කාරුණික හදවත් - කරයි ලෝකය යහපත් ‍| With Hasa & Bruno

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • SL VLOG: slvlog.lk
    Survival of the Fittest Has Evolved: Try Survival of the Kindest
    In this thought-provoking video, we challenge the traditional concept of "survival of the fittest" and explore a new paradigm: "survival of the kindest." Discover how acts of kindness and cooperation, rather than competition, are becoming crucial for thriving in today's interconnected world. Through real-life examples and expert insights, learn how empathy, compassion, and collaborative efforts are reshaping our understanding of success and survival. Join us on a journey to redefine what it means to thrive in a modern society, where kindness and altruism pave the way for a brighter future.
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    slvlog.lk/watch/video-info/Ks...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #podtalks #SurvivalOfTheKindest#Kindness#Empathy#Compassion#Cooperation

ความคิดเห็น • 151

  • @user-lz9pf8fj4q
    @user-lz9pf8fj4q หลายเดือนก่อน +29

    ඊලග පාර එකේ විවහය ගැන පොඩි කෑල්ලක් කියන්නකො. විවහය අනිවාර්යය දෙයක් වගේ උනේ කොහොමද. සත්වලෝකෙ අපි විතරක් විවහ වෙන්නෙ ඇයි.

  • @tharakas.jayawardane2707
    @tharakas.jayawardane2707 27 วันที่ผ่านมา +3

    ඔක්සිටොක්සීන් ලෙස උච්චාරණය කිරීමෙන් අදාල හෝමෝනයේ කාර්‍යයට වැරදි අර්ථකතනයක් දෙනවා
    ඔක්සිටොසීන් ලෙස උච්චාරණය කරමු

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 26 วันที่ผ่านมา

      ඔව් ඔව් මචං මාත් ඔන්න ඒ පැටලිල්ල ලෙහුවා😊

  • @pofansrilanka7345
    @pofansrilanka7345 หลายเดือนก่อน +13

    Here is something you may be interested in, with regard to survival of the kindest. I am a healthy man at 82 and I have seen many of my friends who resorted to revenge or fighting or worried about what someone did to them, died early in their lives. I never took any of the things that they were so worried about, seriously. The signs of uneasiness and complaining attitude on their faces showed some changes consistently occurred inside their body functioning. "Some kind of hormone activity" can make sense in that regard. I know what you are discussing is not about what I am saying here.

  • @isurusenarathne7787
    @isurusenarathne7787 หลายเดือนก่อน +25

    උදාරයි හසා, උදාරයි! දිගටම මේ podcast එක ඕනෙ. DD එකට වඩා අපි කැමති මේකට.

    • @emnd4540
      @emnd4540 หลายเดือนก่อน +2

      Ehema ekak na. Daily dose aniwa one

    • @It_is_Nerdspeak
      @It_is_Nerdspeak หลายเดือนก่อน +2

      Dekama onii..

  • @geethakakalingu7879
    @geethakakalingu7879 หลายเดือนก่อน +46

    මට එකපාරම දෙකක් හිතුනා වීඩියෝ එක දැක්කගමන්. එක්කො මේක බලපු පරන එකක්. අඩෝ නෑ මෙන්න අලුත් එකක්. ඒ අස්සෙ මට හිතුනා මේ අල්ලපනල්ලෙ මම ටයිම් ට්‍රැවල් කලාවත්ද මාස දෙකක් ඉස්සරහට කියල, මොකද මේ සම්ම ජාතියෙ එක ලඟ සති දෙකක හසා බෲනො පොඩ්කාස්ට් එකක්??? එලෙස කෙලෙස?

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea หลายเดือนก่อน +3

      🙌🏼

    • @danstudiotop1719
      @danstudiotop1719 หลายเดือนก่อน +1

      ගහපු එක කියල පලයං

    • @lasanthajayarathna6919
      @lasanthajayarathna6919 11 วันที่ผ่านมา +1

      Oka matath una mata thama hithaganna be khmada meka sathi 2k magerune 😮

  • @erangaj
    @erangaj หลายเดือนก่อน +11

    තව ආතල් වැඩක් තියනවා survival of the cutest කියලා. Artificial selection මගින් සුරතල් සතුන් පරිණාමය වීමට ඒකත් හේතුවක්.

