගන්න මෙම සාකච්ඡාව හරිම වැදගත්. මම නැවතත් ඉල්ලා සිටිනවා අනිත් මන්ත්‍රී වරියන් ගෙනුත් මේ ප්‍රශ්න ටිකම අහන්න කියලා.

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน

      මඩ ගහනවා නෙමෙයි,අනිත් පක්ෂවල මන්ත්‍රී වරියන් කෙරෙහි මගේ පැහැදීමක්‌ නෑ චන්ද්‍රිකානම් දේශපාලන විද්‍යාව හදාරලා තියෙනවා

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 7 หลายเดือนก่อน +3

    දුන්න දොබෙන් යන්න හරිනි ඔබට 💐💐💐 කොල්ල කොර
    කලිදු එයාලගෙ ulterior motives වලට ගියා හරිනි අහුඋනේ නැ

  • @thusithabandara7694
    @thusithabandara7694 7 หลายเดือนก่อน +13

    Npp jayawrea❤❤❤❤❤❤❤❤

  • @nihalkumarasinghe5156
    @nihalkumarasinghe5156 7 หลายเดือนก่อน +6

    Very fruitful discussion. Thank you for bringing a such knowledgeable person for this discussion. Look forward to seeing similar caliber persons in future as well. 👍

  • @sunethnalinda8790
    @sunethnalinda8790 7 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා ❤

  • @Rasthiyaduwa2024
    @Rasthiyaduwa2024 7 หลายเดือนก่อน +14

    Harini. ❤❤

  • @rohanjayawickrama3833
    @rohanjayawickrama3833 7 หลายเดือนก่อน +12

    මාලිමාවට ජය වේවා !!!

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 7 หลายเดือนก่อน +6

    අනාවැකියක් _ශ්‍රී ලංකාවේ තුන්වන අගමැතිනිය ආචාර්ය හරිනි අමරසූරිය

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 7 หลายเดือนก่อน +3

    ආදරණීය හරිණී.මාලිමාවෙ පුනරුද යුගයේ පුරෝගාමි නොසැලෙන චරිතයක් ඔබ තුමිය.
    අපි හරි ආදරෙයි නිරහංකාර හරිණිට..
    මාලිමාව මේ රට හදනවාමයි❤️🙏

  • @sarathperera6476
    @sarathperera6476 7 หลายเดือนก่อน +6

    සම්ප්‍රදායික ඒකාකාරී දෙ වන පාලන කතිකාවට එහා ගිය පුර්වාදර්ශ කියවිමක්...
    ආචාර්ය හරිනි..සහොදරිය
    සමග කලිදුමාධ්‍යකරුවෙකු ලෙස සමග සමාජ ගතකළ සන්නිවේදන අදහස් ගණුදෙණුව සාර්ථක කියවිමක්වුවා

  • @anushasamanthi
    @anushasamanthi 7 หลายเดือนก่อน +1

    සමාජ සාධාරණත්වය උදෙසා වෙනසක් පිලිබදව හරිනි සහෝදරිය දිර්ඝ කාලයක් තිස්සේ උත්සාහ දරන ක්ශේත්‍රයක්. මේ ක්ශේත්‍රය පිලිබද ඔබතුමිය ගේ දැක්ම අපේ රටට හරිම වටිනව. හරිම වැදගත් . NPP රජයක් යටතේ ඒ සිහිනය සැබෑ කිරීමේ ගෞරවය ඔබ තුමිය ඇතුළු ඊට දායක වූ හැමෝටම හිමිවෙනව .
    මාලිමාවේ යාශෝරාවය ඔබයි.❤❤ ලංකාවේ කාන්තා දේශපාලනයේ පූර්වාදර්ශයත් ඔබයි. අපේ පරමාදර්ශයත් ඔබයි. ඔබට ජයවේවා . මාලිමාවට ජයවේවා . හැමදාමත් ඔබට ආදරෙයි ❤❤❤

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 7 หลายเดือนก่อน +3

    හරිනි මන්ත්‍රිතුමිය දන්නවා කටින් පිටවෙන වචන අහුලන් මඩ ගහන්න මෙවැනි මාතෘකා ගේන්නේ කියලා අමනෝච්ච දේසපාලකයින්ගෙන් රට බේරගන්න අසීරු ගමනක් ඔබ තුමියලට යන්න තියෙන්නේ අප ඔබලා සමගයි 🌹🌹🌹🌹

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන් මඩ ගහන්න වචන අහුලනවා

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 7 หลายเดือนก่อน +8

    ❤️💜HARINI💜❤️

  • @udalwis
    @udalwis 7 หลายเดือนก่อน +11

    Harini...❤

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 7 หลายเดือนก่อน +11

    රටේ අනාගත ඇගමැතිනිය විය යුතුයි.. .

  • @dumindasagara2857
    @dumindasagara2857 7 หลายเดือนก่อน +6

    Good conversation

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 7 หลายเดือนก่อน +6

    Jayawewa NPP 🎉🎉 let's make a better country ❤

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 7 หลายเดือนก่อน +4

    මාලිමාව දිනවා රට හරි ව්දියට වෙනස් කරමු npp ජයවේවා රටට ජයවේවා ❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 7 หลายเดือนก่อน +10

    මාලීමාවට ජයවේවා

  • @samithmadushanka2055
    @samithmadushanka2055 7 หลายเดือนก่อน +14

    Real මොලයක්👍

  • @kg94837
    @kg94837 7 หลายเดือนก่อน +8

    හරිනි උගත් බුද්ධිමත් කාන්තාවක්. මාලිමාවට ලොකු ශක්තියක්. අනුරගේත් හරිනිගේත් නලින්දගේත් කතා අහන් ඉන්න ආසයි. ඔහුන් පැහැදිලිව ඉලක්කයට වගකීමකින් සංයමකින් කතා කරන්නේ.

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 7 หลายเดือนก่อน +1

    The only reason I watched this channel - Harini Amarasujriya 👏 🥰

  • @lovavata1040
    @lovavata1040 7 หลายเดือนก่อน +2

    ඉතා වටිනා චරිතයක් ❤හරිනි සහෝදරිය

  • @harshamadawabernard
    @harshamadawabernard 7 หลายเดือนก่อน +13

    කලිඳු ඊලඟ සතියට ඩිලීට්ටයි විමලාවතීටයි ගෙම්බන්පිලටයි කරුනු එකතු කරලා දෙන්න හදනවා. හරිනි හරිම සාර්තකයි.

    • @kg94837
      @kg94837 7 หลายเดือนก่อน

      😀😀😀😀😀

    • @damikakaliyanaarachchi5894
      @damikakaliyanaarachchi5894 7 หลายเดือนก่อน

      ​@❤kg94837

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน

      ඔව් අර පැත්තෙරෙන් fully කියන වචනෙ අල්ල ගත්තා වගේ

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ඔබ 100% හරි

    • @isuridickson3815
      @isuridickson3815 7 หลายเดือนก่อน

      Elon musk ගැන ප්‍රශ්නය අහද්දී නම් කලිඳුට චමුදිත වැහුන වගේ. ..😂 පැහැදිලි කරන්න දුන්නෙම නෑ. හාදයා, ආර්ථික ඝාතකයා නොකිය විමලෙ වගේ හඳුනුත් විජාතික බලවේග කියන වචනෙ කිව්ව නම් හරි 😂

  • @IndikaWijetunga-dg2lh
    @IndikaWijetunga-dg2lh 4 หลายเดือนก่อน

    Great priminister ❤