  • @ravindu3822
    @ravindu3822 29 วันที่ผ่านมา +4

    මට මේක බැලුවම එක දෙයක් මතක් උනා. වමේ කදවුරේ මේ වගේ අදහසක් තියේ කියල හිතනව. නමුත් ඒක ක්‍රියාවෙන් කරනවද කරන තියෙන ප්‍රශ්නේ තියනව. Che idaea fallow කරොත් එයා කියන්නේත් කිසීමදෙයක් බලාපොරොත්තු නොවී ප්‍රේම කිරීම වැනි අදහසක් එයා communicate කරන්න වගේ එකක් දැනෙනවා.මීට අමතරව bohemian cult එකෙත් මේ වගේ අදහසක් දෙනවා. එක නිසා මට හිතෙනවා මේක වමේ කදවුරේ අදහස කියල..කොහොම වුනත් මේ අදහස මරු universe idea..❤

  • @user-vo8sl9xo8m
    @user-vo8sl9xo8m 28 วันที่ผ่านมา +2

    මම ඔයාලාගේ ගොඩක් වැඩසටහන් බැලුවට comment කරලා නැ කවදාවත්. පලමු වතාවට comment කරන්න හිතුනේ survival of tha kindest වර්තමාන සමස්ථ ජිවයේ පැවැත්ම රාදා පවතින්නේම මේ මත යැයි මම සිතනවා.මිලග අප තොරාගැනිම ඉතා තිරනාත්මකයි.
    මෙ වැඩසටහන තව ඉදිරියට කරගේන යන්න. ජය

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty หลายเดือนก่อน +7

    Bruno,Hasa, interesting talk ❤😊
    ඔය topic එක අන්තයටම ගවේෂණය කරලා තියෙන්නේ තථාගතයන් වහන්සේලා පමණයි.. පුළුවන් නම් කරලා බලන්න.මෙත්තා අප්පමාණය, කරුණා අප්පමාණය, මුදිතා අප්පමාණය,උපේක්ෂාඅප්පමාණය කියලා භාවනා තියෙනවා. ඒවා හිතාගන්න බැරි තරම් බලවත් හා ඉතා උසස් මනසක් ඇති කරගන්න හේතු වෙන මෙනෙහි කරීම්. Science එකට ඕක හසු කරගන්න තියා හිතාගන්නවත් බැහැ.
    Anyway appreciate your efforts.❤

    • @AhasPerera
      @AhasPerera 18 วันที่ผ่านมา

      ඔබ හරි.

  • @user-nkd
    @user-nkd หลายเดือนก่อน +9

    සතුන්ට ආදරය කරන්න බැරි මිනිසුන්ගේ ආත්මය තුළ කවදාවත් පුරවන්න බැරි හිල්.

    • @Testd48
      @Testd48 หลายเดือนก่อน

      Mokak 😅

    • @Momojobo
      @Momojobo หลายเดือนก่อน +2

      😂😂😂මනස්ගාත

  • @user-jm2ui1vu1k
    @user-jm2ui1vu1k หลายเดือนก่อน +2

    Very good program. Appreciate it a lot. Go ahead with such programmes. ❤

  • @danushkaprasad3605
    @danushkaprasad3605 หลายเดือนก่อน +2

    Good good ..thank u for your time bros.....

  • @imaluvin
    @imaluvin 18 วันที่ผ่านมา +1

    හසාට ඇත්තටම Professor කෙනෙක්ගේ මට්ටමක දැනුමක් තියෙනවා ලොවෙත්

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b หลายเดือนก่อน +2

    Excellent broadcasting do more and more ĺ learnt a lot thank you

  • @chathura97
    @chathura97 หลายเดือนก่อน +6

    මේක රනිල් බැලුවොත් ඡංදෙ දවසට ඔක්කොටම ඔක්සිටොක්සිං දීල මිනිහ ඔලුවට පොල්ලකිං ගහගන්න බැරිත් නෑ. 💁‍♂️

  • @nikagodanagitha
    @nikagodanagitha หลายเดือนก่อน +15

    Wow! මෙච්චර ඉක්මනට අලුත් pod talk එකක් හසා එක්ක! 🤗

  • @thilinasamarasooriya7666
    @thilinasamarasooriya7666 26 วันที่ผ่านมา +2

    Bruno, හසා මේ කතාබහ මරු. 👌👌👌 හැබැයි මචං එක නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ඒ හෝමෝනයේ නම oxytocin මෙතැන ඔය දෙන්නම ශබ්ද කරනවා වැරදියි. මචං ඕක මැදට වැඩිපුර "ක්" අකුරක් දාගෙන "ඔක්සිටොක්සින්" කිව්ව ගමන් වැ⁣ඩේ කෙළවෙනවා. Oxytoxin කියල ඇති මගුලක් නෑ! Toxins කියන්නේ biological/organic sources වලින් නිපදවෙන විෂ ද්‍රව්‍ය. ඔක්සිටොසින් කියන්නේ toxin එකක් නෙවෙයි මචං. ඒක neuropeptide එකක්. ඒකෙ ඇති toxic බවක් නෑ. Oxytocin is NOT a toxin! ඒ කෑල්ල නිවැරදි කරමු නේ? Thanks!

  • @vishakawidanage5899
    @vishakawidanage5899 29 วันที่ผ่านมา

    Mind blowing discussion... Thank you Hasa and bruuu..❤️

  • @rc7200
    @rc7200 หลายเดือนก่อน

    Patta Loving this. The current problem and the solution. That is a nice explanation beyond the nice guy syndrome.

  • @dushyanthaniroshan4169
    @dushyanthaniroshan4169 2 วันที่ผ่านมา

    කලින් ඉදන් බලනවද නැද්ද කියල මග ඇරල ඉදල. එක පාර හිතුන බලන්න ඕන කියල. බැලුවයින් පස්සෙ හිතුන අපරාදෙ කලින් බලන්නෙ නැතුව මග ඇර ඇර ඉදියෙ කියල. ඔලුවෙ ලොක් එකක් ඇරුන 🤯 ❤❤

  • @jeewanthafernando6568
    @jeewanthafernando6568 หลายเดือนก่อน +4

    Ela kollo denna. Maru doubla.

  • @vijaperera.4437
    @vijaperera.4437 23 วันที่ผ่านมา

    සුපිරි වැඩක් , කාලයක් තිස්සෙ තනියම ට්‍රයි කරන දෙයක් ,නියමයි මචන් ජය වේවා ....♥️♥️♥️♥️

  • @user-wi7xv8cf8s
    @user-wi7xv8cf8s หลายเดือนก่อน

    I start listening to the you r programs and this is the one of the best ty❤❤

  • @ayodhyawijesundera3674
    @ayodhyawijesundera3674 หลายเดือนก่อน +4

    Very interesting podcast.

  • @chandilsampaya4393
    @chandilsampaya4393 หลายเดือนก่อน +1

    Loved the podcast ❤❤❤

  • @anilrwijesundara3280
    @anilrwijesundara3280 หลายเดือนก่อน +1

    HAsa uba patta ban,patta reality dewal athal eke eliyata gannawa❤❤❤❤

  • @vindy153
    @vindy153 หลายเดือนก่อน +2

    Marslow ගෙ hierarchycal of needs theory එකත් මේකට ලගින් යනව නේද. First 1 n 2 steps - survival of the fittest. මුලින්ම individual needs achive කරගැනීම
    3-5 survival of the kindest - ඊටපස්සෙ love , care, compassion etc.

  • @madumal3484
    @madumal3484 หลายเดือนก่อน +6

    මම නිකන් අහන්නෙ ට්‍රැක පැනපු චිම්පන්චි තාත්තෙක්ටයි බොනෝ බෝස් අම්මෙක්ටයි දාව ඉපදුන එකෙක් වෙන්න බැයිද මිනිහ කියනේ 🙎‍♂️🙎‍♂️🙎‍♂️🙎‍♂️🙎‍♂️🙎‍♂️🙎‍♂️

  • @chandimayatawara3415
    @chandimayatawara3415 หลายเดือนก่อน

    Karaneeya meththa sutra like a your brief story pls .refer it what you think about. Good job well done ❤️

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 หลายเดือนก่อน

    Thanks bro.. Learned a lot❤

  • @madufernando5820
    @madufernando5820 หลายเดือนก่อน +1

    ❤ Lots of love from Italy ❤

  • @clementfernando3914
    @clementfernando3914 หลายเดือนก่อน +3

    සුභ දවසක් හසා, බ්රූනෝ !!!!!!❤❤

  • @user-nm2hl1ui7f
    @user-nm2hl1ui7f 29 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ජයක්ග්‍රහනයක්.....මරු මරු..ආදරෙයි ❤❤❤

  • @indikakularathna66
    @indikakularathna66 29 วันที่ผ่านมา +1

    ජයවේවා ඔහොම යං ලබන සතියෙත් බලාපොරොත්තු වෙනව

  • @businessfeeder
    @businessfeeder 29 วันที่ผ่านมา

    Thanks for your content ❤

  • @chinthakadikovita2921
    @chinthakadikovita2921 หลายเดือนก่อน +5

    හරි පුදුමයි හරිම සතුටුයි ❤😍

  • @madusha-wijesinghe
    @madusha-wijesinghe หลายเดือนก่อน +2

    Thank you Hasa

  • @asharasaleem7342
    @asharasaleem7342 หลายเดือนก่อน

    My dear Favourite friends,
    Interesting PODCAST 😊.
    But,as per me i think that individuals hormones are imbalanced.😢😢😢
    Starting from the family to the society 😮😮😮
    Much love ❤❤❤

  • @chamidusumanasekara6799
    @chamidusumanasekara6799 หลายเดือนก่อน +1

    oxy tocsin newei hari term eka oxytocin, me podcast eke genna yana adahasa nam harima interesting, me subject eka gana thawa hoyanna hithenawa

  • @krishanthagamage3631
    @krishanthagamage3631 หลายเดือนก่อน

    top❤ meka digata karapalla ban aie

  • @ImalshaSewwandiRanathung-pm2bw
    @ImalshaSewwandiRanathung-pm2bw 12 วันที่ผ่านมา

    අලුතින් හිතන්න දේවල් සෑහෙන්න ඔලුවට අතාරිනවා ❤️‍🩹 නියමය්

  • @malshanifernando3625
    @malshanifernando3625 28 วันที่ผ่านมา

    Very impressive talk

  • @GihanDoolwala
    @GihanDoolwala หลายเดือนก่อน +1

    Solid 👌❤❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 หลายเดือนก่อน

    මේක මරු එකක්❤

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 หลายเดือนก่อน

    සතුට යනු මෙයයි ❤

  • @kevinshaun7995
    @kevinshaun7995 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් කියන්නේ south asains ලා strangers ලා එක්ක හිනා වෙන possibility එක වැඩී anik countries වල අයට වඩා . ඒක kindness එකත් එක්ක යන විදියේ සම්බන්ධතාවයක් තියෙනවා නේ..🤔..
    සිනහාව කියලා topic එකක් කවදා හරි කරන්න..😁

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 หลายเดือนก่อน +2

    Woah woah! All my favorite topics in one podcast episode 🤯 Loved everything you guys talked about ; Hasa’s interpretation of the Life of Pi, Brain anatomy, compassion in the view of religions, importance of selflessness for the best interest of the masses and PANDASSS HAHA 😋 🫶

  • @Razee_Ahamed
    @Razee_Ahamed หลายเดือนก่อน +6

    ලංකාව කියන්නේ වීරයෝ අඩු රටක් ද? වීරයෝ හඳුනාගන්න අවස්ථා අඩු රටක් ද?

    • @kasunD675
      @kasunD675 หลายเดือนก่อน +7

      අපි වැරදි මිනිස්සු වීරයෝ කරගෙන ඉන්න රටක්

    • @savithriappulmilage1280
      @savithriappulmilage1280 หลายเดือนก่อน

      💯_agreed

  • @forgotten_lyricists
    @forgotten_lyricists หลายเดือนก่อน +1

    Oxytocin - ඔක්සිටෝසීන්

  • @hasalawimalaratne
    @hasalawimalaratne หลายเดือนก่อน +2

    Not oxytoxin. It should be Oxytocin (ඔක්සිටොසින්)

  • @chamindiwijeratne8075
    @chamindiwijeratne8075 หลายเดือนก่อน

    thank you

  • @crypto_cca387
    @crypto_cca387 12 วันที่ผ่านมา

    ada podcast 1 maru

  • @mahindarajapakse6906
    @mahindarajapakse6906 หลายเดือนก่อน

    Compassionate කියන එක විස්තර කරන්න අපි අනුකම්පාව, කරුණාව , ආදරය, මෛත්‍රිය වචන පාවිච්චි කරනවා. නමුත් කරුණාව සහ අනුකම්පාව අතර ප්‍රධාන වෙනසක් තියෙනවා ඒවගේම ආදරය සහ මෛත්‍රිය අතරත් මූලික වෙනසක් තියෙනවා. ජීවිතය දකින්න, මේවා හොඳන් තේරුම් ගැනීම ඉතාම ප්‍රයෝජනවත්

  • @ChathuraPerera
    @ChathuraPerera 29 วันที่ผ่านมา

    better than daily dose

  • @chemistryLK
    @chemistryLK หลายเดือนก่อน +2

    ඔයාල හොද ලමයි වෙලාන්හ්😂❤

  • @shirmithNirmal-
    @shirmithNirmal- 22 วันที่ผ่านมา

    ඔයාගෙ podcast එකක තිබිලා cunk on earth එක බැලුවා ආයෙ comedy film බලන්නෙ නෑ ඒක නම් පට්ට ආතල්. Relogions ගැන කරන episode වල දෙන ආතල්..😅

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน

    Survival of fittest or survival of most adaptive? 🤔

  • @rmslakshan
    @rmslakshan 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps หลายเดือนก่อน

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @HavelockGSS
    @HavelockGSS หลายเดือนก่อน +1

    😂😂 hethuwa danawadaya kiyala kiya ganna beruwa dagalanawa .
    Pau bn manju

    • @thehasalaka
      @thehasalaka 29 วันที่ผ่านมา

      වාව් 😂

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 หลายเดือนก่อน

    මං හිතුව මට වැරදිලා කියල නෑ නෑ මේක අලුත් එකක්❤❤😊

  • @jankakumara7004
    @jankakumara7004 27 วันที่ผ่านมา

    ඔය වගේ මාතෘකා podcast කරනකොට ඕවායේ resources දානවා නම් වටිනවා.මොකද ඔය ගැන තවත් දැනුම හොයන කෙනෙක් ට

  • @CodeWithDasun
    @CodeWithDasun 29 วันที่ผ่านมา

    මෛත්‍රී/කරුණා භාවනාව පොඩ්ක් වඩල බලන්න කය පුරා විහිදී යන ප්‍රීතියක් දැනීමක් ඇති කරනවා, ඒක ප්‍රථම ධ්‍යානාගංයක්. සමහර විට ඔය vagus nerve වල excite වීම වෙන්න ඇති.
    හැමදාම වගේ අදත් නියමයි.

  • @user-xs2be7qe2o
    @user-xs2be7qe2o หลายเดือนก่อน

    තෑන්කූ ලව්‍යූ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤

  • @1muhanda
    @1muhanda หลายเดือนก่อน +2

    ඔක්සිටොසින්😅

  • @eaglebrother
    @eaglebrother หลายเดือนก่อน

    මුන් කාලෙකින් හොද progarm එකක්

  • @udithacosta288
    @udithacosta288 หลายเดือนก่อน +2

    Oxytoxin නෙවෙයි හසා Oxytocin ඔක්සිටොසීන්.

  • @Bandhu_k
    @Bandhu_k หลายเดือนก่อน

  • @howinu_
    @howinu_ หลายเดือนก่อน +1

    ❤❤❤

  • @imaluvin
    @imaluvin 19 วันที่ผ่านมา

    ❤❤

  • @ruvinduabeysinghe3293
    @ruvinduabeysinghe3293 28 วันที่ผ่านมา

    පහුගිය දවස් ටිකේම එක දිගට වැහැපු හේතුව දැන් තමා තේරුනේ.

  • @windywindy123
    @windywindy123 29 วันที่ผ่านมา

    My husband loves our dog more than he loves me.. 😂😂😂😂😂

  • @sajanipriyadarshani6026
    @sajanipriyadarshani6026 29 วันที่ผ่านมา

    Dr.Chaminda Weerasiriwardne ගෙ වීඩියෝ එකක් මතක් උනා.සත්තු ස්වභායෙන්ම උපදින්නෙ Death mode එකෙන්...නමුත් ප්‍රඥාවන්ත සතා ආයාසයෙන් Survival mode එක ඇතිකරගන්නවා කියන එක එයා පැහැදිලි කරනවා.ඒ කියන්නෙ less violence...compassion,patience වගේ දේවල්.

  • @worldofbimal8172
    @worldofbimal8172 หลายเดือนก่อน

    Joe rogan arrangement එක හදලා වගේ 😁

  • @poppyflower2131
    @poppyflower2131 หลายเดือนก่อน

    💐💐💐💐👍👍👍👍

  • @FaleelFarzan
    @FaleelFarzan 9 วันที่ผ่านมา

    Hasalaka thushara oyage tea eke inna ( sinhala ruupe ) dhakuna kota jathi vadaya setveidha

    • @vinushasilva9179
      @vinushasilva9179 4 วันที่ผ่านมา

      Sinhala nemei. Sinha ruupe.
      After 2022 July Aragalaya we don't have "Jathi vadaya". Right 👍

  • @isuruKaushan-sd1tk
    @isuruKaushan-sd1tk 6 วันที่ผ่านมา

    හසාව මුනට හම්බෙලත් කතා කරගන්න බැරි වුනනේ නම අමතක වෙල😂😂😂 ඒ මනුස්සයත් conpus unga bunga උනාද කොහෙද මාත් වුනානේ💔

  • @bigbraintraderim
    @bigbraintraderim หลายเดือนก่อน +1

    Hasa moko kiyanne😼 course[ dropshiping,trading,fiverr,english,podcast(bruno😋)] comady course ekak kaloth lectures madinam parliament eke innw athi wenna 😋😋😂

  • @Hasee.86
    @Hasee.86 หลายเดือนก่อน +1

    මිනිස්සු විදියට අපී දියුනුයි කියන්නේ කොහොමද ? අධ්‍යාත්මික දියුනුව ද ? භෞතික දියුනුව ද ?

  • @savithriappulmilage1280
    @savithriappulmilage1280 หลายเดือนก่อน

    Can anyone have an idea how we teach this compassion to our politicians 😅

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 หลายเดือนก่อน

    13:37 ai ane danawadaya kiyana wachane kiyanna beri.. 😂

  • @clementfernando3914
    @clementfernando3914 หลายเดือนก่อน +2

    හසා ඔය දිග හැරීම ,ජනතා සේවක සූත්තර පුංචා නොහොත් 🦊🦊🦊 ට තේරුම් කරලා දෙන්න බැරිද ?? බ්රෝ ඌ සොම්බි වෙලා ඉන්නෙ,සා ගෙ ගල ගැන විතරයි, හැඟීම් දැනීම තියෙන්නේ, මෛත්‍රී නෝනා ගැනවත් නැති .

  • @TulanManage
    @TulanManage หลายเดือนก่อน +1

    අනේ මෙන්න කලින් ඇවිල්ලා ❤

    • @Anuwa728
      @Anuwa728 หลายเดือนก่อน

      ඒකනෙ ❤❤❤

  • @chanakakumara2998
    @chanakakumara2998 หลายเดือนก่อน

    E english kali wala sinhala te 35:07
    rumath poddak pahadilikaranna

  • @editorfuozo
    @editorfuozo หลายเดือนก่อน

    😍

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea หลายเดือนก่อน

    🎉

  • @R-me5ey
    @R-me5ey หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @okandathilakarathne573
    @okandathilakarathne573 18 วันที่ผ่านมา

    පිටිපස්සෙ තියන මල්පැළ ටික අවුවෙන් තියන්ඩ වෙයි... නැත්තං මැරිල යයි.

  • @revweheragala3905
    @revweheragala3905 17 วันที่ผ่านมา

    Putha mama hamuduru kenek. Mama oyage vedios balanawa. Oyala alpechcha thawaya gana danna deya waradi. Mama kiyala dennam contact wenna igena ganna kamathi nam

  • @donsomatilake3248
    @donsomatilake3248 หลายเดือนก่อน

    Advertising content is too much in your programs. Do not be so greedy! The pricing of your Modabimanaya is too aggressive!!

  • @kawshalhuladduwa2046
    @kawshalhuladduwa2046 หลายเดือนก่อน

    Patta gon😊

  • @kasunmalinda4981
    @kasunmalinda4981 26 วันที่ผ่านมา

    ශානිගෙ Documentary එක බලන්නත් ඕන. ගෙවලා බලන තරම් ආර්තිකයක් තාම නෑ. හොර කොපියක් එහෙම නැද්ද. 🤪

  • @manarams
    @manarams 29 วันที่ผ่านมา

    අත්තානං, භික්ඛවෙ, රක්ඛිස්සාමීති සතිපට්ඨානං සෙවිතබ්බං.
    පරං රක්ඛිස්සාමීති සතිපට්ඨානං සෙවිතබ්බං.
    අත්තානං, භික්ඛවෙ, රක්ඛන්තො පරං රක්ඛති.
    පරං රක්ඛන්තො අත්තානං රක්ඛති.
    මහණෙනි, තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි.
    අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි.
    මහණෙනි, තමා රකින්නේ අනුන්ද රකියි.
    අනුන් රකින්නේ තමාද රකියි.
    සේදක සූත්‍රය, සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සතිපට්ඨාන සංයුක්තය, නාලන්‌ද වර්ගය.

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 หลายเดือนก่อน

    59:08 issella awe communism newei Bruno issella awe liberalism

  • @madusha7598
    @madusha7598 หลายเดือนก่อน

    Cupiri

  • @vimukthibandara4862
    @vimukthibandara4862 16 วันที่ผ่านมา

    Prof.නිලීකා ට මේක influence ,වෙන්න ඇත්තේ micro organism walin

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 28 วันที่ผ่านมา

    සුද්දොදනගෙ පුතා හරි කාරුණිකයි.

  • @user-bl7rh1bo3f
    @user-bl7rh1bo3f หลายเดือนก่อน

    බෲනො අයියා අසනීපෙන්ද අද? 🙄

  • @Prasaaaa
    @Prasaaaa 24 วันที่ผ่านมา

    අනුනාකි කතන්දරෙයි... දැන් වානරයගෙන් ආව කියන එකයි.. එකකට එකක් පරස්පරයි නේද?? ඔළුව අවුල් වෙනව හොදේ..☺️☺️

  • @jayarecordsofficial
    @jayarecordsofficial 26 วันที่ผ่านมา

    හසා කියන්නෙ පොරක් 💥